❤Another My Busy Day Routine|වැඩ ගොඩක් කරපු දවසක්|අළුතෙන් ගත්තු මැටි වළං පදම් කරගත්තෙ මෙහෙමයි❤

#lifestyle #familyvlog #adayinmylife #motivation

Пікірлер: 133

  • @navishkashamindi6833
    @navishkashamindi68339 ай бұрын

    ඔයා පෙනුමෙන් හරිම පොඩි පාටක් තියෙන්නෙ .ඒ කියන්නේ වයස පේන්නෙ නෑ....ඒත් අක්කි හරිම පරිණත විදියට වැඩ කරනවා,කතා කරනවා...අක්කිට ආදරෙයි....❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi11038 ай бұрын

    ගොඩක් දවසකින් බැලුවෙ සුදූ .හරි ම ලස්සන vlog එකක්.වෙලාව තියෙන කොට අනිවාර්යයෙන් බලනව.

  • @citymommy_vlog
    @citymommy_vlog9 ай бұрын

    හරිම ලස්සනට ගලා ගෙන යන video එකක් නංගි. බබාලත් එක්ක සතුටින් දවස ගෙවන විදිය අපිත් ආසාවෙන් රස විදිනවා❤😍☺

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 තෙරුවන් සරණයි ඔයාට🙏🙏🙏❤❤

  • @shehanidilshika5495
    @shehanidilshika54959 ай бұрын

    Adath ලස්සනයි akki vidiyo eka❤

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf9 ай бұрын

    ලස්සනයි නංගි වීඩියෝ එක. ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ. භාවනාවක් වගේ හිතට දැනෙනවා. 🩷🙂

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කා ... මං බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේමයි අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @keshaniupeshika4803
    @keshaniupeshika48039 ай бұрын

    Asawen baluwa...lassanae vedio eka ...theruwan saranae

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600Ай бұрын

    ඉතාම වැදගත් video එතක් හරිම ආසාවෙන් බැලුවා ..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට.. බුදුසරණයි

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj9 ай бұрын

    Motivation vedio walin man Asama oyage vedio balanna mage jeewitheta galapenama vedio genne oya akke.oya aththatama jiwath wenne ohomai kiyala therenawa. Vedio balanakota oyath apith ekkama innawa wage danenne. Oyage vedio balala mage gedarata godak wenas una ❤ adarei akke ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    මං මගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේමයි .. එක්නෙක් හරි ජීවිතය ලස්සනට වෙනස් කරගනී කියලා හිතලා සතුටු වෙනවා.. ඒක මනුස්සයෙක්ට ගන්න හරි අමාරු දෙයක්.. ගොඩාක් ස්තූතියි මැණික ඔයා ලස්සනට ජීවත් වෙනවා කිව්වම.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @krishankagayani6836
    @krishankagayani68369 ай бұрын

    හරිම ලස්සනට වීඩියෝ එක කරගෙන යනවා ♥️♥️👍🌹🌹🌹❤Thanka you❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sashikadilrukshi1332
    @sashikadilrukshi13329 ай бұрын

    Dn oyage vedio walata mn purudu wela adarei akke oyagen gnna de bohomai mn me 1st wathawa oyata comment krapu habai vedio nm blanawa❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට

  • @roshanroshan5965
    @roshanroshan59659 ай бұрын

    Ane thansk akki man priyangika mahatthayage nama thiyenne akki adath lassanai vidio 1 akki thuba karavila gediya pitin hoodala madeth ekka uyanna habai kamathinam vitharak ummalakada daala thel daalath rasai akki bs

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි මං ඒ විදියටත් හදන්නම් නංගී. රසයි වගේ කොහොම හැදුවත්..

  • @mis.darshi1236
    @mis.darshi12369 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සුදු ❤❤❤❤❤ ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ බලන්නකො පොඩ්ඩො දෙන්නගෙ මුහුනෙ තිබ්බ සතුට ❤❤❤❤හැමදාම ආදරෙයි ඒ දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් කෑම ටිකනම් රස ඇති නංගි ඉක්මනට කරන්ට් බිලේ වීඩියෝ එකත් ගේන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට 👍👍👍😍😍😍😍😍❤️🌺🌺🌺 බුදුසරණයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 ඔව් දරුවෝ ආසකරන දේවල් ලැබෙනකොට ඒ හිනාව හරිම අහිංසකයි අක්කා..

