ලොවක් කතාවෙන රුසියානූ අනාවැකිය | Blavatsky Prediction Sri Lanka |

ලොවක් කතාවෙන රුසියානූ අනාවැකිය | Blavatsky Prediction Sri Lanka |
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 530

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 Жыл бұрын

    ඉස්සරලාම කියන්න ඕනැ රුසියාව පේන්න බැරි උන් වීඩියෝ එක නොබල හිටපල්ලා ටිපර් වෙලා ලොරි ටෝක් නොදී😂

  • @sankasandew9067

    @sankasandew9067

    Жыл бұрын

    අඩෝ සිරා බන් 😂👍

  • @Chinthaka08

    @Chinthaka08

    Жыл бұрын

    Ow

  • @venturadas3323

    @venturadas3323

    Жыл бұрын

    ඒක ඇත්ත අපෙ විරයා පුටින්

  • @omeglefun9312

    @omeglefun9312

    Жыл бұрын

    සිරා කතාව ඈ 😎😎😎😎❤️

  • @dilanojitha9030

    @dilanojitha9030

    Жыл бұрын

    Ou kalakanni ballo

  • @manasiklive
    @manasiklive Жыл бұрын

    පට්ට දුකයි මගේ රට ගැන.. මොනා උනත් 100% ඔයාගේ කතාව හරි..🖤❤️

  • @dhanujataneesha1770
    @dhanujataneesha1770 Жыл бұрын

    චීනය ලෝක බලවතා වෙනවට වඩා හොදයි රුසියාව ලෝක බලවතා වෙන එක❤️

  • @dhanujataneesha1770

    @dhanujataneesha1770

    Жыл бұрын

    @Noobing How ඒ වගේ තමා යන්නේ නම් 😥 ඒත් රුසියාව උනොත් හොදයි අනේ❤️

  • @Adith526

    @Adith526

    Жыл бұрын

    @@BuddhikaNishan ai bn apita e thanata yanna bari anith unata kaburanna epa oya kamaththemma lankawa goda damu 💝

  • @sunilchandrasiripathirana4744

    @sunilchandrasiripathirana4744

    Жыл бұрын

  • @BawanthaEkanayaka

    @BawanthaEkanayaka

    Жыл бұрын

    ow mmt ekagai

  • @manekasadamali4950

    @manekasadamali4950

    Жыл бұрын

    Russia is the best Validimier Putin❤

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Жыл бұрын

    පුටින් සහෝදරයා ලෝකයේ සාදාරනම බලවතා වෙනවා සිකුරුයි.රුසියාවට ජය. අමෙරිකාව ලෝක සිතියමෙන් චුතවී යනවා දැකිීමම මාගේ එකමවු සතුටයි. ලෝකයේ රටවල් විනාශ කරන ඇමරිතාවම විනාශ වේවා.මුළු මහත් ලෝවැසි දනෝ සුවපත් වේවා.තෙරුවන් සරණයි.

  • @Chinthaka08
    @Chinthaka08 Жыл бұрын

    ලංකාව බේරගන්න පුලුවන් ඒකට හොද පාලනයක් ඕනි

  • @bgtec1791
    @bgtec1791 Жыл бұрын

    පුටින් මන් කැමතිම නායකයා ගරු කරන නායකයා😍

  • @joker521

    @joker521

    10 ай бұрын

    මාත් ❤❤❤❤❤❤

  • @amelboni3229
    @amelboni3229 Жыл бұрын

    අම්මෝ අන්තිමට කිව්ව ටික බොක්කටම වැදුනා 😅 උඹ නං තනිකර දේශප්‍රේමී වගේම දක්ෂ කථිකයෙක් හැබැයි🔥🔥🔥🔥🔥

  • @rohanalanka01
    @rohanalanka01 Жыл бұрын

    සිංහල කොඩිය දැක්කාම අමුතුම ගැම්මක් දැනෙනවා බං

  • @chanakapieris3919
    @chanakapieris3919 Жыл бұрын

    රටට ආදරේ කරන අපේ මිනිස්සු ඉදිද්දි ඇයි අපි බය වෙන්නේ..සිංහල ජාතිය බොහොම කඩිසර ජාතියක්..අද අපිට උවමනා හොද අවංක ඨාර්මිස්ට රජෙක් විතරයි.මොකද අපේ රටෙ අපිට උවමනා හැම දෙයක්ම තියෙනවා.මිනිස්සු වශයෙන් අපි එකමුතු වි සිටිමු ...ආදරයෙන්...සැවොම එක අමිමගේ දරුවෝ කියා සිතන්න පුරුදු වෙන්න ..

