Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella |

Description also available in English
#hasalaka #overlanding #travelweekend #travel
හසලක තමයි අද අපේ සංචාරක ගමනාන්තය. හසලක පැත්තේ සංචාරය කලොත් ඇත්තටම බලන්න ගොඩක් දේවල් තියෙනවා අද අපි එයින් යන්න බලාපොරොත්තු වෙනවා රත්න ඇල්ල සහ කලුවා වැටුන ඇල්ලට. මේ දිය ඇලි දෙකත් ඇත්තටම හරිම ලස්සනයි. මේ දිනවල ඇද හැලෙන මෝසම් වර්ෂාවත් එක්ක දිය ඇලි වල ජලය නම් හොදටම තියෙනවා.
ඉතින් මේ සංචාරය අපි පටන් ගන්න හිතුවේ හුන්නස්ගිරියෙන්. හුන්නස්ගිරියෙ ඉදන් හසලකට යනවනම් උඩුදුම්බරට ගිහින් 18 වංගුව බැහැලා යන්න ඕන හසලකට. ඉතින් මේ මාර්ගය හැම කෙනෙක්ම වගේ යන මාර්ගයක් නිසා අපි හිතුවා ටිකක් වෙනස් මාර්ගයකින් හසලකට යන්න. එහෙම බලන කොට තමයි අපිට අගලේ සිතියමේ පාරක් දකින්න පුලුවන් වුනේ 18 වංගුවේ View Point එක ලගට වැටෙන්න යන්න තියෙන. හැබැයි මේ මාර්ගයේ එක කොටසක් අඩ් පාරක් විදියට තමයි පෙන්නන්නේ පස්සේ අපි තොරතුරු හොයලා බලපුවාම දැන ගන්න ලැබුනා ඒ කොටසත් පාර කපලා තියෙන්නේ කියලා .'
අපි හුන්නස්ගිරියෙන් මී මුරේ පාරේ ඇවිත් කෝබෝනිල්ලෙන් දකුනට දැම්මා කන්දේගම හරහා උඩවෙලට යන්න උඩවෙල දක්වා ගමන් කරන මාර්ගයනම් මාරම ලස්සනක් තියෙන්නේ දුම්බර වනාන්තරයේ පරන ගම්මාන දිගේ තමයි මේ ගමන වැටිලා තියෙන්නේ . උඩ වෙලදි අපි තේ එකක් බෙන්න නතර වුනා Knuckles Holiday Inn කියන හෝටලේ ලග ( 0717625650 ) මේ හෝටලේ මේ ගමනේ මැද හරියේ අපිට හමුවන එකම හෝටලේ ගමේ අය පොඩියට කරන තැනක් හැබැයි මාරම ලස්සන තැනක තමයි පිහිටලා තියෙන්නේ කලුගල ගැරඩ් ඇල්ල මේ හෝටලේට හරි අපුරුවට දකින්න පුලුවන් ඒ වගේම ඒ ඉස්සරහින් පේන උඩවෙල කුඹුරු යාය හසලක ඔය එක්කරන්නේ පුදුම ලස්සනක්. ඉතින් ඔඩබත් මේ මාර්ගය දිගේ සංචාරය කලොත් මෙයාලට කතා කලොත් කෑම බිම වගේම නවාතැන් පහසුකමුත් ලබා ගන්නපුලුවන් .'
ඉන් පස්සේ අපි ආයෙත් ගමන පටන් ගත්තා මේ ගමනේ ටිකක් බය හිතනෙ කොටස තියෙන්නේ දැන් තමයි . උඩවෙල ඉදන් අපිට යන්න තියෙනවා පෝප්පිටියට මේ ගමනේ කි.මි. 02 ක විතර කොටසක් තියෙනවා කැලේ මැදින් යන්න ඒකේ අලි ඉන්න කතාවක් තියෙනා ඉතින් පෝප්පිටියට ගිහින් තමයි 18 පාරට යන්න තියෙන්නේ . අපි කැලේ කොටසට ලගා වෙනකොටම උදේ පාන්දරම දාපු අලි වසුරු දකින්න පුලුවන් වුනා . හැබැයි මේ පාරේ ගොඩ කාලේකින් මොකුත් ගිහින් නැහැ පාර සමහර තැන්වලදි දකින්න පුලුවන් වුනේ අඩි පාරක් වගේ කොහෙම හරි පරිස්සමින් පෝප්පිටියට ආවා දැන් ගම දිගේ කි.මි. දෙකක විතර ගමනකින් පස්සේ View Point එකට ලගා වන්න පුලුවන් වුනා . ඇත්තටම මේ ආපු පාර මාරම අත්දැකිමක් එ වගේම පුදුම ලස්සනක් තියෙන්නේ .'
ඉන් පස්සේ 18 දිගේ හසලකට බැහැලා රත්්න ඇල්ලට සහ කලුවා වැටුන ඇල්ලට යාගන්න පුලුවන් වුනා . වතුර හොදට තිබුන නිසා දිය ඇළි දෙකම ලස්සනට දැක බලා ගන්න පුලුවන් වුනා.'
මේ පාර දිගේ යනවා නම් ගමන උදේම පටන් ගන්න . අඩුම ගානේ උදේ හයටවත් හුන්නස්ගිරියෙන් ගමන ආරම්ම කරන්න .
එහෙනම් හැමෝටම ජය වේවා..
Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella
English
Today our tourist destination is Hasalaka area. If u travel around Hasalaka, there are many places to visit. Today we hope to visiting to Rathna Ella & Kaluwawetuna Ella. These two waterfalls are really beautiful. The amount of water in the waterfall is very high due to the monsoon period these days.
So we plan to start our trip in Hunnasgiriya. If u are going to Hasalaka from Hunnasgiriya, u have to go to Ududumbara & go along the 18 bend to Hasalaka. This road is familiar to everyone. So we decided to take a different route. Then we could see a road on the map to going to the View Point along the 18 bend. But part of this road is shown as a foot path on the map. Later we got to know that it is possible to go that part of the road.
We came from Hunnasgiriya on Memure road and turned right at Kohonillea. The road through Kandegama to Udawalawa is very beautiful raod. This route is in the middle of an old village in Dumbara forest. In the morning we stopped to drink tea at the Knuckles Holiday Inn. (071 7625650). This hotel is the only hotel seen in the middle of trip. This hotel has been started by the villagers. Not only that, it is located in a very beautiful place. The hotel has a wonderful view of Kalugala Geradi Ella. Udawela paddy field helps to give a wonderful beauty to Hasalaka Oya. If u travel on this route, u will be able to get accommodation and food from here.
After that we started our journey again. The scary part of this journey is just beginning. We have to go from Udawela to Poppitiya from here. It is about 2km to go through the forest. We have known that there are elephants. So you have to go to the 18 bend after going to Poppitiya. As soon as we approached the forest. Then we could see elephant calves that were laid early in the morning. But no one has been on this road for long time. Some paths were like food path. Anyway we came to Poppitiya carefully. After 2km along the village, we were able to reach the View Point. This road was really a great experience and a very beautiful road. After that, we were able to go to Hasalaka along 18 bend and visited Rathna Ella and Kalatuwawa Ella. There was a lot of water, so we could see both waterfall beautifully.
If u start the journey by this route, leave early in the morning. At least start at 6.00 a. m in the morning from Hunnasgiriya.
Good luck. 🍀
fb - Travelweekendsrilanka
#travelweekend #waterfall #hasalakl

