Deadliest Road to Rathkale Camping Site through Kalukale
This time our tourist destination is Rathkele Pathana. We thought to go to Rathkele Pathana to do camping. To get to Rathkele, we had to go instead of the usual road through Madolsima, a road that is not used by many people. So when we were looking for roads, we found a road to Rathkele through Roberia Watta through Kalukele village.
So we decided to go along that road to Rathkele. Dr. Ashan Geegana's younger brother first gave me the idea of this road for this trip. Also, Vihaga Rukshan Malli in Badulla and Madusanka Malli, the village officer of Dikyaya Grama Niladhari Domain, gave me a great support in finding information about this road, so we are very thankful to all of them.
We started this trip from Ridhimaliyedda and from there we came to Kandegama village and then we reached Digyaya through Dunukewela annasigala yaya. It was from Digyaya that we reached Kalukele.The journey from Digyaya to Kalukele was the most beautiful part of this journey. From Kalukele, we reached the Rathkele waterfall along the Roberiya garden.
Kalukele village is the most difficult village we met on this trip. There is a school with about ten children and a recently built temple. Actually, there are some very innocent people there. Anyway, we had to pass the section going from Kalukele to Rathkele. The road is covered with the forest and there is no one to ask for directions on the way. Even though we met some, we couldn't understand what they said.
So finding the road and going to Rathkele was a big challenge for us. Anyway, by the time we reached Rathkele Pathana, it was past 8:00 pm.
Deadliest Road to Rathkale camping place through kalukale #travelweekend #madulsima
00:00 Intro
01:15 Raja Mawatha රජ මාවත
02:06 Victoria Dam (Raja Mawatha)
02:30 Loggal Oya (ලොග්ගල් ඔය)
05:16 Breakfast
06:00 Road to Rideemaliyadda
06:50 meet mr Madusanka
08:00 Road to Kandegama කන්දෙගම
09:45 B/ Kandegama Maha vidyalaya B/ Kandegama central College
09:50 Road to Dunukewela (රලු මාර්ගය ආරම්භය)
11:50 Road to Dikyaya (රලු මාර්ගය )
15:54 Dikyaya
16:43 Dikyaya Nature Pool
18:10 Road to Kalukale (රලු මාර්ගය )
21:54 geography information
24:45 Deadliest Beautiful Road to Rathkale (Best part of the video )
31:38 තට්ටම්ගල Thatamgala View point
37:35 KalukaleTemple
38:45 Road to Roeberry Estate
40:50 Rathkale Camping Place
Пікірлер: 338
