පූජයි දිනක්ෂියි කාපු කෑම - Food Challenge With Dinakshi & Pooja | Starfriends

Ойын-сауық

Starfriends Sri Lanka's #1 Celebrity Portal. The driving digital intimacy in Sri Lanka's celebrity space!
More Info : www.starfriends.lk
Like us : starfriends.lk

Пікірлер: 1 300

  • @C424c424
    @C424c4244 жыл бұрын

    පූජා නිසාම විතරක් video එක බලපු කට්ටිය කෝ බලන්න..

  • @tharuweerasinghe2027

    @tharuweerasinghe2027

    4 жыл бұрын

    මමත් පූජා නිසා බැලුවේ

  • @lashifernando9544

    @lashifernando9544

    4 жыл бұрын

    💪💪💪💪

  • @kumududad7859

    @kumududad7859

    4 жыл бұрын

    Math

  • @thishankaadilini309

    @thishankaadilini309

    4 жыл бұрын

    Math inno

  • @yatharthakuladira2883

    @yatharthakuladira2883

    4 жыл бұрын

    Aaya Namath😘😘😘

  • @nuvithanage5002
    @nuvithanage50024 жыл бұрын

    පූජා අක්කිට කැමති අය like දාගෙනම යමු .දෙන්නටම ගොඩාක් ආදරෙයි 😘😘😘

  • @sam12346

    @sam12346

    4 жыл бұрын

    පුජට විතරයි 👍

  • @wihagiamaya1208

    @wihagiamaya1208

    4 жыл бұрын

    Pooja ta witharai anith holmanata kawda kamathi

  • @sanduni2045

    @sanduni2045

    4 жыл бұрын

    Puja only

  • @danumadawala2154

    @danumadawala2154

    4 жыл бұрын

    Only...puja

  • @wasriyani805

    @wasriyani805

    4 жыл бұрын

    පූජා විතරයි ❤😘

  • @nilukaniluka5103
    @nilukaniluka51034 жыл бұрын

    පූජා අක්කා සි0හල කතා කරන විදිය නම් හරිම ලස්සනයි .ගිරවියක් වගේ හරිම ශෝක්.ආදරයයි පූජා අක්කෙ .

  • @rgaya70

    @rgaya70

    2 жыл бұрын

    එයා ගිරා පැටික්කියක්

  • @HansaniMadhuwanthi-l5e

    @HansaniMadhuwanthi-l5e

    8 күн бұрын

    එයා සිංහල කතා කරද්දි අනිත් එක්කෙනා ඉංග්‍රීසි කතා කරනවා😂

  • @ashankagimhan6074
    @ashankagimhan60744 жыл бұрын

    පුජාව බලන්න අපු අය ලයික් එකක් දගෙන යන්න

  • @sweethome7551

    @sweethome7551

    2 жыл бұрын

    Two step french toast🥪🍞👩‍🍳 methode ක්‍රම දෙකකට පහසුවෙන් ලෙහෙසියෙන්ම උදේ අාහාරය සකසා ගමු.. තවද නැවුම් වු රෙසිපි සදහා අදම නරඹන්න..👩‍🍳👇kzread.info/dash/bejne/pnuNpdidYpXddpM.html

  • @singhaderana6861
    @singhaderana68614 жыл бұрын

    දේශීය විදේශීය වෙලා ..විදේශීය දේශීය වෙලා ..හරිම සුන්දරයි ඔබ පූජා

  • @theviya6806
    @theviya68064 жыл бұрын

    පූජා නිහතමානී චරිතයක් .මන් හරි කැමතී

  • @welcometoournest3954

    @welcometoournest3954

    4 жыл бұрын

    Arachchi kzread.info/dash/bejne/inaFyZuvj6WenKQ.html

  • @gayannishantha4514

    @gayannishantha4514

    4 жыл бұрын

    Pooja oya godak nihatha mani kenek dinakshi pada show

  • @nuwanthiakka5533

    @nuwanthiakka5533

    4 жыл бұрын

    Man oyata kamathi godak

  • @user-sn7dm8sd7o
    @user-sn7dm8sd7o3 жыл бұрын

    පූජා අක්කව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ බලාගෙනම ඉන්න හිතෙනවා ආදරෙයි ගොඩාක් 🥰

  • @rasikadamayanthi826

    @rasikadamayanthi826

    2 жыл бұрын

    ow matath eekama hithuna kawadawath wayasata yanna epa oya lassana hamadama thiya ganna GB

  • @lashifernando9544
    @lashifernando95444 жыл бұрын

    සිංහල නොදන්න පූජා අක්කි ලස්සනට සිංහල කතා කරනවා,කතා කරන්න උත්සහ කරනවා.අනිත් කෙනාට හොදට සිංහල පුලුවන් කම තියෙද්දි පොශ් වෙන්න දගලනවා.පූජා අක්කී...ආදරෙයි ගොඩා....ක්ක්ක්ක්😍😍😘😍😘😘😍😍නිලියන් අතරේ ලාංකික බව ආඩම්බරෙන් සලකන නිලියක් දැක්කනම් ඒ පූජා අක්කි විතරමයි😍😍😘😍😘😘❤️😘😘😘😊😘😊😘😍😘😘😍😊😘😍😘😘

