අවුරුද්දට ගමේ ගියා..❤ Day In My Life with Family👨‍👩‍👧‍👦

#familyvlog #lifestyle #dayvlog

Пікірлер: 143

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33242 ай бұрын

    විවිධත්වය ක් පිරුණු ආදරණීය වීඩියෝ එකක් නංගි ලස්සනයි ❤❤..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Hashiniudara-tw4zg
    @Hashiniudara-tw4zg2 ай бұрын

    Oyge cetaphil clenser ek gn thiyn idea ek mkkd.hondaida.plz akka kiynnko

  • @user-jy2of8ud8e
    @user-jy2of8ud8e2 ай бұрын

    Nangi oya gatta spice bottles walata kochchra gram gaanak danna puluwanda

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh2 ай бұрын

    Q & A video ekak karannako akkiyo..❤️

  • @dumidiakkya4386
    @dumidiakkya43862 ай бұрын

    අනේ කී පාරක් නම් බැලුවද video එක දාලද කියලා අදත් ලස්සනයි හොදේ හෙටත් ගේන්න video එකක් ❤ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි හැමෝටම ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික..❤ මට තියෙන්නෙ busy lifestyle එකක් පැටියෝ. ඒකයි මේ විදියට වීඩියෝ ගේන්නෙ.. බුදුසරණයි ආදරෙයි දෙන ආදරේට❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo29002 ай бұрын

    Hrima lassnai akke video eka❤❤❤ paule inna hamoma ayth ekka sathutin inna labenwanm kocchra deyakda akke❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික.. අනේ ඔව්.. හැමදාම මුණගැහෙන්නෙත් නෑනේ..

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb2 ай бұрын

    ඇත්තටම nangi මමත් panadure den inne galle godak dukai gedara mathak wenakota mehe මම thaniwela wage daruwo dennage wedath කරගෙන innawa මම me vidio එක beluwe ගොඩාක් ආසාවෙන් වගේම duken oyala ගොඩාක් wasanawanthai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤

  • @mis.darshi1236
    @mis.darshi12362 ай бұрын

    අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤ ඔයාගේ වීඩියෝ ඉතින් පිස්සුවක් තමා ඒ ගම් ටික හරිම ලස්සනයි නිදහස් නේද සුදු ❤❤❤❤ අනේ නෑ ගමන් ගියා තව යන්න තියනව ඒව වෙසක් එකට කල් දැම්ම ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍🌺🌺🌺

  • @nishanthavithanage7600
    @nishanthavithanage76002 ай бұрын

    හරරිම ලස්සන video එකක් .අපේ අවුරැදු මතකකයත් අළුත් කලා ඔබ.well done🌷🌷🌷y

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි.. සතුටුයි❤.. බුදුසරණයි❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva85082 ай бұрын

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ...ලස්සන නිස්කලංක පරිසරයක්...කෑම ටික සස පාටයි අනේ මට බඩගින්නකුත් ආවා🤭....අලුත් වොලොග් එකකින් ඉක්මනටම එන්න❤️..බුදු සරණයි 🙏

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික.. එන්න එන්න කන්න.. බුදුසරණයි❤❤

  • @chamilachandani102
    @chamilachandani1022 ай бұрын

    ❤❤❤❤ආදරෙයි මාරම සතුටුයි ඒවගේම හරි ලස්සනයි පුතේ ආසාවේන් බලන්න පුඑවන් විඩියෝ එක අන්තිම ට ගිහිල්ලා කාපු ගෙදර හොද කැම රසට ඇති නේද අැත්තටම මාරම සතුටු යි දැක්කාහම ආසායි සතුටින් ඉන්න බුදු සරනයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ආන්ටි.. ඔව් ඒ අපේ ලොකු තාත්තා කෙනෙක්ගේ ගෙදර. එහේ කෑම ඇත්තටම රසයි ගොඩක්. ❤ ආදරෙයි ආන්ටී.. බුදුසරණයි

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna74422 ай бұрын

    Apita hodatama wahinooo,dan tikak adu kale,onna tak gala awa balanna,shook anee,Apith tama nagam yana gaman ithin...Nuwarai ,දඹදෙණි tai yanna tiyeno tawaa...Parissamen inna adarei.ikmanin koma hari video eka dunnata thank you sudu.💗💗💗💗💗💗💗💗💗

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ.. ඒක ඇහුවම ආස හිතුණා.. ඒ පලාත් හරි ලස්සනයිනෙ.. ❤❤

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu2 ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක අසාවෙන් බැලුවේ

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට..❤ බුදුසරණයි

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti2 ай бұрын

    Apet akkila ennawa pitigala amugoda.mhagadara yanawa kiyanne amutuma filing ekak.❤❤❤❤lassana parisarayak oya pathte tiyenne..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අමුගොඩ පහු කරන්න යන්න ඕන පැට්යෝ. ස්තූතියි ඔයාට..