දවසක ඒ සුන්දරත්වය ඇස් දෙකින් දකින්න අනිවාර්යයෙන්ම යනවා අයියේ... හැබැයි පයින් හරි බයිසිකලේකින් හරි... වාහනේකින් නම් යන්න බෑ අප්පා වීඩියෝ එක බලන් ඉද්දි කකුල් දෙක වෙව්ලනවා...😂😂😂 වීඩියෝ එක බලන්න හුඟාක් ආසාවෙන් නොයිවසිල්ලෙන් හිටියේ. හැබැයි වැඩත් එක්ක බලන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන මුලින්ම... යකාගේ පඩිපෙළ ලංකාවේ අමාරුම පාර කියලා බොහෝ අය කියන්නේ, ඒ බොහෝ දෙනා දන්නේ ඒ පාර විතරක් නිසා... අපි ඕනම කෙනෙක් එහෙමනේ. අපි දන්න දෙයින් තමයි මනින්නේ... ඇත්තටම ඊට වඩා සුන්දර, දුෂ්කර මාර්ග මේ රටේ තියෙන බව ලෝකයක් දැනගන්නේ අයියලා නිසා විතරක්ම වෙන්න ඇති. මොකද ඒ දුෂ්කර පැති වල ජීවත් වෙන උදවියට ඒ පළාතේ තියෙන සුන්දරත්වය ලෝකෙට කියන්න විදියක් නැතිව ඇති. පුළුවන්කම තියෙන පිට පළාත්වල උදවිය මේ පැති හොයාගෙන යන්නෙත් නෑනේ කොහොමත්. වසර ගණනාවකින් වාහන වලින් සංචාරකයෝ ටිකක් ඒ පළාතට ගිය පළමු අවස්ථාව කියන එක වීඩියෝ එකේ කීපවිටක්ම ඉස්මතු වුණා... සංචාරයක් කිව්වම, නුවරඑළියයි, ඇල්ලයි මතක් වෙන සංචාරකයෝ ඉන්න රටක, ග්‍රාමීය සංවර්ධනය කිව්වම මේ වගේ හුදකලා වුණ ගම්මාන මතකයටවත් එන්නේ නැති පාලකයො ඉන්න රටක, අයියලා මේ කරන්නේ ජාතික මෙහෙවරක්... මේක නිකම්ම ජොලියට යන ගමනක් නෙමෙයි කියන්න අනුර අයියගෙ විස්තර පැහැදිලි කිරීම විතරක්ම ඇති... ජොලියට යන ගමනක් නම් " මේ තියෙන්නේ ලොග්ගල් ඔය ජලාශය කිව්වනම් හොඳටම ඇති. හැබැයි තමන් මේ කරන්නේ වගකීම ඉටුකිරීමක් කියන එක හදවතින්ම අරං, ලොග්ගල් ඔය ජලාශයේ වතුර ටික ඊළඟට කොහේටද යන්නේ, ඈතින් පේන කඳු මොනවාද, ගම්මාන මොනවාද, ඒවාට යන්න පුලුවන් පාරවල් මොනවාද වගේ හැම විස්තරයක්ම හොයාගෙන පැහැදිලි කරන ඒ කාරුණිකත්වයට ගෞරව කරනවා අයියේ... කිසිම කෙනෙක් නොකරන යුතුකමක් ඒක... මේ දුෂ්කර ගම්මාන අස්සේ, සුන්දර කඳු අතරේ සැඟවිලා ඉන්න ස්වභාව සෞන්දර්යය, බොහොම පරිස්සමින් ලෝකෙට පෙන්වා දෙන Travel Weekend කණ්ඩායමේ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා... 4×4 වාහන තියෙන හැමෝම දක්ෂ රියදුරෝ නෙමෙයි. මේ වගේ පාරක යන්න දක්ෂ, නිර්භීත වගේම හොඳ ඉවසීමක් තියෙන රියදුරෙකුට හැරෙන්න වෙන කෙනෙකුටනම් බෑ. ඒකයි මම කීවේ අපි කවදාහරි දවසක ගියොත් එක්කො පයින් යනවා නැත්තං බයිසිකලේක යනවා කියලා. Respect හැමෝටම. කිලෝමීටර 4,5 පයින් ලෙඩෙක් බලන්න යන, වාහනයක් දකිනකොට පාරෙන් ඈත් වෙලා බයේ බලන් ඉන්න මේ අහිංසක සොඳුරු මිනිස්සුන්ගේ ජීවිත, අයියලාගේ නාලිකාව හරහාවත් නිසි බලධාරින් දකීවා... මේ තරම් මහන්සියක් වෙලා, ලොකු අධ්‍යයනයක් කරලා මේ පුංචි රටේ හැංගිලා තියෙන මේ සෞන්දර්යයෙන් පොහොසත් සොභාදහම ලෝකයට විවර කරන ආදරණීය Travel Weekend කණ්ඩායමටම හදවතින්ම සුභපතනවා. හැමෝගෙම නිහතමානීකමටත් ගෞරවය පුද කරනවා. ජයෙන් ජයම වේවා සියලු දෙනාට. ඉතිරි කොටස එනකං මග බලං ඉන්නේ....❤❤❤❤
@TravelWeekend
2 ай бұрын
ඇත්තටම පුලූවන්කමක් ලැබුන දවසක යන්න වට්න පලාතක් අපිට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් ගමනක් සංවරය කියන්නේ ස්භාදහමේ ලස්සන විතරක්ම නෙවෙයි ඒවගේ ජිවත් වන මිනිසුන් ගේ ජිවන රටාවන් දැනකියා ගන්න එකත් මාරම වටිනවා. ඉතින් දවසක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔයාගේ මේවචන පෙලගැස්මට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️ සුභ දවසක්.. ජයවේවා
@nuwanganhewa2037
2 ай бұрын
අම්මෝ ඒ comment eka කියවලා මාර මහන්සියි... 😊😊 හැබැයි කතාව 👌👌
@sujanrangana4682
2 ай бұрын
❤
@onadeyakapen...2532
2 ай бұрын
Comment එක දිග උනාට ඔක්කොම බැලුවා ... thank you travel weekend ❤❤ අපිට මෙහෙම ලස්සන තැන් බලන්න දෙන එකට..
