ලෝකය හොල්ලන සොයාගැනීමක් ලංකාවෙන් | Bionic Hand in Sri Lanka |

#watapita #bionichand #hand #srilanka #madeinsrilanka
ලෝකය හොල්ලන සොයාගැනීමක් ලංකාවෙන් | Bionic Hand in Sri Lanka |
කැලුම් කත්තිආරච්චි - 0713427668
ජනක සම්පත් - 072 023 7225
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 709

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 Жыл бұрын

    මේක ඇත්තක් නම් මං මගේ ජීවිතේ වුණත් පූජාව ලෑස්ති මගෙ රට වෙනුවෙන් 2050 දී අපේ රට ලෝකයේ උතුම්ම රට වෙන්න ඕන 🙏🙏

  • @kavebeats

    @kavebeats

    Жыл бұрын

    Meka atta wela uba marila moktda

  • @jas.chathuranga

    @jas.chathuranga

    Жыл бұрын

    🤣 ඊට කලින් හරියට type කරහන් 😂

  • @DilshanWijerathne

    @DilshanWijerathne

    Жыл бұрын

    💚💚💚💚💚💚💚💚💚

  • @shamika6423

    @shamika6423

    Жыл бұрын

    Merenna epa..

  • @araliyathenuwara7199

    @araliyathenuwara7199

    Жыл бұрын

    Obage lassana hithata magen💐💐💐💐💐💐💐

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 Жыл бұрын

    දූශිත පාලකයන් හිටියේ නැත්තම් අද අපි ඇමෙරිකාවත් පහුකරලා 🥺❤️

  • @chamarabasnayaka6490

    @chamarabasnayaka6490

    Жыл бұрын

    සහතිකෙන්

  • @feadl5011

    @feadl5011

    Жыл бұрын

    👍👍👍

  • @thusithatennakoon6882
    @thusithatennakoon6882 Жыл бұрын

    මේ විදියට ලංකාවෙ සොයාගැනීම් දිගටම ප්‍රමෝට් කරනවට ස්තුතියි 😎😎🙌🇱🇰

  • @chamodmadushan4159

    @chamodmadushan4159

    Жыл бұрын

    කැලුමි..මහත්මයා.ඔයාටදේව..සක්තියල.ලැබේවවාඅපේ.අසරනකමබලා...රට..බාර.ගන්න.අපේරටේ.දරැවන්ට..රස්සාවල්නැ..දේයියෝ..ඔබ ඉදිරි යට..එන්න....ජයවේවා

  • @nondiproduction1857
    @nondiproduction1857 Жыл бұрын

    කාලකන්නි පාලකයොයි .. සමහරක් මෝඩ මිනිස්සුයි නැතිවුණානම් අපේ රට සුරපුරයක් තමයි.. 🤕 ජයවේවා..🥰💪🤙

  • @hydra6706

    @hydra6706

    Жыл бұрын

  • @awishkaidunil1497
    @awishkaidunil1497 Жыл бұрын

    හුඟක් youtubers ලා වීව්ස් වලට වීඩියෝ හදද්දී රට හදන හැටි ගැන කියවන ඔයාට මාරම ආදරෙයි.

  • @charithjayanath1292

    @charithjayanath1292

    Жыл бұрын

    Aniwa🔥🔥🔥

  • @hemamalamaduwanthi9382

    @hemamalamaduwanthi9382

    Жыл бұрын

    👍👍

  • @rabuilders9095
    @rabuilders9095 Жыл бұрын

    උගත් දක්ෂ වියතුන්ට තමන්ගේ දැනුමෙන් රටට සේවය කලහැකි සමාජයක් බිහිවේවා.🙏😘

  • @teklavithanagamage2954

    @teklavithanagamage2954

    Жыл бұрын

    අනිවාර්යෙන් ම... ❤❤❤❤❤

  • @kapilakumara9633

    @kapilakumara9633

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @yushanarunaka3639
    @yushanarunaka3639 Жыл бұрын

    මෙඩ මිනිසුන් ඔබට හනි කිරිමට සැලසුමි කරනවා ඇති එහින්දා පරිස්සන් වෙන්න සර් ඔබට ජය තරණි ...!!! ජය ශ්‍රී .......!!! බුදුසරණයි දෙවිපිහිටයි ....!!!

