OFFER ALERT!! 🔥 04 ක් ගත්තොත් රු.1200 ක Discount එකක්..

🟠 OUR TELEGRAM CHANNEL: t.me/traveltodaysl
( Join our Telegram Channel for find Restaurant full menus / Latest Food Offers / Upcoming Video Updates & More.. )
This time Banda visits GLOMARK Thalawathugoda to checkout some great deals. In celebrating their 4-year anniversary GLOMARK is offering you a Buy 4 & get Rs.1,200 off on a selected range of hot food products.
Now you can visit GLOMARK Delkanda, Kottawa, Negombo, Malabe, CR & FC, Mt. Lavinia, Thalawathugoda & Kandana and experience this amazing deal. Keep in mind, that the offer cannot be mixed and matched. Grab your friends and visit Bakes Kitchen at GLOMARK and enjoy this amazing deal. Offer is valid only until 11th December 2022.
Breakfast: 8.30 am to 11.00 am
Lunch: 12.00 pm to 3.30 pm
Dinner: 4.00 pm to 10.00 pm
#supermarket #offer #foods
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ 04X Mixed Fried Rice: LKR 3200
❤️ 04X Cheese Chicken Kottu: LKR 4000
❤️ 04X Mongolian Rice with Chicken: LKR 3200
💚 04X Dunthel Rice: LKR 4000
OTHER 04X OFFER ITEMS
Chicken Biryani / Chicken Fried Rice / Mongolian Rice with Beef / Thai Beef Fried Rice / Thai Chicken Fried Rice / Chicken Kottu / Egg Kottu / Veg Kottu
Special Notes ⚠️️
➡️ This Offer is valid only until 11th December 2022.
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, please get in touch with the restaurant directly.
➡️ Due to the current situation prices will change without prior notice.
Parking ✅
‌Card Payments ✅
‌Delivery ❎
‌Seating ✅ 30+ People
‌Air Condition ✅
‌BYOB ❎
‌Staff: 10+ Members
‌Halal Certified: ✅
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Get Up by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3b8jpxt
Music promoted by Audio Library • Get Up - LiQWYD (No Co...
Happy by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3SAYpQJ
Music promoted by Audio Library • Happy - LiQWYD (No Cop...

Пікірлер: 230

  • @ShaShicinema
    @ShaShicinema Жыл бұрын

    ඒක නම් සුපිරි කෑම බොසා ❤🍌

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240

    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240

    Жыл бұрын

    Aththa kiyahan joint ekak gahala neda hitiye😁

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    එකෙන්ම සුද්දා..

  • @pratheesh856
    @pratheesh856 Жыл бұрын

    I love when banda ask “Anith ayatath chef memama denawa neh” 😂❤ Banda really cares about his subscribers ❤

  • @wishueditz

    @wishueditz

    Жыл бұрын

    😂❤

  • @pubudunamal4625
    @pubudunamal4625 Жыл бұрын

    බංඩා වගේම තමා බංඩාගේ යාලුවො ටික . හොදට කන්න පුළුවන් 😁😁 හැමදාම වගේ සුපිරියට තිබ්බා විඩියො එක . පට්ට බංඩා 💖💙❤️💕.......

