Chicken Palandi in Sri Lanka w/Chama 🔥

Музыка

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZread Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 484

  • @AhamedNishadh
    @AhamedNishadh Жыл бұрын

    Hi Ashen, ever checked if the URL for your merch store in the description works?

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 Жыл бұрын

    අපෙ අම්මත් එහෙමමයි. උයන්නත් නෑ කන්නෙත් නෑ. තාත්තාට ඕන දෙයක්❤️

  • @Roex_19
    @Roex_19 Жыл бұрын

    *_Chama බඩජාරියා එක්ක Ashen....එලම එලම....❤️_*

  • @slmusic2045
    @slmusic2045 Жыл бұрын

    අයියා ඔයාට පුලුවන් නම් කටුගස්තොට පාලම යට අහිංසක.මිනිස්සු වගයක් ඉන්නව එයාලට ගෙයක් නැ ගලක් උඩ මෙට්ටයක් දාගන වලන් ටිකක් තියාගන ඉන්නෙ පට්ට අසරණ පව්ලක් පුලුවන් නම් එයාලට උදව් කරන්න..මට එයාලට උදව් කරන්න තරම් වත්කමක් නැ අයියෙ මන් තාම student කෙනෙක් එක නිසා පුලුවන් නම් උදව් කරන්න එ මිනිස්සුන්ට දැන් හරියට කන්නත් නැ....💔💔

  • @slmusic2045

    @slmusic2045

    Жыл бұрын

    @Nx online කටුගස්තොට පාලම.යට මහවැලි ගග බලන්න පුලුවන් විදියට පඩිපෙලක් වගෙ එකක් හදලා තියෙනව බන් ආන් ඒකෙන් ගියාම ගග ලග ඒ මිනිසු ඉන්නෙ.

  • @englishchannel7182

    @englishchannel7182

    Жыл бұрын

    මමත් ඉන්නේ පාලම යට මෙතැන මොකෙක් වත් නැහැ බන් වතුර ඇ රෙන්න

  • @slmusic2045

    @slmusic2045

    Жыл бұрын

    @@englishchannel7182 ඉතින් මන් ඇහුවෙ නෑනෙ

  • @um4r_arf

    @um4r_arf

    Жыл бұрын

    love your compassion for them❤

  • @chalanaroashan3217

    @chalanaroashan3217

    Жыл бұрын

    Ekabathgha mama Anthony n kenek mamath hamadama dakinawa

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    චාමා අලුත් කඩේම කාලා, අශේන්වත් කාලා තමා නවතින්නේ 😂😂

  • @I_Am_The_Elite_Trader

    @I_Am_The_Elite_Trader

    Жыл бұрын

    Mth eeka kiynn giye

  • @chethanadeneth363

    @chethanadeneth363

    Жыл бұрын

    Ado sirawatama bn 😂

  • @Maleeshasandaruwan246

    @Maleeshasandaruwan246

    Жыл бұрын

    😹😹😹😹

  • @ChamaraKumara-yg6nw

    @ChamaraKumara-yg6nw

    Жыл бұрын

    @@chethanadeneth363 q

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ජයවේවා අදත් සුපිරි වීඩියෝ එකක් Thank for sharing ❤

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx Жыл бұрын

    ශැන්ගිලා,හිල්ටන්,සිනමන් කන එවුන් කොමෙන්ට් දාලා අෆ්ෆිරියයි කියලා😂😂😂😂😂අනෙ හුම්තො පාන් වාටියක් ගන්න සල්ලි නැහැ එ උනාට කඩෙ කුණු හොයනවා👍😂

  • @shiko-loco6486
    @shiko-loco6486 Жыл бұрын

    චාම! උඹේ blood type එක ඇවිල්ලා චිකන් කරි positive !🥸🥸🥸

  • @HAOshan-fl7kx
    @HAOshan-fl7kx Жыл бұрын

    චාමා කන විදිහ දැකලා ,ජිම් පාප්පා කාටුන් එකෙ මුලු කඩේම කාලා කුකා අඩාගෙන ගිය එක මතක් උනේ මට විතරද 😂😅💔🙌