@TravelWeekend
2 ай бұрын
@@onadeyakapen...2532 Thankyou so much
ලංකාවේ no 01 Travel නම් ඉතින් Weekend තමයි.. 🔥👍අසාවෙන් බලනවා.Good Job අයියේ.
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
දුශ්කර මාර්ග ලස්සන දර්ශනවලට පාර කියනවා... ❤ ඒ පාරේ තියෙන කටුකබව, කුකුල්කැලේ, දිග්යාය වගේ ගම්වල අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලත් එහෙමම තියෙනවා නේද කියල හිතෙනවා... හැබැයි, ඒ දුශ්කර මාර්ග එක්කම තියෙන සුන්දරත්වය වගේම, ඒ මිනිස්සුන්ගෙත් හිනාව කොච්චරනම් ලස්සනද... 😍 මේ චාරිකාව හුදෙක්ම 4x4 ගමනක් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිත කතාවන් මැද්දෙන්, අපේ රටේ ඇත්තටම අපි නොදුටු තැනුත් පෙන්නමින් කරන සංස්කෘතික චාරිකාවක් කියලයි මට හිතෙන්නේ... 💡 කියන්න වචන නැහැ, ඇත්තටම මේ වීඩියෝව බලද්දි ඇසට කඳුලු ආවා. මට තාම හිතාගන්න බැහැ ඒ මගේ රටේ මේ ලස්සන දැකල ආව සතුටු කඳුලුද, නැත්තම් මේ වගේ පැතිවලත් ජීවත්වෙන අපේම මිනිස්සුන්ගේ ජීවතවල කටුකබව දැකල දුකටද කියල...🤔 @Travelweekend ටීම් එක මේ කරන වාර්තාකරණය ඇත්තටම නව යුගයේ සංචාරක මහාවංශයක්... ලෝකේ කොහේවත්ම නැති මේ වගේ තව්තිසාවක් ලෝකය දැනගන්න ඔනේ.. 😇 මේවා හොයාගෙන එන්නත් ඔනේ.. හැමදාම යන ඇල්ල, අනුරාධපුරයෙන් එහාට ලංකාව ගැන මිනිස්සු දැනගන්න ඔනේ... ඉතින්මේ @Travelweekend Team එක කරන සේවයට team එකටම salute එකක් 🤙 හැමදාමත් වගේ ආදරෙයි! ♥♥♥
@TravelWeekend
2 ай бұрын
ඇත්තටම මල්ලී හැමදාම ලස්සන තැන් තිබුනේ ගොඩක් දුෂ්කර තැන්වල නමුත්5ඒ තැන්වල ජිවත් වන අයගේ ජිවන කතන්දරේ ඇත්තටම සෝචනියයි. එයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙ පාර. අපි කාපට් පාර දිගේ ගමන් කරන විට දකින්නට ලැබෙන දේ නෙමෙයි පාරෙන් ඈතට ගියාම තියෙන්නෙ. මොන දුෂ්කරතා තිබුනත් මේඅය ගම අතහැරලා ගිහින් නෑ. බොහොම ස්තුතියි මල්ලී ඔයාගේ අදහසට ජය වේවා ❤
කවදම හරි යන්න හිතෙන සුන්දර චාරිකාවක්... සුපිරි අයියෙ ජය වේවා....