  • @chandrakirthi9020
    @chandrakirthi90203 жыл бұрын

    ඇයි දිනක්ශිට සිංහල කතා කරන්න බැරිද.🥴😂..මල විකාර පූජා අක්කි ලස්සනයි කතා කරනවා ඊට ලස්සනයි ..පූජා අක්කි හිටපු නිසා තමයි බැලුවේ..🥰🥰❤️

  • @achiniliyanage3041
    @achiniliyanage30413 жыл бұрын

    මම මුකුත් කියන්නේ නෑ . පූජා අක්කිගේ set එක කෝ......😍

  • @ashagunarathne4920

    @ashagunarathne4920

    2 жыл бұрын

    Me inne🙌🙌

  • @shenalirathnayaka4208
    @shenalirathnayaka42084 жыл бұрын

    පූජා අක්කී...ඔයා නම් හරිම cute ❤️ අනිත් කෙනා ගැන කතා නොකර ඉමු 😂

  • @shanikatv6122

    @shanikatv6122

    4 жыл бұрын

    What is the meaning cute.

  • @shaniperera1877

    @shaniperera1877

    4 жыл бұрын

    Hapoooooooooo පිස්සු kolamak

  • @kalanimaheshika4740

    @kalanimaheshika4740

    4 жыл бұрын

    Ekanm aththa

  • @TWphotography267

    @TWphotography267

    3 жыл бұрын

    Hm anith unge boru show

  • @rasikadamayanthi826

    @rasikadamayanthi826

    2 жыл бұрын

    yes

  • @feeexcc5178
    @feeexcc51784 жыл бұрын

    පූජා වගේ කෙනෙක් ලග දිනක්ශි ගොනාගේ ගොං කම ඉස්මතු වෙලා පෙනවා හොදට.පූජා ආදරෙයි ඔයාට අපි හැමදාම .ඔයාට තෙරුවන් සරනයි .

  • @wasriyani805

    @wasriyani805

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @shaniperera1877

    @shaniperera1877

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nipunishashikala8227

    @nipunishashikala8227

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sanduniaadi3848

    @sanduniaadi3848

    4 жыл бұрын

    කියලා වැඩක් නෑ 😂

  • @pavanilakshiks3769

    @pavanilakshiks3769

    4 жыл бұрын

    Aniwa😂🤣😂🤣😂🤣

  • @nandanananadana265
    @nandanananadana2654 жыл бұрын

    පුඡා අක්කි හින්දා බැලුවා නැත්තන් අරයා මට පේන්න බැ

  • @nirmalakumarikumari4018
    @nirmalakumarikumari40184 жыл бұрын

    පුජා අක්කිගේ කච කච ගාන කියවිල්ලටමයි මම කෑමති ලවි යු

  • @meerahansi5635
    @meerahansi56354 жыл бұрын

    දිනක්ශි english කතා කරනවා පූජා සින්හල කතා කරනවා

  • @kaushalyadewindi3942

    @kaushalyadewindi3942

    4 жыл бұрын

    Athama thama

  • @hashimudalige4975

    @hashimudalige4975

    4 жыл бұрын

    😂😂😂😂😂

  • @wasriyani805

    @wasriyani805

    4 жыл бұрын

    කොහොමද වෙනස😂😂😂😂😂😂

  • @thanyafereira5455

    @thanyafereira5455

    4 жыл бұрын

    E unata dinakshita wada poojata English puluwan dina you still stammering.

  • @chapakumudumali7644

    @chapakumudumali7644

    4 жыл бұрын

    meera hansi 🤣🤣🤣🤣🤣

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana30052 жыл бұрын

    පූජා Tamil කතා කරපු විදිහ ලස්සනයි 😘😍💓

  • @erangikadilhani4862
    @erangikadilhani48623 жыл бұрын

    මාරම නිහතමානි චරිතයක් පූජා අක්කි ආදරෙයි ගොඩක් ඔයාට ❤️❤️❤️

  • @hettiarachichandrika1244
    @hettiarachichandrika124411 ай бұрын

    කොතන ජීවත් වූවත් තම උපන්බිම අමතක නොකරන පූජා ❤️❤️

  • @rusanditharumila1780
    @rusanditharumila17804 жыл бұрын

    Pooja akki thamai best

  • @deepisworld
    @deepisworld4 жыл бұрын

    ඔයාගෙ නිහතමානී මනුස්සකමට ආදරෙයි පූජා 😘😘😘 අනික් නිලිය වෙන ලෝකෙක වෙන්ටෑ මයෙ හිතේ😏😏

  • @dilhanikumari3954

    @dilhanikumari3954

    4 жыл бұрын

    😂

  • @ashokshammi3232

    @ashokshammi3232

    2 жыл бұрын

    Sobana magula Paul aulkarana

  • @ayeshachathuni8510
    @ayeshachathuni85104 жыл бұрын

    පූජා වැරදි වැරදි ලස්සනට සිංහල කතා කරනවා ,dinakshi බොරුවට posh වෙන්න හදනවා

  • @KAUSHI.999

    @KAUSHI.999

    4 жыл бұрын

    Posh නෙවෙයි ගොන් කම

  • @marydominic279

    @marydominic279

    4 жыл бұрын

    Pooja weradi weradi sinhala Katha karanawa. dinakshi weradi weradi English Katha karanawa....

