INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
Episode 44 | Filmed March 2023 #travelwithwife #India #mumbai
✈️ 42 DAYS INDIA TOUR
• INDIA TRAVEL GUIDE
✈ Our Travel Agent
⤑ Rock House Travels
⤑ Thamara : 075 811 1702
⤑ Instagram : tiny.cc/RockHouse
🎥 Equipment We Use
Fujifilm X-H2s
Fujifilm 16-80mm
Iphone 12pro Max
Official FUJIFILM Authorized Dealer
⌨ www.shanikaphoto.com
☎ 011 23 23 142 | 076 922 74 74
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/TWWFB
✓ Follow on Instagram:
✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✓ Telegram channel: tiny.cc/TWWTG
✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright-free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
© 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

Пікірлер: 624

  • @travelwithwife
    @travelwithwife Жыл бұрын

    Coming Up Next : මුම්බායි සිට ගෝවා බලා යන කොච්චි ගමන. Mumbai to Goa Train Ride.

  • @Medicine_dreams

    @Medicine_dreams

    Жыл бұрын

    ☺️♥️👍

  • @nilakshikasenevirathne871

    @nilakshikasenevirathne871

    11 ай бұрын

    😍😍

  • @lalithadamayanthi5233

    @lalithadamayanthi5233

    11 ай бұрын

  • @madhusankha5373

    @madhusankha5373

    10 ай бұрын

    Oya manussyata kiyak hri wedi pura denna thibbe...oyaala oye gheen travel krnn kochchr viydamk ynwd total ...ithin paw eyalat...eyalage lamek hri sathutin inne nete

  • @Thescrunchilife

    @Thescrunchilife

    4 ай бұрын

    Aneee math hari asai eya ekka katha karanna number ekak tiyanawada

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Жыл бұрын

    යොහානි ගොඩ කාලෙකින් ඔහොම දැක්කේ මාර සතුටුයි අපේ කෙනෙක් ඔය වගේ තැනක ඉන්න එක ගැන ❤️

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤ කෙනෙක් සතුටින් ඉන්නව දකින්න කැමති එකම තමන්ව ලොකු තැනකට අරන් යනවා. ජයවෙවා!!

  • @pradeepudumalagala508

    @pradeepudumalagala508

    11 ай бұрын

    සහතිකවම ....ඇත්තටම මම හිතන් උන්නේ,යොහානි ලොකු සීන් එකේ ඇති කියලා...හැබැයි පට්ටම නිහතමානීව ,මේ උදවියව පිලිගත්තා....ඇත්තටම පට්ටම සතුටුයි අපේ ලන්කාවේ කෙල්ලෙක් ගිය දුර ගැන...අපිටත් හොද motivation එකක්...මේක👆👆👆👆😄👊👊👊👊👊👊😘😘😘😘😘😘✌️✌️✌️✌️✌️🤘🤘🤘🤟👊👊👊

  • @user-kd2tz6lh3k
    @user-kd2tz6lh3k11 ай бұрын

    යොහානි කොච්චර නිහතමානී කෙනෙක්ද.. කොච්චර ඉහළට ගියත්, ලෝකෙම දන්න, ලෝකෙම ආදරේ කරන කෙනෙක් වුනත් කිසිම ලොකු කමක් නැතුව ඉන්න විදිය.. 🥺❤️ හරිම ආඩම්බරයි යොහානි ගැන.. ඔය දෙන්නත් එහෙම තමයි අක්කි & අයියා.. හැමදාම ජයම වෙන්න ඕනේ.. ⁣

  • @buddhikathilak6098
    @buddhikathilak609811 ай бұрын

    යොහානි මේ තරම් නිහතමානී කෙනෙක් ද හිතාගන්නවත් බෑ..❤

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 Жыл бұрын

    ගෙදර ඉදන් බලන තරම් ලේසි නෑ නේද වැඩේ. පොඩි බබෙකුත් එක්ක. චමරි හරිම supportive &brave

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    Tikak. hithuwata wada lesi hebei.

