ආදරේ හොයන,ජීවිතේ තනිවුන ඔබේ දුක නිවන විසදුම.../polgahawela Amarawansha thero /dharma deshana

🌼පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , අනුශාසනා සහ කෙටි දේශනා . එවගේම ආශ්‍රමයේ ධර්ම සාකච්ඡා ...
🌼ඔබේ ජීවිතය සුන්දර කරන සෞභාග්‍ය කරා රැගෙන යන කරුණු පැහැදිලි කිරීම ...
🌼සතුටින් පිරුණු සැනසිලි දායක ජීවිතයක් උදෙසා උපදේශනය...
🌼ධර්ම කරුණු සහ ජීවිත අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න ..
🏵️Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kalugamuwa
Kurunegala
🏵️074 - 084 3007
074 - 084 3007
072 - 940 99 00
#ආදරය #love #loverscounseling #lovers

Пікірлер: 515

  • @surangalakmal2564
    @surangalakmal25642 жыл бұрын

    මාරම විදිහට හිත වෙනස් උනා මේ බන පද ටිකෙන්..හිතාගන්න බෑ මේකනම් ආදරයත් එක්ක අරගලයක සිටින ආදරය අහිමි වීමෙන් දුක් විදින සියලු දෙනාටම මේ බන පද ඇසේවා...සාදු සාදු සාදු...

  • @ireshasomarathna2623

    @ireshasomarathna2623

    2 жыл бұрын

    🌸🙏🙏🌸

  • @sanju-art-cafe

    @sanju-art-cafe

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sajanimadhushani3269

    @sajanimadhushani3269

    2 жыл бұрын

    🙏🙏🙏

  • @dilukadiluka7903

    @dilukadiluka7903

    2 жыл бұрын

    🙏🙏🙏

  • @kumadiperera8208

    @kumadiperera8208

    2 жыл бұрын

    🙏🙏🙏

  • @geekdil7394
    @geekdil73942 жыл бұрын

    මේ බන පදය අහන්න මම සසරෙ පින් කරලා ඇති.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @travelwithme5758

    @travelwithme5758

    2 жыл бұрын

    Mamath

  • @dilumisilva3269

    @dilumisilva3269

    2 жыл бұрын

    👍

  • @anushkaharshani5568

    @anushkaharshani5568

    2 жыл бұрын

    Ow godak watinwa budu sarni hamuduruwane

  • @yohanirathnayaka4699

    @yohanirathnayaka4699

    2 жыл бұрын

    Math

  • @NelumLanka

    @NelumLanka

    2 жыл бұрын

    තෙරුවන් සරණයි ඇත්තටම අනේ

  • @sewwandifernando4383
    @sewwandifernando43832 жыл бұрын

    හිතින් වැටුණු හැම විටම මේ ධර්ම දෙසානා ව අහනවා .. බොහොම පින් පින්වත් සුවාමින් වහන්ස

  • @kawshalyamadushani4002

    @kawshalyamadushani4002

    2 жыл бұрын

    අනේ මාත් එහෙමයි 😔

  • @aaflasonali1905

    @aaflasonali1905

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nhnisadidamyathadamyatha6437

    @nhnisadidamyathadamyatha6437

    2 жыл бұрын

    අනේ මාත් එහෙමයි

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie48722 жыл бұрын

    මා ඇතුළු තවත් බොහෝ දෙනෙකු ගේ දුක්බර කතාව මේ බණ පදයෙන් වෙනස් වේවි ඔබවහන්සේ නිවනින් සැනසීමට පත්වේවා

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika31232 жыл бұрын

    මමත් ඔය පීඩනයේ හිටියේ. නමුත් දැන් හොදට තේරුම් ගත්ත. වැඩි වැඩියෙන් බන අහන්න පටන් ගත්ත. දීර්ගායු වේවා අපේ ස්වාමින් වහන්සේට..