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ස්තූතියි 😍

  • @kavindudilshan046
    @kavindudilshan046 Жыл бұрын

    @ශශියා..දියුණු වෙලානේ දැන්💥❤️

  • @dhanu_vc
    @dhanu_vc Жыл бұрын

    ශශියව දැන් නිකන් දැක්කත් හිනා යන සීන් එකක් තියෙන්නේ😂

  • @ravishkadeshan943

    @ravishkadeshan943

    Жыл бұрын

    ඉරට්ටකින් ඇටේට ගහගත්තනම් හරි

  • @dhanu_vc

    @dhanu_vc

    Жыл бұрын

    @@ravishkadeshan943 ubt hri gyd ethkot 👍

  • @indusaradilnitha4819

    @indusaradilnitha4819

    Жыл бұрын

    @@ravishkadeshan943moda pakaaa

  • @indusaradilnitha4819

    @indusaradilnitha4819

    Жыл бұрын

    @@ravishkadeshan943moda pakaaa

  • @malindumethsara6635
    @malindumethsara6635 Жыл бұрын

    රයිස් එක කොත්තුව ගහපු චෙෆා වැඩ්ඩෙක් වගේ 🤟❤️

  • @dulanthakshila8129
    @dulanthakshila8129 Жыл бұрын

    පට්ට බංඩා වගේම යාලූවො සෙට් එක කන්න තේරෙනවා 😁😁❤💕 ඉස්සරහටත් ඕනේ ලස්සන වීඩියෝ 🌸💕

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍

  • @piumidilhani9337
    @piumidilhani9337 Жыл бұрын

    අයියෝ ඔක්කොම කන්න එපැයි අනේ ඉතුරු වෙද්දි දුකයි බලන් ඉන්න මට 🥺🤣😂😂😂❤️❤️

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    ලන්ච් එක කට එකෙක් ට හරි චාන්ස් එකාක් දෙන එක වටිනවා බන්ඩා 🥰👍

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL Жыл бұрын

    ඒක නම් මරු බන්ඩ අයියේ ❤️

  • @mskingdom4364
    @mskingdom4364 Жыл бұрын

    Ayyage halal certification eka marama වටිනවා ❤❤❤

  • @thariya8066
    @thariya8066 Жыл бұрын

    Ammoo set aka 😍

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 Жыл бұрын

    Nice to see Banda eating without drinking coke

  • @ashliyarihana7023
    @ashliyarihana7023 Жыл бұрын

    Best food reviewer in Sri Lanka ♥️

  • @k.h.dperera5281
    @k.h.dperera5281 Жыл бұрын

    බණ්ඩා විඩියෝ එකේ කියන ඔෆර්ස් සමහර වෙලාවට ඒ තැනට ගියාම දෙන්නේ නෑ...බණ්ඩා පොඩ්ඩක් එයාලට කියන්න අපිටත් ඒවා දෙන්න කියල...කැමරාවක් අරන් නොගියට අපිත් මිනිස්සු නෙ...😌

  • @hashigamagedara7339

    @hashigamagedara7339

    Жыл бұрын

    Vvb

  • @hackedspot
    @hackedspot Жыл бұрын

    Description eke deela thiyanne shawan price da?

  • @lashikaherath7880
    @lashikaherath7880 Жыл бұрын

    යාලුවෝ ටික නම් සුපිරි ආ

  • @olendrastudio
    @olendrastudio Жыл бұрын

    Superr😍🔥🔥🔥👍👍👍

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 Жыл бұрын

    සුපිරි අය්යා...

  • @teampatrol61
    @teampatrol61 Жыл бұрын

    සතුටුයි මන් වගේ වම් අතින් කන එක්කෙනෙක් ව දැක්කා ම

  • @thenabaduindrani5345
    @thenabaduindrani5345 Жыл бұрын

    අපිත් බලාගෙන හිටියේ

  • @alenff3814
    @alenff3814 Жыл бұрын

    yaluwo thundenath super thamai.kanna ba.😝😝

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Жыл бұрын

    Niyamai🤤😋

  • @dinu_d_
    @dinu_d_ Жыл бұрын

    ඇට ගයින්ඩර් කරන පොරත් ඉන්නෝ 😂❤️

  • @shehanransara2391
    @shehanransara2391 Жыл бұрын

    බන්ඩව BBQ උනාම ඌරෙක් BBQ කරාවගේ ඇතිනේද විහිලුවක් කරේ බන්ඩ ආදරෙයි ඈ

  • @kghjjay4360

    @kghjjay4360

    Жыл бұрын

    උෟරගේ කුක්කු දෙකේ තමා මස් වැඩිම😂😂

  • @shehanransara2391

    @shehanransara2391

    Жыл бұрын

    @@kghjjay4360 ඇත්ත 🤣🤣🤣

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    අඩෝ කැත කතා කියන්න එපා බං 🥵

  • @travelwithjith7746
    @travelwithjith7746 Жыл бұрын

    කෑම ටික නම් නියමයි රස පාටයි. නමුත් රෙස්ටෝරන්ට් එකේ සේව් කරන විදිහ හරි නෑ.. වතුර හැඳි ටික ටිශු මුලින්ම සෙව් කරල ඉන්න ඕන

  • @lakshithranasingha3808
    @lakshithranasingha3808 Жыл бұрын

    Habai eka hodai. Athal.eke kana eka. Patta..💗💗

  • @nipunsanjana532
    @nipunsanjana532 Жыл бұрын

    Cheese chicken koththuwa ඇරෙන්න අනිත් ඔක්කම worthy බන්ඩා.

