හැමෝගෙම හීනයක් වුණ ටෙස්ල කාර් නිපදවෙන්නෙ මෙහෙමයි | The Manufacturing Revolution of Tesla

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 314

  • @dinelgimsara6614
    @dinelgimsara66142 жыл бұрын

    ඊ ලෝන් මස්ක්ගේ තව වීඩියෝ අපිට ඕනේ

  • @buddhikamadushantha4360

    @buddhikamadushantha4360

    2 жыл бұрын

    එකෙමිම

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @Nimeshfer

    @Nimeshfer

    2 жыл бұрын

    Apitath 👍

  • @VvV-1

    @VvV-1

    2 жыл бұрын

    @Sahas Dulmina ඇමරිකාවද බන් කොරෝනා හැදුවෙත්. 😂😂😂

  • @VvV-1

    @VvV-1

    2 жыл бұрын

    @Sahas Dulmina එහෙම කොහොමද කියන්නෙ බන්. ට්‍රම්ප් නම් කොහොමත් පිස්සෙක්නෙ. 😂 අනිත් එක කොරෝනා හැදුවොත් එයාලටම ඒකෙන් හානියක් වෙනවා කියලා දැන දැන එහෙම කරයිද. (කොරෝනා නිසා ඇමරිකාවෙ ආර්ථිකයටත් ලොකු බලපෑමක් සිද්ද උනා.) අනිත් එක කොරෝනා ලෝකේ තියෙන හැම රටකටම වගේ ගියා. ඒ වගේම ලෝකෙ පුරා තියෙන විවිධ රටවල් වලින් වගේම විශ්ව විද්‍යාල වලිනුත් කොරෝනා ගැන පරීක්ෂණ කරා. ඔයා හිතන්නෙ ඒ මොකටවත් අහු වෙන්නෙ නැතුව ඔය වැඩේ කරන්න පුළුවන් කියලද?

  • @hasiyavlogs7130
    @hasiyavlogs71302 жыл бұрын

    Technology හොයාගත්තා විතරයි production එක කරගෙන යනවා.. 👌👌 අපේ ඉන්න වැඩ්ඩො ටිකත් ඇදලා ගත්තා නම් හරි👌👌

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @thisumwellahewage7164

    @thisumwellahewage7164

    2 жыл бұрын

    Apith ehema patangamuda

  • @kookigirl0713
    @kookigirl07132 жыл бұрын

    පිස්සු හැදුනා 😒😐❤ Tesla කාර් එකක් ගන්න හීනෙට තියෙන ආසාව තවත් වැඩි උනා ❤❤❤

  • @galaxytechno9270

    @galaxytechno9270

    Жыл бұрын

    ලංකාවට ඵකක් අවනමි ....

  • @kookigirl0713

    @kookigirl0713

    Жыл бұрын

    @@galaxytechno9270 අනේ ඔව් .....😥❤

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    රට රටවල් වල IQ මට්ටම් ගැන වැඩසටහනක් කරන්න. ඒ මට්ටම වැඩි වෙන්න හේතු මොනවද , ඒ ඒ රටවල අධ්‍යාපනය ඒකට හේතු වෙන්නෙ කොහොමද කියන දේත් අවශ්‍යයි. ජපානයේ අද්‍යපනය ඒකට හොදම උදාහරනයක්.

  • @lahiru-madushan

    @lahiru-madushan

    2 жыл бұрын

    Yes

  • @bossexperiment6398

    @bossexperiment6398

    2 жыл бұрын

    අදහස සුපිරි 👍👍

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @okithdesilva129
    @okithdesilva1292 жыл бұрын

    Elon Musk is my inspiration and hero!

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @rushand8003

    @rushand8003

    2 жыл бұрын

    😂

  • @vidurasankalpa

    @vidurasankalpa

    2 жыл бұрын

    @@rushand8003 ඇයි මොකක්ද තියෙන අවුල?