  • @layanheart7359

    @layanheart7359

    2 жыл бұрын

    Godk pin obawahanset godk pin

  • @sewwandifernando4383

    @sewwandifernando4383

    2 жыл бұрын

    මටත් මෙයම ගැලපෙන වා බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @manojanurada5139

    @manojanurada5139

    2 жыл бұрын

    ඤ෴෴ඤ

  • @ireshasomarathna2623

    @ireshasomarathna2623

    2 жыл бұрын

    🙏🌸🌸

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake16762 жыл бұрын

    මේ ධර්ම දේශනාවා හේතුකොට ගෙන මා හට මහන දම් පුරන්න හේතු වාසනා වේවා...සාධු සාධු ඔබ වහන්සේට බොහොම පින් 🙏

  • @pjweraliyadda9151
    @pjweraliyadda91512 жыл бұрын

    "" ඇත්ත ස්වාමීන් වහන්ස. තණ්හාව කියන්නෙ කටු බෝලයක් වගේ. අල්ලන්න පැත්තක් නැහැ. කොහොම ඇල්ලුවත් කටු ඇනෙනවා. දුකක් විතරයි.....🙏🙏🙏

  • @thiliniruwandika1668

    @thiliniruwandika1668

    2 жыл бұрын

    දීර්ඝායුෂ ස්වාමීන් වහන්ස

  • @pavanimadushanki4312

    @pavanimadushanki4312

    2 жыл бұрын

    ජීවිතය විදවනවයි කියලා හිතන කෙනෙකුට මේ බණ පදය හිතට සැනසීමක්. දුර්ලබ මනුසත්බවෙන් උපරිම ප්‍රයෝජන ගැනිමට මෙවැනි බණපද ඇසීමත් කළණ මිතුරන් ඇසුරටත් සංසාරේ මා පින් කර තියෙනවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @devindustory402

    @devindustory402

    2 жыл бұрын

    මමත් මෙහෙම හිතල දුක් උනා අද ඉදන් මම එහෙම හිතන්නෑ තෙරුවන් සරණයි!!! අපෙ හාමුදුරුවනේ🙏🙏🙏

  • @dilumisilva3269

    @dilumisilva3269

    2 жыл бұрын

    👍

  • @anushkaharshani5568

    @anushkaharshani5568

    2 жыл бұрын

    Ow jivataya terun ganna godak watinwa me bana budu sarni හාමුදුරුවනේ

  • @manomano3786
    @manomano37862 жыл бұрын

    පුදුම දුකකින් විදවන මේ වෙලාවෙ ඇහුන මේ බණ ටික දෙතුන් වතාවක් ඇහුවා,ඒත් මේක මනසට වදින්න තරම් මේ වෙලාවෙ මගේ මනස සැහැල්ලු නෑ අපේ හාමුදුරුවනේ,ඒත් මේ ඇත්ත මම කොහොම හරි අවබෝධ කරගන්නවාමයි,ඔබ වහන්සේ කියපු හැමදේම මේ වෙලාවෙත් මම කියනවා,ඒක කොහොම හරි මම හදාගන්නවා හාමුදුරුවනේ ,මට ඕනි මනස සැහැල්ලු කර ගන්න,ඔබ වහන්සේට බුදු සරණයි

  • @indikamanel2655
    @indikamanel26552 жыл бұрын

    ඔබ වහන්සේ දෙසු බණ සම්පුර්ණයෙන්ම ඇත්ත. ගොඩක් වටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @SLVIDEOLOFT
    @SLVIDEOLOFT2 жыл бұрын

    අවුරුදු 19ක් උන මටත් උන ප්‍රශ්නයක් තමයි මේක.ඔබ වහන්සේගේ මේ දේශනාව අහන්න පටන් ගත්තෙ අඩ අඩා .ඒත් අවසානයේ සියල්ල තේරුනා.ඔබ වහන්සේට තෙරුන් සරනයි

  • @DeeClassroom
    @DeeClassroom2 жыл бұрын

    මා දැකපු ආශ්චර්‍යවත් හිමි නමක්... දීර්ඝායුෂ ලැබේවා🙏

  • @skwkumara9250
    @skwkumara92502 жыл бұрын

    එහෙමයී අපේ හාමුදුරුවනේ.. තමන්ට තමන් ආදරය කිරීම ප්‍රමාණවත් සතුටින් ජීවත් වන්නේ.. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවන්ට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gandymgkanthe2332

    @gandymgkanthe2332

    2 жыл бұрын

    Mama 8 Saryak Ahwwa🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐👍👍👍👍

  • @chandimanayomani5250
    @chandimanayomani52502 жыл бұрын

    ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට මං මේ දවස් වල මුහුණ දෙනවා ස්වාමින් වහන්ස.කාගෙන්වත් සැනසීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.ජීවිතේ නැති කරගන්න හිතෙන වාර අනන්තයි . බන අහලා හිත හදාගන්න ගොඩක් උත්සහ කරනවා.