  • @sumikahansith3190

    @sumikahansith3190

    Жыл бұрын

    😂

  • @vibudhasathsara0001

    @vibudhasathsara0001

    Жыл бұрын

    මටත් මතක් උනා බනේ ඒ සීන් එක😂

  • @andrewstruts5581
    @andrewstruts5581 Жыл бұрын

    සුපිරි කොල්ලෝ දෙන්නෙක් තමා ඉතිං සූරපප්පයි ජිම්පප්පයි ...✌

  • @kenzoyt4712
    @kenzoyt4712 Жыл бұрын

    හැමදාවත් වගේම කුපිරි ❤️❤️❤️🤗🤗

  • @malindumethsara6635
    @malindumethsara6635 Жыл бұрын

    චමා මෙච්චර කතා කරනව දැක්කමද කොහෙද 😂❤️❤️

  • @Dailywork77
    @Dailywork77 Жыл бұрын

    Nice video bro, veraleval 😍

  • @Loveliciousgirl4589
    @Loveliciousgirl4589 Жыл бұрын

    අපේ ගේ ගාව පේස්ට්‍රි එකක් රැ100,රහත් නැහැ.මේ කඩේ 70 රස නම් කියලා වැඩක් නැහැ,12pm ගියොත් උනුවෙන් කන්න පුළුවන්.next time maalu bun try karala balanna ekath supiri

  • @nethminda3045
    @nethminda3045 Жыл бұрын

    චමා අයියත් මංවගේ තමා චිකනුයි මාලුයි විතරයි කන්නෙ ❤️❤️ ආදරෙයි දෙන්නටම හැමදාම 💯💯❤️❤️

  • @mytraveltalks
    @mytraveltalks Жыл бұрын

    නියමයි....නියමයි....❤❤❤

  • @wasanamadhushani6349
    @wasanamadhushani6349 Жыл бұрын

    සුපිරි fresh milk dana thena wall eka blnnko lassna

  • @Hassan-jc1zm
    @Hassan-jc1zm Жыл бұрын

    Ela Ela Supiri🥰👌

  • @Superman_0976
    @Superman_09768 ай бұрын

    උඹ වගේ උන්ට වරදින්න විදියක් නෑ බං . හැමදාම සතුටින් ඉන්න ලැබෙන්ඩ ඕනි චමාටයි උඹටයි දෙන්නටම ❤

  • @user-nl7ch9jp8f
    @user-nl7ch9jp8f Жыл бұрын

    Back 2 the form 🤘🔥🔥

  • @rukshanfernando5425
    @rukshanfernando5425 Жыл бұрын

    අශේන්ගෙ පඩ සෙවල කතා තමයී එපා වෙන්නේ 😂

  • @clashofclan-binuk77

    @clashofclan-binuk77

    3 ай бұрын

    ඇත්ත තමයි 😂😂

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 Жыл бұрын

    අද තමා කොල්ලෝ දැක්කේ..මේ කෑම..එක..😘

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Жыл бұрын

    මරු🌝 ඒක .. අෂේන් චාමාත් එක්ක ගාල්ල මාතර පැත්තට ඇවිල්ලා ත් ෆුඩ් රීවීව් කරන්න

  • @dilshangamage5171
    @dilshangamage5171 Жыл бұрын

    චාමා තලප්පකට්ටි try කරපන්. ASMR එකක් ඕනෙ..