  • @udayanganisanjula7387

    @udayanganisanjula7387

    3 жыл бұрын

    arakita demalat bh hriyt😂😂

  • @ovindirehana8240

    @ovindirehana8240

    2 жыл бұрын

    සහතික ඇත්ත🤭

  • @SSSS-mw3gg

    @SSSS-mw3gg

    2 жыл бұрын

    Eka nam aththa

  • @sanduni2045
    @sanduni20454 жыл бұрын

    පූජා විතරයි ... only pooja 😘😘😍😍 අර මල විකාරෙ නම් ගනන් වත් ගන් නෑ..අදාලම නෑ..

  • @pavanilakshiks3769

    @pavanilakshiks3769

    4 жыл бұрын

    Aniwa🤣😂🤣😂🤣

  • @madhushapriyadarshani9741

    @madhushapriyadarshani9741

    2 жыл бұрын

    Ehema kiyannam epa.ape rate Aya age karanna.eyala oyalata weraddak karala nene.baninnepa katawath.

  • @studywithhiru291

    @studywithhiru291

    2 жыл бұрын

    Aniwa akke

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    2 жыл бұрын

    @@madhushapriyadarshani9741 Pooja is also a Srilankan

  • @nethuki.7316
    @nethuki.73163 жыл бұрын

    පූජා අක්කී ටිකක් ඉෂී අම්මා වගේ....අනේ ආදරේ හිතෙනවානේ....😍😍🤗

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage89693 жыл бұрын

    රෝස malakui nilamessekui වගේ... පුජා ඔයා සුපිරි... ගොඩක් ආසයි.. ගොඩක් ආදරෙයි... ඔයා නිසා vedeo එක බැලුවේ... අනිත් කෙනා නම් පේන්න බැ... දක්ෂතාවය.. ලස්සන,,, නිහතමානී කම අතින් ඔය දෙන්න අහසයි පොළවය් වගේ...

  • @nawarathnaekanayaka1341
    @nawarathnaekanayaka13413 жыл бұрын

    පුජා අක්කි ලස්සනයි 😍😍😍හරිම හොද නිහතමානී චරිතයක්..❤❤❤

  • @manjuchandimal4523
    @manjuchandimal45234 жыл бұрын

    බලපං පූජක තියෙන සරල කම මේ ලංකාව බැල්ලියො නිකන් බොරුවට ලොකු කම පෙන්නනවා ඒකයි ලංකාවේ අය මුන්ව ගණන් ගන්නේ නැත්තෙ අපි ඒකයි පූජාට ආදරේ

  • @manoridharshika9726

    @manoridharshika9726

    3 жыл бұрын

    1i

  • @mohamedabdelrahemsuolimane5433
    @mohamedabdelrahemsuolimane54334 жыл бұрын

    මේ ගැහැනු ලමයා දෙමළ ජාතිකයේ උනාත් හොදට සිංහල කතා කරනවා. ඒත් අනිත් එකේනා හරි යට සිංහල කතා කරන්න බැහැ සිංහල කමටත් ලැජ්ජායි

  • @asalevijeshinhadilshan7972

    @asalevijeshinhadilshan7972

    4 жыл бұрын

    Puluwan munge sobene denkshige

  • @kalanimaheshika4740

    @kalanimaheshika4740

    4 жыл бұрын

    Puja akkita hemadamath adarei

  • @kavindhaya33

    @kavindhaya33

    3 жыл бұрын

    Eka nam hrii පූජා අක්කි හරිම නිහතමානි 💝💝

  • @sumithnandana2684

    @sumithnandana2684

    2 жыл бұрын

    Pooja akki Tamil newe sinhala

  • @thamaragiranage9321
    @thamaragiranage93213 жыл бұрын

    පූජා ඉංග්‍රීසියෙන් කතා කරාට කමක් නෑ .අරක නේ පොෂ් වෙලා තියෙන්නේ

  • @gamingwithmvp1578

    @gamingwithmvp1578

    2 жыл бұрын

    Mala kolan dinakshige.hithe hari lakui kiyala.ara umalige laginwath thiyanna puluwanda mekiwa.sarangata wena gani hitiyema nathda danne ne me rate .me wage unwa ganne.😱

  • @shaniperera1877
    @shaniperera18774 жыл бұрын

    පූජා විතරයි ලස්සන ,පූජා 😘 ගෙ ගතිගුණ ඉතාමත් ඉහළයි ,,, අර පිස්සු dinakshi මහා විකාර කාරියක් ,, hapoooooooooo වෙන නැත්නම් ,,,,,

  • @jajgjysnths1200
    @jajgjysnths12003 жыл бұрын

    පූජා අක්කි ඔයානම් ශෝයි ❤️ආදරෙයි හැමදාමත් 😍❣️

  • @malkasenanayaka3132
    @malkasenanayaka31324 жыл бұрын

    ප්ලීස් දිනාක්ශි ඔයා බොරු පඩ ශෝ දාන්න එපා ලැජ්ජයි

  • @fzrzanzacky8417

    @fzrzanzacky8417

    4 жыл бұрын

    Ekita English danne nane akke

  • @ej4458

    @ej4458

    4 жыл бұрын

    Amoo malkatath tharaha gihila kiyanne dinakshi ana gatha thamai.

