උඹ හදවතේ ගායකයා කියන්නේ මෙන්න මේ නිසා - Chamara Weerasinghe and Hasitha Kokila - Sahara Flash

Ойын-сауық

පසුගිය දිනෙක ගනේමුල්ලේදී පැවති සහරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගය අතරතුරදී පැමිණ සිටි ප්‍රේක්ෂකයන් විසින් ගල් ප්‍රහාරයක් එල්ල වී තිබුනා. ඒ සංවිධායක මණ්ඩලය විසින් ප්‍රදේශයේ අයෙකුට ගීත ගායනා කිරීමට අවස්ථාව ලබා දීමත් සමගයි. එම අවස්ථාවේදී ගල් ප්‍රහාරයක් වැදුන සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ කීබෝඩ් වාදක හසිත කෝකිලට ගල් ප්‍රහාරයක් වැදී තිබෙනවා. එහිදි ඔහුව රෝහල්ගත කරන්නට කිසිවෙකුත් ඉදිරිපත්වී නොතිබූ අතර තම පාඩුව හා මුදල් ගැන පවා නොතකා චාමර වීරසිංහ හරි අපූරු වැඩක් කරලා තිබුනා. ඉතින් චාමර වීරසිංහ හදවතේ ගායකයා කියන්නේ මෙන්න මේ නිසා.
For copyright matters please contact us at : ky232313@gmail.com
These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content

Пікірлер: 32

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe86093 жыл бұрын

    නියමයි චාමර විරසිංහ බුදු සරණ යි

  • @qwas1470
    @qwas14705 жыл бұрын

    හැමදාම ආදරෙයි ඔයාට බුදු සරණයි

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani95005 жыл бұрын

    👍👍👍👍👍chamara malli oba gana apata adambarai manusa gatihi pawatum walilga oba itama hoda kenak budu saranai obala 2 na tama

  • @vimuudara6581
    @vimuudara65815 жыл бұрын

    මරු චාමර අයියෙ ඔයා නම් නියමයි කියන්න වචන නෑ වස්තු ඔයා ගොඩක් හොදයි ජේසු පිහිටයි බුදු සරණයි

  • @pabakariyawasampaba2306
    @pabakariyawasampaba23065 жыл бұрын

    සෑබෑ මනුස්ස්ත්වය තමා ඒක. බුදු සරණයි

  • @kuwaitkuwait8329
    @kuwaitkuwait83295 жыл бұрын

    Chamara aiye mulu hadawathinma adarei. Oyage demapiyantath loku adambarayak .a demapiya depalata godak pin .hithak papuwak nathi minissu athara oyalage putha ada mulu samajayatama adarsayak wela. Chamara aiye oyata jesu pihitai

  • @sithuchamalka6085
    @sithuchamalka60855 жыл бұрын

    සැබෑ ගායකයෙක්....සැබෑ මිනිසෙක්

  • @chandeepanimsara1263
    @chandeepanimsara12634 жыл бұрын

    අන්න එකයි චාමර අයියේ ඔයාට අපි මෙච්චර ආදරේ.... බුදු සරණයි චාමර අයියේ

  • @sandraadel7398
    @sandraadel73985 жыл бұрын

    hadawatha, gayakaya, chamara👍👍👍👍obata, jesu pihitai🙏🙏🙏🙏

  • @aselaasela1178
    @aselaasela11785 жыл бұрын

    චාමර අයියා කියන්නේ සැබෑ gayakayek bs අයියෙ

  • @chamalianuradha5707
    @chamalianuradha57075 жыл бұрын

    💐💐💐💐💐busu sarannai obata

  • @user-kd6st1cb4w
    @user-kd6st1cb4w5 жыл бұрын

    Ekai api chamara aiya ta godak adara

  • @chanchalarajapakshe747
    @chanchalarajapakshe7475 жыл бұрын

    respect ayye....

  • @laylakaram5007
    @laylakaram50075 жыл бұрын

    මහතිරිසනෙක් කුඩුගහලද කොහෙද ආඩමිබරයි චාමර👍

  • @nilanthakumara9617
    @nilanthakumara96173 жыл бұрын

    Eka attha 😍😍😍😍😍

  • @shaaa9892
    @shaaa98922 жыл бұрын

    හසිත කොකිල අඉයට මෙහෙම දෙයක් කරපු ඒ පිස්සට හොදක් නොවෙව 🙏 මට මෙක කියන්ඩ තරම් මල පෙන්න හසිත අ ඉය ඔය හොදන් ඉන්ඩ හැමදම ඔයත් එක්කමඉ 🙏😁👍❤️

  • @hirusehathma8856
    @hirusehathma88565 жыл бұрын

    Adambarai chamara aiye .....Respect

  • @erandawithana1635
    @erandawithana16355 жыл бұрын

    Niyama manussayek Chamara kiyannee...eka mulu ratama dannawa....hebei mata thiyena auwla me band eke Inna anith un mokada kare kiyana eka....Maha kaalakanni band ekak wage....gala gahapu ekaata henama gahapan....

  • @sanjupathirana172
    @sanjupathirana1725 жыл бұрын

    ♥♥ get well soon theruwan saranai chamara aiya tath siyalu danatama

  • @educationhub7724
    @educationhub77243 жыл бұрын

    අද කාලේ මිනිස්සු හිටියත් සැබෑ මනුස්සයෝ ඉන්නෙ අල්පයයි... චාමර වීරසිංහ කියන්නේ ඒ අල්පය අතර ඉන්නා උතුම් මනුස්සයෙක් .. . වෙන මොනා කියන්නද ,හදවතේ ගායකයා කියන්නේ නිකමටද....හිස නමා ආචාර කරනවා ඔබට...සිංහලේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👈

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake47505 жыл бұрын

    god bless..ikman suwaya lebewa

  • @wenurabandara5212
    @wenurabandara52125 жыл бұрын

    Hadawathe gayakaya kiyanne me nisai👍👍👍👍👍

  • @sama7323
    @sama73235 жыл бұрын

    Hasitha get well soon 😍

  • @danukaranasinghe7883
    @danukaranasinghe78835 жыл бұрын

    දකුණේ මිනිස්සුගේ හැටි

  • @nayomilakmali7333
    @nayomilakmali73335 жыл бұрын

    adambarai chamara aiye ikman suwaya hasitha aiyata

  • @niludona5641
    @niludona56415 жыл бұрын

    Jesu pihitai god bless you

  • @nadeemaarunakanthi3252
    @nadeemaarunakanthi32525 жыл бұрын

    ❤️❤️🌹🌹

  • @lasanthajanaka3831
    @lasanthajanaka38315 жыл бұрын

    Respect

  • @rasikarasika4173
    @rasikarasika41735 жыл бұрын

    👍👍👍👍👍👍

  • @pradeepshan477
    @pradeepshan4775 жыл бұрын

    1st view

  • @vimukthiabisheka1545
    @vimukthiabisheka15455 жыл бұрын

    Paw ane

  • @vimukthiabisheka1545
    @vimukthiabisheka15455 жыл бұрын

    😪😪😪😪😪😪😪

Келесі