Deadliest Road in Sri Lanka | Devil’s Staircase | Bambarakanda Falls | Lanka Ella - Waterfall

#Travelweekend #Anurapallamulla #Nissanpatrol #deadliestroads
-----------------------------------------------------------------------------------------------------------------------
Deadliest Road in Sri Lanka | Devil’s Staircase | Bambarakanda Falls | Lanka Ella - Waterfall
යකාගේ පඩ්පෙල කියන්නේ සංචාරකයෙක් විදියට ඔබ යන්න ඕනම ගමනක් මේ ගමනෙදි ලංකා ඇල්ල , බබරකන්ද ඇල්ල වගේම තාසය භිතිය වගේම ජනතාවගේ ජිවන රටාවන් පිළිබදවත් හොද අදහසක් ලබා ගන්න පුලුවන් . ගමන උදේම පටන් ගන්න ඕන නැත් නම් ඔබට කාලය මදි වෙන්න පුලුවන්
music
yakage padepela
This song is free to use on KZread and social media but you must include the following credits in your video's description (Copy & Paste):
License
Creative Commons Attribution license (reuse allowed)
Please report to (contact.infractionmusic@gmail.com) any issues with this video/song/image, from broken links, copyright claim/strikes.
-----
Thank you for using my track for your projects!
#royaltyfreemusic #cinematicnocopyrightmusic #epicmusic
sport music no copyright
no copyright music sport
License
Creative Commons Attribution license (reuse allowed)
Please report to (contact.infractionmusic@gmail.com) any issues with this video/song/image, from broken links, copyright claim/strikes.
-----
"Travel Pop Dance Music" is modern EDM track with fresh chords, lead, guitar.
#nocopyrightmusic #edmnocopyrightmusic #summermusic
License
Creative Commons Attribution license (reuse allowed)
Please report to (contact.infractionmusic@gmail.com) any issues with this video/song/image, from broken links, copyright claim/strikes.
-----
Thank you for using my track for your projects!
#royaltyfreemusic #cinematicnocopyrightmusic #epicmusic
no copyright drone music
cinematic music no copyright
Please report to (contact.infractionmusic@gmail.com) any issues with this video/song/image, from broken links, copyright claim/strikes.
-----
Thank you for using my tracks for your projects!
#royaltyfreemusic #epicnocopyrightmusic #nocopyrightmusic
documentary background music no copyright
cinematic music no copyright
drone no copyright music
License
Creative Commons Attribution license (reuse allowed)
🔊 License:
This song is free to use on KZread and social media but you must include the following credits in your video's description (Copy & Paste):

Пікірлер: 191

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 Жыл бұрын

    ඇත්තටම ලාංකිකයන් වශයෙන් අපි හරිම අවාසනාවන්තයි.බලන්න කොච්චර නම් ලස්සන තැන් තියනවාද අපේරටේ.අපේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.ඒක දැනෙන්නේ අපි වෙන රටක මේ ජීවත් වෙනකොට.පර දේසපාලුවන්ට චන්දේ දීලා අපේ මිනිස්සු විසින්ම අපේ රට විනාශ කරගත්තා.දැන්වත් වෙනස් විදියට හිතන්න පුරුදු උනොත් අඩුම තරමෙන් තව අවුරුදු 20/30 යනකොටවත් අපේ රට හොද තැනකට ඒවි .නැත්නම් ඉතින් අපි තරම් අවාසනාවන්ත ජාතියක් ලොකේ කොහෙවත් නැතිවේවි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඒ ගැනනම් කියලා වැඩක් නැහැ

  • @vf3236

    @vf3236

    Жыл бұрын

    Apita uwamanawak tiyenawanam, lankawe danata tiyena lassanai, apita aluthin lassana karanna dewalui tiyenawa. Hitala wada karanna. Katawath banala wadak naha. Apen Lankawata wenna one yuthukam tika ishta kalanam athi

  • @jayanthaedirisinghe4256

    @jayanthaedirisinghe4256

    Жыл бұрын

    අපේ රටේ මිනිස්සු දුෂිතයි. ඒ අය කැමති දුෂිතයින්ටයි. ජන්දේ දිලා මොනවා හරි වාසියක් ගන්න තමයි බලන්නේ. අපේ අයට තියෙන්නේ හිගන මානසිකත්වයක්. ලොකයේ ගොඩක් ලස්සන තැන් තියනවා. දැකලා නැති එකයි ප්‍රස්නය.