  • @navishkashamindi6833
    @navishkashamindi68339 ай бұрын

    ඔව් අක්කි.අපේ නංගි කෙනෙක් හිටියා.එයා පොඩි කාලෙදි එයාට ලෝකෙම තියෙන සෙල්ලම් බඩු හම්බුනා මං හිතන්නෙ...ඒත් අක්කි එයාගෙ අම්මා කවදාවත් ඒවලින් සෙල්ලම් කරන්න දීලා නෑ.අපි එහෙ ගියාමවත් ඒවා අල්ලන්නවත් දෙන්නෙ නෑ.කබඩ් එකේ දාලා තියනවා ලොකු උනාම බලන්න කියලා...ලොකු උනාම මොකටද අනේ සෙල්ලම් බඩු..ලමයින්ට පොඩි කාලෙදි සෙල්ලම් බඩු ඕනා.ඒවල රෝද ගලවන්න,කඩන්න උනත් එයාල පෙලබෙන්නෙ...එයාලගෙ කුතුහලය නිසා.ඒකෙන් එයාලා දේවල් ඉගෙන ගන්නවා..ඒක මට කියලා දුන්නෙ මගෙ අම්මා...🤗

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ඒකනේ ..පුංචි කාලෙදි සෙල්ලම් කරන්න නැති සෙල්ලම් බඩු ලොකු වුනාම මොනවා කරන්නද.. කඩලා කෑලි කරන්න හරි මමනම් දෙනවා නංගී.. පව්නේ එයාලා..එයාලා ලොකු වෙනවනෙ පුංචි දරුවෝ ආස සෙල්ලම් බඩු වල⁣ටනේ.

  • @navishkashamindi6833

    @navishkashamindi6833

    9 ай бұрын

    @@LifewithNishi1990 අනේ අක්කි ඔයා හරි හොදයි.හැම කොමෙන්ට් එකකටම රිප්ලයි කරනවා.දවසක ඇත්තටම දකින්න ආසයි....God bless hunny ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    මට පුලුවන් වෙලාවට මං reply කරනවා නංගියෝ .. දැන් ටිකක් free වුනා.. ඔයා කොහෙද නංගී

  • @navishkashamindi6833

    @navishkashamindi6833

    9 ай бұрын

    @@LifewithNishi1990 මං හලාවත අක්කි....😙

  • @mahimilakamale9189

    @mahimilakamale9189

    9 ай бұрын

    නංගි ඔයා රෙදි ටික දාන්න ගන්න රැක්1 ගත්තේ කොහෙන්ද

  • @nilusvlogs
    @nilusvlogs9 ай бұрын

    ගොඩක් ලස්සනයි👍මමත් පොල් මිරිකන්නේ බ්‍රෙන්ඩර් එකේ.මාත් හෙට ඉදන් අතින් මිරිකනවා. පරිස්සමින් ඉන්න.බුදු සරණයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ඒක ගොඩාක් හොඳයි.. ආදරෙයි 😘😘😘

  • @user-zw2ef8bl6x
    @user-zw2ef8bl6x9 ай бұрын

    Nangi oyage vidiyo godak lassani thankyou nangi hamadema kiyala denawata

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Most welcome akka.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @ashanirangika974
    @ashanirangika9749 ай бұрын

    Adath hari lassanayi vidio eka 💛❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ManjusriDissanayake-qb9sb
    @ManjusriDissanayake-qb9sb9 ай бұрын

    ලස්සනයි අ

  • @shanu914
    @shanu9149 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ මම නම් ඔයා වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ එච්චර ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න අනේ ❤❤❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න අක්කේ බුදු සරනයි අයියට ඔයාට පොඩ්ඩො දෙන්නට හැමෝටම

  • @user-qy7os1ip6c

    @user-qy7os1ip6c

    9 ай бұрын

    මාත්❤❤

  • @chethanaambepitiya4754
    @chethanaambepitiya47549 ай бұрын

    Oyage video hemadama asawen balanwa❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shamilahewage228
    @shamilahewage2289 ай бұрын

