🎂 පුලුන් වගේ සොෆ්ට් කැස්ටෙලා කේක්🎂Castella Cake🎂
🎂 Castella Cake 🎂
🎂පුලුන් වගේ සොෆ්ට් කැස්ටෙලා කේක්🎂
ඔන්න අද මම අරගෙන ආවෙ රසම රස පුලුන් වගේ කටේ දියවෙන කේක් එකක්. මේක බටර් කේක් එකක් වගේ උනාට ඊට වැඩිය හුඟක් සොෆ්ට්.
ජපානය, තායිවානය වගේ රට වල මේ පුංචි කුෂන් එකක් වගේ තියෙන කේක් එක හරිම ජනප්‍රියයි. හදල ඉවර වුණාම සොෆ්ට් ගතිය නිසාම ජෙලි එකක් වගේ පැද්දෙනව.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
Пікірлер: 363
තරගයක් නැති කොපි නැති මම දැකපු සුපිරි චෙෆ් කෙනෙක්... හොද ගමනක් යන්න සුබ පැතුම් අක්කා...💪❤
@cookingwithchefshani
2 жыл бұрын
wow, what a comment 🙏 bohoma sthuthi nangi..🥰
@priyankadewasiri6593
2 жыл бұрын
අනේ ඔවි නියම චෙෆ් කෙනෙක් මමහරි ආසයි , බොරැ කතා නැනෙ
@cookingwithchefshani
2 жыл бұрын
@@priyankadewasiri6593 bohoma sthuthi obata 😊
@dianadesilva678
Жыл бұрын
හරිම ඇත්ත. බොරු රෙසපි නෑ. හරි විදියට තේරුම් කරනවා.
@miheliokithma69
9 ай бұрын
@@cookingwithchefshani opera cake hadanne kiyala dennako
හරියටම බනිස් හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්. දැන් නම් මතකෙන් හදනවා. ස්තූතියි. මේකත් හදන්නම්.
Chef shani Thank you so much for explaining 💖💖🎂🎂
Aththatama pahadiliwa kiyala dunna. Aluth cake ekak. Wenasma cake ekak nisa aniwaryayenma hadanawa. Oyage recipies moma balanawa, hadanawa. Oyata thank you so much.
අහන්න දෙයක් නෑ ඉස්තරන් ලෙස කියා දෙනවා ස්තුතියි👍👍👍❤️🌹🌹🌹🌹🌹
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma Sthuthi obata..
Thanks for the recipe. Do some more uncommon cake mixtures. You are knowledgeable
Thank you for sharing ,the cake looks great .
Oyage recipes mama godak haduwa ..harima pahadiliyi...hariyatama hari recipe s.. thankyou sister....
ගොඩක් pin මැඩම් ...niyamayi ..oyata ediri weda සාර්ථක වේවා ..බුදු සරණයි
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi oyata..
කටේ දිය වෙන කේක් එකක් හදන විදිය කියලා දෙනන, සුභ පතනවා චෙෆ් 🎉
Frankly speaking you are the best chef I've ever seen. Way to go 😘😘
@cookingwithchefshani
Жыл бұрын
What a compliment 👏👏👏 thank you darling 😘
Superb.. So much thankful you Chef Shani
ෂා.... නියම කේක් එකක්. ඔයා කියල දෙන විදියට හැදුවොත් කවදාවත් වරදින්නෙ නැහැ. හරිම ආසාවෙන් බලල මම ඔයාගෙ recipes try කරපු කෙනෙක්. මම හදපු එක කෑමක් වත් වැරදුනෙත් නැහැ. රසට හොඳට ආව කෑම. ගොඩක් සතුටුයි. ඒ වගේම ඔයාට ගොඩක් ස්තුතියි. Good Luck.!!! ❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
❤️🥰
Thank you for the fine recipe Chef Shani.🎉
හරිම ශෝක් .... අනේ ආසයි දකිද්දිත්
@cookingwithchefshani
Жыл бұрын
🤣🤣🤣
Looks super easy.