  • @ayosquilling4353
    @ayosquilling4353 Жыл бұрын

    ලංකාවට එනකොට ස්වර්ගෙට බැස්සා වගේ ෆීලින් එකක් ඇති ❤❤❤ ෂාරුක් කියන්නෙම අම්මෝ අදටත් ඒක පිස්සවක් තමා 😍😍😍

  • @rajidilee
    @rajidilee Жыл бұрын

    Spent 6 hours to meet SRK with a group of friends of mine while I was in Mumbai in 2015 & saw him at the balcony of his house called "mannat" for more than 30 minutes :-) it's crazy but unforgettable ! It's all same in the movie called "Fan" ...

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    WOOw ❤

  • @notme9849

    @notme9849

    11 ай бұрын

    lucky

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 Жыл бұрын

    India ඉදලා ලංකාවේ බහිනවා කියන්නෙම ස්වර්ගෙට ගියා වගේ... ශාරු .. කින්නේම හින මවන විරයෙක් .... අයේ යන්න හිතෙනවා එත් ,ලංකවේ තරම් හුස්ම කොහේ වත් නෑ කියලා මතක් උනාම බය හිතෙනවා.. ආදරෙයි ඉන්දියා.. ජිවිතේ පාරක් පෙන්නුවට🌹

  • @travelwithwife

    @travelwithwife

    Жыл бұрын

    ow appa ekanam etta

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Yohani ඇත්තටම නිහතමානි කෙනෙක් ❤️❤️❤️

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Жыл бұрын

    අපේ රටේ කෙනෙක් වෙන තැනකදි හම්බවුනාම මාර ගැම්මක් නේද.ඒවගෙම යොහානි එහෙම මීට් වුණ එකත් හරි සතුටක්.😍😍

  • @kavishaaradana8346
    @kavishaaradana8346 Жыл бұрын

    එක නම් මාරයි,ඇත්තටම ෆෑන්ස්ලා ගේ ආදරේ 😍😍 අපිත් ඔයාලාට ආදරෙයි 😍😍

  • @travelwithwife

    @travelwithwife

    Жыл бұрын

    ආදරෙයි ❤❤❤

  • @_Sandamal_7
    @_Sandamal_7 Жыл бұрын

    අපේ කෙනෙක් වෙන රටකදි හම්බ උනහම ඒ දැනෙන හැගීම ❤ බලන අපිටත් දැනෙනවා.

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤❤

  • @dasunksal
    @dasunksal11 ай бұрын

    ආසාවෙන් බැලුවා 😊යොහානිගෙ ගුණධර්ම නම් සුපිරි. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම!

  • @shashi4287
    @shashi4287 Жыл бұрын

    මාරයි ඒක නම්.. කොච්චර පින් කරලා ඇත්ද ඒ මනුස්සයා ඒ වගේ ජීවිතයක් ලබන්න තරම්.. උත්සාහය තමයි.. ඒත් අපි කොච්චර උත්සාහ කරත් ඔය වගේ ජීවිතයක් ලබන්න බෑනේ.. ඒ අතින් මාරයි. ලෝකෙ මහ පුදුමයි කියලා හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි.. 🥺❤💗🥰

  • @BOSS-rj4mi

    @BOSS-rj4mi

    11 ай бұрын

    කවුද කියන්නෙ එහෙම වෙන්න බෑ කියලා තමන්ගෙ අරමුනු වලට අනුව වැඩ කලොත් srk වඩා ලොකු තැනකට ඕනි කෙනෙක්ට යන්න පුලුවම්

  • @iroshiiro4599

    @iroshiiro4599

    11 ай бұрын

    @@BOSS-rj4mi උත්සාහය තිබූ පමනින් හැමෝටමට ඒ වගේ තැනකට යන්න බෑ dr කවුරු මොන තර්කෙ ගෙනාවත් ඇත්ත ඒක

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja Жыл бұрын

    Yohani වෙනම ගැම්මක් ජයෙන් ජයම වේවා ඔයාල හැමෝටම ❤ win the world 🎬 දැනට අවුරුද්දකට විතර කලින් @travelwithwife ව අපිට මුලින්ම මුන ගැහුන දවසත් මේ වගේ අපිට පට්ට සතුටු දවසක් ❤