  • @h.vidura6980

    @h.vidura6980

    2 жыл бұрын

    මමත් ඒ වගේ කෙනෙක්..

  • @kumuduaponsu5156

    @kumuduaponsu5156

    2 жыл бұрын

    Api hamoma akama bottuwe..oyalage sith suwapth wewa budu saranai

  • @Raini2296

    @Raini2296

    2 жыл бұрын

    Jeewithe nathi kara gaththa kiyala oya hoyana sanaseema oyata labei kiyala oyata wishwasa da? Meh mohothe meh loka sathwaya kisiyam ho hethuwak matha yamkisi dukak widina. Oya witharak neme. Thamanta adare karanna. Thaman gana gaweshanaya karanna. Jeewithaye oyata parawal arei. Hitha palanaya kara ganna. Hama dema hodin sidda wei kiyala hithanna. Obe sitha ikmanin suwapath wewa!

  • @nethuahinsa8628
    @nethuahinsa86284 ай бұрын

    මම වැටුන හැමවෙලේම මේ ධර්ම දේශනාවට සවන් දෙනවා.තුවාලෙට බෙහෙත් වගේ ❤🙏ඔබවහන්සේට සසර ගමන ඉක්මනින් කෙටි කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏 උතුම් නිර්වාණාවබෝධය ලගාවේවා.බුදු සරණයි 🙏❤️

  • @NelumLanka
    @NelumLanka2 жыл бұрын

    සාධු සාධු සාධු අනුමෝදන් වෙමි බුදුසරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා..මේ සසරේ මම අහපු ආදර්ශමත් කතාවක්

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or Жыл бұрын

    තෙරුවන් සරණයි උතුම් බුදු ගුණ අනන්තයි එ බලයෙන් ලෝක සත්ත්වයා සුවපත් වෙත්වා පින් වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේ ව නිදුක් නිරෝගී චිර ජීවි ණය ප්‍රාර්ථනා කරනවා. 💐🙏

  • @s5panda30
    @s5panda302 жыл бұрын

    බොහෝමයක් පින් තැවෙමින් ඉන්න ජීවත සුවපත් කරන ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @heenapallagesamanthi2387

    @heenapallagesamanthi2387

    2 жыл бұрын

    ගිය ආත්මවල කරපු පින්පවු අනුව තමා හැමදෙයක්ම ලැබෙන්නෙ නොපමාව පින් කරන්න

  • @akushlaharshani8922

    @akushlaharshani8922

    2 жыл бұрын

    හිත හාදාගන්න ගොඩාක් උත්සහා කරනවා .ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @inokakarunagodage9759
    @inokakarunagodage97592 жыл бұрын

    මේ බණ පද ටිකෙන් හිත ගොඩක් වෙනස් වුණා. ...හිතට සහනයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. මනසින් ,හදවතින් වැටුණු හැම මොහොතකම මේ බණ පද ටික ඇහෙද්දි සෑහෙන්න හිත පිරෙනවා. ...ඔබ වහන්සේට ගොඩක් පින් 🙏. මේ වගේ හදවතට දැනෙන්න තේරෙන්න ,ධර්මය දේශනා කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏

  • @anuradhawedagedara124
    @anuradhawedagedara124Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohankumara9039
    @rohankumara90392 жыл бұрын

    මේ නම් මටම කියපු බණ පදයක්. ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d2 ай бұрын

    ඇත්ත අපේ හාමුදුරුවනේ බන ඇහැව්වම පුදුම සැනසිමක් තියෙන්නෙ සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe10292 жыл бұрын

    ආදරෙ කරලා එකපාරටම වෙනස්වීමයි දරාගන්න අමාරු .ඒත් මෙ බන පදය වටිනවා .තෙරුවන් සරණයි

  • @imeshasachinthani.1938

    @imeshasachinthani.1938

    2 жыл бұрын

    Eka aththa.

