මං වෙනුවෙන් මට ගත්ත තෑගි❤ කිචන් එ⁣කට වෙනසක්| New baking area|kitchen item Shopping| Planing😍

#lifestyle #motivation #adayinmylife #kitchenitems #happiness #srilanka

Пікірлер: 118

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600Ай бұрын

    හරිම වටින video එකක්. මාත් ඔබ වගේම ස්වාභාවික මල් vase එකක් kitchen එකට එකතු කරන්න අමක කරන්නෙ නෑ.අනේ මන්දා ඒකෙන් අමුතු හිතට සතුටක් වැඩ කරන්න ආසාවක් දැනෙනවා .අදත් thanks ඔබට මෙවැන වටිනා video එකක් අරන් ආවට🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og7 ай бұрын

    Ane ලස්සනයි akke dan kitchen eka ❤🎉hamadama sathutin inna bs oyalata

  • @shanika4937
    @shanika49377 ай бұрын

    Adath video aeka lassanai akke .budusaranai ❤❤❤❤

  • @sanalawasanthi
    @sanalawasanthi7 ай бұрын

    ඔයාගෙ වීඩියෝ බලන කොට අක්කෙ පන්සලකට , පල්ලියකට ගියා වගෙ 😊 හිත නිවෙනවා ❤❤ අක්කෙ ඔයා ගෙ බබාලා දෙන්නම් හරි කියුට් ගොඩක් ආදරෙයි හැමදාටම ♥️♥️😍😍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අනේ.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 මගෙ බබාලා දෙන්වට දෙන ආදරේට තවත් ආදරෙයි 😘😘😘

  • @raviravikumar7712
    @raviravikumar77127 ай бұрын

    Oyaga video aeka annakam mama balagena ennawa akki oya lassanata shthra hathinawa akki godak lassanai god bless you🙏🙏❤️❤️

  • @sandamalisandamali6084
    @sandamalisandamali60847 ай бұрын

    හරිම ලස්සනයි අක්කා ඔයාගේ හැකියාව ඉවසීම කාලය කළමනාකරණය මේ හැමදේම 👍හැමදාම සතුටින් ඉන්න අක්කා බුදුසරණයි ❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @priyangakakulawala9107
    @priyangakakulawala91077 ай бұрын

    Lasasanai nanagi . Jivithe boho kiya dena harima sunadara lasasana manikake oya harima sunadarai adathe jivitheta vadagathe de genavata thanks manika .budu saranai punachi paualata

  • @madhushaupamali4154
    @madhushaupamali41547 ай бұрын

    Adarei nangi.oyage video ekak enakal balana enna asawen.😘😘

  • @salmaishak7249
    @salmaishak72497 ай бұрын

    අද තමයි oyage video eka බැලුවේ Oyath ලස්සනයි ..video ekath ලස්සනයි Good luck👍👍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අනේ.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf7 ай бұрын

    අනේ හැමදාම වීඩියෝ දානවානම් කියලා හිතෙනවා.ඒ තරම් අපි ඇබ්බැහිවෙලා.මාත් බයයි නන්ගි නොන්ස්ටික් බඩු ගන්න. සමහර ඒවා මලකඩ කනවා. දේදුනු එකෙන් මන් එකක් ආසාවට වගේ ගත්තා .ඒක නම් හොඳයි වගේ. නන්ගි ඇල්පිටියේ තිබ්බා ඔයා දැක්කද බෙඩ් ශීට් ගන්න තැනක්. කවිඳු එක ඉස්සරහ. මන් ගත්තා ගොඩාක් ලාබයි.ගියොත් බලන්න ලස්සන චාම් ඒවා තියෙනවා ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    හොදට බලලා ගන්න ඕන අක්කෙ.. ඒ ගත්තත් ඒවා හරි පරෙස්සමට පාවිච්චි කරන්න ඕන අක්කෙ. හරි අක්කා මං බලන්නම්.. thank u akka..ආදරෙයි 😘😘😘

  • @noname-nf9pp
    @noname-nf9pp7 ай бұрын

    Lassanai video Eka.oya koheda inne nangi.aluth awuruddata gedara wiyadm plankaraganna widiya video ekak karanna nangi.dilini akka

