ප්‍රේක්ෂකයන් නිසා ප්‍රේක්ෂකයෙක් වූ හදවතේ ගායකයා | LOKAYA SAHA LOKAYO

Ойын-сауық

ප්‍රේක්ෂකයන් නිසා ප්‍රේක්ෂකයෙක් වූ හදවතේ ගායකයා | LOKAYA SAHA LOKAYO

Пікірлер: 338

  • @songmusicprabash1856
    @songmusicprabash18567 ай бұрын

    එනවා යනවා ගායකයෝ අතරෙ දමිත් අසංක චාමර විරසිංහ කියන්නේ හැමදාම මිනිස්සුනගේ මතකේ ඉන්න තරැණ ගායකයෝ❤❤❤

  • @sumith.sandanayaka

    @sumith.sandanayaka

    7 ай бұрын

    ඇයි සම්පත්, සුමිත්

  • @user-wi7nw5yc5q

    @user-wi7nw5yc5q

    7 ай бұрын

    සිරාවටම දැවැන්තවෝ දෙන්නෙක් 💓

  • @DESH791
    @DESH7917 ай бұрын

    ගායකයො එයි, සිංදු කියයි.. ඒත් අදටත් ඔහු කිසිදා නොවෙනස් අංක 1❤❤❤

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    7 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    7 ай бұрын

    ❤❤

  • @jayangachaminda8462

    @jayangachaminda8462

    7 ай бұрын

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    7 ай бұрын

    අංක එක 😂 ලංකාවෙ වෙන ගායකයො නැත්නම් 😂

  • @sanjeewaninimli4540

    @sanjeewaninimli4540

    7 ай бұрын

  • @janakajanaka8389
    @janakajanaka83897 ай бұрын

    දමිත් අසංක,චාමර රණවක,චාමර වීරසිංහ තුන් දෙනාම සුපිරි ගායකයෝ තුන්දෙනෙක්❤️🫂

  • @slfunny2401

    @slfunny2401

    7 ай бұрын

  • @aruna9222

    @aruna9222

    7 ай бұрын

    ඊයා බන් චාමර රනවක....😂😂😂 අර පදිරි වෙන්ට ගහල හතරගාතෙන් සිංදු කියන,ගේම ඉල්ලන ඩයල් එක නේ..

  • @kasun0777

    @kasun0777

    7 ай бұрын

    චාමර රනවක 😂

  • @jeewanthawijesinghe4793

    @jeewanthawijesinghe4793

    7 ай бұрын

    චාමර රනවක අමනයෙක්.ඌගෙ සිංදු විතරයි හොඳ ..

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake28877 ай бұрын

    ඊයෙ පෙරේදා ඉදලා නෙවෙයි පොඩි කාලේ ඉඳලම ආසම ගායකයා.. එදා කැසට් පට කාලෙ ඉදලම හදවතට වදින්නම සිංදු කියපු හදවතෙ ගායකයා..💙

  • @sararanaweera9063

    @sararanaweera9063

    7 ай бұрын

    මාත්❤

  • @ThilakshanaDissanayake2887

    @ThilakshanaDissanayake2887

    7 ай бұрын

    @@sararanaweera9063 💙🥰👍

  • @dumindanethu808
    @dumindanethu8087 ай бұрын

    කොච්චර ගායකයෝ ආවත් චාමර අයියාට තියෙන තැන ගන්න බෑ කාටවත්❤️ හැමදාම හදවතේ ගායකයා❤️🥺

  • @hansikasandaruwan862
    @hansikasandaruwan8627 ай бұрын

    මා සිතන ආකාරයට මෙය එදා මෙදාතුර ගායකයෙක් ලද විශාල ම ජනප්‍රසාදය.වීඩියෝවකින් එය දකින අපි පුදුමයට පත් වනවා නම් එදින එම ප්‍රසංගයේ සජීවී සාක්ෂිකරුවන් වූ අයට ඒ අත්දැකීම කෙසේ දැනෙන්නට ඇත් ද හදවතේ ගායකයා ලෙස නම් ලද ඔහු සැබැවින් ම හදවතේ ගායකයා වග මෙයින් නැවත නැවතත් සපථ වනු ඇත.