  • @bermudatv5335
    @bermudatv5335 Жыл бұрын

    ලංකාවට පුලුවන් ලෝක බලවතා වෙන්න. හරි නායකයෙකුයි, නොනැවෙන නීතියයි, විනයයි මුලින් හැදුනොත් ඇති. මේක පොඩි රටක්, දියුණු කරන්න ලේසී. 💝

  • @RavindU__1998

    @RavindU__1998

    Жыл бұрын

    ඔව් බන්🙂❤️

  • @tiktok.1368
    @tiktok.1368 Жыл бұрын

    ඉස්සෙල්ලා තාමන් හැදෙමු එතකොට රට හදාන්න පුලුවන් .අපි අපෙ එක පුද්ගල ආදායම් වැඩි කරගාමු.අලුතින් බිස්නස් හදමු.සිතියම අනිත් පැත්ත ගාහාමු 🇱🇰 ❤️

  • @swara-574

    @swara-574

    Жыл бұрын

    Good idea

  • @dilkolla2369

    @dilkolla2369

    Жыл бұрын

    අනිවාර්යයෙන් 👍👍

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    Жыл бұрын

    ✊✊✊✊✊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rathwije1579

    @rathwije1579

    8 ай бұрын

    j v p would be able to get it done

  • @SLCODEGEN
    @SLCODEGEN Жыл бұрын

    ලංකාවෙ මොලේ හදනවට වඩා කරන්නෙ විනය හදන එකනෙ. අන්තිමට විනයත් නෑ මොලයත් නෑ. අපි තාක්ශනේ පැත්තෙන් ඉස්සහට යන් ඕනෙ.

  • @Janiya2000
    @Janiya2000 Жыл бұрын

    ලංකාව ලෝකයේ බලවතා වෙනවාමයි . ඒක ස්තිර දෙයක් .. මේ දේශපාලනය තුල වරින් වර හෝ කටයුතු කල සහ මේ වන විටත් පක්ෂ දේශපාලනය කරන එව්න්ට වහල්කම් කරන මිනිස්සු ඉතා ඉක්මනින් සත්‍ය තේරුම් ගත්තොත්. කිසිවෙකුට සම කල නොහැකි පෙරලිකාර යුගයේ ආරම්භය සිදුවීමට තවත් ඇත්තේ වසර කිහිපයකි. මේ අවස්තාව ගිලිහුනොත් හෙළදීපය සුන් වනු ඇත. මිනිස්සු සත්‍ය වටහාගත්තොත් .වහල් බවින් මිදුනහොත් ශක්තිමත් දේශය බිහිවීමට වසර කිහිපයයි. එය සිදු වෙනවාමයි . සත්‍යයි..

  • @malithyajayasinghe87

    @malithyajayasinghe87

    Жыл бұрын

    😂😂😂

  • @malithyajayasinghe87

    @malithyajayasinghe87

    Жыл бұрын

    @@Senithadewsad123 ඔව් මේකෙ උන් ලොවෙත් සජියගෙනුත් ඇරගන්නව ඊලගට

  • @diretdisco

    @diretdisco

    Жыл бұрын

    වෙයි වෙයි😂😂

  • @madugunathilake4440

    @madugunathilake4440

    9 ай бұрын

    උබත් හිතහොද පොරක් මල්ලි

  • @wimalsamarasingha2861
    @wimalsamarasingha2861 Жыл бұрын

    රුසියාවට ජය.

  • @omeglefun9312
    @omeglefun9312 Жыл бұрын

    රුසියාවට බැන්නට වැඩක් නෑ ඌ තමා ඊලග ලෝක බලවතා ඇමරිකාවට ජොකා ඇදන් තමා ඉන්න වෙන්නේ ❤️😎🇷🇺🇷🇺🇷🇺🇷🇺 Respect

  • @nima686

    @nima686

    Жыл бұрын

    හා 😅

  • @thilijay8837

    @thilijay8837

    Жыл бұрын

    අමෝ අමෝ 🤏💩

  • @nima686

    @nima686

    Жыл бұрын

    @@thilijay8837 🤣

  • @maxie8658

    @maxie8658

    Жыл бұрын

    Next china තමයි ලෝකේ බලවත් වෙන්නේ 👆

  • @Hirusha282

    @Hirusha282

    Жыл бұрын

    @@thilijay8837 ගොන් පොන්නයෙක් බන් උබ බලාගෙන ඉදගනින් මොලෙ තැලෙය්ජ් 😂

  • @dusmannalinwad
    @dusmannalinwad Жыл бұрын

    අනිවාර්යෙන්ම ඔව් ..! we need new products..