    Harima lassanai akke oyage video❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @thilinashiran8563
    @thilinashiran85639 ай бұрын

    Oya hariytama Hari akke. Mage du gdaaaak muranduii kenti gnnawa. Mn eywa mage wada walata haul krgnnawa ewagen midenna etakota eya gdaaaak shooii babek. Eywa terum Arn mn hamadema krnne

  • @kanchanasampath8725
    @kanchanasampath87259 ай бұрын

    Nice vlog ❤akki

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Thank u nangiya

  • @udayanganisamanthikumari8944
    @udayanganisamanthikumari89449 ай бұрын

    Adath vidiyo eka hari lassanai sudu

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-lw2tr8rw1c
    @user-lw2tr8rw1c8 ай бұрын

    🌸🌸🌸🌸

  • @dilumjayathilaka3657
    @dilumjayathilaka36579 ай бұрын

    Adarei nangiii❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි අක්කා❤

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj9 ай бұрын

    Lassanai akke

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @kasunchandhima9105
    @kasunchandhima91059 ай бұрын

    👍👍

  • @gayanimadubashini1605
    @gayanimadubashini16059 ай бұрын

    තුඹ උයද්දිත්,කරවල උයද්දිත් ඇටත් එක්කම උයන්න.ඒ වල තියෙන oil එක ඇඟට හොඳයි .ඔයත් හොයල බලන්න.බුදු සරණයි

  • @asankasamarapala479

    @asankasamarapala479

    9 ай бұрын

    ඒක ඇත්ත......

  • @user-mr9lf2kc9h
    @user-mr9lf2kc9h9 ай бұрын

    Harima lassanai aneeee❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis10639 ай бұрын

    අනේ පරිස්සමින් ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    😘😘

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s9 ай бұрын

    ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    💐💐💐

  • @Rashani_nav
    @Rashani_nav9 ай бұрын

    Past viwes , past comment , past like ada magen..🥺🥰

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Thank u so much manika.. 😘😘

  • @aronxxx2243
    @aronxxx22439 ай бұрын

    තුඹ කරවිල අක්කා හදන විදිහ කියන්නකෝ. මම ඔයා හදනවා දැකලා ආස හිතිලා අද ගෙනාවා.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Diya kiri dala thambann. Gdk diya kiri danna epa. Ita passe miti kiri danna. Miti kiren wtrk thambannat puluwn. Hodata thambenna ona habai. Miris pahe kaha aduma kuduma dala thel chuttak dala kalawam karala Kiri dagbna

  • @aronxxx2243
    @aronxxx22439 ай бұрын

    ලස්සනයි අක්කා.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl9 ай бұрын

    ♥️♥️♥️♥️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    💐💐💐

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb9 ай бұрын

    Meti pigan ekak keeyak vunada vidio එක ගොඩාක් ලස්සනයි ආදරෙයි හැමදාම ගොඩාක් budusaranai

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    350/= නංගී.. ගොඩක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @user-ss7zq5ns7e
    @user-ss7zq5ns7e9 ай бұрын

    Akke mn freganat anee kanna appiriyai kanna puluwan deyak rahata uyala.pennannkoo

  • @gayathrishiroma1352
    @gayathrishiroma13529 ай бұрын

    අක්කේ ලූනු වගේ දේවල් සුද්ද කරලා frij එකේ දාන්න හොඳ නැද්ද. video එක ලස්සනයි මැණික. බුදුසරණයි 💖💖💖💖💖💖

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    මං නම් එහෙම දාන්නෙ නෑ නංගී. ලේසියට ගොඩක් අය ඒ වැඩේ කරනවා. එහෙම දානවනම් හොඳට සීල් වෙන කප් එකක් දාලා දාන්න. ඒ නැතත් ලූනු වන අමුතු smell එකක් එනවා ටික දවසක් යද්දා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @nilanthikumari9393
    @nilanthikumari93939 ай бұрын

    ❤️❤️❤️❤️👍👍👍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    💐💐💐

  • @cheramidealwis1063
    @cheramidealwis10639 ай бұрын

    බත් කද්දි අමුවෙන් රතු ළුනු කන්න අපි හරිම ආසයි..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Ane matha kanawa. Ahema tamai gdkma guna