  • @vf3236

    @vf3236

    Жыл бұрын

    @@jayanthaedirisinghe4256 සහතික ඇත්ත. ආත්ම අභිමානය කියන දේ චුට්ටක් වත් නැති ජාතියක්. මුළු ලෝකෙටම නය වෙලා එදා වේල ගැට ගහගන්න රටක ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්.

  • @jayasiriwickramasinghe9438
    @jayasiriwickramasinghe94382 ай бұрын

    Wonderfull Journey and descriptions are should be sefull those who try to visit Devilstarecase..

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    Thank you ❤️

  • @yamunaguruge7852
    @yamunaguruge78524 ай бұрын

    හරිම සුන්දරයි හදවතින්ම ආශිර්වාද කරනව අපිට යන්න බැරි අපේ මාතෘ භුමියේ සුන්දර දසුන් පෙන්වන ඔබට,අපේ සංගීතයක් වාදනය වුවා නම් තවත් අගෙයි 🌹🙏🇱🇰

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි මෙ විඩියෝ එකෙ සංගිතය අයින් කරලා වෙන එවා දාන්න උනා. එවා ගැලපෙන්නෙ නෑ. සමාවෙන්න. අපේ අලුත් විඩීයෝ බලන්න කියලා ආරාදනා ක්‍රනවා. එවගෙම ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe2 жыл бұрын

    Beautiful VLOG. I was waiting for this!

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    thank you bro

  • @user-es3yk2ou2s
    @user-es3yk2ou2s Жыл бұрын

    සුපිරි ගොඩාක් ආසාවෙන් බැලුව තවත් මේ වගේ ට්‍රැවලින් කරන්න වාසනාව ලැබේවා ❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @sarangaabeykoon770
    @sarangaabeykoon7702 жыл бұрын

    හැමදාමත් වගේම අදත් හරිම ලස්සනයි video එක.හැමදේම පැහැදිලිව විස්තර කලා..thanks හැමෝටම..good luck..

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි ..

  • @SasithAnuruddha-xj1jd
    @SasithAnuruddha-xj1jd4 ай бұрын

    Driving supiri ❤ hemotama jayawewa! BS! ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️. ජය වෙවා

  • @deshanthagamage1136
    @deshanthagamage1136 Жыл бұрын

    Harima ලස්සනයි...ගොඩක් පැහැදිලියි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks brother

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 Жыл бұрын

    Excellent video. Thanks for sharing your experience. Cheers!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @MathakaCinematic
    @MathakaCinematic Жыл бұрын

    හරිම වාසනාවන්ත පවුලක් ...ගොඩක් සතුටුයි.මටත් මෙහෙම නෑදෑ කෙනක් හිටියනම්😔

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි සහෝදරයා

  • @sankamadhu8934
    @sankamadhu8934 Жыл бұрын

    සුපිරි අපේ honey moon එකට ගිහින් ආවේ මේ පැත්තෙන්

  • @wpdesilva
    @wpdesilva Жыл бұрын

    Very beautiful and thrilling. Keep it up. All the best

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you! You too!

  • @samsonn.b.4299
    @samsonn.b.42994 ай бұрын

    Verynice thanks

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    ❤️❤️❤️

  • @randikathusara9228
    @randikathusara9228 Жыл бұрын

    සුපිරි ජයවේවා සියලු දේනාටම 💕💕💕💕💕💕💕💕💕

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි

  • @Harsha-wn7uc
    @Harsha-wn7uc6 ай бұрын

    Wish your all success🎉

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @charifdocharifdo
    @charifdocharifdo5 ай бұрын

    Thanks for the video watched ep 1 N 2

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    ❤️❤️❤️

  • @MrDW7474
    @MrDW7474 Жыл бұрын

    Thank you so much Travel Weekend Team! . I m also nature lover. we must keep the nature. " LOVE THE NATURE , NATURE WILL LOVE US "

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Yes, thanks

  • @prasaddilanka3551
    @prasaddilanka35517 ай бұрын

    සුපිරි ..... මම දැකපු සපිරිම Video එක ආදරෙයි.........💗💗💗

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ! දිගටම අපේ වීඩියෝ බලන්න ❤️❤️❤️

  • @smn46
    @smn46 Жыл бұрын

    Awesome !