  • @s.d8828

    @s.d8828

    7 ай бұрын

    Aye ahala. Kiwwe nathi ekk hitiye nh. ❤

  • @chanukamayuranga3982

    @chanukamayuranga3982

    7 ай бұрын

    අනිවාර්යෙන්ම.. හැමදාමත් හදවතේ අංක 1..🔥🫶❤️

  • @dinushadinusha1482

    @dinushadinusha1482

    7 ай бұрын

    එදා අපිත් එතන❤️‍🩹❤️‍🩹හරිම සතුටක් දැනුනේ❤

  • @sachithlakshitha4639
    @sachithlakshitha46397 ай бұрын

    Stage එකේදි කුණුහරුප නෑ බොරු සෝබන නෑ එදා දැකපු විදියටමයි අදටත් දකිනනේ.ඒත් මිනිස්සුන්ගෙ හිත්වල අංක එක.. ලෝකෙ කොහෙ ගියත් ඒ crowd එක ඒ විදියටමයි.. අපේ පරම්පරාවෙ ලංකාවෙ celebrity කෙනෙක් විදියට අද දකින්න පුළුවන් එකම කෙනා මම හිතන්නෙ චාමර අයියා..🫶 එදා ඉදන්ම අදටත් ඒ නිහතමානිකම අව්‍යාජත්වය ඒ විදියටමයි.. හැමදාටම හදවතේ ගායකයා චාමර අයියා.. චාමර වගේමයි දමිත් අයියත්.. හැමදාම වැජබෙන්න ඕනෙ එයාලා..🫡🔥❤️🙏

  • @priyapeirisip3853
    @priyapeirisip38537 ай бұрын

    ආසම කටහඬ දෙකක් චාමර,දමිත්❤ මේ වගේ සජීවී ව ඒ කටහඬ දෙකම මාත් ඇහුවා සති තුනකට කලින් ඒ ෆ්ස්ට් ටයිම් ඇත්තටම ගොඩාක් සෙනග ආවේ ඒ දෙන්නගේ සිංදු නිසා❤❤❤

  • @user-ej4gr1zb9f
    @user-ej4gr1zb9f7 ай бұрын

    හදවතේ ගායකයා හැමදාම එයා තමා ඉතිං ..ආදරේ චාමර අයියේ..❤❤❤

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe99337 ай бұрын

    ඉස්කෝලේ 8 වසරේ ඉදන් අහන්නේ(2005)❤ ආදරෙයි චාමර අයියා

  • @user-xz3we8kw4l

    @user-xz3we8kw4l

    7 ай бұрын

    Owu apih ehemayi dr.ape gedara ayyala ahannema chamara mahathmayage githa.2005 di 8 wasare ape yaluwange Kate thiyennema oya sinduwa.😂❤❤❤thamatha ahanne ohuge sindu.kochchara ahuwath epa wenne ne.😊❤❤❤ hadawathinma garu karanawa...e wagema adareyi ayye...

  • @jeewanalakruwan419

    @jeewanalakruwan419

    7 ай бұрын

    ඔයා 92 ද

  • @achalaprabhasani4709
    @achalaprabhasani47097 ай бұрын

    හදවතේම ගායකයා..❤️ආදරෙයි චාමර අයියේ ...

  • @nikii1868
    @nikii18687 ай бұрын

    අදටත් ඔබ අපගේ heartiest singer 😊🎉...

