ජීවිත චාරිකාවේ තවත් එක දවසක්......Our heaven , our happiness all are our family............❤❤❤❤❤

#lifewithlove
#mortivation #cooking #life #cleaning #happy #food #foodie #chicken #paratharecipe #eggroti
#tipsandtricks #happinesstips #secretofsmile

Пікірлер: 131

  • @thusharideepthika1511
    @thusharideepthika15119 ай бұрын

    " පොඩි දුවගේ සිනා වැලයි , පොඩි පුතුගේ කතා පෙලයි , ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි , මගේ නිවන මගේ පැල්පතයි " " ලැබෙන නමුත් දුක් පීඩා , කූඩු වුනොත් පුංචි පැලේ , අබු දරුවන් අතර තුරේ , මට නිම් නැති සුවය දැනේ " සෝමතිලක ජයමහ ශූරීන්ගේ මේ ගීතය මතක් වෙනවා ඔබේ වීඩියෝ එක බලද්දි. ඉතාම වටිනා අදහස් ඉදිරිපත් කරන ඔබට ස්තුතියි !

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    මේ තරම් සිත නිවන ..ආදරෙ හිතෙන comment එකක් හැමදාමත් එවන ඔයාටත් බොහොම ස්තුතියි ..ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @tharangapathirana
    @tharangapathirana27 күн бұрын

    මන් ඔයගේ වීඩියෝ හැම එකක්ම බැලුවා. ඇත්තටම ගොඩක් සරල සුන්දර ජීවිතයක් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මාත් ගොඩක් අත්දැකීම් ගත්තා . ඒ වගේම motivation වීඩියෝ ගොඩක් තියෙනවා. මන් ඔක්කොම වගේ වීඩියෝ බැලුවා. ආසයි බලාගෙන ඉන්න පුළුවන්. ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරනයි ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    22 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuАй бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක චුංටි මැනිකට හරිම cute හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    Ай бұрын

    ආදරෙයි සුදු ...ඔයාටත් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤🌹🌹

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam55949 ай бұрын

    ලස්සනයි වීඩියෝ එක නංගී.හරිම සරලයි.මවා පෑම් නෑ.දිගටම මේ විදියට කරගෙන යන්න.සුබ පතනවා ඔයාට

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @upekshakumari6312
    @upekshakumari63129 ай бұрын

    හැමදාම වගේ අදත් ලස්සනයි අක්කා❤️❤️❤️ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ජීවිතේට 💐

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @vindyk
    @vindyk8 ай бұрын

    Great Content ❤❤Good Channel

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    Glad you enjoy it! Thank you so much darling❤❤❤❤❤

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc18 күн бұрын

    Harima watinawa oyge videos ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    18 күн бұрын

    ගොඩක් ආදරෙයි ඔයාටත්🌹🌹🌹

  • @priyankakumuduni3662
    @priyankakumuduni36629 ай бұрын

    Oyata meka kiyannama oni nangiyo.mamath nodanna dewal igana ganna hithana me wage vidiyo chenal godak beluwa.eth une aewayen dalana api pidawata path wena eakai.ea godak ewa thamange samanya jeevithe neme vidiyo wenuwen mawagath dewal,kussiya pawa.eth oya hari saralai.eaththa jeevithema pennanawa.polawe paya gahala inna jeevithayak.adina eduma pawa hari saralai.gigatama vidiyo karanna nangi oya gens dewal harima hodai.msge3wasare inna duwath oyage duwa wage hari hellpa kenek.eayath mewa aasawen balanawa.oyata bu saranai

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි මගේ අක්කා ඔයාට ❤❤❤❤බොරුව මේ social media ඇතුලේ නඩත්තු කරන්න හරිම අමාරුයි ...ඒක ඒ විදිහට නඩත්තු කරන්න වෙනම වියදම් කරන්නත් ඕනේ....අක්කා මට එහෙම කරන්න වුවමනාවකුත් නෑ ..ඒ වගේමයි ඒ තරම් වත්කමකුත් නෑ.ඉතින් මං මට තියෙන දෙයින් හැකි උපරිමයෙන් සතුටින් ඉන්න උත්සාහ කරන අතරේ ඒක ඔයාලත් එක්කත් බෙදා ගන්නයි ගොඩක් ආසා කරන්නේ...ඉතින් ඒක තේරුම් ගත්ත ඔයාට ❤❤❤❤godak ස්තුතියි ..ඒ වගේ ම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne13498 ай бұрын

    මම ලැබුනු පොඩි නිවාඩුවෙ ගමේ ගියා අම්මා බලලා එන්න.අදයි video එක බැලුවේ .ගමේ ගෙදරට wi-fi නැහැ .සතුටෙන් රසවින්දා පුතේ ...❤

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    බොහොම ස්තුතියි aunty...❤❤❤❤කොහෙද aunty ..ammage ගම...ආදරෙයි ගොඩක් aunty

  • @kasunlakmal9604
    @kasunlakmal96049 ай бұрын

    අදත් ජිවිතේ විදින්න කියලා දුන්නට ස්තුතියි.

