නියුරලින්ක් නිසා බුදුදහම බැබලෙන අයුරු | Neuralink & Buddhism Rebirth |

#watapita #sinhala #rebirth #neuralink #elonmusk
නියුරලින්ක් නිසා බුදුදහම බැබලෙන අයුරු | Neuralink & Buddhism Rebirth |
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 2 100

  • @lankaattitude863
    @lankaattitude863 Жыл бұрын

    මං උපතින් කතොලික .ඒත් මං බුදු දහම තරම් සත්‍යවාදී, පර්යේෂණාත්මක දහමක් කොහෙවත් දැකල නෑ.මොකද බුදු දහම කියන්නේ අනිත් ආගම් වගෙ කන්න බොන්න දීල බල කරල සල්ලි දීල බන්දවගන්න දෙයක් නෙවෙයි.බුදු දහමෙ පෙන්වා දෙන මෙ ලෝක ධර්මතාවය කාටත් පොදුයි.මං බුදු දහමට ආදරෙ නොදන්න දෙයක් විශ්වාස කරන්න කියල උපදෙස් දෙන්නෙ නැති නොදන්න දෙ අවබෝධ කරගන්න කියල උපදෙස් දෙන ධර්මයක් නිසා♥️♥️♥️

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    සාදු සාදු සාදු 🌸🌼🌸

  • @singha4758

    @singha4758

    Жыл бұрын

    🦁🙏🙏🙏🙏🙏🙏

  • @ireshakumari1575

    @ireshakumari1575

    Жыл бұрын

    Math ehemai

  • @singha4758

    @singha4758

    Жыл бұрын

    @@ireshakumari1575 🙏🙏🙏🙏🦁🙋☸️☸️☸️

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    Жыл бұрын

    මමත් උපතින් කතොලික නමුත් දැන් මගේ ජිවි⁣තේම බුදු දහම වෙලා.

  • @user-zm1bu2ix9i
    @user-zm1bu2ix9i Жыл бұрын

    ඔය කවුරු කොහොම ගියත් බුදු හාමුදුරුවන් දේශනා කරපු දර්මයට යටයි ඔක්කොම

  • @all-rounder286

    @all-rounder286

    Жыл бұрын

    අනිවා

  • @nadeekarathnayaka1495

    @nadeekarathnayaka1495

    Жыл бұрын

    Aniwaryama

  • @Nnnnniioy

    @Nnnnniioy

    Жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @virus467

    @virus467

    Жыл бұрын

    අන්න එකයි

  • @mudithasenarath9733

    @mudithasenarath9733

    Жыл бұрын

    😂

  • @sltiktokclub3636
    @sltiktokclub3636 Жыл бұрын

    සැමදා බුදු දහම වැජබේවා. ඉපදෙන සැම ආත්මයකම බෞද්ධයෙක් වේවා!

  • @ilovesrilanka2602

    @ilovesrilanka2602

    Жыл бұрын

    ඊලග ආත්මයක් කියලා දෙයක් නෑ.බුදු දහමේ පෙන්වන්නෙ අනාත්ම ලක්ෂණය.ඒ නිසා භවය තමා තියෙන්නෙ.

  • @abhisheksuranga9899

    @abhisheksuranga9899

    Жыл бұрын

    @@ilovesrilanka2602 දෙකේ වෙනස මොකක්ද?🤔

  • @rosi4270

    @rosi4270

    Жыл бұрын

    @@abhisheksuranga9899 ආත්මය කියන්නෙ මමත්වයත් එක්ක යන දෙයක් පුනර්භවයෙ තියෙන්නෙ විඥ්ඥාණයක් සම්බන්ධව දෙයක්

  • @abhisheksuranga9899

    @abhisheksuranga9899

    Жыл бұрын

    @@rosi4270 මමත්වයයි විඤ්ඤාණයයි අතර සම්බන්ධය මොකක්ද?

  • @rosi4270

    @rosi4270

    Жыл бұрын

    @@abhisheksuranga9899 මට ඒක පැහැදිලි කරලා කියන්න තේරෙන්නෙ නම් නෑ යුටුබ් එකේ වීඩියෝ තියෙනවා ආත්මය විඥ්ඥාණය කියන දෙකේ වෙනස පැහැදිලි කරලා ඒ වීඩියෝ එකක් බලන්න පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙයි මම කියනවට වඩා නම්

  • @senuacademytrending5579
    @senuacademytrending5579 Жыл бұрын

    විද්‍යාව කරලියට ඒමට පෙර ඒ සියල්ල බුදුදහමේ සදහන් කර අවසන් ✋✋🙏🙏🙏❤❤😍😍😍

  • @GK-kh4pz

    @GK-kh4pz

    Жыл бұрын

    කීව කෙහෙල් මල. 😂😂😂

  • @worlddata8982

    @worlddata8982

    Жыл бұрын

    @@GK-kh4pz නෑ බන් බයි(යන්ගේ)බලයේ තමා ඔක්කොම කියලා තියෙන්නේ 😂

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    @@GK-kh4pz 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    @@GK-kh4pz Thambi pakayek neda me

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    @@GK-kh4pz kehel kolen bath othala mulak bendala katta sambale samagin bathalath kala... Wewe malu tikak Aran vigahata bedala... Yamuda apith tour ekak dawasaka duwala

  • @ruwan6474
    @ruwan6474 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිය අවබෝධයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් ......

  • @pathumrathnayaka6486

    @pathumrathnayaka6486

    Жыл бұрын

    Budda අවබෝධය අනන්තය Niwanata upanishraya වන පරමාර්ථය පමණක් දේශනා කරන ලදී theruwan saranai

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    Yes of course. One day he went to the huge jungle with the community of maha Sangha and took some leaves with the hand. Showing them to others he asked... This position is larger than leaves of the jungle. Monks said... It's too small on your palm and large number of leaves on the jungle.

  • @kcfurdy

    @kcfurdy

    Жыл бұрын

    ඇත්තටම බුදු දහම කියන්නේ ඔය ප්‍රාථමික භෞතික නිර්නායක වලට කියන්න බැරි තරම් දුරකින් තියන නමුත් තමා තුලම තියන තමාටම ලෝකය යැයි කියා ගන්නා මිත්‍යාවක් තුල පවතින යම් ප්‍රතිපදාවක් තුලින් සාක්ෂාත් කල හැකි විමුක්තියක් පිළිබඳව කියවෙන දහමක්....ඔය කියන ක්ෂේත්‍රය හරහා දහමේ සත්‍යතාව සෙවීමට යාම පෘතග්ජනයාගේ ඇස කන නාසය දිව කය මනස තුලින් කාමයන් කෙරෙහි වෙනත් අයුරකින් ඇදී යාමක්ම පමණයි....සෝපාක සුනීත චුල්ලපන්ථක යන රහතන් වහන්සේලා ලැබූ විමුක්තිය කුමන හැකියාවකින් කුමන මාර්ගයකින් කෙසේ කලාද යන්නත්....අපි ධර්මය වසර ගණන් හැදෑරුවත් කිසිවක් අවබෝධ නොවූයේ මන්ද යන්නත් විමසා බැලීම වටී... එය නොහැකි වී ඇත්තේ දහමේ වරදක් නිසා නොව කුසලතාවයේ දුර්වලතාවයක් නිසයි.

  • @romwij

    @romwij

    Жыл бұрын

    @@kcfurdy භාහිරය අභ්‍යන්තරයට සාපේක්ශ වෙන, අභ්‍යන්තරය භාහිරට සාපේක්ශවෙන චක්‍රයක් හේතු ඵල ලෙස ක්‍රියාත්මක වෙන නිසා අපි තුලින්ම තමා ගැටය ලිහාගන්න වෙන්නේ.

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    🤭

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Жыл бұрын

    මා බෞද්ධයෙක් වීම මා ලැබු භග්‍යක් මාගේ ශාන්ති නායක බුදු පියානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    💓💓💓

  • @user-bv5es8ox1u

    @user-bv5es8ox1u

    11 ай бұрын

    බුදු දහම යනු ඉස්කෝලෙ ඉන්න ගුරුවරුන් දහම් පාසල් ගුරුවරුන් සහ කාලෙන් කාලෙට කරලියට එන ආන්ඩු විසින් වෙනස් කරන ලද සිලබස් වලට අනුව උගන්වන දෙයක් මං දකින විදිහට ඒක වෙනස් දෙයක්. නමුත් බෞද්ධ දර්ශනය යනු අපේ බුදුන් වහන්සේ විසින් මිනිස්සුන්ට දේශනා කරන ලද කිසිදා වෙනස් නොවන කාටවත් වෙනස් කරන්න බැරි සියලු තාක්ෂණයන් අභිබවා යන මැනීම සදහා මිනුම් දඩු නිෂ්පාදනය කල නොහැකි ඉතාම ගැඹුරු අති නිර්මල බොහොම පිරිසිදු නියතයකි. ඉතිං අපේ මිනිස්සු අතපය හතර හයිය තියෙන කාලෙ උපරිමයෙන් ජොලි කරල කොන්ද ඇදවීගෙන එද්දී මර භය හින්ද පන්සල් මතක් වෙලා සිල් රකින්නට ගියාට කිසිම පලක් නෑ හේතුව තමයි බුදු හාමුදුරුවෝ කියල දුන්නෙ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගන්න බැරි මීහරක් ඉන්න මේ වගේ රටක එතකොට ආගම කියල දෙන්න ඉන්න පන්සල් වල කෙරෙන දේවල් අප්පිරියයි ඒ හින්ද මේ මොහොහෙ ඉදන් සොබාදහමට ආදරෙන් සලකන හොඳ නරක තේරුම් අරන් වැඩ කරන යහපත් කෙනෙක් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන්න එතකොට කොන්ද නමාගෙන සිල් රකින්නට යන්න අවශ්‍ය වෙන එකක් නෑ ඒක තමයි නියම බෞද්ධ දර්ශනය 😊