  • @sachithragayan8457
    @sachithragayan84577 ай бұрын

    චාමර වීරසිංහ ට අපේ රටේ මිනිස්සුන්ගේන් හරියට ඇගයීමක් ලැබෙන්නැති එක ගැන දුකයි😢,ජොති පාල මහත්තයට වගෙ චාමර වීරසිංහත් මේ ලොකේ දාලා ගිය කලෙක එයගේ අඩුව හැම කෙනෙක්ටම අඩුවක් නැතුව දැනෙයි.❤

  • @shameesha04

    @shameesha04

    7 ай бұрын

    Eyata adre wadi kamata e

  • @වස්ති

    @වස්ති

    7 ай бұрын

    රටේ මිනිස්සුන්ගේ නන් ගොඩක් ආදරේ ලැබෙනවා .රටේ පාලකයන්ගෙන් තමයි අගැයීම ලැබෙන්නේ නැත්තේ💔

  • @hitsongs4401

    @hitsongs4401

    7 ай бұрын

    Oya lebena ඇගයීම මදිද බන්..මිනිස්සුන්ගෙන් ලැබෙන එකම ඇති බන්..

  • @Glowacki-Francis
    @Glowacki-Francis7 ай бұрын

    චාමර වීරසිංහ ❤ දකුණේ අපේ එකා ❤ දමිත් අසංක ❤ අල්ලපු පළාතෙ වෙල්ලස්සේ අපේ එකා ❤ හදවත කපල බැලුවොත් ඒකෙ එක පැත්තක චාමර ❤ අනිත් පැත්තෙ දමිත් ❤

  • @virajjanitha4811

    @virajjanitha4811

    7 ай бұрын

    Puka sudu da😂

  • @chethanadulari3365
    @chethanadulari33657 ай бұрын

    කොහේ ගියත් අහන්න කැමතිම සින්දු තමා චාමර අයියා වගේම දමිත් අයියගෙ සින්දු එයාලා තමා හදවතේ ගායකයෝ 🥰❤️දෙපාරක්ම වීඩියෝ එක බැලුවා😍

  • @nimashaekanayake5886
    @nimashaekanayake58867 ай бұрын

    දමිත් අයියා අමතක වෙලාද කට්ටියට 😣😣...

  • @user-wb5ht3tf4b

    @user-wb5ht3tf4b

    7 ай бұрын

    නෑ. කවදාවත් අමතක වෙන්නේ.

  • @user-ov5ww1ew8q

    @user-ov5ww1ew8q

    7 ай бұрын

    ආසම ගායකයා දමිත් ❤️🥺

  • @nishanhmdn

    @nishanhmdn

    7 ай бұрын

    චාමර වීරසිංහගෙ තැනම එයාටත් තියෙනව හිතේ පරිස්සමට❤

  • @truthseeker9547

    @truthseeker9547

    7 ай бұрын

    දෙන්නම එකයි,අපේ ඇතුලේ ඉන්නේ

  • @SadaminiAyodya

    @SadaminiAyodya

    7 ай бұрын

    ❤❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga39827 ай бұрын

    සමහර චරිත තියෙයි social media වලින් ඇවිත් හතු පිපෙනවා වගේ එක රැයින් දෙකෙන් මහා පොරවල් වෙන්නෙ..🥲 ඒත් ඒ රැගිල්ල රගන්නෙ මාසයක් දෙකක් ඕනෙනම් අවුරුද්දක් දෙකක් තමයි.. ඒත් චාමර අයියා අයියා පරම්පරා ගානකට ඒ තැන රැකගෙන ඉන්නෙ එයාගෙ නිහතමානිකම නිසා මම හිතන්නෙ.. ඒක ගායකයෙක්ට කලාතුරකින් ලැබෙන ලොකු වාසනාවක්..ඒ පින චාමර අයියට ලැබුනා.. හැමදාටමත් චාමර අයියා හදවතේ ගායකයම තමයි.. චාමර අයියා වගේම දමිත් අයියත් stage එකේ සදා නොමැකෙන චරිත වෙලා ඉවරයි..❤️❤️🙏

