අඟහරු හා පෘථිවිය අතර සැරිසරන ජීවීන් - Mars is a more advanced civilization than Earth

Ғылым және технология

Mars is a more advanced civilization than Earth
Mars is the closest member of the Solar System to the Earth. Mars is called the closest relative on earth. Because of this, Earth's inhabitants have believed that Mars is a planet that has life as well as Earth. For centuries, people have tried to make contact with the Martian world. Eventually, however, the United States of America succeeded in sending NASA's rover to Mars. The photographs taken from it became more and more controversial. In this video, we hope to bring you closer to the mystery of Mars and many other mysterious facts about the world.
Background Music Credits - www.bensound.com/royalty-free...
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
#Vishwakarma #Mars #NASA

Пікірлер: 821

  • @gayanchameera9779
    @gayanchameera97792 жыл бұрын

    නියමයි ඉතින් කතනය නම්...නිදහසේ අහගෙන ඉන්න පුලුවන් තෙරුවන් සරණයි !!! 💐❤❤❤🙏😘😘😘👌👌

  • @ranasinghabandara38
    @ranasinghabandara382 жыл бұрын

    ඉදිරිපත් කිරීම ආකර්ෂණීයයි සහෝදරයා. ඔබගේ හඬ පෞරුෂය මනමෝහනීයයි. ස්තුතියි තොරතුරු සමාජගත කිරීම වෙනුවෙන්.

  • @nisalvimukthi1701

    @nisalvimukthi1701

    2 жыл бұрын

    B

  • @user-on9cm8jo7i
    @user-on9cm8jo7i3 жыл бұрын

    මෙව දැනගැනීම ගොඩක් වටිනවා

  • @slanuwayt4949
    @slanuwayt494910 ай бұрын

    Niyamai 🙂

  • @1-crick-lk
    @1-crick-lk2 жыл бұрын

    බුදුපිළිම ගැන තවත් විස්තර දැන ගන්න ආසයි ❤👌

  • @dumindaalexander3847
    @dumindaalexander38473 жыл бұрын

    බුදු පිලිම ගැන ඔබ තුමා විසින් සදහන් කරපු විස්තරය දැනගන්න කැමතී..

  • @sugathkumara9400
    @sugathkumara94002 жыл бұрын

    මෙවැනි වීඩියෝ තව තවත් එවන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 තෙරැවන් සරණයි

  • @asoka2626
    @asoka26263 жыл бұрын

    බුදුපිළිම ගැන තවත් විස්තර දැන ගන්න ආසයි

  • @saminthsamintha129

    @saminthsamintha129

    3 жыл бұрын

    Ow

  • @saminthsamintha129

    @saminthsamintha129

    3 жыл бұрын

    Aasay

  • @samithakasun5172

    @samithakasun5172

    3 жыл бұрын

    ඔව්

  • @MPMusic-zt6ls

    @MPMusic-zt6ls

    3 жыл бұрын

    Ow ikmanata

  • @heshan946

    @heshan946

    2 жыл бұрын

    🙂🌐

  • @user-uh6us7yv1p
    @user-uh6us7yv1p3 жыл бұрын

    Mcn අගහාරු වල ජිවීන් ඉන්නවා.ඔවූන් ජිවත් වෙන්නෙ පොලොව අභ්‍යන්තරයෙ. අපටනම් එකෙ කිසි සැකයක් නැ. අපෙ උන්ට නාසා එකෙන් කියන්නම ඕනෙ බං පිලිගන්න. ගැලිලියො ගැලිලි දුරෙක්ශය හොයාගන්න කලින්, නාසා වලින් ග්‍රාහාලොක 9ය හොයාගන්න කලින් තාමා අපෙ ආච්චිලා සියලා පන්සලෙ නවග්ග්‍රාහා පුජාව තිබ්බෙ. තව ඕනතරම් තියනවා🖤🤘