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you! Cheers!

  • @nishwithdilani
    @nishwithdilani Жыл бұрын

    Watched few episodes at one go. Quite informative and entertaining. Safe drive and take care. Thank you for sharing your adventures.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Awesome, thank you!

  • @dream2ceylon
    @dream2ceylon Жыл бұрын

    Wow wow amazing capture take care always ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you! You too!

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 Жыл бұрын

    අද දැක්කෙ සුපිරි චැනල් එකක් දිගටම යමු ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තූතියි සහෝ

  • @Athula_Bandara
    @Athula_Bandara2 жыл бұрын

    නිර්මාණාත්මක වීඩියෝවක් 💚💚💚💚✨👍

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ආදරෙයි brother

  • @shanthaariyarathne9970
    @shanthaariyarathne99704 ай бұрын

    You are a wondaful person. All the best and be safe. Budu daranai!!!!!

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    thankyou so much ❤️❤️❤️

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe72772 жыл бұрын

    හැමදාමත් ආසාවෙන් වීඩියෝ බලනවා . අපිත් ගමන ගියා වගෙයි වීඩීයො එක බැලුවම

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    thanks nange

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama52664 ай бұрын

    සුපිරියක්❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    ❤️❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs7 ай бұрын

    නියමයි අනුර අයියා ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @chathuraranatunga8211
    @chathuraranatunga821110 ай бұрын

    හරිම සතුටුයි මම සමහර වීඩීයෝ 2 පාර 3 පාර බලලා තියෙනවා හරිම ලස්සනයි

  • @TravelWeekend

    @TravelWeekend

    10 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි. ඔයාලගෙ අදහස් තමා අපේ motivation එක

  • @shehandias173
    @shehandias1732 жыл бұрын

    Patta aiye

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    thanks malli

  • @travelersrilanka8872
    @travelersrilanka8872 Жыл бұрын

    කරන්න ආසම දේවල් 🤗😍 අනුර අයියා තමයි වාසනාවන්තයා 🇱🇰

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඔයත් හොද ට්‍රැවල කෙනෙක්නේ .. ගොඩක් ස්තුතියි මල්ලි

  • @sammintha4612
    @sammintha4612 Жыл бұрын

    What an adventurous journey! Scary too.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @mayuradoolwela9717
    @mayuradoolwela97173 ай бұрын

    Thank you very much. Hoping to do this in April

  • @TravelWeekend

    @TravelWeekend

    3 ай бұрын

    safe journey ❤️❤️❤️

  • @mayuradoolwela9717

    @mayuradoolwela9717

    Ай бұрын

    We did this in April and it was an epic journey . After Uduweriya estate we took the left turn which is even more risky and adventurous. I believe that is the devil's staircase. ​@@TravelWeekend

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy Жыл бұрын

    Supper !

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks

  • @Ksilva2
    @Ksilva22 жыл бұрын

    Soo nice to see you all

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thank you 😊

  • @methulisworld
    @methulisworld2 жыл бұрын

    Great

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Жыл бұрын

    සංගීතය කණට හරි අපහසුයි . ඒක වෙනස් කරන්න . වීඩියෝ එක ලස්සනයි .

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 Жыл бұрын

    This is the third consecutive episode that I'm about to watch. Your channel is an aphrodisiac!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you so much!!

  • @uvinjithmal9048
    @uvinjithmal90482 жыл бұрын

    එනකල් බලන් හිටියෙ. ලගදිත් මතක් උනා 2 වෙනි එක දැම්මෙ නෑ නේද කියලා. Video එක නියමයි ❤❤ . මම ආසම පාරක්. මේ පාරෙ කරල තියෙන videos වලින් හොඳම එක මේක. Good luck හැමෝටම. 😎❤

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි හැමදාම අපේ Videos බලන්න බලාගෙන ඉන්නවට . උපරිම උත්සාහ කරන්නම් හොද දෙයක් දෙන්න . ආදරෙයි ..