@TravelWeekend
25 күн бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
වීඩියෝ නං ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකම චැනල් එක තමා travel weekend .. ආදරෙයි අයියා ❤... පරිස්සමෙන් ජයවේවා 💪🥰
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
මරු ව්ලොග් එක.. ජයවේවා... මේ වගේ තව ගමනක් එන්න මෙහෙ.. සුන්දර ඇත්දැකිම්.. හැමෝම හිතන්නේ ලංකාවේ ආමාරුම පාර යකාගේ පඩි පෙල කියලා මේකේ ආව අය දන්නවා කොහොමද කියලා පාර 🥴🫢
@TravelWeekend
2 ай бұрын
ජයවේවා මල්ලී.. ඔයත් මේ ගමන එන්න අපට සෑහෙන්න මහන්සි වුණා. ආයේත් ඔය පැත්තේ ලස්සන ගමනකින් හමුවෙමු.. ♥️
@Vihanagarukshan
2 ай бұрын
@@TravelWeekend අනිවාර්යයෙන්ම එන්න වේලාවක සෙට් එකම...
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
ලංකාවේ මම දැකපු ජීවිතේ ලස්සනට ව්දින වාසනාවන්ත සෙට් එකක් ඔයාල අයියා.මේ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැම මනුස්සයෙකුට ඉක්මනින්ම පුලුවන් වෙන්න ඕන.❤
@TravelWeekend
2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
මැරෙන්න කලීන් ජීවීතේ වීදීන්න ලැබේන එකත් ලොකූ පීනක්....ඔයාලා ඒ අතීන් පට්ටම ලකී අයීයා..❤❤❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
අපහසු මාර්ගයන් වලින් අපි අන්තිමට ගියේ සුන්දරම ගමනාන්තවලට 💙
@TravelWeekend
2 ай бұрын
එක නම් ඇත්ත මල්ලි. අපහසු මාර්ග වල තමා ලස්සනම තැන් තිබ්බේ
Thanks for being a non traditional travel KZread channel which creates nice videos with beautiful places as well as real situations of SL, ppl’s lifestyle, innocence,hospitality, tough life in villages and infrastructure of SL. Simply informative, authentic, and amazing channel 😍 Good luck 🍀
@TravelWeekend
Ай бұрын
So nice of you. thankyou so much
මට වාහනයක් නම් තාම නෑ. ඒත් ගත්තු දවසක මේ වගේ team එකක් එක්ක යන්න පට්ට ආසාවක් තියෙනවා....❤❤
@TravelWeekend
14 күн бұрын
ලගදිම හොද වාහනයක් ගමු. ජය වෙවා ❤️❤️❤️
Superb vlog guys ✌️ ජය වේවා ❤
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️ ජයවෙවා මල්ලි
වෙනද වගේම වටිනා පැහැදිලිකිරීමක් ,පරිසරික මෙන්ම බුගෝලිය ලක්ෂණ පැහැදිලිකිරිමත් මාරම වටිනවා ,සුන්දර ඇත්දැකිම් අපි සමග බෙදාගත්තට බොහෝම ස්තුතියි, "සංචාරය කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ තැන්ටික නෙවෙයි"100% ඇත්ත🤟🤟💪
@TravelWeekend
2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි... සුභ දවසක් වේවා ❤
Wow පට්ට වීඩියෝ එක අයියා
@TravelWeekend
Ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️
මුල ඉදලා අගටම එකදිගටම බැලුවා.. අපිත් travel කලා වගේ..❤❤❤
@TravelWeekend
Ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
සරල , සුන්දර චාරිකාවක් .. මම ආසම කරන Travel වැඩසටහන ...! ජයවේවා ..!
@TravelWeekend
Ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා
ගොඩ කලෙකින් බොසා ❤
@TravelWeekend
2 ай бұрын
මේ දවස් වල ලග ලග විඩීයෝ දාන්න ගමන් බිමන් යන්න අමාරුයි ටිකක් 🥹
❤🥰 one and only KZread channel sri lanka ❤
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️
Next level වැඩක් 👌 All the best
@TravelWeekend
Ай бұрын
Thankyou so much ❤️❤️❤️
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️❤️
Maru, Patt risky wedak ❤good job
@TravelWeekend
Ай бұрын
ඔව්. එක ඇත්ත. ගියපු පාරවල් වලින් අවදානම වැඩිම පාර කිව්වත් නිවරැදී. බොහොම ස්තූතියි ❤️❤️❤️
අනුර අයියේ මාර ගමනක් ඒක......4*4 නම් නෑ ට්‍රේල අරන් යන්න ඕනි....යකාගේ පඩිපෙළට වඩා නම් මේක සෑහෙන භයානකයි වගේ හැබැයි ඊට වඩා ගොඩක් ලස්සනයි....තව හොඳ ලස්සන තැන් වලට ගිහින් අපිට පෙන්නන්න අයියා ජය වේවා!!!
