Ambewela New Zealand farm | ලංකාවේ ලොකුම Farm එක
#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽♂️
In this video
I shared my experience
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !
Пікірлер: 206
සැරිසරන්නා කියන youtube channel එක කරන කොරියාවෙ ඉන්න අයියයි .,ඔයයි දෙන්නම එකම වගේ ❤
@amidudeshan4173
6 ай бұрын
එකනම් ඇත්ත😊
@chamaraperera935
6 ай бұрын
ඇත්ත මචං
@renukanishanthi8040
6 ай бұрын
Budu saranai lamayo
I feel great to being sri lankan watching those nature🌍🌱
Man saranna ayya kiyanne venama leval ekak...🌿💚😀 weldone bro...💓☘️
නියමයි ඉදුනිල් අයියෙ,දිගටම දාන්න වීඩියෝ ,දාපු ගමන් අපි බලනවා 💗 👇
ආසම පරිසරය ආසම කාලගුණය 💚💚
වීඩියෝ එක මරු,නුවරඑළිය යනවානම් යන්න ඕනිම තැනක් අඹේවෙල
කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි, "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සූපිරියක් තමා....🌼♥️😊 සීතල නුවර එලිය තවත් ලස්සන වෙලා අයියා නිසා 😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 Good luck brother...... much love 😎🌼♥️💯😊💐"
Video එකක් දානකම්ම තමයි බලන් හිටියෙ...🥹💚😍
ශ්‍රී පාදයේ වීඩියෝ එකක් දාන්නකෝ ❤❤❤❤❤
මං සරන්නා❤❤ ගැම්මක් තමා 😍
අදත් හරිම ලස්සනයි අයියේ 🎉🥰 ආදරෙයි මන් සරන්නා ❤
අදත් ගොඩක් ලස්සනයි අයියේ....තව videos දාන්නෝනෝ🌿
ලස්සන යි තෙරුවන් සරනයි
මාරම ලස්සනයි අයියෙ වීඩියෝ ඔයාගෙ ❤️🔥🥰..
Video එක හරිම ලස්සනයි තෙරුවන් සරණයි සහෝදරයා❤
නියමයි වස්තු ලස්සනයි තෙරුවන් සරණ වේවා හැමෝටම සුබම සුබ දවසක් යාලුවනේ ඔයාලට
Video එක සුපිරි තව Video දාන්න අයියෙ ❤😊
මරු අයියේ 😊❤
ජයවේවා brother 💞
Super aiye oyage video nam supiri asawen balanne ❤❤❤❤ budu saranai aiya
මරු✌️✌️
Lassan vlog ekak❤❤❤❤❤❤
මාරම ලස්සනයි අයියෙ වීඩියෝ eka
A good production
Wow 😍🥰
Hike ekak oni❤😊
Hawo gana duka hithune kollage muna wagema heart ekath sundara nisa❤❤❤
Aiya you are a great character who taught me to love the nature and contents also so great ❤ have a great future Aiya
O/L Agriculture කරන ළමයින්ට හුගක් වැදගත් වීඩියෝ එකක්..❤
@nethmikaushalya6596
6 ай бұрын
Ow eka aththa A/L agri science karana ayatath, 😊 me dawas wala exam ekat padam karana amaruma padam 😢
"මං සරන්නාට" ආදරේ අය කෝ❤ 👇
Ado patta man ube video balanna patan gaththe lagadi super aa❤❤❤
ජය වේවා!!! මල්ලි ❤❤❤
අයියේ ඒලෙවල් වලට පාඩම් කරපු විදිය වීඩියෝ එකක් ගේන්නකෝ කොමස් සෙට් එඑකටම 😢😢😢❤❤❤
@januth_.
2 ай бұрын
කාගෙවත් study plan වලට පාඩම් කරන්න යන්න එපා ඔයා ඔයාගෙම study plan එකක් හදාගන්න ඔයානෙ දන්නෙ ඔයාට පාඩම් කරන්න පුලුවන් time මොනාද බැරි මොනාද හොදටම පුලුවන් විෂයන් මොනාද නැති විෂයන් මොනාද කියලා ඒවායින් ඔයාම plan එකක් හදාගන්න. ඒත් idea එකක් ගන්න පාඩම් කරපු විදිය ඇහුවට අවුලක් නෑ☺️ මාත් comz කරන්නෙ 24 AL
ලස්සනයි❤
My favorite sl youtuber 🙂👍
I love it❤️❤️☘️☘️
මං සරන්නා ❤️😍😘
❤❤❤❤ ලස්සනයි අයියේ වීඩියෝ එක තව වීඩියෝ එකක් ඕනී ❤❤❤ පරිස්සමෙන් ඉන්න කොල්ලො බුදු සරණයි..!!!❤️🤍💐💐💐
මංsaranna ❤🍃🌎
පට්ටිපොළ ඔයාලා ඔය බලන්න ගියපු ඇල මන් දන්න විදියට මිනිස්සුන්ගේ නිර්මානයක් සොබාහවික හැදුන එකක් නේවේයි කියලා මන් අහලා තියේන්නේ❤🍃
We won’t camping 🏕️ 😢
@shehanindrarathne.