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 Жыл бұрын

    බෞද්ධයකු වෙලා ඉපදුණු එක පිනක් ❤❤❤❤🙏🙏🙏❤❤❤❤

  • @nisalsawinda8804

    @nisalsawinda8804

    Жыл бұрын

    @Roshan Fernando hina wenne ai bn

  • @loveasiafromsl

    @loveasiafromsl

    Жыл бұрын

    @Roshan Fernando dewa daruwa

  • @MeshonJerad

    @MeshonJerad

    Жыл бұрын

    රට ගොඩ නගපන් ගිහින් 😅😅

  • @whatwtf3154

    @whatwtf3154

    Жыл бұрын

    @Roshan Fernando බොරුවට නිරාගමික පුත්‍රයෙක්

  • @ashensandaruwan9652

    @ashensandaruwan9652

    Жыл бұрын

    @Roshan Fernando කසිප්පු ගහලද බන් හිනාවෙන්නෙ 😳🤨🙄🙄

  • @harshagunawardane7250
    @harshagunawardane7250 Жыл бұрын

    දැක්කොත් දැක්ක පමණයි, ඇසුනොත් ඇසුන පමණයි.. ඉතාම කෙටි බණ පදයකින් නිර්වාණාවබෝධය කළ මහරහතන් වහන්සේට වූ සිද්ධිය.. නමෝ බුද්ධාය 🙏☸️🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @isuruudayanga2737

    @isuruudayanga2737

    Жыл бұрын

    දර පතුරු හැඳගත් දාරුචීරිය මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pasanperera6460

    @pasanperera6460

    Жыл бұрын

    @@nilambarameghawarna6635 What is the meaning of being a buddhist ...or become a buddhist....are you a real buddhist . If so, you must be one of 8 ARYA persons...

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    @@pasanperera6460 Yes of course. I agree with you. It's a wisdom path to free.

  • @GK-kh4pz

    @GK-kh4pz

    Жыл бұрын

    😂😂😂😂

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 Жыл бұрын

    නිවුරාලින්ක් එක සෙට්කරාම සුපිරිවැඩකාරයෙක් උනාට මේක භයානකයි තවකෙනෙකුට ඔනිවිදිහට පාලනය වෙන තවකෙකුගේ අතකොලුවක් වෙන එක පෞත්ගලිකභාවය නැතිවෙනවා

  • @romwij

    @romwij

    Жыл бұрын

    අපිටනම් බයවෙන්න දෙයක් නෑ.ලංකාවේ ඉන්නේ පිස්සෝ ටිකක් නිසා ඕවගෙන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ.චන්දයක් ලංවුනාම විදේශ කුමන්ත්‍රණයි ජාතික ආරක්ශාවයි මතක් කරාම අපේ උන් ඕනේ විදියට පාලනය වෙනවා.

  • @gamingtishan

    @gamingtishan

    Жыл бұрын

    @@romwij 200% aththa😂 🥲💔

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Жыл бұрын

    යේ ධම්මා෴හේතු පබවා෴තේසං හේතුං තථාගතෝ අාහ෴තේසංචයො නිරොදෝ෴එ්වංවාදි මහා සමනෝ෴ බුදු දහමේ ගැඹුරුම කොටස

  • @funnyworld5711
    @funnyworld5711 Жыл бұрын

    බෞද්ධයෙකු වෙලා ඉපදීමත් පිනක්.❤️❤️🙏🙏☸☸☸

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @anilkalugala4391

    @anilkalugala4391

    Жыл бұрын

    Ona ehema sitana kotama abawudda wenawa

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    🤭🤣🤣🤣🤣

  • @isiwaravishwanath4074

    @isiwaravishwanath4074

    Жыл бұрын

    කිසි කෙනෙක් බෞද්ධ විඳියට ඉපදෙන්නේ නැහැ. බෞද්ධ යැයි කියා ගන්නා පවුලක ඉපදෙන එක විතරයි වෙන්නේ.

  • @funnyworld5711

    @funnyworld5711

    Жыл бұрын

    @@isiwaravishwanath4074 😂😂😂

  • @dineshasanka5195
    @dineshasanka5195 Жыл бұрын

    උපදින ආත්මයක් පාසා බෞද්ධයෙකු වී ඉපදේවා

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 Жыл бұрын

    තුන් ලොවට අග වූ මගේ බුදු පියානන් වහන්සෙ දේශනා කල සියලු දේ සත්‍ය වේ

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    අනිවාර්‍යෙන්ම🙏❤️

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    Naa

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    Жыл бұрын

    @@Imashi502 ✝️💩💩ගූ රාමේන් පාස්කු බෝම්බේ වරෙන් පාස්කු

  • @rehan5217

    @rehan5217

    Жыл бұрын

    ආගම් වලට කට්ටිය රන්ඩු කරගන්න එපා... පලකයොන්ට ඕනෙත් ඕකමය්... අපි හැමෝම Sri Lankans... 🇱🇰 කියන්න බැහැනෙ මේ KZread Channel එකත් ජාතිවාදය පතුරන්න බලනවද කියල... මං මේ Channel එකෙ ගොඩක් Video වල දැකපු එකක් මේ...

  • @user-tz8hj9ky5b
    @user-tz8hj9ky5b Жыл бұрын

    කොහොම උනත් මනුස්ස ජිවිතය දුර්ලබයි.❗නිවන්දකින අය නිවන් දකියි...❗අනිත් අය ලොකය හබායයි...

  • @rathnayake1989

    @rathnayake1989

    Жыл бұрын

    සාදු සාදු සාදු... ඇත්තටම ඔව්.හරිම දේ කීවා. මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ...

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    Жыл бұрын

    අනිව දෙපැත්තක් තියනව තන්හාව අශාව තියනකන් අපේඋන්ට මේකෙන්වත් වැඩක්ගන්නබැරිවෙනව මොනවහැදුවත් වැඩක්නැ

  • @champion4118

    @champion4118

    Жыл бұрын

    සිද්ධාර්ත කුමාරයා දේශනා කරලා තියෙන්නේ ඉපදිම ඳූකක් , මරණයත් ඳූකක් , ජිවත් ව්ම ඳූකක් , සියල්ල අනිත්තයි කියලා . මෙි වැනි දේශනා අහාන කොට මිනිස්සු මානසික අතින් වැටේනවා . මිනිස්සුන්ට ජිවත් ව්ම එපා වෙනවා . එ්ක නිසා බුඳූ දහාම සෘණාත්මකයි . නමුත් ජේසු තුමා පවසා සිට්යේ මේ ඉන්න ට්කේ කලා බ්ලා , යහාපත් වැඩ කරම්න් , දෙව්යන්වහන්සේගේ අාග්ඥ රකිමීන් , සතුට්න් , දෙව්යන්වහන්සේ කෙරේහි පීුති වෙමීන් , ජිවත් වන්න . එතකොට මරණයෙන් පසුව සදාාකාල ජිවනය ලබන පිණිස ම්නිසාව ස්වර්ගයට ගන්නා බව ජේසු තුමා දේශනා කරලා තියනවා . බුඳූන් වගේ නිවන් දකිනවාට වැඩ්ය හොදයි දෙව්යන්වහන්සේගේ අග්ඥ රැකලා ස්වර්ගයට ගොස් සදාාකාල ජිවනය ලබන එක .

  • @rathnayake1989

    @rathnayake1989

    Жыл бұрын

    @@champion4118 සිද්ධාර්ත කුමාරයා කවදාවත් ඔහොම දේශනා කරලා නෑ.බුදු වෙලායි එහෙම දේශනා කළේ.එතකොට ඒක බුදු කෙනෙක්ගේ වචනයක්.ඔය දිව්‍යලෝකෙ ගිය අය සදා එහි කියලා කියන්නෙ ඔබ ගිහින් ඇවිත්ද... පුනර්බවය කියන දේ දැකගන්නත් තියෙනවා නේද.ඔබ කිතුනුවෙක් විය හැකියි.මමත් ජේසුස් වහන්සේට ගරු කරනවා. හැබැයි අදහන්නෙ නෑ.බුදුන් වහන්සේත් අදහන්නෙ නෑ.කාටවත් වැඳ වැඳ පත පතා හිටියට කිසිවක් ලැබෙන්නෙ නෑ.බුදු හාමුදුරුවෝ යමක් දේශනා කළාද ඒක එපමණින් පිළිගන්න කීවෙ නෑ.පොත් පත් වල තියෙනවට පිළිගන්න කීවෙත් නෑ.අනුන්ගේ දේශනා අහන්න එපා කීවෙත් නෑ.තමන් ඔය හැමදේම අහලා හොයලා කරලා බලලා තමන් නිවෙනවා නම් බාරගන්න.බුදුදහමට අගෞරව කරන්න එපා.ඔබ ඔබේ දහම පිළිගන්න එක ඔබේ කාර්යක්. මේ දහම තර්ක කිරීමට නොව.යතාභූත ඥානයෙන් දැක ගැනීමටයි.බුදු දහම දැක්මක්.සුවපත් වේවා.!!! මේ කමෙන්ට් එක දැකලා ඔබ නිවෙනවද පිච්චෙනවද ඔබ ඔබේම හිත දකින්න.ඔබට යහපතක්ම වේවා...!!

