අඩුම වියදමකින් රසම රස රෑ කෑමක්..කාලේ හැටියට ගොඩක් වටිනවා....special dinner under 1000 bugs😲😲😲❤❤❤❤👌👌👌

#lowbudget #dinnerrecipe #dinnerrecipes #fryfish #mortivation #life #cleaning #cooking #food #foodie #happy #ambulthiyal #shopping #chicken #lifewithlove

Пікірлер: 134

  • @chamanijayarathna5381
    @chamanijayarathna538112 күн бұрын

    ලස්සන විඩියො එකක් බොහොම ස්තුතිය ඔයාට

  • @pradeepkumara6631
    @pradeepkumara66317 ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක .කියපු කරුණු ඉතාම වටිනවා ජීව්විතේට.තව අලුත් වීඩියෝ එක ක් ඉක්මනින් ම ගේන්න අක්කේ .අපි බලන් ඉන්නවා එනකල්

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤❤ආදරෙයි

  • @udenihewagama2478
    @udenihewagama24782 ай бұрын

    Oyagen godak dewal igena ganna puluwan...Harima watina vedio ekak..Thank you oyata

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip6 ай бұрын

    අම්මෝ අක්කී දැන්නම් ඉතින් ඔයාගේ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා පොන් එක අතට ගත්ත ගමන් බලන්නේ ඔයාගේ වීඩියෝ බුදුසරණයි❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    6 ай бұрын

    බලන්න පටන් ගත්තේ ඊයේ නං තව ගොඩක් ඇති බලන්න..තේ එකක් එහෙම හදාගෙන ඉදගෙන බලන්න පටන් ගන්න...මොනාම හරි දෙයක් ජීවිතේට ගන්න තියෙනවා නං ගන්න..ඒක තමා අපි දෙන්නගේ සතුට..ආදරෙයි නංගී ❤❤❤❤

  • @lakshmihewawasam5423
    @lakshmihewawasam54237 ай бұрын

    Harima lassanai video eka

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara58767 ай бұрын

    සුන්දර නිවහනක් . රසම රස කෑම වේලක් සමග ලස්සන video එකක්

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි madam..ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @lakminigunaweera9262
    @lakminigunaweera92622 ай бұрын

    Matath ahamben oyage video dekke marama lassanai mmden wewata ebbehiwela oyata adarei❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv7 ай бұрын

    Mmm 😋 harima rasa patai..... 😋

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sepaliabeysinghe218
    @sepaliabeysinghe2187 ай бұрын

    Good job ❤❤❤❤happy🎉🎉🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    Thank you so much darling❤❤❤❤❤

  • @Vogs123
    @Vogs1233 ай бұрын

    ලස්සන වීඩියෝ එකක් අක්කෙ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @PahandiPabasara142
    @PahandiPabasara1427 ай бұрын

    Vedio එක බැලුවා , ලස්සනයි.ඔයාට Thankyou💗💗

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @malijayaraj7130
    @malijayaraj71307 ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගේ family එකට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤

  • @shanikadilrukshi6866
    @shanikadilrukshi68667 ай бұрын

    Godak lassanai akke..

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @chanirajaguru8494
    @chanirajaguru84947 ай бұрын

    Attatama rasa patai❤❤❤😋😋

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam55947 ай бұрын

    බොහොම සුන්දර වීඩියෝ එකක්.ආසාවෙන් බලන් හිටියේ.ඔයාගෙ ආදරනීය පුන්චි පවුලට තුනුරුවන් සරනයි.හැමදාම සතුටින් ඉන්න ❤️

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i7 ай бұрын

    ඔයගෙ video මාරම ලස්සනයි .. මම හැමදාම බලනවා..

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @vijithayapa8805
    @vijithayapa88052 ай бұрын

    Good luck ..❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @sandamaliperera4351
    @sandamaliperera43512 ай бұрын

    Good luck

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kalhari50
    @kalhari507 ай бұрын

    චූටි මැන්කගෙ හිනාව ❤❤. ඒක නම් හදලා බලන්න ඕනෙ කෑම වේලක් අක්කෙ ලස්සනයි . Home tour 1ක් ගේන්න 😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..home tour එකක් ගේන්නම්කෝ

  • @jeewanamali6054
    @jeewanamali60547 ай бұрын

    ❤🎉අද කෑම එක දැක්කම අපිටත් බඩගිනි තදින්ම දැනුනා. බුදුසරණයි පවුලටම

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි..ආවොත් කාලා ගියහැකි🥰🥰

  • @gayansiriwardana6589
    @gayansiriwardana65897 ай бұрын

    Adat Lasanai Video Eka 💚💙💛 Gedarai e awata watapitawai kiyanna wachana naha 😍Chuti Duwa nam harima cute.... Hamotama Budu Saranai !!!