  • @HelloMello-i5

    @HelloMello-i5

    4 ай бұрын

    Your hero is you, not others

  • @wddswijesinghe4902
    @wddswijesinghe49022 жыл бұрын

    මං කැමතීම සල්ලීකාරයා තාමා ඉලොන් මස්ක්😍♥️

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @rushand8003

    @rushand8003

    2 жыл бұрын

    ow ithin no 1 wenne mokada hamoma uta thamai kamathi e kena kawru unath 😂

  • @gayanpabasara2974
    @gayanpabasara29742 жыл бұрын

    එක තප්පරයක්වත් මිස් කරන්නැතුව බලන අය මේ පැත්තකට 😅

  • @Hansi__
    @Hansi__2 жыл бұрын

    Tesla කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි 🖤🤤 හැමදාම වගේ video එක සුපිරියි අයියේ 😌👍🏻🔥🔥

  • @kaumadeeg4343

    @kaumadeeg4343

    2 жыл бұрын

    💜️😉

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @pavidunimsara2871

    @pavidunimsara2871

    2 жыл бұрын

    ඔව් ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි 😂😂

  • @yumethlaptoplenovo2323

    @yumethlaptoplenovo2323

    2 жыл бұрын

    @@pavidunimsara2871 😅😅😅ow bm

  • @sfmax224
    @sfmax2242 жыл бұрын

    Elon musk කියන්නෙනම් පට්ටම පොරක් ඇ, telsa car එකක් කියන්නේ මගේ ලොකුම dream එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @orangegangster6988

    @orangegangster6988

    2 жыл бұрын

    telsa නෙවෙයි tesla

  • @duleninsuka2450
    @duleninsuka24502 жыл бұрын

    ලෝකේ ඉන්න වඩාත් සිත් ගන්නා සුළු ව්‍යවසායකයෙක් thanx විශ්ම ලෝකය මේ වගේ තව videos බලාපොරොත්තු වෙනවා 🥳🥳👍👍

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @ruwangoonawardhana4510

    @ruwangoonawardhana4510

    Жыл бұрын

    kzread.info/dash/bejne/pax71dF-nqmrf5s.html බ්‍රො ඉලොන් මස්ක් ගැන දැන් එලියට ඇවිල්ලා තියෙන්නෙ මේ කවුද එකෙක් කරල තියෙන එකක් හැබැයි හොයල බලනකොට කතාව ඇත්ත.

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    මයෙ හිතේ ඉලෝන් මස්ක් ලංකාවෙ වර්තමාන තත්වය ගැන අහලා නෑ වෙන්ටැ නැත්තං ඔය මනුස්සයා ඔහොම ඉන්නෙකක් නෑ. මක්කා හරි කොරනවා බොලව්..... කොහොම වුනත් විශ්ම ලෝකයට ස්තුතියි කියන්ටත් එපැයි.... 🙏 🌹🌹🌹🌹🌹💙💙💙💙💥💥💥💥💥

  • @thanujakadesilva3592

    @thanujakadesilva3592

    2 жыл бұрын

    ඌ බිස්නස් කාරයෙක් බං නැතුව පිනට දිදී ඇවිදින එකෙක් නෙමෙයි

  • @greenlazer2607

    @greenlazer2607

    2 жыл бұрын

    @@thanujakadesilva3592 ම්ම්ම්.... ඔහෙ පලයං එහෙමද ?..... එහෙනම් ඌ පින් ගැන දන්නෙ නැතුව ඇති නේද ? සැහ් මාර සීන්නෙක.... 🤔

  • @Air4Flyers

    @Air4Flyers

    2 жыл бұрын

    Oya lankave kenek neme neda😅

  • @deric8210

    @deric8210

    2 жыл бұрын

    Ahala athi dannawa munwa hadanna ba kila🤭🤭

  • @greenlazer2607

    @greenlazer2607

    2 жыл бұрын

    @@Air4Flyers ම්..... මේ මම..... , නෑ නෑ..... මට මතක හැටියට මම ලංකාවේ නෙවෙයි තමා..../ ම්ම්ම්..... 🤔 ඒත් මෙයා කව්ද.... ? 🤔 අර අර රෑ කුමාරි වද්ද ඈ..... අම්මෝ 😲

  • @anomajayathilaka7357
    @anomajayathilaka73572 жыл бұрын

    ලෝකෙට බිහිඋණු සුපිර්ම කෙනෙක් සුපිරී දැක්මක් ඇති මිනිසෙක් හැමදාම ආදරේ කරන මිනිසෙක්.