  • @feadl5011
    @feadl5011 Жыл бұрын

    බුද්මත් සියලුම ලාංකිකයින් වහාම එකතුවෙලා අපේ රට ගොඩනගන්න.👍👍👍

  • @----Dasun---
    @----Dasun--- Жыл бұрын

    රට වෙනුවෙන් කැළුම් සර්ට ජය 💐💐💐🙏🙏💖

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 Жыл бұрын

    අම්මෝ මේක ඇහුවහම පුදුම සතුටක් දැනෙන්නේ... අපි ගොඩ යනව අනිවාර්යෙන් ම... ♥️♥️♥️🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Жыл бұрын

    බුද්මත් සියලුම ලාංකිකයින් වහාම එකතුවෙලා අපේ රට ගොඩනගන්න.

  • @teklavithanagamage2954

    @teklavithanagamage2954

    Жыл бұрын

    අනිවාර්යෙන් ම ❤❤❤❤❤

  • @dilshanathukorala3123
    @dilshanathukorala3123 Жыл бұрын

    ලන්කාවෙ කොල්ලෙක්ට ඹය වගෙ අතක් හැදුවා පොඩක් හොයලා බලන්න සුපිරි වැඩිඩෙක්

  • @rukars3681

    @rukars3681

    Жыл бұрын

    Ou eyath mea vade sambanda unann 😍

  • @freedommind2386
    @freedommind2386 Жыл бұрын

    ලංකාවත් ඊශ්‍රායලය වගේ උනානම්♥️♥️🇱🇰🇱🇰♥️ හැම අතින් ම එක වගේ දියුණු වෙලා ලෝකෙට බලපෑමක් කරන්න පුළුවන් තරමේ රාජ්‍යයක් කරමු.♥️♥️

  • @plkalansooriya2705

    @plkalansooriya2705

    Жыл бұрын

    ඊශ්‍රායල් තනියම නැගිට්ටට ඒක හිතන තරන් සුන්දර රටක් කියල හිතන්න එපා

  • @dinujayameedeniya6485

    @dinujayameedeniya6485

    Жыл бұрын

    aniwa

  • @samidupeshan4470

    @samidupeshan4470

    Жыл бұрын

    ලංකාවේ හොදම මොලයක් ර්ශායාලය මැරුවා නම මතක නැ හරියටම යුද්දේ කාලේ රටම ගොඩ ගත්තේ එයා 😒😒🤍 නම මුනින්ද්‍රදාස 💪🏻🤍

  • @hawagasmanmina5496

    @hawagasmanmina5496

    Жыл бұрын

    🤣🤣

  • @thisaru_

    @thisaru_

    Жыл бұрын

    I don't want my country to be another demon kingdom like Israel

  • @christyjayamaha2948
    @christyjayamaha2948 Жыл бұрын

    ඇපල් සැම්සුග් වාගේ ලොවටම උතුම් ව්ටිනා පුතෙකු ලක්මෑණිගෙන් බිහිවේවා,,ඔබතුමාට ජයෙන් ජයමවේවා ,,ජෙසුපිහිටයි ,බුදුසරණයි ,අස්සලාමලේක්කුම් ,,

  • @mathssrilanka
    @mathssrilanka Жыл бұрын

    ගොඩක් ස්තූතියි වටපිට. ඊයෙ වීඩියෝ එකෙන් ජනක සම්පත් මහත්මයාව අඳුනගන්න ලැබීම ලොකු සතුටක්.. අපි මේ රට වෙනස් කරමු අනිවාරෙන්ම 🙏

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 Жыл бұрын

    දේශපාලන බල්ලොන්ට පජාත නොවී සර්ට සාර්ථක ගමනක් යන්න ලැබේවා 🙏

  • @witanagedongunaratnedon3450

    @witanagedongunaratnedon3450

    Жыл бұрын

    අපිට හරිම සංතෝෂයක් ,අපේ රටේ ධම්මික පෙරෙරාලා සුව නින්දේද?නැත්නම් තද ඊර්ෂ්‍යාවෙන් ද?

  • @tharinduroshan8353
    @tharinduroshan8353 Жыл бұрын

    අද අපි දුක්විදිවි ඒත් අනාගතයේදී ලෝකයේ හොදම රට අපේ මව් බිම. මෙතුමා වැනි අය ජාතික සම්පත් ලෙස සලකා ආරාක්ෂා කල යුතුයි. අපේ දැනුම ඉස්සර ඉදන් අපේ රට ආක්‍රමණය කල විදේශකයින් ඒ තාක්ෂණය උන් අපෙන් අරන් ගියේ ඒ වගේ තාක්ෂණයක් වත් තිබු බවට සාක්ෂියක් වත් ඉතුරු නොකර, ඒත් ජාන වලින් එන ඤාණය නැති කරන්න උන්ට බැරි උනා, අදටත් ඒ ජාන විනාශ කරන්න ⁣කොච්චර නම් උත්සහා ගන්නවා ඇතිද ? අනාගතයේදි දහස් ගණනින් මෙවන් වු තරුණ විදතුන් මෙරට පහල වෙවි

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    සුභ පැතුම් .ගොන් දේශපාලනයෙන් මඩවන්න බැරිවෙන්න ලංකාවේ මිනිසුන්ගේ මොළ පෑදේවා .❤️💐👍

  • @virajperera8658
    @virajperera8658 Жыл бұрын

    ලෝක පාලක සියලු දෙවි දේවතාවුන්ගෙ බලයෙන් මේ වැඩේ අති සාර්ථක වේවා. තෙරුවන් සරණයි...