  • @priyanganijayawardena1145
    @priyanganijayawardena1145 Жыл бұрын

    නිතීය සෑම දෙනාටම එක විය යුතු සේම නීතිය පිලිපදින ජනතාවක් සහ නීතී රකින්නන්ද නීතී ගරුක විය යුතුයි .අන්න එදාට අපේ රටේත් හොද නායකයන් බිහිවෙවි.

  • @asokabandara1061

    @asokabandara1061

    Жыл бұрын

    💐💐💐💐💐

  • @ertg30

    @ertg30

    Жыл бұрын

    Gahanu pirimi bedayak nathi wenna oni nithiyata ,,,,

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 Жыл бұрын

    සියල්ල සිදුවෙමින් පවති ..... තෙරැවන් සරණයි !

  • @HUB0
    @HUB0 Жыл бұрын

    ලන්කාවට හරියන්නැ 🙂 ලන්කාවෙ පොඩි එකාගෙ ඉදන් හොරකමයි බොරුවයි වච්චාකමයි 🙂

  • @sisira197309
    @sisira197309 Жыл бұрын

    රුසියාවට ජය

  • @stars-sq3oy
    @stars-sq3oy Жыл бұрын

    එකෙන්ම මචං සහතික ඇත්ත

  • @solomonperera9479
    @solomonperera9479 Жыл бұрын

    ඔයාගෙ ඉදිරිපත් කිරීම පට්ට ලස්සනයි ....

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Жыл бұрын

    ඒකට අපේ රටේ, අසූචිත් රටින් ගෙනාවත් මුංට හරි ලොකුයිනෙ.

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 Жыл бұрын

    අවුරුදු 3 ක් යන උසස්පෙළ ඕනම විෂයන් 3 ක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න කථා කරන්න 6-13 ඕන ලමයෙකුට.ලංකාව එක මාසෙන් දියුණු රටක් කරගමු.

  • @fasilafaisal2261
    @fasilafaisal2261 Жыл бұрын

    පුටින් ගැන Vedio එකක් ඕන රුසියාවෙ පාලකයා වෙලා කොහොමද රට දියුණු කරන්නෙ කියලා දැන ගන්න ආසයි 🙄

  • @asaapple4659
    @asaapple4659 Жыл бұрын

    අපි තමයි හොදටම කරේ.

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 Жыл бұрын

    බලය යනු කුමක්දැයි වටහා ගත යුතුයි .සියලු මිනිසුන් ට විශාල බලයක් ඇත ..යහපත් සිතුවිලි දිනක මේ ලෝකය සුන්දර කරනු ඇත .බලය ඇත්තේ සිතුවිලි ක්‍රියාත්මක වීම මතයි.

  • @sankasandew9067
    @sankasandew9067 Жыл бұрын

    රුසියාව ලෝක බලවතා වෙනවනම් මන් කැමතී ❤️✊🇷🇺

  • @titanpromix4729

    @titanpromix4729

    Жыл бұрын

    oya kamati nadda lankawa ලෝක බලවතා වෙනවට🤨🤨

  • @titanpromix4729

    @titanpromix4729

    Жыл бұрын

    රුසියාව ලෝක බලවතා unot apitat udauwak illaganna puluwan wae🙂😁😃

  • @Sachinsenadeera

    @Sachinsenadeera

    Жыл бұрын

    @@Senithadewsad123 ඉතින් උබත් ඒ කන්න නැති රටේ ඉන්න හිගන පකයෙක්නි 😂

  • @hiranfernando5757

    @hiranfernando5757

    Жыл бұрын

    Rusiyawata Jaya wewa

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    Kudu Kuwwe Oyarta 💪💪☢️🇷🇺☢️💪💪 Russia Yarwa Loka Balawathar Nemea Kiyalar..... 🤔❓

  • @lahi1912
    @lahi1912 Жыл бұрын

    හිට්ලර් , පුටින් කියන්නේ තමන්ගේ ගේම අතෑරපු නැති සුපිරි ඩයල් දෙකක්❤️

  • @lalperera8885
    @lalperera8885 Жыл бұрын

    ජයවෙිි රැසියා

  • @dayawathiyapa2468
    @dayawathiyapa24688 ай бұрын

    හව්හරනක් නැති අන්දමද වී ගිය මිනිසුන්ට ඔබතුමා පෙන්වා දෙන දෙය යතාර්තයක්මවේවා.