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @wajiragunaratna6100
    @wajiragunaratna61007 ай бұрын

    Ane harima adaraneeyai.Duwage ge harima lassanai podi loku nemei piliwela pirisidui nam inna aya satui nam e gedara raja dahanak duwa.Thunuruwansaranai.

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    ඇත්තටම මට මේ පුංචි ගෙදර ඇතුලේ සක්විති රජෙක්ගේ මාලිගාව ඇතුලේ තියෙන සැප තියෙනවා aunty ....,මේ මගේ මාලිගාව ගොඩක් ආදරෙයි aunty මට ආදරෙන් හැමදාමත් වචනයක් ලියනවට❤❤❤❤❤❤❤❤

  • @user-by5fx6wy1m
    @user-by5fx6wy1m7 ай бұрын

    චූටි මැණික....❤😊

  • @BATHIYADiwulgane-jd1jr
    @BATHIYADiwulgane-jd1jr2 ай бұрын

    Lassana paulak..aaadareeii❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @nethusdiary4840
    @nethusdiary48407 ай бұрын

    ඒ menu එක නම් හදලා බලන්න ම ආස හිතුනා ❤️❤️❤️

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    එහෙනම් හදලා බලලා මටත් රස කියන්නකෝ❤❤❤

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa18227 ай бұрын

    Anee matat bath kanna hituna akki.rasa eti godak.lassana pata.oyagei aiyagei adreta as wahak nam wadinna epa.petaw dennatat adrei kiuuwa kiyanna.budu saranai❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ..ලග හිටියනං ගෙනත් දෙනවා🥰🥰

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda11102 ай бұрын

    Mmmm rasata athi thama nangi akamutuwa inna kota harema asai godak lassanai satutui hamadama satutin inna labewa god bless ❤❤❤❤❤❤❤❤❤❤lassanai vediyo aka ♥️ 🎶 ❤❤❤❤❤man Dilani Akka ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @nadeekakalansuriya8740
    @nadeekakalansuriya87403 ай бұрын

    ලස්සනයි ඔයාගෙ විඩියෝස්❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nsstanj4645
    @nsstanj46452 ай бұрын

    Mm.. kanna hithenawa..

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @indranimalkanthi2025
    @indranimalkanthi20257 ай бұрын

    ඔයාගෙ පවුලෙ වීඩියෝ බලල මං ගොඩක් සතුටු වෙනව දුවේ හරි ආදරණීයයි ඔයාලට තෙරුවණ් සරණයි😊👨‍👩‍👧‍👧

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි aunty ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi2 ай бұрын

    Mnmge oluwa nidahas krgnne me video blala...mth me tips e widiytama krnwa....kema eahata uyanwa...kwdawath mge mahaththya nm rasai hondai kiynne...mn kochchra honda dewal lassanata krth agayak ne....itin mn me video blala tma sathutu wenne

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊

  • @user-ty8of8lh8k
    @user-ty8of8lh8k7 ай бұрын

    දැක්කත් බඩ පිරෙනවා අනේ😊😊😊අදත් වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා❤❤තැන්ක්ස් ඔයාට ආදරෙයි❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-rs1sn3jn4z
    @user-rs1sn3jn4z7 ай бұрын

    Harima agei agei agei

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි අනුලා පුංචි...ගොඩක් ආදරෙයි ❤

  • @rusirunawanjane6626
    @rusirunawanjane66267 ай бұрын

    ලස්සනයි ❤❤අපිටත් සතුටුයි

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-uv2du4yl7j
    @user-uv2du4yl7j2 ай бұрын

    Lassanai akki❤❤❤❤❤ me menu aka math hadanna ona..

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr7 ай бұрын

    මේ මාත්තියා හැමදාම බොරුවට කෑම එක රසයි කීනවද මංදා😂😂😂අනේ ජෝක් එකක් කලේ සුදු අක්කා හොදේ.ඔයා කෑම හදන විදියෙන් කියන්න පුලුවන් ඒ කෑම ගොඩක් රසයි කියලා.ඔයා වගේ පිලිවෙලට පිරිසිදුවට අරපිරිමැස්මෙන් වැඩ කරන අය අද හරිම අඩුයි.ඔයාගේ වීඩියෝ වලින් සමාජයට දෙන්නේ හැමදාමත් හොද ආදර්ශයක් .ජය වේවා අක්කියෝ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    😂😂ආ...එහෙමද සුදු නංගී ❤❤❤❤ බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික

