ඉලෝන් මස්ක් “නියුරලින්ක්” සූදානම් කරයි. | Elon Musk Neuralink Project |

#watapita #elonmusk #neuralink
ඉලෝන් මස්ක් “නියුරලින්ක්” සූදානම් කරයි. | Elon Musk Neuralink Project |
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 942

  • @chanhewa3647
    @chanhewa3647 Жыл бұрын

    ඒ නිසා තමයි මේ කිතුනුවන්ට මෙච්චර පහර දෙන්නෙ, දෙවිදුන්ගෙ දරුවන්ට පහර දුන්නත් ඒ වචනය දන්න හැම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ජීවත් වෙයි❤

  • @MinadaOfficial
    @MinadaOfficial Жыл бұрын

    එළිදරව්ව පොතේ සදහන් වී ඇති ආකාටයටම අවසාන කාලය සිදුවෙමි පවතිනවා...

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 Жыл бұрын

    ශුද්ධ.බයිබලයෙ එලිදරව්..පොතේ 13.-.14.සිට.පහලට බලන්න..මේ.සියල්ල සිදුවෙන්ට..ඕනෑය. එවිට.අවසානය..වේ. මීට.අවුරුදු.4000.කට පෙර..කියපුව..දැන් සිදු.වෙමින්.පවතී.. හාලේලූයියා..!!!

  • @Themessageofgod

    @Themessageofgod

    Жыл бұрын

    Amen

  • @charithsenadeera9534
    @charithsenadeera9534 Жыл бұрын

    සියලු සංස්කාර ධර්මයන් නැසෙනා සුළුයි අනිත්‍යයි කවදාහෝ විනාශ වෙනවා ඒක තමයි බුද්ධ දර්ශනය තෙරුවන් සරණයි

  • @blackshadowgaming2618

    @blackshadowgaming2618

    Жыл бұрын

    hmm

  • @aselasadamal3873

    @aselasadamal3873

    Жыл бұрын

    aniwaren

  • @desithawadisi2374
    @desithawadisi2374 Жыл бұрын

    මට අවුරුදු 10 කට විතර කලින් හිතිච්ච දෙයක්. හැබැයි මේ තරම් දෙයක් නම් හිතුන් නෑ. මේක පට්ට. 👍👍👍

  • @ksPAcc
    @ksPAcc Жыл бұрын

    බුදු සරණයි අනාගත ලෝකෙ ගැන. ඉක්කනට පිං දහම් කරල මේ ලෝකෙන් චුත වෙන්න ට්‍රයි කරන්න ඕනි...

  • @nandaratnasandya7560

    @nandaratnasandya7560

    Жыл бұрын

    Me naadagam natala thawa mokata annada danne na.oya kiyana akai wenna one.

  • @rushanrathnayake

    @rushanrathnayake

    Жыл бұрын

    දැං ඔය චුත වෙලා කොහෙද යන්න හිතං ඉන්නෙ

  • @ksPAcc

    @ksPAcc

    Жыл бұрын

    @@rushanrathnayake ඒ කතාවෙ තේරුම අහපන් බ්‍රෝ හාමුදුරුවෝ කෙනෙක් ගෙන්...👍

  • @rushanrathnayake

    @rushanrathnayake

    Жыл бұрын

    @@ksPAcc ඔයාලා හිතන තරං ලේසියෙන් මේ ලෝකෙන් චුත වෙන්න බෑ මහත්තයෝ මම ඔය හාමුදුරුවෝ කියන ජාතියනම් සතපහකට විශ්වාස කරන කෙනෙක් නෙවෙයි

  • @mrbhanaka-3856

    @mrbhanaka-3856

    Жыл бұрын

    @@rushanrathnayake ගින්නක් නිවුනම ඒ ගින්න යන තැනක් තියෙනවද

  • @vinolhapuarachchi
    @vinolhapuarachchi Жыл бұрын

    මොලයට ඇතුලත් කලේ නැතත් ඒ සංකල්පයේ ආරම්භයක් විදිහට ජීව දත්ත ඇතුලත් chip එකක් ඇතුල් කරන්න සියලු කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ. ඉස්සරහට අපේ ශරීරයේ තියන chip එකෙන් තමා ගනුදෙනු,ලයිසන් සහ බොහෝ දේ කරන්න යන්නෙ. එතකොට මුලු ලෝකෙටම එක රජයක් විතරයි තියෙන්න යන්නෙත්... මේ තොරතුරු බොහොමයක් අන්තර්ජාලයේ තියනවා...

  • @j.jthompson6136

    @j.jthompson6136

    Жыл бұрын

    Sirama attack 👊🏻

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    Жыл бұрын

    Bible agame kiyanawa

  • @sadunfernando2822

    @sadunfernando2822

    Жыл бұрын

    Holly bible have in this thing

  • @lochanamiyurukumara5655

    @lochanamiyurukumara5655

    Жыл бұрын

    The N,W,O යටතේ 👉👉 one world government 😈👉 ඕක තමයි කරන්න යන්නෙ 🥴😏. ඕකට අවුරුදු තිහක් යන්නෙ නෑ... දැනුත් ක්‍රමවේදය පටන් අරන් තියෙන්නෙ.. 2030 ස්තාපිත කරල 👉 2050 වෙද්දි ලෝකෙම අඹරවන්න යන්නෙ 😏😏.. උන්ගෙ පොතේ හැටියටම උන් කරන්න සැලසුම් හදල ඉවරයි 👉.. දැං දියත් කරමින් ඉන්නෙ 🧐. මොලේ කල්පනා ශක්තිය යහපත් මනුෂයෝ එය වටහාගෙන ගැලවෙයි 👉 අනිත් එහෙයියො රැල වැලිගම්පිටි යයි 🥴😈

  • @samanthaferando9123

    @samanthaferando9123

    Жыл бұрын

    මට හිතෙන්නේ කොරෝනා වැක්සීන් එකත් එකට මූලාරම්භයක් වෙන්න පුළුවන් කියලා.

  • @manel2343
    @manel2343 Жыл бұрын

    සියලුම සන්ස්කාර ධර්මයන් නැසෙන සුලුයි නොපමාව පිං කරන්න කුසල් කරන්න සියලුම දෙනාට තෙරැවන් සරණයි🙏🙏🙏

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    හ්ම්ම් ඒක ඇත්ත🤣🤣

  • @loka-golaya

    @loka-golaya

    Жыл бұрын

    @Far Care අම්මපා ඇත්ත 👍😎

  • @dhanuherath240

    @dhanuherath240

    Жыл бұрын

    නිකන් හිතන්න.සියදිවි හානි කරගන්න කියලා program කලොත් මොකද වෙන්නේ

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    Жыл бұрын

    @ed 🤣🤣🤣🤣🤣

  • @niceday2023

    @niceday2023

    Жыл бұрын

    අවසාන බුද්ධ වචනය

  • @asithytc8193
    @asithytc8193 Жыл бұрын

    අමරණීය කෙසේ වෙතත්, සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න හැකි වේවි. මං හිතන විදිහට මේ කියන අමරණීයත්වය වැඩි අවුරුදු ගාණක් ජීවත් වීමයි. මොකද සියලු දේ අනිත්‍යයි.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾🇱🇰👌🏾