  • @minindusulalith8266
    @minindusulalith82663 жыл бұрын

    අඟහරු වල තව විස්තර ටිකක් ඔනි

  • @AnulakanthiHevasinghege

    @AnulakanthiHevasinghege

    Ай бұрын

    Mars on earth Devon island Canada balanna

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna65933 жыл бұрын

    මේ බ්‍රොගෙ කටහඬ විශ්ම ලෝකයේ කටහඬ වගෙයි නෙ 🤔🤔🤔🤔🤔🤔🤔

  • @kaviya2532

    @kaviya2532

    3 жыл бұрын

    Voice editing බන් ඔක්කොම කරන්නෙ ඕක 😂

  • @rathnaweeramayadunna6593

    @rathnaweeramayadunna6593

    3 жыл бұрын

    @@kaviya2532 හ්ම් 🙂

  • @strangeworldsl2794

    @strangeworldsl2794

    3 жыл бұрын

    A channel okkoma meyage thama wasthila monaada agatanodanenna meya dollar hoyanne

  • @rathnaweeramayadunna6593

    @rathnaweeramayadunna6593

    3 жыл бұрын

    @@strangeworldsl2794 හ්ම්

  • @kavindusandamal2023

    @kavindusandamal2023

    3 жыл бұрын

    @@rathnaweeramayadunna6593 ow bn oya eththa voice eka newei😂

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna66884 жыл бұрын

    කොහොමද බුදු පිලිමයක් එහෙම හම්බුනොත් අගහරු වලින් අන්න එදාට තමයි ලෝකෙම කොර වෙන්නේ ❤

  • @shantha1111

    @shantha1111

    4 жыл бұрын

    ඔය තමයි බුද්ධ මේනියාව.අදහන වුන් කරන්නෙම අමනූස්ස කම්. හිතේ තියෙන්නෙ ඊර්ෂ්‍යාව කුහකකම මමත්වය එහෙම නැති අයත් ඉන්නවා ටිකක්

  • @waruflash990

    @waruflash990

    4 жыл бұрын

    ehemanam bn aththata lookema pudumawei

  • @dilshandimuthu4751

    @dilshandimuthu4751

    3 жыл бұрын

    @@hemanthabandarahapuarachch1025 තියෙනවා උඹේ අම්මට එහා ගෙදර එකා හුකපු දවසක 😹

  • @forextradebinnerytradesecr3561

    @forextradebinnerytradesecr3561

    3 жыл бұрын

    Kora wela iwarai bn lokema

  • @gunathilakeud8834

    @gunathilakeud8834

    3 жыл бұрын

    Sanath Liyanage mokakda bao e kathawa. Mania wada bheetikawada? KOHOMA WUNATH USA WALIN NE YANAWAWAL YAWANNE. BUDUPILIMA TIBILA HAMBA WUNATH EWA ELIYATA ENNE NEA. CHINA WALIN YAWANA EKAKATA HAMBAWUNOTH ANNA HARI. LOKEMA EDATA TAMAI WISHWAYA BUDDHA DARSHANAYA EKKA TIYENA ETTHA TERUM GANNE. KUHAKAYAN HERA. UN GENA APITA WIRAYAK NEA. TAMANGE BUDDHI PARASAYAI EA.TERUWAN SARANAI APITA.

  • @ashokavijtha2823
    @ashokavijtha28233 жыл бұрын

    බුදුපිළිම ගැන දැනගන්න ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා

  • @sumedamadusanka5127

    @sumedamadusanka5127

    2 жыл бұрын

    👍

  • @blakdrgon

    @blakdrgon

    Жыл бұрын

    Mamath kamathi

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    ගූගල් සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. ඒත් ඉතින් වීඩියෝ එකක් වගේ ලස්සන නම් නෑ.

  • @samangunarathna7181
    @samangunarathna71814 жыл бұрын

    බුදු පිලිම වලට සමාන කම් තියන අගහරු තුල ඇති වස්තූන් සම්බන්ව වීඩියෝවක් කරන්න ...