  • @Ceylon727
    @Ceylon727 Жыл бұрын

    අපේ ගේ බලන්න ආවා (ගන්න බලන්න ආයෝජනයක් විදිහට ) යොහානි සහ ඒ මල්ලි අවුරුදු 2කට විතර උඩදී. . අපිට සතුටුයි ඒ කාරණය ලංකාව නොවී සංගීතය කලාව පැත්තේ හරියට වැඩක් කරගන්න සහය ලැබෙන රටක දෙන්නම පදිංචියට ගියාට. ශෝක් අනේ ඔයාලට හොදින් ආදරයෙන් සලකපු එක ගැන travel with wife and the baby.... it seems so organic and humble. ❤ ඒ වගේම 4x4 පැදපු කණ්ඩායම ලංකාවේ දන්නවා යොහානි 4x4 වැඩ්ඩෙක් කියල. අනුෂ්ක අය්ය වගේම මමත් ඔයාල දෙන්නට සුභ පතනවා නංගි. යොහානි සහ එයාගෙ අක්කා, අඩු වයසෙදිම ඉතා නිර්භීත විදියට ඒ දෙමාපියන් එයාලව හදලා තියෙන්නෙ.. ඒක තමයි නායකත්ව පුහුණුව ක හොඳම කොටස. පුංචි කාලෙ ඉඳන්ම ඒ පන්නරය ගැහැනු පිරිමි ලමයි දෙගොල්ලන්ටම ලබා දෙන එක. නිහතමානී කම සදා අමිල ආභරණයක්

  • @kalpanichathurya6719

    @kalpanichathurya6719

    Жыл бұрын

    ඒ යොහානිගේ අක්කා නෙමේ නංගී.

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Жыл бұрын

    Sharuk fan කෙනෙක්නම් නෙමෙයි. කවදහරි අක්කි අයියයි එලීනයි හම්බුන දවසට sharukගෙ ගේ ලගට ගියාට වඩා සතුටුයි ගොඩක්. ඒක sure... ❤️❤️❤️ Yohani 😍😍😍

  • @kalanadulanjana2963
    @kalanadulanjana296311 ай бұрын

    ඉන්දියාව යොහානිගෙ ගෙදර වගේ දැන්....❤🔥😍

  • @flamingovibe
    @flamingovibe Жыл бұрын

    ඉන්දියාව කියන්නෙම වෙනමම feeling එකක්..ජීවිතේට එක පාරක් හරි යන්නම ඕන රටක්.. lovely vlog❤❤❤

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤ aniwaa

  • @theinvisiblechannel1710

    @theinvisiblechannel1710

    11 ай бұрын

    ඔව් ඒකනම් ඇත්ත.

  • @SenuthiDissanayaka
    @SenuthiDissanayaka Жыл бұрын

    මට ඔයාලව කවදහරි හම්බවෙලා කතා කරන්න ලැබෙනව කියන්නේ ඒක මට යොහානි එක්ක කතා කරාහා සමානයි ❤️❤️ඒ තරමට ආසයි 😄😄

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 Жыл бұрын

    මම මේ vlog එක එනකන් තමා කලින් story දැකලා ආසාවෙන්ම බලාගෙන හිටපු vlog එක.❤️ යොහානිට මම ගොඩාක් කැමතී ඒ වගේම ඔය තුන් දෙනාටත් 💜💜

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ආදරෙයි ❤️❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Жыл бұрын

    යොහානි පොඩි එකියක් වගේ නේහ්... මන් හිතන් හිටියට වඩා එයා සුපිරි චරිතයක් 🖤

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤

  • @s.asavima7259
    @s.asavima7259 Жыл бұрын

    ඇත්තටම සතුටුයි යෝහනිට එහෙ තියන ආදරේ දැක්කම ❤ෂරුක් කියන්නේ කෙල්ල කාලේ මාරම පිස්සුවක් තිබුනේ පස්සේ තෙරුනා මෙච්චර වහවැටේන්න හෙතුව ඔහුගේ රංගනයේ තියන දක්ෂතාවය කියලා,ඔයාලටත් සුබ පැතුම් මේවගේ දෙවල් බලන්න අපිට සලස්වනවාට, ඔයදේ ලේසි කාර්ය්‍යක් නෙමේ,අනින දරුවකුත් එක්ක❤

  • @travelwithwife

    @travelwithwife

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @bro8558
    @bro8558 Жыл бұрын

    Yohani ❤

  • @wimalpremathilaka247
    @wimalpremathilaka24711 ай бұрын

    Nice video & youhani best singer.