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මාත් එක්ක ජීවිතේ විඳින්න එකතු උනාට

  • @user-yz8td7fg6z
    @user-yz8td7fg6z7 ай бұрын

    Ada thamai mata akkage video hambune hari adaraniyai lassanai ❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @rashmimalsha8271
    @rashmimalsha82713 ай бұрын

    ❤❤❤❤ හරිම ශෝයි....

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    හරිම ආදරෙයි ❤❤❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip5 ай бұрын

    ❤❤අනේ හරිම අසාවෙන් බැලුවා කතාව අැත්ත අක්කී❤❤❤බුදුසරණයි

  • @lifewithlove89

    @lifewithlove89

    5 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @dinovlogssl2317
    @dinovlogssl23178 ай бұрын

    Nice vlog❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    Thank you so much darling❤❤❤❤❤

  • @tinuradinath5822
    @tinuradinath58228 ай бұрын

    Lassanyi akka.mama lagadi idan thama oyage video baluwe.hari lassanyi,piliwelayi.oyalata budusaranai

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤mn

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59388 ай бұрын

    ආසාවෙන් බැලුවා. ලස්සනයි❤

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni60702 ай бұрын

    Oyage vedios eeye tama balanma patan gtte. Harima lassanai. Oyage gewal koi palatheda akke.😘😍❤️

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤මං ඉන්නේ යාපහුවේ නංගී

  • @ayeshalalson5494
    @ayeshalalson54945 күн бұрын

    ❤❤❤

  • @ashanirangika974
    @ashanirangika9749 ай бұрын

    Adath hari shoyi akkiyo rasama menu ekak ,🤗🤗🤗🤗🤗 god bless akka 😍😍😍😍😍😍😍😍😍

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    නංගී ❤❤❤බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa18229 ай бұрын

    Mage akki hemadama wage jeevitheta godak de tiye oyagen araganna.hithan neti peththak godak welawata oya pennala denawa.oya den mata magema kenek wela dekkama sathutui.❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    ඔන්න mn ada awa ..hodada ❤❤❤❤....oyalage ආදරෙ මට දැන් ගෙදර අයගෙ ආදරෙ වගෙයි ...මටම පුදුමයි වෙලාවකට...මං channel eka patan gannakota mn මෙච්චර dewal ඇත්තටම බලාපොරොත්තු une ne..hari sathutuy මැණික...e වගේම oyalage e adareta mn itath wada ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰

  • @nadeeshadilrani8984
    @nadeeshadilrani89849 ай бұрын

    Lassanai

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-me3wo3vq1h
    @user-me3wo3vq1h2 ай бұрын

    ❤❤❤Happy family ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw4 ай бұрын

    ලස්සනයි මැණික 🥰

  • @lifewithlove89

    @lifewithlove89

    4 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilushamadushani1340
    @dilushamadushani13409 ай бұрын

    තෙරුවන් සරනයි ❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බුදු සරණ යි ...🙏🙏🙏❤❤❤

  • @sandudiwanjana5882
    @sandudiwanjana58829 ай бұрын

    😊😊 lassany akki...

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi75535 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    5 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @shiromiranawaka6345
    @shiromiranawaka63459 ай бұрын

    ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @rasikadiloshini7332
    @rasikadiloshini73329 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @mihirisilva1012
    @mihirisilva10128 ай бұрын

    ❤❤❤🌹

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ofamilykitchen9323
    @ofamilykitchen93239 ай бұрын

    Nice dear. Ada meken baluwe

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-ht4hw8zk9c
    @user-ht4hw8zk9c3 ай бұрын

    Oyage vidiyo balanna purudu wella.