  • @sanjuthathsarani332

    @sanjuthathsarani332

    2 жыл бұрын

    💯

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n2 жыл бұрын

    ලංකාවේ කුනු හදන මැෂින් එක හදපු මහත්තයට ඊලෝන් මාක්ස් ට වඩා මොලේ තියෙනවා රසදිය වලින් වැඩ කරන හෙලිකොප්ටරයක් හිටං හැදුවා ලංකාවේ කොල්ලා කේස් එක අපේ උන්ට තැන දෙන්නේ නැති එක

  • @pavidunimsara2871

    @pavidunimsara2871

    2 жыл бұрын

    ❤️❤️

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    මන් ආසම මනුස්සයෙක් 👍

  • @ishiniudayanga4930
    @ishiniudayanga49302 жыл бұрын

    සමහර විට උපාලි මැස්ඩා ගැනත් ලොකෙම කතා කරන්න ඉඩ තිබ්බා එහෙම නැත්තම් ලංකාවේ වාහනයක්ම ගැන

  • @anycyclopedia
    @anycyclopedia2 жыл бұрын

    එලන් මස්ක්ට කියලා ඩොලර් බිලියන 5-6ක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නේ නෑ 😂

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @amashakusal9184
    @amashakusal91842 жыл бұрын

    Elon Musk වගේ කෙනෙක් ලංකාවේ බිහි උනානම් ලංකාව ගොඩ..😢😢😢

  • @kithsiripremakumararanasin1084

    @kithsiripremakumararanasin1084

    2 жыл бұрын

    එහෙනම් මෙලහකට බෙල්ල කපලා.

  • @HithataMuis

    @HithataMuis

    2 жыл бұрын

    @@kithsiripremakumararanasin1084 ඇයි ඒ

  • @o.saumya1558

    @o.saumya1558

    Жыл бұрын

    එහෙනම් ඌට ඔච්චර හරියක් කරන්න හම්බ වෙයිද....🥲

  • @hesarayumeth4869
    @hesarayumeth48692 жыл бұрын

    anne ayye uk gana danakoooooooo mn mee 10 sare kiwe love you oya thama mage favourite

  • @krishanmadumadana5220
    @krishanmadumadana52202 жыл бұрын

    මේකනම් නියම මන් ආසම මාතෘකාවක් ❤️❤️😍

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @Mr.Malzzz
    @Mr.Malzzz2 жыл бұрын

    අයියේ කියුබානු මිසයිල අර්බුදය ගැන වීඩියෝ එකක් ඕනේමයි..😼❤️❤️😼

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @savindiisuri2474
    @savindiisuri24742 жыл бұрын

    Elone musk දැනට කිසි කෙනෙකුට සම කරන්න බැරි අසහාය වීරයෙක්.❤️

  • @gewolf4978
    @gewolf49782 жыл бұрын

    2M walata thawa poddaiiii🥳🥳🥳🎉🎉🎉. adarei wishma lokaya. adarei ayye. supiriyk thama oyala nam❤❤

  • @5yearstarget
    @5yearstarget2 жыл бұрын

    මේකනම් patta ...ගැම්මක්....ALFA YT .❤️

  • @milindaparakrama7375
    @milindaparakrama73752 жыл бұрын

    supirima supiri vedio ekk. 🤘👍.scott adkins ganath vedio ekk krnna 👍🤘🤘🥰🌝😍👌

  • @upendrakumara7634
    @upendrakumara76342 жыл бұрын

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha87042 жыл бұрын

    බෝය්ං සමාගමේ වැඩ කරන ලංකාවෙ ඉංජිනියර් මහත්මයෙක් චන්ද්රිකාගෙ පාලන සමයෙ ලොකු ටෙන්ඩර් එකක් අරගෙන ලංකාවට අාවා. ලංකාවෙ එ් සඳහා අවස්ය සියලු මැති අැමති වරු හමු උනාලු. කවුරුත් කැමති වෙලා නැ කොමිස් නැති නිසා. එ් ටෙන්ඩර් එක සිංගප්පුරුව ගන්න ට්රය් කරද්දි තමය් ලංකාවට අරන් දෙන්න හැදුවෙ. බොය්ං සමාගමට අවස්ය ස්පෙයාර් පාට්ස් වගයක් ලංකාවෙ හදන්න. දාහකට විතර රැකියා දෙන්නත් ලංකාවට ලොකු අාදායමක් ලබන්නත් තිබුනු අවස්තාව හොර තක්කඩි දේසපාලුවො නැති කරල දැම්මා. සිංගප්පුරුව එ් ටෙන්ඩර් එක ගත්තා.