  • @ranjithpremalal1941
    @ranjithpremalal1941 Жыл бұрын

    Brother kaama kaddi thoppiya galavahan.

  • @sandarunimshara158
    @sandarunimshara158 Жыл бұрын

    ශශියා ❤️✨

  • @kenzoyt4712
    @kenzoyt4712 Жыл бұрын

    Ape nam ohoma yaluvo himita handen kanne na bath eka apu gaman handa ain karala atha vevi kanne nane ❤️🤗❤️❤️❤️❤️

  • @chamindakumara8025
    @chamindakumara8025 Жыл бұрын

    පට්ට bro🥰🥰🥰

  • @isurumadushan2450
    @isurumadushan2450 Жыл бұрын

    Ela ela banda

  • @jeevashehan4415
    @jeevashehan4415 Жыл бұрын

    Super food review Banda bro I am shehan from batticaloa

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks bro. 😍

  • @ravindunavodya2608
    @ravindunavodya2608 Жыл бұрын

    අද නම් ඉතින් යහලුවෝ හැමෝටමත් ගොඩක් සතුටුයි වගේ 😂😂😂😂😂

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    හම්මෝ ඔව්.. ඔව්.. 😍

  • @kenzoyt4712

    @kenzoyt4712

    Жыл бұрын

    😂❤️

  • @ilovercricket..8879
    @ilovercricket..8879 Жыл бұрын

    කාල වැඩිවෙල බන්ඩි ෆුල් වෙලා තියෙන්නෙ හැමෝගේම ..පාන් කියා ගන්නවත් බැරුව ඉන්නෙ බන්ඩගේ යලුවො ටික...😁😁

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    දුන්නා බුරිය උල් වෙන්න.. 🤣

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Жыл бұрын

    වීඩියෝ කරන කෙනාටත් කන්න දෙනවද.ඒක මට ලොකු ගැටලුවක් 🤤🤤

  • @tdtpro1712
    @tdtpro1712 Жыл бұрын

    Nice banda 👍🤘

  • @sadeepa6988
    @sadeepa6988 Жыл бұрын

    Shashiya netha 🙂❤️

  • @kavishachathuranga2422
    @kavishachathuranga2422 Жыл бұрын

    Panadura buddi restaurant eka try karala balanna eka supiri banda

  • @ajithkumarasinghe9404
    @ajithkumarasinghe9404 Жыл бұрын

    අඩෙ ශශියත් ඉන්නෝ ❤️

  • @nishanthawanninayaka8418
    @nishanthawanninayaka8418 Жыл бұрын

    Cap galawala kawanam hodai needa

  • @marzookziya4971
    @marzookziya4971 Жыл бұрын

    MR BANDA @6.51 valuable question 👍

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Definitely 😋

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    ඒ දුන්තෙල් රයිස් එක නම් නියමයි 🥺💜️

  • @sameeraweerawardane8507

    @sameeraweerawardane8507

    Жыл бұрын

    If there is no one, come with me and I will pay the bill🙂🙂

  • @sameera379
    @sameera379 Жыл бұрын

    ගලේවෙල unr try krnnna enna

  • @Rashodyanimashi
    @Rashodyanimashi Жыл бұрын

    මරු යාලුවො ටික ❤️

  • @8k_gaming818
    @8k_gaming818 Жыл бұрын

    Ado ara shashiya wadagath vidihata hitiya pudumayi

  • @nexxesgamer1911
    @nexxesgamer1911 Жыл бұрын

    Shashiya❤😍

  • @YKINGTRAVEL
    @YKINGTRAVEL Жыл бұрын

    Fatta ❤

  • @gayaniasanka3440
    @gayaniasanka3440 Жыл бұрын

    Shashiya............ 😊😊😊

  • @dulangaakash1297
    @dulangaakash1297 Жыл бұрын

    Shashiya 😍❤️🖤💯

  • @bobbyponniah3176
    @bobbyponniah3176 Жыл бұрын

    Great Banda

  • @annelopez8042
    @annelopez8042 Жыл бұрын

    Seems lika a nice place. Keep it up dear

  • @amandafernando

    @amandafernando

    Жыл бұрын

    මම දැකලා තියෙනව මෙයා TV program ඒකක. Buisness program . Worthy family ekak. අනේ මතක නෑනේ හරියට