  • @methmalbandara1507
    @methmalbandara1507 Жыл бұрын

    සුපිරියක්❤

  • @udanaranameramulla5217
    @udanaranameramulla5217 Жыл бұрын

    වේර ලෙවල් ❤

  • @mohammadranees35
    @mohammadranees35 Жыл бұрын

    ASHEN GOOD WORK

  • @krishanannand6942
    @krishanannand6942 Жыл бұрын

    ඇත්තටම බලන් ඉන්න ක් ආසයි මමත් යනවා කන්න හැබැයි එක අවුලක් තියෙනවා පාලන්ඩි හදලා අරන් දාන්නේ ප්ලාස්ටික් කොප්පෙකින් ඒක අවුල් ප්ලාස්ටික් උනුවෙනවා ශරීරයට අහිතකරයි..

  • @chathurachandana6724
    @chathurachandana6724 Жыл бұрын

    Muna dakkama theruna 😅🤣 නොකියා kiwwe yanna epa kiyala 🤣 පිරිසිදු කම සුපිරි 💯

  • @mramvloger8810
    @mramvloger8810 Жыл бұрын

    අලුත් කඩේ පාලන්ඩි ගැන කියන්න ඕනේ නෑ Grandpass ඉන්න අපිට අශේන්.Vlog එකත් නියමට කරනවා ඔයා

  • @anushkarandunu9600
    @anushkarandunu9600 Жыл бұрын

    අම්මෝ කටට කෙල ඉනුවා අයියේ චමා අයියටන්ම් ඔය කෑවා මදි.. 😋😋😊😊

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 Жыл бұрын

    චාමා එල ඔයා logic පැත්ත super 😁.

  • @rvsanka7
    @rvsanka7 Жыл бұрын

    මගෙත් ඊලග කෑම තෝරන්නෙ අශේන් අයියා තමා ❤🧡ගැම්මක් තමා අයියෙ සුපර් වීඩියෝ

  • @heshanhansana4104
    @heshanhansana4104 Жыл бұрын

    මාත් ආසම චරිත දෙක ❤️❤️❤️❤️❤️❤️❤️ඔය දෙන්න ❤️❤️❤️❤️😍

  • @jkmalify
    @jkmalify Жыл бұрын

    Supiri youtubers!

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei Жыл бұрын

    ඒක පට්ට ❤

  • @ShaweeN_
    @ShaweeN_ Жыл бұрын

    කණුවට තීන්ත ගාගන්න කියපං 🤣 ඒක දැක්කම කන්න එපා වෙනවා

  • @ramanathandisnadisna8096

    @ramanathandisnadisna8096

    Жыл бұрын

    Really

  • @achinthakeerthisinghe4858

    @achinthakeerthisinghe4858

    2 ай бұрын

    Sira 😅

  • @darshanaranasinghe7728
    @darshanaranasinghe7728 Жыл бұрын

    චමාගේ මූනෙන් කෑම එකේ රස විදින්න පුලුවන්...ඒක උගෙ වීඩියෝ බලන කොල්ලෝ දන්නවා

  • @DiyTechHubOfficial
    @DiyTechHubOfficial Жыл бұрын

    Nice ❤️❤️❤️

  • @prabodweerakoon2043
    @prabodweerakoon2043 Жыл бұрын

    කොරියන් රාමේන් වීඩියෝ එකක් ඕනෙ 😍

  • @fareenarizni8706
    @fareenarizni8706 Жыл бұрын

    Ashen outage Cedric ak niyamai Kama kade soppier masa Allha

  • @Christy_4829
    @Christy_4829 Жыл бұрын

    සූරපප්පයි ජිම්පප්පයි වගේ 🌝♥️

  • @golulual_koul
    @golulual_koul Жыл бұрын

    අයිය හැමදාම හොඳට කනව ඒත් මහත්වෙන්නෙ නෑනේ …💙💙

  • @vajirakumara3866

    @vajirakumara3866

    Жыл бұрын

    ඌ අතේ ගහනවා වැඩී☺️

  • @user-tiktokviral

    @user-tiktokviral

    Жыл бұрын

    @@vajirakumara3866 😂✋

  • @chathurangajems7930

    @chathurangajems7930

    Жыл бұрын

    අවුරුදු 20 න් පස්සෙ මහත්වෙනව ඔටෝ.