@TravelWeekend
2 ай бұрын
මාන වැවිලා නිසා හෙල පෙන්නෙ නෑ. ගොඩක් තැන් වල. පරිස්සමට යන්න ඔනේ. පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්. මොනව හරි තිබ්බොත් කෝල් එකක් දෙන්න. නම්බර් එක පේජ් එකෙ තියෙනවා මල්ලි. ජය වෙවා .!!
@Prasadlakmal
2 ай бұрын
@@TravelWeekend බොහොම ස්තුති අයියා ♥... යන්න සෙට් වෙන කාලෙක අහන්නම්කො ....ජය වේවා!!!
Your explaining is excellent .&very useful for anyone
@TravelWeekend
2 ай бұрын
Thank you so much
London ඉඳලා බැලුවේ. ඔක්කොම දාලා ලංකාවට එන්න හිතුනා
@TravelWeekend
2 ай бұрын
ආපු දවසක මේ තැන්වල ඇවිදලා යන්න.. බෙහෙවින්ම ස්තූතියි ජය වේවා
අදනම් willys jeep එක අංක 1 ඉන්නව..🤪❤❤ ජයවේවා හැමෝටම
@TravelWeekend
2 ай бұрын
රංජි අයියගෙ පණ ❤️
❤❤ thank you travel weekend ❤❤❤
@TravelWeekend
2 ай бұрын
welcome ❤️❤️❤️
😍😍😍😍😍
@TravelWeekend
7 күн бұрын
❤️❤️❤️
Following from England 🎉
@TravelWeekend
2 ай бұрын
Thankyou ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
මේක නම් සුපිරියක් ❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
❤නියම ගමනක්
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
Video eka baluwa..❤❤ නියමයි...නියමයි 🤙🤙 episode 2 එකත් ඕනේ...❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ඉක්මනටම දෙන්නම්. එඩිට් එකට තමා කල් යන්නෙ.
🤩🤩🤩🤩
@TravelWeekend
2 ай бұрын
🥰🥰🥰
Great !!!..... congratulations team Travel weekend 🙏❤️🔥😊
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️
This travel video is simply mesmerizing! තවත් ලස්සන වැඩක් !... 90 දසකයේ මුල් කාලේ තමයි අපි ඉස්සෙල්ලම රජමාවතේ ගියේ. තව trip එක්ක Victoria වේල්ල උඩින් ගිහින් බිබිලේ පැත්තෙන් ගල්ඔය, ඉඟිනියාගල ගියා. මේ video එක බලනකොට අපේ අතීත සුන්දර මතකයන් සිහිවෙනවා. අනුර මල්ලිගේ මේ ලස්සන video අපි ලංකාවෙන් පිට ඉඳලා රසවිදිනවා.
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි අයියේ. අයියෙ මේ video බලලා ඇත්තටම ඔයාලා සතුටු වෙනවා නම් එක තමයි අපේ සතුටත් අයියේ. ජයවේවා. සුභ දවසක්. ♥️
වෙනදා වගේම පට්ට . ජයවේවා හැමෝටම ❤❤❤❤❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. jaya wewaa
අදත් සුපීරීයක් අයීයා....❤❤❤❤❤❤බලන් ඉන්නේ ඔයාලාගේ වීඩීයෝ එනකන්.....🎉🎉❤❤❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
What an amazing journey! Cheers!👍👍
@TravelWeekend
2 ай бұрын
Thank you so much ❤️❤️❤️
👍👍👍👍👍👍👍👍
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
අදත් හරිම ලස්සනයි ජයවේවා ❤🥰
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
Thank you for sharing your experience, love watching the beauty of our nation❤
@TravelWeekend
2 ай бұрын
It's my pleasure ❤️❤️🇱🇰🇱🇰🇱🇰
Another fantastic trip enjoyed lot watching from 5000 miles away
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Incredible up hill driving experience. Thank you for sharing.