  • @𝘊𝘩𝘢𝘳𝘪𝘵𝘩_𝘚𝘢𝘯𝘥𝘢𝘳𝘶𝘸𝘢𝘯
    @𝘊𝘩𝘢𝘳𝘪𝘵𝘩_𝘚𝘢𝘯𝘥𝘢𝘳𝘶𝘸𝘢𝘯4 жыл бұрын

    Harima pudumai meka attamada me gana tawat toraturu hoyala vidio ekak karanna very good 👌👌👌👌👍

  • @amilarajasooriya4901
    @amilarajasooriya49013 жыл бұрын

    Budusaranai

  • @nilukadarshani5236
    @nilukadarshani52364 жыл бұрын

    බුදු පිලිම ගෑන video වක් ඔනෙ

  • @dilanatapattu4090

    @dilanatapattu4090

    3 жыл бұрын

    8ii

  • @dilanatapattu4090

    @dilanatapattu4090

    3 жыл бұрын

    8iiiiiiiiii

  • @dilanatapattu4090

    @dilanatapattu4090

    3 жыл бұрын

    I88i8iiii8iiii8i88ii8i

  • @s4success401

    @s4success401

    3 жыл бұрын

    හ්ම්

  • @sarathsilva9189
    @sarathsilva9189 Жыл бұрын

    ..excellent explanation. Thank you.

  • @manojkumara6981
    @manojkumara69813 жыл бұрын

    අගහරු වල තියෙන පුදුම දේවල් මට බලන්න ආසයි

  • @udith-pz4tv
    @udith-pz4tv3 жыл бұрын

    දවසක චීනය කරන්නෙත් මෙ දෙම තමයි ලොකයට

  • @saagasr3813
    @saagasr38134 жыл бұрын

    Me wage videos danna harima watinawa wishwaya pilibadawa thorathuru denagenimata harima kemathiy

  • @upulupul3855
    @upulupul38554 жыл бұрын

    Thanks watina video ekak...budupilima gana video eka ona

  • @tharukanadeeshani7470
    @tharukanadeeshani74704 жыл бұрын

    අලේ....ඔයාගේ voice එකට මම වශී වෙලා වගේ අහගෙන ඉන්නේ අනේ....vedio එකත් මරු...

  • @slfishworld6043
    @slfishworld60432 жыл бұрын

    සුපිරි

  • @kokilageeth3633
    @kokilageeth3633 Жыл бұрын

    ස්තූතියි..🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @ranilpulastha7578
    @ranilpulastha7578Күн бұрын

    Niyamai bro....

  • @gamingnova4099
    @gamingnova40993 жыл бұрын

    Ela ela😍😍😍😍😍😍

  • @deepikasamaranayaka887
    @deepikasamaranayaka8872 жыл бұрын

    පිරමීඩ ,බුදු පිළිම ගැන දැන ගන්නට ආසයි

  • @lakshmanp2501
    @lakshmanp25013 жыл бұрын

    Thank you informations ..💗❤🌹🙋🙋✔✔

  • @denumapabasara7738
    @denumapabasara77383 жыл бұрын

    හොද දැනුවත් කිරීමක්

  • @sitharifernando4941
    @sitharifernando49413 жыл бұрын

    Thanks for sharing

  • @slknowledgeclub3704
    @slknowledgeclub37042 жыл бұрын

    Its very very important video for me Thank you very much

  • @Hansini-zy2ob
    @Hansini-zy2ob3 жыл бұрын

    Man me balanne විශ්ම ලෝකේද! Eke හඩකවන voice එක නේද?

  • @sudeshkumari8216

    @sudeshkumari8216

    2 жыл бұрын

    Ow me inne wishma lokaya eke inna ayya neda

  • @Goatededitz777
    @Goatededitz7773 жыл бұрын

    Patta

  • @anuradaanurada3918
    @anuradaanurada39184 жыл бұрын

    එල

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Жыл бұрын

    අගහරු ලොකයෙ කතා අහන්න ආසයි 👍👍

  • @Freefire-ty3lg
    @Freefire-ty3lg3 жыл бұрын

    Good job drrr👍

  • @janeeshsumeda7228
    @janeeshsumeda72284 жыл бұрын

    ඔය කියපු විදියට බුදු පිළිම හරි ඒ හා සමාන වස්තුවක් තිබුනොත් අනිවාර්යෙන් නාසා ආයතනයට ඒක අපේ ලෝකෙන් හන්ගපු රහස් තොරතුරක් කරන්න වෙනවා, මොකද ආගම් අතර ප්‍රශ්නයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න තියෙන අවස්තාව වැඩි නිසා... ඊලග කාරනාව තමයි අපි හොදින් මතක තබා ගත යුතු කාරනාව නම් මේ අය මේ ග්‍රහලෝක වලින් ලබා ගන්නා දත්ත වලින් බොහොම සුලු ප්‍රමානයක් තමයි,එලියට මුදා හරින්නේ, හිතන්න ඩොලර් බිලියන ගනන් වැය කරල මේ කරන Projectsවලින් මේ අය ගන්න වාසි මොනවද කියල සාමාන්ය අපි දැන ගන්න එකක් නෑ, මොක්ද, මේ ග්‍රහලොක වල මොන මොන රහස් මේ ආයතන දන්නවා ඇත්ද...? මිල කල නොහැකි කනිජ වර්ග,පිටසක් වල ජීව තොරතුරු වගේ ඒවා