  • @induragarevipassi2057

    @induragarevipassi2057

    3 жыл бұрын

    ,dennama ekai p..akune

  • @kamalweerawarna4014

    @kamalweerawarna4014

    3 жыл бұрын

    පල ඉරිසියා කලු

  • @dilmimadhubashi8475
    @dilmimadhubashi84752 жыл бұрын

    දිනක්ශිව නම් ගනන් ගන්නෙ නෑ පූජා අක්කිට ආදරෙයි🥺🥺❤

  • @danumadawala2154
    @danumadawala21544 жыл бұрын

    යකෝ ...පූජා හොඳට සිංහල කතා කරනවා මේ ගොඩ සුද්දිට සිංහල බෑනේ

  • @nadeerasupun7009

    @nadeerasupun7009

    4 жыл бұрын

    Kiala wadak naa...inne Lankawe..habai England walin awith wagee...anee mehemath holman

  • @saduniaththanayeka420

    @saduniaththanayeka420

    4 жыл бұрын

    Ekane

  • @pubudurohini291

    @pubudurohini291

    4 жыл бұрын

    Dinaksige hari oluwane

  • @asalevijeshinhadilshan7972

    @asalevijeshinhadilshan7972

    4 жыл бұрын

    Kiyaala wedak ne sobene wesige

  • @saduniaththanayeka420

    @saduniaththanayeka420

    4 жыл бұрын

    .😂😂😂😂lankawe newei wage ne sinhala danne nha wage

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi56474 жыл бұрын

    මොකද බං ඩිනක්ශිට සිංහල බැරි ද..😂🔫 පූජාගෙ බොරු සෝබන නැ..

  • @biulamicheal1592

    @biulamicheal1592

    4 жыл бұрын

    I love pooja akki

  • @wasriyani805

    @wasriyani805

    4 жыл бұрын

    මල හොන්තුවක් මේ ඩිනාංශි😡😡😡

  • @aptspts7558

    @aptspts7558

    4 жыл бұрын

    දිනස්සිගේ පුක කොහොමත් ලොකුනේ

  • @nsweety6265

    @nsweety6265

    4 жыл бұрын

    h n දිනක්ශි දකිද්දි හිනාත් යනවා ගොන් කම බේරෙනවා... අනික දාන මෝඩ ශෝ එක🔨 😂 පූජා අක්කි ලස්සනයි නිහතමානි ...අරකිනම් පුස්සු බොරු මගුලක්

  • @ej4458

    @ej4458

    4 жыл бұрын

    @@aptspts7558 na bn, eki kotak ne.

  • @neiliy8781
    @neiliy87814 жыл бұрын

    අරකිට සිංහල බැයිද😂😂😂 පූජා අක්කි හොදට කතා කරනවා සිංහල

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi70084 жыл бұрын

    ලස්සනට පූජා සිංහල කතා කරනවා දිනක්ශී රගනවා

  • @welcometoournest3954

    @welcometoournest3954

    4 жыл бұрын

    Nadee kzread.info/dash/bejne/inaFyZuvj6WenKQ.html

  • @asalevijeshinhadilshan7972

    @asalevijeshinhadilshan7972

    4 жыл бұрын

    Keri wesi denkshi

  • @gayahirudias9458
    @gayahirudias94584 жыл бұрын

    Pooja is best best best.....😘😘😘😘😘

  • @welcometoournest3954

    @welcometoournest3954

    4 жыл бұрын

    Hiru Dias kzread.info/dash/bejne/inaFyZuvj6WenKQ.html

  • @madhushanibandara6197

    @madhushanibandara6197

    2 жыл бұрын

    දිනක්ශි මල හොල්මන පඩ ශෝ..පූජා අක්කට ❤

  • @ishifernando8743
    @ishifernando87434 жыл бұрын

    පූජා හින්දා බැලුවේ😂 දිනක්ශිගේ බොරු පොශ් සිංහල බෑ😂😂

  • @NS-qq4vk
    @NS-qq4vk4 жыл бұрын

    දිනක්ෂි ඔයාගේ ෂෝ එකට වඩා පුජා හරීම නිහතමානී ..ආයුබෝවන් පූජා ❤️

  • @Don-px1fe
    @Don-px1fe4 жыл бұрын

    ඉන්දියාවේ වගේම හොලිවුඩ් වල ඉන්න බහුතරයක් නිලියෝ රඟපාන්නේ නැති වෙලාවට හැසිරෙන්නේ මෙතන පූජා හැසිරෙනවා වගේ නිහතමානීවයි , ඒකට අපේ එකීලා 😂

  • @mariyamihiri165

    @mariyamihiri165

    4 жыл бұрын

    Hema welawema raganawa... 🤣

  • @annwatson4995

    @annwatson4995

    3 жыл бұрын

    Rangapannath ba hasirennath ba😂😂

  • @nishu9413

    @nishu9413

    2 жыл бұрын

    හීනෙනුත් රඟපානවා ඇති😂😂😂

  • @wimalpathirana131

    @wimalpathirana131

    2 жыл бұрын

    අනේ පිස්සු ද බන් ඉන්දියාවේ ඉන්න එවුන් ගැන කියන්න එපා.ඔවුන්ත් මෙලෝරහක් නෑ.සුශාන් සින් ට වෙච්ච සීන් එක හරියට ද්න්නවන්ම් ඔය ඉන්දියාවේ ඉන්න නිලින්ගෙන් බහුතරයක් උබලට අප්පිරිය වෙය් 🤮🤮🤮 පූජා හින්දා බැලුවේ❣️❣️

  • @lalithaweerasighe8609

    @lalithaweerasighe8609

    2 жыл бұрын

    සහතික ඇත්ත .