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@rathnayake1989 ඔය champion කියල ඩයල් එක අර පාස්කු බෝම්බෙ ගහන වෙලේ අතුරුදන් වෙච්ච පොර මවපු දේව දරුවෙක්.අනුකම්පා කරමු👍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 Жыл бұрын

    හොදම දේ තමයි මනස දියුනු කරගැනීම

  • @gaminisilva9791

    @gaminisilva9791

    Жыл бұрын

    Sadu sadu sadu

  • @sansan353
    @sansan353 Жыл бұрын

    බුදුසසුන බැබලෙන්න ඉක්මණින්ම පරිසරය සැකසේවා🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    Eka wen naaaaa naaamay

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@Imashi502 ජේසු ලෝකෙ මැව්වයි ජීවීන් මැව්වයි කියල පිලිගන්න ගොබ්බයන්ට කොහොමත් පරිසරය උදව් දෙන්නෙ නෑමයි😂

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    @@danushsri956 පරිසරය කොහොමද උදව් දෙන්නෙ.පණ තියනවයැ

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    @@Imashi502 උදව් කරන්න ජේසුට පනතියෙනවායි🤔

  • @janathbandara5362
    @janathbandara5362 Жыл бұрын

    බුදුදහමේ කාරණා වලට සමාන වෙනවා නෙමෙයි බුදු දහමේ තියෙන කාරණා ඔවුන් අධ්‍යයනය කරල ඒවා ඔවුන්ගේ සොයා ගැනීම් වශයෙන් ඔවුන්ට තේරෙන මානේ ඉඳලා ඉදිරිපත් කරනවා. මේක අද ඊයේ පටන් ගත්ත මංකොල්ලයක් නෙමෙයි ඔයාට මේ ගැන අවබෝධයක් නෑ ඔයාට මේ ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න ඕනේනම් පටිච්චසමුප්පාදය අධ්‍යයනය කරන්න.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @dilshannanayakkara75

    @dilshannanayakkara75

    Жыл бұрын

    Ane huke 😂😂🖕

  • @sanjeewapeiris9184

    @sanjeewapeiris9184

    Жыл бұрын

    ඒක හරි

  • @sanjeewapushpakumara9937
    @sanjeewapushpakumara9937 Жыл бұрын

    තර්කය තමා තුළම තියාගන්න..කමෙන්ට් කරලා තේරැමක් නැ..බුදු සරනයි..නිවන් සුව අත්වේවා සැම දෙනාටම

  • @feadl5011

    @feadl5011

    Жыл бұрын

    👍👍👍

  • @user-sd5oc6ft3u

    @user-sd5oc6ft3u

    Жыл бұрын

    සිරා

  • @rehan5217

    @rehan5217

    Жыл бұрын

    ආගම් වලට කට්ටිය රන්ඩු කරගන්න එපා... පලකයොන්ට ඕනෙත් ඕකමය්... අපි හැමෝම Sri Lankans... 🇱🇰 කියන්න බැහැනෙ මේ KZread Channel එකත් ජාතිවාදය පතුරන්න බලනවද කියල... මං මේ Channel එකෙ ගොඩක් Video වල දැකපු එකක් මේ...

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 Жыл бұрын

    විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ එක ම සත්‍යය !.........🙏

  • @suwarnadesilva566

    @suwarnadesilva566

    Жыл бұрын

    😂😂😂😂🤢🤢🤢🤮🤮🤮

  • @sunilpremarathne1386

    @sunilpremarathne1386

    Жыл бұрын

    ලෝකයේ යතා ස්වබාවය හෙලි කල මගේ බුදු පියානන් දේසනා කල දහම තවතවත් තහවුරැ විමෙන් මිත්තා දුස්ටිය දරාගෙන සිටින මිනිසුන්ගේ නුවනැස පැදේවා

  • @worlddata8982

    @worlddata8982

    Жыл бұрын

    @@suwarnadesilva566 Gaysus 😂

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    බුදු දහම සත්‍යයි කියලා කතාකරද්දි කාදිනල්ගේ පුත්තුන්ට රිදෙන්නේඇයි🙄🤣🤣

  • @malaikaranaweera1855

    @malaikaranaweera1855

    Жыл бұрын

    නොයෙකුත් ආගම් ,භාෂා,සමේපාට අනුව ලෝකයේ මිනිසුන් බෙදී ජීවත් වුනාට මේ පරක් තෙරක් නැති විශ්වය පුරා ම තියෙන්නේ එකම ක්‍රියාවලියක් .එකම සත්‍යයක් !🙏 බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගන්න හැකියාව නැහැ . මෝක්ෂය,ස්වර්ගය ,නිර්වානය වෙන්වෙන්ව නැහැ . ඔය සියල්ලම එකයි . මිනිසුන් ගේ සිත්සතන් තමයි වෙනස් වෙලා තියෙන්නේ .

  • @danushkagunasekara
    @danushkagunasekara Жыл бұрын

    නියුරාලින්ක් නිසා බුදු දහම බැබලෙනවා නෙවෙයි... බුදු දහම නිසයි නියුරාලින්ක් බැබලෙන්නේ... කරුණාකර ඔය හෙඩ් ලයින් එක වෙනස් කරන්න..

  • @slid5299
    @slid5299 Жыл бұрын

    අයියේ මේ content වලට English caption දෙන්නකො. මේවා වටින contents , වෙන එක්කෙනෙකුට උනත් බලන්න පුලුවන් එතකොට❤🇱🇰

  • @insight987

    @insight987

    Жыл бұрын

    ඔව් ඇත්තටම

  • @sonofmothernature6263

    @sonofmothernature6263

    Жыл бұрын

    👆👍

  • @Maneeshvishruth

    @Maneeshvishruth

    Жыл бұрын

    ඒක ඇත්ත..

  • @jagathwarnakaranathunga4518

    @jagathwarnakaranathunga4518

    Жыл бұрын

    මේ සදහා විසදුම මුලු ලෝකයටම බෞද්ද දර්ශනය කියා දෙන..ලබුනෝරැව කන්දආරන්නිය සතුය.....මාන්කඩවල සුදස්සන හාමුදුරැවෝ...පිටිගල ගුනරතන. හාමුදුරැවෝ...කොත්මලේ කුමාර කෂ්‍යප හාමුදුරැවෝ

  • @chinthakagamage2496
    @chinthakagamage2496 Жыл бұрын

    මම බොදු මිනිසෙක විම ගැන ආඞම්බරයි ඔබටත් ජය සහෝදරයා

  • @udara8769
    @udara8769 Жыл бұрын

    තේරවාදී බුදු දහම ලෝකයේ පුරා පැතිරෙනවා අනිවාර්යෙන්........

  • @harshagunawardane7250

    @harshagunawardane7250

    Жыл бұрын

    @Tharu Gunasinghe # ඔයා පව්.🙏

  • @GK-kh4pz

    @GK-kh4pz

    Жыл бұрын

    😂😂😂😂 අප්පෝ ලෝකේ තියෙන සියලුම ආගම් භංග වේවා 😂😂👍

  • @worlddata8982

    @worlddata8982

    Жыл бұрын

    @Tharu Gunasinghe බුදු දහම ලෝකෙ හතරවෙනි විශාලතම ආගම. ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් ලෝකෙ පැතිරුනේ කොහොමද කියන්න ඕන එකෙක් දන්නවා. බුදු දහම 1800 වෙනකන්ම පැතිරුනේ ආසියාව ඇතුලේ විතරයි. හැබැයි දැන් බුදු දහම ආසියාවෙන් පිට වෙනත් රටවල ව්‍යාප්ත වෙනවා.

  • @worlddata8982

    @worlddata8982

    Жыл бұрын

    @Tharu Gunasinghe බටහිර රටවල විතරක් නෙවෙයි අප්‍රිකාවේ සහ ඕෂනියාවේ රටවලත් ව්‍යාප්ත වෙනවා. උදාහරණයකට නවසීලන්තයේ රජයේ සංගණනයට අනුව නවසීලන්තයේ බෞද්ධයින්ගෙන් 60%ක් නවසීලන්ත ජාතිකයො. හැමෝම නෙමෙයි බුදු දහම ගැන දැනගන්න ඒගැන ඉගෙනගන්න මිනිස්සු බෞද්ධයො වෙනවා. ආසියාව පුරාම බෞද්ධ රටවල් තියෙනවා. දැන් බුදු දහම වෙනත් මහාද්වීපවලට ව්‍යාප්ත වෙන නිසා අනාගතයේ සමහරවිට වෙනත් මහාද්වීපවලත් බෞද්ධ රටවල් ඇතිවෙයි.