Пікірлер: 566

  • @thusithaindika444
    @thusithaindika4447 ай бұрын

    කවුරුත් නොදකින, කැලෑව ඇතුලේ හැංගිලා ගිය, අප්‍රකට සුන්දරත්වයන් දකින්න නම්, මං හිතන්නේ ලංකාවේ තියෙන එකම චැනල් එක මේක. Travel Weekend. ❤❤❤❤ මුලින්ම හදවතින්ම සුභ පතනවා, සබකුරුවන් 25000 පසු කිරීම වෙනුවෙන්... වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉඳන්ම මම හිතින් ප්‍රාර්ථනා කරපු දෙයක් ඒක. අනේ මේ channel එක මිනිස්සු අතරට යන්න ඕන කියන එක. මොකද වෙන කිසිම තැනකින් ලබන්න බැරි අත්දැකීම් සම්බාරයක් ඔයාලගෙන් ලැබෙන නිසා. ඒක ප්‍රේක්ෂකයින්ට ලැබෙන ලොකු වාසනාවක්... ඉතින් මට හරිම සතුටුයි. Video Production එක නම් දැන් වෙනම level එකක තියෙන්නේ. අන්තර්ජාතික මට්ටමේ වගේ. Panning shots, drone shots ඇතුළුව සම්පූර්ණ වීඩියෝ එකම පටිගත කරල තියෙන ආකාරය හරි අපූරුයි. හරියට අපි එතැන ඉඳන් අපේ ඇස් දෙකින්ම දකිනව වගේ. මං හැමදාමත් කියනවා වගේ තමන්ව පෙන්වනවට වඩා පරිසරයේ සුන්දරත්වය ප්‍රකට කරන එකට මම බොහොම ගරු කරනවා අයියේ. ඔහොම මිනිස්සු කැලේ පයින් යනව වගේ වාහන යද්දි අලිත් බලනව ඇති බොලේ මේ මොකාද මේ කැලේ අස්සේ එන්නේ කියලා. 😂😂😂 පාර වැටිලා තියෙනවා කිව්වට කෝ අයියෝ පාරක්... අනේ මන්දා වීඩියෝ එක බලද්දි හිතේ ඇතිවෙන්නේ කියාගන්න බැරි සතුටක්, ප්‍රීතියක්... ඒක වෙන channel එකකින් මං විඳලා නෑ. මුරුංගා අත්තේ තියනවා නෙමෙයි. හදවතින්ම කියන්නේ... රතු මහත්තයයි, මගේ love එක කොළ මැණිකෙයි, willis යකැදුරයි, කාල යක්ෂයයි කාලෙකින් දැක්ක එක නම් පුදුම සතුටක්... එයාලා පරිසරේටත් හානියක් නොකර සුන්දරත්වය හොයාගෙන පරිසරේ මැදින් යද්දි ඒක වෙනම කලාවක්... මට මේ ගැන කියලා ඉවර කරන්න හිතක් නෑ. ඒ තරම් අයියලාගේ වීඩියෝ විඳිනව මං. ඒ ඉතිං එහෙම විඳින්න පුලුවන් විදියට වීඩියෝ එක හදන නිසාම තමයි. Shoot කරන, edit කරන සහෝදරයින්ට බොහොම පිං. ඔයලා ඔයාලගේ වගකීම තිතටම කරනවා... එහෙමනම් නැවත වතාවක් සුභ පතනවා travel weekend පවුල තව තවත් ප්‍රසාරණය වේවා කියලා. බොහොම ස්තූතියි. බොහොමත්ම පිං අයියේ ඔයාලට. ඇත්තටම ඔයාලගෙන් දකින්නේ වෙන කිසිම තැනකින් දකින්න නොලැබෙන සුන්දර දසුන්... වස්ගමුව එනකං බලන් ඉන්නවා. තෙරුවන් සරණයි හැමෝටම. ජයම වේවා...!!! (තෙරුවන් සරණයි කියලා ලියපු whrist band එකක් මටත් ඕනේ 🥺🥺🥺🥺)