  • @nadeeraperera6269
    @nadeeraperera62694 жыл бұрын

    පූජා නම් මම කැමතිම නිලිය හරිම නිහතමානී දිනක්ෂි නම් මට නම් පේන්නම බැරි නිලියක් තමයි පූජායි සචිනියි හිටියා නම් හොඳයි පූජා හිටිය නිසයි බැලුවෙත්

  • @nadeeraperera6269

    @nadeeraperera6269

    3 жыл бұрын

    @@panagodaupeka7426 😂😂😂ඇයි රිදුනද

  • @nadeeraperera6269

    @nadeeraperera6269

    3 жыл бұрын

    @@panagodaupeka7426 හොඳට බලන්න කාටද වැරදිලා තියෙන්නෙ කියලා

  • @nadeeraperera6269

    @nadeeraperera6269

    3 жыл бұрын

    @@panagodaupeka7426 උඹ කියනකන් හිටියේ

  • @jeewanthisandareka8430
    @jeewanthisandareka84302 жыл бұрын

    දිනක්ශි පුලුවන් කියලා පෙන්නන්න ගිහින් ගොං වෙනවා පුජා අක්කි ඔයානාන් මාරැ...... පුජා අක්කිට ආදරේ අය like 👍 ♥ ඒකාක් දාන්න හැමොටම ආදරෙයි. 😘🥰

  • @ishahendrick8030
    @ishahendrick80304 жыл бұрын

    පූජා 🌹 api godariyak adarei.. අපේ නව පරපුරේ 'Nili Rajina' 😍

  • @madumadu7353
    @madumadu73534 жыл бұрын

    පූජා අක්කියෝ.......ආදරෙයි...... දිනක්ශිට බැරි සින්හල ඔයා හොදට කියනව 😘😘😘

  • @sumithnandana2684
    @sumithnandana2684 Жыл бұрын

    මටනම් දැනට ලංකාවේ ඉන්න සුපිරිම නිළිය පූජා අක්කි කාගෙත් ඉතාමත් ගව්රවයට පත් වෙන ඇය ඉතාමත් රූමත් නිලියක්‌ පූජා අක්කි ♥️❤️❤️❤️

  • @binkshiapsara8499
    @binkshiapsara84994 жыл бұрын

    පූජා අක්කා එක්ක බලද්දි අරකී මොකෙද්ද 🤣🤣🤣

  • @welcometoournest3954

    @welcometoournest3954

    4 жыл бұрын

    Binkshi kzread.info/dash/bejne/inaFyZuvj6WenKQ.html

  • @piyumigunasekara8158

    @piyumigunasekara8158

    4 жыл бұрын

    Pooja nisa beluwa. Araya nam man asama nati actress kenek.

  • @manjulakumari9372

    @manjulakumari9372

    4 жыл бұрын

    Eki.gon.baduwaj

  • @sathiniskitchen1571

    @sathiniskitchen1571

    3 жыл бұрын

    Anna hari

  • @pramurashmini5296
    @pramurashmini52962 жыл бұрын

    වෙන රටක ඉදන් ඇවිල්ලත් මේ රටේ භාෂාවට ගරු කරන පූජා වගේ නිලියකට ගොඩක් ආදරෙයි ...... අනිත් අය ගැන 🤐

  • @nikiniwathsala326
    @nikiniwathsala3264 жыл бұрын

    පුජා අක්කි ට න්ම් සිංංහල අමාරුයි ...ඒත් දිනුක්ශි මල විකාර

  • @welcometoournest3954

    @welcometoournest3954

    4 жыл бұрын

    Nikini kzread.info/dash/bejne/inaFyZuvj6WenKQ.html

  • @pavanilakshiks3769

    @pavanilakshiks3769

    4 жыл бұрын

    Ow😏 add eka danawa dinakshi.

  • @tharuvije30
    @tharuvije303 жыл бұрын

    දිනක්ශිගෙ ලොකු කම වැඩි 🤣🤣🤣.පුජා හරි අහිංසකyi

  • @ayeshashashi4236
    @ayeshashashi42364 жыл бұрын

    පූජා ඉන්න නිසා යකූ බැලුවේ...ආදරෙයි පූජා ...😀😘🌷

  • @shaniperera1877
    @shaniperera18774 жыл бұрын

    Dinakshi ,,,,මෙ comments ටික කියවලා වත් හැදෙන ,,,මල සමයම ඔයා ,, ලංකාවේ කවුරුත් ඔයාට කැමති නැහැ ,,,hikzz 😂😂😂