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී

  • @suzita8926
    @suzita89269 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @LakshaniPubuduni-vy5yx
    @LakshaniPubuduni-vy5yx8 ай бұрын

    💕💕❤️❤️❤️

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Vogs123
    @Vogs1233 ай бұрын

    අනෙ ආසාවෙන් බලනව අනේ මම අක්කගෙ වීඩියෝ 😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @malijayaraj7130
    @malijayaraj71307 ай бұрын

    ❤️❤️❤️❤️

  • @lifewithlove89

    @lifewithlove89

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-nw7py1cr2f
    @user-nw7py1cr2f4 ай бұрын

    🍜

  • @lifewithlove89

    @lifewithlove89

    4 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට...

  • @NishanRa-dx6py
    @NishanRa-dx6py9 ай бұрын

    Pathola samboleta amu pol gala danna.

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ඊලග සැරේ හදලා බලන්නම්කෝ

  • @nuwanasanka8066
    @nuwanasanka80668 ай бұрын

    Akke atta walin paan hadana hati kiyala dennako❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    8 ай бұрын

    Hari නංගී ...mn hadana welawaka video ekak gennam🥰🥰🥰🥰

  • @madulifestyle2280
    @madulifestyle228018 күн бұрын

    Ana shoke akki.welawa yanawa danana na.🥰🎉

  • @lifewithlove89

    @lifewithlove89

    17 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ

  • @nimeshikasandamali578
    @nimeshikasandamali5789 ай бұрын

    Vlog eka danakam balan hitiye akkiyo..😊😊adarei❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤❤❤❤

  • @nimeshikasandamali578

    @nimeshikasandamali578

    9 ай бұрын

    Hamadama wage adath lassana vlog ekak.oyage vediyo eka purwatama mage pawula godak mathak wuna.😢😢me wage deyak karala api wage ayata hithata sanasemak denawata oyata godak pin akke😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    නංගී ඔයා ගෙදරින් පිටද ඉන්නෙ දරුවෝ..(මොකුත් හිතන්න එපා මෙහෙම ඇහුවට)

  • @nimeshikasandamali578

    @nimeshikasandamali578

    9 ай бұрын

    Ow akke mn kuwet wala inne

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka43383 ай бұрын

    Godak asawen baluwa oyage video eka Akke

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී

  • @cheramidealwis1063
    @cheramidealwis10639 ай бұрын

    Our heaven is our family ❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    Thats the real truth nanga❤❤❤....love you darling❤❤❤❤❤

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    9 ай бұрын

    @@lifewithlove89 lv you too akka.❤

  • @user-pg3rl3lo1v
    @user-pg3rl3lo1v3 ай бұрын

    මමත් දරුවො පන්ති දාන්න ගියාම පාර අය්නෙ තියෙන මල් කඩන් ඇවිත් ගෙදර වතුර දාල බොතලේක දානවා ඔය වගේම 😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw3 ай бұрын

    චුටි මැණික 6ෂාක් අක්කී ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Pra_Roo
    @Pra_Roo9 ай бұрын

    "වචන වලින් මිනිසුන් නිවන්න පුලුවන් වෙලාවට නිවන්න" 🥰❤️

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි මගේ නංගී ❤❤❤❤ඔයාට ගොඩක් ආදරෙ හිතෙනවා මැණික 🥰🥰🥰

  • @user-yk6px3od3d

    @user-yk6px3od3d

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    @@user-yk6px3od3d බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw3 ай бұрын

    💜💜💜💜💛💛💛💙💙♥️♥️

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b9 ай бұрын

    Vlog eka dankan balagen Hetiye Adth rasi

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @thilinipremila8019
    @thilinipremila80199 ай бұрын

    වඩේ හදනකොට මයිසූර් පරිප්පු වලින් මම හදලම නෑ අක්කෙ. හදල බලන්න ඕන... ඔයාගෙ අදහස් වලට මම ගොඩක් කැමතියි.... ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා මට මුල ඉදන්ම දැනුනා අක්කේ.. ඒ වගේම ඔයා හරිම කඩිසරයි.... 😊 ආදරෙයි..❤❤❤ මේ මේ pizza එක හදමුකො අක්කෙ ඉක්මනට... ඩෝ එක හදන හැටිත් එක්කම හොදේ..... 😜😉🥰🥰🥰😘😘😘🙏🙏🙏

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    Hari hari මැණිකේ ...අපි ඉක්මනට pizza 🍕 hadamu..me tike tikak weda wedyi...ekay ane...ගොඩක් ආදරෙයි නංගී ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    ගොඩක් wela පරිප්පු pegenna denna epa...mage eda පරිප්පු tika tikak peguna wedy...වගේ...