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ඇත්තටම මේ කමෙන්ට් එක අපිට මග හැරුනා .. මේ බැලුවට හම්බුනේනෑ... හැමදාම වගේ වැටෙන තුසිත මල්ලිගේ කමෙන්ට් එක කොයි කියලා අපි හෙව්වා ... ඇත්තටම ගොඩක් ස්තුතියි ඹයාගේ මේ අදහස් ටිකට ඔයා කොහොම හරි ගමන් සගයොන්ට නම් ටිකකුත් දාලා එහෙනම් ... ඇත්තටම සතුටුයි මල්ලි.. අපේ විඩියෝ වලින් ඔයාලා ඒ දේ විදිනවානම් එක තමයි අපේ සතුටත් .. ජයම වේවා මල්ලි.. ආ.. අර තෙරුවන් සරනයි කියලා දාගෙන හිටපු බෑන්ඩ් එකක් එවන්න පුලුවන් ඹයාගේ නම්බර් එකයි ඇඩ්ඩර්ස් එකයි අපේ facebbok page එකට මැසෙජ් එකක් දාන්න මම එවන්නම් .. 🥰🥰🥰

  • @thusithaindika444

    @thusithaindika444

    7 ай бұрын

    @@TravelWeekend අනේ බොහෝමත්ම පිං අයියේ... මම මැසේජ් එකක් දාන්නම්. අයියා මට කලිනුත් කෝල් කරන්න කියලා නම්බර් එකත් දාලා තිබුණා. සමාවෙන්න කෝල් නොකළේ ලොකු කමකට නෙමෙයි. හැමදාම ගන්න ඉන්නවා. මොකක් හරි වෙලා මඟහැරෙනවා. මං අනිවාර්යයෙන්ම එවන්නම් අයියේ. බොහෝම පිං. තෙරුවන් සරණයි....!!!

  • @user-pd8bc2up8j

    @user-pd8bc2up8j

    7 ай бұрын

    @@TravelWeekend please give me your WhatsApp number 🙏

  • @kavinduranpriyaperera1888

    @kavinduranpriyaperera1888

    6 ай бұрын

    තව චැනල් එකක් තියෙනව DAP

  • @thusithaindika444

    @thusithaindika444

    6 ай бұрын

    @@kavinduranpriyaperera1888 කලින් බැලුවා. පස්සේ නැවැත්තුවා.

  • @anudidu6489
    @anudidu64897 ай бұрын

    බොරු පොෂ් නෑ,විකාර නෑ,රැගුම් නෑ..ජාතික නාලිකාවක දැක්ක නිවේදෙකයෙක්ටත් වඩා ඉතා දක්ෂයෙක්..ඔබගෙ පැහැදිලි කිරීම් ඉහලයි..ජය වේවා

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි සහෝ. ♥️

  • @sonicesb

    @sonicesb

    7 ай бұрын

    ඇත්තම ඇත්ත... සින්දු නැහැ, බයිලා නැහැ.. බොරු රැඟුම් නැහැ... පරිසරයේ සද්දේ විතරයි... travel channel එකක තියෙන්න ඕන එකමයි. ඉතාම හොඳ විස්තර කිරීමක්...

  • @punsaramahanama8332

    @punsaramahanama8332

    7 ай бұрын

    අනිවාර්යෙන්ම 🥰

  • @mnj3617

    @mnj3617

    7 ай бұрын

    සම්පූර්ණයෙන්ම එකඟයි 👏

  • @ranmuniimeshudayangadezoys7575

    @ranmuniimeshudayangadezoys7575

    6 ай бұрын

    + 1

  • @AjithDhammika-gt3jm
    @AjithDhammika-gt3jm7 ай бұрын

    කුවේට් වල කාමරේ තනියම ඉන්නකොට මේ වීඩියෝ එක භාවනාවක් වගේ 😊අනික ඔයාලා තේ බීව්ව හෝටලය පැත්ත තමා තාත්තගෙ ගම අවුරුදු 7/8කින් දැක්කෙ.Thanks මහත්මයා ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤ ලස්සන පලාත. ආයේ දවසක යන්න හිතාන ඉන්නේ. ජයවේවා