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    රැසියාවට ජයවෙිවා 👍👍👍👍

  • @kethiperera2351
    @kethiperera23518 ай бұрын

    අම්මා රටට ආදරේ මිනිස්සු

  • @TDMUSIC3288
    @TDMUSIC3288 Жыл бұрын

    Watapita එකෙ අයියව ජනාධිපති කරාන්ම් හරි "දියසෙන්"

  • @champadesilva7771
    @champadesilva7771 Жыл бұрын

    ලෝක නායකයෙක් හෝ ලෝක බලවතෙක් වියයුත්තේ ලෝක සාමය අගයන අනෙකුත් රටවල නිදහස , ස්වාධීනත්වයට ගරු කරන ,,ඒ වගේම තමන්ගෙ බලය හා ශක්තිය අන් අයගේ යහපතට යෙදවිය හැකි කෙනෙකුයි.........

  • @lindamulageindu8863

    @lindamulageindu8863

    Жыл бұрын

    ඔබගේ comment එක විතරයි ගැලපෙන එකම දේ.

  • @Makarov7660
    @Makarov7660 Жыл бұрын

    🇷🇺🇱🇰❤🔥💪 ව්ලැඩිමීර් පුටින් 🔥🔥❤ ගෙන් පස්සේ කැමතිම නායකයා ඇඩොල්ෆ් හිට්ලර්...... රුසියාව කේර්සන් අත්හැරලා දැම්මම යුද්ධේ පැරදුණා කියලා හිතන බටහිර දරුවන් වෙනුවෙන් මාගේ බලවත් ශෝකය.....🏳🏳

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    🤣😂nodakin baiyo,, winter kaaledi gahuwa issera,, dan new technology😅😂russia left bn

  • @Makarov7660

    @Makarov7660

    Жыл бұрын

    @@nethsarasheheran8128 එහෙමද.... බලපන්කො ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    @@Makarov7660 ✌🏻😂

  • @Chinthaka08

    @Chinthaka08

    Жыл бұрын

    මාත් ඒ දෙන්නට තමයි

  • @malithyajayasinghe87

    @malithyajayasinghe87

    Жыл бұрын

    😂😂😂

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 Жыл бұрын

    Valuable info, thanks I like your pattern of the way of explaining and good encouragement to our motherland

  • @nirwanmax8519
    @nirwanmax8519 Жыл бұрын

    ලෝක බලවතා වෙන්න ඕනෙ ඇමරිකාවවත් රුසියාවවත් නෙවෙයි.ඒ තැනට එන්න ඕනේ අපේ රට.හැමෝම බැ බැ කියල හිතනකන් කොහොමත් බැ තමයි.හැබැයි ඔයිටත් වැඩිය වෙන්න බැරි දේවල් ඕන තරම් වෙලා තියෙනව. හීන දකින්න ඕනෙ ලොකුවට.හීන දැක්කට විතරක් මදි ඒකට වැඩ කරන්නත් ඕනේ.මේ channel එකෙන් අපිට බැ කියන දේ අයින් කරන්න හොද motivation එකක් දෙනව.ඒක ඇත්තටම අගය කරන්න ඕනේ.එක මනුස්සයෙක් හිතුවොත් ලොකු දෙයක් කරන්න පුලුවන් හරියට ඉලෝන් මස්ක් වගේ.ඒ වගේ 10ක් බිහි උනොත්,100ක් බිහි උනොත්,1000ක් බිහි උනොත් , මේ රට ගොඩ දාල ලෝක බලවතා කරනව කියන එක මහ දෙයක් නෙවෙයි.තියෙන්නෙ අපේ ආකල්ප වල දුර්වලතා. අපිට හිතුවොත් කරන්න පුලුවන් දේවල් වල තරම අපිවත් දන්නෑ.මාත් මැරෙන්න කලින් අනිවාර්යෙන්ම මේ රටට දෙයක් කරනවා.මේක කියවපු අයටත් තමන්ටත් රටටත් වටිනා මෙහෙවරක් කරන්න මේ පනිවිඩය උපකාරයක් වේවායි කියල මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @----Dasun---
    @----Dasun--- Жыл бұрын

    වර්තමානයේ ඉන්න කාලකණ්නි නායකයො නැතිවෙලා,අපේ රටටත් හොඳ නායකයො බිහිවේවා...!✌👍🙏

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 Жыл бұрын

    I hope very best,Happy News.God bless.

  • @rasikasanjaya3591
    @rasikasanjaya3591 Жыл бұрын

    Supri🇱🇰😆👍

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Жыл бұрын

    Thanks

  • @surangapriyadarshana1487
    @surangapriyadarshana1487 Жыл бұрын

    Motivation eka supiri

  • @udith-pz4tv
    @udith-pz4tv Жыл бұрын

    අදහස සුපිරි.,.