  • @bindugimhan3364
    @bindugimhan33642 жыл бұрын

    ලස්සනට කරනවා නියමයි

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️ malli

  • @dushanthadayal9960
    @dushanthadayal9960 Жыл бұрын

    Niyamai

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ brother

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 Жыл бұрын

    Amazing

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks

  • @darshanaratnayake6186
    @darshanaratnayake6186 Жыл бұрын

    The road near the V cut was washed away last year. Has it been repaired now or did you go before it was washed away

  • @priyanthaperera8527
    @priyanthaperera8527 Жыл бұрын

    good 😀

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ brother

  • @anlith9360
    @anlith9360 Жыл бұрын

    U ara a nice person❤ with a simple life style👌👌 I like it ❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @anlith9360

    @anlith9360

    Жыл бұрын

    🙏

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK Жыл бұрын

    මෙවැනි සංචාර වලදී, විශේෂයෙන්ම කඳු, බෑවුම් සහිත ප්‍රදේශවලදී ඇඳ සිටින ඇඳුම් ගැන සැලකිලිමත් වන්න (කාන්තා ඇඳුම්) .පැටලීම නිසා, සුළං බැඳීම නිසා අනතුරට පත්විය හැක .ලස්සනයි, උපරිම රසයක් වින්දා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @kelumliyanage9127
    @kelumliyanage91272 жыл бұрын

    Apith giya wagei. Budu saranai oyalata.

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    thanks malli

  • @shamalifernando2969
    @shamalifernando2969 Жыл бұрын

    Harima lassani...balan inna apith traval kala wage... hithata danenawa...

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ආ... එහෙමද ... එහෙනම් හොදයිනේ .. ගොඩක් ස්තුතියි 😍

  • @ceylontravelers69
    @ceylontravelers692 жыл бұрын

    ada oyage videos set une aiye.. danata 6k withara beluwa.niyamai jaya ♥

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️ malli sub එකකුත් දුන්නා

  • @SujithSujith-xn2tg
    @SujithSujith-xn2tg Жыл бұрын

    අයියා වැඩේ ලස්සනයි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි

  • @samsonn.b.4299
    @samsonn.b.42992 жыл бұрын

    great

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️ brother

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 Жыл бұрын

    හරිම පැහැදියි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි

  • @bnt1428
    @bnt14282 жыл бұрын

    Background sounds වැඩියි ගොඩක් volume අඩු කරහම ඔයාගෙ voice ඇහෙන්නෙ නැතිව යනවා නිතරම අඩු වැඩි කරන්න වෙනවා බලන කෙනාට premiere pro වලින් නම් edit කරන්නෙ track දෙක over යන්න දෙන්න එපා balance කරලා තියාගන්න ✌️ වීඩියෝ එක ලස්සනයි 💜️

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    මටත් තේර්නා එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේ ඊලග එකෙදි ඔය ගැටලුව ඇති නෙවෙන්න වග බලා ගන්නනම් ගොඩක් ස්තුතියි අදහස් ටිකට

  • @thushararatnakumara4798

    @thushararatnakumara4798

    Жыл бұрын

    Oya hariyatama hari.....

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 Жыл бұрын

    ලස්සනයි. ඔය cab එක නිසා yanawa.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි

  • @kamaludash6697
    @kamaludash6697 Жыл бұрын

    😍😍😍😍

  • @nilankasadaruwan433
    @nilankasadaruwan433 Жыл бұрын

    Thanks lasana pahadili kirimak

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks bro

  • @stefox5514
    @stefox5514 Жыл бұрын

    ❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka2 жыл бұрын

    🌿❤

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    thanks malli

  • @prasaddilanka3551
    @prasaddilanka35517 ай бұрын

    මමත් යනවා ....... කවදා හරි යනවා.... Rent එකට වාහනයක් හොයාගෙන හරි යනවා යනවා යනවාමයි,...