  • @kcamilanaini6677
    @kcamilanaini6677 Жыл бұрын

    හරිම ලස්සනයි indian vlog සීරිස් ටික

  • @SACHIN-sg2lr
    @SACHIN-sg2lr Жыл бұрын

    Just wooooooooow💪😊❣️

  • @pradeep-tourismvlogs6585
    @pradeep-tourismvlogs6585 Жыл бұрын

    Wonderful

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 Жыл бұрын

    Wow❤

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 Жыл бұрын

    ඉන්දියාවේ කෝච්චි දකිද්දිත් බය හිතෙනවා 🥺🥺🥺

  • @sandunipamodak2720
    @sandunipamodak2720 Жыл бұрын

    Sharuk ගේ ෆෑන් ෆිල්ම් එකෙත් ඇත්තම ගේ නේද එතකොට තියෙන්නෙ... නියමයි ඔයාල මාර ලකී....

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    Жыл бұрын

    Ooo

  • @pradeeproshan6820
    @pradeeproshan682011 ай бұрын

    Great

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali Жыл бұрын

    Wow super nice vlog❤️🥰🇱🇰

  • @rakshitparitosh6359
    @rakshitparitosh6359 Жыл бұрын

    Yohi ❤️

  • @lankanlifedubai
    @lankanlifedubai Жыл бұрын

    මම ඩුබායි වැඩ කරපු ශොපින් මෝල් එකට දවසක් ශාරුක් ආවා. අම්මෝ ආපු සෙනග එදා බිස්නස් ඉවරයි මුලු මෝල් එකේම අපිත් ඉස්සරහට වෙලා උඩ බලන් හිටියා .මෑන්ව බලා ගන්නවත් බැරි උනා කටහඩ විතරයි ඇහුනෙ පස්සෙ youtube බැලුවා 😂

  • @pradeepaathukorala6324
    @pradeepaathukorala6324 Жыл бұрын

    Love this 🥰

  • @Jovelliz
    @Jovelliz Жыл бұрын

    Yohani ❤️

  • @jayashanudayanga7417
    @jayashanudayanga7417 Жыл бұрын

    India tour 1e danata mn balapu hodama episode 1 meka... jayawewa dennatama...

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 Жыл бұрын

    Yohani...❤

  • @madushaninisansala9127
    @madushaninisansala9127 Жыл бұрын

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ගොඩාක්ක්. හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ. භාවනාවක් ඔයාලගෙ වීඩියෝ ❤️❤️

  • @Noname-hh5ij
    @Noname-hh5ij Жыл бұрын

    Yohani 🥺❤️

  • @dharanimadugoda
    @dharanimadugoda Жыл бұрын

    What a lovely vlog ❤

  • @dula.90
    @dula.90 Жыл бұрын

    Most waited vlog❤

  • @spencerrr17
    @spencerrr1711 ай бұрын

    Yohani , my favorite 😗🤍

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    ❤❤

  • @sheharamanuthmi1782
    @sheharamanuthmi1782 Жыл бұрын

    ඇයි දන් නෑ..මේක දැක්ක ගමන් මතක් වුනේ ඉන්දියාවේ train accident එක..😢

  • @dilanisamanmali1233
    @dilanisamanmali123311 ай бұрын

    ඔයාලා කරන්නේ ලොකු කැප කිරීමක්...චමරි ගොඩාක් නිර්භීත පෞරුෂයක් තියෙන කාන්තාවක් ...❤❤ඔයාලා හොදින් ඉන්න එක දකිද්දි මතක් වෙන්නෙ ඔයාලා ගේ විවාහය ගැන කියූ බොරු අනාවැකි...අපිත් ඉන්දියාවේ යන්න ඉන්නේ..මේවා ගොඩාක් උදව් වේවි අපිට තව අවුරුදු 2කින්...🙏🙏👌👌👏👏🏆️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 Жыл бұрын

    Woow 💗

  • @gihandissanayake2321
    @gihandissanayake2321 Жыл бұрын

    Yohani❤

  • @DND422
    @DND422 Жыл бұрын

    The dancing is beautiful ❤

  • @Ara-bw3tu
    @Ara-bw3tu11 ай бұрын

    Congratulations....!!! Proud of you Bro. Surely you cant get a Second child like Sharuk... Good Liuck...