  • @worlddata8982

    @worlddata8982

    Жыл бұрын

    @Tharu Gunasinghe බෞද්ධයෙක් වෙන්න දෙවියො විශ්වාස කරන්නේ මොකටද?😂 බෞද්ධයෙක්ට කොහොමටවත් සර්වබලධාරී දෙවියෙක්ව විශ්වාස කරන්න බෑ.

  • @nirosh3601
    @nirosh3601 Жыл бұрын

    ‘එසේ නම් බාහියය, මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්‍ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය. බාහිය, මෙසේ තොප විසින් හික්මිය යුතුය. (බාහිය සූත්‍රය)

  • @funnyworld5711
    @funnyworld5711 Жыл бұрын

    බුදු සසුන බැබලේවා.☸☸🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@Imashi502 සොබාදහමෙන් නිමවූ පරිසරය හා ජීවීන් ජේසු මැව්වයි කියල පිලිගන්න ඔයාලටයි පාස්කු බෝම්බෙන් මැරුනු අයට යුක්තිය ඉශ්ට වෙන්නෙ නෑමයි👈😂

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    Жыл бұрын

    @@Imashi502 තොපේ ජේසු පෝර්න් හබ් එකට බැදිලා නමෝමරියා ආආහ්හ්😹😹💩💩

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    @@danushsri956 ජේසු සත්තු මැව්වේ මිනිස්සුන්ට කන්නලු එතකොට කූබී, ඇහැට නොපෙනෙන ජීවීන්, උකුනො,මැක්කො මවන්න ඇත්තේ අතුරු පසට වෙන්න ඇති🤣🤣🤣🤣

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    @@danushsri956 ehema wenne kaatada kiyla balmukooo

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Жыл бұрын

    බුදු දහම සමග හැරෙන්න බෑ අයියා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Жыл бұрын

    sambudu sasane බැබලෙවා අධ්‍යාත්මික ගුණ වගාවන් වැඩි වැඩියෙන් දියුණු කරගන්න මේ වීඩියෝ පට නැරඹීමට සියලු දෙනාට කැමැත්ත ඇති වේවාස්තුතියි💐

  • @suwarnamallika164
    @suwarnamallika164 Жыл бұрын

    බුදු දහම අද මුළු ලෝකයක්ම පිළි අරගෙන තියෙනවා සත්‍යවාදී ධර්මය කාටත් නැති කරන්න බෑ පින් පව් දෙකම බල පවතිනවා බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය අනූව හැඩගැසීම අපේ පරම යුතුකමකි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 Жыл бұрын

    විද්‍යාවෙන් බෞතිකව දිනන්න විතරයි පුලුවන්.... එ හැමදෙයක්ම අස්ථිරයි.....

  • @rehan5217

    @rehan5217

    Жыл бұрын

    🤣🤣🤣

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 Жыл бұрын

    මේ දෙයත් එක්ක පැහැදිලි වන එක දෙයක් තියනවා. විද්‍යාඥයන් මේ ලෝකය ගැන හොයගෙන හොයාගෙන ඉදිරියට යෑමත් එක්ක ඔවුන්ට හමුවෙන්නේ බුදු දහමයි. ඔවුන් හොයාගත්තු දේවල් බුදු දහමත් එක්ක ගැලපීමක් ඇති වෙනවා. අන්න එතනදී බුදු දහම ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. නිර්මල බුදු දහම පවතින රටක්වන ලංකාව ලෝකයේ බලවත් රටක් බවට පත්වනවා. අනික් තාක්ශනික වෙනස්වීමුත් එක්කම. බුදු හමුදුරුවන් දේශනා කරපු දේ සත්‍යක් වෙනවා. ඒ..., අන්තිමට නිර්මල බුදු දහම ඉතිරිවෙන්නෙ ලංකවෙ පමනක් බව කීව බුදු වදන. මාගේ මාතෘ භූමියට උතුම් තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    ❤️💙💜💚💖

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    උපදින හැම බවයක් ම මන් සම්මා දුස්ටිම වේවා තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏🙏🙏🙏

  • @harshaniranjan3485
    @harshaniranjan3485 Жыл бұрын

    තමන්ගේ කියලා දෙවල් නෑ , තියෙන්නේ ... තමන්ගේ කියලා හිතන් ඉන්න දේවල් විතරයි .. සුවපත් වේවා 🙏🙏🙏

  • @danushsri956
    @danushsri956 Жыл бұрын

    දෙවිවරුන්ගෙන් පුහු දෑ නොපතා තමාට තමාව විශ්වාස කිරීමට කියාදෙන එකම දහම බුදු දහමයි❤️🔥

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    Жыл бұрын

    මොනවා උනත් ඔයාලගේ හාමුදුරුවෝ අනිත් ආගම්වලට ගෞරව කරන්න ලස්සනට කියලා දීලා තියෙනවා.....තමන් කරන කියන දේ හරි,,, අනිත් උන් සේරම මෝඩයෝ.....බෞද්ධයන්ට වඩා එකෙක් නෑ......අපේ රටට වැරදුනේ ඔන්න ඔය නිසා..... රාවණා ගැන කියව කියව ලෝකේ වටෙන්ම හිඟා කනවා....මිත්‍යාදුෂ්ටිකයෝ කිය කියා බනින උන්ගෙන්මයි හිඟා කන්නෙ.....ඒ නිසා දෙයක් ලියන්න කලින් දහස් වතාවක් හිතන්න...... හැම මනුස්සයෙක් ටම තමන්ගේ කැමැත්තට ආගමක් විශ්වාස කරන්න පුළුවන්..... ඔයා විශ්වාස කරන දේ උතුම් අනිත් ඒවා බොරු කියන්න ඔයාට අයිතියක් නෑ..... ඔයා ඔයාගේ ආගම අදහන්න..... අනිත් ආගම්වලට අපහාස නොකර.....ලෝකේ වටෙන්ම හිඟා කකා පම්පෝරි ගහන ජාතියක් අපි.....හිඟා කන්නෙත් වැඩි හරියක්ම ඔය කියන මිත්‍යා දුෂ්ටිකයින්ගෙන්ම තමයි..... ඒකයි අවුල..... 😔😔😔😔

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@gayanahendalage3223 මම බොරුයි කියල නෑනෙ නේ.පොඩ්ඩක් තාර්කිකව හිතල බලන්නකො මම කියල තියෙන එක.👈

  • @danukagamlath392

    @danukagamlath392

    Жыл бұрын

    @@gayanahendalage3223 attc thiynawa eeth oya buddhagama oita wada igenagena katha karnna mokada budu dahame oita wada deyak apee diwiyta ganna puluwan

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    Жыл бұрын

    @@danushsri956 මම කිව්වෙ අපහාස කරන්න එපා කියලා මිසක් වෙන දෙයක් නෙවෙයි..... ... අනිත් ආගම්වලට අපහාස කරන්න එපා කියලා කියන්නෙ....

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    Жыл бұрын

    @😘❤️U Love හරියට comment එක කියවලා වරෙන් අධ්‍යාපන මට්ටම් ගැන කතා කරන්න කලින්...... උඹලගේ අවිහිංසාවාදී ධර්මය ඉගෙනගන්න ගත්ත කියන ගොඩක් උන් දන්නේ නෑ තව ආගමකට ගරු කරන්න..... මං ඒ ගැන කිව්වෙ.....නිකං වලිගෙ පාග ගත්තට මට කරන්න දෙයක් නෑ.....

  • @indimallika4777
    @indimallika4777 Жыл бұрын

    තමාමයි විශ්වය නිර්මාණය කරනුයේ .මේ බඹයක්තරම් කූඩුවේ ඇති විශ්වය එලියෙන් නොසයන්නට වූවොත් මේ මිනිස් යන්ත්‍රය තුල ඇති රහස පාරිසුද්දව මතුවීම සිදුවේ එයමයි බුද්ධ ස්වභාව .යතුර ලැබීම . තමා තුළින් තමාව ඉක්මවා යෑම පිනිසම තමා කව්ද කියා සොයාගන්න .සියල්ල තමාට අවංකව අව්‍යාජව මෙතෙක් නොකල ආකාරයට අලුතින් සිතනක්‍රමය නුවනින්ම සිතන්නට හැකිවූවොත් එයමයි උත්තම සාක්ෂිය ,සාදනය .🔑 අමාශාන්ති 🙏

  • @insight987
    @insight987 Жыл бұрын

    ඔබගේ වීඩියෝ ඇත්තටම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් ....ඔබේ මේ වැඩ පිලිවෙල දිගටම කරගෙන යන්න...