  • @sewwandifernando4383
    @sewwandifernando43832 жыл бұрын

    නමෝ බුද්දාය තෙරුවන් සරණයි බොහොම පින් පින්වත් සුවාමින් වහන්ස

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r11 ай бұрын

    සාදු සාදු සාදු

  • @dhananjanahettiarachchi33
    @dhananjanahettiarachchi332 ай бұрын

    බොහොම පින් ස්වාමින් වහන්ස මේ බණ වලට🙏🙏🙏

  • @anosiaanosia3924
    @anosiaanosia3924 Жыл бұрын

    මගේ හිත ගොඩක් හද ගත්ත අපේ හාමුදුරුවනේ ඔබ. වන්න්සේට තෙරුවන්. සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!! හිත නිවන , සතුටින් ඉන්න මාර්ගය කියන මේ ධර්ම දේශනාව දුකින් සිටින සියලුම දෙනාට අසන්නට ලැබේවා !!! අත් හැරීමම ..සතුට සහ නිර්වාණය සඳහා මග සැලසේවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @nilminipriyanka7393
    @nilminipriyanka73932 жыл бұрын

    ඇත්ත ස්වාමීන් වහන්ස , හිත හදාගන්න ලොකු ශක්තියක් වුනා ඔබ වහන්සේගේ දේශනය . 🙏🙏🙏🙏

  • @Hiphop73450
    @Hiphop734502 ай бұрын

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @isharaviduranga9772
    @isharaviduranga97722 жыл бұрын

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏 ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහාන්සේට 🙏 සියලු සාත්වයෝ සුවපත් වේවා 🙏

  • @mohamednaflan3152
    @mohamednaflan31522 жыл бұрын

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මමත් මෙපමණ කාලයක් එහෙම තමයි හිතාගෙන හිටියේ ඔබ වාහාන්සේ පැවසු බණ පදය ඇසුවාට පසු මම තණ්හාවෙන් නේද ජිවත් වුනේ කියලා තෙරුම් ගියා හාමුදුරුවනේ සාදු සාදු සාදු බුදු සරණයි

  • @lasandakumari7959
    @lasandakumari7959 Жыл бұрын

    රිදෙන හදවත් ඔබ වහන්සේගේ බණ අසා සුවපත් වේවා

  • @thilanimallikaarachchi8342
    @thilanimallikaarachchi83422 жыл бұрын

    ආසයි මටත් මෙහෙනියක වී සසර කතරෙන් එතෙර වන්නට🙏🙏🙏🙏🙏

  • @deepikasilva8253

    @deepikasilva8253

    2 жыл бұрын

    🙏🙏🙏

  • @dilrukshekashmiraruwanage9462
    @dilrukshekashmiraruwanage946211 ай бұрын

    Ane hamuduruwane bana tika matama dasana karapu banak matubuduwanawa hita haduna hamuduruwane budusarani ape hamuduruwane🎉🎉🎉🎉

  • @089tharushi9
    @089tharushi92 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් වු නිර්වානය අවබෝධ කර ගන්න ශක්තිය ලබෙවා.🙏🙏🙏🙏

  • @chamoddilhara6202
    @chamoddilhara62022 жыл бұрын

    මෙ බන පදය සියලු ලොකවාසි දකිවා 🙏🙏🙏🙏🙏🙏

  • @Priyapriya-pv4yd
    @Priyapriya-pv4yd2 жыл бұрын

    ඇත්ත ස්වාමීන් වහන්සේ ආදරේ කියන්නේ ඉල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි .....BUDU Saranai

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82482 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏.ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා තේරුවන් සරනයි

  • @samankumara2028
    @samankumara20282 жыл бұрын

    Mage ස්වාමින්වහන්සේ මතු බවයෙ නිවන් දකින්න මෙ පින හෙතු වෙවා

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 Жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ මෙ⁣ම දහම් දෙසන ආකරය එය විශ්මිතයි මිය යන්න තිබූ ජීවිත මෙය ඇසීමෙන් පණ ලබනව වැටුණු හිත් හෙට දවසෙ පර්වත මෙන් නොසැලෙනව, සාදු සාදු සාදු ආර්ය මහා සංඝරත්නයට අපගේ නමස්කාර වේවා නිවී සැනසෙන්න මෙම දහම් කරුණු උපකාරයක් වේවා🙏🙏🙏

  • @krishnimadushani9870

    @krishnimadushani9870

    4 ай бұрын

    ඔව් ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත.