  • @golulual_koul

    @golulual_koul

    Жыл бұрын

    මමත් අයිය වගේ විඩියො කරන්න බලාපොරොත්තු වෙනවා සප් කරල තියාගන්න

  • @bluegaming000

    @bluegaming000

    Жыл бұрын

    ubata ledak

  • @slgossipking9927
    @slgossipking9927 Жыл бұрын

    Chicken palandi eka kiyada

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 Жыл бұрын

    Dennama niyamai.yummi.😋😋.

  • @chanuxorb337
    @chanuxorb337 Жыл бұрын

    මරු ඩබල

  • @chathuraruvantha
    @chathuraruvantha Жыл бұрын

    1st comment❤❤❤❤❤❤ CHAMA ekknm ithn gammak thamaa

  • @chanakafernondo4070
    @chanakafernondo4070 Жыл бұрын

    Ela aiya

  • @koolii4412
    @koolii4412 Жыл бұрын

    මෙහෙමයි මෙතන පිරිසිදු කමයි, ශරීරය ට අහිතකරයි කියන අය මේ වගේ තැනකින් කලාම නැද්ද?අනික ඔයාලා කන five star හෝටල් වලින් හරි ගුණ කෑම හදනවා කියලා ද හිතන්නේ.... ජීවිතේ විදින්න රෑ ක ගිහින් එක දවසක් හරි මේ වගේ තැනකින් කන්න.. එක දවසක් කෑවට මැරෙන්නේ naa😂😂

  • @Mihisarahirushan.

    @Mihisarahirushan.

    Ай бұрын

    Dulpath apita ithim 5 star na bn .apita mee kaama kohomath rahai 5 satar valat vad.5 star kama kavuda danne kohoma hadanwda kiyala

  • @sahanmiusik3625
    @sahanmiusik3625 Жыл бұрын

    Dennatama ආදරෙයි 💗

  • @UdaraUdara-ey1bk
    @UdaraUdara-ey1bk Жыл бұрын

    Chama ekk thawa video one

  • @aveen3142
    @aveen3142 Жыл бұрын

    ජිවිතෙ විදින මනුස්සයෙක් ❤️

  • @vindanapramod8214

    @vindanapramod8214

    Жыл бұрын

    😅 😅 අලුත් කඩේ ගිහින් ඇස් දෙකෙන් බලපන් එතකොට තේරෙයි මොන ජරාවද මුං මේ මාර්කට්න් කරන්නේ කියලා. පක තමා ජිවිතේ විදින්නේ 😂 සොච්චමක් හොයාගන්න මිනිස්සුන්ට අපිරිසිදු ජරාව මාර්කට්න් කරන්නේ මුං