  • @475Journalist
    @475Journalist Жыл бұрын

    විද්‍යාව කොපමන දිව්ණු උනත් කවදාවත් බුදුදහම අභිබවා යා නොහැක

  • @arsl3994

    @arsl3994

    Жыл бұрын

    අමෝ අමෝ මෝඩ බහුජ්ජයො🤣🤣 වටපිට , තිස්ස ජනනායක , මුතුගල , රාමුව චැනල් හතරම මිත්‍යාව පතුරවනවා ලෙසටම පුනර්භවය බොරුවක් වෙන විදිහ ඉන්දික රත්නායක මහතා විද්‍යාත්මක පරීක්ෂණ මගින් පැහැදිලි කරලා තියෙනවා බුද්දාගම වගේ මෝඩ ආගම් ලංකාව වගේ දූපතකට සීමා වෙන කාලෙ වැඩි ඈතක නෑ

  • @Janidu2005

    @Janidu2005

    Жыл бұрын

    👍👍

  • @akp6961

    @akp6961

    Жыл бұрын

    🤣🤣🤣

  • @isuru8080

    @isuru8080

    Жыл бұрын

    @@akp6961 පොන්න ජේසුස් 🤣

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    ඔව් අනිවාර්යයෙන්ම

  • @praveenkavishka1963
    @praveenkavishka1963 Жыл бұрын

    බෞද්ධයෙකු වීම ආඩම්බරයක් ❤️

  • @arsl3994

    @arsl3994

    Жыл бұрын

    🤣🤣🤣

  • @Janidu2005

    @Janidu2005

    Жыл бұрын

    👍👍

  • @SahanHishara

    @SahanHishara

    Жыл бұрын

    @@arsl3994 පොන්න ජේසුස්

  • @chamikarakularathne

    @chamikarakularathne

    Жыл бұрын

    😂😂😂😂 බෞද්ධයෙක් වීම ආඩම්බරයක් .. ලැජ්ජයි මුලින්ම බෞද්ධ විදිහට ජීවත් වෙන්න. එතකොට ඔය ආඩම්බර කම නැති වෙයි. 😂😂

  • @ashensandaruwan9652

    @ashensandaruwan9652

    Жыл бұрын

    @@chamikarakularathne😡😡😡

  • @Nilu157
    @Nilu157 Жыл бұрын

    තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියාණන්වහන්සේ දේශනා කරපු කිසිදු දෙයක් අසත්‍ය වෙලා නැ.. සත්‍ය හැමදාම හංගලා තියන්න බැ. ඉපදෙමින් මිය යමින් ගෙවන මේ සංසාර චක්‍රය නිමාකළ තිලෝගුරු අමා මෑණි බුදුරජාණන් වහන්සේට සමකල කිසිවක් මේ තුන්ලොව නොමැත .. සත්‍ය එලිවෙනකොට ඒ සත්‍ය මාර්ගයට සියළුම දෙනා එකවෙන එක කිසිවෙකුට නවතා දැමීමට නොහැක. සොබාදහමේ සත්‍ය දහම් මාර්ගයට සියලු ලෝ වැසියන් පියනගයි ඒකයි සත්‍ය .

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Жыл бұрын

    බුදු බනට පිටින් කිසිවෙකුට යන්න බෑ බුදුදහම යනු ස්භාව ධර්මයයි

  • @funnyworld5711
    @funnyworld5711 Жыл бұрын

    බුදු දහම පරම සත්‍යයයි.එය විද්‍යාවෙන් තව තවත් ඔප්පු වෙනවා.🙏🙏❤️❤️☸☸☸

  • @prdeepikajayasuriya5697

    @prdeepikajayasuriya5697

    Жыл бұрын

    Na

  • @funnyworld5711

    @funnyworld5711

    Жыл бұрын

    @@prdeepikajayasuriya5697 😂😂😂😂☝️☝️☝️

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    Жыл бұрын

    @@prdeepikajayasuriya5697 ✝️✝️💩💩දේව දරුවා😂

  • @GK-kh4pz

    @GK-kh4pz

    Жыл бұрын

    😂😂😂😂 paka thama oppu wenne. සහස්ස ලෝකධාතු විඥාපන සූත්‍රය , අග්ගඥ්ඥ සූත්‍රය , වලාහක සංයුක්තය , නාග සංයුත්තය කියෙව්වාම ඕකේ තියෙන්නේ අමු පච කියලා ඕනී හරකෙක්ට තේරෙනවා. තොපිට නොතේරුනාට 😂😂😂

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    Жыл бұрын

    @@GK-kh4pz තොට ජේසු අයියගේ 😅😅පීටයි ගූමේන් ගූමේන් 😡😡💩💩😂😂 මූ නිකන් කියවන්නෙ නිකන් මුලු ත්‍රිපිටකේම කියවලා වගේ😅😅කරුමෙට ගහපු එකෙක් උබනම් @G💖K❤️ පව් තෝ තොගේ තාත්තා වැඩේ පත්තු කරන්න යද්දි උපත් පාලන කොපුවක් පාවිච්චියට ගත්තනම් තෝ වගේ නපුන්සකයෙක් අද නෑ නෙ .ගොන් කමෙන්ට් දාන්න එපා ගොබ්බයෝ 2000 න් පස්සේ ඉපදුණ මැටි හරකෙක්😅😅😂😂💩💩

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    සොබා දහමට පිටින් ගිය දවසට තමයි ලෝක විනාශය ඇති වෙන්නේ. තාක්ෂණය අවශ්‍යයි එති කෘත්‍රීම දේවල් එපා! 😯😬

  • @chadimudalige4307
    @chadimudalige4307 Жыл бұрын

    සත්‍යය ඇත්තේ එතැන ඒ බෞද්ධ දර්ශනය තුල...ස්තුතියි ඔබගේ හරවත් ව්ඩියෝවට🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    💜💜💜

  • @jayathissaperera5128
    @jayathissaperera5128 Жыл бұрын

    උත්තරීතර වු බුදු දහම ලෝතුල පැතිරේවා.ගිලන් වූ සිත් සතන් සුවපත් වෙත්වා.

  • @vinuga14
    @vinuga146 ай бұрын

    මා මෙන්ම ඔබ හැම දෙනාම සසර ගමන නවතා නිවන් දකින තුරු හැම භවයක බෞද්ධ යකු වීම ඉපදේවා! , සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Жыл бұрын

    අනිවාරෙන් බුදු දහම විතරක් නෙමෙයි ..ඕනම දහමක තියෙන්නෙ එකම සත්යය...එය කියලා තිබෙන ආකාර වෙනස් වුනාට...මිනිසා විසින්ම දර්මය විකෘති කරගෙන ඉන්නේ.....මම බෞද්ධ❤️🇱🇰✔️

  • @malaparanawithana1449
    @malaparanawithana1449 Жыл бұрын

    බුදුදහම සොයා ගත් කිසිම දෙයක් විද්‍යාවට කල නොහැක.එක තමයි සත්‍යය.

  • @fxtradeleaders4375

    @fxtradeleaders4375

    Жыл бұрын

    🤣🤣🤣

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    @@himashaliyanage438 I suggest you to search more

  • @malaparanawithana1449

    @malaparanawithana1449

    Жыл бұрын

    @@himashaliyanage438 එහෙම දෙයක් ගැන නමි අහලා නැහැ.එත් වෛරයෙන් පිරුනු ඔබගේ සිත සුවපත් වෙිවා.

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@himashaliyanage438 දේව දරුවාගේ කෝපය නිවේවා😂

  • @chandanakumaraperera9734
    @chandanakumaraperera9734 Жыл бұрын

    කොහොමත් බුදුන්වහන්සේ වහන්සේ අවුරුදු 2500 කට කලින් දේශනා කරපු සත්‍ය ධර්මය විද්‍යාවෙන් දැන් තමයි හොයාගන්නෙ. .

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Жыл бұрын

    සත්‍යය කවදා කෙලෙසක හෝ සනාථ වන බවට මේක හොඳ තහවුරුවක්. සන්තෝෂයි, ඒ වගේම හැමටම සත්‍යය වැටහේවා යන්න මගේත් ප්‍රාර්ථනයයි. 🎖️️🎖️️🎖️️🙏

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    Jesus is alive

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 Жыл бұрын

    බුදු දහමට ඔය හැම ආගමක් ම යටයි ❤️

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((((((🙏🙏🙏ශිු සමිමා සමිබුදු සසුන බැබලේවා!!!!!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏))))))

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 Жыл бұрын

    විද්‍යාව දියුණු වෙන වෙන බුදු දහම සනාථ වෙනවා.

  • @GK-kh4pz

    @GK-kh4pz

    Жыл бұрын

    😂

  • @Nnnnniioy
    @Nnnnniioy Жыл бұрын

    විද්‍යාව කියලා අද මිනිස්සු හඳුන්වන දේ තුළ සැබෑ විද්‍යාව නැහැ. මිනිස්සු අද විද්‍යාව කියලා හඳුන්වන්නෙ අවිද්‍යාව. සැබෑ විද්‍යාව තිබෙන්නේ බුදු දහම තුළ පමණයි! විද්‍යාව ලෙස අද මිනිසුන් හඳුන්වන දේ පරම සත්‍ය නොවේ! පරම සත්‍යය වන්නේ බුදු දහමයි! ඉතින්, විද්‍යාව වන්නේ පරම සත්‍යයි!