  • @Nirmalsandamenuka
    @Nirmalsandamenuka2 жыл бұрын

    පරිසරයට ආදරය කරන මනුස්සයෙක්

  • @user-xw4eb4ui3c
    @user-xw4eb4ui3c Жыл бұрын

    ගොඩක් වටින පැහැදිලි කිරීමක් 🙏😍

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha31802 жыл бұрын

    කාලේකට පස්සේ ආසම reality එකේ hero Elon Musk ගැන video එකක් ගෙනාවට ගොඩක් thanks විශ්ම ලෝකය, ගොඩක් වටින video එකක්... ❤️❤️❤️

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @savinduserasinghe
    @savinduserasinghe2 жыл бұрын

    Tesla ගැන අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ 🥹❤️‍🔥

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    mm attdaaa😂😂tesla walta asai wagay😂🌝

  • @a9motorsmatale365
    @a9motorsmatale3652 жыл бұрын

    ඒකනම් සුපිරිම වීඩියෝ එකක්

  • @ravindujayawardana1957
    @ravindujayawardana19572 жыл бұрын

    adath supiriyak thamai..👍👍

  • @ChamirangaChessAcademy
    @ChamirangaChessAcademy2 жыл бұрын

    Elon Musk ❤️🤩💯

  • @buddhikamadushantha4360
    @buddhikamadushantha43602 жыл бұрын

    සුපිරි විඩියො එක 😊😊

  • @Me-ss9os
    @Me-ss9os2 жыл бұрын

    Thank you Wishma lokaya for the knowledge u give US. 🔥

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna7992 жыл бұрын

    ඔය මොනා කිවුවත් ඉලෝන් මක්ට වඩා වේගයෙන් මුදල් හම්බකරපු දේශපාලුවො ලංකාවෙ ඉන්නවා යාලු.. CSN චැනල් එකේ හිමිකරු ගැනම අහලා තියනවද?.

  • @VvV-1

    @VvV-1

    2 жыл бұрын

    Elon musk තරම් නම් හම්බ කරා කියලා හිතන්න බෑ. මාස ගානෙන් ඩොලර් බිලියන 100ක්‌ විතර හම්බ කලේ.

  • @prasannarathnayakeprasanna799

    @prasannarathnayakeprasanna799

    2 жыл бұрын

    @@VvV-1 😂😂😂😂😂😂

  • @VvV-1

    @VvV-1

    2 жыл бұрын

    @@prasannarathnayakeprasanna799 ඇයි?

  • @mryl233
    @mryl2332 жыл бұрын

    Nuralink ගැන වීඩියෝ එකක් ඕනි අයියේ plz ❤️

  • @wasanthamathuga6121
    @wasanthamathuga61212 жыл бұрын

    A BEST VIDEO.........👌👌👌

  • @rangiribtc
    @rangiribtc2 жыл бұрын

    එල එල සුපිරි 🤟🤟💕💕💕

  • @0wassana0
    @0wassana02 жыл бұрын

    විශ්ම ලෝකය ලංකාවේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් කරන්න ❤ දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති ටිකක video එකක් ✌❤

  • @sithulnawodya2460
    @sithulnawodya24602 жыл бұрын

    අහ් මාමා, මම ඔයාට කියන්න හිටියේ. මැදිරිගිරිය වටදාගයට යන පාර කාපට් දාලා හොදට හදලා තිබ්බේ. ඒකට උඩින් ආයෙත් තාර දානවා අපිට දැන් මොනවත් කර ගන්න විසියක් නෑ. 😢

  • @deepanijayantha3498

    @deepanijayantha3498

    2 жыл бұрын

    ඕක විශ්ම් ලෝකයට කිව්ව කියලා මොකෝ වෙන්නේ

  • @sithulnawodya2460

    @sithulnawodya2460

    2 жыл бұрын

    @@deepanijayantha3498 Me wage dewa gana video ekk karala thibba. Ekai.