  • @sararanaweera9063
    @sararanaweera90637 ай бұрын

    අනිත් ගායකයෝ : එහෙනම් කට්ටිය මාත් එක්කම මේක කියමුද?? කෝ කට්ටිය , සද්දෙ මදි, තව හයියෙන් පාරක් කියමු කට්ටිය දෙමුද බලන්න හයියෙන් විසිල් එකක්....😂😂 චාමර අයියා : යකෝ මගේ සිංදුව මට කියන්න දීපල්ලකො. අනේ බං, කෑගැහිල්ල නවත්තපල්ලකෝ , පුදුම ගෝසාවක් නේ, විසාල කරදරයක් උනා මේකා...😂😂😂 ( මං එහෙම කිව්ව චාමර අයියා නම් එහෙම කතා කරන්නේ නෑ එයාගෙ රසිකයන්ට. ඔහු හරි නිහතමානී තරුවක්, ❤❤)

  • @Sandamali532
    @Sandamali5327 ай бұрын

    ආදරෙයි චාමර අයියට ❤❤

  • @samithagayashan9437
    @samithagayashan94377 ай бұрын

    චාමර, දමිත් කියන්නේ 2003 ,2004, අපේ ළමා කාලයේ බිහිවෙච්ච එක් යුගයක කලාකරුවන් දෙදෙනෙක්. සෝෂල් මීඩියා නැති කාලේ පාරේ යනකොට බස්වල යනකොට ඇහිච්ච කටහඬවල් ❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis7 ай бұрын

    සීතල වැහි බිංදු සේම කදුලු... කඩා හැලෙනවා නිමක් නොවේ... පොළොව ඉහිලුවත් ඒ වැහි බිංදු... කදුලු දරන්නට හිත මදිලූ... ඔය ඇස් අමතක වෙන්න නම් අපේ ඇස් පිය වෙන්න වෙයි..... ඔය ඇස් අමතක වෙන්න නම් අපේ ඇස් පිය වෙන්න වෙයි.....😢😢😢 චාමර ඔය ඇස් අමතක වෙන්න නම් අපේ ඇස් පිය වෙන්න වෙයි..........😢😢😢😢😢😢😢😢 ඒ හඩ තව අව්රුදු සියයක් ගියත් කොහේම හරි තැනක ඇහේවි 😢😢 අපිත් වාසනාවන්ත උනා ඒ ගායකයා ඇස් දෙකෙන්ම දැක ගන්න 😢😢😢😢 දකුණේ අපේ එකා ❤ තුන් වෙනි පන්තියෙන් ආපු තුන් වෙනි පන්තියේ මිනිස්සුන්ගෙ දුක හුරු එකා ❤❤❤❤ ආදරෙයි චාමර ❤

  • @mrbaza952
    @mrbaza9527 ай бұрын

    පුතේ අපි ඉස්කෝලේ යන කාලේ ඉදලම ආදරෙන් ඇහැව්වේ චාමර අයියාගේ & දමිත් අයියාගේ සිංදු ඒ සිංදු වල තියන "තිබුන දේ වචන වලින් විස්තර කිරීමට අකුරු 60 මදි එතරම් පුදුමාකාර බැදීමක් අකුරු 60 ගැලපීම් වල තියෙන්නෙ 🤗 එයාලා 2004 කාලේ ඉදලම යුගයෙන් යුගයට තමන්ගේ සංගීත කලාව" ගමන හරි අපූරුවට අරං යනවා .. මේ 2023 ...අනිත් අය සුදු අම්මිලාගේ සිහින කුමරු සිංදු වලට ආදරෙයි මනුශත්වය ටත් ආදරෙයි brand එකක් වෙන්නේ වෙනම විදියකට ඒක වෙනම level එකක් ජනප්‍රිය උනාට මදී නේහ් හදවතේ ගායකයා නම් ඔහු පමණි චාමර ❤️ no 1 වෙනම චන්ද විමසීම කුමට ???? 🤔🤫 2050 දී මේක කියවන ලමයෙක් ඉන්නවා නම් ආදණීය comment එකක් දාන් යන්න ❤ එදත් අදත් මතුවටත් පලමු තැන ඔහුට පමණි