  • @asalevijeshinhadilshan7972

    @asalevijeshinhadilshan7972

    4 жыл бұрын

    Shik penne be matath

  • @arunikaanjali7800

    @arunikaanjali7800

    4 жыл бұрын

    Matath poddakwth penda ba ane a ganiwa dinakshi ta kurut kamathi na ane 😂😂

  • @sanduniaadi3848

    @sanduniaadi3848

    4 жыл бұрын

    ඇත්තම කතාව😂

  • @isankamadushani6582

    @isankamadushani6582

    4 жыл бұрын

    Kemthi ne

  • @kavindiumasha8470

    @kavindiumasha8470

    3 жыл бұрын

    Eka atta oyawa katwt penna baaa

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha4 жыл бұрын

    මටනම් මේ දිනක්ෂි පෙන්නන්න බෑ එයා ඉන්න වීඩියෝ එකක් වත් බලන්න හිතෙන්නෙ නැ පූජා අක්කී ඉන්න නිසා බලන්නෙ

  • @vasanadanuska2435

    @vasanadanuska2435

    4 жыл бұрын

    Appppo dinashiki pisssu magul puja nma patta

  • @pavanilakshiks3769

    @pavanilakshiks3769

    4 жыл бұрын

    Math😘😍❤️

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i4 жыл бұрын

    නොදකින් . මේ ගොන් බඩුව බොරුවට posh වෙන්න හදනවා. පූජා ලස්සනට සින්හල කතා කරනවා .

  • @pavanilakshiks3769

    @pavanilakshiks3769

    4 жыл бұрын

    Aniwa🤣😂😂🤣😂

  • @sudharmajayathilaka4779

    @sudharmajayathilaka4779

    2 жыл бұрын

    Deyak public daddi poddak polite wenna

  • @user-md4vf1bl1i

    @user-md4vf1bl1i

    2 жыл бұрын

    @@sudharmajayathilaka4779 පෙනෙනෙ ඇත්ත කිවේ. ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නැහැ .

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    පුජා නියමයි බොරැ සෝබන නැහැ

  • @welcometoournest3954

    @welcometoournest3954

    4 жыл бұрын

    Kumari kzread.info/dash/bejne/inaFyZuvj6WenKQ.html

  • @tharushitharushi7385
    @tharushitharushi73852 жыл бұрын

    පූජා අක්කිට ආදරෙයි ❤️ අනිත් සුනක දේනුව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්🐶

  • @youtudechanal8477
    @youtudechanal84772 жыл бұрын

    පූජා අක්කිට ගොඩක් ආදරෙයි ♥️♥️♥️ හරිම නිහතමානී සරල චරිතයක් 💙💙💙 හැමදාමත් ආදරෙයි 😘😘😘

  • @sathiya1674
    @sathiya16744 жыл бұрын

    සිංහල. බැ කිව්වම හරි පොෂ් නෙමේ බන් හරි ගොං 🐂

  • @nishamcolombo1947

    @nishamcolombo1947

    4 жыл бұрын

    Sathish Siranjan 💯💯💯💯😂😂😂

  • @lashifernando9544

    @lashifernando9544

    4 жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @asankasadamali4246

    @asankasadamali4246

    4 жыл бұрын

    @@nishamcolombo1947 tgggggh

  • @user-re9tz4ew5r

    @user-re9tz4ew5r

    3 жыл бұрын

    ANIWAA

  • @rupabandara9958
    @rupabandara99584 жыл бұрын

    මම ගොඩාක් ආදරේ නිලියක් පුජා උමාශන්කර් කියන්නේ

  • @sosololo6589
    @sosololo65894 жыл бұрын

    When you can speak Sinhala so good don’t know why she struggling with English Dinakshie 😂 love you pooja akki ur so natural 🥰

  • @duleekamadhubhashini2629
    @duleekamadhubhashini26294 жыл бұрын

    පූජා අක්කිට ගොඩක් ආසයි...❤️❤️❤️❤️

  • @shanishanishani3637
    @shanishanishani36374 жыл бұрын

    පුජා ඉන්න නිසා බැලුවා අර වෙසිගෙ සොබන නොදකින් ආදරෙයි පුජා පන

  • @panagodaupeka7426

    @panagodaupeka7426

    3 жыл бұрын

    නැහැදිච්චකම පෙන්නන්න එපා.ඔය comment එක උඹ දැම්මේ public . ලැජ්ජාවක් නැද්ද?

  • @SureshKumar-bu4pd

    @SureshKumar-bu4pd

    3 жыл бұрын

    @@panagodaupeka7426 matanam eke waraddak penne naha, sinhala Rate ipadile suddange basawen pada show dana me gon baduwa dinakshita meeta wada sudda sinhalen kiyanna lajja wenna one naha, lajja wenna one uda comment eka dapu kena neweyi, ara moda dinakshi and eyata kade yana thaminuyi

  • @sudharmajayathilaka4779

    @sudharmajayathilaka4779

    2 жыл бұрын

    @@SureshKumar-bu4pd posh newei.deyak kiyaddi karaddi minissu issaraha poddak polite wenna ona 😊

  • @dilmikadilrukshi8305

    @dilmikadilrukshi8305

    2 жыл бұрын

    @@SureshKumar-bu4pd eka ethththa

  • @dushyanharshana3379
    @dushyanharshana33794 жыл бұрын

    දිනක්ශිට සිංහල අමතක වෙලද කොහෙද මටනම් ඔය සෝබන අක්කයි නංගිලා දෙන්නයි පේන්න බෑ. පූජා නිසයි විඩියෝ එක බැලුවෙ.