ඔයාගේ වැඩ වලට මම හරිම ආසයි ..බොරුවට tips කිය කියා ඉන්න අයට වඩා ඔය කියාදෙන විදිය හරිම පැහැදිලියි...සුබ පැතුම් ඔයාට...බුදු සරණයි ..
Harima istharam
Wow super sonic fantastic👌 recipe Thank 🙏 U so much Chef for Ur great lovely video 👍👌🤩🤗❤
හොදින් පැහැදිලිව අවශ්‍ය සියළුම දේවල්කියා දෙනවට ස්තූතියි. ඔයාට සුභ පතනවා
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma isthuthi obata ❤️
ගොඩාක් පැහැදිලි චෙෆ් .ඊයෙයි මන් දැක්කේ .මන් subscribe කලා.ඇත්තටම ඔයාගේ හැම කෑම එකක්ම හරිම නීට්.
@cookingwithchefshani
2 жыл бұрын
බොහොම ස්තුතියි.🙂
Thank u chef ❤️❤️ mama asama cake hadanna oyage pol cake recipe ekanam patta
@cookingwithchefshani
Жыл бұрын
🧡💚🧡
Oyage video godakk watinawa akki.. thank you...❤️❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
❤️❤️
අම්මෝ අදයි අක්කේ ඔයාව දැක්කේ ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ඇත්තටම දැක්කත් බඩ පිරෙනවා එ කෙක් එක නං ඔයා නම් නියමයි අද ඉඳලා හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා ඉස්සරහටත් ලස්සන ලස්සන වීඩියෝස් අරගෙන එන්න ❤😍😘
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi 😊 digatama randila inna
අතිවිශිෂ්ටඉදිරිපත් කිරීමක්.බෙහෙවින්ම ස්තුතියිඔබතුමියට budusaranai
@cookingwithchefshani
10 ай бұрын
❤️😘
Wow really nice and I will make as soon as I get the ingredients 🙂🙂🙂🙂
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
Oya kiyala dena hemadema hariyatama hariyanawa. Bohoma isathuthi me hemadetama.
@cookingwithchefshani
Жыл бұрын
🧡💚
Wish you all the best Shani. Thanks for the recipe.
@cookingwithchefshani
Жыл бұрын
❤️
Chocolate sponge cake එකක් ඕනෙ ගැටෝ එකක් හදන විදිහ එක්කම.💗
නියමයි 👍🔥🙏 Thanks dear ❤️
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi 😊
I made this cake .It was very soft and delicious .
@cookingwithchefshani
2 жыл бұрын
Good to hear that..
Chef ගෙ receipe කවදාවත් වරදින්නේ නෑ... ගොඩක් කෑම හැදුව මම.. Thank you chef.. 🙏bake karala cheese cake එකක් හදන විදිය කියලා දෙන්න chef🙏
Thank you so much ,i 'l try it
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi
Ane oya apita hema deyakma there na vidiyata kiyala denava oyata godak pin.budusaranai.
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi..Oyatath budu saranai..
Hi chef I allways makes puddings And gautes my own way I will make Another pudding with u r castella Cake thanks chef
@cookingwithchefshani
Жыл бұрын
👍🥰🥰
Anee godak thank you miss mm me cake eka hadanna godak videos beluwa eth pehedili ne missge widiyata heduwa rasata lassanata awa cake eka thank you miss
@cookingwithchefshani
Жыл бұрын
Thank you..harima sathutui..
Egg whites beat karanna electric beater ekak onamada? Whisk eken barida?
නියමයි ❤️
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
Recapies වලට කැමතියි,කැමතියි තව තව අලුත් ඒවා දාන්න.🐾💐🌸🌷🌹🌺🐾💐🌸🌷🌹🌺🐾💐🌸🌷🌹🌻🌺🎁🎁🎁🎁
ඇත්තටම හරිම ආසයි දැක්කාම අහන්න ආසයි බොහෝම පහසු විදිහට කියලා දෙන්ඩ දන්න ව ස්තුති සුබ පැතුම් ,මේකට මේ වගෙ නමක් ඇයි කියලා දෙන්ඩ පුළුවන්ද
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi ..🥰 කේක් එකක් විදිහට ප්‍රසිද්ධ වුනාට ඒක 16 වන ශතවර්ෂයේදි ජපානෙට ගෙනත් තියෙන්නෙ පෘතුගීසී ජාතිකයන්.Spain වල Castille කියන ප්‍රාන්තයෙන් ආපු වෙළෙන්දන් මේ විදිහට හදන bread ඒකක් තමයි මුලින්ම ජපානෙට ගෙනාව කියන්නෙ.