  • @funnyworld5711

    @funnyworld5711

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @Janidu2005

    @Janidu2005

    Жыл бұрын

    Aniwaren

  • @vinukaranasinghe4628

    @vinukaranasinghe4628

    Жыл бұрын

    ow eeth apita lawkika jeewithaya gewanna aniwarenma batahira widyawath oni wenawa eka pahath karala katha karanna epa kawadawathma😉

  • @Nnnnniioy

    @Nnnnniioy

    Жыл бұрын

    @@vinukaranasinghe4628 මම බටහිර ක්‍රමය හෑල්ලු කරල කතා කරේ නැහැ! එහි ඇති මුලාව පැහැදිලි කර දුන්නා පමණයි! විද්‍යාව ලෙස එම විෂය ක්ෂේත්‍රය හැඳින්විය නොහැකි බවයි කිව්වෙ.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 Жыл бұрын

    බුදුරදුන්ට නමස්කාරය කරනව මෙම සත්‍ය අවබෝධ වන්නට මග සාදා ගැනීමට ස්තුතියි

  • @comment....2257
    @comment....2257 Жыл бұрын

    අමරනීයත්වය ලගා කල නොහැකී දෙයක් අප සිටිනුයේ අන්තක් කල්ප යක අවසන් බාගයකයි

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    ආයුෂ වෑඩි වුන පමනින් අමරනීය නොවේ කවදාවත් නොමැරෙන කෙනාතමයි අමරනීය☹️

  • @sayumlisandun9351
    @sayumlisandun9351 Жыл бұрын

    2024න් පස්සේ මේ බුද්ධ ධර්මය ඇරෙන්න ලොකයෙ වෙන දහාමක් නෑ.❤️

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    Eka wen naaa.jesu thamay sathya kiyala mulu lokayama denagannawa

  • @sayumlisandun9351

    @sayumlisandun9351

    Жыл бұрын

    @@Imashi502 එක හොදයී හැබැයි මිත්‍යාව නොවන සතයක් නං.

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    @@UKS820 una pala

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    @@sayumlisandun9351 mithyawa kiyanne mokakda.jesu sathyay

  • @sayumlisandun9351

    @sayumlisandun9351

    Жыл бұрын

    පුද්ගලයා සහා ධර්මය කියන්නෙ 2ක්.ජේසු නෙවෙයි ජේසුගෙ ධර්මය සරණ යන්න ඔනෙ මං හිතන්නෙ එහෙම.නැත්තං ඔයා පැහැදිලි කරන්න.

  • @keykitchen9238
    @keykitchen9238 Жыл бұрын

    බුදුදහම ආගමක් නොව යථාර්ථයක් ..... විඩියෝවක් දාන්න පුලුවන් ද භාශාවන් කොහොමද ඇති උනේ කියලා?

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @GK-kh4pz

    @GK-kh4pz

    Жыл бұрын

    😂😂😂

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 Жыл бұрын

    බුදු ගුන අනන්තයිඑය සත්‍යයකි 🙏🙏🙏

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    🤭

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    ඇත්තෙන්ම❤️

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    @@Imashi502 බුදුන් කියන්නේ උබලයි ජේසුවගේ පව්කරපු කෙනෙක් නෙවෙයි කියන කොට තොට හරියට රිදෙනොනේ ගොන්වේසි😂🤣

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    ඇයි ජේසුගේ බොරු අනන්තයි😂😂😂

  • @user-up9cc2vs9d
    @user-up9cc2vs9d Жыл бұрын

    දැන් ඉතින් නිරාගමිකයො ටිපර් වෙයි 😂 උන් විදයාව දන්නෙත් නෑ ආගම් දන්නෙත් නැ😂

  • @arsl3994

    @arsl3994

    Жыл бұрын

    ඇත්තද

  • @heman922

    @heman922

    Жыл бұрын

    ඔව් jvp සෙට් එක එයි දැන් 😂😂

  • @udara8769

    @udara8769

    Жыл бұрын

    @@heman922 පල බයියා යන්න jvp එකේ තමයි සැබෑ බවුද්ධයෝ ඉන්නේ

  • @user-up9cc2vs9d

    @user-up9cc2vs9d

    Жыл бұрын

    @@udara8769 හරි බන් එල😂😂 මේවනෙ goc 😂

  • @rehan5217

    @rehan5217

    Жыл бұрын

    ආගම් වලට කට්ටිය රන්ඩු කරගන්න එපා... පලකයොන්ට ඕනෙත් ඕකමය්... අපි හැමෝම Sri Lankans... 🇱🇰 කියන්න බැහැනෙ මේ KZread Channel එකත් ජාතිවාදය පතුරන්න බලනවද කියල... මං මේ Channel එකෙ ගොඩක් Video වල දැකපු එකක් මේ...

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Жыл бұрын

    වටිනා කාරණාවක් 👍👍👍

  • @ruwanruwan8599
    @ruwanruwan8599 Жыл бұрын

    බුදු දහම නිසයි video එකට ආවේ

  • @ecofriendly2439
    @ecofriendly2439 Жыл бұрын

    නිවනම නාථයි ,,නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 Жыл бұрын

    දැක්කොත් දැක්කා පමණයි කියන දේ දැන ගන්නත් කොයිතරම් ප්‍රඥාවක් ඕන වෙයිද? කොයිතරම් විරියක් ඕන වෙයිද අත ඇරීම් වලට...🙏🧘🌎

  • @-papare
    @-papare Жыл бұрын

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ නම් ඇබ්බැහි වෙන සුළුයි මිත්‍රයා. ඔයා මේ කරන මෙහෙය අගය කරන්නම ඕන. good luck brother.❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    It's very hard to be a Buddhist. Be happy if you have rare chance to be a Buddhist.

  • @hansanuwan1
    @hansanuwan1 Жыл бұрын

    2050 වෙනකොට මේ ලෝකයේ ගොඩාක් අය පිලිගත් දහම බුදු දහම වෙනවා කියලා Arthur C. Clarke මහතා අනාවැකියක් කියලා තියනවා.විද්‍යාවේ දියුණුවත් සමගම බුදු දහමත් බබලනවා...

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    Naaa.jesus is alive

  • @champion4118

    @champion4118

    Жыл бұрын

    අවසානයේ බුඳූදහාම ඉතිරි වන්නේ ලංකාවේ පමණක් බව බුඳූන් වහන්සේම දේශනා කර අැත .

  • @music-sb7qk

    @music-sb7qk

    Жыл бұрын

    😹😹😹😹😹

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@Imashi502 අම්බෝ ආතල් දෙන්න එපා 😂😂

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    Жыл бұрын

    @@music-sb7qk 💩💩💩 guu රාමේන් මරියා ආහ්හ්

  • @ajithjayawardana3655
    @ajithjayawardana3655 Жыл бұрын

    මම මේ ගැන ගොඩක් හිතුවා ඔය විද්‍යාත්මියා කියන දේ මම සියයට සියයක් ම නිවැරදි ලෙස දකිනවා අනාගතයට සහ මුලින්ම ඒසේ කී දෙයක් සිදු විය හැකියි

  • @parklifea845
    @parklifea845 Жыл бұрын

    බුදු දහම ඉදිරියේ විද්‍යාව ළදරැවෙකි

  • @samithahimi9315
    @samithahimi9315 Жыл бұрын

    සාන්සරිකව ලොක දර්මතවය මොකක්ද කියල හොයන අයට බුදු දහම මුනගැහෙනව, ලොකය මගෙ කරගන්න යන අයට ලොකෙම බර දරගන්න වෙනව, ලොකෙ අවබොද කරන අයට ලොකෙන් ඇත්වෙල ලොකෙ සුන්දරත්වය දකින්න පුලුවන්. විද්‍යාවෙන් ලොකෙ ජයගන්න හිතන අය තන්හවෙන් ලොකෙ මගෙ කරගන්න හිතනව එක මහ දුකක් කියල එයල දන්නෙ නැ එක තමයි අවිද්‍යාව කියන්නෙ.

  • @pasindumethsara9621
    @pasindumethsara9621 Жыл бұрын

    රාමුව කියලා චැනල් එකක් තියනවා එකේ තියනවා බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ කියලා video ekak එක බලන්න ප්‍රඥප්ති ගැන දැනගන්න කැමතිනම් කට්ටිය. රාමුව - රන්දික විජේසිංහ ❤️

  • @mu7511
    @mu7511 Жыл бұрын

    මිනිස්සුන්ගේ සංවේදීම (හැගිම්) ලක්ෂ්‍යය සොයා ගත්තම ඒකෙන් ඒ මිනිස්සු පාලනය කරන්න පුළුවන්...

  • @romwij

    @romwij

    Жыл бұрын

    අපේ ජාතික ආරක්ශාවයි විදෙස් කුමන්ත්‍රණයි😀😀😀😀😀😀

  • @HAI_1982
    @HAI_1982 Жыл бұрын

    ඔබ බුදු දහමේ හරය අවශ්‍ය අවස්ථාවේ දී ලස්සනට උපමා කොට දක්වනවා ...👍👍👍👍

  • @insuranceadvisor4189
    @insuranceadvisor4189 Жыл бұрын

    අපි නම් බම්බුවෙ විද්‍යාවක් විශ්වාශ කරන් නෑ. තිලෝගුරු අමාමෑනී සම්බුදුරජානන් වහන්සේ යමක් දේශනා කර ඇත්ද එය විශ්වාස කරනවා. සම්බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති දේ වලින් විද්‍යාව යනු දශම කෝටියකින් එක දශමයක් විතරයි. සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.