  • @dear_mind
    @dear_mind Жыл бұрын

    කවද හරි දවසක ශ්‍රී ලංකාව කිව්වාම ලොකයම හෙල්ලෙයි 🇱🇰🇱🇰

  • @officer_0fficial
    @officer_0fficial Жыл бұрын

    ලංකාවෙ ඉස්සර ඉඳන්ම සුපිරි මොල, ඒවා යට ගිහින් ගොඩක් හැබැයි

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Жыл бұрын

    ජනක සමිපත් මහතාගේ වෑයම අති සාර්ථක වෙිවා, තෙරැවන් සරණායි , මෙිරටට ගොඩ එමට හැකිවෙිවා

  • @vivosky2449
    @vivosky2449 Жыл бұрын

    ඇත්තටම හොද නිර්මානයක් දෙවි පිහිටයි අපේ රටට හොද අනාගතයක් උදා වේවා

  • @elgroup9411
    @elgroup9411 Жыл бұрын

    ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න. නම් ගම් වැඩි විස්තර දැන්ම එපා. තෙරුවන් සරණයි ඔබ සැමට. ❤️🥰

  • @muthubandaekanayake6740
    @muthubandaekanayake6740 Жыл бұрын

    අපි නොමති කාලයකදී හරි මේ අපේ රට දියුනු වෙනවානම් අපි හරි වාසනාවන්තයි එසේ වීමට අවන්කවම අදිස්ටානකරමි;

  • @nandikatharindaliyanage8987
    @nandikatharindaliyanage8987 Жыл бұрын

    අපේ රටෙන්ම දක්ෂයෝ බිහිවෙලා ලංකාවට සුරපුරයක් කිරීමට හැමෝටම ශක්තිය ධහීර්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Жыл бұрын

    අමිත් මුනින්ද්‍රදාසට වෙච්ච දේ ජනක සම්පත් වැනි අයටත් වෙන්න පුළුවන් මේ දේශපාලන, සමාජ රාමුව ඉක්මනින් වෙනස් කර නොගත්තොත්. ඒ තමයි මේ රටේ යථාර්තය. Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @liyanagetharindi8269

    @liyanagetharindi8269

    Жыл бұрын

    Anna hari meeta wada wisthara pitata nodunnanm hodayi kyla mta hithenawa

  • @gunasirirajapaksha3384

    @gunasirirajapaksha3384

    Жыл бұрын

    ⁣අපිට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් අදාල දක්ෂයින්ගේ රහස්‍ය භාවය ඉහළින්ම රකිනවා,එයින් පුද්ගල ආරක්ෂාව පවා තහවුරු වෙනවා,ඒකට අපේ රට, රෙද්ද කඩලා ලෝකෙටම පෙන්නලා අර මනුස්සයා නැතිකරලා දානවා, රටට අහිතකර මැටි මෝල් මාධ්‍ය,නියාමනය කරන්නවත් ක්‍රම වේදයක් නෑ,රටෙි නායකයා රටට ආදරේ නැති එකේ අනෙක් එවුන් ගැන කුමන කථාද?

  • @rohanalanka01
    @rohanalanka01 Жыл бұрын

    අපි ඔකෝම එකට එකතු වෙන්න ඕනේ අපේ එකාට හයියක් වෙන්න වගේම අපේ එකා නැගිටින්න හදනකොට ඌව නවත්තන්න උන් ඉන්නව නම් අපි ඌව රැකගන්න එකතුවෙන්න ඕනේ

  • @dilshanathukorala3123
    @dilshanathukorala3123 Жыл бұрын

    ටොක්විත් හෙෂිතගෙ ජැනල් එක බලන්න එකෙ අතක් කැපිලා ගිය කොල්ලෙක්ට ඹය වගෙ සුපිරි අතක් සවිකරා එයත් සුපිරි වැඩ්ඩෙක්

  • @rohanalanka01
    @rohanalanka01 Жыл бұрын

    අනිවාර්යෙන්ම යාළු අපේ එකාව අපි ආරක්ශා කරගන්න ඕනේ මේවගේ පාවලා දෙන උන්ගෙන් අපිට වඩා අපේ එකා ගැන හරියටම දන්නේ උබ විතරයි යාළු

  • @savanthiwarusahennedige1235

    @savanthiwarusahennedige1235

    Жыл бұрын

    Well dove I have worked with a similar project for the European Union some years ago. Tra to contact the project engeer and the contact numbers.