  • @lightlife6258
    @lightlife6258 Жыл бұрын

    අඩෝ ගැම්මක් 😍 අන්තිම කතාව ආතල් 😂🏊🙉

  • @leelanandaherath6396
    @leelanandaherath6396 Жыл бұрын

    සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මේ රට වෙනුවෙන් ලොකු දෙයක් කරන ලොකු කැප කැපකිරීමක් කරන්න පුළුවන් එයාගෙ vision එක හරිම බලගතුයි තීක්ෂණ යක් තියෙනවා

  • @senithdeshanathukorala2455
    @senithdeshanathukorala2455 Жыл бұрын

    පුටින් කොයී අතින් උනත් දක්ෂ කෙනෙක් 🙏🙏🙏

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    ඔයාගේ අදහස් නියමයි රිදෙන අයට රිදෙනවා නමුත් හැගීම් දැනීම් නැති කෝම හැදුන උන්ට කොහොම දැනෙන්න ද? මේ රට හැදෙනවා හදනවා 100% විස්වාසයි ඔබට ස්තූතියි

  • @diretdisco

    @diretdisco

    Жыл бұрын

    😂😂😂😂😂😂 අනෙ තව සුරන්ගනා කතාවක් කියන්නකො

  • @priyanthaabe4706
    @priyanthaabe4706 Жыл бұрын

    රටේ ඉන්න අතිබහුතරය තමුසෙ වගේ දවල් හීන දකිනවා. හේතුව හිඟා කන්න ඇවිත් සිංහල වෙස් ගත් අහිගුන්ටිකයන් වීම. කවුරු හරි ඇවිත් දියුණු කලත් උඹලාට ඒක රැකගන්න පුළුවන් ද? අතිබහුතරය හිඟා කන්න ඇවිත් සිංහල වෙස් ගත් අහිගුන්ටිකයන්. පිනට කන ගනයො තමයි සුද්ද එක්ක එකතු වෙලා රට කෑවේ. රට ලෝකෙ තියෙන හොඳම රට කරන්න අවශ‍්‍ය, තමුසෙට හිතා ගන්නවත් බැරි සුද්ද අභිබවා ගිය තාක්‍ෂණය හිමි මට තියෙන ගැටළුව තුට්ටු දෙකේ බයිලා ගහන උන්. මම පහු ගිය වසර හතරේ හිටියෙ 1972 දී අහිගුන්ටිකයන් ලංකාව කියලා නම දාපු රටේ. අහිගුන්ටිකයන් ඉන්නකම් රට හදන්න බෑ. උඹලාව නසන්න ඕන. ඒකට පසුබිම හැදිලා තියන්නෙ. ඊට පස්සෙ රට හදනවා. උඹලා දියසේන නෑ කියන්නෙ ඒ ගැන නොදන්න නිසයි.

  • @nayaniperera6386
    @nayaniperera6386 Жыл бұрын

    i am with russia .

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    Me Too.... Whole Heartedly Russia & Russians..... 💪⚔️☢️🇷🇺☢️⚔️💪 From Sri Lanka.

  • @slsujith3000
    @slsujith3000 Жыл бұрын

    පාලකා විසින් රට කෑවා රට කන්න පාලකයන්ට වටිනා චන්දය දුන්නෙත් අපේ අයමයි.එයට මාත් ඇතුලුයි.නැවත් දහස් වරක් සිතලා හරි නායකයෙක්ට චන්දය දෙන්න.අපේ ගොඩාක් අයට රටට වැඩිය දේශපාලන පක්ෂය වටින්නේ.ඒ නිසා අපි අපේ රට ගොඩ ගමු ඒකාමෙන්.මොන රටක ඉදියත් මට මගේ ලංකාව තරම් වටින ලස්සන රටක් නැහැ ඒක පිං බිමක්🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 Жыл бұрын

    Good news Malli

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 Жыл бұрын

    පට්ට කතාව ඕයි....😂😁😂😁😀😃😃😊😃😄😆😗😘😍

  • @shyansamarakoon
    @shyansamarakoon Жыл бұрын

    ලංකාවේ ජනාධිපති වෙන්න තිබ්බානම් 😪🙏

  • @ramyakumari1578
    @ramyakumari1578 Жыл бұрын

    Thank aiye mevidio eca dammata

  • @sandali.
    @sandali. Жыл бұрын

    🙂කවදා වෙනකම් ඉන්නද ඉතින්❤️ 🙂 අව් 70 වක් අපරාදෙ 😇 මේ වගෙ විඩියො එකක් හරි බලලා 🙂ලංකාව කවදා හරි දියුණු වෙයි කියලා සතුටු වෙනවා

  • @sandali.

    @sandali.