  • @user-rp8gw9xh4v
    @user-rp8gw9xh4v2 ай бұрын

    හරිම ලස්සනයි අසාවෙන් බැලුවා.මම ගමේ යන හැම පාරකම මට අවුරුදු වගේ මොකද නිතරම යන්නේ නෑ අවුරුද්දකටම දේපාරක් වගෙ තමයි ගෙදර යන්නේ. මම සියබලාන්ඩුවෙ මහත්තයා රද්දොළුවෙ. මේපාර සිංහල අවුරුද්දට යන්න බැරි උනා නංගි. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.❤❤❤❤❤❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    දුර ඉන්න ගොඩක් අයට ඔය ප්‍රශ්නේ නේද අක්කා.. පෝය එනවනේ අක්කා..එතකොට යන්න පුලුවන්.. බුදුසරණයි.. ආදරෙයි 😘😘😘

  • @KushaniChathurika-km4or
    @KushaniChathurika-km4or2 ай бұрын

    Ow ow mage loku babath karanne okamai. Ice cream thibboth udenma negitala kanawa

  • @Suresha888
    @Suresha8882 ай бұрын

    මාත් පිටිගල මත්තක 🥰 වීඩියෝ එක ලස්සනයි නන්ගියෝ

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi11032 ай бұрын

    අනේ හරි ලස්සනයි අදත්.කාලෙකින් බැලුවෙ . අවුරුදු නෑගම් . හැමෝටම බුදු සරණයි !

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි මැණික.. බුදුසරණයි

  • @nilusha518
    @nilusha5182 ай бұрын

    Man ada tamai baluwe❤️❤️❤️❤️

  • @user-gz3ft9vf5i
    @user-gz3ft9vf5i2 ай бұрын

    Akke pitigala koheda

  • @manelchandrasekara5876
    @manelchandrasekara58762 ай бұрын

    ලස්සන video එකක් .ලස්සන ගැමි පරිසරයක්

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි ඔයාට ❤❤

  • @wasanthadharmapriya8533
    @wasanthadharmapriya85332 ай бұрын

    Lassanai nangi.හැමදාම oya satuta radenna ona.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා❤.. බුදුසරණයි ආදරෙයි

  • @samadhichethana1197
    @samadhichethana11972 ай бұрын

    Face book makert plz kiyanne mokadda akka

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib2 ай бұрын

    ඇත්තටම හරිම ලස්සන යි නන්ගි තව සැරයක් බලන්න ඕනා ආදරෙයි නන්ගි ❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා මැණික❤ ආදරෙයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-cv9wb9py1k
    @user-cv9wb9py1k2 ай бұрын

    Kalekin nogiya lassana gamakata giya wage danuna ada vlog eken.mage achchi ammage gamath pitigala waihena.dolwal walin piruna lassana gamak.akkata thanks me vlog eka genawata❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට අක්කා.. ඇත්තටම ඔව් අක්කා.. හරිම ලස්සන පලාතක් ❤

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf2 ай бұрын

    හරිම ලස්සනයි ගම නම්❤😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි අක්කා 🥰😘

  • @dinushamadushani1993
    @dinushamadushani19932 ай бұрын

    Akka oya cetaphil cleanser f/w ekath ekka wena wash use karanawada?mama pharmacy assistant kenek.apita kiyala thiyena widiyata nam ekath ekka wena wash use karana hoda na...oyata doctor kiwada kamak na kiyala

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    මාත් ඒ ගැන අහලා තියෙනවා නංගී. ඔයාගේ jobඑකත් එක්ක ඔයා ඉගෙන ගෙන තියෙන නිසා ස්තූතියි ඒ ගැන මාව දැනුවත් කරාට තවත්. මං හැමදාම face wash use කරන්නෙ නෑ නංගී. දවස් දෙකකට පාරක් wash krnwa. සමහර දාට දෙකම පාවිච් කරනවා. සමහර දාට නෑ. ස්තූතියි නංගී ඒ ගැන දැනුවත් කරාට. මට හිතෙනවා cleanser එක මූණට ඇති කියලා