6 ай бұрын
Want Neh?
@Succeslover0829
3 ай бұрын
Sorry මෙහෙම කියනවට නොදන්න English කියන්න එපා 😊
@mindfuljournei
2 ай бұрын
*we want camping 🏕️
❤Gammak thama
Video eka supiri thawa video danna bro
අපේ ගම❤❤❤❤
Solo එක්ක vedio එකක් ඕනි😇😍
ආදරෙයි මං සරන්න්නා ❤
අයියේහ් ❤️🎀
Aneee mn saranna❤😍
gammk kollo 😍😍😍😍
අබේවෙල, පට්ටිපොල මගේ ගෙදර වගේ මාසෙට අනිවාරෙන් එක පාරක් හරි යනවා. එහෙ තියෙන ලස්සනටයි, දේශගුනේටයි මන් මාර ආසයි.. නිස්කලංකයි පැත්තම... ඒ වගේ පැත්තක ගෙයක් හදාගන්න තියෙනවනම් මරු
ඔහිය කියන විදිහ තමා මරු 😂❤
Great place I have visited 3 weeks ago
ඔයාගෙ වීඩියෝ නම් පට්ට ලස්සනයි😍 සුපිරියි අයියේ❤❤
@DASINDUCHAMADITH
2 ай бұрын
ආ යාලු 😁😁❤️
8:22 යකඩ කාලා හැදෙන එළුවෙක් 🐐 😂 9:43 එන්න එන්න 😪😂
Supiri
Supirii💗💪
👍👍👍
Camping video ekk oni ayye ikmanata❤️😋
😍🔥
👌👌👍
❤❤ ❤❤
😊
❤
😍❤️
Merry Christmas! ❤👏🏻🎄
❤❤❤
❤❤❤😊
අයියේ කෑම්පින් එකක් ඕනි ❤❤
Aiye oyw mn kotuwedi dakka oya nm marama lassnai😍❤️😁 oyage videos hamadama bnw mn 😁 කොටුවෙ atm ek lg hitiyr man eda😁🤭
WOW
අයියේ bike tour එකක් ඕනේ solo hiker එක්ක .. ඕන කියන කට්ටිය මේ පැත්තට
❤❤
😍
👍👍👍🇱🇰🇱🇰
Camping thibbanam supiri ithin
වීඩියෝ එක නම් සුපිරි❤ මේ දවස්වල camp යන්නේ නැද්ද?
ඔය වගෙ farm එකක් මාතලෙ පැත්තෙ පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මම 😊
@Prasadkrishantha-pe1md
5 ай бұрын
මේ අපිට මෙතන ඉන්න හාවෝ සල්ලි වලට ගන්න පුලුවන්ද
Ammoh kalekin ❤️🩹
අපේ ගම😂
💚 💚 💚 🙌🏻
අපේ අක්කා අයියට කැමතියිලු😂 මස්සිනා😂
Mansaranna ayye oyata thiyenne cute hinawak.😊
❤️🍃
💙
👍
Super ..විපරම ...පරිස්සමෙන් ❤❤
😁❤
💙❤️💐
🔥❤️
Narangala yanna adahasak nedda ayye❤
❤️❤️💓💓
❤️😍
හම්බන්තොට තියෙනවා ලොකු පාම් එක්ක ඔය වගේම
A අයියෙ බදුල්ලේ නාරංගල බලන්න එන්නේ නැද්ද😢😢😢 ane ennakooo please ♥
❤🎉
ලස්සන යි ❤❤❤👍👍👍👍
🌼🌿
අයියේ මාලිත අයියා කො එයා දැන් ඔයත් එක්ක vlog කරන්න එන්නෙ නැද්ද❤
1st
කවදද ගියෙ නුවරඑළිය පැත්තට වහිනවාද ...මමත් යන්න ඉන්නෙ