අවුරුද්දට කලින් ☀️/ kitchen Items🫖🔪🍴/ මගේ අවුරුදු කෑම🎂🥨

#srilanka #adayinmylife #newyear

Пікірлер: 66

  • @nishanthavithanage7600
    @nishanthavithanage76002 ай бұрын

    Attatama obe video balanakota hithata loku bhawanawak wage.oba athulu obe family ekata suba aluth awruddak wewa.🙏🙏🙏🙏

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb2 ай бұрын

    Oyalata subama suba අලුත් අවුරුද්දක් wewa budusaranai adath vidio එක ගොඩාක් ලස්සනයි wenada wagema oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා.. ඔයාටත් එසේම වේවා.. බුදුසරණයි ආදරෙයි 😘😘😘

  • @sujanisujani8703
    @sujanisujani87032 ай бұрын

    සුබ අලුත් auruddak ඔයාලට.. මම හරි අසාවෙන් බලන් හිටියේ ඔයා වීඩියෝ එක දානකම්

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ඔයාටත් එසේම වේවා ... ❤❤

  • @sasindupanthineddasri1830
    @sasindupanthineddasri18302 ай бұрын

    Koheda thiyenne shop aka

  • @madurahansijayawardana1923
    @madurahansijayawardana19232 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමොටම❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Oyalatath eswma wewa... budusaranau❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani77502 ай бұрын

    ❤❤❤❤❤වැඩ වල නිමාව දක්කකම හිත නිදහස්, සතුටුයි නේද බුදුසරණයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Ane ou attamai. Harima nidahas❤ budusaranai oyata❤

  • @mis.darshi1236
    @mis.darshi12362 ай бұрын

    සෝයි අදත් වීඩියෝ එක ගොඩාක් වැඩ අස්සේ ඔයා බලන්න ආවා ❤❤❤ ඔයාගේ හැම වැඩක්ම සුපිරියි අවුරුදු වීඩියෝ එකත් ඕනේ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි අනේ පොඩ්ඩො දෙන්න වතුරෙ සෙල්ලම් කරන හැටි සෝයි ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි මගෙ අක්කා. අද තමයි රිප්ලයි කරන්නෙ මේ. වීඩියෝ එක දාලා තියෙන්නෙ අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න අක්කා

  • @dinujayalathlife
    @dinujayalathlife2 ай бұрын

    සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කා ඇතුළු පව්ලේ සියළුම දෙනාට 😊බුදුසරණයි අක්කා

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    එසේම වේවා මැණික❤❤. බුදුසරණයි

  • @user-wn2rw2co6y
    @user-wn2rw2co6y2 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ බුදු සරනයි🙏🙏❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    එසේම වේවා මැණික❤❤.බුදුසරණයි❤❤

  • @nilanthikumari9393
    @nilanthikumari93932 ай бұрын

    ඒකනන් ඇත්ත නංගී මාත් අවුරුද්දට දෙපාරක් හෝදනවා ඔයාලා ට සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නංගී ❤❤❤🙏🙏🙏🙏🙏

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ඔයාටත් එ⁣සේම වේවා අක්කා..❤❤

  • @tharangasandamini110
    @tharangasandamini1102 ай бұрын

    Dan thamai budu pahana lssna 😊kiritopi my favorite akka❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ. ස්තූතියි ඔයාට.. මගෙත් අනේ.. ❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva85082 ай бұрын

    ඉක්මනටම අලුත් විඩියෝ එක අරන් එන්න බලන් ඉන්නෝ❤️...මේ ලස්සන පුංචි පවුලට ආදරෙයි ගොඩාක්❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Aluth video ekak geanawooo

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Adarri මැණිකා ❤

  • @user-er1re8ye3f
    @user-er1re8ye3f2 ай бұрын

    Akka oya video ekak danakan balan inna mamanm oyage videos matanam mara pudumakara hitata wedila tiyena.gdkma watinawa oyala satutin parishsmen inna subama wewa.me aluth auruddama.apita aurudu ne ape malli.achchi neti una 😢eka nisa podi ayatanm terenna nena eyalatanm edum aran dunna pauna eyala danna nena terenna nena eyalata