  • @Lokavidu7840
    @Lokavidu78402 жыл бұрын

    නිහඩව හුදකලාවක රදවන සිත... නිසල විලක ජලය මෙන් ගැඹුරුයි... පැහැදිලියි...රැලි නොනගියි...❤️❤️❤️ සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම ඔබට දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    අදත් වීඩියෝ එක සුපිරියි ❤️

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @reahareaha2533
    @reahareaha25332 жыл бұрын

    Good luck wishma lokaya 👍

  • @thinukanimsara8508
    @thinukanimsara85082 жыл бұрын

    Notify awa gaman awe 🙂❤️

  • @sachinsahasmina9842
    @sachinsahasmina98422 жыл бұрын

    සැබෑ ලෝකයේ ටෝනි ස්ටාර්ක්.

  • @sahannuwarapaksha5922
    @sahannuwarapaksha59222 жыл бұрын

    Hero is always hero ❤️

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    වීඩියෝ එක සුපිරි.

  • @shashen_tharindu
    @shashen_tharindu2 жыл бұрын

    1k like එක මගේන්

  • @upulwasantha6474
    @upulwasantha64742 жыл бұрын

    Tesla නම් ගැම්මක් තමයි ✌

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @gochip4427
    @gochip44272 жыл бұрын

    thank you

  • @craftideaswithamaya2180
    @craftideaswithamaya21802 жыл бұрын

    Fav chanel 💓

  • @prashangimhara285
    @prashangimhara2852 жыл бұрын

    මගෙත් Dream car එක Tesla එකක්.. ❤

  • @Hasindukaga
    @Hasindukaga2 жыл бұрын

    ගැම්මක් 😂

  • @shavinmalindu
    @shavinmalindu2 жыл бұрын

    Great video man 👌

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    සුපිරි video එක

  • @deric8210
    @deric82102 жыл бұрын

    1948 ඉදන්ම අපේ රට විනාශ කරපු විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ. මොකද මටනං කිසිම කෙනෙක්ගෙ හොදක් දකින්න නැහැ

  • @Air4Flyers

    @Air4Flyers

    2 жыл бұрын

    PM Sirimavo hoda nadda?😕😒

  • @deric8210

    @deric8210

    2 жыл бұрын

    @@Air4Flyers මැතිනිය කොහොම උනත් අනිත් අය ... ...

  • @madushalakshan261

    @madushalakshan261

    2 жыл бұрын

    1948 ඉදන් නෙමේ 1978 ඉදන්

  • @Ashen_sudda
    @Ashen_sudda2 жыл бұрын

    ඊ ලෝන් මස්ක්ගේ 😌 ජීවිතේ මාරයි ☺️

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @tikplants
    @tikplants2 жыл бұрын

    Nice video, thanks.

  • @sahannethsara3134
    @sahannethsara31342 жыл бұрын

    Google ගැනත් තව video එකක් දාන්න ❤️🤝

  • @tishantishan2147
    @tishantishan21472 жыл бұрын

    super thanks bro.

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ඕනම රටක් දියුනු වෙන්නෙ තාක්ෂණය අත්පත් කරගන්නා ප්‍රමානයටමයි. ඒ තුලින් අනිත් සියලු දේ ලගාවෙනව. සැප පහසුව ලස්සන මුදල් රැකියා වෙලදපොල පුලුල් වීම, රට ඉබේම දියුනු වෙනවා. අනිත් රටවල් වලට අතපොවන්න බැරි රටක් වෙනව. තමන්ට අවශ්‍ය දේ ලෝකෙට කරන්න පුලුවන් වෙනව.

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    @Shenal Rajapaksha ආර්ථික විද්‍යාවේ උපත අමෙරිකාවෙ සහ එංගලන්තයේ පටන්ගත් එකක් කියලා උගන්නන්නෙ අපේ විශය නිර්දේශවලින් බටහිර සංකල්ප තමයි හොදම එක කියලා ඔලුවට බස්සලා තියන්න ඕන නිසා. ඒ අයට කලින් ලෝකයේ වානිජකරනය සහ ආර්ථිකය දියුනු රටවල් තිබුන ඒවගේම කාලෙකදි කඩාගෙන වැටිලත් තියෙනව, එහෙම හිටපු රටවල් තමයි පැරනි සේද මාවතට අයිති රටවල් සමූහය, එතනින් එහාට ග්‍රීසිය, ඉරානය වගේ රටවල් කොච්චර පරන වානිජකරනය උන රටවල් ද කියන ඉතිහාසය හොයලා බලන්න. ඔබ හිතන්නෙ නූතන වානිජකරනය විතරයි වානිජකරනය කියලද? ඒක නිකන් හරියටම හෝට්න් ප්ලේන්ස් හොයාගත්තෙ හෝට්න් සාමි කියලා කියන එක වගේ. එතකොට මේ රටේ හිටියෙ පොට්ටයොද?