  • @user-cx3uo3rw2v
    @user-cx3uo3rw2v2 ай бұрын

    Godak lassanai adarei akki

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි මැණික❤❤ ආදරෙයි

  • @__noob__adee__3559
    @__noob__adee__35592 ай бұрын

    නංගි විඩීයෝ එක ලස්සන යි මට දූක හිතුනා මට මෙසැරෙ ගමට යන්න බැරි වුණා මගේ ගම මාතර මම විවාහ.වෙලා දැන් ඉන්නේ අනුරාධපුර පුරෙ බබා පොඩි නිසා යන්න බැරි වුණා නං ගිය ගෙ විඩීයෝ එක බැලුවට පස්සේ ගමට ගියා වගේ දැනුනා නංගි ඔයා ලා හැමෝටම ජය ශ්‍රී මහා බො සමිදු පිහිටයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ..එහෙමද අක්කා.. බබා කව ටිකක් ලොකු වුනාම ටිකදවසක් ඉන්න එක්ක යන්න අක්කා. දුර වුනත් අම්මා තාත්තා බලන්න යන්න ඕනනෙ.. බුදුසරණයි අක්කා.. ආදරෙයි 😘😘😘

  • @danurandi3534
    @danurandi35342 ай бұрын

    හොදට යුතුකම් දන්නා දෙදෙනෙක්. බුදුසරණයි. තෙරුවන් සරණයි.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි අගය කිරීමට.. බුදුසරණයි❤❤

  • @Niludilrukshi487
    @Niludilrukshi4872 ай бұрын

    ලස්සනයි නංගී ආසාවෙන් බැලුවේ කෑම ට්ක දැකලා බඩ ගින්නකුත් ආවා ❤😂

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි අක්කා.. අනේ.. කන්න කන්න ඉක්මනින් 😊

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve2 ай бұрын

    ලස්සනයි විඩියො එක ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි ඔයාට❤❤

  • @sujanisujani8703
    @sujanisujani87032 ай бұрын

    ලස්සනයි මැණික අදත්.....

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතිය් නංගීයා❤

  • @chamarimaduushani7519
    @chamarimaduushani75192 ай бұрын

    නංගි අපිත් නිවාඩුවට පිටිගල ගියා. කඵ දොලේ ගිහින් නාලත් ආවා ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ.. එහෙමද. අපිත් මේ දවසේ යන්න කතා වුනා.. ඒ ටිකේම කට්ටිය වැඩ් නිසා ගියේ නෑ අක්කා

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf2 ай бұрын

    මාත් ගියා නංගි 20 රෑ නුවරඑළියේ .අම්මා තාත්තා දෙන්නම දැන් නැති නිසා දැන් අපේ මහගෙදර වැලිමඩ ඉන්න මගේ අක්කගේ ගෙදර තමාගියේ. නංගි ඉන්නෙ නාවලපිටියේ.එයත් බබා අරන්වැලිමඩ ආපු නිසා එයාලා දිහා ගියේ නෑ. මැයි මාසේ එහෙ යනවා. ඇත්තටම නංගි තමන් උපන් ගමට ගිහින් තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක ගතකරන්න ලැබෙනවා කියන්නේ කියාගන්න බැරි සතුටක්. ❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    හරිම ලස්සන කතාවක් අක්කා.. දුක හිතුනෙ අම්මා තාත්තා නෑ කිව්වම.. අපේ දරුවොත් දවසක ඔය කතාවම කියයි අක්කා.. 😢❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59382 ай бұрын

    වම්බටු මෝජුව නම් මාර රස පාටයි❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka2 ай бұрын

    දවල් 12 හට නිදියන මේක බලන නංගිට විනාඩියක නිශ්ශබ්ද තාවයක්😂😂😂😂😂😂 ඒ graden eka lassaaiiiඑ ගමත් ලස්සන 😛කෑම ටික😢😢😢😢 බඩගිනිත් අවෝ😢😮❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    😁😁😁 දැක්කා දැක්කා එයා.. අම්මෝ ඉන්නත් නෑ. කමු කමු සුදූ.. 😘😘