  • @freeeducation3587
    @freeeducation35877 ай бұрын

    හරිම ලස්සනයි සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f7 ай бұрын

    ❤ thanks Akka

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    Thank you so much nangiyooo ❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka37837 ай бұрын

    Akke oyage videos ape jivithayata gelapenava hari asai oyage videos balanna

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @freeenjoyment
    @freeenjoyment7 ай бұрын

    අදත් හරිම ලස්සනයි නියමෙට කෑම එක තිබ්බා😋👍👍👍.ඔයාගේ චූටි දුවත් අපේ චූටි වගේ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @freeenjoyment

    @freeenjoyment

    7 ай бұрын

    @@lifewithlove89 ❤️❤️❤️❤️❤️

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    @@freeenjoyment ♥️🥰❤♥️🥰❤

  • @milanthigunathunga2981
    @milanthigunathunga29813 ай бұрын

    🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kasunlakmal9604
    @kasunlakmal96047 ай бұрын

    කෑම ටික 😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋.👍👍👍👍👍👍👍👍 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කේ. ගොඩාක් ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕. තෙරුවන් සරණයි!

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ✨️✨️✨️✨️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰

  • @TharangaSilva-rt2cw
    @TharangaSilva-rt2cwАй бұрын

    👍👍👍👍👍

  • @lifewithlove89

    @lifewithlove89

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @rajithajeevankumara8178
    @rajithajeevankumara81787 ай бұрын

    Boru sobana nathuwa life eka gewana eka nam harima hodai akke... ❤ oya apita galapena wada thamai karanne... niyamai ❤ idiriyata yanna suba pathanawa.. help karanawa oyage sarala kamata godak adarei..... man Aparna....

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ඔයාගේ නමත් හරි ලස්සන යි..♥️අපර්ණා♥️

  • @rajithajeevankumara8178

    @rajithajeevankumara8178

    7 ай бұрын

    Thank you akki... ❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    @@rajithajeevankumara8178 ❤❤🥰🥰

  • @dilushamadushani1340
    @dilushamadushani13407 ай бұрын

    ❤❤❤👍👍👍

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @jananisakunthala2677
    @jananisakunthala26772 ай бұрын

    ඉටිපන්දම් පත්තු කරන්න ගන්නෙ මොකක්ද. ඒක ලස්සනයි

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    ඒක නංගී online order කරලා ගෙන්න ගත්තේ..ඒක ගැනත් video එකක් තියෙනවා ❤❤❤

  • @MommaCha808
    @MommaCha8087 ай бұрын

    😊💕💕🌲

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4ll7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @MaduShani-ol4ko
    @MaduShani-ol4ko7 ай бұрын

    ඔයා හස්බන්ගේ ඔලුව මසාජ් කරද්දී මටත් මගේ මහත්තයා මතක් උනා ....එයත් ඔය වගේ තමයි .රෑට කාලා ඉවර උනාම ම්ගේ ලගින් වාඩි වෙනවා....දවසම මහන්සි වෙලා ගෙදර ආවම අපිත් වද දුන්නොත් එයාලට අපිව එපා වෙනවා නේ.ගොඩක් පවුල් බිද වැටෙන්නේ ඔය තේරුම් ගැනිම නැති උනාම.....ඉතිං හැමදාම වගේ අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි ...පුලුවන් හැම වෙලාවෙම මම විඩියෝ බලනවා....ඔයාලා හැමෝටම දලදා හාමුදුරැවන්ගේ පිහිටයි ......❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි....මං කියන්න හදන දේ තේරුම් ගන්න අය ඉන්න එක ගැන ..එක පවුලක් හරි ඉන්නවට වඩා දශමයක් හරි සතුටින් ජීවිත් වෙනවා බලන්න මං ආසායි...අද කාලේ වෙන එක ඩිවෝස් එකක් හරි නවත්තන්න පුලුවන් වුනොත් කොච්චර හොදද ..ඉතින් ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @nissansunnyb11
    @nissansunnyb117 ай бұрын

    Harima adaraneeya familiy ekak.dakkama sathutui.❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මාත් එක්ක එකතු වුනේ අලුතින් නං ආරාධනා කරනවා දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න කියලා ❤

  • @nissansunnyb11

    @nissansunnyb11

    7 ай бұрын

    @@lifewithlove89 aniwaryen oyage video balala ape familly eka sathutin tiyanna adahas ganna puluwan

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    @@nissansunnyb11 අනේ කොච්චර හොදද මගේ බලාපොරොත්තුවත් ඒකම තමයි.ගොඩක් ආදරෙයි ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuАй бұрын