  • @AchiraDanith-dx1pm
    @AchiraDanith-dx1pmАй бұрын

    සුපිරියි

  • @nipunkavindu15
    @nipunkavindu15 Жыл бұрын

    වේර ලෙවල්🥺❤

  • @krishavlogs95
    @krishavlogs95 Жыл бұрын

    Supiri අයියා ♥️😍👍

  • @tharindudilshan8340
    @tharindudilshan8340 Жыл бұрын

    එකම චිකන් එක ඕන ඕන විදිහට කනවලු හ්ම්ම්ම් හ්ම්ම්ම්.😂😂

  • @SL_Ride_Life
    @SL_Ride_Life Жыл бұрын

    Adarei ayye ❤️❤️

  • @arshadnisthamin4203
    @arshadnisthamin4203 Жыл бұрын

    Ado Chama Ela elaaa

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Budusaranai aiya chama aiya

  • @chamikajayasundara55
    @chamikajayasundara55 Жыл бұрын

    What a combination

  • @user-hq6dl6cw6l
    @user-hq6dl6cw6l Жыл бұрын

    චිකන් බීෆ් වලිය පාවා නොදූ චමාට උත්තමාචාරය 😂❤️

  • @user-ranindu
    @user-raninduАй бұрын

    චමාට ගැලපෙන්නෙ මුස්ලිම් කෙල්ලෙක් තමා 🤭❤️

  • @denuraminulaka3439
    @denuraminulaka3439 Жыл бұрын

    Chama❤️❤️❤️

  • @prabathjayasekara8255
    @prabathjayasekara8255 Жыл бұрын

    This is mouth watering..😍😋

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Жыл бұрын

    Aluthkade Street Food Only not Five Star Hotel 😋😂☝

  • @MaleeshaBuddhika-e2i
    @MaleeshaBuddhika-e2iАй бұрын

    සුපිරියි අශේන් ෙග බික ෙහා්දයි

  • @richardjeevan20
    @richardjeevan20 Жыл бұрын

    Kawuru monwa kiwath chamath set wenne na ube video walata ban aye hithapan u kuhakayek.wena match ekak gahanna balapan ashen.❤️

  • @hellomachan9995
    @hellomachan9995 Жыл бұрын

    චාමා නිහතමානී වෙයන් මචං.. අශේන් උබෙන් බීෆ් පෝක් කන එක ගැන ඇහුවෙ තරහකට නෙමෙයි.. සමාව ගනින් උගෙන්..💔

  • @true7290

    @true7290

    Жыл бұрын

    පොඩි එවුන් වගේ උබලා සමාවත්ගනින්ලු😜😜 කොල්ලොනේ බ්න් 😂😂

  • @akifagirl9426
    @akifagirl9426 Жыл бұрын

    Kollupitiya pilawoos try karanda 🔥

  • @arduinowateringrobot9083
    @arduinowateringrobot9083 Жыл бұрын

    Note 10 pro ekakda chama gawa thiyenne

  • @BestEatsForAll
    @BestEatsForAll2 ай бұрын

    අලුත් කඩේ!

  • @bjs1984
    @bjs1984 Жыл бұрын

    අර තැටිය දැක්කම්.කියන්න පුලුවන් ඒක කවදාවත් හෝදලා නැකියල..

  • @ahame9006

    @ahame9006

    Жыл бұрын

    Street food neh

  • @savindudeshitha393
    @savindudeshitha393 Жыл бұрын

    පහරක්

  • @Dasun_N
    @Dasun_N Жыл бұрын

    Ashen & chama ❤

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 Жыл бұрын

    Meat නැතිව vegi knk වෙයන් සහෝ කතාවත් රසවත් කෑම එකක් රසවත්

  • @Lucifer___________
    @Lucifer___________ Жыл бұрын

    Supiri ashen aiya 😋🤍

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Жыл бұрын

    ස්තූතියි 😍😍😍😍😍🙏🙏🙏🙏

  • @aalss9844
    @aalss98445 ай бұрын

    Ashen kussiya patta penapan machan. Number 1 pirisidukama

  • @optimaavalon6908
    @optimaavalon6908 Жыл бұрын

    yepsieeee chama muna dakkama kama gana apita review eka kiyanna puluwan

  • @antonypaul3609
    @antonypaul3609 Жыл бұрын

    Palandiyi Ajinamotoi kaladanda hoda Rasai ethekota ,, kalath naha kama Dakalath nathi Patai. Oya vidiha hodai.