  • @user-gn2iw5ih1m
    @user-gn2iw5ih1m7 ай бұрын

    Mama oyage vedeyo balanna godak asai akkae.oyage vebeyo walen mama godak dewal mage jewetheta ekathu Kara ganawa. Oya wagema mama matama thege denaea. Sathuten Enna hemadama .aderae akkae

  • @geethikajayasundara3415
    @geethikajayasundara34157 ай бұрын

    Mama akkage jeewiten godak dewal igana gatta kenek. Akkata godak pin.deyak ahannada akke taraha wenna nam epa. Akka babala dennada plan karanne.

  • @sudarshaniwanniarachchi3314
    @sudarshaniwanniarachchi33147 ай бұрын

    Mama oyage video balanne harima asawen dr. Aththatama jewitheta motivation ekak.. oyage video's.😍❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @VigashaniVigashani-oz3zf
    @VigashaniVigashani-oz3zf7 ай бұрын

    Adath lassanai akke asawen balan hitiye

  • @sanalawasanthi
    @sanalawasanthi7 ай бұрын

    අක්කෙ ඔයා විඩීයෝ එකක් දානකන් බලන් හිටියෙ😊😊 හරිම ලස්සනයි අක්කෙ ඔයා ගෙ වැඩ ටික ❤❤ ජෙසු පීහිටයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @kasunlakmal9604
    @kasunlakmal96047 ай бұрын

    ඔයා ලස්සන, සුන්දර, කලාගාරයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හදවතින්ම සුභ පතනවා. ලොකු motivation එකක් වීඩියෝ වලින් ලැබෙනවා. ඔයත් පිලිවෙලට ලස්සනට වැඩ කරන ගමන්, බලන අපිවත් හොද විදිහට වෙනස් කරන්න ගන්න උත්සාහය ගොඩාක් Thank you 💕💕💕💕💕💕💕💕💕💕💕. බුදු සරණයි!

  • @anushanimanthi6870

    @anushanimanthi6870

    7 ай бұрын

    Aththamai akki..oyage art harima lassanai..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික ඔයාගෙ ආදරණීය කමෙන්ට් එකට.ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න

  • @chanirajaguru8494
    @chanirajaguru84947 ай бұрын

    Mmmm nice vlog❤❤❤

  • @ashanirangika974
    @ashanirangika9747 ай бұрын

    Adath harima වැදගත් wagema adare hithena vidiowakin awata thank you 🤗❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @kanchanasampath8725
    @kanchanasampath87257 ай бұрын

    Nice vlog akki

  • @roshanroshan5965
    @roshanroshan59657 ай бұрын

    Ane akki mamath asama kichan itam walata mata puluwan welawata math badu gannawa ane akki oya gatthu baduwa mila kiyanna mata nonstik set 1 gattha habai kolati madi wage akki vidio 1 lassanai bs

  • @sureshkumara5836
    @sureshkumara58367 ай бұрын

    Adath lassani nangi manika 🎉🎉🎉🎉

  • @weemansa
    @weemansa7 ай бұрын

    Thavath apita aluth video s genna ....godak vatina video ekaak...

  • @NilishisDiary
    @NilishisDiary7 ай бұрын

    ලස්සන video 1ක්

  • @RanjanKumara-qg1uv
    @RanjanKumara-qg1uv2 ай бұрын

    Akke oyage vidiyo mata harima vatinava mama harima asaven oyage vidiyo balanne hamadama vidiyo danavanam kiyala hithenava 2:55

  • @user-nh8hx2uq4c
    @user-nh8hx2uq4c7 ай бұрын

    Hari sathutak danenawa oyage video baladdi

  • @MadhushikaP-zh2gu
    @MadhushikaP-zh2gu7 ай бұрын

    හැමදාම බලන් ඉන්නවා අක්කෙ ඔයාගෙ විඩියෝ එකක් බලන්න අාසාවෙන්.සතියට දවස් 2ක්වත් එන්නකෝ😊ලස්සනයි අදත් බුදුසරනයි ඔයාලට😀