    Жыл бұрын

    @@Senithadewsad123 😂විඩියො බලලා ලොක බලවත් වෙනවා නෙමෙ වෙයි කියලා හිතනවා😂

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 Жыл бұрын

    හොඳ අදහස් දැක්වීම්ක් ජයවේවා පුතා

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 Жыл бұрын

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා පැය විසිහතරක් ඇතුළත රටට අවශ්‍ය වන නායකයා එළියට ඒවි .තෙරුවන් සරණයි .ජය ශ්‍රී .

  • @Aabbc306

    @Aabbc306

    Жыл бұрын

    2019 waged?

  • @SD-ix4po

    @SD-ix4po

    Жыл бұрын

    ​@@Aabbc306 2019 මේ විදිහටම තමයි ගෝඨාව promote කලේ.

  • @RavindU__1998

    @RavindU__1998

    Жыл бұрын

    ඒව බොරු කතා🥲 ආයෙත් ඉල්ලන්නෙ ඔය ගොබ්බයොන්ගෙන් එකෙක්මනෙ.. අලුත් හරිම ඩයල් එකක් ආවත් උට ඣන්දෙ දෙන්න තරම් අපේ මිනිස්සු බුද්දිමත් නෑ🙂

  • @satttt-wv7zx

    @satttt-wv7zx

    9 ай бұрын

    ​@@RavindU__1998ඒක නම් සහතික ඇත්ත

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 Жыл бұрын

    🇷🇺💕

  • @NileeshaDewminKL
    @NileeshaDewminKL Жыл бұрын

    Ayye oyata godak thanks....mn hamadama oyage video balala motivate wenawa....ape rata aniwa hadenawa....rata hadanna ena nayakayata udaw karanna mn danma idan hodata igena gannawa ayye...mn AL MATHS karana kenek....scientist kenek wela rata goda danna udaw wenawa 💙💙💙💙📚📚📚📚🌎👊

  • @mrlmal5783
    @mrlmal5783 Жыл бұрын

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    hariyatama hari kathawa.kathawa.👌👌👌👊👊👊

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Жыл бұрын

    සහතික ඇත්ත

  • @venurauthsara195
    @venurauthsara195 Жыл бұрын

    Good job ♥

  • @helithawijesooriya6134
    @helithawijesooriya6134 Жыл бұрын

    Technopreneurship Development ❤️

  • @prabath622
    @prabath622 Жыл бұрын

    Super

  • @pathmaherath5036
    @pathmaherath5036 Жыл бұрын

    Theruwan saranai ape maubima yali nigitinawa aniwarayema api unadu unoth bering ne dalada samidu pihitai

  • @sumithrathnayaka3481
    @sumithrathnayaka3481 Жыл бұрын

    පුටින් වගේ එකෙක් තමයි බන් දැන් ඉන්නේ 😂😂😂😂 ඌටත් කට විතරයි වැඩ නෑ යුක්‍රේන් වලින් ගූ යන්න කනවා චාටර් වෙලා පීචන් වෙන්නම

  • @rajithaherath953

    @rajithaherath953

    Жыл бұрын

    Ha

  • @AAWARJANA
    @AAWARJANA Жыл бұрын

    Superb

  • @chesslover-kw5ro
    @chesslover-kw5ro Жыл бұрын

    මේ කතා අහලා එපා වෙලා නම් තමා. ඒත් මේ අපේ රට මේකෙ මෙහෙම අත ඇරලා දාන්න පුලුවන් ද...? කලින් කට්ටිය කිව්වේ තරුනයා තමා මොලකාරයා කියලා නාකියා මෝඩයා කියලා .ඒත් අන්තිමට උනේ මෝඩ නාකි මොලේ තියනවා කියන තරුන සෙට් එක පාවිච්චි කරලා අරගලයක් කලා අන්තිමට නිකන්වත් පාරට බැහැ ගන්න බැරි තත්වයක් ආවා. මොඩ මීහරක් තරුනයෝ රැල්ලට දෙයක් හිතලා කරනවා ඇරෙන්න මොලේ පාවිච්චි කරලා හරියට දෙයක් කලානම් අද මේක මෙහෙම වෙන්නේ නැහැ . තව දෙයක් කියන්න ඕන එදා ආන්ඩු පෙල්ලන්න අරගලයට මුදල් ආවේ දේශයට ආදරය තියන අයගෙන් නෙවෙයි . ඒවගේම පොඩ්ඩක් ඇතිනම් රෙද්ද උස්සන් අලියට ආපු තඩි දමිතා කියන්නේ රට පාවලා දෙන ngo කාක්කෙක් .එක කරපු ගොඩක් අය එහෙම තමා . තේරුම් ගනින් තරුන මෝඩයෝ ටික උබලා මහ ගොන් යක්කු ටිකක් කියලා . ඔය ඔක්කොම දැනගෙන පාඩුවේ හිටපු මොලයක් තියන තරුනයො ටිකක් හිටියා කියලා කියන්නත් ඕන...