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ඇත්‍තටම අනිවාර්‍යෙන්ම යන්න ඔනේ පාරක්. ලස්සනම පාරක්. ගොඩක් අය ට්‍රේන් එකේ අවිත් පයින් පහලට එනවා. ලස්සන අත්දැකීමක්

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    💐✌

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you brother

  • @mathugamabro4749
    @mathugamabro4749 Жыл бұрын

    👍👍👍👍👍

  • @shanthaperera8812
    @shanthaperera8812 Жыл бұрын

    😍😍😍😍😍😍😍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks bro

  • @narasinghemotors2401
    @narasinghemotors24012 жыл бұрын

    Supar aiye

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක්

  • @MM-bf5oe
    @MM-bf5oe Жыл бұрын

    Is the Nagrak Bangalow closed now

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Yes brother

  • @D.S.T1
    @D.S.T1 Жыл бұрын

    Road doesn’t look difficult I should be able to go in My Audi Q5 right?

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඹව් 4 විල් ඹන වෙන්නේ නැහැ මේ පාරේ යන්න උස තියේන්ම ඒ ඇති 😍😍😍

  • @manoriudayangani1669
    @manoriudayangani1669 Жыл бұрын

    Oyala sathuntath adare karunawa thiyena aya bawa penawa.oyala travel karanakota kana bona welawata ballek awath kanna deyak denawa apata penawa,ekath loku pinak.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ට්‍රැවල් කරන හැම තැනකම වගේ බවිවෙක් සෙට් වෙනවා එයාලා බොහෝවිට ඉන්නවා ඒ තැන් වල .. 🐹🙏🙂

  • @maheshpriyankara5955
    @maheshpriyankara59557 ай бұрын

    💚💚💚💚💚💚💚💚

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    . ♥️ 😍 😍

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 Жыл бұрын

    සුපිරි.... ඔයාලා කරන වීඩියෝ පුදුම ලස්සනයි... අපිත් යනවා වගේ දැනෙනවා.. අනික බොරු සෝබන නෑ... අලුතින් යන අයට මේක ගොඩක් වටිනවා... ඔයාලගේ mobil නම්බර් එකක් ගන්න පුලුවන්ද....

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    0757481125. 0724395770

  • @buddhikanamal-mu1zr
    @buddhikanamal-mu1zr Жыл бұрын

    Alto car ekaka wage yanna amaruida

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යන්න බැරි වෙයි..😍😍😍

  • @EmaInspire
    @EmaInspire Жыл бұрын

    suzuki spacia wage wahanayakin yanna amarui wei neda aiye.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    මං හිතන්නේ යන්න බැරි වෙයි උස මදි නේද යට වදියි කියලා හිතනවා 4 විල් ම ඹ්න නැහැ උස තිබුනනම් ඇති.

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 Жыл бұрын

    කලුපහන හන්දියෙන් යන්න ගත්තොත් පැය කීයක් යනවද ඔහියට යන්න බයික් වල.හෝරටන් තැන්නට යන්න පුලුවන් ද .හැරෙන්න තැන් එහෙම තියෙද..පාර හොයා ගන්න ලේසීද

  • @YasasJayasinghe

    @YasasJayasinghe

    Жыл бұрын

    ඒක ඉතින් යන විදිහට තමා බ්‍රෝ.ඔහේ කඩගෙන බිදගෙන යනවා නම් පැය තුනකින් වගේ යන්න පුලුවන් වෙයි.වට පිට බල බල නිඩහස් යනවා නම් ලොකු වෙලාවක් යයි. බයිඩ් ඩබල් දාලා යනවා නම් පිටිපස්සෙ යනවා ගොඩක්ම බැහැලා යන්න වෙන්නෙ. තනියම යන තරමට ලේසි. කලුපහන-ඔහිය කාගෙවත් අවසරයක් ගන්න ඔනෙ නෑ. හොර්ටන්තැන්න හරහා නුවර එලි පැත්තට යනවා නම් ටිකට් එකක් ගන්න ඔනේ. මෙ දවස් වල ඒ ටිකේ දිවියෝ ඉන්නවා. පරිස්සමෙන්

  • @dhamithfonseka546
    @dhamithfonseka546 Жыл бұрын

    Me trip eka ydi 4Wheel dagenada giye aiye?

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    නැහැ 4 විල් දාන්න අවශ්‍යය වෙන්නේ නැහැ මල්ලි ..

