මෙච්චර අඩුවට කෑම | ආනන්ද භවන් | බොරැල්ල | Chef Thadi's Vlogs​

Пікірлер: 82

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w Жыл бұрын

    ආන්න්ද බවන් ඒ කාලෙ ඉදන්ම මිනිස්සුන්ගෙ ආදරයට ලක් උන තැනක් නිසා තමයි සිංදු පවා ලියවුනේ.අයිය ඉදිරිපත් කරන විදිහට වීඩියෝ එක කොච්චර දිග උනත් ස්කිප් කරලා බලන්න හිතෙන්නෑ.ඒ තරම් සුපිරි ❤❤❤❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz malaya 🤗❤

  • @ozoz5503
    @ozoz5503 Жыл бұрын

    බොරැල්ලෙ තියන මෙම තෝසෙ කඩේ දැනට සේවය කරන සේවක පිරිස හරිම කම්මැලි පිරිසක්,හරිම සෙමෙන් ඕනෑවට එපාවට වගේ සේවය සපයන්නේ....ඉස්සර උදෙන්ම කඩේ ඇරියා....දැන් උදේ 7 ටත් කඩේ වහලා...👎😏

  • @dulminichamari6720

    @dulminichamari6720

    Жыл бұрын

    අනේ බන් මන් ඉන්නේ කඩේ පිටිපස්සේ තියන ගෙදර..ගන්න මරම ව්දිහට.කියන දේ නෙමෙයි දෙන්නේ.අපො කියන්න ගොඩයි.. 🤣🤣🤣🤣😆😆😆😆

  • @nanduncharuka5824
    @nanduncharuka5824 Жыл бұрын

    අනෙ අයියෙ කොට්ටාව හංදියේ තියෙන වීරසිරි හෝටෙලෙ න් කාල බලන්න indian food .. fully veg ... අනිවාරෙන්ම try කරන්න

  • @prasadfernando5469

    @prasadfernando5469

    Жыл бұрын

    Ye👌

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    හරි අපි බලමු try කරලා... 🤗❤

  • @dininduchathumal5500
    @dininduchathumal5500 Жыл бұрын

    හැමදාම ස්කූල් ඇරිලා ආනන්ද බවන් එකෙන් කෑව අපි 🥺😁♥️

  • @indikathilakarathna3109

    @indikathilakarathna3109

    Жыл бұрын

    Ds daaaa

  • @dininduchathumal5500

    @dininduchathumal5500

    Жыл бұрын

    @@indikathilakarathna3109 ow bro

  • @indikathilakarathna3109

    @indikathilakarathna3109

    Жыл бұрын

    Yes...yes...❤️

  • @sandunindusara9767
    @sandunindusara9767 Жыл бұрын

    අදත් සුපිරියක් ❤💥

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 Жыл бұрын

    Congratulations

  • @subuddhaweerakoon5383
    @subuddhaweerakoon5383 Жыл бұрын

    ආන්නද බවාන් එකේ චිස් තෝසේ එකට ගහන්න එකක් නෑ.Bro එක මිස් කරගෙන!🎗️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අයියෝ.... සිරාවටම 😣😣😣 😢😢😢

  • @imeshasahasmi1386

    @imeshasahasmi1386

    8 ай бұрын

    Ow mn iye kewa 🥺❤️

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    superb ❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤

  • @kavindushaman4711
    @kavindushaman4711 Жыл бұрын

    gammak thamai

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @niroshandee2314
    @niroshandee2314 Жыл бұрын

    Kaama wala price danna boss ethakota maru thawath ❤❤❤❤

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    Nice ayyh 😍✌️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz malaya 🤗❤

  • @fiarracakes5194
    @fiarracakes5194 Жыл бұрын

    ❤❤

  • @ECHOOSLMR
    @ECHOOSLMR Жыл бұрын

    💓💓💓💓

  • @thauthissa
    @thauthissa Жыл бұрын

    filling under seasoning kiyana eka math lagadi experience kala. me wage true feedback dena nisa thama me reveiew eka asawen balanne.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you Brother.... 🤗❤

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan Жыл бұрын

    Nawala Home Vegetarian එකෙන් කාලා බලන්නකො තඩී.😏👍

  • @fahthimazai9577
    @fahthimazai9577 Жыл бұрын

  • @roshanjayasinghe3701
    @roshanjayasinghe3701 Жыл бұрын

    මේ රෙස්ටුරන්ට් එක ගැන තමයි ඩෙස්මන්ඩ් සිල්වා මහත්තයා කිව්වේ. ආනන්ද බවන් එකට වැදි තෝසේ ගිලිනවා ගෙදර ඇවිත් කිඹුලා වගේ නිදාගන්නවා

  • @dinithi1409

    @dinithi1409

    Жыл бұрын

    😂😂🤣

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    "එලියට ඇවිදින යාපනේ දෙමළුන්ට බනිනවා... " 😁

  • @dinithi1409

    @dinithi1409

    Жыл бұрын

    @@chefthadi 😂😂

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍❤️❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    ශා මෙතන නම් අමතක වෙන්නේ නැහැ අයියේ School කාලේ Class එහෙම ඉවර වෙලා යද්දී ඔතන තමයි set වෙන්නේ..අනිත් එක උපවංශ hotel එක..