  • @maneldammika3775
    @maneldammika37752 жыл бұрын

    සහතික ඇත්ත ඔබ වහන්සේ ගේ දේශනාව. මම නම් මහ වදයක් අනවශ්‍ය බලපෑම් . තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @hansanikaushalya2004
    @hansanikaushalya200410 ай бұрын

    අනේ ස්වාමීන් වහන්ස බොහෝ පිං ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏 දැවෙන සිතට සැබෑම සුවය ධර්මය පමණයි..🙂

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    එහෙමයි අපේ ස්වමින් වහන්ස.කල.පවු.පින්..හැට්.යට.තාමයි.හැම.දේයක්ම.ලැබේ න්නේ..අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @chamalialwis1736
    @chamalialwis17363 ай бұрын

    Marama eidoyaya hithawenas una sthuthi swamin wahansa bohoma pin

  • @dilinidinushika42
    @dilinidinushika422 жыл бұрын

    hamuduruwone oba wahanseta godak pin.loku sena simak.

  • @hima-0008
    @hima-00082 жыл бұрын

    🙏🙏🙏මං මේ බණ ටික අහන්න හුගක් පිං කරලා🙏🙏🙏සියලු සත්ත්වයන්ට මේ බණ පද අසන්නට ලැබෙත්වා...සියල්ලන්ගෙම සිත් සුවපත් වෙත්වා🙏🙏❤❤❤

  • @asher43210
    @asher432102 ай бұрын

    Me attha kyl dena oba whnset godak pinc sadu sadu saduu 🙏🏻🙏🏻🙏🏻

  • @thathsara2813
    @thathsara28132 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏ඔබවහසේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @shanikanishadi2796
    @shanikanishadi27962 жыл бұрын

    තෙරූවන්සරනයි හමුදුරුවනේ හිත ගොඩක් හැදුනා🙏🙏🙏

  • @user-no7np9mz9w
    @user-no7np9mz9w2 жыл бұрын

    මාරම විදියට හිතට දැනෙනවා ඔබ වහන්සේගේ බණ ටික බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏🏻🙏🏻🙏🏻

  • @thushankalana4940
    @thushankalana4940 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @radymixiduranga4474
    @radymixiduranga4474 Жыл бұрын

    මෙ බන පදය අසන්නට ලැබීම වාසනාවක්.හිත පුදුම විදියට නිමෙනවා...ඔබ වහන්සේට තෙරැවන් සරණයි.🙏🌼

  • @kawindi5675
    @kawindi56752 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ...උතුම් නිවන් අවබෝධයම ලැබේවා..🙏🙏🙏🙏🙏🙏😇සාදු, සාදු,සාදු 🙏

  • @sanjanacreations7035
    @sanjanacreations70352 жыл бұрын

    හිතට ලොකු ශක්තියක් ආවා . ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage67467 ай бұрын

    UUthum pinwantha samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏 uthum daham karunak🙏 siyallantama uthum darmaya awabodawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanisiriwardhana8018
    @harshanisiriwardhana80182 жыл бұрын

    ඇත්ත තමයි ස්වාමින් වහන්සේ. ඔබ‍ට වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @manke7562
    @manke75622 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසේවා තෙරුවන් සරණයි

  • @DTgirl2005
    @DTgirl2005 Жыл бұрын

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා 🙏🙏🙏 හිත හදාගන්න බැරිව අඩ අඩ දුක් විද විද හිටපු මට මේ බණ ටිකෙන් ලොකූ සහනයක් ලැබුනා..😊. ජීවිතේ යතාර්ථය තේරුම් අරන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මටත් පුලුවන් උනා ...🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගෙ නමස්කාරය වේවා 🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d2 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @Abeysinghe5934
    @Abeysinghe59342 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ⁣ඔබ වහන්සේට ගොඩක් පිං.මටම කිවුවා වගේ.මමත් ගොඩක් පීඩා විදින කරුණු ටිකක් ඔය.මේ ධර්ම දේශනාව ඔබ වහන්සේට නිවන් අවබෝධය සඳහාම උපකාරවන උතුම් පිනක් වේවා!!!!.🙏🙏🙏

