Bottuwen Australiwata Yama ( බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යෑම ) | Chooty Malli Podi Malli

Комедия

Download Now - www.fmderana.lk/programs/jokes
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

Пікірлер: 61

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS Жыл бұрын

    දාපු ගමන් අහනවා.. ❤ මාර Creative .. Uncommon talent එකක්.. අපි පොඩි කාලෙ ඉඳලාම දන්න චරිත දෙකක් ඔයාලා දෙන්නා.. බුදුසරණයි.. ආදරෙයි ඉතින් හදවතින් ම.. ❤ Stress Relief Voice දෙකක් ❤

  • @18memes87

    @18memes87

    5 ай бұрын

    ඉස්සර මීට වඩා සෑහෙන කොලිටියි😢❤

  • @hashanlm7592
    @hashanlm7592 Жыл бұрын

    2014 ඉදන් අහන්නෙ, දැනට පරන එවා ඔක්කොම වගෙ අහලා තියෙන්නෙ, ❤❤❤ මාර ආසයි අහන්න හිනා වෙවි, චුටි මල්ලි පොඩ් මල්ලි ☘️❤☘

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 Жыл бұрын

    අයියෝ මුන් දෙන්න දෙන ආතල් ❤️❤️❤️❤️

  • @amithachandima3318
    @amithachandima3318 Жыл бұрын

    සුද්දා හිටියා නම් අද ලංකාව Australia වටත් උඩින් තියන රටක්. ලංකාවේ දේශීය දේශපාලන පිම්පියෝ තමයි රට කැවේ.

  • @graphicwizard5859

    @graphicwizard5859

    Жыл бұрын

    💯❤‍🔥

  • @technolk8221
    @technolk8221 Жыл бұрын

    නැගපන්ලු ජීප් එකට මූද මඇද්දෙදි 😋🤣

  • @kelumthushara8870

    @kelumthushara8870

    Жыл бұрын

    මැරෙනවා බන් හිනා හිහින් 😂

  • @rushanchinthaka1993
    @rushanchinthaka1993Ай бұрын

    එලම තමයි. ජය වේවා දෙන්න්ටම.

  • @ishanrathugamage7329
    @ishanrathugamage7329 Жыл бұрын

    මරු ඩිල් ඩිල් ඩිල් 😂😂😂

  • @meriandiss6675
    @meriandiss6675 Жыл бұрын

    B4 starting I'm laughing 🤣🤣🤣🤣

  • @driveincanada9713
    @driveincanada9713 Жыл бұрын

    සුපිරි ❤❤❤

  • @user-er6no2dt8d
    @user-er6no2dt8d Жыл бұрын

    නැගපන් jeep එකට 😅😅

  • @technolk8221
    @technolk8221 Жыл бұрын

    මාර ග්‍රැෆික් desighn

  • @manachethana5272
    @manachethana52729 ай бұрын

    ආසම මිනිස්සු දෙන්නෙක් ❤

  • @bfernando6262
    @bfernando6262 Жыл бұрын

    අපෙ යාළුවො දෙන්නගේ උත්සහය හොඳයි, යද්දී තිබෙන සැබෑ දුෂ්කර තාවය මෙතන නැහැ, පැය කීපයක් යද්දී ඔක්කොම වමනේ දානවා, කෑම කන්න බැහැ, දවස් දෙක තුනක් යද්දී ටිකක් හරි යනවා, සමහරුන්ට අමාරු වෙනවා, බැරි වෙලාවත් මළොත් මිනිය මුහුදේ තමයි..

  • @emoshots

    @emoshots

    Жыл бұрын

    මේක කොමඩියක්නෙ යාලුවා. එතකොට දුශ්කර අවස්තා දාන්න ගියොත් වැඩේ අවුල්නෙ

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 Жыл бұрын

    පට්ටම ආතල්

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 Жыл бұрын

    ආයේත් කාල තරනය එක කරමුකො ,,2048 ලංකාව ,,පිං ජනපති ලොක්කා හොරුත් එක්ක හදනවා කියපු එක🤭🤭🤣🤣

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne82072 ай бұрын

    චුට් ගොන් පාර්ට් එක නැත්නම් කතාව සුපිරි

  • @saliyamendis6661
    @saliyamendis6661 Жыл бұрын

    නියමයි..