  • @rohanalanka01

    @rohanalanka01

    Жыл бұрын

    @@savanthiwarusahennedige1235 මචෝ කරුණා කරලා ඕකම සිංහල වචනෙන් කියනවද

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 Жыл бұрын

    අපේ රටේ දූශිත දේශපාලුවන් නිසා දක්ශ දරුවන්ට ඉඩදෙන්නේ නෑ. රටට ආදරය ඇති වියාපාරකයන් උදව් ලබා දෙත්වා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 Жыл бұрын

    මේක ඇත්ත ටම කාලයේ අවශ්‍ය තාවයක් ,ජනක සම්පත් ගේ යහපත් අදහස ඉෂ්ට වේවා .මගේ රටට යහපතක් ම වේවා .

  • @harshanidilrukshi5831
    @harshanidilrukshi5831 Жыл бұрын

    මෙ රට ඉක්මනින් දියුණුවට පත්වන දවස දකින්නට වසනාවක් ලැබුනොත් හොදයි

  • @Kw4you

    @Kw4you

    Жыл бұрын

    Pamka thamai

  • @mryl233
    @mryl233 Жыл бұрын

    හැමදාම බයිල විතරයි බන් අපේ ලාංකිකයන්ගේ...කරන්න ලොකු ඇමේනියාවක් තියන උන් ඉන්නවා hby උන්ට උඩට එන්න ප්‍රාග්ධනය නෑ.. උන් තමා බන් දියසෙන් ලා..මූ තමා අපිව ගොඩ ගන්නෙ කිය කිය ඉන්නෙ නැතුව මම තමා දියසෙන් කියල දැන්වත් හිතපල්ලා.. වංශය කබල් ගාන් නැතුව ❔❤️⭕⭕

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 Жыл бұрын

    ඇත්තටම මේක වටිනා සොයා ගැනීමක් මෙහි වටිනාකම තේරෙන්නේ මොලයක් තියෙන මිනිසුන්ට පමනයි බාදක වලින් තොර වා සාර්තකව මෙම නිර්මාන කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේවා ඔවුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @nilapiyangani2021
    @nilapiyangani2021 Жыл бұрын

    ඔයාලා වගේ දරුවෝ බිහි වෙන්නේ රටේ වාසනාවට.ඉදිරියේදි ලංකාව ට හොදක් වේවි .මේ දක්ස දරුවන් බිහිකල දෙමාපියනට තෙරුවන් සරණයි .

  • @Kaviyarox8967
    @Kaviyarox8967 Жыл бұрын

    මේ සම්බන්ධයෙන් ඉදිරියටත් අපිව දැනුවත් කරන්න...අපි අවධානයෙන් ඉන්නවා...♥️

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT Жыл бұрын

    අනිවාර්යයෙන්ම සාර්ථක වේවි ,ඒ වගේම සාර්ථක වෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා .. අපිට නැතත් අපේ දරුවන්ට හරි හොද රටක් හැදෙනවා නම් කොච්චර හොදද ... වටපිට ගොඩක් ස්තූතියි මේවගේ ඒවා අපිට ගේනවට..❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ජයවේවා වටපිට.🇱🇰👍🏾👌🏾 ඔබටත් ආචාර්ය කැළුම් කච්ච් ආරච්චි මහතා ටත් උත්තමාචාරය හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය කරමි. ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.💪🏾💪🏾💪🏾💪🏾

  • @gayansadaruwan1782
    @gayansadaruwan1782 Жыл бұрын

    ජනක සම්පත්ගේ සිහිනය සැබෑ වේවා...

  • @rapbadakohila0324
    @rapbadakohila0324 Жыл бұрын

    ජය ශ්‍රී ලංකා! මේවා විනාශ නොවේවා!