  • @kalukumi2826

    @kalukumi2826

    Жыл бұрын

    ඔයාගෙ කතාව හරි. එක කාලෙකට රැල්ලට තාප්පවල චිත්‍ර අදිනවා.ආවරණයක් නැති නිසා අව්වට වැස්සට තෙමිලා ටික කාලෙකින් විනාශ වෙලා යනවා . දන්සල් දෙනකොට හැම තැනම පෝලිමට දන්සල්. කදු ටික කප කපා දාගැබ් පිලිම හදනවා එවා හදන්න ගඩොල් අදිනවා. වැලි අදිනවා. රටේම තියන මල් දහස් ගනන් කඩ කඩා පූජා තියනවා. කන්න තියන පොල්තෙල් බූලි ගනන් අසූ හාර දාහේ පහන් පූජාවලට ගන්නවා. තරුණ ස්වාමීන්වහන්සේලා මේ ගොඩක් තැන්වල මූලිකත්වය ගන්නවා. රැල්ලට පින් කරනවා. මේ වගේ නිකරුනේ කාලය , මුදල් , ශ්‍රමය, පරිසරය විනාශ කරන මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩ ගන්නද..? නිවසේ එකතුවෙන දිරාපත් වෙන කසල ටික කොම්පෝස්ට් පොහොර කරගන්න බැරි ඒ ටිකත් මල්ලක ගැට ගසා පාරට විසිකරන රටක් මේ. පරිසරය සුරකින්නෙ එහෙමයි. රට වටේම ඇවිදිනවා නිවන් යන්න.

  • @prashanmadusanka4015

    @prashanmadusanka4015

    Жыл бұрын

    Kollo parata basse ranil wa janadipathi karanna newei eka kare rajapakshala wisin

  • @prashanmadusanka4015

    @prashanmadusanka4015

    Жыл бұрын

    Api balamu kawada wenakan balaye idida kiyala

  • @prashanmadusanka4015

    @prashanmadusanka4015

    Жыл бұрын

    Tharuna kello kollonta anagathe penne na ban nakath bala welawa enakan thawa aurudu 100 parata bahinnada

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 Жыл бұрын

    I believe like putting in srilanka will be Next government 🙏👍💗💗🇮🇹🇱🇰

  • @kalingasameera2929
    @kalingasameera2929 Жыл бұрын

    පලවෙනි කොමන්ට් එක මගේ

  • @KG.372
    @KG.372 Жыл бұрын

    💪🔥

  • @surangawejerathna5951
    @surangawejerathna5951 Жыл бұрын

    රුසියාව ❤❤

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Жыл бұрын

    💪💪💪💪

  • @pathmaherath5036
    @pathmaherath5036 Жыл бұрын

    Awasaneta kiyapu wachana Tikanam maru putha theruwan saranai

  • @chamilanandani2242
    @chamilanandani22428 ай бұрын

    maru kathawa awasana kathawa

  • @nethminafonseka2501
    @nethminafonseka2501 Жыл бұрын

    ❤️‍🔥

  • @panapagefernando8055
    @panapagefernando80558 ай бұрын

    ඇත්තටම හිගාකකා යනවෙලාවෙ අපේ ව්‍යවසායක නිර්මානකරුවන්ට උදව්වක් දුන්නනම් ඒ සල්ලිවලටත් වඩා හොයා ගන්න පුලුවන්... මුන්ගෙ මොලේ වෙහෙසන්නෙ හොරකමටයි, ජඩකමටයි...ඒව වහගන්නයි...ඇඩෙනවා ඇත්තටම මේව ඇහෙනකොට.... ඔබ ඔබට කරන්න පුලුවන් යුතුකම කරනවා... ඒත් කවදාවෙනකම් ද...අපිත් අදම පටන් ගන්න උත්සාහවත් කරන්න ඕනි...