  • @nuwandayarathna3766
    @nuwandayarathna3766 Жыл бұрын

    සුපිරි

  • @18memes87
    @18memes875 ай бұрын

    දන් ඒවට වඩා පරන එව්ව විතරයි අහන්නෙ දැන් නන්...ඒත් අහන්ඩ දැන් නෑ ඔක්කොම වගේ ඇහුව...අවුරුදු 8ක් විතර අහල අහල මේක නැතුව කිසිම දවසක නින්ද යන්නෑ😂 මට තාම අවුරුදු 21😂

  • @geethDen1985
    @geethDen1985 Жыл бұрын

    ❤️❤️

  • @nadeewarnakulasuriya8996
    @nadeewarnakulasuriya8996 Жыл бұрын

    නියමයි

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 Жыл бұрын

    අම්මෝ ඒක 😅

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 Жыл бұрын

    හොඳට හොයලා දීපල්ලා ඔය ඕස්ට්‍රේලියාවේ පොලිසියටද....නැත්තන් ලංකාවේ පොලීසියට මාට්ටු උනේ කියලා....???😁😁😁😂😂😂🤣🤣🤣

  • @JK-zi6he
    @JK-zi6he Жыл бұрын

    නැගපන් ජීප්එකටළු මුහුද මැද්දේ 😆😆👍

  • @YskJayamenike
    @YskJayamenike16 күн бұрын

    😂😂😂😂

  • @keerthidangaragoda8786
    @keerthidangaragoda8786 Жыл бұрын

    Patta

  • @Gems9372
    @Gems9372 Жыл бұрын

    අදනම් මරු මරු නියමයි 🤣🤣🤣❤️❤️

  • @nuwandayarathna3766
    @nuwandayarathna3766 Жыл бұрын

    කැරමි බොඩි එිකක් නැද්ද 😁😁😁

  • @WNKA_97
    @WNKA_97 Жыл бұрын

  • @Henry-Onyx2022
    @Henry-Onyx20228 ай бұрын

    සිරාවටම අහන්නේ යන්න ගියොත් අපරාදේ වෙයිද? මේ ඇටේ දැං හොදටම තිත්ත වෙලා. හොදටම ඇති බං.😢

  • @tyasaman4880
    @tyasaman4880 Жыл бұрын

    එලස්ස්ස්ස්ස්

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Жыл бұрын

    🤣🤣🤣👏👏

  • @janathchandula2093
    @janathchandula2093 Жыл бұрын

    ❤😂

  • @dumindasilva8091
    @dumindasilva8091 Жыл бұрын

    Good night all

  • @hashanlm7592
    @hashanlm7592 Жыл бұрын

    එක කතාවක් ඇහුව මට එකෙ නම මතක නැ ඇහුව කෙනෙක් ඉන්නවනම් කියන්න, පරිප්පු වඩෙකුයි ඉස්සො වඩෙකුතයි කන්න ගන්න ගිහින් දෙකෙන් එකක් තොර ගන්න බැරිව කතාව යන්නෙ , 2014 වගෙ ඇහුවෙ නමක් මතක නැ

  • @dananjanamadusanka4033

    @dananjanamadusanka4033

    Жыл бұрын

    "දෙලොවක් අතර" ද කොහෙද

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ushirashanuka2093
    @ushirashanuka2093 Жыл бұрын

    Hama thissema ada kathwa meka ganai kiyanne nathuwa digatama kala nam hodai epa wenwa hama welema eka kiyaddi

  • @smile.......

    @smile.......

    26 күн бұрын

    Gon gobbayek ubanm

  • @victoriasmedia2558
    @victoriasmedia25586 ай бұрын

    Jules Verne ge pothen yamu😂😁

  • @mptech4352
    @mptech4352 Жыл бұрын

    ගිහින් තියනවා

  • @wn4838
    @wn4838 Жыл бұрын

    ඩිල් ඩිල් 😂

  • @jslkjslk1330
    @jslkjslk1330 Жыл бұрын

    😂😂😂

  • @srisampath1918
    @srisampath1918 Жыл бұрын

    👋👋👋3

  • @pradeepsuranga9239
    @pradeepsuranga9239 Жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 Жыл бұрын

    Podde script එක කනවා

  • @nirmalarathnayaka9430
    @nirmalarathnayaka943010 ай бұрын

    Owne

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Жыл бұрын

    No cappuccino ?

  • @psad80
    @psad80 Жыл бұрын

    ❤🎉🎉🎉🎉🎉❤❤❤😊😊😅

  • @nuwandayarathna3766
    @nuwandayarathna3766 Жыл бұрын

    නැගපන් ජිප් ඒකට

  • @tharakadoo
    @tharakadoo Жыл бұрын

    ඕස්ට්‍රේලියානුවෙක් වගේ වෙස් වලාගෙන් බෝට්ටුවෙන් රිවස් එකට ගියොත් මොකද වෙන්නෙ?

  • @technolk8221

    @technolk8221

    Жыл бұрын

    ඒක නම් හොඳ ට්‍රික් එකක් බොල

  • @smile.......

    @smile.......

    26 күн бұрын

    ​@@technolk8221aluth vedio daannako technology gana

  • @farookmohamed1751
    @farookmohamed17515 ай бұрын

    Podde not supporting

  • @l.k.n.chumly6820
    @l.k.n.chumly6820 Жыл бұрын

    😀😃😃😃🤣😝😝😜🤪🤑😝

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 Жыл бұрын

    🤣🤣🤣

  • @rifansaleem8944
    @rifansaleem8944 Жыл бұрын

    නියමයි

Келесі