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    ❤️❤️🏆🏆🙏

  • @LAKSHANTECH

    @LAKSHANTECH

    Жыл бұрын

    *මං හිතන්නෙ මෙතණ ඊලෝන් මාස්ට ඕනෙ එහෙම එයාගෙ ඇඟත් එක්ක අමරණීය වෙනදෙයක් ගැන නෙවේ . මේකෙදි වෙන්නෙ අපේ සිතුවිලි හැඟීම් දැනීම් මතකයන් , අපේ මොලේ තියෙන හැම දෙයක්ම වගේ, ඔය කියන චිප් එකේ සේව් කරන එක. ඒකෙන් ඊලෝන්මාස් මැරුනත්, ඒ data ටික ච්ප් එකේ තියෙනව. වෙන මනුස්සයෙක්ට මේ චිප් එක සෙට් කරොත් ඒ මැරුන ඊලෝන් මාස්ගෙ data ටික මේ මනුස්සයාට install වෙනව. එතකොට ඒ ඉන්නෙත් ඊලෝන් මාස්ම තමයි. මං හිතන්නෙ ඊලෝන් මාස්ට ඕනෙ එයා මැරුනත් එයා මේ කරන දේවල් කවදාවත් නවතින්නෙ නැති විදිහෙ දෙයක්. ඔය ච්ප් එක සෙට් කරන අනිත් මිනිහට දැනෙයි" මම ඊලෝන් මාස් " කියල. හැබැයි ඔයා කියන විදියට original ඊලෝන් මාස් මේ ලෝකෙ නැතිවෙයි. හැබැයි එයාගෙ copy එකක් ඉන්නව. Copy එකට කවදාව‍ත් දැනෙන්නෙ නැති වෙයි "මම copy එකක්" කියල.*

  • @sudanthamanchanayake9552

    @sudanthamanchanayake9552

    Жыл бұрын

    Usa number one they can save world 🌍 internal and external hazardous

  • @click_my_picture_watch_my_vids

    @click_my_picture_watch_my_vids

    Жыл бұрын

    @@sudanthamanchanayake9552 Amma ganikawakda ?

  • @gootube-uk3es
    @gootube-uk3es Жыл бұрын

    සියල්ල වෙලදාමට මිසක් අපේ ආදරේට නෙවෙයි......තමුන්ගෙ ඒකාධිපතිවාදය බලය පිහිටවිම සදහා කම්මැලි කම ලේවල වපුරපු වහලුන් බිහිකරන ලදි.....පුරාන ඉතිහාස නැවත නැවත සිදුවන වගයි....තම ආරක්ෂව තම තුල තියෙන අද්‍යාත්මික බලය පමණයි, උතුම් බුදු දහම එයට මග පෙන්වයි . කැන්සර්, සහ පැරලයිස් වලින් දුක් නොවි ඉක්මන් මරනයක් ඇතිවේවා

  • @charithbotheju1142
    @charithbotheju1142 Жыл бұрын

    සියල්ල ස්භාධර්මයට බාරයි..

  • @dilshanwasalaarachchi8562
    @dilshanwasalaarachchi8562 Жыл бұрын

    මේකේ සමහර ලින් මැඩියෝන්ගේ comment නම් මරු 🤣🤣🤣. පුදුමයක් නෙමෙයි ලංකාව මෙහෙම බංකලොත් වෙලා තියන එක. ලංකාව හැමදාම කරේ 2500 ක ඉතිහාසේ වන්සේ කබල් ගාපු එක විතරයි. අපිමයි කිව්වේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා. හැබැයි අනිත් රටවල් එක්ක බලනකොට අපි තාම ගල් යුගයේ. Elon musk අගහරුවල ජනාවාස පිහිටුවන්ඩ හදනකොට අපි තාම අගහරුවල අපල හොයනවා. එතකොට හිතාගන්ඩ පුළුවන්නේ අපි ඉන්නේ කොහෙද කියලා. ඒකනිසා දැන්වත් මේ ලින්මැඩි මෝඩ ආකල්ප වලින් අයින් වෙන්ඩ ඕනේ. අනික Elon musk කියන්නේ කරන්ඩ බැහැ කියපු දේවල් කරලා පෙන්නුවා කෙනෙක්. අනිවරෙන්ම මේ අමරණිය වැඩේ පොර කොහොමහරි සාර්ථක කරගන්නවා.

  • @stella-ho1mz

    @stella-ho1mz

    Жыл бұрын

    Eknm atta

  • @gopalsasidaran1345

    @gopalsasidaran1345

    Жыл бұрын

    Aththa.

  • @yagamilight9902

    @yagamilight9902

    Жыл бұрын

    Eekanam sirwt 👆🔥🔥

  • @samsuangalo4022

    @samsuangalo4022

    Жыл бұрын

    අනිවාර්යයෙන් නියම කමෙන්ට් එක

  • @Nishaya722
    @Nishaya722 Жыл бұрын

    ජිවිතයට මේ තරම් වටිනා කමක්‌ තියෙන්නේ, ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයක් නිසා.. අසීමිතව දෙයක් ලැබෙනවා නම් එහි ලොකූ වටිනාකමක් නැති වේව්.. Let the nature to guide us... It will be done the best for every one.. Nature doesn't have a special friendship with anyone!!!

  • @ld8953
    @ld8953 Жыл бұрын

    මේ චැනල් එක තරම් මිනිස්සු රවට්ටන click bit දාන්නැ සෙව්වද් මැනියොවත්.බැලුවොත් මොකක්හරි මවාපාන එකක් මයි දාන්නෙ🥱🥱🥱🥱

  • @chathupacrypto

    @chathupacrypto

    Жыл бұрын

    වර්තමානයේ ජීවත් වෙන්න අපි ඉන්නෙ 1970වෙ නෙමේ

  • @dgtraderlk
    @dgtraderlk Жыл бұрын

    ශුද්ද බයිබලයේ කියලා තියෙන දෙවල් දවසින් දවස ස්ත්‍යක් වෙමින් පවති. මිනිසුන්ව චිප් මගින් පාලනය වෙන බව පැහැදිලිව කියා තියෙනවා. කියවන්න එලිදරව් පොත බයිබලය 13-14 පරික්චේදය

  • @iMesH_13

    @iMesH_13

    Жыл бұрын

    බයිබලේ සදහන් සෑම දෙයක්ම සැබෑ වෙලා අවසන් දැන් තියෙන්නේ ලෝකයේ අවසානයත් 2වන පැමීනීමත් පමනී.කතෝලික දහමට අනුව.

  • @danuskakumara3632

    @danuskakumara3632

    Жыл бұрын

    විද්‍යාව දියුවෙන්න වෙන්න මැවීම් වාදය ආනාතයි ඒකයි ඇත්ත ඒක විද්‍යාව පිලිබද ඉහල දැනුමක් තියන ලෝකේ බුද්දිමත් මිනිස්සු පිලිගන්න එකම දර්ශනය බුවුද්ද දර්සනය පමනයි මමය මගේය කියල දෙයක් නෑ කවුරුත් නැවුවෙත් නැ සියල්ල අනිත්‍යයි

  • @hashandesoyza6738

    @hashandesoyza6738

    Жыл бұрын

    Amen ❤️

  • @nilankabalasuriya6927

    @nilankabalasuriya6927

    Жыл бұрын

    @@danuskakumara3632 Science kiyanne ada kiyana de heta wenas wena deyak.. Ehenam ibe minissu mawenna athi... ehema mawunanam adath ibe mawenna epai. Mulu wishwayama amathaka kalath minis sirura gana hithanakota wishmaya janakai.. devi kenek nathiwa ibe mepamana deyak maweida? Obe sirura gana menehi karanna... ewita obata therewi

  • @darkatomgaming541

    @darkatomgaming541

    Жыл бұрын

    @@danuskakumara3632 ඒත් simulation theory එකේ කෝනෙන් බැලුවොත් මැවීම් වාදායයි බුද්ධ ධර්මයෙ තියෙන විදිහට සියල්ල මායාවක් කියන එකයි දෙකම හරියටම .