  • @charithsenadeera9534
    @charithsenadeera9534 Жыл бұрын

    රටට වැඩදායි මෙවැනි මිනිසුන් තව තවත් බිහිවේවා බුදුසරණයි 🙏☸️

  • @tharindurupasingha362
    @tharindurupasingha362 Жыл бұрын

    අපේ මේ සම්පත පිටරටකට විකුණන්නේ නැතුව අපේ රටේම නිශ්පාදනය කරලා අපනයන කරන්න පුළුවන් වුණොත් අපේ රටම ගොඩ දාන්න පුළුවන්.. තාක්ෂණය හා විද්‍යාව හරියටම දන්න මොළකාරයන්ට රට ගොඩදාන එක ලේසි වැඩක් ❤️🇱🇰

  • @babypink9546
    @babypink9546 Жыл бұрын

    නිර්පාක්ශික අරගලයට ජය අපිට මේක කරන්න පුලුවන්. ඇත්තටම හොද නිර්මානයක් දෙවි පිහිටයි අපේ රටට හොද අනාගතයක් උදා වේවා

  • @evienleema101
    @evienleema101 Жыл бұрын

    මේ මොළ ටිකෙන් වැඩක් ගන්න පුලුවන් උනා නම්❤️

  • @nandanakumara8576
    @nandanakumara85768 ай бұрын

    මෙන්න මිනිසුන් ජයවේවා .අද ලංකාවට ඕන මේවගේ මිනිසුන් 😊

  • @user-hx4vj5ed7q
    @user-hx4vj5ed7q Жыл бұрын

    අපි පෙනී ඉන්නව මේ වගේ වීරයො නැතිවෙන්න දෙන්නෙ නෑ ආපසු

  • @ranasingheperera7311
    @ranasingheperera7311 Жыл бұрын

    ජයවේවා සර් කොපමණ බාධා එල්ල උනත් ජයග්‍රහණය කරන්න බුදු සරණයි....

  • @lakviduholdings14
    @lakviduholdings14 Жыл бұрын

    ශුභ පැතියයුතු සාර්ථක නිර්මානයක් මමත් පේටන්ට් බලපත්‍රධාරී නව නිර්මාන කරුවෙක් හැකි සෑම පියවරකින්ම මේ සඳහා උපකාර කිරීමට සූදානම්.

  • @ruvinakumari8395
    @ruvinakumari8395 Жыл бұрын

    මේක අසාර්තක සොයාගැනීමක් කියලා කියන උන්ගේ මොලය තියෙන්නේ කොහෙද කියල හොයල බැලුවොත් හොදය් නේද පව් නේ....... එයාලා

  • @king_of_summa_5732
    @king_of_summa_5732 Жыл бұрын

    ඇත්තටම මොලෝ දෙයක් නැති රටක් නම් දුක නැ බන්... දුක හැම දෙම තිබිලත් හිගා කන රටක් වෙච්ච එක..... 😓

  • @Chrishandharmarathne
    @Chrishandharmarathne Жыл бұрын

    කොහොමහරි මේ වැඩේ සාර්ථක කරගන්න මගේ අවංක සුභ පැතුම්....ජය වේවා ....

  • @pradeepasanga2493
    @pradeepasanga2493 Жыл бұрын

    ජය වේවා අපේ රටට. මේ ක්‍රමවේදය සාර්ථක නොව අති සාර්ථක වනු නොඅනුමානයි. ක්‍රමවේදය බලාත්මක කරන්න අවශ්‍ය වටපිටාව සැකසීමට දේව ආශිර්වාදය ලැබේවා. අපේ රටේ බලධරයන්ගේ ඇස් කන් ඇරෙන්න දේව පිහිට ලැබේවා. මේ විද්‍යාඥ හවුලට වාසනාව ධෛර්යය ශක්තිය අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබේවා. අපේ රටට ජය වේවා.

  • @littlegirl4602
    @littlegirl4602 Жыл бұрын

    මේවගේ බුද්ධිමතුන් ආරක්ෂා කරගන්න වි⁣ශේෂ සැලැස්මක් හදන්න ඕන. මේ රටේ සම්පත් විනාශ කරන්න පිරිසක් බලන් ඉන්න්වා.එදත් ඒ දේම කරා අදත් ඒවගේ අය ඇති.රටේ වගකිය යුත්තන්ගේ ඇස් ඇරේවා.සියලු වැඩ සාර්තක වේවා.සියලු දෙනාට තෙරුවන් සරණයි ...බුද්ධ ශක්තියම ලැබේවා.

  • @mohanranganath6768
    @mohanranganath6768 Жыл бұрын

    වැඩේ හොදයි මේවාට උදව් කරන්න එකෙන් නැති උනාට කකුලෙන් අදින්න ඕන තරම් ඉන්නවා රට වෙනුවෙන් එකතු වෙන හැම දෙනාටම ජය වේවා ...

