24 Hours eat Brown Colour Food Challenge🤎 | පැය 24 ම දුඹුරු පාට කෑම කාපු අපි| My Diary Food vlog

Ойын-сауық

#browncolor #brown
Facebook 👉 profile.php?...
Tiktok 👉 www.tiktok.com/@my.diary104?_...

Пікірлер: 188

  • @user-hn9pp2qn1b
    @user-hn9pp2qn1b4 ай бұрын

    දුව පාන් toast කරද්දි පාන් පෙති ඇතුලෙ බටර් ගාල මික්ස් එක දාන්න .එතකොට තවත් රසයි. (Cheese slice එකක් තිබ්බනම් ඇතුලෙන් ❤) ගොඩාක් රස එනව .

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri33574 ай бұрын

    කොත්තුව රසම රස පාටයි. වීඩියෝ එක ලස්සනයි නන්ගෝ.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤❤❤❤

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna78704 ай бұрын

    Adath video eka harima shok ane.watapitawath asa hithenawa nangi .aththamai oya peththata padinchiyata enna hithenawa.mama harima kemathi niskalanka parisarayak ohe thiyenne.❤❤❤❤❤❤❤ nangi paressamen sathutin inna hode.

  • @deshaninirmalika9532
    @deshaninirmalika95324 ай бұрын

    හදපු කෑම ටිකනම් රස පාටයි නියමයි akka හැමදාම wage අදත් ගොඩක් ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️

  • @kumarikulasekara4209
    @kumarikulasekara42094 ай бұрын

    Ane asawen hitiye video ak dankam oyalata budu sarnai

  • @Sewwandi-lh9xi
    @Sewwandi-lh9xi4 ай бұрын

    Adath video eka lassanai.hamadama sathutin parissamata inna

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs4 ай бұрын

    අද හරිම ලස්සනයි සතුටුයි පුතාලා ට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @dilushamadushani1340
    @dilushamadushani13404 ай бұрын

    හරිම ලස්සනයි කොත්තුව මරු❤❤❤

  • @mamidheandracooks
    @mamidheandracooks4 ай бұрын

    Looks delicious I want to try thank you for sharing good luck 👍😘💯🙏🌹

  • @MadushikaSandamali-mo4uc
    @MadushikaSandamali-mo4uc4 ай бұрын

    Ada video ekath godak lassanai. E wagema oyage voice ekath godak lassanai . Ilagata rosa patin karamu food challenge eka. Hemadama sathutin parissamen inna. Bs

  • @roshanroshan5965
    @roshanroshan59654 ай бұрын

    Lassanai naga vidio 1 naga sau 1 enasal tikakuth thalala daanna godak rasai suwadai

  • @ChathumiNonis-dq8zu
    @ChathumiNonis-dq8zu4 ай бұрын

    Ane akkalage gewal parisare harima niskalankai anee shok💛 hari nidahas 😊 welyaya mn asai ema parisarayat .🌹sathutin parisamen inna bs👍

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw4 ай бұрын

    හරි ආසාවෙන් බැලුවා ඔයාලගේ චැලේන්ජ් එක..❤❤..දුඹුරු කඩචෝරැ දවසක් 😂😂

  • @dilukshikavindi1645
    @dilukshikavindi16454 ай бұрын

    Math koththu kna hri asai mage aiyth iye geneth duna akkilage kothu ekth rasai wge adath video eka super mn me kiynamai hitiye akkige kata hada hrima cute 😁😍

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b4 ай бұрын

    Lassni video aka❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu4 ай бұрын

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @user-sk7rk1ui9v
    @user-sk7rk1ui9v4 ай бұрын

    Koththu ekai sandwich ekai mara rasa patai akkeee ,oyala denna shoi ane ,ada video eka rasa patai ,parissamata inna akke ,bs ❤❤❤

  • @ruwanichampica7887
    @ruwanichampica78874 ай бұрын

    අමිමො අදනමි Super super super.ඔයාලා ලස්සන වෙල්යායත් එක්කම Video අරගෙනතියෙනවා.Mmmmමෙ සැරෙත් උගුරැස්ස තියෙනවානේද.Yummy food.දෙන්නටම බු.ස.පුතුපැටියටත්.