  • @malshanwelikela6198
    @malshanwelikela6198Ай бұрын

    අක්කි ගොඩක් ලස්සනයි වීඩියෝ එක😍😍 අක්කි මගෙන් තමයි බොටල්ස් ඕඩර් කරේ marketplace ❤ අක්කි නිසාම bottels hoyan oders kihipayakma awa .වීඩියෝ බලන්න ගත්තේ බොටල්ස් හොයන් ආවේ විඩියෝ එකක දැක්ක නිසා කියලා කියපු නිසා.😊thank you❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Mata oyawa aith contact karagnna ona patto. Mkda gdk aya magen ahanwa. Eth link ekak na. Samahru fb nathi nsa order k widiyak na kiynwa. Pn nb ekak danna nanga mata fb. Nishi wijesinghe

  • @malshanwelikela6198

    @malshanwelikela6198

    Ай бұрын

    @@LifewithNishi1990 hari akkiyooo🥰🥰

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf2 ай бұрын

    ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi12362 ай бұрын

    බලන ගමන්❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ආදරෙයි අක්කා...❤❤

  • @user-on3ts2pf5w
    @user-on3ts2pf5w2 ай бұрын

    Ane ape paththa

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Koheda

  • @hirusha23
    @hirusha232 ай бұрын

    ❤❤Lassanai❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge53192 ай бұрын

    ❤❤

  • @user-rp9vf3xt1l
    @user-rp9vf3xt1l2 ай бұрын

    lassanai Akki math oyage game

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Ane ehmda. Koi hariyeda nangi

  • @user-tj4le1wy8o
    @user-tj4le1wy8o2 ай бұрын

    Spacy bottle ගත්ත තැන ගැන කියන්න පුලුවන් ...ද ඩියර් 💕

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Face book market place eken.. small spicy bottles kiyala search karama mata hambune.

  • @user-tj4le1wy8o

    @user-tj4le1wy8o

    2 ай бұрын

    බොහොම ස්තුතියි 💕

  • @ThilkiWithanage
    @ThilkiWithanage2 ай бұрын

    ❤😊

  • @dhanukaishan7943
    @dhanukaishan79432 ай бұрын

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @hsvlog2101
    @hsvlog21012 ай бұрын

    Akke ara bottles gththa link ek dannako😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Link ekak na patiyo. Face book market plce eken gatte. Eke mn search kara tiny spicy bottles kiyala. A pennuwa seller kenekgen aragatte

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha76042 ай бұрын

    Akkiyooo අදත් මුලින්ම බලන්නේ මම

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘

  • @chasilom
    @chasilom2 ай бұрын

    Akka oyala awurudu nagam yanawa dakinakota asa hithenwa..api inne pitarataka..ithin apita awurudu yanna bane kohewath..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    😢 ලංකාවට ආව දවසක පුලුවන් මැණික..❤ ඉක්මනින් ඒ දවස උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි

  • @chasilom

    @chasilom

    2 ай бұрын

    Thank you akka..

  • @chasilom

    @chasilom

    2 ай бұрын

    Budusaranai oyalatath

  • @user-on3ts2pf5w
    @user-on3ts2pf5w2 ай бұрын

    Pitigala koheda

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Man mahawaththe. Dannam batapole inn

  • @nadeeshapriyadarshani1104
    @nadeeshapriyadarshani11042 ай бұрын

    Shoke ane apata yanna kohenwath ne aworudu dawasema ammala wetaray yanna thiyenne.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ඒත් ඇති අනේ.. අම්මලා තාත්තලා සතුටු වෙන්නෙ දරුවෝ ලඟ ඉන්නකොටනේ...❤❤

  • @sdgaming8405
    @sdgaming84052 ай бұрын

    Nangi oya pawichchi karana klensa ake nama kiyanna puluwanda

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Cetaphil brand eke akka

  • @sdgaming8405

    @sdgaming8405

    2 ай бұрын

    Thank nangi

  • @user-tk7ch6sh2c
    @user-tk7ch6sh2c2 ай бұрын

    Akke oyalage gewal paththeda poorna inne ara kama hadanne

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Ou nangi. Mage lagama nangiyek

  • @SanduniTharaka-ls8ed
    @SanduniTharaka-ls8ed2 ай бұрын

    ❤ බොතල් ගත්ත page එක කියන්නකො අක්කෙ.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Page ekak nemei nangi. Face book market place eke seller kenekgen gattr

  • @user-cm3js8wl8i
    @user-cm3js8wl8i2 ай бұрын

    Kussiye thiyena dewal babala adinne nedda akke.ape gedara ohoma thiya ganna behene.😢 baba adinawa serama