  • @erangamadushan9537

    @erangamadushan9537

    7 ай бұрын

    එ්කනම් අැත්ත මචෝ මමත් කටාර් ඉන්නෙ... අපේ රට කොච්චර නම් සුන්දරද.. එ්ත් අර කාලකන්නි 225 රට විනාශ කලා

  • @amithdsamaranayaka8183

    @amithdsamaranayaka8183

    7 ай бұрын

    @@TravelWeekendcontact number please

  • @malki7505

    @malki7505

    7 ай бұрын

    @@erangamadushan9537 ane ow monatharam lassanayida ape rata

  • @chandralatha4638

    @chandralatha4638

    7 ай бұрын

    Ape p utha nayigiriya wala idala mata seya kala tanks

  • @gayanthilina1600
    @gayanthilina16007 ай бұрын

    ස්තූතියි කියලා නවතින්න අමාරුයි,,,, ඇත්තටම පිං මේ වගේ අපේ රටේ ලස්සන ලෝකයටම පෙන්නන්න උත්සාහ කරන එකට... අනුර අයියා,,, රංජි අයියා ,,,යසස් ඇතුලූ කණ්ඩායමටම බුදු සරණයි !!!! ලංකාවේ තියෙන travel vlog වලින් ලස්සනම හිත නිවන travel vlog කරන කණ්ඩායම තමයි ඔයලා 👍👍👍👍✨️

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා

  • @upulkumarasenha598
    @upulkumarasenha5987 ай бұрын

    අපේ ගම උනාට අපි මෙහෙම ලස්සනක් දැකලා නෑනේ සුපිරි ම වීඩියෝ ටීක ස්තූතියි රටටම මේවා පෙන්වන ඒකට ❤❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ඒ කනේ ඔයාලගේ ගම පුදුම ලස්සනක් තියෙන්නේ ..ජය වේවා..😍😍

  • @hemanthachandana6733
    @hemanthachandana67337 ай бұрын

    ඉහල වෘත්තීය මට්ටමක ඔයාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම තිබෙනවා..වර්තමානයේ අංක එක ඔයා මට හිතෙන හැටියට ..මට මතක් වෙන්නේ ⁣ජේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාව ඔබ හා සමඟ 😊

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ අගය කිරීම ගැන.. ♥️. සූබ දවසක්

  • @hemanthachandana6733

    @hemanthachandana6733

    7 ай бұрын

    @@TravelWeekend මම කොල්ලෙක් අයියේ😁😁

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    @@hemanthachandana6733 අයියෝ සොරි මල්ලී ♥️

  • @mutupriyantha

    @mutupriyantha

    7 ай бұрын

    ,great job bor thanks I appreciate all of you

  • @rusithhansana7357
    @rusithhansana73577 ай бұрын

    මගේ ජීවිතේ ගියලස්සනම චාරිකාව රත්න ඇල්ල ❤ මේ වීඩීයෝ එක බලද්දී අයේ එතටන ගියා වගෙ මගේ යලුවෝ එක්ක ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    රත්න ඇල්ල කියන්නෙත් ලංකාවේ තියෙන තවත් ලස්සනම දිය ඇල්ලක් . ජය වේවා..😍😍

  • @goingtowin.
    @goingtowin.6 ай бұрын

    මගේ ගම පෝප්පිටිය.. නොදැකපු ලස්සන බලා ගන්න අවස්ථාව සලසා දීම ඉතාම අගේ.. 14:59 18:57

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    අදුරගන්න ලැබීම සතුටක්. බොහොම ස්තූතියි ! ජය වෙවා

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx7 ай бұрын

    හරිම ලස්සනයි .අනුර අයියා යන්නේ කවුරුත් යන්නේ නැති ,අපිටත් යන්න අමාරු පාරවල් වලනේ.ඒ නිසා අලුත් අමුතු අත්දැකීමක් තමයි ලබුවේ.ගොඩාක් ස්තුතියි මේ වගේ දුර්ලභ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවාට

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි නංගී.. ජයවේවා.

  • @TravelStories_SL
    @TravelStories_SL7 ай бұрын

    අපිට යන්න අමාරු පාරවල් වල යන එක ගොඩක් වටිනවා. නැත්තන් අපිට මේ ලස්සන බලන්න වෙන්නෙ නෑ 🙂 Video එක ගොඩක් ලස්සනයි ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️ සුභ දවසක්

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara63183 ай бұрын

    හරිම ලස්සනට video එක කරලා තියෙනවා. හොද පැහැදිලි කිරීමක්.

  • @TravelWeekend

    @TravelWeekend

    3 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️

  • @kasunchathuranga1008
    @kasunchathuranga10083 ай бұрын

    මේක බලනකොට පොඩි වෙලාවකට වත් ඇස්දෙක වෙන දෙයකට යොමු වෙන්නේ නෑ.. අපි මේක ඇතුලේ ජීවත්වෙනව වගේ... ස්තූතියි අනුර අයියා ඔබ තුමාගෙ විශ්ලේෂණ කිරීම් ..😊 ඩෝන් එක හසුරවන කෙනා නම් ආයේ ඇඩෙන්නම දෙනවා.....😊සුපිරි ටීම් එකක්....❤ ජයවේවා!!!!!!!👍

  • @TravelWeekend

    @TravelWeekend

    3 ай бұрын

    අපේ ඩ්‍රෝන් පයිලට් තමා ඔශද පල්ලමුල්ල. බොහොම ස්තූතියි ඔබෙ අදහසට ❤️❤️❤️

  • @lalithgamage3951
    @lalithgamage39514 ай бұрын

    Obata bohoma pin. Sundara paradisayata apawa ragena giyata. Trawal weekend Thanks. Thanks.