  • @mis.darshi1236
    @mis.darshi12364 ай бұрын

    ලස්සනයි වීඩියෝ එක ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ලස්සනයි සුදු ❤❤❤❤❤ ඔයා කතා කටහඬ භාවනාවක් වගේ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @sadunithakshila9512
    @sadunithakshila95124 ай бұрын

    අපේ ගෙදර ත් හස්බන් 🌎❤ තමා කොත්තු ගහදනේ🥰🥰😍

  • @TashiniNavodya383
    @TashiniNavodya3834 ай бұрын

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි ♥️😘

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57554 ай бұрын

    වාව්ව්ව් නියමයි අක්කේ...😍❤✨️ ලබන මාසේ "රතු පාට" කරමුකෝ අක්කේ...හැමදාම සතුටින් , පරිස්සමෙන් ඉන්න අක්කේ...බුදු සරණයි අක්කේ...❤

  • @user-kk2qq4kh1o
    @user-kk2qq4kh1o4 ай бұрын

    ෂෝක් අනේ.බුදු සරණයි නංගෝ❤❤

  • @user-xb7cc7mv5t
    @user-xb7cc7mv5t4 ай бұрын

    Harima lassanai video eka.ilaga video eka rathu patin karanna

  • @chamudiniadikari4752
    @chamudiniadikari47524 ай бұрын

    Anee hamadama hri vlog dnnko❤oylge vlog blnn dn abbahi wela

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi16554 ай бұрын

    හැමදාමත් සතුටින් ඉන්න නන්ගෝ...තෙරුවන් සරනයි ඔයාලට...💖💖💖💖💖💖💖💖💖💖😌

  • @srilanka3144
    @srilanka31444 ай бұрын

    මම ඔයාගෙ වීඩියොව බලන්නෙ පරිසර ය බලන්න

  • @AmaRajapaksha-ws4jg
    @AmaRajapaksha-ws4jg4 ай бұрын

    Video eka maram lassanai akkiyoo❤

  • @KasuniUdeshikaNN-qf1cu
    @KasuniUdeshikaNN-qf1cu4 ай бұрын

    Kottuwa dekkama kanna hithuna. Video eka maru nangii

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332412 күн бұрын

    ෂා.....ලස්සනයි නියමයි නංගි වීඩියෝ එක ❤❤..ලස්සනයි ඔයාගේ ගෙදර වටපිටාව ලස්සනයි ගොඩක් ලස්සනයි ❤ 🍃💚

  • @mydiary8283

    @mydiary8283

    11 күн бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @dinushmihirani220
    @dinushmihirani2204 ай бұрын

    Parissamin sathutin inna budu saranai adarei❤❤❤

  • @nisansalasmart115
    @nisansalasmart1154 ай бұрын

    Video Ekka dannakam balan hithiye adath lassanai akki

  • @arunidavika3221
    @arunidavika32214 ай бұрын

    ❤❤❤Maseta aeka colour aekak anivarenma karanna .den oyanam godak lassana wela nangi .

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Adarei akkaaaa 😍😍😍🤎🤎🤎🤎

  • @user-qf7ip9nu7o
    @user-qf7ip9nu7o4 ай бұрын

    Ane sok akke lassanai ilagata rathu pata diga vlog dannako akke

  • @prabhakumara709
    @prabhakumara7094 ай бұрын

    ❤❤❤❤ video එක ලස්සනයි

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf4 ай бұрын

    Niyamai❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi35684 ай бұрын

    Ammo Kama tikanam supiri thamai nangiyo..

  • @user-gu4bq6xb3u
    @user-gu4bq6xb3u4 ай бұрын

    Love you so much you and your lovely family ❤❤❤❤❤❤❤❤❤you are the best ...

  • @chamilaparara9403
    @chamilaparara94034 ай бұрын

    අදත් විඩියෝ එක ලස්සනයි. කොත්තුව රස පාටයි

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍😍😍🤎🤎🤎🤎 adarei

  • @user-br7gh3vn8m
    @user-br7gh3vn8m4 ай бұрын

    හරි ලස්සනයි අක්කේ ❤❤❤

  • @sandyakumari3792
    @sandyakumari37924 ай бұрын

    ❤❤❤.shook ane wowwww

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi48344 ай бұрын

    Woow 😍❤️

  • @Mihi_2.
    @Mihi_2.4 ай бұрын

    අදත් ලස්සනයි නංගී..❤❤ කඩචෝරු කෑවා වැඩියි වගේ.😂😂

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in4 ай бұрын

    Adarei

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d4 ай бұрын

    Niyamai❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍🤎

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w4 ай бұрын

    කාල බලමු නේද දුව බුදු සරණයි දුව ❤❤❤❤

  • @ChanakaPriyantha
    @ChanakaPriyantha4 ай бұрын

    Ammoo koththuwa dakiddi kela unananwa nangi

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu4 ай бұрын

    ශෝක් අනේ... දෙන්නම 🌼🌸🌼🌸

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤😍

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w4 ай бұрын

    Notification දැක්කා ගමන්ම ආවා බලන්න 😁❤,අද vlog එකත් ලස්සනයි අක්කි 😍,පරිස්සමෙන් සතුටින් ඉන්න,ආදරෙයි අක්කි 💗💐🦋😘