  • @ironrins6795
    @ironrins6795 Жыл бұрын

    Car ekakin yanna puluwanda

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Baha

  • @user-go3rw3mi6k
    @user-go3rw3mi6k Жыл бұрын

    Beer can eka pennala karapu illeema itha watinawa.. ape minissumge winayak nethikama harima kedawaachakayak

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    විනය නැති එක තමා ලොකුම ප්‍රශ්නේ ..ගොඩක් තැන්වල මේ ප්‍රශ්නේ තියෙනවා

  • @user-go3rw3mi6k

    @user-go3rw3mi6k

    Жыл бұрын

    Oyawage illeem karana denuwath karana aya wedi wenna oni.. me winaya piliwela paasal walinma patanganna oni.. obathumath oya wedasatahan athule chooti idak aran oweni de dakina hamasarema denuwath karanna.. vedio lassanai.. subhapathum..

  • @duvinduliyanage
    @duvinduliyanage Жыл бұрын

    Me paren l200 ekakin yanna puluwanda, para naya giya kiyala aranchiyak awa ekai ahuwe.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යන්න පුලුවන් දැන් හදලා තියෙන්නේ

  • @duvinduliyanage

    @duvinduliyanage

    Жыл бұрын

    @@TravelWeekend thanks ❤️

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 Жыл бұрын

    මේ වීඩියෝ එක බලන්යද්දී ඔයාලා එක්කම යනවා වගේ තමා...ඔයාලා කද්දී.මටත් බඩගිනි දැන්... 🌭🌭🌭🌭🍗🥪... ආයේ කවද මෙහෙම යන්න පුලුවන්ද.... ඉක්මනට මේ තෙල් ප්‍රස්නේ ඉවර වෙනවනම්....

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඉක්මනට විසදුනොත් හොද යි

  • @chandanaherath2649
    @chandanaherath26492 жыл бұрын

    mehe yanna awasarayak ganna oneda .. a kohenda

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    නැහැ එහෙම අවසරයක් ගන්න දෙයක් නැහැ

  • @maheshmaduranga9090
    @maheshmaduranga9090 Жыл бұрын

    Aiye 4wd van 1ka yanna puluwan da

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    4wd නැතත් උස වාහනයකට යන්න පුළුවන් මල්ලී

  • @harshachathuranga6494
    @harshachathuranga6494 Жыл бұрын

    වැලි වංගුව හරියට සිග්නල් තියෙනවද

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    මට හරියට මතක නැහැ බොහෝ දුරට තියෙනවා වෙන්න ඕන‍..

  • @kushkush7954
    @kushkush7954 Жыл бұрын

    විසී කරලා තියෙන කුණු දැක්කම මෙහේ සමහරෙක් ගිය තැන චොර කරනවා කියලා ආයෙත් ඔප්පු උනා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ

  • @kushkush7954
    @kushkush7954 Жыл бұрын

    පය්නස් ගස් පරිසරයට කරලා තියෙන විනාශය.

  • @achiraamara9173
    @achiraamara91732 жыл бұрын

    නියමයි...පාලමෙන් ජීප් එකකට යන්න පුලුවන්ද අවුලක් නැතුව

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ලී කදන් දාලා තියෙන්නේ ගානටම තියෙන්නේ අවුලක් නැහැ යන්න පුලුවන් .

  • @achiraamara9173

    @achiraamara9173

    2 жыл бұрын

    @@TravelWeekend හරි..බොහොම ස්තුතිය ❤️

  • @thisukaperera5135
    @thisukaperera5135 Жыл бұрын

    Outlander eke ynnna plwnnd

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    පුළුවන් bro

  • @lakmalperera8816

    @lakmalperera8816

    Жыл бұрын

    Outlander eka aran yanna epa. Four wheel drive unata Eka off road vehicle ekak nemei. On road vehicle ekak