Oyage videos marai...butter cake ekai me cake ekei rasa godak wensd akka.deken mokakd rasa
Niyamai Thanks
@cookingwithchefshani
2 жыл бұрын
Most welcome..
මේ කේක් එක ගැන නා නා ප්‍රකාර වීඩියෝස් ගොඩක් තිබුනට අද තමයි ඒ ගැන හරියටම තේරුමක් ඇතිව දැනගත්තේ. තේරුම් කිරීමත් ඉතාම පැහැදිලි වගේම හරිම සරලයි. ට්‍රයි කරනවා හෙටම. ගොඩක් ස්තුතියි. ජය වේවා !.. 👍😀
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi, try karala balannako, nice cake..😊
@hiransilva2105
2 жыл бұрын
@@cookingwithchefshani අනිවාර්යෙන් හෙට හදනවා 😀👍❤️
තෙරුවන් සරණයි ගොඩක් හොදයි පැහැදිලිව කියල දෙනව
Akika mama wada karanina sade gadaraka oyaga rasape tamae balani kama hadanina tanikeuuuu oyata❤🙏
Oya madam harima teacher kenek igana ganna apita. Eya Oyata GOD deepu dayadayak. Oyata devi pihitai.
Superb. Thanks
@cookingwithchefshani
2 жыл бұрын
You are welcome ☺
Best of luck
Mamath haduwa. Mage cake ekath hariyatama awa. Thanks a lot
@cookingwithchefshani
2 ай бұрын
😍
Miss me cake ekata baking paudar danne nadda?
Akka mn ada akkage video beluwe....mn asai mehema balala hadanna....me vidiyata hadala balala kiyannam hode....piliwelata lassanata akka heduwa cake eka..... bohoma sthuthi....😘😘🙏🙏😘😘
@cookingwithchefshani
2 жыл бұрын
Thank you nangi..
ස්තූතියි recipe එකට. සීනි, පිටි සහ බටර් 250g බැගින් ගන්නවා නම් බිත්තර කීයක් අවශ්‍ය වෙනවාද?
Thanks chef 👍🥰
@cookingwithchefshani
2 жыл бұрын
My pleasure 🙂
Missge vedio man balanne kalinma like ekak dala..missge recepenam superrrr...
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi e wishwaseta,,
Akke biththara 7k da ona nattam 115g da? Heta hadanna ona me cake eka. Ada haduwa chocolate cake eka. Niyametama awa
Thank u chef
Oyata godaak pin mewage radawath dewal apita kiala denawata Oyata budu saranai miss
@cookingwithchefshani
2 жыл бұрын
Ane bohoma sthuthi wachanetath. oyatath Budu Saranai..🙏
Chocolate cake hadanavanam koi time ekatada Chocolate powder add karaganne?
Thank you so much dear.
@cookingwithchefshani
7 ай бұрын
Most welcome 😊
Wooooow ane hrim shokk
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi..
සුපිරිම ව්දිහට කියලා දෙන්නාට ගොඩාක් ස්තුතිය ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥
@cookingwithchefshani
2 жыл бұрын
Thank you very much..
Niyamai akka.hithata ena prashna walata akka ewalema uththarath kiyagenamai yanne.
@cookingwithchefshani
2 жыл бұрын
🥰
කිසිම රහසක් නැතිව කියා දෙන ඔබතුමියට සුබ අනාගතයක් පතනවා.
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi 😊
සොෆ්ට් ලස්සනයි තෙරුවන්සරනයි සොයුරිය
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi
Excellcent
Cake batter eka dapu tray eke size kohomada miss?