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    අමරණිය වුනාමත් කරදරයි.මොකද ජිවිතයේ හැමදාම ප්‍රශ්න විතරයි තියෙන්නේ. අමරණිය අයට ⁣එක ජිවිතයක් තුල සදාකලික ප්‍රශ්න ඇතිවෙනවා.

  • @chathupacrypto

    @chathupacrypto

    Жыл бұрын

    ජීවිතේ හැමදාම ප්‍රශ්න තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට 😂

  • @gihanchathuranga4479

    @gihanchathuranga4479

    Жыл бұрын

    @@chathupacrypto ප්‍රශ්න තිබ්බ ට පෝසත් මිනිසුන්ට වඩා සතුටින් ඉන්නේ

  • @chathupacrypto

    @chathupacrypto

    Жыл бұрын

    @@gihanchathuranga4479 කවුද කිව්වෙ ඔයාට පෝසත් මිනිස්සු දුකෙන් ඉන්නවා කියලා😂

  • @tinyboy6458

    @tinyboy6458

    Жыл бұрын

    @@gihanchathuranga4479 ඕව බොරුබන්. ඉන්දියාවෙ හිගන්නො ඉන්න හිද ඔහොම කතා හදාගත්ත. ඊටප්ස්සෙ ඒව ලන්කාවටත් ආව 😒😒😒

  • @lakshithaweerasinghe1980

    @lakshithaweerasinghe1980

    Жыл бұрын

    @@chathupacrypto avicii , chester suicide කරගත්තේ දුප්පත් කම නිසා ප්‍රශ්න වැඩි නිසාද?😂😂

  • @ajithkumara3024
    @ajithkumara3024 Жыл бұрын

    හැමදේකම හොද නරක යන දෙකම ඇත. එයයි ලෝක ස්වභාවය..

  • @uvarahathanwahanse4264
    @uvarahathanwahanse4264 Жыл бұрын

    තෙරුවන් සරණයි විද්‍යාව තාම ලාමකයි සාකච්ඡාවක් ක්‍රම අරහතුන් වහන්සේ

  • @indrajithrajapaksha7911
    @indrajithrajapaksha7911 Жыл бұрын

    පාවිච්චි නොකරන අවයව ක්ෂය වීම අනුව හිතාබලද්දි අනාගතයේ ජීවය මොලයට පමණක් සීමා වෙයිද.. ලොකෙ පුරාම මොල ගොඩක් විතරක් වෙයි.. ගහක් කොලක් සතෙක් හෝ මිනිස්සු නැති හීන දකින මොල පමණක් වෙයිද .. හයියූ මිනිස්සු කොහෙටද මේ ලෝකෙ අරන් යන්න දඟලන්නෙ.. විවිධත්වය, ත්‍රාසය කුතුහලය දැනුම් විනෝදය ඇතුලු පවතින ලෝකය සුන්දරම බව වටහාගන්නාවිට මොලයක් පමණක් ඉතිරි වුවහොත් ..... අනේ මංද ඉතිo ඔයාල කරන කියන දෙයක් තමයි. ඊට කලින් මාගේ ප්‍රාර්ථනය නිර්වාණය ..

  • @pudhumaineda5011
    @pudhumaineda5011 Жыл бұрын

    Patta 💪💪💪වීරය මගෙ

  • @coolbrother2774
    @coolbrother2774 Жыл бұрын

    ශුද්ධ වු බයිබලයේ කියපු දෙවල් අැත්ත වෙනවා රතු පැහැති කොඩියක් සහිත රටක් ලොක බලවතෙක් වෙලා අනිත් රටවල් අල්ල ගන්නවා,නමුත් ඉශ්‍රායලයට කිසිදු දෙයක් වන්න ඉඩ තබන්නේ නෑ.එ්වගේම ඔය චිප් ගැනත් අනාගතයෙදී භාගයක් රොබොවෙක් භාගයක් මිනිසෙක් වන රොබො තාක්ෂණය ගැනත්කතා කරනවා එ් වගේම එ්වා ශුද්ධවු බයිබලයට විරැද්ද බවත් එවැනි චිප් භාවිතා නොකරන ලෙසත් ශුද්ධ වු බයිබලය තුලින් දෙවියන්වහන්සේ අපට පෙන්වා දෙනවා. තව දෙයක් දෙවියන් වහන්සේ එක මිනිසෙකුට එක් අාත්මය බැගින් දුන්නා එ් මිනිසා මිය ගිය පසුව ඔහුව නැවත ගෙන අා නොහැක.මෙහෙම කරන්න පුලුවන් චිප් වලින් හිටපු මිනිසගේ දත්ත අනුව රොබොවෙකු සෑදිය හැක.නමුත් එ්වද ශුද්ධවු බයිබලයට අනුව නොකල යුතු ක්‍රියාවකි.තාක්ෂණ තුලින්ම මිනිසාගෙ විනාෂය පැමිනෙන බවද ශුද්ධවු බයිබලයේ පැහැදිලි කරන අතර අනවශ්‍ය තාක්ෂණ භාවිතයෙන් වැලකී සිටින ලෙසටද ශුද්ධවු බයිබලයේ අපට පෙන්වා දෙයි.

  • @coolbrother2774

    @coolbrother2774

    Жыл бұрын

    තවත් සත්‍යතාවන් ගැන ශුද්ධවු බයිබලයේ පෙන්වා දෙනවා අවශය අය ඉන්නවනම් කියන්න.

  • @shadowsl5613

    @shadowsl5613

    Жыл бұрын

    😂

  • @World_Of_Music123

    @World_Of_Music123

    Жыл бұрын

    @@coolbrother2774 විශ්වයේ මැවුම් කරු සර්වබලධාරී දෙවියන් නම් එයාගෙ මැවුම්කරු කවුද.. විද්‍යාවට අනුව පදාර්ථය විනාශ කිරීමට හෝ මැවීමට නොහැක...එතකොට කොහොමද දෙවිකෙනෙක් ඒව මවන්නෙ... දෙවියො මේ ලෝකෙ මැව්ව නම් ඇයි මවද්දි උස් පහත් බේදය,නරක මිනිස්සු,දුප්පත් පොහොසත් බේදය,ලෙඩ රෝග,දුක් පීඩා ඇති කරේ,කරන්නෙ,,?ආදම් සහ ඒවගෙන් නම් මිනිස්සු පැවත එන්නෙ මිනිස්සු ඔක්කොම නෑයොවෙන්න ඕනෙ..ඇයි මිනිස්සු ජාඅනමය වශයෙන් එකිනෙකාගෙන් වෙනස්,? බයිබලයට අනුව පුනර්භවය බොරු නම් කොහොමත වසරකට විසාල සංඛ්‍යාවක් පෙර භවය ,ජීවිතය ගැන ස්මරණය උන පිරිස් අහුවෙන්නෙ..ඒව හොයන් ගියාම ඒව සත්‍ය වෙලා තියනව..ලන්කාවෙම එහෙම වෙලා තියනව,ඒ කොහොමද,

