පිස්සු හැදෙන කෑම set එකක් , අඩුම අඩු මිලකට​​​, මේ වගේ තැනක ? 😱Chinese Restaurant Warakapola.

Тәжірибелік нұсқаулар және стиль

Hello Everyone,
Its me Chef Thadi.
Contact us for,
*Restaurant Consultations,
*Menu & Recipe Developments,
MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
Chiniese Restaurant Warakapola,
Contact :- 0741222241 | 0352269021
Location - Infront of Cargills Food City Warakapola maps.app.goo.gl/ywpqJ9W3PThzv...
Facebook Page:- WarkapolaChi...
Instergram : warakapola_chin...
Food Prices :-
Thandoori Chicken Pizza - Rs 1500 (10 inch)
Crispy Prawn Submarine - Rs 1400
Chicken POt Biriyani - Rs 1800 (2-3 Protion)
Chicken Devilled - Rs 1100
BBQ Platter - Rs 800
Plain Naan - Rs 180 (1 nos)
Butter Naan - Rs 200 (1 nos)
Garlic Naan - Rs 220 (1 nos)
Kadai Chicken - Rs 1100
Onion Sambal - Rs 300
Mango Lassi - Rs 500
Watermelon Mojiti - Rs 400
This is one of the best Restaurant i have Visited.
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs

Пікірлер: 50

  • @isurudeshan4401
    @isurudeshan44019 ай бұрын

    මම Recommend කරනව මේ Place එක...🔥 සුපිරි තැනක්! ගානත් අඩුයි, කෑම නියමයි....💞

  • @SPIDEY959
    @SPIDEY9593 ай бұрын

    අදත් බිරියානි කෑවා ඔකෙන්😋

  • @slgossipking9927
    @slgossipking9927 Жыл бұрын

    Car wala dashboard eke bella wanana bawwawa mathak una

  • @dewinwijethunga6052
    @dewinwijethunga6052 Жыл бұрын

    Presentation karana vidiha maru patta mn kamathi ekata❤❤

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_සුපිරි ජයවේවා ❤️_*

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා 💫❤

  • @fiarracakes5194
    @fiarracakes5194 Жыл бұрын

    ඒ කෑම ටිකට නං කෙලත් ඉනුවා chef 🤤🤪🥰

  • @n.bandara4465
    @n.bandara4465 Жыл бұрын

    Supiri ❤

  • @TastyKitchenn
    @TastyKitchenn Жыл бұрын

    මරු අයියෙ ❤

  • @HiruandAshen
    @HiruandAshen Жыл бұрын

    මේ කෑම ටික දැක්කමනම් අපිටත් බඩගිනි උනා... 😮🤭🙈

  • @SLWILDCOOK
    @SLWILDCOOK Жыл бұрын

    Supiri brother

  • @amilaparakatawella5252
    @amilaparakatawella5252 Жыл бұрын

    මේකේ කෑමනම් සුප්පා 🤘😋

  • @dilNtaste
    @dilNtaste Жыл бұрын

    Good luck

  • @isurusasanka9760
    @isurusasanka9760 Жыл бұрын

    Fattaaaa,❤️

  • @anuhashettithanthri
    @anuhashettithanthri Жыл бұрын

    1st ❤

  • @takebrosl780
    @takebrosl780 Жыл бұрын

    Niyamai

  • @nilanganayanajith2273
    @nilanganayanajith227323 күн бұрын

    niyamayi

  • @sahanranathunga.178
    @sahanranathunga.178 Жыл бұрын

    ❤❤

  • @pradeepawickramasinghe3517
    @pradeepawickramasinghe3517 Жыл бұрын

    👍👍

  • @pawaniwijesinghe3141
    @pawaniwijesinghe3141 Жыл бұрын

    Apith meken gannawa. eththmai rasai

  • @mininduakash
    @mininduakash Жыл бұрын

    ගාණ අඩු නිසා මන් සතුටින් 😊💗!

  • @rohanjayasekara7470
    @rohanjayasekara7470 Жыл бұрын

  • @shehanisandunika7515
    @shehanisandunika7515 Жыл бұрын

    🔥🔥

  • @thewoksl
    @thewoksl Жыл бұрын

    ගෙදර හදාගෙනත් කමුත ...

  • @supuna5732
    @supuna5732 Жыл бұрын

    Cupiriyak thamai😋🤤

  • @user-vo9cq9vy3d
    @user-vo9cq9vy3d Жыл бұрын

    👌👌👌

  • @n.bandara4465
    @n.bandara4465 Жыл бұрын

    ❤🎉

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    👍🙂❤️

  • @Reginoldmatheesha
    @Reginoldmatheesha Жыл бұрын

    බි.ක.ට යමු👍

  • @gayandissanayeka6379
    @gayandissanayeka637911 ай бұрын

    👍

  • @ggwmbandara8329
    @ggwmbandara8329 Жыл бұрын

    Meloma rahak ne kema denneth poddai bonna wathurath ne oke yanna epa kauruth bona wathura tika hoda ne kiyala water bottle wikunana jara saththu inne oke..

