chocolate castella cake|පුලුන් වගේ සොෆ්ට් එකට බටර් , බේකින් පවුඩර් , බේකින් සෝඩා නැතිව චොකලට් කේක්

බේකින් පවුඩර් , බේකින් සෝඩා , බටර් නැතිව chocolate castella cake recipe sinhala
පුලුන් වගේ සොෆ්ට් එකට කේක් හදමු
[Ingredients]
5 eggs
60g all purpose flour
20g corn flour
25g cocoa powder (unsweetened)
130g milk
65g oil
1/4 tsp salt
110g sugar
බිත්තර 5
පාන් පිටි 60g
කොන් පිටි 20g
චොකලට් පවුඩර් 20g
කිරි 130g
තෙල් 65g
ලුණු තේ හැදි 1/4
සීනි 110g
100%විස්වාසයෙන් නිවැරැදිම රෙසිපි ඔබ වෙත ගෙන ඒන Healthy Kitchen dinu , යූටියුබ් චැනල් එකේ බබාලට වගේම කාටත්, ගැලපෙන කෑම වර්ග වගේම ඕනම කෙනෙක්ට වරදින්නේ නැතිව හරිම ලේසියෙන් කෑම හදාගන්න විදිය තියෙනවා ,ඉතින් මේ රෙසිපි හදලා පවුලේ අයත් එක්ක ආදරෙන් රසවිදලා ,
ඔබගේ අදහස් යෝජනා අපිත් එක්ක බෙදාගන්න.
❤ Healthy Kitchen dinu youtube චැනලය තවම Subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න,
👇👇👇👇
/ @healthykitchendinu6450
Thank you🙏🙏🙏
#chocolate_castella_cake
#castella_cake_recipe_sinhala
#chocolate_cake_recipe_sinhala
chocolate cake
How to make the world's softest chocolate sponge cake | the perfect castella cake with no cracks ,chocolate castella cake, cake recipe , butter cake recipe , japanese cake recipe , chocolate castella cake recipe sinhala , How to make chocolate castella cake , without butter cake recipe , without baking powder cake recipe ,chocolate sponge cake ,චොකලට් කේක්,chocolate cake without butter

Пікірлер: 54

  • @anuradhadisanayaka452
    @anuradhadisanayaka4522 жыл бұрын

    හරිම රසවත් කේක් එකක්, ඇත්තටම ගොඩක් සොෆ්ට් එකට ආවා, මන් කලින් හැදුවා වෙන රෙසිපි එකකට, ඒක ලේයර් දෙකකට වෙන්වුනා, යට කොටස ගොඩක් හයි වුනා උඩ අමුයි, මේකනම් නියමෙට ආවා, ස්තුතියි

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි හදලා කිව්වාට ❤️

  • @isharamadushani7626
    @isharamadushani76262 жыл бұрын

    ගොඩක් රසවත් මම හැදුවා අක්කා.niyama soft ekata ava.thank you.

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ,හදලා කිව්වාට ❤❤

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma58852 жыл бұрын

    Ane shoke akkiyo me cake eka....man nam adama hadanawa.... lesith ithin hadanna... bohoma sthuthi...❤️❤️😘😘❤️❤️

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම හදන්න, ඔය කේක් එක පුලුන් වගේ සොෆ්ට් ඒ වගේම ගොඩක් රසයි , හදලා මටත් කියන්න , ❤️

  • @hansaniamarasinghe7820
    @hansaniamarasinghe78202 жыл бұрын

    ඒක හදන්න ආස හිතුනා 😋

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    හදලා බලන්න, ගොඩක් රසයි ❤❤

  • @dilshanisadipa5552
    @dilshanisadipa55522 жыл бұрын

    Wow niyamai, man asai mee cake ekata❤

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි , හදලා කියන්නකෝ ❤️❤️❤️

  • @c.msilva5373
    @c.msilva53732 жыл бұрын

    හොද recipe එකක් හදලා.පුලුවන්නම් මට⁣ මේ ගන්න බිත්තර ප්‍රමාණය අඩු කරලා මේ රස සොප්ට් කේක් එක හදන්න කියා දෙන්න. ස්තුති යාලුවො