  • @travelwithhero3472
    @travelwithhero3472 Жыл бұрын

    The dancing is beautiful

  • @user-hp6zl5bl5w
    @user-hp6zl5bl5w11 ай бұрын

    ❤❤❤❤❤❤yohani

  • @samiyagaming123
    @samiyagaming123 Жыл бұрын

    ඉන්දියාවෙ නම් මහ ජරා වුන් ඉන්නෙ 😂 ට්‍රැක්සි කාරයො නම් එපා වුනා මේ අතින් ලන්කාව සියදහස් ගුනයක් හොදා nice vlog අදත් ලස්සනයි විඩියො එක 💖🔥

  • @Random-kc2xu

    @Random-kc2xu

    Жыл бұрын

    Not in all of India but in Mumbai I agree

  • @samiyagaming123

    @samiyagaming123

    Жыл бұрын

    @@Random-kc2xu delhi,chennai all same situation 😂💔 indian taxi drivers always next level 😂😂😂

  • @techlucky749

    @techlucky749

    Жыл бұрын

    Lankaweth airport gihin balannakoo😂

  • @samiyagaming123

    @samiyagaming123

    Жыл бұрын

    @@techlucky749 මේ තරම් නම් එකක් දැක්කෙ නෑ හැබැයි ඔහොම වද දෙන් නෑ 😂😂💔 අනික අතේ පත්තු වෙන බොරු ගනන් කියන් නෑ 😂

  • @ShahRukhKhan-Iam

    @ShahRukhKhan-Iam

    Жыл бұрын

    ​@@Random-kc2xu Are you indian ???

  • @SLMastery
    @SLMastery11 ай бұрын

    ඉන්දියාවෙ ගියා වගේ හැගීමක් දැනෙනව වීඩියෝ එක බලද්දි 👌 thanx ඔයාල දෙන්නට ❤❤❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Жыл бұрын

    යොහානිට ලැබෙන්න ඕන තැන ලැබිල තියෙනවා ඒක ඇත්තටම සතුටක්..ඊයේ වගෙ මතක..🤔 ඩුබායි Golden සම්මානය ඇයට ලැබුන..Congratulations yohani..💪😍 ශාරුක් ලංකාවට ආයෙ එන එකක් නෑ..ඒත් ඔයාට ආරධනා කරන්න පුළුවන් වේවි..🙄 නාවත් ප්‍රශ්නයක් නෑ..තරු ඈතින් ඉන්න තරමට ලස්සන වැඩී..👌❤️❤️

  • @travelwithwife

    @travelwithwife

    Жыл бұрын

    ❤❤❤❤

  • @kalpanichathurya6719

    @kalpanichathurya6719

    Жыл бұрын

    ඒක සම්මානක් නෙමේ වීසා එකක්.❤️

  • @Dithmi556

    @Dithmi556

    11 ай бұрын

    ඇයි ඒ ශාරුක් එන්නේ නැත්තේ ආයේ ලංකාවට

  • @tharudezoysa

    @tharudezoysa

    11 ай бұрын

    ශාරුක් ලංකාවට ආවෙ මතක විදියට 2001 දෙසැම්බර් වල.. ඒ ෂෝ එකට බෝම්බ ගැහුවා

  • @chanshp
    @chanshp11 ай бұрын

    It's awesome ❤

  • @mitheshwishwajith4324
    @mitheshwishwajith4324 Жыл бұрын

    Nice vlog❤️

  • @colambage3612
    @colambage361211 ай бұрын

    safe journey..