  • @coolbrother2774

    @coolbrother2774

    Жыл бұрын

    @@World_Of_Music123 උස් පහත් බේද දෙවියන් නිර්මාණය කරෙ නෑ අාදම් සහ එ්වව මැව්වට පස්සේ කන්න ගස්වල ගෙඩි වගේම හැම සැප සම්පතක්ම තිබ්බා ඔවුන් දෙදෙනාගෙ පාපය නිසා මවුන්ට මහන්සි වී වැඩ කර අාහාර ලබා ගැනීමට සිදු වුනා. උන් වහන්සේ පීඩා දෙන්නේ මිනිසුන් පාපයට නපුරට වැඩිපුර නැඹුර වෙලා තියෙන නිසා. තව දෙයක් දෙවියන් වහන්සේ බොරැනම් අැයි ශුද්ධ වු බයිබලයේ තියෙන දෙවල් අැත්ත වෙන්නේ, ගුද්ධ වු බයිබලයේ කියනවා වසංගත පැමිනෙනවා, තම සහොදරයන් පවා නොබලන තත්වයකට පැමිනෙනවා. මිනිසුන් පාරේ අැද වැටෙනවා. තම සහෝදරන්ගේ මලකදවල් වලට පවා වටිනා කමක් නැතියෙනවා. එ් කියන්නෙ සමහර මලමිනි බලන්න කොවිඩ් කාලෙ අවසරවත් දුන්නෑ එ් ගැන.දෙවියන් වහන්සේ ගේ හස්තය ලෝකයෙන් ගත්තට පසු යක්ෂයාට පුලුවන් ලෝකය පාලනය කර ලෙඩ රෝග වසංගත ගෙන්න. රටවල් අතර යුද්ධ පවා අැති කරන්නේ යක්ෂයා .තව දෙයක් ඔන ලෙඩක් උන්වහන්සේගේ නාමෙයන් සුව කල හැකිය . අපේ සභාවන්ට එන මිනිසුන් කොච්චර සුව වෙනවා ඔයා දැකල තියෙනවාද? අැස් පෙන්නේ නැති අය ,කන් අැහෙන්නෙ නැති අය,අැවිදින්න බැරි අය පටන් වෙෙද්‍යවරැවන් හොද කරන්න බැහැ කියපු අය පවා සුව වන්නේ කොහොමද.මේ සුව කිරීම් වලට කිසිදු මුදලක් ලබා නොගන්නේ අැයි . එයට හෙතුව උන් වහන්සේ මිනිසුන්ට අාදරෙයි. එම නිසා උන් වහන්සේ සුව කිරීමේ බලය දෙන්නේ එම අාලේපය නොමිලේ ලබා දෙන්නයි කිව්වොත් හරි . මේක ටිකක් අහන්න මාත් එක්ක තරහ ගන්නෙ නැතුව ශුද්ධවු සභාවන් ගැන හොයලා බලන්න. ඔයාට ඔන නම් මට කියන්න මම ශුද්ධ වු සභාවන් වල දන්න නම් ටිකක් දාන්නම් එ්වා යුටියුබ් එකේ තියෙන එ්වා කැමති නම් දෙන්නම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි. අකමැති නම් මෙි reply එකට බැනින් නැතුව ඔයාට වැදගත් වැඩක් කරගන්න .ඔයාට සුභ දවසක්.

  • @coolbrother2774

    @coolbrother2774

    Жыл бұрын

    @@Sl.vitamin.protein137 මතක තියා ගන්න ශුද්ධවු බයිබලයේ එය ගැනත් සදහන් කරනවා.දෙවස්ථාන තුලදීම මිනිසුන් මිය යන බවද පෙනන්වා දෙනවා. මේ සෑම දෙයක්ම වෙන්නේ ලෝකයේ අවසාන කාලය ලග බව පෙන්වීම බවද ශුද්ධවු බයිබලයේ අපට පෙන්වා දෙනවා. තව පීඩාවන් ගැනද ශුද්ධවු බයිබලයේ පෙන්වා දෙනවා. එ්වා ඉදිරියේදි පැමිණෙයි. ඔයාට මේ දේවල් ගැන පැහැදිලි අවබෝධයක් අවශ්‍ය නම් මට ඔයාගේ gmail eka hari number eka හරි දාන්න. හැබැයි මේදෙවල් ඉගෙන ගන්න සිත සන්සුන් කරන් අවබෝධයෙන් ඉන්න වෙයි. හැම දෙකටම උත්තර type කර කර ඉන්න ගියොත් මට දවසක් type කරලත් මදි. මම ඉස්සර ලොකුවට විශ්වාස කරේ නෑ නමුත් දැන් විශ්වාස කරනවා එ් අැත්ත නිසා. good night

  • @Magdalin7
    @Magdalin7 Жыл бұрын

    අවුරුදු ට්‍රිලියන විසි ගානකට කලිනුත් මේ වගේ වැඩක් කරල තමයි රෙප්ටීලියන් ල 5 ඩෙන්සිටි වල ඉදල 11 වෙනි ඩෙන්සිටි වලට ගිහින් ඕනම දෙයක් කරන්න පුලුවන් බලයෙන් හිටපු විශ්මිත වූ මින්ස් ආත්මය 3 ඩෙන්සිටි වලට දාල අපිව අපේම මනස තුළ වහලුන් කරල තියෙන්නේ. ඇත්තටම අපි හැමෝම ඉන්නෙ හොදටම අතරමං වෙලා, සමහර විට මේ කරන්න යන දේ ඊට අන්ත වෙන්න පුලුවන් සමහර විට අපිට අපේ ෆ්‍රී විල් සහ මිනිස් ආත්මය පවා නැති වෙලා අපි නිකන්ම රොබෝ වරු වෙන්න පුලුවන් මෙට්‍ර්ක්ස් වල හිරවෙලා අපිට නැවත ගොඩ එන්න බැරි වෙන්නම ගේමක් දෙන්න හදනවා වෙන්න පුලුවන්, මොකද මේ කාලෙ හුගාක් මිනිස්සු අද්‍යාත්මිකව අවදි වෙලා තමන්ගෙ ආත්මය නිදහස් කරගෙන අපේ සැබෑ ස්වරූපය සොයාගෙන යෑමේ විශාල මෙහෙයුමක් කරමිනුයි ඉන්නෙ, ඒත් මේකට විරුද්ධව බොහෝම බලවේග ක්‍රියාත්මක වෙනවා මේත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් .

  • @yagamilight9902

    @yagamilight9902

    Жыл бұрын

    Eeka gena thawa wisthara dennako

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n Жыл бұрын

    ඉතාමත් වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඔයාට 🙏❤

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Жыл бұрын

    සියුළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි.

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    😊🙏😊 අනිවාර්යෙන්ම 😊🙏😊

  • @rusiruruwan6423

    @rusiruruwan6423

    Жыл бұрын

    Budu dahamata hamadema yatai🙏🙏🙏

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    @@rusiruruwan6423 🙏🙏

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    @@prettyworld743 🙏🙏

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    අනිවාරෙන්..🙏🙏🙏🙏

  • @Lambakarna
    @Lambakarna Жыл бұрын

    Elon කියන්නෙ දැක්මක් තියන සාර්ථක ව්‍යාපරිකයෙක්, සම්ප්‍රදායික මට්ටමෙන් එහාට ගිහින් අලුත් විදිහට හිතලා නැවුම් සිතිවිලි ක්‍රියාවට නංවන්න තරම් උනන්දුවක් තියන කෙනෙක්. අපිටත් සිතිවිලි තියනවා, ඒත් අපි ශක්තිමත් නෑ ඒවා ක්‍රියාත්ක කරන්න තරම්.