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🙏🙏 තෙරුවන් සරණයි

  • @sarathsidny1348
    @sarathsidny13487 ай бұрын

    හරිම ලස්සනයි! ස්තුතියි.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ❤️❤️❤️. ඔබතුමාටත් ස්තූතියි

  • @samilasulari2992
    @samilasulari299222 күн бұрын

    ඊයෙ හරි අහම්බෙන් දැකපු travel වීඩියෝ එකක් නිසා දිගටම බැලුවා.. හරිම ලස්සනයි .. නිතර දකින you tube travel videos වලට වඩා එහා ගිය content එකක්.. හරිම ආසාවෙන් අද වෙද්දී episodes 6 ක් බැලුවා.. ඔක්කොමත් හරි අර black Nissan petrol එක සමහර වෙලාවට මගෙ පපුව උඩින් යනවා වගේ, රිදෙනවා යන පාරවල් දකිද්දී 😁🤭Mr. Anura සහ ඔක්කෝටම ජය වේවා 🙂🙂

  • @TravelWeekend

    @TravelWeekend

    22 күн бұрын

    බොහොම ස්තූතියි. ❤️❤️❤️

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara7 ай бұрын

    ඇත්තටම මාරම ලස්සනයි. පරිසරයත් ලස්සනයි. වීඩියෝ එකත් ලස්සනයි 🍃😍 දිගටම ගෙන්න අයියේ වීඩියෝ

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @randunukumara7885
    @randunukumara78854 ай бұрын

    අද තමයි මුලින්ම channel එක බලන්න පටන් ගත්තේ.... මන් හිතන්නේ ලංකාවේ හොදම travel channel එකක් මොකද කිවොවොත් ගොඩක් channel වල පෙන්නන්නේ video එකේ ගොඩක් වෙලාවට කතා කරන එකාගේ මුණ... ඉතින් එපා වෙනවා බලන්න... මේ වගේ ඩ්‍රෝන් දාලා හොඳ camera quality එකක් එක්ක ලස්සන පොඩි විස්තරයක් එක්ක කරන නියම channel එකක්...... මේක මගේ පෞද්ගලික අදහස....❤❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාගේ අදහස ටිකට. ජයවේවා. සූබ දවසක්. ♥️

  • @upulhad
    @upulhad7 ай бұрын

    Thank you for wonderful video,, keep posting

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thanks for your valuable comment ❤️❤️❤️

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka31957 ай бұрын

    මාරම ලස්සන වීඩියෝ එකක්.. ජයවේවා...❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe-7 ай бұрын

    වෙනද වගේම හරි පැහැදිලි විස්තරකිරීමක්👍👍👍 නියමයි අයිය

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි. 🙏

  • @sumithyapa
    @sumithyapa5 ай бұрын

    සුපිරි..!

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️

  • @DalawellaHewage-lu9jq
    @DalawellaHewage-lu9jq7 ай бұрын

    Videography pattai drone shots ehema 👌 supre

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thanks for your valuable comment ❤️❤️❤️

  • @tpriyankara
    @tpriyankara7 ай бұрын

    ඇත්තටම පිස්සුවක්..... ජීවිතේ හීනයක්....

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි

  • @ceylontravelers69
    @ceylontravelers697 ай бұрын

    niyamai aiye...hemadamath wage asawen balanne.jaya wewa♥

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි ජය වේවා..

  • @sonicesb
    @sonicesb7 ай бұрын

    Amazing guys Simply amazing!!!

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you ❤️

  • @user-tw7te8cs8j
    @user-tw7te8cs8j7 ай бұрын

    රිය පෙළ එක විදිහට පරෙස්සමට .කතාවත් ඇඟේ පුදුම පරිසරය විදිනවා ඔබ සැවොම. ❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @kavindukulathunga2406
    @kavindukulathunga24067 ай бұрын

    පට්ටම quality වැඩක්, මාරම ලස්සනයි ❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි. ❤️❤️

  • @chamathatukorale3202
    @chamathatukorale32024 ай бұрын

    One of the best Travel Channels I have ever subscribed. All the best !

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @pagamini9721
    @pagamini97217 ай бұрын

    හරිම සුන්දරම දර්ශන බෙහොම ස්තැතියි පරිස්සමින්

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි 😍😍

  • @bertdon9174
    @bertdon91747 ай бұрын

    Many thanks for sharing views bro!

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thanks for your valuable comment

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage7107 ай бұрын

    ශා නියම එපිසෝඩ් එකක් අනුර අයියේ..නියමයි.ජයවේවා 🔥❤💪

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍

  • @neochaseusa
    @neochaseusa7 ай бұрын

    Very nice scenery. Truly amazing. Thank you

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you so much ❤️

  • @Bandara91
    @Bandara917 ай бұрын

    Hands down one of the best vlog I have ever come across in a long time! just like a guided meditation!