  • @nuwanbandara6571
    @nuwanbandara65714 жыл бұрын

    ‌බුදුපිලිම ගැන වීඩියෝ එකක් අනිවාරෙන් ඔනෙ....

  • @MPMusic-zt6ls

    @MPMusic-zt6ls

    3 жыл бұрын

    Ow

  • @MPMusic-zt6ls

    @MPMusic-zt6ls

    3 жыл бұрын

    Ow

  • @keerthikeerthi9888

    @keerthikeerthi9888

    2 жыл бұрын

    @@MPMusic-zt6ls .... ..

  • @keerthikeerthi9888

    @keerthikeerthi9888

    2 жыл бұрын

    @@MPMusic-zt6ls ඨ

  • @senithmajayamaha6994
    @senithmajayamaha69942 жыл бұрын

    තොරතුරු ඉදිරිපත් කිරීම ඉතාමත් හොඳ සංයමයකින් වගෙම මනා පෞරුෂයක් ඇතිව සිදු කිරීම ඉතාමත් අගෙයි .👍👍👏👏✌✌🌹🌹🌹🌹

  • @madushanithilakarathna6800
    @madushanithilakarathna68002 жыл бұрын

    Agaharu gana thawath wisthara one... thawath vedio genna agaharu gana..me vedio 1godak wadagath. Thank you.👍🤘👊

  • @desandarandunu4725
    @desandarandunu47253 жыл бұрын

    Niyama video ekkak. Mata hithena widiyata ape anek grahaloka 8ta wuneth oya wage siddhi damayakda wenna puuwanne? Samaharavita apth e grahaloka 8 tula jiwath wela hitiya wenna puluwan.

  • @prasadliyanage7817
    @prasadliyanage78172 жыл бұрын

    Thank you

  • @pathmasiridissanayake9300
    @pathmasiridissanayake93003 жыл бұрын

    බුදු පිලිම ගැන දැන ගන්න.ආසයි.

  • @shevishevi6438
    @shevishevi64383 жыл бұрын

    අඟහරු වල විශාලත්වය කොපමණද .එය පෘථිවියට වඩා විශාල යෙන් වැඩිද .....ස්තුතියි මෙවන් වීඩියෝ කරනවට

  • @champaathapaththu6973

    @champaathapaththu6973

    3 жыл бұрын

    Bagayayi araya

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    පෘථිවියට වඩා කුඩා ග්‍රහලෝකයක්

  • @nandasirithanthrige7998
    @nandasirithanthrige7998 Жыл бұрын

    අගහරු මත ඇති දේවල් ගැන තව විස්තර කියන්න කො, ස්තුතියි ඔබට.

  • @pardeepanilmini7838
    @pardeepanilmini78383 жыл бұрын

    super video ekk

  • @chadimudalige4307
    @chadimudalige43072 жыл бұрын

    Excellent 👌

  • @priyanthasilva8440
    @priyanthasilva84403 жыл бұрын

    ආගමික සිද්ධස්ථානවල තොරතුරු ලබාදෙන්න ❤️❤️👍👍👍👍

  • @deepakumsri2502
    @deepakumsri25023 жыл бұрын

    Thanks

  • @renukagunawardana.1439
    @renukagunawardana.14393 жыл бұрын

    Maru

  • @sumithmayadhunna85
    @sumithmayadhunna852 жыл бұрын

    ආසයි හැම විස්තරයක් දැන ගන්න

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic538111 ай бұрын

    Thank you 🙏❤💐

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9tyАй бұрын

    Thanks 👍😍🌹

  • @ravindrakumara6662
    @ravindrakumara66623 жыл бұрын

    Very good 👍

  • @gunarathnaathukorala6553
    @gunarathnaathukorala65533 жыл бұрын

    ගොඩාක් thank ✋😀😀

  • @gunarathnaathukorala6553

    @gunarathnaathukorala6553

    3 жыл бұрын

    තව ලෝකය pelebada vedeyo awanna ඔයා lata thank

  • @PlanetFirst
    @PlanetFirst3 жыл бұрын

    Important information.