  • @umangaudaya

    @umangaudaya

    Жыл бұрын

    සම්ප්‍රදාය අත් හරින්න බෑනේ. එකනේ හෙනේ

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    ❤️❤️🏆🏆👍👍

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    උගත් පිස්සෙක් 💯👍😜 GOOD BYE

  • @kamanisujeewa9259

    @kamanisujeewa9259

    Жыл бұрын

    Loyayama vinasa karana sathan,aswabavika samajayak,meyawa nathi karai,සුදුසු kena ekata ei,honda minisun berenawa,naraka minisun nathi wenawa,

  • @ramisha3270
    @ramisha3270 Жыл бұрын

    ස්තූතියි

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 Жыл бұрын

    🔺(🤘) මෙන්න මු තමා.. මුල. යක්ෂයා.

  • @MeshonJerad
    @MeshonJerad Жыл бұрын

    ජය වේවා. නියම වැඩක් ...

  • @nimeshlakshan1904
    @nimeshlakshan1904 Жыл бұрын

    මිනිසුන්ගේ හිතිමෙි නිදහාස තිරනගැනිමෙි නිදහස අත්හිටුවා ඔවුන්ට අවශ්‍ය පරිදි මිනිස්සුන්ව හැසිරවිමට පුළුවන් කමක් ලැබෙයි 😥

  • @knightx9405

    @knightx9405

    Жыл бұрын

    ඕනම දෙයක් පුලුවන් වෙනවා මේකෙන් ඔයා කියනවා වගෙ. අපි දන්නෙවත් නැති වෙයි ඒක✌️

  • @dhanuherath240
    @dhanuherath240 Жыл бұрын

    මේක බයිබලය තුල කියාලා තියනවා.මේ දේ ගන්න එපා කියල තියනවා.පැහැදිලිවම.එළිදරව් කියන පරිච්ඡේදය තුළ තියනවා

  • @ranganaprasadh4900

    @ranganaprasadh4900

    Жыл бұрын

    ඔව්

  • @michelchrishtina5471

    @michelchrishtina5471

    Жыл бұрын

    ඔව්

  • @gaurawachinthaka2291

    @gaurawachinthaka2291

    Жыл бұрын

    බයිබලයෙ කොතනද තියෙන්නෙ එහෙම දෙයක් ගැන සාක්ෂි තියනවද කියන්න එ ගැන ?

  • @iMesH_13

    @iMesH_13

    Жыл бұрын

    @@gaurawachinthaka2291 ඔව් බයිබලයේ එළිදරව්ව කොටසේ බයිබලයේ අවසාන හරියේ...666 code

  • @iMesH_13

    @iMesH_13

    Жыл бұрын

    ඔව් එක ඇත්ත...

  • @charithjayanath1292
    @charithjayanath1292 Жыл бұрын

    Video eka niyamai🔥

  • @disalxzany7268
    @disalxzany7268 Жыл бұрын

    සියලු දේවල් අනිත්‍යයි!🙏

  • @gihannethusara2726

    @gihannethusara2726

    Жыл бұрын

    නෑ පුතා ☹️

  • @manjulajagath8047
    @manjulajagath8047 Жыл бұрын

    ගොඩක් හොද පාඩමක්

  • @pasindulakshan8462
    @pasindulakshan8462 Жыл бұрын

    සොබාදහමට පිටින් යන්න බෑ❤

  • @navinkalhara8873

    @navinkalhara8873

    Жыл бұрын

    එක වෙනවා 💔

  • @priyangadealwis999

    @priyangadealwis999

    Жыл бұрын

    Whitening injection eka gahala sudu vena eka ????Dan lankaveth kranava .eda MJ sudu vunama 1980 apita magic vuna ne .e vage mun meva krai appa .

  • @gopalsasidaran1345

    @gopalsasidaran1345

    Жыл бұрын

    True.but challenge karanna puluwan..Elon musk karanna eka

  • @isuruthiwanka955
    @isuruthiwanka955 Жыл бұрын

    නියම.video එකක්

  • @enukaanjala7902
    @enukaanjala7902 Жыл бұрын

    Elon Musk jaya wewa

  • @isiwaraya
    @isiwaraya Жыл бұрын

    වැදගත් වීඩියෝවක්

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow Жыл бұрын

    ලෝකේ තියෙන ප්‍රධාන ආයතන project කරන්නේ එකේ දැනට ඉන්න ceo ගේ ආයුකාලය බලලා නෙමේ google එකෙත් ඔය වගේ project කරනවා ඒවා සාර්ථක වෙනකොට සුද්දර් පිච්චයි නැති වෙන්නත් පුළුවන් elon mask නැතිකාලේට වෙන ceo කෙනෙක් එයි elon mask වුනත් මැරෙනකම් ඕකේ ceo විදියට ඉන්නෙත් නැහැ ඒකට කලින් ඔහු retire වෙනවා

  • @manumiSamarasekara
    @manumiSamarasekara Жыл бұрын

    ගොඩක් වටින වීඩීයෝ එකක්👍

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Жыл бұрын

    Thanks

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @helashakthiya
    @helashakthiya Жыл бұрын

    මිනිස්සු කොහෙද මේ දුවන්නේ කියලා හිතෙනවා

  • @knightx9405

    @knightx9405

    Жыл бұрын

    මැරෙන්න කලින් මේව එන්නෑ බය වෙන්න එපා 😂😌

  • @helashakthiya

    @helashakthiya

    Жыл бұрын

    @@knightx9405 දැන් කවුද මැරෙන්න හදන්නේ

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 Жыл бұрын

    Grate news.., Thanks...

  • @samathfernando1306
    @samathfernando1306 Жыл бұрын

    Let's imagine today's world and the world of 70 years ago. Did our grandparents believe what we are today? So the world is changing very fast with the acts of human beings. As an example IT industry's changes like online banking, Smartphones. So, there is a potential to develop but the advantages and disadvantages the related scientific experts only will know. ( But we in Sri Lanka don't in dark today without electricity. Everything stops during the day without power. One can interpret these according to their "KNOWLEDGE AND THE ATTITUDE)

  • @Dulan_Bandara
    @Dulan_Bandara Жыл бұрын

    සොබාදහම ☘️නම් කැමති වෙන ඵකක් නෑ... මිනිසුන් අමරණීය වෙනවා ට.... ඵක නවත්තන්න දේවල් සොබාදහම විසින් කරාවි...🤔🤔 ඉලෝන් මස්ක්💪 කියන්නෙත් ලේසියෙන් නවතින කෙනෙක් නෙවෙයි...😪😪

  • @prettyworld743

    @prettyworld743

    Жыл бұрын

    Elon Musk ගේ Neuralink වැඩේ සාර්ථක උනොත් එ් කියන්නේ අනාගතේදි Me My අත් Two Use කරලා ස්වයන් වින්ධනය කරන්න ඕනේ No සිතුවිලි මඟින්ම ස්වයන් වින්ධනය ඔස්සේ Me ලිංගික සැපක් ගෙන දෙයි

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    Sira eeth eya mokatada enna hadanne kiyl api danne na