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    සතියට දවස් දෙකක් එනවා නංගී. අඟහරුවාදා ,සිකුරාදා ..ගොඩාක් ස්තූතියි මැණික ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shanikapriyadarshani438
    @shanikapriyadarshani4387 ай бұрын

    ලස්සනයි 🥰🥰

  • @sandurosarelife7438
    @sandurosarelife74387 ай бұрын

    අනේ හරීම ලස්සනයි අක්කි අදත් vlog එක.....ආදරෙයි අක්කි මැනික ❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @chamindasampath1948
    @chamindasampath19487 ай бұрын

    අනේ මේ පෝයදා උදේ කිරිබත් හදනකොට ඔයාව මතක් උනා නන්ගියෝ. ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා මගේ නන්ගියො. මල්ලි වගේ මමත් පොඩියට එලවලු ඉන්දන්න පටන් ගත්තා

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් සතුටුයි මාව මතක් වුනාට.. ගොඩක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි එලවලු වගාවක් පටන් ගත්තු එකනම් ඇත්තටම සතුටුයි මට

  • @samadhi390
    @samadhi3905 ай бұрын

    ❤❤❤

  • @deshmilokubalasooriya2876
    @deshmilokubalasooriya28766 ай бұрын

    ❤❤❤❤

  • @srilanka7200
    @srilanka72007 ай бұрын

    Akke vedio lassanai adath.💐💖. Kanchan brand eke nonstick bajana hondaiii.bs

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 .අනේ ඒ brand එකෙන් නම් තිබ්බෙ නෑ නංගී.

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya497127 күн бұрын

    Oya e paint kale monawagenda...ස්තුති video ekata

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj7 ай бұрын

    Lassanai akke❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj7 ай бұрын

    Oya mokakda Dana powder eka,

  • @anushanimanthi6870
    @anushanimanthi68707 ай бұрын

    Akki adath vidio eka godak lassanai.hariyata bawanawak wage oyage voice eka.adarei godaaaak..akki oyage me book gena apitath mula idan class akak wage kiyal denna.asai jevite oya wage jewath wenna...oyata godak pin..oyage me lassana paulata vishwa matawage pihita lebenna one...budu saranai oyalata..........🙏🙏🙏🙏🙏🙏

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ .. අනිවාර්යයෙන්ම කරන්නම්.. මං ගොඩක් බිසී කෙනෙක් මැණික .. ඉතින් මේ දවස් වල කාලය වෙන් කරගන්න එක ටිකක විතඑ අමාරු වෙලා.. exm එකක් තියෙන නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් දීලා තියෙන්නෙ.. ඉදිරියේදි ඒ පොත් ගැන විස්තර කරන්නම් එක වීඩියෝ එකකින්.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ඔයාටත් විශ්ව මාතාවගේ පිහිට ලැබේවා...❤❤

  • @sanalawasanthi
    @sanalawasanthi7 ай бұрын

    ❤❤❤☺️☺️

  • @madushanwheeraraththa6019
    @madushanwheeraraththa6019Ай бұрын

    Bithtiya gahala teyane stiker tika kohenda gathta

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59385 ай бұрын

    Lassanai❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    5 ай бұрын

    ස්තූතියි 🥰🥰🥰

  • @SameeraWeerakoon-uy1eu
    @SameeraWeerakoon-uy1eu7 ай бұрын

    Oyage presures cooker 1kiyatada gatte kiyannako

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib7 ай бұрын

    සිතෙන් වැටිල ඉන්න වෙලාවෙ නන්ගි ගෙ විඩියො නම්👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අනේ.. හිතින් වැටෙන්නෙ මොකටද.. ඔයාටත් ඇති ඔයාගෙම කියලා attitudes. ඒවා උඩට අරන් සතුට වෙනුවෙන් පාවිච්චි කරලා බලන්න.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sachinithennakoon4911
    @sachinithennakoon49117 ай бұрын

    Ane akki oya hadana meal planing eka pennannko matath balanna

  • @madhushansameera101
    @madhushansameera1017 ай бұрын

    Lassanai nangi.❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15117 ай бұрын