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander72999 ай бұрын

    🙏❤️🙏🇱🇰🤝,ගොඩක් සතුටුයි,මම පුලුවන් උපරිමයෙන් මේ වීඩියෝ එක ජනතාව අතරට ගෙනි යන්නට උපරිම කැපකිරීමක් කරනවා,මට මේ සුවිශේෂී වීඩියෝ එක යොමු කළේ dr නන්දදාස නාරායන ඒත් තවත් සුවිශේෂී මොළයක් utube බලන්න ,ගොඩක් සාර්ථක වේවා 🙏🇱🇰🤝

  • @vimukthiadikari2057
    @vimukthiadikari2057 Жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක් ජයවේවා පුලුවන් හැම තැනකටම ශෙයා කරා මුදල් වලින් උදවු කරන්න බෑ ඒ තරම් පෝසත් නෑ මට පුලුවන් උපරිම සහයෝගෙ දෙනවා ඔක්කොම සපෝට් කරලා වැඩේ ගොඩ දාගන්න සප් එක දෙන්න ජය වේවා ❤️❤️❤️

  • @chamii5154
    @chamii5154 Жыл бұрын

    අයියේ දිගටම මේ series එකම කරන්න ඒකෙන් රටට දෙයක් කරන්න උදව්වක් හැමෝටම හම්බෙනවා මේ වෙලාවේ පුදුම හිතෙන videos වලට වඩා මේ වගේ ඒව තමා වටින්නෙ

  • @H.K.Chithra
    @H.K.Chithra Жыл бұрын

    මේ වීඩියෝ ව බැලුවම මට හිතූනු දේ තමයි මේ වගේ බුද්ධිමත් අය ඉන්න රටේ මුල්පුටුවල ලැග ලා ඉන්නේ මොකුන්ද?

  • @yakdehiarachchigeravindra9421

    @yakdehiarachchigeravindra9421

    Жыл бұрын

    පිටසක්වලයෝ, උං යන්නේ v8 කියන අධිවේගී යානාවල.

  • @danushkadilshan9843
    @danushkadilshan9843 Жыл бұрын

    එහෙම වැඩක් නම් සුපිරි . තව තවත් ඔවැනි වැඩ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @mithunhathurusingha8332
    @mithunhathurusingha8332 Жыл бұрын

    ඕක මමයි මගේ යාලුවයි අපේ final year project එකට හැදුවේ 2020දී. අපිට ඔච්චර outlook එකක් ගන්න budget මදි උනා එච්චරයි වෙනස. EMG Signal එකේ හොද sensors ගන්නත් අපිට budget තිබ්බේ නෑ. අපි china sensors දැම්මේ. ඒවා මොනව කරල හරි අපි product එක finalize කලා. ඕකම අපිටත් කලින් කරපු අය ඉන්නවා. කොහොමහරි කාගෙහරි product එකක් ඉස්සරහට ගෙනත් market එකක් හදන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්.

  • @DinuthIT
    @DinuthIT8 ай бұрын

    මමත් එක එක නවනිපැයුම් හදනව මගෙ අලුත් අදහස් වලට මේ විඩියො ටික ලොකු ආදර්ෂයක්

  • @thilakhettithanthri5289
    @thilakhettithanthri5289 Жыл бұрын

    අනිවාර්යයෙන්ම සාර්ථකව ට පත්විය යූතුයි දරුවන්ට ජයග්‍රහණය නියතය

  • @Dropshipping_products
    @Dropshipping_products Жыл бұрын

    නියම වැඩක් 💞💪 මගේ රටට තෙරුවන් සරනයි.. 🥰🙏

  • @cyrildesilva5185
    @cyrildesilva5185 Жыл бұрын

    අරිම ආඩම්බරයි ඔබවැනි පුතුන් ලංකා දීපය නගා සිටුවන්න වෙරදරන වෑයම ගැන ඉතින් ඔබෙි ඉලක්කය හරියාකාරව කරගැනිමට මගේ ආශ්‍රිර්වාදය පුර්ථනා කරනවා තෙරැවන්සරණයි

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 Жыл бұрын

    වැඩ්ඩො හිටියනම් ඒ මේ හෙළබිම තමා.සුවපත් වේවා

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 Жыл бұрын

    ජයෙන් ජයම වේවා .කතාව අැත්තක් නම් බුදුසරණයි

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 Жыл бұрын

    උගත් දක්ෂ විද්වතුන් අපේ රටේ ඕනේ තරම් ඉන්නව........ ඒ අයට ඉදිරියට යන්න , අපේ රට ජය ගන්න පාලකයින්ගේ උදව් ,උපකාරයක් නොමැති එකයි ප්‍රදාන හේතුව ........... දූෂිත දේශපාලකයින් පන්නා දමමු............... විදවතුන්ට රට බාර දීමට කටයුතු කරන්න සියලුම දෙනාට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @damithsm1980
    @damithsm1980 Жыл бұрын

    ගොඩාක් සතුටුයි .. international audience එකට වෙනම video එකක් release කරන්න .....