  • @theekshanasaranga1012

    @theekshanasaranga1012

    Жыл бұрын

    Eka aththa katawath සොබාදහමට ihalin yanna ba.ehema awoth eyata bs

  • @timestamplease

    @timestamplease

    Жыл бұрын

    අනිවාර්යෙන්. මොනා කරත් මිනිසා ස්වභාව දර්මයේ උප කුලකයක්

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👌🏾🇱🇰👍🏾

  • @confusedungabunga1918
    @confusedungabunga1918 Жыл бұрын

    අගහරුවල හරි හදේ හරි ජනාවස හදන්න කලින් ඩයිනෝසර් ලට ආපු උල්කාපාතෙ අපිත් ආවොත් neuralink තියා මොකක්වත් නෑ

  • @confusedungabunga1918

    @confusedungabunga1918

    Жыл бұрын

    @@Kaveesha200 දැන් මාත් confused unga bunga

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 Жыл бұрын

    Great bro thanks

  • @virajith724
    @virajith724 Жыл бұрын

    මාර විදියට Analysis කරලා 👏

  • @a4ktmycuddah542
    @a4ktmycuddah542 Жыл бұрын

    අපි සිතන එක තව කෙනෙක්ට හිත් කියවන්න පුලාම්නම් අපි මෙලහට හිරේ සගෝ...🙂💖

  • @freedommind2386
    @freedommind2386 Жыл бұрын

    මේ කියන අමරණීයත්වය කියන්නේ අනන්ත කාලයක් ජීවත් වෙන එක නෙමෙයි. මිනිහෙක් ඒ මේ වයස එක්ක බලනකොට අවුරුදු 100× ගානා ජීවත් වුණත් මේ මිනිස්සුන්ගෙන් වයසත් එක්ක අමරණීය තමා, අමරණීයත්වය කියන්නේ අනන්ත කාලයක් නෙමෙයි අපි පුනර්ජනනීය බලශක්තිය අවසන් වන දිනයක් නෑ කීවට ඒකත් සූර්යයාගේ අවසානයේ ඉවර වෙනවා ඒත් සදාකාලික කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ අවසානයක් වෙනකන් පුනර්ජනනීය බල ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් හින්දයි ඒකටත් සාපේක්ෂව හිතලයි අනන්ත කියන්නේ ඒ වගේ තමයි ඔය අමරණීය කියන්නෙත්🧠🧠

  • @sepalikafernando3681
    @sepalikafernando3681 Жыл бұрын

    ඉස්තුති

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf Жыл бұрын

    අදහස් පෑහෙන්නෙ නැති නිසා මෝඩයො ගොඩක් කමෙන්ට් ටිකක් දාලා

  • @Vihanga_Sankalpana
    @Vihanga_Sankalpana Жыл бұрын

    Nice

  • @prasannaweerakoon5199
    @prasannaweerakoon5199 Жыл бұрын

    සිතුවිලි පිස්සු කෙලියොත් කොහොම වෙයිද?

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Thank you jp

  • @lekaherath9774
    @lekaherath9774 Жыл бұрын

    Thanks for the video clip

  • @biancafernando6162
    @biancafernando6162 Жыл бұрын

    මේ දේවල් ශු.බයිබලයේ සදහන් කරලා තියෙනවා. පුදුමයි ජේසුස් වහන්සේ කියපු දේවල් අද ඇත්තටම වෙනකොට. 🙏❤️ ගොඩක් දේවල් මේ ලෝකේ දැනටම ක්‍රියාත්මකයි.

  • @joelpeter7567

    @joelpeter7567

    Жыл бұрын

    Ow ❤️

  • @romwij

    @romwij

    Жыл бұрын

    මොනවද කියලා තියෙන්නේ?

  • @Saradiyalfireworks342

    @Saradiyalfireworks342

    Жыл бұрын

    මොනවද කියලා තියෙන්නේ

  • @samahithahimi613

    @samahithahimi613

    Жыл бұрын

    බයිබලේද වෙන පොතකද.....?

  • @danuskakumara3632

    @danuskakumara3632

    Жыл бұрын

    අන්‍යාගමිකයන් හට ගරහනව නෙමෙයි නමුත් බුදුහාමුදුරුවො කියල තියෙන්නේ සියල්ල අනිතය බවයි සදාකාලික දෙයක් නෑ අපි රැස්කර ගන්න කුසල් අකුසල් අනුව සසර සත්වයා ගමන් කරනව කෙසේ වෙතත් මම බවුද්දයෙක් හැටියට අන්‍යාගමිකයන් හට ගරහන්නේ නෑ ඔව ඔබේ ආගම හොදට අදහන්න විස්වාස කරන්න අනිත් ආගම් ගැනත් හැදැරිමක් කරන්න දැනුම හොයන්න අපතේ යන්නේ නෑ අනික ඔය කොයි ආගමෙත් කියන්නේ යහත් දෙ කරන්න කියන්න යහපත් විදියට හිතන්න අනිකාට කල හැකි සියලු උපකාර කරන්න ජාති ආගම් කුල බේදෙකින් තොරව.

  • @gimhantv8154
    @gimhantv8154 Жыл бұрын

    ඉලෝන් මස්ක් මගේ වීරයා 🤭❤

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    Жыл бұрын

    ඊයා 😌😂

  • @youaremyverycutegirlfriend3679

    @youaremyverycutegirlfriend3679

    Жыл бұрын

    @@tharindudilshan8340 gobbyo

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    Жыл бұрын

    @@youaremyverycutegirlfriend3679 මටද කියන්නේ 🙄

  • @pirivena
    @pirivena Жыл бұрын

    Niyamai aluth ewa danna digatama

  • @pmpriyanthi2
    @pmpriyanthi2 Жыл бұрын

    All Samskar doctrine are impermanent .That is theabsolute truth of the Buddhism .May you have the bless of Triple Gems .

  • @hariyaeverything3626
    @hariyaeverything3626 Жыл бұрын

    අගම්වලට වහල්ලු ඉන්නකන් අපෙ රටෙන් ඉලොන් කෙනෙක් බිහිවෙන එක හිනයක්😂

  • @edonly200

    @edonly200

    Жыл бұрын

    sira oi

  • @ST_Wickramaarachchi
    @ST_Wickramaarachchi Жыл бұрын

    ඒක මරු🥰

  • @xbishopff6917
    @xbishopff6917 Жыл бұрын

    supiriyk

  • @freedommind2386
    @freedommind2386 Жыл бұрын

    අපේ මොලේ Hack කරා කියලා උන්ට වැඩක් වෙන්නේ නෑ🤣🤣😂😂

  • @chathupacrypto

    @chathupacrypto

    Жыл бұрын

    කවුද කිව්වෙ ඔයාගෙ මොලේ හැක් කරනවා කියලා 🤣

  • @freedommind2386

    @freedommind2386

    Жыл бұрын

    @@chathupacrypto 😂😂😂🤣🤣🤣

  • @anuradilshan4214

    @anuradilshan4214

    Жыл бұрын

    අපේ මොළේ හැක් කරොත් අඟහරු කෙසේ වෙතත් කොළඹ ඉඳලා අනුරාධපුරට යන්න බැරි වෙනවා

  • @freedommind2386

    @freedommind2386

    Жыл бұрын

    @@anuradilshan4214 ඇයි රාවණාගේ දඬු මොනරෙ සදහා ගතහැකියි😂😂🤣🤣

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 Жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @ambalangodanaathadhamma5725
    @ambalangodanaathadhamma5725 Жыл бұрын

    ආත්ම දිට්ඨිය මායාවක් බව එදාට ලෝකයා පිලිගනු ඇත!