    👍❤️❤️❤️❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani77507 ай бұрын

    බුදුසරණයි ❤️❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-gc4bl6wh4q
    @user-gc4bl6wh4q7 ай бұрын

    ලස්සනයි අක්කි ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @chinthakajagathkumara141
    @chinthakajagathkumara1417 ай бұрын

    Akke menu plan eka danna ko penna

  • @dilushamadushani1340
    @dilushamadushani13407 ай бұрын

    ලස්සනයි 🌹🌹❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘

  • @user-mv6tc4qw4v
    @user-mv6tc4qw4v6 ай бұрын

    Eka aththa ,mge husband inne koriyan..eya mta ewapu ewa marama qulity

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    6 ай бұрын

    Ou dr. Mehe tiyna ewa gdak paressamin use karanna ona

  • @user-mv6tc4qw4v

    @user-mv6tc4qw4v

    6 ай бұрын

    Oyge vidio ahamben mata hamba une..mn vidio tikakat cmment kla ,erh mekata thamai oya riply krla thibbe..hrima sathutui mata.eth mn hithuwa daruwo denna ekka amarui neh kiyla..oyage hema dema sarthama wenna oni..බුදු සරණයි.

  • @user-rp8gw9xh4v
    @user-rp8gw9xh4v7 ай бұрын

    ❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ස්තූතියි

  • @mis.darshi1236
    @mis.darshi12367 ай бұрын

    ලස්සනයි සුදු අදත් වීඩියෝ එක ❤❤❤ අනේ මාත් කිචන් අයිටම්වලට හරිම ආසයි කොහේ ගියත් පොඩි දෙයක් හරි ගේනව😮😮😮 පැටව් දෙන්නත් සෝයි අනේ නංගි ඔයා ගෑස් එකේම හැමදේම කරන නිසා අහන්නෙ කොච්චර දවස් ගෑස් එක පාවිච්චි කරනවද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍😍😍😍❤️❤️❤️❤️😍❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 අක්කෙ අපි ගෙදරට කියලාවෙනම ගෑස් ⁣ගන්නෙ නෑ. Factory එකේ ගෑස් පාවිච්චි කරනවා නිතරම painting වැඩ වලට. ඒ ගේන ගෑස් තමයි ගෙදර පාවිච්චියටත් ගන්නෙ.

  • @dilshiekanayaka
    @dilshiekanayaka7 ай бұрын

    ඒ බඩු ටිකනම් ඇත්තටම වටිනවා අක්කා❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Thank u nngi. Attatama ou. Price wadi wenaw witri. Akai dnma gatte

  • @sanalawasanthi
    @sanalawasanthi7 ай бұрын

    අක්කෙ ඔයා අම්බලන් ගොඩ ගිහින් එනකොට මගින් ලූනු ගත්තා නෙද ඒ අපෙ පවුලේ කෙනෙක්

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අනේ.. එහෙමද.. අපි නිතර දකිනවා ඒ පාරේ යද්දි. ගත්තෙ නම් එදාමයි නංගී

  • @vimajayasinghe9899
    @vimajayasinghe98997 ай бұрын

    Hello mn ada oyawa sub kla.hrima lassana videos❤️❤️

  • @nasikanayomi7036
    @nasikanayomi70367 ай бұрын

    👍👍👍👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @nadeeshanishadani980
    @nadeeshanishadani9807 ай бұрын

    Preasure cooker eka keeyada dr

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    6950/= dr

  • @dahamsasahiru4347
    @dahamsasahiru43477 ай бұрын

    Akke.. Meal plan eke sathiye dawas tika liyagannawa. Eta passe udeta / dawalta / reta / uyana dewal api liya gannawa. Ehemada Akke. Ane Ripley karannako

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Nngi mn kalin community post ekak damma. Tika dawaskata kalin. Photo ekak mage meal planing eke

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Ou nngi pahalata days tika liyaganna.harahata theeru 3k beda ganna. A theeru 3 ude ,dawal, ra wen karagnna.