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ඔයා මේ රෙසිපි එකෙන් බාගයක් කරන්න, ❤❤

  • @dewmiimasha7522
    @dewmiimasha75222 жыл бұрын

    Riban cake hadana hati dananako ❤

  • @roshirox8404
    @roshirox84042 жыл бұрын

    නියමයි අක්කි.මම අදම හදනවා.හරිම ආසා හිතුනා කන්න.😋

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි , හදලා කියන්නකෝ ❤

  • @yenuliprarthana8982
    @yenuliprarthana89822 жыл бұрын

    නියමයි හරිම රසයි අක්කී 😊

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    Godak sthuthi , oya heduwada, oka math asama cake ekak❤

  • @yenuliprarthana8982

    @yenuliprarthana8982

    2 жыл бұрын

    @@healthykitchendinu6450 Ow Akke mama meeka cup cake vidiyata hedhuva soft ekata ava Thank u 🙏😋

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Lassanai recipe eka..asa hithuna...ha ai mata oka passe dawasaka thama hadanna wenne .ekai..ane.. wenadata dapu dawasata hadanawa...hodai aunty

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Rulanwalin hadana pancake recipe ekak dannako.. please ane ikamanatama oni .mage Mallita onelu Saturday kanna

  • @kumarikumari7136
    @kumarikumari71362 жыл бұрын

    ❤❤❤❤

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @kawyaamandi7297
    @kawyaamandi72972 жыл бұрын

    🙏🙏❤️‍🔥

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @Nidarshana3750
    @Nidarshana37502 жыл бұрын

    Ane akkiyo mama meka haduwa lipe habai wathura damme ne raber wage una akkige recipe ekatath hadala balannamko wathura dala

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    මේ විදියට හදලා බලන්න හොදට එනවා.අඩු ගින්දරේ පියනත් රෙදි කැල්ලකින් වහලා විනාඩි 50-60 තියන්න

  • @nohimhimsara9456
    @nohimhimsara94562 жыл бұрын

    Miss milk,oil මිලිලීටස් walin kynna puluwanda

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    Okoma recipe eka issaraha dala thiyenawa dr , milk 130, oil 65

  • @jayanidandeniya8999
    @jayanidandeniya89992 жыл бұрын

    mekedi cake eke layers 2k widiyata enne naddaaa..

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    නෑ, එහෙම වෙන්නේ පාන් පිටි වැඩි උනාම, බිත්තර හොදට බීට් උනේ නැති වුනාම, මේක ලස්සනට එනවා, කිලොඑකක් බර නැති උනාට 1kg ට්‍රේ එක පිරෙන්න කේක් එක පිම්බෙනවා , ලසනයි ඒ වගේම රසයි, උස ටේ එකකට දැන්මොත් මගේ කේක් එකටත් වඩා ලස්සනට ගන්න පුලුවන් ❤️

  • @ruvinidilrukshi8531
    @ruvinidilrukshi85312 жыл бұрын

    Corn piti onamada

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    කෝන් පිටි දාන්න පුලුවන් නම් හොදයි, මේ කේක් එකට ගන්නේ කේක් පිටි , කේක් පිටි නැති අයට තමයි කෝන් පිටි සහ පාන් පිටි එකතු කරන්නේ❤️

  • @shanuli3252
    @shanuli32522 жыл бұрын

    අවන් එකක් නැතුව හදන්න බැරිද

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    පුලුවන් , රයිස් කුකර් එකේ උනු වතුර අගලක් විතර දාලා කේක් දාපු තැටිය ඒකෙන් තියන්න , පියන රෙදි කෑල්ලකින් ඔතලා වහන්න, විනාඩි 35-40 බලන්න, මේක්ට ඕන අඩු උෂ්ණත්වයක් ලිපේ අඩු ගින්දරේ හරි කමක් නෑ, අනිවාර්යයෙන්ම උනුවතුර දාපු වලදක බේක් කරන්න, මේ කේක් එකෙන් බාගයක් හදන්න, මේක හරියටම 1kg ට්‍ර්‍රේ එකක් පිරෙන්න එනවා, ඒ වගේ ලොකු ට්‍රේ එකක් තියන්න පුලුවන් වලදක් තියෙනවා නම් කමක් නෑ, නැත්තම් මේ ප්‍රමාණය බාගයක් අරන් හදන්න