  • @Simplelearn592

    @Simplelearn592

    3 жыл бұрын

    Sira

  • @mishtihansi9341

    @mishtihansi9341

    3 жыл бұрын

    Jarawal 2dinakshi &shanudri

  • @nethuishani7077
    @nethuishani70773 жыл бұрын

    පූජා හින්දා බැලුවෙ ආදරෙයි පූජා 😘😘😘😘😘😘😘

  • @asiionesha6888
    @asiionesha68882 жыл бұрын

    රැගුවට වැඩක් නැ දිනක්ශි 💔 පූජා ලග ඔයා පදිරි ... 😅

  • @desikadissanayake2710

    @desikadissanayake2710

    Жыл бұрын

    Moda harak puja mokada dinakshi ugath ...Nice familly ...puja demali no husband too

  • @musiccafe9393
    @musiccafe93933 жыл бұрын

    පූජා හින්ද වීඩියෝ එක බලපු අය කෝ මේ අවුරුද්දෙත්

  • @sltubeofficial8672
    @sltubeofficial86724 жыл бұрын

    පූජා නිසා බැලුව.. අර මලහෝන්තුව ඊයා.. 🤢🤢🤢🤢

  • @kusumkusum9443
    @kusumkusum94434 жыл бұрын

    පූජා අම්මෝහ් නියමයී අනේ 💗💕💜️❤️

  • @rustickitchen389
    @rustickitchen3894 жыл бұрын

    Pooja is one of the most humble and down to earth person I have ever seen .

  • @santhalalperera1811
    @santhalalperera18113 жыл бұрын

    පූජා නම් හරිම නිහතමානී නිලියක්...😊😊😊

  • @diyapapa6263

    @diyapapa6263

    2 жыл бұрын

    Dennama lassanai

  • @buddhimasepali4930
    @buddhimasepali49303 жыл бұрын

    පූජා සිංහලෙන් කතා කරනවා ඩිනක්ශි ඉංග්‍රිසියෙන් කතා කරනව. ඩිනක්ශිගෙ ගොං කම ප්‍රදර්ශනය වෙනව ඉතින්. ❤පූජාට ආදරෙයි හැමදාම. ❤

  • @kumuduniranjala1381
    @kumuduniranjala13814 жыл бұрын

    දිනක්ශි ගෙ බොරු ඉවරයි කාගෙවත් කසාද බැඳපු මිනිහෙක් අල්ලාගෙන

  • @roshinishamila9423

    @roshinishamila9423

    4 жыл бұрын

    Ekkane

  • @thilokaperera6279

    @thilokaperera6279

    4 жыл бұрын

    එකනෙ

  • @m.geetharasangi955

    @m.geetharasangi955

    4 жыл бұрын

    Eka aththa bn

  • @osadibimaya3900

    @osadibimaya3900

    4 жыл бұрын

    Eka nam aththa..mata nam penna be

  • @sandpama9021

    @sandpama9021

    3 жыл бұрын

    Ekanam aththa thama. dinakshi mala honthuwak

  • @harshiperera8337
    @harshiperera83374 жыл бұрын

    Pooja shooooiiii...... Dinakshie is too much....

  • @thamarapriyadarshani9000

    @thamarapriyadarshani9000

    4 жыл бұрын

    Yh

  • @princyprincy2296
    @princyprincy22964 жыл бұрын

    මේ දිනක්ශිට හොදට සිංහල කතා කරන්න පුලුවන් වෙලත් බොරු සොබ්බෙ දානවා මෙත ඒත් පූජා අක්කි I love you ...❤️❤️❤️

  • @amilamatala6138
    @amilamatala61383 жыл бұрын

    පූජා akki දැක්කාත් ඇති දිනක්ශිගෙනම් ගොන් පට් විතරයි .දිනක්ශි පුජා අක්කිව අනුකරණය කරන ගිහින් චාටර් වෙනව

  • @Art-ew2rc
    @Art-ew2rc3 жыл бұрын

    පූජා වැරදි දැරදි කතා කරන්නෙ සිංහලෙන්... 😍😎 වෙනස.. ඒකයි රට වෙලත් ආදරේ..

  • @mkpathirathne7901
    @mkpathirathne79014 жыл бұрын

    Our actress have lots to learn form pooja

  • @gamingwithmvp1578

    @gamingwithmvp1578

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤.meka pooja akkita.

  • @gangajayakodi7461
    @gangajayakodi74614 жыл бұрын

    ඊයා දිනක්ශි ඔයා.... පොශ් වෙන්න යනවද..... බලන්න්කෝ පූජාගේ සරලකම...

  • @chathuranganipriyangika5904
    @chathuranganipriyangika59044 жыл бұрын

    Dinakshige boru sobane sinhala ba🤪🤪🤪

  • @akshanethmi2137
    @akshanethmi21372 жыл бұрын

    පූජා අක්කි කියන්නෙම පිස්සුවක් 🥺🥺❤❤❤❤❤ අම්මෝ කොච්චර බැලුවත් එපා වෙන් නෑ , අනේ කවදාහරි ඇත්තටම දකින්න තිබ්බා නම්

  • @ishanihansika1965
    @ishanihansika19653 жыл бұрын

    පූජා පැටලි පැටලි සිOහල කතා කරනවා දිනක්ශි pada show danawa wadiy.