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 Жыл бұрын

    බලය යොදා ගත යුත්තේ තවත් සිතක් යටපත් කිරිමට නොවේ ..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    උබ කියන අනාවැකිත් දැන් සත්‍ය වෙලා ඉවරයි බ්‍රෝ.😂😂😂😂👍🏻

  • @janaagri257
    @janaagri257 Жыл бұрын

    සුපිරි vidio කරන එක..❤️❤️❤️❤️💐💐💐💐💐අපේ අනිත් උනුත් ඔයා වගේ හිතන්න ඕන💪💪🙏🙏🙏

  • @shiranmass7867
    @shiranmass7867 Жыл бұрын

    නරි රැළක් මැද්දෙන් සිංහයෙක් බිහිවෙන්නේ නැහැ. 👍

  • @harshamaduranga189
    @harshamaduranga189 Жыл бұрын

    නායකයෙක් එනකම් ඉන්න ඔනෙ නෑ තාමන් තාමාන්ට නායකයෙක් වුනා නම් මෙ ප්‍රශ්න සැහෙන ප්‍රමාණයක් විසිදිලා ඉවරයි . වෙන රටවල් දෙශපාලනයෙන් ගොඩ ගියාට මෙ රට ගොඩ දාන්න එ ක්‍රමය හරි යන්නෙ නෑ. රටට කියලා හරියමන් ව්‍යවසායකයො 5 දෙනෙක් බිහි වුනා නම් එ හොදටම ඇති....

  • @ruhinisandunmee5444
    @ruhinisandunmee5444 Жыл бұрын

    ටිපර් වෙච්චි aya cheese kiyanna 📷 eakak ganna

  • @ruhinisandunmee5444

    @ruhinisandunmee5444

    Жыл бұрын

    Ane ලස්සන හරක් පට්ටියක්

  • @ashooshedo3537
    @ashooshedo3537 Жыл бұрын

    👍👍👍

  • @futurebillionaires3651
    @futurebillionaires3651 Жыл бұрын

    Ranil thamai

  • @akunasara5694
    @akunasara5694 Жыл бұрын

    එකම දේ හැමදාම 🤔

  • @oshadhanadeen3635
    @oshadhanadeen3635 Жыл бұрын

    100% true brother😍😍

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    කියන්න දෙයක් නැහැ හැබැයි ..රටට ජය ශ්‍රී

  • @vimuwa-1459
    @vimuwa-1459 Жыл бұрын

    කතාව හරි බන් ❤ හැබැයි ජපානේ ගොඩ දාන්න පුලුවන් උනාට ජිවිතේට ගොඩ දාන්න බෑ කියුවේ දකුනු කොරියාව මචන් ජපානෙට අපු ඇමරිකන් ජෙනර්ල් කෙනෙක් නම මට මතක නැ හැබැයි සිංගක් පුරුව නෙමේ මචෝ

  • @samankumara9130
    @samankumara9130 Жыл бұрын

    ඇමරිකානු හමුදාව සමග face to face සටනක් දිය හැකි ම්හිපිට ඇති එකම හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාව පමණි. ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️🇺🇸🇺🇸

  • @dilshanwasalaarachchi8562

    @dilshanwasalaarachchi8562

    Жыл бұрын

    Pissuda ubata😂😂😂

  • @prashanmadusanka4015

    @prashanmadusanka4015

    Жыл бұрын

    Walippuwa hadila kanappuwe wadila mala

  • @johnprice3944

    @johnprice3944

    Жыл бұрын

    කදුලු ගෑස් වලින් ද?😂😂

  • @Makarov7660

    @Makarov7660

    Жыл бұрын

    වියට්නාම්, ඇෆ්ගන් අල්කයිඩා තලෙයිබාන්......🤣🤣🤣🤣

  • @tharakasupun4547

    @tharakasupun4547

    Жыл бұрын

    මෙහෙමත් ආතල්

  • @malkiravisha8459
    @malkiravisha8459 Жыл бұрын

    Aiye apita hoda nayakayek hoyagann bari

  • @jees261
    @jees261 Жыл бұрын

    රුසියාව ඇමරිකාව මේ මොකා බලවත් උනත් ලංකාව ලෝකෙ පාලනේ කරද්දි අපි හැමෝම මැරිලා බන් 😂✌️

  • @charithjayanath1292
    @charithjayanath1292 Жыл бұрын

    ❤❤❤

  • @slpodda9895
    @slpodda989510 ай бұрын

    Ow habai ekadipathi nayakayek unath dannam kamak na

  • @shakthi845
    @shakthi845 Жыл бұрын

    අයියෙ දෙශපාලනය තුල හොද නායකයෙක් පෙන්නැ. හොද නායකයෙක් පෙන්වන්න අපිට

  • @SilunaDangalla-fg4co
    @SilunaDangalla-fg4co Жыл бұрын

    Ow e

  • @pasinduramal288
    @pasinduramal288 Жыл бұрын

    😍😍❤️

  • @hknk8301
    @hknk8301 Жыл бұрын

    යුක්‍රේන්‍ය එවරයක් කරලාඩාන්න ඕනෙ රුසියාවට ජයවේව

Келесі