  • @asharathnayake6206
    @asharathnayake62062 жыл бұрын

    උතුම් තුනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @sanduniwasana8241
    @sanduniwasana82413 ай бұрын

    Oba wahnsege bana padayak ahnna labima mage pinak. Mage hithata manasika sahanayak labuna. Oba wahanseta godak pin ❤

  • @vijithapriyangani2210
    @vijithapriyangani22102 жыл бұрын

    පින්වත් හාමුදුරුවන්ගේ දේශනය මගේ හිතට මහා අස්වැසිල්ලක් වුනා හාමුදුරුවනේ මම ලොකු මානසික පීඩාවකට පත් වෙලා ඉන්නෙ ඔබ වහන්සේට මේ සසුනේදීම නිවන් අවබෝධ වේවා..!!

  • @pavanimadushanki4312
    @pavanimadushanki43122 жыл бұрын

    ජීවිතය විදවනවයි කියලා හිතෙන අයෙකුට මේ බණ පදය හිතට සැනසීමක්. දුර්ලභ මනුසත්භාවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මෙවැනි බණ පද ඇසීමටත්, කළණ මිතුරන් ඇසුරටත් මා සංසාරේ පිං කර තියෙනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    මාත් ව්දවනවා ❤

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා මම කුවේට් සිට

  • @upulnishantha5443
    @upulnishantha54432 жыл бұрын

    Theruwan saranai. Oba wahansee pewasuwe saththa mge jivithaye duka niwademima pinisa hethu wewa. Sadu sadu

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s2 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumuduherath7650
    @kumuduherath76502 жыл бұрын

    සිය වතාවක් හරි අහලා තේරුම් ගත යුතු බුදු බණක් ! 🙏🙏🙏

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe90452 жыл бұрын

    Theruwan saranai ape suwamin wahanseta🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @aamm8305

    @aamm8305

    2 жыл бұрын

    Sadu...saduuu...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Жыл бұрын

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹

  • @sandunitharushika5948
    @sandunitharushika59482 жыл бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ🙏තෙරුවන් සරණයි

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka42782 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @malanirathnayaka609

    @malanirathnayaka609

    2 жыл бұрын

    Budusaranai

  • @sewminiharshika6487
    @sewminiharshika6487 Жыл бұрын

    Godak pinsidda wenawa සුවාම්න් වහන්සේ

  • @HMS1978
    @HMS19782 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්.. තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.🙏

  • @shashithalakotunna3813
    @shashithalakotunna38132 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට !!!

  • @gayanirathnaweera252
    @gayanirathnaweera252 Жыл бұрын

    හිත අවුලට පත්වෙන හුගක් අවස්ථාවන් වල ඔබ වහන්සේගේ හිත නිවන බණ පද මන් අහනවා...සමහර ඒවා නිතර අහන්න downlord කරගෙන තියෙනවා...ඔබ වහන්සේ වැනි සත්‍ය පහදා දෙමින් හිත නිවන බුද්ධ පුත්‍රයන් බුදු සසුනට තව තවත් ලැබේවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne15742 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @anjalasewwandi514
    @anjalasewwandi5142 жыл бұрын

    බොහෝම පිං ස්වාමින් වහන්සේ...ඔබ වහන්සේ ගේ බණ පද අසා ජීවිතයට සතුටින් මුහුණ දෙනවා...