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    9 ай бұрын

    @@LifewithNishi1990 😋😋❤

  • @Sandya7788
    @Sandya77889 ай бұрын

    දැන් මම මේ කරන්නේ ඒක තමයි අනුන් ගේවල් වල වැඩ කරන විදිහ 😂එයාලා වැඩ කර ගන්නේ කොහොමද රසට උයන්නේ කොහොමද😂 ලමයි ඉස්කෝලෙ යවලා වැඩ කරලා ඉවර වුන ගමන් ඉතින් youtubeඑක බලන එක තමයි ඉතින් 😂😂😂😂

  • @Sandya7788

    @Sandya7788

    9 ай бұрын

    ඔයාලගේ KZread balannath kauru හරි ඉන්න ඕනේ නේ😊😊😊😁

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ස්තූතියි අනේ

  • @nasikanayomi7036
    @nasikanayomi70369 ай бұрын

    👍❤️❤️❤️❤️❤️👍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    💐💐💐

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe57559 ай бұрын

    මම හරිම ආසයි දවස හරිම සැහැල්ලුවෙන් පටන් ගන්න එක.ඒක හරිම වටිනවා ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ඒකනේ. Stress නැතුව වැඩ කරගන්න පුලුවන් එතකොට ❤ තෙරුවන් සරණයිඔයාට 🙏🙏🙏❤❤

  • @isharadayananda2219
    @isharadayananda22199 ай бұрын

    Oya akki ee kiri tee ekata monwd dmme

  • @ManelRasika
    @ManelRasika9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    💐💐💐

  • @madumadu1163
    @madumadu11639 ай бұрын

    akki math oya video edit karana app eka kiyannako

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Inshot නංගී

  • @MadhushikaP-zh2gu
    @MadhushikaP-zh2gu9 ай бұрын

    අදත් හරිම ලස්සනයි අක්කේ.ඔයා බැදුම හදපු වලදක් මටත් තියෙනවා එ්කෙ බැදුම හැදුවම මාර රසයි නේද අක්කේ.මග බලාගෙන ඉන්නෙ අක්කෙ වොල්ග් එකක් බලන්න හරි අාසාවෙන්😘අායි ඉක්මනට එන්න අක්කේ😚

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ඔව් නංගී.. ගොඩක්ම ගත්තෙත් බැදුම් වගේ දේවල් හදන්නමය්.. හරි මැණික ..දවස් දෙකකින් අලුත් එක ගේන්නම්.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @MadhushikaP-zh2gu

    @MadhushikaP-zh2gu

    9 ай бұрын

    @@LifewithNishi1990 හා අක්කේ😘බුදු සරනයි ඔයාලටත්

  • @Samalijayasekara
    @Samalijayasekara9 ай бұрын

    ලස්සනයි අක්කේ වීඩියෝ එක. ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි. ඔයගේ watappa නම්බර් එකක් නැද්ද . ඔයාලා හැමෝට බුදුසරණයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ fb page ekata msg එකක් දාන්න නංගී

  • @UthpalaMaduwanthi-qj1lp
    @UthpalaMaduwanthi-qj1lp5 ай бұрын

    Oya eggs boxs aka Ara gaththe kohenda

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    5 ай бұрын

    Akanam man shop ekakin gatte

  • @ireshasadamali3990
    @ireshasadamali39909 ай бұрын

    අක්කේ තුඹ කරවිල වලට කරවල දාලා තෙල් දාලා හදලා බලන්න නියමයි❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    හදනකොට මටත් ඕකම හිතුනා නංගී. එහෙමත් රස ඇති කියලා. ගොඩාක් ස්තූතියි මැණික 😘 . ආයෙත් හදනකොට එහෙම හදන්නම්.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ireshasadamali3990

    @ireshasadamali3990

    9 ай бұрын

    @@LifewithNishi1990 ❤️

  • @mohamedilham9888
    @mohamedilham98889 ай бұрын

    Mati hatti padam karapu gaman use karanna puluwanda... Oyage age kiyada Dr... Hamoma wayasa penna na kiyanawa... 😍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ටික වෙලාවකට පස්සෙ මම use කරේ. කිසිම ප්‍රශ්නයක් නෑ. ⁣ මම 1990. ❤

  • @mohamedilham9888

    @mohamedilham9888

    9 ай бұрын

    @@LifewithNishi1990 padam karapu gaman themparadu karala iwwata kamak nadda.... Iye tamai oyage video balanna gatta... Keep it up

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Karapu gamanma epa dr. Payak wtra tiyala hdaganna

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට..