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ.. දුක හිතුනා ඒකටනම්. හිතන්න එපා නංගී ඒ ගැන. පුලුවන් කාලෙකට සමරන්න පැටව් එක්ක.. ගොඩක් ස්තූතියි ඔයාට..මේ ආදරේට ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo29002 ай бұрын

    Akka athulu paule hamotama suba aluth auruddak wewa 🙏🙏❤️❤️🥰🥰

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Oyatatath siyalu pathum itu weja suba aluth auruddak wewa manika❤❤

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna74422 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️aadathh lassanai

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි ගොඩක් ❤

  • @user-cx3uo3rw2v
    @user-cx3uo3rw2v2 ай бұрын

    Man oyage videos okkoma baluwa

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට.. ❤❤

  • @LakshikaPriyashantha-by1wn
    @LakshikaPriyashantha-by1wn2 ай бұрын

    Suba aluth auruddak wewa akke

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    එසේම වේවා ඔයාටත් නංගී❤❤

  • @user-cx3uo3rw2v
    @user-cx3uo3rw2v2 ай бұрын

    Godak lassanai. Akki husband monada karanne job aka. Kohomada awurudu

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    බිස්නස්

  • @Rashani_nav
    @Rashani_nav2 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි ඇතුළු පවුලේ සැමටත්..ඔයා කේක් හදනවා දැක්කම මටත් ටයි කරන්න ආස හිතුනා..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ.. ස්තූතියි මැණික. ගොඩක්. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ 😊

  • @blueskysrilanka1486
    @blueskysrilanka14862 ай бұрын

    ❤❤❤❤❤

  • @user-cx3uo3rw2v
    @user-cx3uo3rw2v2 ай бұрын

    Man job akak karanawa. Ithuru wen na kiyak wath mata mokak hari advise akak dennako

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Oya marry kralada. Ehnam monthly salary ganna keneknam dennath ekka budget eka plan karanna❤

  • @user-ow3tz4pm3s
    @user-ow3tz4pm3s2 ай бұрын

    Suba aluth auruddak wewa🙏❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ඔයාටත් එසේම වේවා..❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl2 ай бұрын

    ❤❤❤❤

  • @harshaninawarathna9037
    @harshaninawarathna90372 ай бұрын

    ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @isharamadushani3127
    @isharamadushani31272 ай бұрын

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm2 ай бұрын

    ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @user-wk7ik1px9q
    @user-wk7ik1px9q2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @dumidiakkya4386
    @dumidiakkya43862 ай бұрын

    අනේ කේක් හදන්න කියලා දෙන්නකෝ

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    මම එහෙම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි මැණික.. ගෙදර හදන් කනවා. මං හදන විදිය කියලා දෙන්නම්. ❤

  • @user-fl2rw6yq9z
    @user-fl2rw6yq9z2 ай бұрын

    Mokakda nangi ඒ badu gatta shop eka

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    Kurudugaha shop ekak akkd

  • @rebekaPrarthani
    @rebekaPrarthani2 ай бұрын

    ❤❤❤❤❤❤❤😊🌹

  • @dilushamadushani1340
    @dilushamadushani13402 ай бұрын

    ❤❤❤🙏🙏🙏💐💐💐

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha76042 ай бұрын

    අක්කියෝ අද මුලින්ම බලන්නේ මම

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    අනේ.. ❤❤ ස්තූතියි මැණික

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf2 ай бұрын

    මාත් ඔයා බඩු ගත්ත ශොප් එකෙන් ගොඩක් බඩු ගත්තා නංගි .ඇත්තටම බඩුත් හොඳයි ලාබයි😊

  • @user-fl2rw6yq9z

    @user-fl2rw6yq9z

    2 ай бұрын

    Mokakda dr ඒ shop eka

  • @kaveeshasilva8508
    @kaveeshasilva85082 ай бұрын

    ඉක්මනටම අලුත් විඩියෝ එක අරන් එන්න බලන් ඉන්නෝ❤️...මේ ලස්සන පුංචි පවුලට ආදරෙයි ගොඩාක්❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ස්තූතියි මැණික.. දාලා තියෙන්නෙ පැට්යෝ බලන්න

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf2 ай бұрын

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    2 ай бұрын

    ❤❤❤

Келесі