  • @dushandushan9104
    @dushandushan9104 Жыл бұрын

    අයියේ නාරමිමල ස්ටාර් හොටොල් එකෙන් චිකන් පුල් රයිස් එකක් ටයි කරමු

  • @kasunshalinda21
    @kasunshalinda21 Жыл бұрын

    ඒකෙ service නම් වැඩක්ම නෑ...ඔනැවට එපාවට මිනිස්සු වැඩකරන්නෙ.... කෑම නම් සුපිරි....සර්විස් නම් මන් ගිය තැන්වලින් හොද නැතිම තැනක්....

  • @praveenkavi
    @praveenkavi Жыл бұрын

    Ladu ake ghee naha akai.. 👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ⁣ඔව්... ඒකයි අවුල... moisture ගතියක් නෑ... ඒකේ...

  • @samanthaweerarathna1506
    @samanthaweerarathna1506 Жыл бұрын

    Machn kiywana eka adu krpan.kana eka focus krpn.netthn news balanawa wage

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you , 🤗❤ මං review එකක් නේ කරන්නේ... කෑම එකේ රස මං විස්තර කරන්න ඕනේ නේ... මේ ASMR නෙවෙයි... 🤗

  • @samanthaweerarathna1506

    @samanthaweerarathna1506

    Жыл бұрын

    As you wish machn.

  • @shanvlogs3262
    @shanvlogs3262 Жыл бұрын

    Badagini 😢😢😢😂

  • @thilinadarshana6050
    @thilinadarshana6050 Жыл бұрын

    Anandabawan issara full vegetarian wenna athi eth dan full vegetarian newei. Maggi powder ehemath dan danawa. 😂😂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    හැබැයි එහෙම රසක් නම් ආවේ නෑ... 🙄

  • @user-ez8lj9uo8f
    @user-ez8lj9uo8f Жыл бұрын

    koheda huththooo ganan adu

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f2 ай бұрын

    මූ කාල මැරෙනවා 😂

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 Жыл бұрын

    Kiyawilla podak adu karanako.

  • @arachchi

    @arachchi

    Жыл бұрын

    බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ශබ්දය වැඩියි කටහඬ යටපත් වෙනවා පැහැදිලිව ඇහෙන්නේ නෑ..

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you , 🤗❤ මං review එකක් නේ කරන්නේ... කෑම එකේ රස මං විස්තර කරන්න ඕනේ නේ... මේ ASMR නෙවෙයි... 🤗 Food Review

  • @suddamx8148

    @suddamx8148

    Жыл бұрын

    Aniwa bn kiyawanawa wedi 😕😕😕

  • @rocks8296
    @rocks8296 Жыл бұрын

    Kiyawanne nathuwa kapan modaya

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    මං ASMR නෙවෙයි කරන්නේ... Food Review කරන්නේ... 🙄

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 Жыл бұрын

    Over acting wage tikak

  • @sasikafernando8146
    @sasikafernando8146 Жыл бұрын

    මොනවද බං ඕවගේ අඩු..😅

  • @dinushaprabhath3690
    @dinushaprabhath3690 Жыл бұрын

    Ekama eka dawsk giya.. edainma epa una... gaththa kema eka kanna beruwa ain kara.. rasa nh..👎

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    එච්චරම නම් අවුල් ද?

  • @dinushaprabhath3690

    @dinushaprabhath3690

    Жыл бұрын

    @@chefthadi yes.. "Veg Biryani"☹️

  • @gunasinghaw.j.g.s7997

    @gunasinghaw.j.g.s7997

    Жыл бұрын

    තක්කාලි සෝස් එකක් ගෙනත් අනාගෙන කෑවනම් ආනන්ද බවන් එකෙන් කැවා වගේ තමා 😂😂😂😂

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 Жыл бұрын

    හෙන ගහයි යකෝ බොරු කියන්න එපා ඕකේ ගිනි ගණන්. දෙමළ උන්ටනම් වැඩිපුර දාලා දෙනවා 😂😂😂😂😂😂😂😂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    මට ජාති බේද අදාල නැ , අපි හැමෝම මනුස්සයෝ...

  • @gunasinghaw.j.g.s7997

    @gunasinghaw.j.g.s7997

    Жыл бұрын

    @@chefthadi අපිටත් වැඩක් නෑ ඒත් අපි කියන්නේ ඇත්ත. අපි කැවේම ඕකෙන් කලින් ගාන අඩු නිසා පස්සේ අපිට තේරුණා 😠😠

  • @ameeshaudan8552
    @ameeshaudan8552 Жыл бұрын

    මන් පෙරේදා ගියා පට්ට පොට් එක හැබැයි 👌🌸😪

  • @irashchinthaka5457

    @irashchinthaka5457

    Жыл бұрын

    ආනන්ද භවන් එකට වැදි තොසෙ ගිලිනවා එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා

  • @irashchinthaka5457

    @irashchinthaka5457

    Жыл бұрын

    @@ameeshaudan8552 සින්දුවක් b.r.o දිපාල් සිල්වාගෙ

  • @ameeshaudan8552

    @ameeshaudan8552

    Жыл бұрын

    @@irashchinthaka5457 ethim ai pinnayo ethim eka mage comment ekata danme 😂🍌

  • @irashchinthaka5457

    @irashchinthaka5457

    Жыл бұрын

    @@ameeshaudan8552 pala huthige pakaya yana

  • @ameeshaudan8552

    @ameeshaudan8552

    Жыл бұрын

    @@irashchinthaka5457 😂🍌 rewna ne anunge mgul walata madden panala

Келесі