  • @dahamsasahiru4347

    @dahamsasahiru4347

    7 ай бұрын

    @@LifewithNishi1990 thank you Akke.. ❤❤🌼

  • @ghandralatha9539
    @ghandralatha95392 ай бұрын

    අම්බලන්ගොඩ කොහෙද අක්කෙ ඔයා

  • @dora2405
    @dora24057 ай бұрын

    Video ekak dankn blan inne kohomahari Baba ekja weda kragnngamn blanawa

  • @lifewithlove89
    @lifewithlove897 ай бұрын

    ලස්සනයි සුදු මැණිකේ❤❤❤❤❤ආදරෙයි.....🎉🎉🎉🎉🎉

  • @dilushamadushani1340

    @dilushamadushani1340

    7 ай бұрын

    අක්කා❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    @@dilushamadushani1340 මටද අක්කා කීවේ නංගීයෝ ...නැත්තං අපේ නිශි නංගීටද.....❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අක්කලා දෙන්නටම වගේ.. 😘😘

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    ආදරෙයි මගෙ අක්කා.. ඔයාගෙ වීඩියෝ එක තාම බලන්න බැරි වුනා.. අනේ sorry.. ඉක්මනින් බලන්නම්.. ගොඩක් busy වෙලා අක්කෙ

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    @@LifewithNishi1990 කමක් නෑ නංගී ❤❤❤❤හිමීට බලන්නකෝ...kitchen tour එක දාලා තියෙනවා ❤❤❤😊

  • @user-vr7bl7zw5k
    @user-vr7bl7zw5k7 ай бұрын

    Oyala ambalangoda kittuwada akke,oyata maseta kiyak vithara lebenawada KZread eken,kiyanna akke,matath asai,,

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    100$k ho eta wadinam account ekata salli watenawa mase anthima witara. Views walatai ,adds play wena widiyatai payment eka hadenne. Chnnl ekak patan gatta alutha salli hoyanna ba. Salli hoyana aramunen youtube chnnl ekak patan gannath epa. Oayage contents, video quality eka anuwa views wadi wei. Me hamadetama kalin eyalage conditions tiynawa. Ewa complete karanna ona mulin. A tamai, subscribers 1000 k inna ona. Awuruddak athulatha. Anith condition eka tamai watch hours 4000k complete karala tiyennath ona.

  • @chamalbandhara9669
    @chamalbandhara96697 ай бұрын

    Ane oya meal plan hadana ewage poto ekak dannako

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Hari dannam.. me tike busy una.. reply karaganna bari una ithin..

  • @nemandividuranga2483
    @nemandividuranga24837 ай бұрын

    Oya nangi elpitiyeda.mamat elpitiye.oya elpitiye koheda.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Mn kurudugahahathapma kittuwa akke. Elpitiya school giye. Sathutui aduraganna labeema gana. Oya koheda akke

  • @kaveekavee4783
    @kaveekavee47837 ай бұрын

    Oya ape best customer kenekne.ada thamai video dekke.😍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    අනේ 🤔 එහෙමද.. කවුද කියන්නකෝ ඉතින්❤

  • @user-kb1ev2gz9s
    @user-kb1ev2gz9s7 ай бұрын

    ඔයා wall art වලට ගන්න තීන්ත වර්ගය මොකක්ද කියන්න පුලුවන්ද මටත් ආසයි wall art එකක් කරන්න ☺️🌷

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Posters banner wala, redi wala paint karana paintings

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Paint shops walin illanna dr. EthKot eyala denawa..

  • @user-yi8oi8fb1p
    @user-yi8oi8fb1p2 ай бұрын

    Akke babekwa nasari danna sudsu wayasa mokakda ,

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    මං ඔයාට රිප්ලයි කරා.. අවුරුදු 3න්

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie99847 ай бұрын

    නංගී මට කියන්නකො ඔයා සුවද ඉටි පන්දම් ගන්නෙ මොන වගේ shop වලින් ද කියලා

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    7 ай бұрын

    Man gatte nm ambalangodin. Fancy shop ekakin akke gatte

  • @nirosharuwanthie9984

    @nirosharuwanthie9984

    7 ай бұрын

    Thank you ❤❤❤nangi

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm7 ай бұрын

    ❤❤❤❤

Келесі