  • @thilinipremila8019

    @thilinipremila8019

    9 ай бұрын

    හරි අක්කෙ.... නිවාඩු වෙලාවක හදමුකො ...ම්ම්..... 😘😘 වඩේ හදලා කියන්නම්කෝ.......ඈ..... 👍👍❤️❤️❤️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nadeekadarshani159
    @nadeekadarshani1599 ай бұрын

    ලස්සනයි ❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ashayasathsarani908
    @ashayasathsarani9082 ай бұрын

    ගෙදර ඉද්දි මාත් පොල් ගාන්න තමා අකමැති 😂 එළවළු කපන්න් නම් හෙන කැමති 🙂 එත් දැන් ඉතින් බැද්ලනෙ. තනියම ඔක්කොම කරනවා.😅.. මං මැරි කරේ 23 න් අක්කෙ. දැන් 28 ක්. තවම අම්මට කෝල් ගන්නව ඉතින්. උයන්න අහ ගන්න. ඔයාව දකිද්දි ආදරේ හිතුනා අම්මට වගේම. මාත් ආසම දුවලට. මට තව බබාලා නැහ. ඉතින් දුවල ගොඩක් හම්බෙනවට තමා මං ආසම ❤ මං හලාවත අක්කේ. ඒ කිව්වේ ලගම නගරේ. ඒත් ඉන්නෙ කුරුණෑගල පාරේ කොක්කාවිල

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @manjuladamayanthi7575
    @manjuladamayanthi75759 ай бұрын

    පිටි අනනකොට ටිකක් රස්නෙ උනු වතුරින් අනන්න ලෙහෙසියෙන් තුනි කරගන්න පුලුවන්❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    Ane ow dear...mn ehema thama methanadi karanne..eth eka mata voice karanakota kiyanna beri wela ..🙆 sorry....e gena mathak kalata oyata බොහොම ස්තුතියි ❤❤❤❤

  • @manjuladamayanthi7575

    @manjuladamayanthi7575

    9 ай бұрын

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    @@manjuladamayanthi7575 ❤❤❤

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa18229 ай бұрын

    Ada enna beri wei neda wasthu...balan inna epada.tiyanawa kiyapu video ekak voic karannako menike inna gaman.❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    මං අදත් හවසට එනවෝ......🥰🥰🥰🥰❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara58769 ай бұрын

    Video එක හොදයි.සරල දේශීය ජීවිතයට තමයි මමත් කැමති . පරිප්පු වඩේ නම් හරිම පහසුයි නේද හදාගන්න.

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි madam...සරල වෙන තරමට ජීවිතේ විඳිමින් පහසුවෙන් ජීවිතේ ගත කරන්න පුළුවන් madam...ඔබේ වටිනා අදහස් දැක්වීම මට බොහොම වටිනවා 🙏🙏

  • @cheramidealwis1063
    @cheramidealwis10639 ай бұрын

    බාලොලියා ගෙඩි අපි ඉස්සර කනවා

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    අපි මේවාට කියන්නේ හිගුරු මල් කියලා ❤❤❤❤ආදරෙයි

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    9 ай бұрын

    @@lifewithlove89 අපි බාලොලියා කියන්නේ.කොල පොඩි වුනාම හරි සැර සුවදක් එනවා නේද.ගෙඩිවලත් රසක් නෑ ඒත් ඉතින් ඉදුනම අපි ඉස්කෝලෙ ඇරිලා එද්දි ඔවා කටේ දාන් එනවා😂😂

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    @@cheramidealwis1063 ow ewama thama me...අපිටත් ඉතින් rasak gunak adalama neenee..thiththa neththan api keewa...එච්චරයි 🤣🤣😁😁

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    9 ай бұрын

    @@lifewithlove89 😂😂😂😂

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    9 ай бұрын

    @@lifewithlove89 සැරින් සැරේට කමෙන්ට් කලාට තරහ වෙන්න එපා අක්කේ .ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට තමයි විඩියෝ බලන්නේ ඉතින්.දැන් තමයි අක්කගෙ විඩියෝ එක බලලා ඉවර කලේ❤

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi75535 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    5 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @NimsaraniKoshila
    @NimsaraniKoshila9 ай бұрын

    ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sashikagunarathna8500
    @sashikagunarathna85009 ай бұрын

    ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

Келесі