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Anee 🤎😍 adarei nangaaa. Parissmin innaaa

  • @user-qd1nv9ym5r
    @user-qd1nv9ym5r4 ай бұрын

    Ane Ratu pata❤

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy4 ай бұрын

    Akki onna magen thama 1st comment eka godak asawen bln hitiya video ekk enakal adarei akki & aiya❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Ane thank you patiyo .. Adarei

  • @kavishkadilshan1006
    @kavishkadilshan10064 ай бұрын

    Red ❤❤❤❤colour Challenge 1

  • @dinithikushalya2993
    @dinithikushalya29934 ай бұрын

    ලස්සනයි අක්කී වීඩියෝ එක💝💝

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ආදරෙයි පැටියෝ 🤎

  • @jrcree2284
    @jrcree2284Ай бұрын

    Next video eka blindfold challenge ekak karanna pulwanda❤😊

  • @NadeeshaKrishani-kn9fx
    @NadeeshaKrishani-kn9fx4 ай бұрын

    Lassanai video ekaaa akki ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Thank you patiyo 😍🤎

  • @user-ed1uw9rl6c
    @user-ed1uw9rl6c4 ай бұрын

    Good 🎉

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry4 ай бұрын

    ලස්සනයි💓💓💓😘බුදු සරණයි...

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Thank youu 😍😍🤎

  • @isurumethpriya6021
    @isurumethpriya60214 ай бұрын

    අනේ දිග විඩියෝ දාන්න මම ආසයි අක්කි යෝ ආදරෙයි ගොඩක්❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Gennm nangaa 😍🤎 adarei

  • @user-je8jo1zd9h
    @user-je8jo1zd9h4 ай бұрын

    අනේ අක්කියෝ ....ආසාවෙන් බලන් හිටියේ ඔයාගේ video එක දාකකල් බුදු සරණයි මගේ අක්කියෝ ඔයාලා දෙන්නටම ❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Thank you පැටියෝ 😍🤎 ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න

  • @user-je8jo1zd9h

    @user-je8jo1zd9h

    4 ай бұрын

    ​akkiyoo math oyage campus ekatamy select une රජරට mata godak sathutui akki oyage video issara bala bala mn hina mawwa campus yanna oya wagema ada e heene haba wela mage akkiyoo❤❤❤

  • @ishankumara9162
    @ishankumara91624 ай бұрын

    හරිම ආසාවෙන් බලන් උන්නු වීඩියෝ එකක්

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    🤎🤎😍😍 ආදරෙයි

  • @AsithaasithaSanjaya-ey9no
    @AsithaasithaSanjaya-ey9no4 ай бұрын

    Mara kemakne kewe yako😅hemadama ohoma kewoth deiyangema pihitai adarei❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😂😂 ekane maseta eka parak karanne

  • @ChethanaPoornima-yf4yq
    @ChethanaPoornima-yf4yq4 ай бұрын

    ☺️☺️❤

  • @dahamitharushi
    @dahamitharushi4 ай бұрын

    ❤ maru akka 😘😘😘😘

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt4 ай бұрын

    ❤❤❤❤❤❤budusaranai akki

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4u3 ай бұрын

  • @piyumihansika8694
    @piyumihansika86944 ай бұрын

    ❤😍

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍🤎

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh4 ай бұрын

    Congratulations❤ akki...70 k subscribers 😊❤️

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Thank you so much 🙂 patiyo .adarei

  • @LifewithNishi1990
    @LifewithNishi19904 ай бұрын

    වෙනස් දෙයක් අද. බ්‍රව්න් කඩචෝරැ දවසක්❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍 ආදරෙයි

  • @achaladesilva6132
    @achaladesilva61324 ай бұрын

    අදත් හරිම ලස්සනයි නංගි ඊලඟට රතු පාට ❤🎉

  • @tiptoptiktok4947
    @tiptoptiktok49474 ай бұрын

    දුව හරිම අහිංසකයි මම දුවට අාද ෙරයි

  • @user-rs4tx8ye4v
    @user-rs4tx8ye4v4 ай бұрын

    නංගීයෝ රෝස පාට කෑම කන්න ඊළඟ පාර.අදත් වීඩියෝව හරිම ලස්සනයි.බුදු සරණයි දෙදෙනාටම.පරිස්සමට ඉන්න.