  • @deric8210

    @deric8210

    2 жыл бұрын

    @Shenal Rajapaksha ආර්ථික විද්‍යාවට අනුව සින්ගප්පූරුව දියුණු වෙන්න බලපාපු ප්‍රධාන හේතුවක් තමයි ව්‍යවසායකත්වය. එහෙ ජනගහනයෙන් 10% වාඩා වවසායකයො . අනික ඇමරිකාවෙත් සිලිකන් වැලි ප්‍රදේශය සිලිකන්වැලි ෆීවර් කියලා ලොකෙම ප්‍රසිද්ධ වූනෙ එහෙන් විශාල වශයෙන් වවසායකයො බිහිවූ නිසා.

  • @deric8210

    @deric8210

    2 жыл бұрын

    @Shenal Rajapaksha අනිත් එක ශ්‍රම විභජනය හා විශේෂ ප්‍රගුණය යනු සන්කල්ප 02 ක් . ශ්‍රම විභජනයෙ ප්‍රතිඵලයක් ලෙස විශෙෂ ප්‍රාගුණ්‍ය බිහිවෙයි.

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    @Shenal Rajapaksha ඔබ දන්නවාද තාක්ෂණය කියන්නෙ මොකද්ද කියලා? ආර්ථික විද්‍යාව කියන්නෙත් ආර්ථිකය කලමනාකාරනය කරන තාක්ෂණය , නව නිර්මානය පිලිබද තාක්ෂණය කියන්නෙත් තාක්ෂණය , ඒවගේම මොන යුගයේදී උනත් දවසින් දවස මිනිස්සුන්ගෙ අවශ්‍යතා වැඩි වෙනවද මිනිස්සුන්ගෙ අවශ්‍යතා මාකටින් විසින් වැඩි කරනවද? මාකටින් කරලා ඒ හදුන්වා දෙන දේ නිශ්පදනය වෙන්නෙ නව තාක්ෂණය නිසා, ඒකයි කියන්නෙ දියුනු රටවල නව තාක්ෂණය මගින් එන නිශ්පාදන තමයි වැඩිපුරම මාකට් කරන්න පුලුවන් දුර්වල තාක්ෂණය යොදාගෙන වැඩ කරන රටවල් වල නිශ්පාදන වලට වඩා. සරලයි පැහැදිලියි නෙ, ඩබල් වීනා ඕන නැ මේවට.

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    ❤️ නියමයි 👌 👌

  • @dilshanviduranga412
    @dilshanviduranga4122 жыл бұрын

    ජයවේවා

  • @tractorwork5551
    @tractorwork55512 жыл бұрын

    ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන Video එකක් ඕනේ

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    Stuti stuti obata behevinma vismalokaya

  • @Maliya5374
    @Maliya53742 жыл бұрын

    supiriyak thama

  • @sansathuathuruliya
    @sansathuathuruliya2 жыл бұрын

    Ammoh😍😍

  • @pasindudesilva9219
    @pasindudesilva92192 жыл бұрын

    අදත් හොද වීඩියෝ එකක් මේ රට ගොඩගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @oxogane3413
    @oxogane34132 жыл бұрын

    Wow

  • @adishaumayanga6521
    @adishaumayanga65212 жыл бұрын

    Niyamai

  • @kghrcreations3688
    @kghrcreations36882 жыл бұрын

    voice eka patta

  • @Tips-Tricks528
    @Tips-Tricks5282 жыл бұрын

    ඔය වොයිස් එකට පට්ටම කැමතී මං සිරාවටම

  • @rathnayaka4627
    @rathnayaka46272 жыл бұрын

    Thank you 🙏

  • @dinushiakarshana3434
    @dinushiakarshana34342 жыл бұрын

    අපෙ රටෙ හදන වාහන කම්පැනි පිලිබද තොරතුරු තියන වීඩියෝ එකක් ඔනි අයියෙ

  • @dinilsemitha

    @dinilsemitha

    2 жыл бұрын

    අපේ රටේ වාහන හදන්නේ නෑ ගේන්න තියෙන හඅ මගුලක්ම ගෙනල්ලා ශීට් විතරක් ලංකාවේ හදලා ඒ වාහනේ ලංකාවේ කියනවා

  • @user-zf1pj6ft8r
    @user-zf1pj6ft8r2 жыл бұрын

    Hamadama dapu gaman balanawa ❤❤

  • @okithdesilva129
    @okithdesilva1292 жыл бұрын

    Thank you so much for this amazing video!