  • @imasha2811
    @imasha2811 Жыл бұрын

    Mamath otanata giya patta rasay kaama tika

  • @thakshilat3715
    @thakshilat3715 Жыл бұрын

    chamata thawa tika dawasakin bra akak andanna wenawa😍😍😍😍

  • @vindyaanthony4776

    @vindyaanthony4776

    Жыл бұрын

    මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

  • @dd-ws8ur

    @dd-ws8ur

    Жыл бұрын

    🤣🤣🤣

  • @nilshanruvinda8304

    @nilshanruvinda8304

    Жыл бұрын

    😂😂😂

  • @dropshippingschool571
    @dropshippingschool571 Жыл бұрын

    සුපිරි පට්ට Denama❤️💪

  • @isuruprasad1199
    @isuruprasad1199 Жыл бұрын

    Chama❣️

  • @sithuperera966
    @sithuperera966 Жыл бұрын

    යනවනම් කීයට විතරද යන්න ඕනෙ.අපි 7 ට විතර ගියා එතකොට ඔච්චර rush එකක් තිබ්බෙ නෑනෙ

  • @kavidudilshan8741
    @kavidudilshan8741 Жыл бұрын

    චමා නිකන් කුකුලෙක් වගේ 🤭

  • @h_i_m8836
    @h_i_m8836 Жыл бұрын

    කෑ ගහන එක පොඩ්ඩක් අඩු කරා නම් මරු..❤

  • @wsmadushanka8993

    @wsmadushanka8993

    Жыл бұрын

    Oo ban

  • @m.r.perfect9643
    @m.r.perfect9643 Жыл бұрын

    Ashen bro camera man pow

  • @dinukamihiran4502
    @dinukamihiran4502 Жыл бұрын

    ඕව මෙතන ප්‍රමෝට් කරා වගේ නෙවෙයි කොල්ලො ඔතන පිරිසිදු කමත් පොඩ්ඩක් බලන්න ඕන නේද..උබලට සෙට් ඇති ඒත් ගොඩක් අය දන්නව ඔතන හැටි..

  • @ashvinindiuthkarsha2663
    @ashvinindiuthkarsha2663 Жыл бұрын

    Nangi vat dala video ekk karapnko❣️😘

  • @sajithsajith9728
    @sajithsajith9728 Жыл бұрын

    Ma's superi chicken da wada

  • @vindanapramod8214
    @vindanapramod8214 Жыл бұрын

    😅 😅 අලුත් කඩේ ගිහින් ඇස් දෙකෙන් බලපන් එතකොට තේරෙයි මොන ජරාවද මුං මේ මාර්කට්න් කරන්නේ කියලා. 😂 සොච්චමක් හොයාගන්න මිනිස්සුන්ට අපිරිසිදු ජරාව මාර්කට්න් කරන්නේ මුං

  • @nandanisalgadu8980
    @nandanisalgadu8980 Жыл бұрын

    චාමා අයියේ ඔයාගෙන් one chip challenge එක ඕනෙ

  • @gaming-senethbn7263
    @gaming-senethbn7263 Жыл бұрын

    chama jabba ashen kettu eka😀ochchara jabba venna epa kiyala kama palane karanna kiyanna🙃

  • @neranjalafernando1961
    @neranjalafernando1961 Жыл бұрын

    Meka koheda thiyenne

  • @dananjayaherath4942
    @dananjayaherath4942 Жыл бұрын

    තඩියා මරු එකම අවුල චිකන් විතරක් කන එක🤣🤣🤣

  • @Sadeepa_Nawod
    @Sadeepa_Nawod Жыл бұрын

    ❤️😍

  • @supunwedasinghe1
    @supunwedasinghe1 Жыл бұрын

    චාමා මල්ලි අපේ ගමේ කොල්ලා , ආදරෙයි ❤❤❤

  • @LankanathDezoysa

    @LankanathDezoysa

    17 күн бұрын

    Jaela 🔥

  • @supunwedasinghe1

    @supunwedasinghe1

    17 күн бұрын

    @@LankanathDezoysa ඒකල 🤗

  • @surenirudrika5261
    @surenirudrika526129 күн бұрын

    අඩො සූපිරි අෂෙන් අයියෙ එළ කිරි 😂😂❤😅

  • @akzelakzel6502
    @akzelakzel6502 Жыл бұрын

    Sucesss in life bro

Келесі