  • @Haziyaa
    @Haziyaa Жыл бұрын

    🙋

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 Жыл бұрын

    Great 👍

  • @wathsalaweerasinghe3711
    @wathsalaweerasinghe3711 Жыл бұрын

    නියමයි

  • @kesharaweerasingha9273
    @kesharaweerasingha9273 Жыл бұрын

    Future unity කියන youtube chanel එකේ මේ තාක්ෂණය මිනිසෙකුට සම්බන්ධ කරල කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා මම දැක්කා .😯😯

  • @kapilakalinga9725
    @kapilakalinga9725 Жыл бұрын

    ඔබත් හරියටම සෙව්වන්දි මැනියෝ වගෙයි

  • @damsakhanda7831
    @damsakhanda7831 Жыл бұрын

    Theruwansaranai !!!!best

  • @saheesl9699
    @saheesl9699 Жыл бұрын

    Elon Musk's Theory : I Never Give Up ❤️❤️

  • @kaveenkaveen1458
    @kaveenkaveen1458 Жыл бұрын

    ගැම්මක් 3 බැලුවේ 🙂

  • @chandulasamarasinghe3088
    @chandulasamarasinghe3088 Жыл бұрын

    Adeh matrix film eka baluwa wage feeling ekak awa 🤩❤️

  • @harshadanipitiya996
    @harshadanipitiya996 Жыл бұрын

    Good job

  • @chathupacrypto
    @chathupacrypto Жыл бұрын

    Elon musk ට වයස 51යි සාමාන්‍යයෙන් ගත්තොත් උපරිම අවුරුදු 40ක් ජීවත් වෙයි තව. space x වගේ ප්‍රොජෙක්ට් අවුරුදු 40කින් ඉවර කරලා සාර්ථක ප්‍රතිඵල බලන්න පුලුවන් වෙයි කියලා මන් හිතන් නෑ. Elon musk ප්‍රතිඵල බලන්නෙත් නැතුව මැරෙනව නම් මන් හිතම් නෑ කවුරු උනත් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගනී කියලා. එහෙම මැරෙන් නෑ කියලා දන්න හින්දා තමා Elon musk වැඩ නවත්තන් නැතුව දිගටම කරන් යන්නෙ. කියන්න බෑ සමහර විට elon musk දැනටමත් අමරනීය ඇති. ( මගේ මතය )

  • @mryl233

    @mryl233

    Жыл бұрын

    Aniva bn

  • @Captain_Jack.Sparrow

    @Captain_Jack.Sparrow

    Жыл бұрын

    ලෝකේ තියෙන ප්‍රධාන ආයතන project කරන්නේ එකේ දැනට ඉන්න ceo ගේ ආයුකාලය බලලා නෙමේ google එකෙත් ඔය වගේ project කරනවා ඒවා සාර්ථක වෙනකොට සුද්දර් පිච්චයි නැති වෙන්නත් පුළුවන් elon mask නැතිකාලේට වෙන ceo කෙනෙක් එයි elon mask වුනත් මැරෙනකම් ඕකේ ceo විදියට ඉන්නෙත් නැහැ ඒකට කලින් ඔහු retire වෙනවා

  • @chathupacrypto

    @chathupacrypto

    Жыл бұрын

    @@Captain_Jack.Sparrow ඒ උනාට මෙතන තත්වෙ වෙනස් බන් ඉලෝන් මස්ගෙ පොඩි කාලෙ ඉදන් තිබ්බ හීනයක් කියලා කියන්නෙ අගහරු වල ජනාවාස හදන එක. Elon musk එයාගෙ හීනෙ හැබෑ කරගන්න යන්නෙ

  • @chathupacrypto

    @chathupacrypto

    Жыл бұрын

    @@Captain_Jack.Sparrow අනික ගූගල් ප්‍රොජෙක්ට් කරන්නෙ කම්පැනි එකක් විදිහට ගොඩ දෙනෙක් එකතු වෙලා මෙතන එහෙම නෑනෙ Elon Musk නෙ ඔක්කොම කරන්නෙ

  • @gihanchathuranga4479

    @gihanchathuranga4479

    Жыл бұрын

    අමරණීය වෙන්න පුළුවන් නම් බුදු රජාණන් වහන්සේ අප්‍රමාණ දුක් විඳලා නිවන් මාර්ගය සොයා ගන්න ඕන නැනේ. ඒ කියන්නේ ඒක මිත්‍යාවක්

  • @slxnova3298
    @slxnova3298 Жыл бұрын

    හොඳ video එකක් ගොඩක් දේවල් දැනගත්තා...👍👍😆😆😍😍

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    👍👍🔥🔥❤️❤️

  • @seelaw7498
    @seelaw7498 Жыл бұрын

    Very nice video people don't know what to do or not to do good 👍

  • @aravindahashanchandrasiri
    @aravindahashanchandrasiri Жыл бұрын

    Wow great technology

  • @khvlogs27
    @khvlogs27 Жыл бұрын

    බලමු elon මේක කරොත් අපිටටහ් ප්‍රයෝජන තියෙයෙ, නමුත් තතාගතයන් දේශ්නාඅ කල දර්ම ය මේ ඇත්තක් බලමු.

  • @johansilva702
    @johansilva702 Жыл бұрын

    දෙවියන් වහන්සේ මේ විශ්වය පාලනය කරනවා jesus bless you ✝

  • @sankagamage6828

    @sankagamage6828

    Жыл бұрын

    etakota deviyan wahansewa mauwe ubala tattada

  • @johansilva702

    @johansilva702

    Жыл бұрын

    @@sankagamage6828 දෙවියන් වහන්සේ ලෝක ආරම්භයේ සිටම ඉන්නවා.

  • @segmant7intro725
    @segmant7intro725 Жыл бұрын

    super

  • @laylakaram5007
    @laylakaram5007 Жыл бұрын

    බුදුඅමීමෝ වට පිට ස්තුතියී ඈ

  • @Pubudu.Malshan_Science
    @Pubudu.Malshan_Science Жыл бұрын

    මරණයෙන් ගැලවෙන්න බෑ. ඔතන තමයි elon musk ට වරදින තැන. ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවාමයි. ඒක නියතයක්.

  • @GlimmerGallery

    @GlimmerGallery

    Жыл бұрын

    කරන්න බෑ කියපු ගොඩක් දේවල් මේ වෙනකොටත් ඇස් ඉදිරිපිට පේන්නම තියෙද්දිත් මෙහෙම කියනවනෙ 🥴😂

  • @pasindujayathilaka2845

    @pasindujayathilaka2845

    Жыл бұрын

    @@GlimmerGallery 😂 uba wage modayek

  • @GlimmerGallery

    @GlimmerGallery

    Жыл бұрын

    @@pasindujayathilaka2845 හ්ම්ම්ම් හ්ම්ම් මෝඩයො කවුද කියල බලාගන්න පුලුවන් වෙයි කොහොමත් ඉස්සහට 🥴😂

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾🇱🇰👌🏾

  • @THherath

    @THherath

    Жыл бұрын

    @@GlimmerGallery මම හිතන්නේ ඉලෝන් මස්ක් මැරෙන්නෙ නෑ කියල ඔයාගෙ ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවන් කියල උබ හිතනවා ඇති.😅

  • @Insidedata_
    @Insidedata_ Жыл бұрын

    Vertual really වල ඊලග step එක 🔥

  • @marasinghamarasingha
    @marasinghamarasingha Жыл бұрын

    Super

  • @danuskakumara3632
    @danuskakumara3632 Жыл бұрын

    අනිත්‍යයි දුක්කයි අනාත්මයි. වයදම්මා සංකාරා .... (අප්පමාදේන සම්පාදේත.) තෙරුම අමතුවෙන් කිව යුතුනෑ මොකද බුද්දිමතාටයි දර්මය අවබෝද වෙන්නේ .