  • @TharushiNethmini-hy6mw
    @TharushiNethmini-hy6mw4 ай бұрын

    ❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍🤎

  • @yenukavi7530
    @yenukavi75304 ай бұрын

    ❤😍😘

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    🤎🤎

  • @nimeshasadamali5731
    @nimeshasadamali57314 ай бұрын

    ❤❤❤❤

  • @nisansalaparis587
    @nisansalaparis5874 ай бұрын

    Saw hadaddi saw hodala ganna nangi

  • @dewminichathurika4700
    @dewminichathurika47004 ай бұрын

    Roti tika mulinma thachchiyr dala bedaganna akke

  • @SaviduSenuka-op4fp
    @SaviduSenuka-op4fp4 ай бұрын

    Pink colour eka oni please dennakoo

  • @mayurilakmali1168
    @mayurilakmali11684 ай бұрын

    ❤❤❤

  • @HsjwidjegydududHdhdudyd-of4jz
    @HsjwidjegydududHdhdudyd-of4jz4 ай бұрын

    Oyala ohoma wiyadam karanne kohomada thaththalata barak needa

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi31004 ай бұрын

    Labana masha pink kala karamu akka

  • @SamanKarunarathna-sp8uc
    @SamanKarunarathna-sp8uc4 ай бұрын

    කෝත්තුව රසපාටට තිබුනා බුදුසරණයි

  • @dilanimunasinghe8704
    @dilanimunasinghe87044 ай бұрын

    Nil pata one

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    කරමු 🤎

  • @sandunilprasad1271
    @sandunilprasad12714 ай бұрын

    හැදි කැවුම් නම් රස පාටයිම මමත් ආසම කෑමක්

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    🤎🤎😍😍 මාත්

  • @amilaruwan3661
    @amilaruwan36614 ай бұрын

    👌👌👌🙏❤❤ pink colour

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍😍🤎

  • @user-on6yj4ne1n
    @user-on6yj4ne1n4 ай бұрын

    Elagata pink colour walin food challenge akak karannako akke

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Karamu nangaa 😍🤎

  • @Lucky_Diary
    @Lucky_Diary4 ай бұрын

    👌👍👍❤️❤️

  • @MNEHA_52JJ
    @MNEHA_52JJ4 ай бұрын

    Food combination ekak try krmuda 🤭

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Ammo 😁😂 karamuko krmuko kiyanwa nam ekath

  • @MNEHA_52JJ

    @MNEHA_52JJ

    4 ай бұрын

    @@mydiary8283 akkawa eda ara kadedi hambunata mt kynna bari una video blnw ewa lassnai kyl ane 🥺 Sory hode

  • @ishukavi8507
    @ishukavi85074 ай бұрын

    රෝස පාටින් ඔනි ඉලග පාර 😁🥰

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake51684 ай бұрын

    👍👍👍👍👍

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    🤎🤎

  • @user-hu6ef6qt5v
    @user-hu6ef6qt5v4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    🤎🤎😍

  • @hirunideshani9921
    @hirunideshani99214 ай бұрын

    ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    😍😍

  • @madushanisuru4915
    @madushanisuru49154 ай бұрын

    Kerat lis ai gaththe celenj akata. Ava vana pataine

  • @nishagiama1187
    @nishagiama11874 ай бұрын

    red or pink

  • @Piumiridmika
    @Piumiridmika4 ай бұрын

    Ilaga para red color aken genna mama medirigiriyen

  • @asafernando6290
    @asafernando62904 ай бұрын

    කළු පාට ඕනේ. 🤔

  • @saviniimasha2583
    @saviniimasha25834 ай бұрын

    කොත්තු එක නම් රස පාටයි අනේ 😘❤️ ගෑස්ට්‍ර්ක් තීන අසරණ මං 😭😔

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Hapoi 🥺🤎

  • @Rashani_nav

    @Rashani_nav

    4 ай бұрын

    අනේ මාත් කොත්තු ලවර් කෙනෙක් හැබැයි මටත් ග්‍රෑස්ට්‍රික්..නොකා ඉන්නෙ නම් නැහැ 😂

  • @ridmapeshala3533

    @ridmapeshala3533

    4 ай бұрын

    😢

  • @suduboole2904

    @suduboole2904

    4 ай бұрын

    Matath thiyeno.man nam onima kamak kano

  • @sajinibimsara7137
    @sajinibimsara71374 ай бұрын

    අක්කා & අයිය ❤️

  • @user-om1et1yk4g
    @user-om1et1yk4g4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashinishalika9016
    @hashinishalika90164 ай бұрын

    අනේ අහිංසක challenge එකක්..ආදරෙයි...සතුටින් ඉන්න..♥️🍃

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ආදරෙයි 🤎🤎😘 පරිස්සමෙන් ඉන්න

Келесі