  • @1st_time
    @1st_time Жыл бұрын

    Amazing content ❤❤❤❤❤

  • @amii
    @amii Жыл бұрын

    Adrei😍

  • @dewmikaveesha8922
    @dewmikaveesha8922 Жыл бұрын

    meka thama mn balagenama hitapu vlog eka🥰🥰🥰🤩🤩🤩🤩🤩🤩🤩🤗🤗🤗 lassani wagema godaaaak asawen balapu vlog ekak 😍😍😍😍

  • @lankanlife8489
    @lankanlife8489 Жыл бұрын

    Thankyou akka & aiya. Api asama than wala ekka yanawata. Adarei ❤❤❤❤❤❤

  • @dilutsubasinghe8925
    @dilutsubasinghe8925 Жыл бұрын

    Waaaaaw❤️❤️

  • @suramyamsk2055
    @suramyamsk205511 ай бұрын

    අපෝ ශාරුක් ඉන්නේ මහ සවුත්තු පැත්තකනෙ.අපි කොච්චර වාසනාවන්තයිද ඒ අතින් බැලුවම.අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය හරි තියෙනවා ඔහුට ඒකත් නෑ.අපේ රටේ බීච් එකේ කිසිම තැනක් මේ තරම් ජරා වෙලා නෑ.අර ඔක්සිජන් කන්නද කියලා ආපු එකාව පුලුවන්නම් ඔන්න ඔහෙට ගෙනත් දාන්න තියෙන්නේ 😂

  • @Japanbariya

    @Japanbariya

    11 ай бұрын

    ලoකාවෙත් තියෙනව බන් බහින්න තියා කකුලක් හෝදන්න වත් බැරි තරම් ජරාව දාල විනාශ කරපු බීච් වතුර වලත් මලපහ ගද බීච් එකකට දෙකකට ගිහින් තීරනේ කරන්න එපා

  • @shehankrishantha3554

    @shehankrishantha3554

    11 ай бұрын

    Eka shahruk ge gedara witharai. Othanama eya inne nee ithin .

  • @arjunraj823

    @arjunraj823

    11 ай бұрын

    Mumbai don't have heavy air pollution. Its near the coast. But yes its not very clean. But if you leave the city then you will have clean air, water etc.

  • @MyEasyRecipe
    @MyEasyRecipe Жыл бұрын

    හරිම ලස්සනයි..ආදරෙයි😘

  • @sathilapulasthi8402
    @sathilapulasthi8402 Жыл бұрын

    Super ❤❤

  • @user-ur8gi5fh2g
    @user-ur8gi5fh2g Жыл бұрын

    Lovely eleena❤

  • @nu_1536
    @nu_153611 ай бұрын

    Wowwww....... can't believe😢❤

  • @PPH631
    @PPH631 Жыл бұрын

    Safe travels ❤

  • @padmalalwickramaratna6366
    @padmalalwickramaratna6366 Жыл бұрын

    THS SUPER TRIO GOODLUCK SKY IS NOT THE LIMIT

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA11 ай бұрын

    ඔය තිදෙනා ඇතුළු චූටි දෝණිට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා යන එන ගමනේ දී බිම නේ දී සියලු ආරක්ෂාව සැලසේවා ගොඩක් ලස්සන වීඩියෝ එකක් 🙏☝️❤️❤️❤️❤️👍👍👍

  • @davidbroosefinland1533
    @davidbroosefinland1533 Жыл бұрын

    Is it that the singer who sings the popular song 'Manike mage hithe" somebody tell me🤔

  • @nisalnethsara1874

    @nisalnethsara1874

    Жыл бұрын

    Yes she is yohani ❤

  • @davidbroosefinland1533

    @davidbroosefinland1533

    11 ай бұрын

    @@nisalnethsara1874 thanks

  • @pabodaninayanathara4714

    @pabodaninayanathara4714

    11 ай бұрын

    Yes💖

  • @sayanigajadeera5217

    @sayanigajadeera5217

    11 ай бұрын

    Yes

  • @applepixelstudio1569

    @applepixelstudio1569

    11 ай бұрын

    yes

  • @rukshihewawasam9645
    @rukshihewawasam9645 Жыл бұрын

    ඒ ආදරය මිනිස්සුන්ගේ . අපිත් ඔයාලට ගොඩාක් ආදරෙයි ❤

  • @satoshicartel95
    @satoshicartel95 Жыл бұрын

    Much love ❤

  • @myschool3313
    @myschool3313 Жыл бұрын

    Wow .harima ලස්සනයි first comment ❤

  • @cricketcentre404
    @cricketcentre404 Жыл бұрын

    Video eka niyamai ayye

  • @user-vy9iw8qn9c
    @user-vy9iw8qn9c Жыл бұрын

    අක්කා : මාත් ආසයි ඔයත් 6 පැක් එහෙම හදාගෙන ඉන්නවට අයියා : මාත් ආසයි දීපිකා පදුකෝන් වගේ ඉන්නවනම්. කොහෙද.. 😂❤