  • @samadhisenu1041
    @samadhisenu10414 жыл бұрын

    Dinakshi mongal "pujaaa "lasssanai harima shok😘😘

  • @najithpanchala7227

    @najithpanchala7227

    4 жыл бұрын

    samadhi senu 😂😂😂

  • @fzrzanzacky8417

    @fzrzanzacky8417

    4 жыл бұрын

    Hiii how are you

  • @travelwithnangimamai5110
    @travelwithnangimamai51103 жыл бұрын

    මලවිකාර සිංහල බෑ පව් ,පුජා ඔයා ට ආදර්‍යි ගොඩ සුද්දීයන්ට වැඩි 😍 පුජා සිංහල කතා කරද්දී ලස්සනයි

  • @malshadiwarnasooriya3732
    @malshadiwarnasooriya37324 жыл бұрын

    මන් කාටවත් බනින්න ආස නැ.... එ උනාට මන් ගොඩක් ආසයි පූජා අක්කිට.... එයාගේ සරල කම තමයි අක්කි ඔයාව ලස්සන කරන්නෙ .....

  • @dumpyvlogs2071

    @dumpyvlogs2071

    4 жыл бұрын

    Oya hari kapati nedda

  • @imashimadushani7913
    @imashimadushani79133 жыл бұрын

    පුජා අක්කා එයාට ආවේනික විදිහට කතා කරනවා ඒත් දිනක්ෂි ලොකුකම් ප්‍රදර්ශනය කරනවා ඒක හොදට තේරෙනවා මේක බලන කෙනෙකුට

  • @sootymooty6436
    @sootymooty64364 жыл бұрын

    අනේ ඉතිං සාරංග මේ හුචක්කුවට අහු උනානේ

  • @ushanmadu4663
    @ushanmadu46634 жыл бұрын

    Mn aasama niliya poojay akamathima niliya dinakshiy. Pooja nisa baluwa

  • @sam12346

    @sam12346

    4 жыл бұрын

    Me to

  • @achiniwijenayake274

    @achiniwijenayake274

    4 жыл бұрын

    Same here

  • @C424c424

    @C424c424

    4 жыл бұрын

    අනේ මමත් එහෙමයි

  • @tharuweerasinghe2027

    @tharuweerasinghe2027

    4 жыл бұрын

    මමත්

  • @jackbroos1937
    @jackbroos19374 жыл бұрын

    We love you a alot puja akke.Video eka baluwe oya inna nisaa mai.you teach a good lesson to all world.humility.happiness,kindness

  • @wijithabandara1643
    @wijithabandara16434 жыл бұрын

    පූජා හොදට සිංහලෙන් කතා කරනවා අර අපෙ රටෙ ඉපදිලා මහා ලොකු නිළියන් කියලා හිතන් ඉන්න මොන්ගලේ ට සිංහල බෑ ඊයා යකෝ

  • @ishanirathnayake3385
    @ishanirathnayake33853 жыл бұрын

    පූජා හරි cute❤

  • @janinavlogs1576
    @janinavlogs15764 жыл бұрын

    I will visit SL dis coming january.. and i will difenitely try ur delicious food... 😍😍😍

  • @hasaradevindi7747
    @hasaradevindi77473 жыл бұрын

    ලංකාවෙ එක්කෙනා ඉංග්‍රීසියෙන් කියෝනව අර පිට රට කෙනා ලස්සනට සිංහලෙන් කතා කරනව😢🤓

  • @rameesramees9715
    @rameesramees97154 жыл бұрын

    පූජා ලස්සනයි හොන්දයි දිනක්ශි වේසී

  • @rishini2057
    @rishini20572 жыл бұрын

    දිනක්ශී posh වෙන්න යනවා කියලා තේරෙනවා හැබැයි 🙂😂💔

  • @udarisandeepni381
    @udarisandeepni3813 жыл бұрын

    මෙ ඩිනක්ශි සාරංගයි සාපයක්.

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_3 жыл бұрын

    මේක චිකන් නෙමේ ලමයෝ මේක කොස් ලමයෝ 😂😂😂

  • @chathuranilmm9041

    @chathuranilmm9041

    2 жыл бұрын

    පූජා අක්කිට love you,අරකිට කැමති නැහැ ,අනුන්ගේ මිනිස්සු අරගෙන raganawa

  • @ashinlakmali4267
    @ashinlakmali42674 жыл бұрын

    Pooja Akke oyata godak adarei asai oyawa kawada hari mata munagehewa kiyala punchi prartanawak tiyenawa. Oya godak hoda awanka nihatamani kenek. Adarei godak. Dinakshige show eka witarai pissu magulak mata Penna be.

  • @sam12346

    @sam12346

    4 жыл бұрын

    මටත්

  • @art9420
    @art94202 жыл бұрын

    පූජා අක්කා හරිම නිහතමානී කරුනාවන්ත චරිතයක් 😊

  • @shenokavi3309
    @shenokavi33094 жыл бұрын

    Puja akki we love youu..

  • @ruvininisansala3740
    @ruvininisansala37404 жыл бұрын

    Love Puja ❤

  • @deepifonseka6432

    @deepifonseka6432

    4 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @sksechi2790
    @sksechi27903 жыл бұрын

    පූජා හරිම නිහතමානී ..😍😍😍

Келесі