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Wow, thank you!😍😍

  • @sahankalhara4513
    @sahankalhara45137 ай бұрын

    අහම්බෙන් බැලුවේ පට්ටම ලස්සනයි මමත් දවසක යනවා මේක බලන්ඩ 😍

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම දවසක යන්න. ♥️

  • @chamindudissanayake
    @chamindudissanayakeАй бұрын

    lassana documentry ekak😍

  • @TravelWeekend

    @TravelWeekend

    Ай бұрын

    Bohoma sthuthiyi ❤️❤️❤️

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k7 ай бұрын

    විශිෂ්ඨයි

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි

  • @Caminago
    @Caminago7 ай бұрын

    හැමදාම වගේ අදත් සුපිරි ❤❤🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq7 ай бұрын

    Woooow...amazing 😮..eka tann kiyanna wachana na..jaya wewa

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි ....😍😍

  • @gireeshawijesuriya1058
    @gireeshawijesuriya10587 ай бұрын

    අනර්ඝයි.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @gaminiwijesinghe6938
    @gaminiwijesinghe69387 ай бұрын

    Appreciate your presentation. Thanks

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank You for your valuable comment ❤️❤️❤️

  • @samirunimsad2197
    @samirunimsad21977 ай бұрын

    ආසම traveling program එකක්💓

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thanks so much ❤️❤️❤️

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon12347 ай бұрын

    Simply Amazing, drones shots are next level..Keep it up Anura aiya and the team

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you so much 😊😍😍

  • @suranifernando6391
    @suranifernando63917 ай бұрын

    Thank you very much for your precious videos and the team. A Great journey!

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you too!. ♥️ 😍

  • @punsaramahanama8332
    @punsaramahanama83327 ай бұрын

    ඉතා වටිනා නිර්මාණශීලි ඉදිරිපත්කිරීමක් .. හරිම සරලයි , මවාපෑම් නෑ .., ලොකු Talk නෑ හදබිමේ ඇවිදයන සුන්දර සංචාරයක් ... 😍😘😎💯

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ! ❤️❤️❤️

  • @princycyprus2239
    @princycyprus22397 ай бұрын

    පාරාදීසයක් wooow ලස්සන ❤🌹❤❤❤❤❤❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @navindunethsara5648
    @navindunethsara56487 ай бұрын

    oyge camara shot mara lassnai ayye... 😍 adth supiriyak

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thanks so much ❤️

  • @chathuraranatunga8211
    @chathuraranatunga82117 ай бұрын

    හරිම ලස්සනයි අනුර අයියා දුම්බර සංචාරයවාගේ මාරම හැගීමක් දැනෙන්නේ නියමයි

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි.. 😍😍😍

  • @wijithkumara3159
    @wijithkumara31592 ай бұрын

    ජයවේවා මල්ලි

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    බොහොම ස්තූතියි ජයවේවා මල්ලි.

  • @gayankadawatha7070
    @gayankadawatha70707 ай бұрын

    අලුත් video එකක් ආපු ගමන්ම බලනව ඉතින්..ඉස්සරහට තවත් ලස්සන videos ඕනි.❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි. ඊලග වීඩීයෝ එක වස්ගමුව. මෙකෙම දෙවනි දවස. පුලුවන් ඉක්මනට දෙන්නම්

  • @dionenine
    @dionenine7 ай бұрын

    One of the best vids I have seen. Brought back so many childhood memories. Every school holiday we took the bus from Kandy to Monaragala to visit our grand parents. The road was much more narrower and drivers had to struggle a lot to netogitate the bends. If I am not mistaken busses always stopped for a break at the littile tea shops where the view point is (had only small shops those days 1980). it is an era the greater Mahaveli project was under construction. Thank you very much for the upload.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Im glad to hear it brought back childhood memories, Thank you so much😍

  • @infinitygirl1699
    @infinitygirl16997 ай бұрын

    මේකනම් මරු 🤍🇱🇰🛻 සුපිරි වාහන ටිකක් 😍

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි..😍😍

  • @starmapila204
    @starmapila2047 ай бұрын

    Video quality getting better and better. Nice. Good Luck

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thanks so much.

  • @charifdocharifdo
    @charifdocharifdo5 ай бұрын

    So beautiful and no words express the beauty of Ratna fall and kaluwawa....fall. thank U fr the video🙏👍

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c7 ай бұрын

    හරිම ලස්සනයි 💙💜️

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @diliniherath3625
    @diliniherath36257 ай бұрын

    මාරම ලස්සනයි .අපිට ඉතින් යන්න වෙන්නෙ නැ ජිවිතේටවත්.ගොඩක් පිං මේවගේ වීඩියෝ ගෙනත් දෙනවට.ඉදිරියටත් මේවගේ වැඩසටහන් කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව⁣ා.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ඉස්සරහටත් ලංකාවේ ලස්සන තැන් ටිකක් ගේමු .. ජය වේවා..😍😍

  • @nadeeraudayanga
    @nadeeraudayanga7 ай бұрын

    Beautiful video

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thank you so much 😊

  • @amilakasun7058
    @amilakasun70587 ай бұрын

    Super aiya.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thanks malli😍

  • @pointblank1402
    @pointblank14027 ай бұрын

    Super DRONE photography too. ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @pradeepmadura604
    @pradeepmadura6047 ай бұрын

    Pattama gamanak.ilaga ekath damu ikmanata❤️❤️❤️❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    තාම එඩිටින් පටන්ගත්තෙත් නෑ. ඉකමනටම කොහොම හරි දෙන්නම්. ❤️

  • @shanthagunasekara2760
    @shanthagunasekara27606 ай бұрын

    සංචාරයේ යෙදෙන ඔබ සැමට ..තව තවත් මෙවැනි ලස්සන තැන් අපවෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා! සුබපැතුම් හදවතින් !