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    පුංචිම කාලේ එහෙම ඇද්දා නංගී. දැන්නම් තේරෙන නිසා අදින්න යන්නෙ නෑ. හැබැයි කබඩ් එකේ තියෙන හැඳි එහෙම අරන් යන වෙලාවල් තියෙනවා

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf2 ай бұрын

    V7එකේ තේජාත් ඔයාලගේ ගමේ නේද නංගි .මට එහෙම මතක

  • @KoralageRS

    @KoralageRS

    2 ай бұрын

    ඔව් එයත් පිටිගල

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Ou akka..theja akka pitigala.

  • @user-cm3js8wl8i
    @user-cm3js8wl8i2 ай бұрын

    Ape babala dennath oya wagemai

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    මේ වයසේ විතරනේ...එයලා පව් නැත්නම්❤

  • @user-cm3js8wl8i

    @user-cm3js8wl8i

    2 ай бұрын

    @@LifewithNishi1990 podi babata wayasa kiyada akki.ape babata aurudu 2i masa8

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Oyage babage wayasemai nangi

  • @user-ly2hp6wx8n
    @user-ly2hp6wx8n2 ай бұрын

    අක්කාගේ ගම කෙහෙද

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Pitigala. Dan inne batapola

  • @user-ly2hp6wx8n

    @user-ly2hp6wx8n

    2 ай бұрын

    හ්මි .මං වලල්ලාවිට .හස්බන්ගේ ගම තවලම

  • @NiragiHasinika
    @NiragiHasinika2 ай бұрын

    1wani comment aka ada make akke ❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික..❤ ආදරෙයි 😘😘😘

  • @indreegamage547
    @indreegamage5472 ай бұрын

    Dawal wenakam nidaganna nangi bagya neda?

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ඔව් ඔව්😂

  • @indreegamage547

    @indreegamage547

    2 ай бұрын

    Mama aduranawa ayawa...

  • @camindacaminda5685
    @camindacaminda56852 ай бұрын

    Mama කැල්ලපත

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @dumindathushara4805
    @dumindathushara48052 ай бұрын

    Mage babala dennata wada hapan mahaththaya nangi 😂

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    😂.. ape gdrath babalata hapan babalage amma akke

  • @ThilkiWithanage
    @ThilkiWithanage2 ай бұрын

    Akke spicy bottle walata lunuda denme

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Ou patiyo. Lunu dammama freshly tiyaganna puluwan

  • @upulisandeepa1464
    @upulisandeepa14642 ай бұрын

    Ane math elpitiye.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    එහෙමද❤❤

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha76042 ай бұрын

    අනේ අක්කෙ අපේ පුතාට හරියට සෙමනේ මොකක්ද අක්කෙ කරන්නේ එයාට සීතල මුකුත්ම කන්න බෑ

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න නංගී. මම අපේ බබාලට පුංචි කාලේ ඉඳලා සීතල ඌෂ්ණ කියලා කෑම වෙන් කලේ නෑ නංගී.

  • @user-vr7bl7zw5k
    @user-vr7bl7zw5k2 ай бұрын

    Akki mama oyata godak kamathi,oyage pon no eka dennako

  • @sachinilakshika7282
    @sachinilakshika72822 ай бұрын

    Akke oya බෝතල් tika gtta fb pege ak link akk dnko.❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Page ekak na manika. Face book markt place eke search karama hambuna seller kenekgen gatte❤❤

  • @sachinilakshika7282

    @sachinilakshika7282

    2 ай бұрын

    @@LifewithNishi1990 ❤️❤️❤️

  • @malshanwelikela6198

    @malshanwelikela6198

    Ай бұрын

    Akki man thamai seller ❤ thank u

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Ahh me inne. Mata oyawa aphu contact karaganna ona manika. Mata msg ekak danna fb ekata. Thank u me video eka dakkata

  • @sachinilakshika7282

    @sachinilakshika7282

    Ай бұрын

    @@malshanwelikela6198 ane oyge fb page ake nsma.mkd

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15112 ай бұрын

    ❤❤❤

  • @buddhikaabeysundara1830
    @buddhikaabeysundara18302 ай бұрын

    ❤❤❤

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp2 ай бұрын

    ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤

  • @kamalpriyan2006
    @kamalpriyan20062 ай бұрын

    ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm2 ай бұрын

    ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    😊😊😊

Келесі