  • @madumalithilakarathna868
    @madumalithilakarathna8682 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f2 жыл бұрын

    ඔබ වහන්සේ කියන දෙ සත්තයි 🙏🙏🙏🙏☸️☸️☸️

  • @user-zv4ou9iw3c
    @user-zv4ou9iw3c9 ай бұрын

    ඇත්ත ස්වාමින්වහන්ස ලොකු ශක්තියක් වුණා ඔබ වහන්සේගේ බණ දේශනාව

  • @wasantharankoth5960
    @wasantharankoth59602 жыл бұрын

    Hitata onima darmaya.e mohotema Muna gasuna...mama wiswasa karanawa..mama pin karala tiyenawa... godaak pihita una..me mohete oba wahansege bana padaya theruwan saranae!!!hamuduruwane

  • @nishanthakumara6267
    @nishanthakumara62672 жыл бұрын

    ස්වාමින්වහන්ස ඔබට ගොඩක් පින් ජීවිතේට ගොඩක් දේ ලැබුණා ගොඩක් ස්තුතියි සුවපත් වේවා 🙏🙏🙏

  • @wasanasewwandi6448
    @wasanasewwandi64482 жыл бұрын

    හිතට ගොඩක් දැනුන බණපද පෙලක්... තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏

  • @niroshiamarasinghe8485
    @niroshiamarasinghe84852 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මේ දේශනාවක් අහන්න තරම් මං පිං කරලා ඇති, දවස ගානේ දුකට පත්වුනා වේදනාවෙන් ගොඩාක් කලය ගෙව්වෙ... ඔබ වහන්සේ කිව්ව මේ කාරනා නිසා තමයි.. එය හරිම ප්‍රායෝගිකයි මේ සසරේ දුකින්.. නිදහස් වෙන්න නම්, ඔබ වහන්සේගේ කිව්වා පිලිපැදිය යුතුමයි.. සාදු සාදු ...!! 🙏

  • @udayaniherath3069
    @udayaniherath3069 Жыл бұрын

    වචන වලින් කියන්න ත්‍රෙරෙන්නෙ නැ ඒ බන ටික එ තරම් හිත් පැහැදුනා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @abcdef-mn2zz
    @abcdef-mn2zz Жыл бұрын

    සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏💫

  • @rohinipolwatta7256
    @rohinipolwatta7256 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏Pinvath Svameen Vahanseta ,Theruvan Saranai.

  • @maheshbandara5815
    @maheshbandara58152 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dilminiranasinghe4509
    @dilminiranasinghe45092 жыл бұрын

    මේ වෙලාවේ බැදීම් නිසා දුක් විදින සෑම කෙනෙක්ම හිත් මේ බන පද වලින් සුවපත් වේවා 🥺🙏

  • @saranganethmini1558
    @saranganethmini15582 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @newrow5657
    @newrow56572 жыл бұрын

    Mmath adare nisa harima pidawen hitiye hamuduruwane🙏diirgausha labewa oba wahanseta

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe56842 жыл бұрын

    Oba wahansege bana gana mata kiyanna wachana naha.vishishtay.oba wahanseta theruwan saranay.🙏🙏🙏

  • @oshanipiyumi3807
    @oshanipiyumi38072 жыл бұрын

    නමෝ බුද්ධාය🙏

  • @dulminimesha6537
    @dulminimesha65372 жыл бұрын

    නමෝ බුද්දාය !!! තෙරුවන් සරණයි .. !!

  • @ayeshamadushani375

    @ayeshamadushani375

    2 жыл бұрын

    මමත් ආදරය කලා එක්කෙනෙක්ට එයා කිව්වා කවදාවත් මාව දාලා යන්නේ නෑ කියලා.එයා හිතාගෙන හිටියේ මම එයාව දාලා යයි කියලා ඒත් ගියේ එයා වෙනස් උනේ එයා.මම නෙමෙයි අපේ හාමුදුරුවනේ.දැන් නම් ආසයි බුදු සසුනේ භික්ෂූණියක් වෙන්න මට හිතෙනවා මට අවුරුදු 23යි.

  • @radikarunathilaka3565
    @radikarunathilaka35652 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @anjaleeserasinghe8905
    @anjaleeserasinghe89052 жыл бұрын

    සියලු සත්වයෝ මෙත් සිසිලෙන් සැනසේවා🙏

  • @thaveefernando
    @thaveefernandoАй бұрын

    ආදරේ කරන කෙනා නිසා ජිවිතේ එපා වෙලා මැරෙන්න තරම්‍ අමාරැ දුකකින් හිටියේ….එත් මේ‍ Vidoe එක නිසා ඔලුවට මාර නිදහසක් ආවේ‍

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi39132 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏

Келесі