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි සූබ දවසක්. ♥️

  • @GEEMAL_GAMING_01
    @GEEMAL_GAMING_017 ай бұрын

    ආසම චැනල් එකක් ❤️😼

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි අපිව බලනවට. ♥️

  • @user-lz6nw7zl1b
    @user-lz6nw7zl1b7 ай бұрын

    Niyamai❤❤❤🎉

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @darshanajayarathne6193
    @darshanajayarathne61937 ай бұрын

    meka maru wadak

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි

  • @onthewaytravel
    @onthewaytravel7 ай бұрын

    අද තමයි හා හා පුරා කියල ඔයාලගෙ video එකක් බැලුවෙ .. . Highest quality content එකක්..!! දැන් ඉතින් දිගටම බලනව ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි !! ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara7 ай бұрын

    හම්මො background music sync එක මරු ඈ.😮

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    ජය වේවා මල්ලි..😍

  • @user-pp3kv5iy1d
    @user-pp3kv5iy1d6 ай бұрын

    ගම❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️💪💪💪

  • @janavisonali2754
    @janavisonali27547 ай бұрын

    Thanks bro. ? Love the viedeo. Superb.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thanks for commenting us ❤️❤️❤️

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara23497 ай бұрын

    ඔයාගෙ වීඩියෝ එක අද මම මුලින්ම දැකකෙ.එවෙලේම සබ්ස්ක්‍රයිබ් කරල ශෙයාර් කලා.හැම අතින්ම පරිපූර්ණ program එකක් ඔබ කරල තියෙන්නෙ. ස්තූතියි.ජයවේවා.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️..

  • @chadaihstsu
    @chadaihstsu7 ай бұрын

    Niyamayi 😊

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි 😍😍

  • @user-ul3ls1zc6v
    @user-ul3ls1zc6v4 ай бұрын

    යන පාරක් ගානෙම අපුරුවට විස්තර කරල සුන්දර දසුන් අපිට දෙනවට බොහොම ස්තුතියි අයියා. ජිවිතය විදින්න තියෙන සුන්දරම තැන සොබාදහමයි 🌿❤️

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි. ඔයාලගෙ අදහස් අපිව දිරිමත්කරවනවා ❤️❤️❤️

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan26356 ай бұрын

    කියන්න වචන නැ ❤.මාරයි.සුපිරි

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @healthycokingsrilanka
    @healthycokingsrilanka6 ай бұрын

    what a beauty.....

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @tuanlathiff-xl1nu
    @tuanlathiff-xl1nu7 ай бұрын

    Thank you for showing the beauty of our country 🤩, love to go out for a trip around the country.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Glad you enjoyed it. ♥️ 😍

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc4 ай бұрын

    වටිනා you tube එකක්

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි

  • @fufufufuP
    @fufufufuP7 ай бұрын

    Thanks. Beautiful views ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you too😍

  • @samiyagaming01
    @samiyagaming017 ай бұрын

    අයියේ ඇත්තටම සුපිරි. මම කැබිලිත්තේ විඩීයෝ එකෙන් තමා ඔයාලා මුලින් දැක්කේ. දැන් හැම එකක්ම බලන ගමන්. ඔයා විස්තර කරන විදිහක් සුපිරි. මටත් ආසා හිතුනා ඔය වගේ යන්න.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තුතියි මල්ලී ♥️ ජය වේවා

  • @THEANSedits2312
    @THEANSedits23127 ай бұрын

    Well done and highly professional, wish you all the best Mr.Anura.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you so much

  • @chandrikadamayanthi3068
    @chandrikadamayanthi30687 ай бұрын

    කථනය සහ පැහැදිලි කිරීම ඉතාම හොදයි .තවත් මෙවැනි සුන්දර දසුන් ගෙන එන්නට ශක්ති ය ලැබේවා .

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @user-si1vj2ju9p
    @user-si1vj2ju9p7 ай бұрын

    ❤Godaak lassanai oba samatama. Daladhaa himi saranai

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    සුභ දවසක් ..😍😍

  • @sachith.mahanama
    @sachith.mahanama7 ай бұрын

    Perfect guys , keep it up.....👏👏👏❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you so much 😀

  • @Winz_D_
    @Winz_D_6 ай бұрын

    අපේ ගම 😊

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @user-by7zq7cu1e
    @user-by7zq7cu1e6 ай бұрын

    ඔක්කොමත් හරි සුපිරි සෙට් එකක්.GA මොන්ටෙරො එකෙ අයියා තමා සුපිරි..එයා දානවා ඔනෙ එකක් වෙන්න කියලා 😂මන් හැමදාම ඔයාලා දාන විඩිඔ බලනවා.ලංකාවට ආව දවසක ආසයි සෙට් එක එක්ක යන්න.අයියාල කොහෙද