  • @spacexstatus5060

    @spacexstatus5060

    4 ай бұрын

    pala huttiye yanna... thoo ada oya video aka balanneth science nisa kiyala mathaka thiya ganin... thopila me mokek hari pkayek kivva paliyata deyak akaparama piliganna haththak... thopi vage haththvak nisa thami mee ratatama hadigaavila gihin thiyenne... balapan sudda hamadama apita vada issarahin innava.. mokada un hamadama aluth deval hoya hoya aluth deval hada hada issarahata yana nisa... balapan ada lankave un manavada karanne kiyala... topila vage hathikare me mulu vishvayenma sadahatama vada vela pala...😒😒😒🤮🤮🤮🤮😒😒😒

  • @btsarmygirlbiasjk5544
    @btsarmygirlbiasjk5544 Жыл бұрын

    i am buddhist but i love all religion and people because our lord Buddha said " love to all human and animals " and no 1 religion in the world is humanity namo buddhaya sathu sathu sathu 🙏🙏 💕☸️🌍

  • @siriestandard8354
    @siriestandard8354 Жыл бұрын

    විශ්වයේ කේන්ද්‍රය (මධ්‍ය මණ්ඩලය) පවතින තැනදි අනිවාර්යෙන්ම ගුරුත්ව බලය (බිම් බර) බින්දුවවේ, එලෙස ගුරුත්ව බලය බින්දුව වන විශ්වයේ එම තැන ඇත්තේ කොතැනද? කෙසේද? ඉඟිය : හැබැයි මේ මුලු විශ්වයේම මිනිසුන් ජීවත්වන එකම බුද්ධි භූමිය වන පෘථිවියේ ගුරුත්ව බලය අඩුම කලාපය සිරි ලංකාවයි, එසේම ගුරුත්ව බලය බින්දුව වන භෞතික ස්ථානයක් මේ මුළු විශ්වයේ කොතැනකවත් ඇත්තේ ද නැත, අභ්‍යාවකාශයේදී පවා යම් ගුරුත්වයක් පවතී සහ හයිඩ්‍රජන් අණු පවතී (එනම් ගුරුත්වය බින්දුව කරගැනීම සඳහා යමෙක් සිරි ලංකා භූමිය මතට පැමිණියයුතුම බව ක්වොන්ටම් යාන්ත්‍රණය අනුව සනාථවේ, ඒ අනුව ගුරුත්ව බලය අඩු භූමි වල ජීවත්වන මිනිසාගේ බුද්ධි ඵලය වැඩිය) - සිරි∞රිසි @ Cosmo Quantum Physical/Metaphysical Trinity Maths Theory

  • @dilshannanayakkara75

    @dilshannanayakkara75

    Жыл бұрын

    Ane huke 😂😂🖕

  • @charithsenadeera9534
    @charithsenadeera9534 Жыл бұрын

    තුන් ලෝකයක් සනසාලු බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ධර්මයට සම කලහැකි කිසිවෙක් මේ ලෝකයේ පහල වූයේ නැත සියලු බැදීම් අනිත්‍යයි ☸️

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 Жыл бұрын

    හැම ආත්මේම බෞද්දයෙක් වෙල උපදිවා 🙏

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Жыл бұрын

    අප තතාගත තිලෝගුරු අමාමෑණි ගෞතම සමිමා සමිබුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය සත්‍යයයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hashan7774
    @hashan7774 Жыл бұрын

    මුකුත් හිතා ගන්න බැ එතරම් සන්කිර්නයි 😔😔

  • @gamingdana3899
    @gamingdana3899 Жыл бұрын

    ඔයා හරි දැක්ම ඇති විම නැති විම දුකට පත් විම දුකට හෙතු සෙවිම තවත් දුක් විමක් පමනයි සරලයි

  • @janithmadushan1322
    @janithmadushan1322 Жыл бұрын

    බුදු හාමුදුරුවෝ දේශනා කරන ධර්මය කොහොමත් ඇත්ත

  • @Omal_Editz
    @Omal_Editz Жыл бұрын

    දැන් දේව පුත්‍රයෝ නිරාගමික යො ටිපර් වෙන ටයිම් 😂

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    amor amor jeesus🤣🤣🤣🤣🤣🤣

  • @rosi4270

    @rosi4270

    Жыл бұрын

    උන්ටත් වඩා දැන් අලුතින් සික් කියලා පොම්නයො ටිකක් කරලියට ඇවිල්ලා😅 පොඩ්ඩක් බලහන්කො කොමෙන්ට් වල

  • @jupiter1840

    @jupiter1840

    Жыл бұрын

    @@rosi4270 ඔව් 😂 ගොං බමුනොනෙ 😂

  • @harshagunawardane7250

    @harshagunawardane7250

    Жыл бұрын

    @@rosi4270 ඒ කවුද මචං, දැන් එහෙම එවුනුත් ඉන්නවද? 🤣🤣 හපොයි හපොයි.. ගොඩාක් අය නටනව බං යුරෝප් වල කිසිම ආගමක් අදහන්නෙ නෑ උං කොහොමද එහෙනං ඔහොම දියුණු උනෙ අරකයි මේකයි කිය කිය වෑලෙන්න හදනව.. මේව කාටද කියන්නෙ..😒

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    නිරාගමික නම් කැතලික් කුක්කො තමයි නිවැරදිම ගැලපීම👈

  • @romwij
    @romwij Жыл бұрын

    අපි චිත්‍රපටියක් බලන්න ගියාම පැය දෙකක් වගේ කාලයක් තුල අපිට වෘතාන්තයක් බලාගන්න පුලුවන්.තිරය මත නිශ්චිත වේගයකින් රූපරාමු මැවෙන නිසා අපිට කාලයත් එක්ක ගලපලා අපිට කතාවක් බලාගන්න පුලුවන්.මේ ඔක්කොම වෙන්නේ හේතු නිසා.ඒවා තමා අපේ ඇහ,ආලෝකය,චිත්‍රපටිය,මතකය වගේ දේවල් වල එකතුවක්.ඒ හේතු එකක් හරි අඩු උනොත් අපිට චිත්‍රපටිය පේන්නේ නෑ.අපි නිකමට හිතමු පැය දෙකක් විතර යන චිත්‍රපටියෙන් තත්පරයෙන් සීයෙන් පංගුවක් වගේ කොටසක් අරන් තිරයට දාලා පෙන්නනවා කියලා.අන්න ඒ කොටසින් අපිට කිසිම කතාවක් ගොතාගන්න බෑ.දැක්කා පමනයි.අපේ ජීවිතයත් මේ වගේ තමයි.මේ වගේ කොටස් එකතුකරගෙන අපි ඒකට අපේ ජීවිත අත්දැකීම් අනුව අර්ඨකතන දීලා කාලය කියන සංකල්පයත් හදාගෙන කතාවක් හදාගන්නවා.මේ අත්දැකීම් කෙනාගෙන් කෙනාට සාපේක්ශයි.එහෙම වෙන්නේ අපි ඉගෙනගත්ත භාශාවක වචන වලින්තමා අපි මේවා අර්තකතනය කරන්නේ.ඉතිං ඒ වචනවලට දීලා තියෙන තේරුම් කෙනාගෙන් කෙනාට එකමයි කියලා සහතික වෙන්න බෑ.උදා..සසර,විඥානය,පුනර්භවය වගේ ඒවාට දීලා තියෙන අර්ඨයන්.කාටහරි කෙනෙක්ට මේ නොනවත්වා යන හේතුනිසා ඇතිවුන අපේ ජීවිතය කියන කතාන්දරේ ඉතාම සුලු කොටසක් විතරක් තනිවම දැකගන්න ලැබුනොත් ඔහු දැනගන්නවා මේ සම්පූර්න කතාන්දරේ ගැනම.මේක හේතු ටිකක් නිසා හටගෙන හේතු නැතිවුනාම නැතිවෙන දෙයක් මිසක දිගටම පවතින දෙයක් හෝ එසේ නොවන දෙයක් නොවන බව.

  • @oneminute4reverberation165

    @oneminute4reverberation165

    Жыл бұрын

    විශිෂ්ට පැහැදිලි කිරීමක්!

  • @romwij

    @romwij

    Жыл бұрын

    @@oneminute4reverberation165 ස්තූතියි.

  • @CDTone
    @CDTone Жыл бұрын

    සදහමේ ඇත්ත තාමත් විද්‍යාව දැකල නෑ. ටික ටික තේරෙනව නම් A big thing.👍👍👍

  • @neronero6980
    @neronero6980 Жыл бұрын

    වීද්ද්‍යාව කියනිෙන බුදු දහම ෙකාපි කිරිමක් ෙන්ද බුදුසරණයි මෙග් රටට මෙග් ආගම mage jeevithaya man a vidiha jeewath wenne harima nidahas karadarayk na budusaranai

  • @RENTONDEALWIS1
    @RENTONDEALWIS1 Жыл бұрын

    ඒත් බුදු දහමෙ විමුක්තිය වන නිවන, දැකිය හැක්කෙ, පුනර්භවයට තිත තැබීමෙනි. ඒ නිසා වඩා වැදගත් පුනර්භවය ඇත්තද නැද්ද කියන එක නෙවි, එය නැවැත්වීමයි.

  • @akilamadhumadhawa8432
    @akilamadhumadhawa8432 Жыл бұрын

    මේ වගෙ දෙයක් බලනවන්ම් රාමුව තමා චැන්ල් එක.. දහස් ගානක් පෝස්ට් අතරින් රාමුවෙ විතරයි පෙරල හලල ඇත්ත ඉදිරිපත් කරන්නෙ.