  • @nohimhimsara9456
    @nohimhimsara94562 жыл бұрын

    Milk,oil tables spoon walin kynnako , haki ikmanin

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    Oil tbsp 5, milk 10 tbsp

  • @nohimhimsara9456

    @nohimhimsara9456

    2 жыл бұрын

    Thank you so much dr

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    Hadala kiyanna, oka godak rasai

  • @upuliperera7801
    @upuliperera78012 жыл бұрын

    මේ ප්‍රමාණ වලින් හැදුවහම කේක් එකේ බර කීයක් විතර එනවද?

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    1kg ට්‍රේ එක පිරෙන්නම කේක් එක තියෙනවා , බර නම් 700 වගේ එනවා,

  • @ruvinidilrukshi8531
    @ruvinidilrukshi85312 жыл бұрын

    Biterayak nane

  • @samansaman7834
    @samansaman7834 Жыл бұрын

    මේක දර ලිපේ හදන්න බැරිද

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    Жыл бұрын

    පුලුවන් , අඩුගින්දරේ ඔය විදියටම වතුර එකක් උඩ තියලා හදන්න

  • @hashinivishaka2143
    @hashinivishaka21436 ай бұрын

    Me 1 kg recipe da

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    6 ай бұрын

    Oke baranam echchara nee, eth 1kg tray eka pirennama cake eka pipenawa

  • @lasithalalanka9559
    @lasithalalanka95592 жыл бұрын

    බෙකින් පවුඩර් දාන්නේ නැද්ද

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    නෑ

  • @user-yg2dj5tm9s
    @user-yg2dj5tm9s6 ай бұрын

    මන් හැදුවා හරියට ආවේ නෑ.සුදු මදටිකට කහ මද ටිකක් කලවන් උනා ඩිය😢

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    6 ай бұрын

    Ane ehemada, 🥲

  • @user-ud5ti3fz2s
    @user-ud5ti3fz2s2 жыл бұрын

    අක්කෙ මේ කේක් එක දර ලිපේ හදන්න පුලුවන්ද

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    ලිපේ හදන්න පුලුවන් , අනිවාර්යයෙන්ම උණු වතුර එකක් උඩ ආදාරකයක් තියලා ඒක උඩ කේක් මිශ්‍රණය දාපු ට්‍රේ එක තියලා අඩුගින්දරේ ලිපේ තියෙන වලද පියනකින් වහලා තියන්න , ගින්දරේ අනිවාර්යයෙන්ම අඩු වෙන් තියන්න ❤ ඔයා මුලින්ම මේ කේක් එකෙන් භාගයක් විතර හදලා බලන්න

  • @user-ud5ti3fz2s

    @user-ud5ti3fz2s

    2 жыл бұрын

    හා අක්කෙ

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon50752 жыл бұрын

    මගේ අවන් ඒක ලීටර් 25ක අවන් ඒකක්....කේක් ඒක හදපු ට්‍රේ ඒකේ ප්‍රමාණයත් දාන්නකෝ.....ලීටර් 25 අවන් ඒකක හදන්න පුලුවන් උපරිම කේක් ප්‍රමාණයත් සඳහන් කරන්න අක්කෙ

  • @healthykitchendinu6450

    @healthykitchendinu6450

    2 жыл бұрын

    මන් ගත්තේ 1kg ට්‍රේ එකක්, 800g වගේ ට්‍රේ එකක් අරන් උසට කොල දැන්මත් කමක් නෑ,

Келесі