  • @cheramidealwis1063
    @cheramidealwis10639 ай бұрын

    අළුත් ඇතිලි ටික shoi

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @jayaweerahk8396
    @jayaweerahk83969 ай бұрын

    Oyage babata formula denawada nangi

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    පුතාට කලින් දුන්නා. එයා reject කරා.දැන් freshmilk දෙන්නෙ.

  • @desnikanishani6550
    @desnikanishani65509 ай бұрын

    හිතුවත් ඇති ඔයාව අක්කෙ

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ආදරෙයි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @harshinimuthumali9987
    @harshinimuthumali99879 ай бұрын

    Wala gaththe kiyenda nende.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    වලං ද? 220/= පුතේ

  • @dinushikamihirani582
    @dinushikamihirani5829 ай бұрын

    Oyage name eka bawana kiyala wenas weida danne ne

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    😍😍😍 අනේ... එහෙමනම් වෙන්නෙ නෑ ඉතින්. මගේ නම මට ගොඩක් වටිනවනේ.. 😘

  • @shamilacooray2749
    @shamilacooray27499 ай бұрын

    නංගා ඔයා වලන් වල තෙල් ගාලා පදන් කරාට පස්සෙ වතුරෙන් සෝදනව ද

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    මම මෙතනදිනම් අර රෙදි කෑල්ලෙන්ම හොඳට පිහදලා අරගත්තෙ අක්කෙ

  • @mohammedriswan5698
    @mohammedriswan56984 ай бұрын

    T

  • @samanthakumara1467
    @samanthakumara14679 ай бұрын

    ඔයාගෙ කුස්සිය ට මීයෝ එන්නෙ නැද්ද නංගී .මගේ කුස්සිය ට මීයො එනවා .බඩු වැඩි උනාම අස් කරන්න කරදරයි.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    නෑ අක්කා.. එන්න ක්‍රමයක් නෑ. බඩු ගොඩ ගහගන්න එපා අක්කා.. ඒක ඔයාට කරදරයි. හෙමිනි හෙමින් අස් කරගන්න. අත්‍යවශ්‍යය බඩු විතරක් නිතරම කිචන් එකේ තියාග්න

  • @samanthakumara1467

    @samanthakumara1467

    9 ай бұрын

    @@LifewithNishi1990 😍😍❤

  • @wimukthisasidu2561
    @wimukthisasidu25619 ай бұрын

    දෙයක් කියන්නම් එලවලු සෝදනකොට සින්ක් එකට දාලා සොදන්න එපා කොචිචර උනත් විශබීජ තියෙන්න පුලුවන්

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    Eka double zink ekak dr. Eka paththaka kisima idul deyakwath sodanne na. Anika kohomath elawalu danna kalin hodata sodalai a wadeta use karanne. Thank u dr..

  • @wimukthisasidu2561

    @wimukthisasidu2561

    9 ай бұрын

    @@LifewithNishi1990 ow eka ඇත්ත එ වුනාට සින්ක් එකට දැන්මම මටනමි කැතයි කන්න

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ​@@wimukthisasidu2561සින්ක් එක පාවිච්චි කරන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.

  • @nishaniekenayake5441

    @nishaniekenayake5441

    9 ай бұрын

    ​@@LifewithNishi1990😅

  • @dilshiekanayaka
    @dilshiekanayaka9 ай бұрын

    බෝනික්කියක් වගේ ඔයා.😁වයස පේන්නෙම නෑ❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    අනේ ..මට 33ක් 😜

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    9 ай бұрын

    @@LifewithNishi1990 හෑ😌

  • @kasunchandhima9105
    @kasunchandhima91059 ай бұрын

    ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    💐💐

Келесі