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    හිතන්න අහන්න කාලයක් නැ කියලා දැන්වත් පුද්ගලයෙක් ට හිතෙනවා නම් .......................... සාදු සාදු සාදු නමස්කාර වේවා ඒ උතුම් බුදුන් වහන්සේ ලාට 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏 .

  • @rosi4270
    @rosi4270 Жыл бұрын

    අමෝ අමෝ මේකෙ ෆේක් නිරාලා ටිකයි සික් ගොබ්බයො ටිකයි සෑහෙන්න ටිපර් වෙලානෙ🤣

  • @chamalsuranga5147
    @chamalsuranga5147 Жыл бұрын

    "Buddhism" truth of the universe

  • @Supun.
    @Supun. Жыл бұрын

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.

  • @kaveeshanavod1567

    @kaveeshanavod1567

    Жыл бұрын

    මිත්‍යාව කියලා අදහස් කලේ මොකක්ද 🤔

  • @isuru8080

    @isuru8080

    Жыл бұрын

    Mokadda mythawa

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    palliya thama mithyawa

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    Жыл бұрын

    මොකක්ද බන් මිත්‍යාව මුලින්ම ලෝකයේ තියෙන ආගම් වල හර පද්දති මූලික ඉගැන්වීම් හදාරලා වරෙන් ඔය එක ආගමික සාස්තෲ වරයෙක්වත් මිනිස්සුන්ට සත්තුන්ට සොබාදහමට ලෝකයට සහ විශ්වයට දෙවියන්ට නිරි සතුන්ට ඕපපාතික අයට දහම් දේශනා කරලා නෑ කරානම් කරේ ඒ සෙරටම බන කියපු එකම එක කෙනා බුදුන් පමනයි මුලු විශ්වයම කැටි කරලා දහම් දෙසපු එකම සාස්තෲ වරයා බුදුන් පමනයි මුලින්ම හරියට බුදු දහම ඉගෙන ගෙන වරෙන් ගොබ්බ කතා නොකියා උබත් අර ගන්ජා සන්නගේ ගෝලයෙක්ද?? 😁😁

  • @Janidu2005

    @Janidu2005

    Жыл бұрын

    Oya baudda agamatada mithyawa kiuwe.

  • @jaanbandara8361
    @jaanbandara8361 Жыл бұрын

    ඔබ නිවැරදි, සතූටුයි ඔබට ධහම ගැන තියන අවබෝධයට

  • @MaheshDasanayake
    @MaheshDasanayake Жыл бұрын

    මැවුම්කරුවෙකු මේ ලෝකෙ නෑ මැවුම්කරුවෙක් ඉන්නව නම් කොච්චර සතුටුද

  • @Imashi502

    @Imashi502

    Жыл бұрын

    Mawmkaru piyanan wahanse

  • @champion4118

    @champion4118

    Жыл бұрын

    @@Imashi502 සිද්ධාර්ත කුමාරයා දේශනා කරලා තියෙන්නේ ඉපදිම ඳූකක් , මරණයත් ඳූකක් , ජිවත් ව්ම ඳූකක් , සියල්ල අනිත්තයි කියලා . මෙි වැනි දේශනා අහාන කොට මිනිස්සු මානසික අතින් වැටේනවා . මිනිස්සුන්ට ජිවත් ව්ම එපා වෙනවා . එ්ක නිසා බුඳූ දහාම සෘණාත්මකයි . නමුත් ජේසු තුමා පවසා සිට්යේ මේ ඉන්න ට්කේ කලා බ්ලා , යහාපත් වැඩ කරම්න් , දෙව්යන්වහන්සේගේ අාග්ඥ රකිමීන් , සතුට්න් , දෙව්යන්වහන්සේ කෙරේහි පීුති වෙමීන් , ජිවත් වන්න . එතකොට මරණයෙන් පසුව සදාාකාල ජිවනය ලබන පිණිස ම්නිසාව ස්වර්ගයට ගන්නා බව ජේසු තුමා දේශනා කරලා තියනවා . බුඳූන් වගේ නිවන් දකිනවාට වැඩ්ය හොදයි දෙව්යන්වහන්සේගේ අග්ඥ රැකලා ස්වර්ගයට ගොස් සදාාකාල ජිවනය ලබන එක .

  • @champion4118

    @champion4118

    Жыл бұрын

    සිද්ධාර්ත කුමාරයා දේශනා කරලා තියෙන්නේ ඉපදිම ඳූකක් , මරණයත් ඳූකක් , ජිවත් ව්ම ඳූකක් , සියල්ල අනිත්තයි කියලා . මෙි වැනි දේශනා අහාන කොට මිනිස්සු මානසික අතින් වැටේනවා . මිනිස්සුන්ට ජිවත් ව්ම එපා වෙනවා . එ්ක නිසා බුඳූ දහාම සෘණාත්මකයි . නමුත් ජේසු තුමා පවසා සිට්යේ මේ ඉන්න ට්කේ කලා බ්ලා , යහාපත් වැඩ කරම්න් , දෙව්යන්වහන්සේගේ අාග්ඥ රකිමීන් , සතුට්න් , දෙව්යන්වහන්සේ කෙරේහි පීුති වෙමීන් , ජිවත් වන්න . එතකොට මරණයෙන් පසුව සදාාකාල ජිවනය ලබන පිණිස ම්නිසාව ස්වර්ගයට ගන්නා බව ජේසු තුමා දේශනා කරලා තියනවා . බුඳූන් වගේ නිවන් දකිනවාට වැඩ්ය හොදයි දෙව්යන්වහන්සේගේ අග්ඥ රැකලා ස්වර්ගයට ගොස් සදාාකාල ජිවනය ලබන එක .

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@Imashi502 😂😂😂

  • @chamidhusandheep2615

    @chamidhusandheep2615

    Жыл бұрын

    @@Imashi502 පියානන්වහන්සේ ✝️💩💩😹 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජේසු ස්ගේ වහු පැටියන් නිදුක් වේවා නීරෝගි වේවා

  • @abhisheksuranga9899
    @abhisheksuranga9899 Жыл бұрын

    පුනර්භවය කවදාවත් ඔප්පුකරන්න බෑ. අතක්කාවචරයි.ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනි කාරණාවක්

  • @samindaakalanka1855
    @samindaakalanka1855 Жыл бұрын

    මෙක පට්ට විඩියො එකක් 😍❤️

  • @smjanaka5753
    @smjanaka5753 Жыл бұрын

    මේ ලොකේ විශ්වයට තමයි ඔක්කොම යට.. ඒ විශ්වය තුල තමයි හැම දේම හැදිලා තියෙන්නෙ,, මේ පොලොව විශ්වයේ ඉතාම සුලු කොටසක් නෙවෙයි.. මේ විශ්වය ගැන සම්පුර්ණයෙනම දන්නේ විශ්වයම විතරයි, මේ හැම දේම විශ්ව ශක්තියෙන් හැදිලා තියෙන්නේ.. එක එක්කෙනා මෙ විශ්වය දකින විදිය එ අය බලන විදියට , ඔන කරන විදියට තමයි පෙන්නේ.. ඒකයි අපි හිතින් ගැබුරින් හිතන දේවල් මේ ලොකේ තුල මැවෙන්නෙ.. ලගා වෙන්නේ.. වෙනත් ආගම් වල දෙවියන් වහන්සෙ කියන්නේ මේ විශ්වයටම තමයි.. බුදුදහමේ චේතනව ගැන කියන්නෙත් ඔය ටිකම තමයි.. හැම දේටම මුල තම්න්ගේ සිත.. අපි ගැබුරින් යටි හිතින් හිතන දේ ලැබෙනවා ,, විශ්වය කිව්වත් දෙවියන් වහන්ස්සෙ කිව්වත් එකයි ඒකට.. මිනිස්සු වරද්ද ගත්තා ශාස්තුවරු දේශනා කරපු දේවල් ආගම් හැටියට වර්ග කලා එයලා ආස විදියට, ඔතනයි මිනිසුන්ට වැරදුනේ..

  • @chanjayasinghe6581
    @chanjayasinghe6581 Жыл бұрын

    කුමක් කලත් අවසානයේ බෞද්ධ දර්ශනය ලග දන නමනු අැත.🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 Жыл бұрын

    බුද්ධ දර්ශනයට අනුව සියල්ල හේතුප්‍රත්‍යයවේ.මේ අවබෝධයෙන් මම මගේ අපේ යන සත්ව පුද්ගල සංඤාව අතහැරෙයි. යලි උපත නිරෝධවේ.....තෙරුවන් සරණයි!

  • @rhythmofart3562
    @rhythmofart3562 Жыл бұрын

    සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනා කළ කිසිවක් අසත්‍ය වෙලා නෑ විද්‍යාඥයින් මේ ලෝකය තුළ සොයා ගන්නා සියළු දේ බුදු දහමත් එක්ක ගැලපෙනවා

  • @asaapple4659
    @asaapple4659 Жыл бұрын

    අනිවා ගොඩාක් රහතුන් වහන්සේලා බිහිවෙනවා මේ පොලොවේ

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 Жыл бұрын

    Budda අවබෝධය අනන්තය Niwanata upanishraya වන පරමාර්ථය පමණක් දේශනා කරන ලදී theruwan saranai

Келесі