@TravelWeekend
2 ай бұрын
Our pleasure!
බලන්න ආසාවෙන් හිටිය වීඩියෝ එකක් 🎉❤❤
@TravelWeekend
2 ай бұрын
ඊලග එකත් ඉක්මනට දෙන්න නම්. ජයවේවා. ♥️
Jaya wenna onna hemadama ayyata ♥️
@TravelWeekend
2 ай бұрын
jaya wewaa malli ❤️❤️❤️
🎉🎉🎉🎉❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
❤❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
Niyam vlog 1ka tawa tawth me wage lankawe lassana bennanna sakteya labewa.... budusarnae ❤❤❤❤❤❤❤❤❤❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
සුපිරි වීඩියෝ ටික ...❤❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
❤❤❤❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
Your travel vlogs are always amazing! It made me reminisce about my active travel days in Sri Lanka. I really miss those times. Thank you for sharing this vlog-it was fantastic! The village life in Sri Lanka is like no other. It's one of a kind, and you won't find it anywhere else. The people there are super helpful, and the villages have a special charm that's hard to explain.
@TravelWeekend
2 ай бұрын
My pleasure 😊
අයියේ මට නම් වචන නෑ මේක කියන්න.ඒ තරම් මාරම xperience එකක් ඒ වගේම ලස්සන කියාගන්න බැරි තරම්.ඔයාලට මේ experience එක අපිට ගෙනාවට පින් දුන්නේ නැත්තං අපෙන් වැඩකුත් නෑ.පින් සිද්ධ වේවා ඒ වගේම ජය වේවා.
@TravelWeekend
2 ай бұрын
ඇත්තටම අපි ගිය ගමන් වලින් ලස්සනම ගමනක් තමා මේකත්. බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
ආතල් එකට කියනවා නෙවෙයි ඇත්තටම සුපිරි ය් ඔයාගේ පැහැදිලි කිරීම් 👍🏻❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
Super
@TravelWeekend
2 ай бұрын
Thank you so much ❤️❤️❤️
❤❤❤❤❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
Awesome video as always 👌
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️
Nice work . Keep it up guys.🎉
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️
ලංකාවේ No 01 Travel නම් ඉතින් Weekend තමයි. GOOD luck aiye pattama asawen balanne traveling waltai wahanawaltai tiyana pissuwa thawath wadi karanwa oyla
@TravelWeekend
Ай бұрын
Thank you so much ❤️❤️❤️
❤❤❤❤......❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
සුපිරි වීඩියෝ ටික ...
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
marama lassanai
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️❤️
👏👍🙏
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
මාර ලස්සන පාරක්
@TravelWeekend
2 ай бұрын
ඔව්. ගියපු පාරවල් වලින් ලස්සනම පාරක්
බොහොම ස්තූතියි..ජය වේවා.. ලංකාවේ නොදුටු ලස්සන මේ තරම් අමාරුවෙන් අපිට බලන්න සලස්සනවට.. සරලයි සුන්දරයි.. ඉල්ලීමක් තියෙනවා.. පුලුවන්නම් වීඩියෝ කොලිටි එක 4k වලිනුත් ලබාදෙන්න.. ඔයාලගෙ වීඩියෝ ඒම බලන්න තරම් වටිනවා.. පරිස්සමෙන් එහෙනම්.. ජයවේවා♥️
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. අපි හුලංගල වීඩියෝ එක ඉදන් 4K ගහන්න හැදුවේ. හුලඟල ශූට් කලෙත් 4K . ඒත් අපේ එඩිට් කරන PC එක මදි. හුලංගල විඩීයො එක එඩිට් කලෙත් අන්තිමට යාලුවෙක්ගෙ PC එකක. PC එක update කරගෙන තමයි 4K ගහන්න වෙන්නෙ ආයෙ. ඉස්සරහට බලමු. දැන්ම නම් අමාරුයි. 🥹
@nipuna95
2 ай бұрын
@@TravelWeekend කමක් නෑ.. තව ඉස්සරහට හොඳ ඒවා එන්නෙ.. අපි ඉන්නවා.. Keep it up♥️
@TravelWeekend
2 ай бұрын
Thankyou ❤️❤️❤️
මාරම ලස්සන පරිසරයක් 🌿
@TravelWeekend
2 ай бұрын
ඔව්. අපිත් ගියපු ලස්සනම ගමනක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
❤❤❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
හැමදාම වගේ මේකත් සුපිරියක් තමා 😍😍
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
rathkale pathana😍
@TravelWeekend
2 ай бұрын
ඊලග විඩීයෝ එකෙ පෙන්නනවා. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Off road traveling වලට ආස අයට ලංකාවේ තියන එකම channel එක. වාහන ගැනත් ඒවායේ කරලා තියෙන modification ගැනත් වෙලාවක සම්පූර්ණ විස්තරයක් දෙන්න. ජය වේවා. . . .