  • @salonchami655
    @salonchami6557 ай бұрын

    අහපන් චාමරගේ සිංදුවක් කියවෙයි ජීවිතයේ එක කතාවක්❤❤❤❤❤

  • @duminduniroshan5457
    @duminduniroshan54577 ай бұрын

    චාමර වීරසිංහ කියන්නේ 🇱🇰 අංක ☝ ගායකයා, ❤ ගායකයා.,

  • @NavanjaliDivyani-pj5xj
    @NavanjaliDivyani-pj5xj7 ай бұрын

    විහිලුවට ගන්න එපා කවුරුත්😢පව් අනෙ ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්න😢❤❤❤

  • @minolinnirasha7451
    @minolinnirasha74517 ай бұрын

    අහපන් මල්ලි කනෙන් එක පාරක් විදපන් හිතින් තව පවරක් ...මොන දේ මොනවා කිවුවත් චාමර කියන්නෙ වෙනමම රසයක් ❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha65697 ай бұрын

    චාමර විරසිංහ දමිත් අංසක හදවතෙ ගායකයො⁣ ❤❤❤

  • @ranasinghakumara3776
    @ranasinghakumara37767 ай бұрын

    චාමර වීරසිංහ , දමිත් අසංක , ශිහාන් මිහිරංග ❤❤❤ හදවතේ ගායකයෝ තුන් දෙනා ❤❤❤❤❤❤

  • @mr.return7361
    @mr.return73617 ай бұрын

    චාමර අයියා, දමිත් අයියා ❤❤❤❤❤❤

  • @Never.life4
    @Never.life47 ай бұрын

    චාමරට ආසයි ඒත් ආසම දමිත් අයියට ❤දෙන්නම් එකම වගෙ

  • @areyoulife
    @areyoulife7 ай бұрын

    ඒ හඩ අමතක නෑ... නොමියෙන හඩක් ඒක හරි ලස්සන... හදවතටම වදින...

  • @wajirawarellagame4495
    @wajirawarellagame44957 ай бұрын

    Adherei chamara weerasinghe hadhwathe nihathmani dhakshama gayakayaneni❤❤❤❤❤❤❤❤ Oba ape rate sampathak.oba wenuwen mulu ratam innew❤❤❤❤❤❤❤❤

  • @y.....7202
    @y.....72027 ай бұрын

    Chamara and dhamith kings 👑 ❤

  • @upekshasamathi3510
    @upekshasamathi35107 ай бұрын

    දමිත් අසංක අයියත් එහෙම තමා ❤❤❤❤

  • @chathukichathuki7117
    @chathukichathuki71177 ай бұрын

    Mata,44 wayasa chamara mallita 42 .mata mathakai mage tharuna kaale ohu rate athi prasidda gayakayek adatath ohuta a adarema thiyanawa,minissu .❤budusaranai malli

  • @amithwanasingha6287
    @amithwanasingha62877 ай бұрын

    කියන්න දෙයක් නැ. ඔහු අංක 1 ගායකයා

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    7 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @asankagunarathna6385
    @asankagunarathna63857 ай бұрын

    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට ......😍

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x7 ай бұрын

    අදටත් ආසාවෙන් අහන සිංදුවක් ❤❤❤❤❤❤❤ආදරෙයි චාමර අයියේ ❤❤❤❤❤❤

  • @chamo2577
    @chamo25777 ай бұрын

    එයාට වඩා දක්ශ අය දැන් ගොඩක් බිහි වෙලා ඉන්නවා ඇති ඒත් තමන්ට ලැබුන ප්‍රසිද්ධිය නිසාම එන්න එන්නම නිහතමානි වෙන නිසා තමයි චාමරට වගේම දමිත් අසන්කට මිනිස්සු මෙච්චර ආදරේ ඒ නිහතමානිකම අලුතින් ආපු කිසි කෙනෙක් ලග නෑ ඒක තමයි එයාලට ප්‍රෙක්ශක ආදරේ ලැබෙන රහස🥺❤