  • @sadunheladive9191

    @sadunheladive9191

    3 жыл бұрын

    Mata puluwanda vistara dana ganna

  • @chinthakalakmal3494
    @chinthakalakmal34943 жыл бұрын

    Hai. excellent video

  • @user-kh9hz9vg8y
    @user-kh9hz9vg8y18 күн бұрын

    ලස්සන කට හඬකින් විස්තර ගෙන එන ඔයාට ගොඩක්ම ස්තුතියි .තෙරුවන් සරණයි .පුළුවන් නම් ඉතින් අර කියූ අඟහරු මත බුද්ධ රූප සහ පිරමිඩ ගැන කතා කරමු .

  • @janakadissanayaka8836
    @janakadissanayaka88362 жыл бұрын

    බොහොම ස්තුතියි නවතම ගවේෂණ වාර්තා බලාපොරොත්තු වෙම් 🙏🙏🙏👌👌👌👍👍👍✋✋✋❤️❤️❤️❤️❤️❤️❤️

  • @MadhuMadhu-go4bb
    @MadhuMadhu-go4bb3 жыл бұрын

    Nice

  • @LCJmendis
    @LCJmendis4 жыл бұрын

    මෙම පෘථිවියත් නෂ්ටිකව වැඩි දියුණු වී, එම දියුණු වූ එවායින්ම විනාශ වූ බව අගහරු ලොව මෙන් විශ්වයේ අතීතයට, අනාගතයේදී පෘථිවියත් එක්වේවිදෝ මට සිතේ..??😪..

  • @prashadchaminda1100

    @prashadchaminda1100

    4 жыл бұрын

    Yes

  • @user-oj8gy2gs2j
    @user-oj8gy2gs2j3 жыл бұрын

    maru

  • @hmskherath9857
    @hmskherath98573 жыл бұрын

    Good video

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks819310 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්‌

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    Wow 😯😯

  • @rohanagamage5622
    @rohanagamage56222 жыл бұрын

    King Rawana reality comes out ,we knew this story years a go..Good ..

  • @mahindawijerathna3386
    @mahindawijerathna33864 жыл бұрын

    Sar.i like this.i hope.newer forget.

  • @ddit2366
    @ddit23663 жыл бұрын

    Super

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan32754 жыл бұрын

    ජෝන් කාටර් ෆිලුම 😁❤👌

  • @neranjanlakmal1176
    @neranjanlakmal11763 жыл бұрын

    Budupilima gana video ekak one brother.

  • @lokubandarahettiarachchi7452
    @lokubandarahettiarachchi7452Ай бұрын

    Good program.

  • @anulagunarathne947
    @anulagunarathne9474 жыл бұрын

    Can you please explain about budu pilima

  • @vilaniperera8175
    @vilaniperera81753 жыл бұрын

    එහෙන්ද දන්නෙ නෑ කොරොනා වෛරසය ආවෙ

  • @anushadilhani5014
    @anushadilhani50143 жыл бұрын

    Thava oya vage video ekak ☝ one

  • @ytfm1822
    @ytfm18224 жыл бұрын

    බුදු පිලිම වලට සමාන කම් තියෙන අගහරු වල තිබෙන වස්තූන් පිලිබදව විඩියෝවක් කරන්න..

  • @kumudukalansooriya9310

    @kumudukalansooriya9310

    3 жыл бұрын

    K

  • @s4success401

    @s4success401

    3 жыл бұрын

    හ්ම් 😁

  • @samantharajapaksha8784

    @samantharajapaksha8784

    3 жыл бұрын

    @@s4success401 G

  • @dulanisomathunga2558

    @dulanisomathunga2558

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sakurahewage4863

    @sakurahewage4863

    3 жыл бұрын

    ඒ පිලිබඳ දැනගන්න කැමති වීඩියෝ වක් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා..