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ වාහන වල වෙනම එකින් එක review කරනවා. කිහිපයක් නම් කලා. බලන්න.
@surajwelgama1223
2 ай бұрын
@@TravelWeekend Ok. Thank you.
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
@surajwelgama1223
2 ай бұрын
වාහන වල ගෙනියන දේවල්, ඒවා pack කරන විදිහ යන්තම් හරි පෙන්නන්න.
@TravelWeekend
2 ай бұрын
හොද අදහසක්. ඉස්සරය බලමු
ammoh pissuwak 😍😍😍😍♥♥♥
@TravelWeekend
Ай бұрын
Than you so much ❤️
Best one so far 😍 Thanks for the effort guys 🥰
@TravelWeekend
2 ай бұрын
Thank you so much 😀
❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
ඒකනම් සොඳුරු සංචාරයක් 🌿💚
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
ගිහිල්ලා බලන්න ආස හිතෙයි🥺🥺🥺අම්මෝ පිස්සුවක් ඒක නම්❤❤❤
@TravelWeekend
2 ай бұрын
අනිවාර්යෙන්ම..😍
Supri ❤😮
@TravelWeekend
2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
Great work keep it up❤
@TravelWeekend
2 ай бұрын
Thanks 🔥
24 දැනට බලපු හොදම vlog එක 🔥
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️
පට්ට! 🇨🇦🇱🇰😊❤️💯🥰🤗😍🚙🛻👌👍🙏
@TravelWeekend
2 ай бұрын
ගොඩක් ස්තුතියි ජයවේවා. ♥️
අනුර අයියේ නියම ගමනක් මමත් යන්නඅසම පාරවල්වලින් එකක් travel with family slc malli ❤❤❤
@TravelWeekend
2 ай бұрын
ඹව් දවසක යන්න ඇත්තටම ලස්සන ගමනක් ...ජය වේවා මල්ලි...
Fev ❤️
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
අඩේ නියමයි අනුර අයියේ ඔයා හොයාගෙන යන තැන් ඒ අමාරු පාරවල් වල ගිහිල්ලා අන්තිමටම නතරවෙන තැන හිතාගන්න බෑ එච්චරටම ලස්සනයි,, හැමදාමත් වගේ මේපාර වීඩියෝ එකත් සුපිරී❤️🔥 ජයවේවා ❤🔥💪😍
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@achinthavimukthiliyanage710
2 ай бұрын
@@TravelWeekend රිදීගම පැත්තේ එන්න හිතාගෙන ඉන්නේ අයියේ ඒපැත්ත පොඩ්ඩක් ලස්සන බලන්නත් එක්ක පන්සලට එහෙමගිහින් අපේ විස්කම් මල්ලීවත් හම්බ වෙලා අයියවත් හම්බ වෙලා යන්න.☺️☺️
@TravelWeekend
2 ай бұрын
@@achinthavimukthiliyanage710ආ... එන්න එන්න ඇවිත් යන්න .. එන්න කලින් කියන්නකෝ..
@achinthavimukthiliyanage710
2 ай бұрын
@@TravelWeekend හරි අයියේ😍😍
Niyamai ayya..!
@TravelWeekend
2 ай бұрын
Thankyou so much malli
Quality eka enna ennama wadi wenawa penawa. Camera angles, colors ... සෑහෙන effort එකක් දාලා තියෙනවා කියලා පේනවා මේ වගේ විඩියෝ එකක් ගේන්න.