    අක්කිගේ වීඩියෝ බලන්නේ කැමැති අක්කිගේ කටහඩ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි, වැඩ නමිබරේ දෙන්න පුලුවන්ද කතා කරන්න ආසයි❤❤❤❤❤ බුදු සරණයි

  • @lifewithlove89

    @lifewithlove89

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi2 ай бұрын

    Mge kema beema sathutin rasa windinne mge office eke yaluwo.....husban kawadwath mwa sathutu krnne...mn godak rasata uyanwa...mn itin pita minissunge hri comments ahla blala sathutu wnwa

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    තමන් විසින්ම තමන් සතුටුකරගන්න නංගී ❤❤❤❤අනිත් අයගෙන් දේවල් ලොකුවට බලාපොරොත්තු වුනාම තමා හිතට දුක වැඩි...ලැබුනොත් යමක් සතුටින් බාරගන්න..නමුත් බලාපොරොත්තු වෙන් ඉන්න එපා..එතකොට හිත සැහැල්ලුයි

  • @user-fb7fr9so6i
    @user-fb7fr9so6i7 ай бұрын

    Akke ara choksiyata kon piti dannama onida

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    ඒකෙන් නංගී පොඩි කිරි රසක් වගේ එකක් තමා එන්නේ..අනික එලවලු ටික එකට කරලා තියාගන්න පුලුවන්..ඕක ලොකු ගානක් නැ..ඕනෙම කඩේක තියෙනවා ..50g packet එකකින් ගොඩක් දේවල් වලට දාන්න පුලුවන් ..චොප්සියේ ඒ ආවේනික රස එන්නේ ඒකෙන්

  • @user-fb7fr9so6i

    @user-fb7fr9so6i

    7 ай бұрын

    @@lifewithlove89 thankyou akka.mama hadala balannam oyage menu eka

  • @renugayani4043
    @renugayani40437 ай бұрын

    Adath weneda wageme harime lassenai.......🎉

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @easyanddeliciouswitheufrasia
    @easyanddeliciouswitheufrasia6 ай бұрын

    ❤😊❤😊❤😊 Absolutely stunning video! Everything looks so beautiful. As a new friend, I wholeheartedly support your channel and have just subscribed to it, Roshani. I will make sure to catch your upcoming videos whenever possible. Wishing you ongoing success and blessings in all your endeavors! 😊❤😊❤😊❤ 20:04

  • @lifewithlove89

    @lifewithlove89

    6 ай бұрын

    Thank you so much darling❤❤❤❤❤for your warm wishes....flying kisses from srilanka .....

  • @nalanilanka9985
    @nalanilanka99857 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sashikagunarathna8500
    @sashikagunarathna85007 ай бұрын

    Delhi gananne

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    අපේ ගෙදර ගස් තියෙනවා නංගී ..ඉතින් ඒ නිසා මට ගොඩක් තියෙනවා ❤❤❤❤

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika84062 ай бұрын

    Oya apiwa washikaragena wage balannama hitenawa

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    අනේ ගොඩක් ආදරෙයි මේ ආදරේට💕💕💕💕

  • @chanirajaguru8494
    @chanirajaguru84947 ай бұрын

    Good night❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ❤ good night

  • @shashiniherath9257
    @shashiniherath92577 ай бұрын

    👍❤❤❤❤👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👩‍👦‍👦

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ushanigunaratne1349
    @ushanigunaratne13497 ай бұрын

    කෑමවල සුවද දැනී දැනී අපි video එක රසවින්දා .ස්තූතියි අපිට share කලාට පුතේ ❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි aunty අදත් වෙනදා වගේම මාව මතක් කලාට♥️♥️♥️♥️

  • @kanthiwickramasekara6405

    @kanthiwickramasekara6405

    2 ай бұрын

    ❤❤​@@lifewithlove89

  • @user-rm5uh6pj3j
    @user-rm5uh6pj3j5 ай бұрын

    අක්කා වගාව අතරින් පතර දාස්පෙතියා අටපෙතියා පුලුවන් තරම් හදන්න එතකොට කෘමී හානි වෙන්නෙ නෑ වගාවට 😊

  • @lifewithlove89

    @lifewithlove89

    5 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ..ඊලග පාර වගා කරනකොට අපි එහෙම කරන්නම්කෝ

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi2 ай бұрын

    වොෂ් දාගත්තට කමක්නැහැ. කොන්ඩෙ කඩලදාල කුස්සියට යන්ඩ එපෝ.. .

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @shiromiranawaka6345
    @shiromiranawaka63457 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

Келесі