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Жыл бұрын

    අති විසිස්ට සොයාගැනිමක් වගේම ආසිර්වාද කරනවා මුලු ලොකේම හොල්ලන්න ලැබේවා කියලා ජයවේවා.

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    ඔබතුමාට තුණුරුවන් සරණින් සියල්ල ජය ගැනීමට ලැබේවා.

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 Жыл бұрын

    වටපිට අයියා දිගටම මේ වගේ සොයාගැනීම් ප්‍රචාරය කරන්න ඕන.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Жыл бұрын

    මෙවැනි වීඩියෝ මිනිසුන්ව ශක්තිමත් කරනව බට ජයෙන් ජයම වේවා

  • @abherath2524
    @abherath2524 Жыл бұрын

    ඉතාම වටිනවා… හෙට දින ලෝකය වෙනස් කරන , මේවා තමයි ලංකාවේ සුපිරි මොළ…?????• ජයෙන් ජයම වේවා..!!!• දළදා සමිදුගේ පිහිටයි, සියළු දෙවි රැකවරණයි. සියළු කටයුතු අතිසාර්ථක වේවා..!!!•

  • @slnvideomix4601
    @slnvideomix4601 Жыл бұрын

    සුපිරිම වැඩක් 😮😮 මරු 👌🤟🤟💘💘 අලුත්ම වෙනසක් 🤟🤟 Good Look

  • @KeerthiWidanapathirana-xh8vk
    @KeerthiWidanapathirana-xh8vk Жыл бұрын

    ඔයවගේ දක්ෂයන්ගේ ජීවිත අවධානම්, පරිස්සම් වෙන්න.❤❤❤❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    රටට නය නැති දරැවෝ මගේ රටට දලදා හිමි සරනයි මෙි අයව අපි රැක ගතයුතුයි

  • @rkgaming09099
    @rkgaming09099 Жыл бұрын

    මමත් මෙවර සම්න්‍ය පෙල ලිව්ව සිසුවෙක් ..මමත් arduino වලින් රොබො කෙන්ක් නිර්මනය කරන්න අදහ්සක් සහ් එයට අව්ශ්‍ය දැනුම් ට්ජියෙනවා.එත් මට එ අර්ඩුඉනො බොර්ඩ් එහෙම් ගන්න තරම් වත් කම්ක්නැ.. අව්ශ්‍ය උපන්ග වල ගනන ගොඩක් වැඩිනිසා මට එක ටික කලෙකට කල දම්මන් වෙල තියෙන්නෙ...මගෙ හිනෙත් කවද හරි මෙ රට ලොකෙ බලවතා කරන එක මෙක වෙනුවෙන් ම්න් කොහොම් හරි ඉගෙනගෙන. කැම්ප්ස් ගිහින් වැඩිදුර අදය්ප්නය ලබලා අපෙ රට ගොඩ ගන්නව ගන්නවමයි.

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    Mamath uba wagemai bn

  • @ArangaSrinath
    @ArangaSrinath8 ай бұрын

    ජයෙන් ජය ලැබෙවා අපි ඔයාලත් එක්කයි හැමදාම.

  • @rajathaperera9081
    @rajathaperera9081 Жыл бұрын

    Jayawewa. Supiri wedak. Yodabala yoda shakthiya lebewa. Me hema kenekma araksha Kara gnna. Mkada api hemogema bslaporoththuwa ratak vidiyata issarahata yana ekata. Janaka sampath Jayawewa, budu saranai hemotama. Api ratak vidiyata negitimu.

  • @bandulasenevirathna3433
    @bandulasenevirathna3433 Жыл бұрын

    ඔහුව ජාත්‍යන්තර මාෆියාවන් ගෙන් ආරක්‍ෂා කර ගැනීම පලමු වගකීම. දෙවැන්න ලංකාවේ දේශපාලන කුහකයින්ට හසු නොවීම.