@TravelWeekend
2 ай бұрын
උපරිමයෙන් උත්සාහ කරනවා හොද දෙයක් දෙන්න බෙහෙවින්ම ස්තූතියි ❤
Video ekai drone shot tiki supirita set wuna ❤🔥
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ අපේ ඩ්‍රෝන් පයිලට් Oshadha pallamulla.
Lassanai❤
@TravelWeekend
2 ай бұрын
thanks ❤️❤️❤️
අදත් නියමයි අය්යෙ,ලංකාවෙං පිට ඉන්න කොට තමයි අපේ රටේ අගේ ලස්සන වැඩියෙං පේන්නෙ.ඒ ලස්සන මේ විදියට පෙන්නන එකට ගොඩක් ස්තූතියි! මෙහේ අයට this is sri lanka කියලා ගැම්මට පෙන්නන්න සර්ච් කරන එකම චැනල් එක travel weekend.❤️
@TravelWeekend
2 ай бұрын
එකනම් ඇත්ත මේකෙන් එලියට ගියාම තමයි අපිට තේරෙන්නේ අපේ රට මොන තරම් ලස්සනද කියලා .. බෙහෙවින්ම ස්තුතියි මල්ලි..
ඒකනං මාරයි අනුර අයියා. ඊගාව කොටහත් ඉක්මනින් ඕන. 💪
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. එඩිට් එකට තමා ගොඩක් වෙලාව යන්නෙ. සති දෙකකින් වගෙ දෙන්න පුලුවන් වෙයි.
Woow, ඉක්මනින්ම අනිකත් ඕනේ
@TravelWeekend
2 ай бұрын
එඩිට් එකට තමා වෙලාව යන්නෙ. පුලුවන් ඉක්මනට දෙන්න බලන්නම්
අයියේ වීඩියෝ එක නියමයි 👌 එක තප්පරයක් වත් මග නොහැර බැලුවා. ❤
@TravelWeekend
2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
Man wadipurama ASA traveling karanna. Eka niyamata den oya group ekata Patta adarei bros ❤❤❤
@TravelWeekend
2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤ ❤
නියමයි
@TravelWeekend
2 ай бұрын
Thankyou so much
ගොඩක් ලස්සනයි අදත් video එක.ඒ වංගු ටික පහු කරන් ගියාමද මිිනිස්සු ජීවත් වෙන්නෙ .කොහොමද ඒ මිනිස්සු ගමන් පහසුව සලස ගන්නෙ.අපි හිතනව අපේ ගම් දුෂ්කරයි කියල .ලස්සන පලාතක්
@TravelWeekend
2 ай бұрын
වංගු ටිකෙන් ඉහල තමා ගම තියෙන්නේ. ගොඩක් අය පයින් තමා යන්නේ.. විල් ඒකකට 4000 වගේ ගන්නවලු. ර්
Supiri❤❤
@TravelWeekend
2 ай бұрын
❤️ ❤️ ❤️
👍👍👍❤
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
nice
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
WRX ,XR baja , thawa eki noki bike thiyena boys try krla blnn
@TravelWeekend
2 ай бұрын
aniwaryenma. parissamen yanna one habai. ❤️❤️❤️
👏👏🔥🔥
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
සුන්දර ඇත්දැකිම් අපි සමග බෙදාගත්තට බොහෝම ස්තුතියි
@TravelWeekend
2 ай бұрын
❤️❤️❤️
Apith meegaha kiula paren othanata giya. lassana genanam kiyala wedak ne.merenna kalin ynnma ona gamank.jaya wewa kattiyta.
@TravelWeekend
2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා
ඒ පන්සල හැදුවෙ "පහන් යාත්‍රා" අපි
@TravelWeekend
2 ай бұрын
ඇත්තටම හොද වැඩක්. ලස්සන පංසලක්. ආයෙම යද්දි මොනවා හරි අපිත් කරන්න ඔනේ. ඔබතුමාව සම්බන්දකරගන්න පුලුවන්ද
mn dakka vlogs valin superb ma vlog ekak , pattama, kiyanna wachana naha. niyama set ekak innawa congratulations
@TravelWeekend
2 ай бұрын
Thankyou so much ❤️❤️❤️❤️