  • @prettyworld743
    @prettyworld743 Жыл бұрын

    සියළු දේම නැසෙන සුළු නිසා අමරණීයත්වය යනු ☞︎︎︎ ටෝම්බ මිත්‍යාවකි

  • @timestamplease

    @timestamplease

    Жыл бұрын

    ඒක ඇත්ත. නමුත් ඇතැම් විට අන්ත කල්ප අවසානය තෙක් නොනැසී ඉන්න Elon Musk ට පුලුවන් වෙයි.

  • @menakahemantha

    @menakahemantha

    Жыл бұрын

    ඉලෝන් මසක් නොමැරෙන්න තාක්ෂනයක් හොයාගන්නකන්. ඔයලට ආගම් වල ගොන් කතා කිය කිය ඉන්න පුලුවන්

  • @slgamminghub365

    @slgamminghub365

    Жыл бұрын

    @@menakahemantha thaa aurudu 200 kin passe minissu kohomatawath winasa karanna beee mokakinma wath winasa karanna beee

  • @menakahemantha

    @menakahemantha

    Жыл бұрын

    @@slgamminghub365 මිත්ත්‍යදුස්ටික අදහස් පස්සේ යන්නේ නැතුව අද තියන වැඩක් කරගන්න

  • @rawindulakshan5002

    @rawindulakshan5002

    Жыл бұрын

    @@timestamplease ඔව් ඔයා හරි මටත් හිතුනා ඒක.හැමදාම බේරිලා ඉන්න බෑනෙ.නමුත් මේ තාක්ෂණයෙන් යම් තාක් දුරකට හරි ලොකු කාලයක් ජීවත් වෙලා ඉදියි

  • @sandarenu5675
    @sandarenu5675 Жыл бұрын

    J සිල්වා මහත්තයා කියපු දේවල් මේ වෙනකං වැරැදිලා නෑ. එතුමා මේ ගැන කලින්ම දැනුවත් කරා.

  • @user-nk7ln4yq3l

    @user-nk7ln4yq3l

    Жыл бұрын

    පල සකල පකිස් වාත හුකයිය

  • @diretdisco

    @diretdisco

    Жыл бұрын

    j Silva කියන්නෙ මූන පෙන්නන්නැති පිස්සු හුත්තෙක්නෙ .ඌගෙ ගොන් කතා අහන උබලට ගහන්න ඕන සිරිසේනගෙ මඩු වලිගෙන් 😂😂😂

  • @mkelum

    @mkelum

    Жыл бұрын

    මටත් මතක් උනා. 👍

  • @wishwa1234

    @wishwa1234

    Жыл бұрын

    යකෝ ඕන එකෙක්ට මනකල්පිත දේවල් කියන්න පුලුවන් ලෝකේ වෙන දේවල් බැලුවම මෙහෙම වෙයි කියලා අනුමාන කල හැකි මටත් පුලුවන්

  • @loka-golaya

    @loka-golaya

    Жыл бұрын

    @@user-nk7ln4yq3l 🤣🤣🤣

  • @kanthidesilva1756
    @kanthidesilva1756 Жыл бұрын

    Amen

  • @akishanthi8362
    @akishanthi8362 Жыл бұрын

    👍

  • @pathumthilina2028
    @pathumthilina2028 Жыл бұрын

    ජේසුස් වහන්සේ ඉක්මනට පැමිණෙනවා උන්වහන්සේ මේ සියල්ල අවසානයේ සිදුවන බව බයිබලයේ පවසා තිබේණවා . මිට වසර 2022 පෙර මියගියේ අප සියලන්ගේ පාප උදෙසාය උන්වහන්සේ කෙරෙහි අදහගන්න මන්ද උන්වහන්සේ පමණයි මාර්ගයත් සත්‍යයත් ජීවනයත් . " යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත, නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයයි කීසේක. " - (යොහන් 14:6-7 [CBS-ROV-1995]) අවසානය ලංව තිබේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න. මක්නිසාද උන්වහන්සේ මෙසේ පවසයි " යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය. " - (මතෙව් 24:6-8 [CBS-ROV-1995]) ඒසේම උන්වහන්සේ අදහාගත්තවුන් ගැනද මෙසේ පවසයි " මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව. " - (1 තෙසලෝනික 4:16-17 [CBS-ROV-1995])

  • @supportsd2641

    @supportsd2641

    Жыл бұрын

    හැබැයි ජේසුස් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේ කියල තියෙනවා. සියලු දේ අනිත්‍යයි කියලා තව මේ වීඩීයෝ එකේ 2 කොටසේ හොදටම කියවෙනවා පුනර්භවය ගැන. ජේසුස් වහන්සේ සියලු සත්‍ය හොයාගෙන නෑ. ඒ වගේම බුදු දහම ආගමක් නෙවෙයි බුදු දහම අදහන්න නෙවෙයි තියෙන්නෙත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන සත්‍යයි. අපි සත්‍ය මාර්ගයෙහි ගියොත් මේ දුක්බර සසරින් එතෙර වෙන්න පුලුවන්, එහෙම නොගියොත් නැවත නැවතත් ඉපදි ඉපදි දුක් විදින්න සිදුවේ.

  • @nikinipabasanjeewani279

    @nikinipabasanjeewani279

    Жыл бұрын

    dewiyange puthawa kuruse gahala meruwe minissu. ithin minissu den thawath copy hadanna hadanawa. deyyo mewwa un ko den. monissu mai minssunwa hadannae. dewiyo balan innawa. minissu maraa gannawa. deyyanta control karanna be. yudda karala minissu maraa gannawa. ara palliyatama awith bomba gahanna issa welaawath deyyannta eka kiyanna thibuna. aparade ehema unaa nan adath 300k withara jeewath wenawa

  • @kaveenkaveen1458
    @kaveenkaveen1458 Жыл бұрын

    🙂🙂🙂

  • @ruchira3223
    @ruchira3223 Жыл бұрын

    Patta 🙂💖

  • @Dhananjaya_artz
    @Dhananjaya_artz Жыл бұрын

    The 100 ඇත්ත වේවි. 😶

  • @samanthamadahinna5013
    @samanthamadahinna5013 Жыл бұрын

    නියමයිනේ 👍👍👍

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    👌🤗❤️

  • @demonrhythms8761
    @demonrhythms8761 Жыл бұрын

    O/l කාලේ science period එක cut කරලා exam ලං වෙද්දී දේවාල වදින set eka please ගොන් ආතල් දෙන්නා එපා🤣🤣😂😂

  • @pasindupabasara1293

    @pasindupabasara1293

    Жыл бұрын

    Doon 😂😂😂❤️

  • @chanukanimesh-wh4yg

    @chanukanimesh-wh4yg

    Жыл бұрын

    😂😁

  • @sanukaathapaththu
    @sanukaathapaththu Жыл бұрын

    ඔය තාක්ෂණය ආවත් මිනිස්සුන්ට සිතුවිලි පාලනය කරන එක හරිම අපහසු දෙයක්.ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් මිනිසුන්ව පුහුණු කරන්නත් වෙනවා. එහෙම උනොත් ලෝකේ ගොඩක් ගැටලු ඇතිවෙන්න පුළුවන්.

Келесі