  • @manoiddamalgoda8517
    @manoiddamalgoda85177 ай бұрын

    Niyamai yasa ❤️

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thanks madu

  • @janaagri257
    @janaagri2577 ай бұрын

    සුපිරි අය්යේ💚💚💚💚🌿🌿🌿🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @jayanijaya2638
    @jayanijaya26387 ай бұрын

    අපිට යන්න හිතාගන්න වත් බැරි ගමනක්, අපට විස්තර කරමින් අපේ ලස්සන රට පෙන්වු ඔබට බොහොම පින් ❤, අපගේ සුන්දර රට සහ සුන්දර මිනිසුන් මෙන්ම වන සිවුපාවුන් ද ගහකොළද රැක දෙනු මැනවි, ව්ශ්ව මාතාවෙනි ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි.. ජයවේවා. ♥️

  • @danukadinushan3322
    @danukadinushan33227 ай бұрын

    පළ‍වෙනි පාරට මේ චැනල් එක අහු උනේ... ඉදරිපත් කිරීම, තොරතුරු, වීඩියෝ එඩිටින්ග්.හරිම ලස්සනයි. සුබ පතනවා.❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි . අපි සමග දිගටම රෑදී ඉන්න. ❤️❤️❤️

  • @bindugimhan3364
    @bindugimhan33647 ай бұрын

    ශා නියමයි අයියෙ❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @princycyprus2239
    @princycyprus22397 ай бұрын

    මේවාගේ ලස්සන රටක් ලෝකේ කොහෙවත් නැ ඉපදෙන හැම ආත්මෙකම මේ රටේම ඉපදෙන්න ඕනෑ කියලා පාර්ථනා කරනවා ගොඩාක් ඉස්තුති අපට බලන්න සැලැස්වීමට ❤❤❤❤🌹🌹❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    අපේ අරමුණත් අපෙව් රටේ හැංගුන ලස්සන ලෝකෙට පෙන්නන එකම තමයි. ඔබගේ අදහසට බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @saumyajayathunga4643
    @saumyajayathunga46437 ай бұрын

    Super❤👏

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thank you so much ❤️

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi73986 ай бұрын

    Thank you for your grèat effort❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    You're welcome 😊

  • @chamilsubasinghe9775
    @chamilsubasinghe9775Ай бұрын

    one of the best vedio editor ❤

  • @TravelWeekend

    @TravelWeekend

    Ай бұрын

    Thank you so much

  • @nilandarshana5147
    @nilandarshana51476 ай бұрын

    Mine village.and love it

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    wow. ❤️❤️❤️

  • @samanweerakoon3031
    @samanweerakoon30317 ай бұрын

    Awesome 👏

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thanks 😊❤️❤️

  • @autotech95
    @autotech952 ай бұрын

    Hasalaka rathana ella mn dekapu lassanama diya ellak. ath dwasaka aith oya parenuth ynna oni kiyla hithuna aiyage video eka dekkahama❤

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    ❤️❤️❤️. වතුර හොදට තිගෙන කාලෙක යන්න.

  • @ironbirdsl4957
    @ironbirdsl49577 ай бұрын

    ලස්සනයි video.ඔය වගේ කට්ටිය වැඩිය දන්නේ නැති පාරවල්, තැන් ඉස්සරහටත් අපිට වෙන්වන්න.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @tharukadinujaya1544
    @tharukadinujaya15446 ай бұрын

    No words.. Hats off 🙌

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you ❤️

  • @Akil96299
    @Akil962994 ай бұрын

    Supiri ayyee.. aaaaaaaaaaaaadarey .. man hamadama wage mage travel walata oyawa loku hayyak kara gannawa.. පරිස්සමෙන් yanna thunuruwan saranay ❤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බුදු සරණයි මල්ලි. බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪

  • @kisalRx
    @kisalRx7 ай бұрын

    පරිසරය වගේම සුපිරි වාහන ටිකත් 🤍

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බොහොම ස්තූතියි . ❤️🚗❤️🚗❤️

  • @readytoknow
    @readytoknow7 ай бұрын

    Beautiful

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    Thanks

  • @leninjohnson1816
    @leninjohnson18167 ай бұрын

    ඉතා ලස්සන හා වැදගත් පැහැදිලි කිරීම් !! වීඩියෝ ග්‍රැෆර්ට අනිවාර්යයෙන්ම ලොකු ස්තූතියි !! සුපිරි වීඩියෝ👏👏❤

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️. Team එකේ අය ගොඩක් මහන්සි වෙනවා ඔය ලස්සන ගේන්න

  • @leninjohnson1816

    @leninjohnson1816

    7 ай бұрын

    i totally agreed, but i wondering , the international community or tourist are the reach this valuble vedios or the sri lankan tourist board doing enough to reach out the international communities or international hiking travelers?? if u interested please join this groups (below links) and u can post u r valuable tips (by the way i'm not and planing to earn any money by doing this) 🇱🇰Sri Lankan Hotels for Foreigners & Locals with low budget!!! Sri Lankans in Overseas @@TravelWeekend

Келесі