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks dear.. 😍

  • @amandafernando

    @amandafernando

    Жыл бұрын

    බණ්ඩාගේ යාලුවෙක් නම් අපිට job ඒකක් අරන් දෙන්නකෝ. පින්... කොහෙද රටක factory තියෙන කතාවක් කිව්ව. මට මතක් උනේ දැක්කම. මෙයා සිංහල කතා කරා අපේ බොරු පොෂ් වෙන්න හදන ඵවුන්ට ඇඩෙන්න. මාර ලස්සනයි ඇස්

  • @amandafernando

    @amandafernando

    Жыл бұрын

    උත්තරයක් එනකං බලාගෙන හිටිය අසරණ මම 🥺

  • @sheshakrasse1438

    @sheshakrasse1438

    Жыл бұрын

    @@amandafernando ehemada. Monawa hadana company ekakda? Mamat job ekak hoyanawa rata yanna. Contact Kara ganna widiyak nedda

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 Жыл бұрын

    අඩෝ ශශියා ගන්ජ ගහල නේද ඇවිල්ල ඉන්නෙ..බිත්තරේට රිද්දන්න හිතෙම්නෙත් නැල්ලු..තව කමුලු..බලපන් ඇස් දෙක..සුපිරි බඩු ටිකක් ගහල ඇවිල්ල ඉන්නෙ..

  • @RAPSHEYIYA
    @RAPSHEYIYA Жыл бұрын

    Glomark thalawathugoda 🙏❤🤟

  • @alokaperera4578
    @alokaperera4578 Жыл бұрын

    Caps ,hats දාගෙන කෑම කන්න එපා ❤️

  • @mmdfernando3974
    @mmdfernando3974 Жыл бұрын

    Nice bro

  • @bevanadam3422
    @bevanadam3422 Жыл бұрын

    Got the "after delicious kottu diarrhea" by just watching this....🤣🤣. Nah man just kidding... That was clean cooking and delicious

  • @issaqcoleman7739
    @issaqcoleman7739 Жыл бұрын

    මමත් glomark එකේ කන්න ගිහිල්ලා තියනවා ලංකාවේ ඉන්නකොට ඒකෙ හැමදේම පිරිසිදුයි ගුණාත්මකයි ❤

  • @sriyannilanjana
    @sriyannilanjana Жыл бұрын

    adooo patta keemak keewe (meeta wamen kaapu mama)

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Danda video eka baluwe sago ? 🤣

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Жыл бұрын

    Glo mark kohteyennd Ekta kiyanna anee

  • @dinu_d_
    @dinu_d_ Жыл бұрын

    මේ ශෂිය අනුශ්කය වගේ පේන්නෙ මට විතරද

  • @eracooking
    @eracooking Жыл бұрын

    Good luck

  • @SadewLK
    @SadewLK Жыл бұрын

    👍❤️පට්ට 👌

  • @thucru1675
    @thucru1675 Жыл бұрын

    සශියාත් ඉන්නව 👍😁

  • @shehanPremarathne
    @shehanPremarathne Жыл бұрын

    Shasiya.. 😂🔥👌

  • @sanjayarajapaksha6964
    @sanjayarajapaksha6964 Жыл бұрын

    Shashiya ❤️

  • @myvillagefood8159
    @myvillagefood8159 Жыл бұрын

    නියමයි

  • @niroshaperera1415
    @niroshaperera1415 Жыл бұрын

    wow super

  • @user-xw1tl8vl9h
    @user-xw1tl8vl9h Жыл бұрын

    අපිවත් එක්ක යනෝ බංඩෝ

  • @googelaccount2851
    @googelaccount2851 Жыл бұрын

    අම්මෝ shashya ඔයා 😁😁😅

  • @ransanakrishantha1977
    @ransanakrishantha1977 Жыл бұрын

    Bossa🖤

  • @chathuperera7136
    @chathuperera7136 Жыл бұрын

    Chef පට්ට වැඩ්ඩෙක් කෑම ඒක හදපු❤

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 Жыл бұрын

    Nice 💥💥🌹🌹❤❤

  • @alenff3814
    @alenff3814 Жыл бұрын

    Woooooooooooow ..