  • @priyadarshanisenevirathna510

    @priyadarshanisenevirathna510

    7 ай бұрын

    Saththakinma eth hadawatha sindu kiyanna samahara daksha ayata ba eakath hethuwak

  • @ChanuDewa-fj3kq

    @ChanuDewa-fj3kq

    7 ай бұрын

    කව්ද බන් චාමරට වඩා දක්ෂ 😂😂වෙරළු මල් ගායකයද නැත්නම් අර වසති අනුෂ්කලද කව්ද සදුන් පෙරේරාද මංගලද මනේජ්ද කව්ද 😂😂😂

  • @nimashaekanayake5886

    @nimashaekanayake5886

    7 ай бұрын

    @@ChanuDewa-fj3kq habai mngala nam hodai a... Anith eunnam 🤮

  • @sachithlakshitha4639

    @sachithlakshitha4639

    7 ай бұрын

    @@ChanuDewa-fj3kqසිරා කතාව..👌🔥

  • @bhagyaudayanga5

    @bhagyaudayanga5

    7 ай бұрын

    කවුද එහෙම චාමරට දමිත්ට වැඩිය දක්ෂ ගායකයො ඉන්නෙ එකෙක් දෙන්නෙක් කියන්න බලන්න 😅

  • @madushikasandamali648
    @madushikasandamali6487 ай бұрын

    No 1 චාමර aiya❤

  • @dulanikongahage6472
    @dulanikongahage64727 ай бұрын

    ආදරෙයි චාලී❤️🌹

  • @Galla-cz1go
    @Galla-cz1go7 ай бұрын

    දමිත් චාමර කියන්නෙ හදවතෙ ❤😊

  • @user-xn1ed4eb3f
    @user-xn1ed4eb3f7 ай бұрын

    Hadavathe pana gayakaya ❤❤❤❤❤❤

  • @jananisoornima2237
    @jananisoornima22377 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා චාමර මහත්මාට ❤ අයියා කියන්න බැරි තරම් මන් එයාට වඩා වයසින් බාලයි..😢 හැබැයි එ සින්දු වලට නම් පුදුම ආසයි❤

  • @Hirushe
    @Hirushe7 ай бұрын

    chamara damith asanka vage suppiri voice thiyana gayakayo na ❤❤❤❤😊

  • @himashigonagala4821
    @himashigonagala48217 ай бұрын

    අහංකාර ගතිනැති නහතමානි පුද්ගලයෙක්. ත්‍රිවිධ රත්නයෙ පිහිටෙන් ඉක්මන්සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmalPathum-gx4st
    @LakmalPathum-gx4st7 ай бұрын

    චාමර,දමිත්,ශිහාන් පිස්සුවක් ❤❤

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    7 ай бұрын

    දමිත් , චාමරගෙ සින්දු අහන කොල්ලෙක් ශිහාන්ගෙ මල් සින්දුවලටත් ආස කරනව දැක්කමයි😅

  • @bhagyaudayanga5

    @bhagyaudayanga5

    7 ай бұрын

    චාමර දමිත් ලට ලංවෙන්න තියා හිතන්නවත් බෑ ශිහාන්ට

  • @babyadiv1846
    @babyadiv18467 ай бұрын

    තවමත් මම ඔබගේ පලමු පෙම්වතා ... එක නම් අත්තක්ම තමයි❤

  • @Alt_tate
    @Alt_tate7 ай бұрын

    lankawe palam warata musicale show ekk hari widihata apu palaweni para 🤩🤩

  • @SLMastery
    @SLMastery7 ай бұрын

    හදවතේ ඉන්නෙ ❤❤❤

  • @DilshanHansi
    @DilshanHansi7 ай бұрын

    අඩෝ මරු ආදරෙයි ❤️❤️❤️❤️

  • @chanakabandara2358
    @chanakabandara23587 ай бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @Glowacki-Francis
    @Glowacki-Francis7 ай бұрын