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @rashmiharshani1943
    @rashmiharshani19432 жыл бұрын

    Supper🙂✊

  • @akilanuwan1479
    @akilanuwan14792 жыл бұрын

    අයියේ video එකක් කරන්නකෝ තෙල් පෝලිම් වලදි හා වෙනත් පෝලිම් වලදී විදේශිකයන් පෝලිමේ නොතියා එයාලට අපේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ප්‍රමුකත්වය දීම හා ⁣එහි ඇති වටිනාකම් ගැන

  • @wishmayathrawa-828
    @wishmayathrawa-8282 жыл бұрын

    නායිස් 🤟

  • @phuanimal4567
    @phuanimal45672 жыл бұрын

    Best one

  • @isiwaraya
    @isiwaraya2 жыл бұрын

    සුපිරි වීඩියෝවක්. ඒ සමගම සියලු දෙනා වෙත මතක් කිරීමක් ති⁣යෙනවා. ඉදිරි තත්වය අති භයානක විය හැක. ඒ සඳහා වහාම සූදානම් වන්න. නොහැකි වුණත් කෙසේ හෝ ආහාරය සඳහා යමක් වගා කර ගන්න..

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @lahirubro3028
    @lahirubro30282 жыл бұрын

    Super 😍Tesla

  • @heshanwickramanayake6907
    @heshanwickramanayake6907 Жыл бұрын

    කොච්චර තාක්ශනයක් තිබ්බත් ටෙස්ලා වාහනේකට ආස හිතෙන්නේ නෑනේ 😒❤️🙏

  • @stitem7325
    @stitem73252 жыл бұрын

    Niyamayi 😊🥰

  • @TheRwasa
    @TheRwasa2 жыл бұрын

    ඉවරවෙනකම් බැලුව පිස්සු හැදුන් නෑ හැබැයි 🤐❤️‍🔥

  • @samithadilshan8218
    @samithadilshan82182 жыл бұрын

    නයිට් පදවියට පත් cricket ක්‍රිඩකයො ගැන video එකක් ඔනි 👌

  • @thusharabandula8584
    @thusharabandula85842 жыл бұрын

    Super men

  • @pererastores9509
    @pererastores95092 жыл бұрын

    Thanks

  • @bulky.yyyy___
    @bulky.yyyy___2 жыл бұрын

    Marques Brownlee Ganga video ekak one.

  • @gayanikavindya2123
    @gayanikavindya21232 жыл бұрын

    ❤️🔥

  • @adw4036
    @adw40362 жыл бұрын

    Aiye... nursing gana video ekak karannako... nurselata hoda padi thiyena ratawal, eheta ynna puluwan wifi gana video ekak....☹️

  • @Kuvinirisara
    @Kuvinirisara2 жыл бұрын

    Ariana grande ගැන වීඩිඔ එකක් දෙන්නකො please 🥺🥺🥺

  • @tharushaanjana319
    @tharushaanjana3192 жыл бұрын

    රුසියාවේ ප්‍රශ්නේ ගැන වීඩියෝ එකක් ඕනේ

  • @RamiAyashan
    @RamiAyashan2 жыл бұрын

    ආසවෙම් හිටපු විඩියො එකක්♥🧐⚡

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 жыл бұрын

    subscribe 500 ganna help ekak dennako bn

  • @MATRIX-04278
    @MATRIX-042782 жыл бұрын

    🔥❤️

  • @nimeshweerasekara8475
    @nimeshweerasekara84752 жыл бұрын

    නියමයි අයියේ

  • @kavishkau
    @kavishkau2 жыл бұрын

    Niyamai ❤️

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon93852 жыл бұрын

    Elon musk 💪❤️

  • @chayanethshini1542
    @chayanethshini15422 жыл бұрын

    Good video 😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

Келесі