  • @-omg123
    @-omg123 Жыл бұрын

    Sura pappa eke jim pappa retaurant ekata gihilla dunna gema wage

  • @randunu99
    @randunu99 Жыл бұрын

    Shashiya නේත මේ ... 😂❤

  • @Sehan__wije
    @Sehan__wije Жыл бұрын

    Sashiya 😘😘😘

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 Жыл бұрын

    price එක description එකේ තියෙන්නේ discount එක්කද නැද්ද

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    With discount

  • @lakshantharuka9387
    @lakshantharuka9387 Жыл бұрын

    ඇල්ල බණ්ඩාරවෙල පැත්තේ වීඩියෝ ටිකක් කරන්නකෝ නුවර වගෙ

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඇල්ල පැත්තට එන්න අදහසක් තියෙනවා. ලබන අවුරුද්දේ බලමු.. 😍

  • @sutikkiproduction9891
    @sutikkiproduction9891 Жыл бұрын

    බංඩගේ යාළුවෝ සෙට් එක බංඩට වැඩිය හොදට කන්න පුලුවන්නේ.

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    අපොයි ඔව්.. 🤣

  • @dhiluke3029
    @dhiluke3029 Жыл бұрын

    K zone enne nadda banda

  • @charushadashen6699
    @charushadashen6699 Жыл бұрын

    Cap eka galawala kapan machan

  • @sasnadadilneth6654
    @sasnadadilneth6654 Жыл бұрын

    My first comment🤗🤗

  • @kavindudeeranga798
    @kavindudeeranga798 Жыл бұрын

    මුට ඔහොම දුන්නට අපිට ඔහොම දෙන්නේ නෑනේ බන්😂

  • @salmanahsan1232
    @salmanahsan1232 Жыл бұрын

    Mata Monitization lebenna Subscribers thava 100i adu 🥺 puluvan hemoma sub ekak karan yanna. Loku motivation ekak ❤️

  • @arunaheshani2584
    @arunaheshani2584 Жыл бұрын

    Maru

  • @kalanajay3161
    @kalanajay3161 Жыл бұрын

    Sasiii♥️😉

  • @ceylonks
    @ceylonks Жыл бұрын

    පස්සහ ඩයල් එකක් පැනි පාරක් හලනවා කෙල්ලො සෙට් එකකටම

  • @shakilaperera9075
    @shakilaperera9075 Жыл бұрын

    අන්න ශශියත් ඇවිත් 😂

  • @ashen-h5x
    @ashen-h5x Жыл бұрын

    ❤️❤️

  • @jontymusic446
    @jontymusic446 Жыл бұрын

    Ammo ammo shashiya hari siilawanthaya wage inne 😂❤️‍🔥

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    පොර වැඩිය ආතල් දැම්මේ නෑ.. 🥲

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh Жыл бұрын

    හේ හේ බන්ඩ චැනල් එකේ නම ආයෙ මාරු කරහන්කො තිබ්බ විදිහට 🥺 ඒ නම ට්‍රෙන්ඩ් වේගෙන ආවෙ බන් 🥺

  • @hirushadinal9619
    @hirushadinal9619 Жыл бұрын

    කොහෙද මෙ

  • @dileepadarshana7936
    @dileepadarshana7936 Жыл бұрын

    Api giyama ohoma sellan dala hadanna mas kallak hoyanna amarui

  • @upulrajaguru3429
    @upulrajaguru3429 Жыл бұрын

    Apiwath dawaska ekka ganta aiya

  • @achiniranshika7662
    @achiniranshika7662 Жыл бұрын

    How much for Chiken kottu × 4 ?

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    LKR 2780

  • @ashensithumina3794
    @ashensithumina3794 Жыл бұрын

    😋😋😋

  • @akashtharushya8587
    @akashtharushya8587 Жыл бұрын

    ශශියා අම්මාේ අම්මෝ😅😅

  • @chathiraranajitha7610
    @chathiraranajitha7610 Жыл бұрын

    ❤️

Келесі