  • @chinthakasamarasinghe8842
    @chinthakasamarasinghe8842 Жыл бұрын

    ඇත්තටම යකාගේ පඩිපෙළ කියන්නේ ඔහිය සිට හෝර්ටන් තැන්නට යන විට වමට හමුවෙන තාර දැමූ, උඩවේරිය වත්තෙ කර්මාන්ත ශාලාව හරහා යන පාර ද? (ඔහිය උඩවේරිය හරහා කළුපහන) එහෙම නැත්තම් එම හන්දියත් පහු කරගෙන හෝර්ටන් තැන්න දෙසට උඩට තව ගමන් කර වම් පැත්තට ඇති දුෂ්කර වංගු සහිත පාරද? (එම පාරත් කලින් සඳහන් කරපු පාරටම වැටෙනවා.) මම මේ පාරවල් දෙකේම ගමන් කර තියෙනවා. එම දුෂ්කර පාරේ නම් අවදානම් තිරුවානා ගල් ඉලිප්පී තියෙන තැන් තියෙනවා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යකටෙග් පඩ්පෙල තියෙන්නේ අර කදු දෙක මැදින් ගලේ වංගු හතරක් හදලා තියෙන තැනට ඹය පාරවල් දෙකෙන්ම ගියත් එතන හමුවෙනවා අර වෙස්ට් හපුතලේ කියලා ගහලා තියෙන්නේ

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Жыл бұрын

    Nice filming Very bad music

  • @chamithdilshan8474
    @chamithdilshan8474 Жыл бұрын

    මං යකාගෙ පඩිපෙල ගොඩක් වීඩියෝස් වල දැකල තියෙන්නේ 4wd වාහන වලින් යනවා ඒත් වීඩියෝ වලින් පාර දැක්කම හිතෙනවා 2wd වැන් එකකින් වගේ යන්න බැරි කමක් නෑ වගේ... ඇත්තටම අදහස මොකක්ද ?යන්න පුළුවන් වෙයිද

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඇත්තටම මේ ගමනට 4wd ඕන නෑ. මම එක පාරක් බට්ටා වෑන් එකකින් ගියා

  • @chamithdilshan8474

    @chamithdilshan8474

    Жыл бұрын

    @@TravelWeekend තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @saliyaprabath1973
    @saliyaprabath1973 Жыл бұрын

    යකාගෙ පඩි පෙල කොයි පලාතටද අයිති වෙන්නෙ

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඌව පලාතට තමයි .

  • @lasithanilanga7898
    @lasithanilanga78982 жыл бұрын

    Me dawas wala pajaro jeep eke yanna puluwanda? Para aulak nadda aiye?

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    නැහැ අවුලක් නැහැ යන්න පුලුවන්

  • @lasithanilanga7898

    @lasithanilanga7898

    2 жыл бұрын

    Naya gihin kiyala aranchi una hadalada dan na dan .oyala gihin godak kalda dan aiye?

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    @@lasithanilanga7898 දැන් hadala

  • @pasinduraviranga9815

    @pasinduraviranga9815

    2 жыл бұрын

    @@lasithanilanga7898 dn ynn plwn bro….api ada giya awlk nh….

  • @erangahasinthaka1955
    @erangahasinthaka19552 жыл бұрын

    Marutiyaka yanna barida

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    මරුටියකනම් හිතන්න අමාරුයි ... මම බට්ටා වෑන් එකක ගියා 2010 විතර

  • @gavin11111119

    @gavin11111119

    Жыл бұрын

    Yanna behe. A tough road

  • @surangachiraj
    @surangachiraj Жыл бұрын

    මේ මාර්ගය කාර් එකකින් යන්න අමාරුද

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යන්න බැරි වෙයි ... උස වෑන් එකක් යන්න පුලුවන්

  • @adrianstruys5644
    @adrianstruys5644 Жыл бұрын

    Edit out the music it spoils the whole effect

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ok. thanks for informing

  • @findingretreat
    @findingretreat Жыл бұрын

    උඹලා ඔය අමාරුවෙන් 4x4 දාගෙන ගිය තැන්වලට පරණ DELICA ගිහිල්ලා තියෙන්නෙ!!!!!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    කොහොමත් මේ පාරේ යන්න 4 විල් ඹ්න නැහැ උස තිබුනොත් යට වදින්නැති වෙන්න ඹ්න වාහානේකට යන්න පුලුවන් ඩෙලිකා උසයි නේ ගොඩක් වතු වල තියෙන්නේ ඕක. ස්තුතියි සහෝදරයා

  • @wasanthakumara1386
    @wasanthakumara1386 Жыл бұрын

    Sounds.weydiy

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    දැන් අඩු කරලා හදන්නේ ස්තුතියි අදහස් වලට

Келесі