Perfect cake
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😋
❤❤🎉🎉 Thank you Dear Chef....
@cookingwithchefshani
7 ай бұрын
My pleasure 😊
This is so defical to do for me
Thanks 😊
@cookingwithchefshani
2 жыл бұрын
Welcome..
මාරයි, කාල ඉතිරි ටික කියන්නම්. Thanks Dear 💟
@cookingwithchefshani
2 жыл бұрын
Hari..
best wishes to your career path
@cookingwithchefshani
2 жыл бұрын
Thank you very much 😊, really appreciate your feedback..
Thank you for your videos… Camara eka thawa tikak aathata karala focus kaloth wadaa hodai kiyala hithanne… All the best to you…
@cookingwithchefshani
2 жыл бұрын
You are welcome 😊..OK noted ✅
Thanks dear
@cookingwithchefshani
2 жыл бұрын
Welcome 😊
Super 👍👍👍
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
Thank you very much
@cookingwithchefshani
2 жыл бұрын
😊
Akke apita apale vinakiri hadana vidiya kiyala denavada..oyata budu saranai..
@cookingwithchefshani
2 жыл бұрын
Ikmanin kiyala dennan nangi..
Thank you for reply
@cookingwithchefshani
2 жыл бұрын
Always welcome
Looks delicious. Thanks sister ...All the Best xxx
Wow very nice dear
@cookingwithchefshani
2 жыл бұрын
Thank you so much..
Me cake eka butter icing karanna puluwada
Super😍
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
Superb
@cookingwithchefshani
10 ай бұрын
Thank you! Cheers!
Oil කේක් එකක් හදන්නේ කොහොමද majarin natuwa
miss meke aran thiyenne 9 inch tray ekakda
Me cake eka icing karanna puluwanda dear
Thankyou akki godak
@cookingwithchefshani
2 жыл бұрын
You are welcome 😊
Oya gatta butter warge mokakda?
Super
@cookingwithchefshani
2 жыл бұрын
Thank you
Mamath hadanawa oyta budusarani
@cookingwithchefshani
2 жыл бұрын
Hadala balannako..bohoma sthuthi. 🥰
Thanks
@cookingwithchefshani
2 жыл бұрын
you are welcome..😊
Miss me kilo kiyada meke bagayak hadanawanm kochcharak ganna onida
මගේ ආසම කෑම කේක් 🎂 🎂
@cookingwithchefshani
2 жыл бұрын
Hungak ayage
Tnk u mis. Man french macroons haduwa mis kiyala dunna widihata. Hodatama awa. Photo ganna une na mis ta danda babala tun dena dakapu gaman serama tika kawa. Tnk u so much onece again. ❤️
@cookingwithchefshani
2 жыл бұрын
Ane aththada harima sathutui.. photo ekata wada eyalage sathuta watinawane..ekata kamak na,,
@shashimekhala1709
11 ай бұрын
ඔයා ආමන්ඩ්වලින් හදන රෙසිපි එකට ද හැදුවේ
තරගයක් නැ ති, බොරු සෝබන නැති , අවශ්‍ය දේ නිවැරදිව , පිලිවෙලට ...ඒ වගේම decent විදිහට තමන්ගෙ කොටස කරන මේ වගේ cooking vedios වලට ගොඩක් කැමතියි ... සුබ පතනවා ඔබතුමියට... decent and elegant
Mis me cake eka kochcharada? 1kg da?
Opera cake hadanne kiyala dennako.
Looks nice
@cookingwithchefshani
2 жыл бұрын
Taste nice too..hadala balannako..
@ruwanielvitigala6667
8 ай бұрын
Akka,mama meka try kala..a unata cake eka sponge gathiya thibune uda witharai ..yata kotasa maskate wage wela...kosak dekata wen wela...kothana akka mata weradila thiyenne ?🙏
Will it work with margarine instead of butter
Akke me cake icing krannth puluwanda
@cookingwithchefshani
2 жыл бұрын
Puluwan..cream thama wada sudusu..