  • @grsdjjggfss3373

    @grsdjjggfss3373

    Жыл бұрын

    😂😂😂😂

  • @kavinamaranayake

    @kavinamaranayake

    Жыл бұрын

    😄🔥

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    😂😂😂

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    11 ай бұрын

    😂💔

  • @Amashiehewamannage

    @Amashiehewamannage

    11 ай бұрын

    😂😂😂😂

  • @malakajayakody8255
    @malakajayakody8255 Жыл бұрын

    Congratulations gamma

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage404311 ай бұрын

    Nice, Congratulations.

  • @travelwithwife

    @travelwithwife

    11 ай бұрын

    Thanks!

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Godak lassanai.ehe minissuth lesi na .ape rate aya wage.rawatenna hodana.elina godak hodai wadiya karadara karanne na.marama feeling ekak sharuk.ape singer yohani.❤️❤️👍👍👍

  • @TillysCraft
    @TillysCraft Жыл бұрын

    Niyamay video eka. ❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka775111 ай бұрын

    👍🏼🔥

  • @gayanimadushika8990
    @gayanimadushika899011 ай бұрын

    අනේ මම අද තමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවේ..පට්ට..♥️♥️♥️♥️

  • @yesys-ty9hv
    @yesys-ty9hv Жыл бұрын

    ❤😊

  • @hansala5976
    @hansala5976 Жыл бұрын

    yohani🥰...patta

  • @Dewwas_Story
    @Dewwas_Story Жыл бұрын

    ❤❤❤

  • @janakure5276
    @janakure5276 Жыл бұрын

    Yohani.... Love u

  • @travelwithwife

    @travelwithwife

    Жыл бұрын

    ❤❤

  • @hirushavidumaha8036
    @hirushavidumaha80369 ай бұрын

    😘😍☺️💓

  • @Justt_Hazy
    @Justt_Hazy4 ай бұрын

    I'm your huge fan. Wish to see u some day. Love from srilanka ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    ලස්සනයි ,ඔයාලගේ ගමන අතරතුර හමු වුණ මිනිස්සු ගැන මම කල්පනා කලේ, ඉන්දියාවේ කියලා වෙනසක් නෑ ලංකාවේ ඩ්‍රයිවර්ලා ඔය වගේ තමයි.taxi සෑහෙන්න වැඩි ගනන් කියනවා.🤔🤔 හොඳ වීඩියෝ එකක් බොහොම සන්තෝෂයි... ජයවේවා👍❤️

  • @dimuthuudayanga17
    @dimuthuudayanga17 Жыл бұрын

    මරු ඈ 😍😍

  • @Rashini.Fernando
    @Rashini.Fernando Жыл бұрын

    Awwwww Yohani akkiiii😍

  • @minipotstory9521

    @minipotstory9521

    Жыл бұрын

    🙏🙏🙏

  • @futureworld9979
    @futureworld9979 Жыл бұрын

    මත් ආසයි දිපිකා පදකොන් වගේ. ඉන්නවාට... ඉමොශාන් ඩැමේජ්...... 🤣🤣🤣🤣

  • @kalumrandunu8891
    @kalumrandunu8891 Жыл бұрын

    Favorites one vlog ❤️

  • @travelwithwife

    @travelwithwife

    Жыл бұрын

    ❤️❤️

  • @damikaharshana173
    @damikaharshana173 Жыл бұрын

    🔥✨

  • @diyamahnoor7347
    @diyamahnoor7347 Жыл бұрын

    🤗🤗🤗🤗

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 Жыл бұрын

    Wow yohani srk ❤

  • @deshaniperera7838
    @deshaniperera7838 Жыл бұрын

    cutie 🥰

  • @travelwithnalaka9563
    @travelwithnalaka956311 ай бұрын

    😍😍

  • @Trendinghh
    @Trendinghh Жыл бұрын

    😍😍😍😍

Келесі