    හදවතේ එක ❤❤❤❤❤❤❤❤❤❤

  • @TharushiSadaruwani-bk6if
    @TharushiSadaruwani-bk6if7 ай бұрын

    Eka wenama voice ekak...❤❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47347 ай бұрын

    සදාකල්ම ජනප්‍රියතවයේ අංක 1

  • @ammohiru874
    @ammohiru8747 ай бұрын

    චාමර ❤💞

  • @ruvishherath4189
    @ruvishherath41897 ай бұрын

    මගේ ආසම සිංදුව❤️❤️❤️❤️❤️

  • @user-jc6te6lz5s
    @user-jc6te6lz5s7 ай бұрын

    Chamara aiya නිහතමානී චරිතයක් ❤❤

  • @Potahaka
    @Potahaka7 ай бұрын

    ගායොකයො නම් ඔන්න

  • @danukayaharihodaeka2280
    @danukayaharihodaeka22807 ай бұрын

    😮චාමර අයියා පිස්සුවක් ආ

  • @Pramod-tl6wb
    @Pramod-tl6wb7 ай бұрын

    දමිත් චාමර අංක 1❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer7 ай бұрын

    චාමර වීරසිංහ කියන්නෙ එක යුගයක brand එකක්..ඒ brand එක ජෝතිපාල වගේම වෙයි දවසක.මැරුණත් නොමැරෙන❤❤❤❤❤

  • @ashiniadhithya4411
    @ashiniadhithya44117 ай бұрын

    Musical show එකක් ගැන කිවුව ගමන් අහන්නේ..... චාමර එනවද කියලා.❤❤

  • @amaranasinghe3636
    @amaranasinghe36367 ай бұрын

    ඒ හඩ ❤ සිංදු ❤️ හදවතට කතා කරන්නේ ❤️

  • @janakaasanka493
    @janakaasanka4937 ай бұрын

    Hemadamath hadawathe gaayakya..❤️❤️❤️❤️

  • @KUKKUNAVIYA
    @KUKKUNAVIYA7 ай бұрын

    කොල්ලොන්ගේ හදවතේ අඩියටම දැනෙන්න සින්දු කිව්වෙ 🙂💗

  • @ThariduDilshan-xi8vt
    @ThariduDilshan-xi8vt7 ай бұрын

    අන්තිමට සවුන්ඩ් හදනවා 😮

  • @English_without_a_teacher
    @English_without_a_teacher7 ай бұрын

    No one can't reach like this...😍👑 masterpiece ❤

  • @allrounder4750
    @allrounder47507 ай бұрын

    Supiri weddek thama

  • @isurudushan680
    @isurudushan6807 ай бұрын

    හදවතින්ම ❤️❤️❤️

  • @sampathprasanna3709
    @sampathprasanna37097 ай бұрын

    The one 👍👍👍👍

  • @pushpakumaradisanayake7938
    @pushpakumaradisanayake79387 ай бұрын

    දෙරනට තුති මෙ කරපු දෙට මොකද අවුරුදු 20එහා තාමත් අපෙ අතරෙ එකම විදියට රැදිලා ඉන්නවා චාමර රනවක චාමර විරසින්හ දමිත් අසන්ක කිසිම කෙනෙක් ඇගයීමට ලක් කරෙ නැ ටික් ටොක් අය ගෙනවා ඉවරයක් නැ දුකයි කියන්න