  • @cannabisfamily3761
    @cannabisfamily3761 Жыл бұрын

    😁💖

  • @extremebp8891
    @extremebp8891 Жыл бұрын

    මම හිතන්නෙ ගිය තැන්වලින් හොඳම ප්ලේස් එක නේද චෙෆ්? ❤❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අනිවාරෙන්ම 😎 ගිය තැන් වලින් හොඳම තැනක්... 🤗

  • @chanakadilshan8802
    @chanakadilshan8802 Жыл бұрын

    Place ekata anuwa labai

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    ගල්කිස්ස ,රත්මලානෙ ,මොරටුව ,පානදුර හරියෙ සුපිරි ප්ලෙස් නැද්ද 😶

  • @avindyabandara
    @avindyabandara Жыл бұрын

    My favorite please මාසෙට 02 පරක් අනිවාර්යයෙන් යනවා ඉතිම් ❤️❤️❤️

  • @thewoksl
    @thewoksl Жыл бұрын

    හිතුවෙත් නැ මෙහෙම තැනක් වරකාපොල ඇති කියලා... අපි හැමෝම දන්නේ හොටෙල් copration එකයි තල කැරලි කඩයි නේ

  • @lahirusandaruwan6035
    @lahirusandaruwan6035 Жыл бұрын

    Ayiye mt notification enne nene

  • @thilinabandaranayake3184

    @thilinabandaranayake3184

    Жыл бұрын

    ඉඳපන් අයිය ඇවිල්ල හදල දෙයි 😂😂😂

  • @GeethNuwan
    @GeethNuwan Жыл бұрын

    වීඩියෝ එක බලල ලගපාතට හොදට chill වෙන්න තැනක් අැවිත්නෙ කියල අද ගියා අපිත් 🤣 වීඩියෝ එකෙ තියන sizzling chicken devel එකයි රයිස් එකකුයි ඔ්ඩර් කළා. Beer එක්කම. මොන sizzling ද 🤣 වීඩියො එකෙ තියෙන එක ලගින්වත් තියන්න් බැරි පොඩි චිකන් ඩෙවල් එකක්, රයිස් කන්න දුන්න plate එකටත් වඩා පොඩි plate එකක දාල ගෙනත් දුන්න. පොටෝ එක්කම Google review එකක් දාල තියනව ගිහින් බලන්න. පූල් සෙල්ලම් කරන්න 700 ඉල්ලුවා පැයකට. BBQ ඉල්ලුවා.. නැහැ කිවුවා. බියර් එක කූල් ඉල්ලුවාට කූල් නැ. ගෙනත් විනාඩි 4ක් 5ක් යනකොට කූල් නැත්තටම නැති වෙන්න තරම් අඩු කූල් එකක් තිබුනෙ. ටිකක් glass එකකට දාගෙන waiter ට කියල අායෙත් බෝතලෙ ෆිජ් එකට දැම්ම. විනාඩි 30ක් විතර ගිහින් ඉල්ල ගත්තත් කූල් නැහැ. ෆිජ් එක අවුල් වගෙ. 😂🤣🤣 රයිස් එක නම් අවුලක් නැහැ හොදයි. Service එකත් හොදයි. Young කොල්ලො දෙන්නෙක් හිටිය. අනික් කෑම කාලා නැති නිසා එ් ගැන නම් කියන්න බැහැනෙ.. කොහාම උනත් මේව බලල මේ විදියටම ලැබෙයි කියල හිතනව නම් ඉතින් ගිහින් වැඩක් නැහැ. ඔය විදියට සාමාන්‍ය කෙනෙක් ගියාට සැළකිල්ලක්, සර්විස් එකක් නැහැ.. ටිකක් හොයල බැලුවමේ අවට මීට වඩා හොදින් කන්න පුළුවන් තැන් තියනව. 🙂🙃 අහ් අනිත් එක සර්විස් චාජ් නැ කිවුවාට නැත්තෙ ඔයාට විතරයි. අපිට තියනව. බිල් එකෙ පොටෝ එකකුත් Google review එක දැම්ම. මේකෙ දාන්න බැහැනෙ 🤣😂😂 තඩී ඔයා sponsored video වල එ්ක ගැන සඳහන් කරන්න. Description එකෙ හරි කමත් නැ.. නැත්තම් ඔයත් අනිත් අය වගෙ අවංකව food review එකක් කරක කෙනෙක් කියන විස්වාසය අපිට නැති වෙනව 😂 😂

  • @shanilkapathirana3025

    @shanilkapathirana3025

    Жыл бұрын

    🤣🤣🤣 හැමෝම සතුටු කරන්න බැනේ පතිරන මහත්තයා ඔයාගේ google රිවිව් එකටත් reply කරල තියෙන්නෙ මීට වඩා අඩුවට තැනක් හම්බුනොත් අපිටත් කියන්න🤣

  • @harshamjayawickrama4657

    @harshamjayawickrama4657

    11 ай бұрын

    ඊයා😂

  • @anima2730
    @anima2730 Жыл бұрын

    පැයක් විතර ඉන්න ඕනෙ order දාන්න. බොරුවට රස්තියාදු කරන්න එපා මිනිස්සුන්ව මේ වගේ තැන් promote කරල.

  • @dhanushkanuwanwijewardane6178

    @dhanushkanuwanwijewardane6178

    Жыл бұрын

    බොරු කියන්නැතුව ඉන්නව මනුස්සයො

  • @anima2730
    @anima2730 Жыл бұрын

    මෙලෝ රහක් නෑ. Menu එක බලල item order කරද්දි ඉල්ලන ඉල්ලන එක නෑ ගානව. මේ වගේ චොර restaurants promote කරන්න එපා බොරුවට.

  • @anima2730

    @anima2730

    6 ай бұрын

    @@thilansamarakoonbandara4687 අනේ බං බොරුවට දෙන්න යන්න එපා. Menu එක පිරෙන්න items දාල තිබුණට කන්න ගිහාම තියන්නෙ rice විතරයි. 😂🤣

  • @gobilaproductions2163
    @gobilaproductions2163 Жыл бұрын

    kzread.infoqOpNRUK3w1o?feature=share මෙ හොටල් එකෙම ශොර්ට් විඩියො එකක්..😮

  • @chathuraabeyesekera6519
    @chathuraabeyesekera6519 Жыл бұрын

    ❤❤

  • @shamithchamod8083
    @shamithchamod8083 Жыл бұрын

Келесі