  • @Ruchira12
    @Ruchira123 жыл бұрын

    Good

  • @chilawbrogaming5487
    @chilawbrogaming54873 жыл бұрын

    Niceeee

  • @thushararathnayaka6293
    @thushararathnayaka62933 жыл бұрын

    Loke maha pudumayak ane budu pilima gana video eka saha anek video denna

  • @mahindam3005
    @mahindam30053 жыл бұрын

    good

  • @sandarujayasanka6494
    @sandarujayasanka64944 жыл бұрын

    👍

  • @educationlearnwithkalpa9914
    @educationlearnwithkalpa99143 жыл бұрын

    angaharu wala thibune rawanage ayuda gabadawak .wenath grahaloka walatath earehiwa yudhdha kala kenek ape rawana raju.mathayak witharay.

  • @ahangamamarenchige9945
    @ahangamamarenchige99452 жыл бұрын

    බුදු පිලිම ගැන දැනගන්න කැමතියි

  • @user-kn3fr2ec6v
    @user-kn3fr2ec6v3 жыл бұрын

    අනේ මේ කුවේට්වල ඉඳලා ලංකාවට යන්ඩ බැරි අඟහරු ලෝකෙට යන්න බැරි වෙයිද දන්නෑ නේද???

  • @dumeshdarshana1955
    @dumeshdarshana19552 жыл бұрын

    Sikuru grahaya gena thorathuru tikak danna puluwanda.

  • @pawanthamahesh8463
    @pawanthamahesh84634 жыл бұрын

    Budu pilima gena saha anekuth vishesha vasthu gena video ekak oni

  • @virojanavaruna937
    @virojanavaruna9374 жыл бұрын

    ❤❤❤👏👏👌👌👌

  • @rdnteam9175
    @rdnteam91753 жыл бұрын

    අඟහරු මත තිබෙන පිළිමවල විස්තරයක් ඕනේ

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    😂

  • @janidualahakoon4725
    @janidualahakoon47254 жыл бұрын

    Ara piramida saha budu pilima gana video eka ooneee...❤️

  • @user-vu9zv8lq3i

    @user-vu9zv8lq3i

    2 жыл бұрын

    Rawana agaharu wala budu pilima haduwa kathawa nasa ai hanganne

  • @enuraeshan5609
    @enuraeshan56093 жыл бұрын

    👍👍

  • @solomonperera9479
    @solomonperera94792 жыл бұрын

    තොරතුරු ඉදිරිපත් කිරීම ඉතාමත් හොඳ සංයමයකින් වගෙම මනා පෞරුෂයක් ඇතිව සිදු කිරීම ඉතාමත් අගෙයි .

  • @pushpalathasamanmali9476

    @pushpalathasamanmali9476

    2 жыл бұрын

    ද්ව්ව්😱😱😱😱😱😱😱😱😱

  • @thamarahettiarachchi2585
    @thamarahettiarachchi25853 жыл бұрын

    ela

  • @timathsemuthu6654
    @timathsemuthu66543 жыл бұрын

    Wow

  • @Sadush3
    @Sadush3Ай бұрын

    Atthatama බුදුපිළිම thiyenawada visthara tikak ona

  • @dunagahabandulasena106
    @dunagahabandulasena1063 жыл бұрын

    මිත්‍රයා ඔබෙන් ඉල්ලන්න දෙයක්නැ අගහරු වල බුදුපිළිම ගැන විස්තර තියෙනවානම් දාන්න එය ඔබේ යුතුකමක් වෙයි.

  • @TmGbcd

    @TmGbcd

    3 жыл бұрын

    අඟහරු වල රහස් හොයලා වීඩියෝ එකට දාන්න බුදු පිළිම ගැනත් තොරතුරු දාන්න

  • @jayasinha5854
    @jayasinha58544 жыл бұрын

    Great video. 10.15 Plz add more videos about it. Thank you.

  • @danushkawijerathna2370
    @danushkawijerathna23703 жыл бұрын

    😍

  • @SiriwardanaRasika
    @SiriwardanaRasikaАй бұрын

    Good froduction

  • @SriLink
    @SriLink2 жыл бұрын

    🙏

  • @ruwankumara1393
    @ruwankumara13933 жыл бұрын

    Good vediyo

Келесі