  • @AmaNawanjali
    @AmaNawanjali7 ай бұрын

    Eka ahanna ahanna asai.ආදරෙයි චාමර ❤

  • @niroshakamani6293
    @niroshakamani62937 ай бұрын

    Eka nam maru

  • @LakminiDissanayake-sm8jh
    @LakminiDissanayake-sm8jh7 ай бұрын

    Asama sinduwak ❤

  • @AshokaUdayantha-cu2vi
    @AshokaUdayantha-cu2vi7 ай бұрын

    මතකයන් ඔබේ, සිතින් විතරක් ❤❤❤

  • @vlogisiwara1779
    @vlogisiwara17797 ай бұрын

    😍❤️😍😍❤️😍😍😍❤️❤️❤️❤️❤️චාමර අයියා ..ආදරෙයි❤️

  • @renukarenu7370
    @renukarenu73707 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏❤

  • @supremeapperel996
    @supremeapperel9967 ай бұрын

    Awankoma ohu hemadamat hadawate gayalayama tame godak adare aiya oyata b s 💞💞💞💞💞💞💞💞💞💞💞🥰

  • @YeshMadhushan
    @YeshMadhushan7 ай бұрын

    චාමර වීරසිංහ ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @sadurenu5603
    @sadurenu56037 ай бұрын

    Hadawathhe gayakaya❤❤❤

  • @user-kk9jr6wc9e
    @user-kk9jr6wc9e7 ай бұрын

    ආදරෙයි චාමර අයියේ ❤

  • @udarachinthaka130
    @udarachinthaka1307 ай бұрын

    Adreiii❤️

  • @user-qc6qm9ml2c
    @user-qc6qm9ml2c7 ай бұрын

    ගැම්මක් බන්

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln7 ай бұрын

    මාරම සතුටුයි.❤

  • @no_name_639
    @no_name_6397 ай бұрын

    ❤❤❤❤❤Chamara weerasinghe ❤❤❤❤❤ Singer at heart ❤❤❤❤❤

  • @piritha7434
    @piritha74347 ай бұрын

    ❤❤❤ puduma sathutak thiyenne mewa dakiddi ape eka

  • @s.d8828
    @s.d88287 ай бұрын

    apith kiwwa gammata parimanaye ❤

  • @gihandhanuka
    @gihandhanuka7 ай бұрын

    Dennama ekaichama damiya❤❤❤

  • @BandaraYm-ws7ej
    @BandaraYm-ws7ej7 ай бұрын

    දැං අවුරුදු කියක්ද තාමත් අංක 1

  • @samanpushpakumara9881
    @samanpushpakumara98817 ай бұрын

    ආදරෙයි හැමදාමත්

  • @brienrajapaksha
    @brienrajapaksha7 ай бұрын

    ආදරෙයි ❤ හදවතේ ගායකයා චාමර වීරසිංහ

  • @user-ny4sb8hh5r
    @user-ny4sb8hh5r7 ай бұрын

    එදත් චාමර අදත් චාමර් ❤❤❤😊🥺

  • @user-qe1dp9le6z
    @user-qe1dp9le6z6 ай бұрын

    ♥️♥️♥️♥️♥️ hadwathe gayakaya

  • @sameeranilanka3271
    @sameeranilanka32717 ай бұрын

    ❤❤ adari caritha

  • @user-id8yy7op1d
    @user-id8yy7op1d7 ай бұрын

    Mama Asama gayakaya chamara werasinha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kawadath anka

  • @nadeenadee2310
    @nadeenadee23107 ай бұрын

    ඉක්මන් සුව චාමර අයියේ ❤

  • @THE_STATUS364
    @THE_STATUS3647 ай бұрын

    දමිත් අයියත් ඔතන හිටියනම් ❤

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares.7 ай бұрын

    News ❤️‍🔥

  • @thuhansakottawa7462
    @thuhansakottawa74627 ай бұрын

    ❤❤❤❤

Келесі