  • @feadl5011

    @feadl5011

    Жыл бұрын

    ow👍👍👍

  • @rockroll9503
    @rockroll9503 Жыл бұрын

    ලංකාවේ මිනිස්සු සල්ලි පස්සේ යනවා මිසක් නව නිපැයුමක වටිනා කම දන්නැ එකට වටිනාමක් දෙන්නැ සුබ පැතුම් නව නිපැයුම් කියන්නේ රටේ සම්පත් එහෙ හැම දෙයකටම කෞතුකාගාරයක් හැදුවනම් වටිනවා කෙට්යෙන් කියන්නේ කරන්න දේවල් ගොඩක් තියෙනවා නිදාගෙන ඉන්නේ පාලකයෝ මේවගේ වටිනාකම දන්නැ

  • @Sugatho
    @Sugatho Жыл бұрын

    ලංකාවට Ma Soyaganim Walin Ratatath Ma සොයාගත් Mahathmayatath යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @nirmalamedawani3842
    @nirmalamedawani3842 Жыл бұрын

    සුභ පැතුම් , මේ වෙනුවෙන් කල උත්සාහය සහ කැපවීම කරපු ඔක්කලාටම , 🤩🤩

  • @tanushi9241
    @tanushi9241 Жыл бұрын

    verygood රටක් විසියට අපිට ඉිදිරියට යමු ජනකට සුභ පැතුම්

  • @jagathchandra4978
    @jagathchandra4978 Жыл бұрын

    රටට ආදරය කරන මිනිසුන් හඳුනාගෙන, මෙම උදාර පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා අප සියළු දෙනා මුළු හදවතින් ම ඇප කැප වෙමු ! මව්බිම ට අදරැති සද්ජනයා ට යහපතක් ම වේවා !

  • @champikahettiarachchi6476
    @champikahettiarachchi6476 Жыл бұрын

    Mother Lanka craved this for a long time. Always keep in mind that there is an opponent waiting to crush the programs or if not the Brains. Congratulations....

  • @imiusic8993
    @imiusic8993 Жыл бұрын

    පට්ට අයියේ තව මේ වගේ වීඩියෝස් ගේන්න

  • @darshanar1000
    @darshanar1000 Жыл бұрын

    පිං සිද්ධවෙනවා මෙතුමාව පරිස්සම් කරගන්න....

  • @WW-kq7ob
    @WW-kq7ob Жыл бұрын

    නියම වැඩක්. සෑම දෙයක්ම සාර්ථක විය යුතුය💕💕💕

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    ඒකනම් සුපිරිම සුපිරි නිර්මාණයක් 🙏🙏🙏💖💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasannajayanthi5053
    @prasannajayanthi5053 Жыл бұрын

    අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි..... එත් ලංකාවේ කුහක අයගෙන් පරිස්සමෙන්

  • @pudumasamagam5376
    @pudumasamagam5376 Жыл бұрын

    අනිවාර්යෙන්... ගමන සුබයි ..ජය නියතයි ❤️❤️❤️ ජය වේවා 💪❤️🎉️

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    අන්තවාදී කණ්ඩායම් වගේ set එකක් ඉන්නවා ල0කාව බ0ගවේවා! කිය කිය channel වලට comment දාන.බුදු දහමට අපහාස කරන,උන් මේ වගේ video දකින්න ඕනී.🤔

  • @feadl5011

    @feadl5011

    Жыл бұрын

    👍👍👍

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 Жыл бұрын

    හුගා.........ක්ම වටිනවා..සාර්ථක කම වෙන්න ඕනෙ..🙏🙏🙏❤️❤️

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    දේශපාලන පසුබිමක් ඕන නැහැ ..රටට ඔින මේ වගෙ අය..ජය ශ්‍රී

  • @midayaofficial
    @midayaofficial Жыл бұрын

    2018 ආව Updrage Movie එක බලපු අය ඉන්නවා නම් දන්නවා නිව්‍රාලින්ක් කොයිතරම් භයානක දෙයක් මිනිස්සුන්ට ලඟා කරයිද කියලා..වැඩිය කවුරිත් නොබලපු Movie එකක්...ඒත් හැමෝටම බලන්න කියලා ඉල්ලනවා..

  • @shehan_SRI
    @shehan_SRI Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝවක්..🔥❤️

  • @yamunamedis5439
    @yamunamedis5439 Жыл бұрын

    ලංකාවෙ මිනිස්සුන්ගෙ මොලේතියෙන්නෙ හොරකමට විතරයි කියන කතාව නැතිකරල බුද්ධිමතුන් එකතුවෙලා හොදදෙයක් කරද්දි ඒකට උදව්නොකර විනාශ කරන්න දෙන්නඑපා....රටට අපේකමට ආදරේකරමු අපේ බුද්ධිමතුන් බොහෝමයක් විදේශවලට සේවයකරද්දි රටට ආදරේ මේ වගේ අය අපි ආරක්ෂා කරගතයුතුයි....ඔබලාට තෙරුවන් සරණයි

  • @isuruumendra307
    @isuruumendra307 Жыл бұрын

    සුපිරි වැඩක් ඡයවෙිවා !

Келесі