ලෑන්ඩ් රෝවර් සමාගමත් මිළදී ගත් ටාටා කම්පැනියේ අයිතිකාරයාගේ කතාව | Success Story of Ratan Tata

Inspirational Success Story of Ratan Tata

Пікірлер: 518

  • @chaniru7424
    @chaniru74242 жыл бұрын

    වේගා ආයතනයටත් මේ වගේ ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියන අය කෝ බලන්න 🤗🤗🤗

  • @a.n.wehalla7039

    @a.n.wehalla7039

    2 жыл бұрын

    Aniwaren ma apita oita wada yanna puluwan

  • @chaniru7424

    @chaniru7424

    2 жыл бұрын

    @@ishanmadusanka7535 මට මේක තේරෙන්නෑ

  • @chaniru7424

    @chaniru7424

    2 жыл бұрын

    මොකද්ද තේරෙන්නෙ නැත්තේ?🤔🤔🤔🤔

  • @chaniru7424

    @chaniru7424

    2 жыл бұрын

    මොකද්ද තේරෙන්නෙ නැත්තේ?🤔🤔🤔🤔

  • @chamarayatigammana5358

    @chamarayatigammana5358

    2 жыл бұрын

    aniva 👏👏👏👏👍

  • @polkaru
    @polkaru2 жыл бұрын

    වොයිස් එකනම් පට්ට .

  • @ruchira3223

    @ruchira3223

    2 жыл бұрын

    ඒක ඉතින් ඔහේ කියන්නා ඔනෑ අපි අවුරුදු ගානක් තිස්සෙ ඒක දන්නවා😒

  • @3sceditz194

    @3sceditz194

    2 жыл бұрын

    අනිවා පොල් කරු මාමෙ...❤️ එවගෙම හොදට පැහැදිලිව කියලත් දෙනවා...😃

  • @vijayafernando1

    @vijayafernando1

    2 жыл бұрын

    Tata salli hambu kiruwe math dravvaya wikunala

  • @Abhishek-ge4vl
    @Abhishek-ge4vl2 жыл бұрын

    ලංකාවේ අය කොච්චර ඉන්දියාවට බැන්නත් එහේ සාක්ෂරතාව අඩු වුණත් අද වෙනකොට ඉන්දියාව අත්කරගෙන තියෙන දියුණුව එක්ක ලංකාවට ඉතින් හැරෙන්න වත් බෑ..🇮🇳🇮🇳❤️❤️

  • @pramithkumara9799

    @pramithkumara9799

    2 жыл бұрын

    🥺

  • @havamaxgaming

    @havamaxgaming

    2 жыл бұрын

    ඉන්දියාව දීවුණුයි අමු කළද 😅

  • @havamaxgaming

    @havamaxgaming

    2 жыл бұрын

    @ෂෙහාන් ප්‍රබෝධ එක තමයි

  • @havamaxgaming

    @havamaxgaming

    2 жыл бұрын

    @ෂෙහාන් ප්‍රබෝධ ඔයාගේ කතාවට මාත් එකඟයි

  • @sampathjayathilaka8558

    @sampathjayathilaka8558

    Жыл бұрын

    Lankawe inne pampori gahana kuhaka hatthak.okun kisidawsdaka me aathmeta hadannawath hadennewath nahe bro.

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka2 жыл бұрын

    Tata සමාගමේ ලොකු නැග්මට හේතුව මගේ දැනුම හැටියට හොද නායකත්වය සහ දැඩිව අභියෝග බාර ගැනීම..ඉතින් වෙනදා වගේම සුපිරිම විඩියෝ එකක්...

  • @3sceditz194

    @3sceditz194

    2 жыл бұрын

    අනිවා elon musk කියන්නෙ කොච්චර පැරදුනත් ආයෙ නැගිටින කෙනෙක්.එකයි ඔවගෙ තැනකට tesla සමාගම ගෙනල්ලා තියෙන්නෙ

  • @3sceditz194

    @3sceditz194

    2 жыл бұрын

    SpaceX සමාගමෙ මුලදි rocket තුනහතරක් crash උනා.එත් එයා උත්සහය අත්හැරියෙ නෑ.අන්තිමට උත්සහය සාර්ථක උනා.ඇත්ත වීරයෙක් හොද මොළකාරයෙක් අභියෝගයට අභියොග කරන කෙනෙක් Elon Musk කියන්නෙ❤️

  • @henryperera1998

    @henryperera1998

    2 жыл бұрын

    @@3sceditz194 🙏👃👍🙏👃👍🙏👃👍🙏👃👍

  • @udayasiriperera4762
    @udayasiriperera47622 жыл бұрын

    ලංකාවේ ඉන්න සක්කිලි හැත්තට මේවා වහා කදුරු.. මේ තාම සුපිරි රටවල්..

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa39892 жыл бұрын

    දියුණු වෙන්න කාලෙ අදාල නැහැ කියල තේරුම් ගන්න පුළුවන් මේකෙන් ❤️❤️❤️❤️

  • @bsmproduction6453
    @bsmproduction64532 жыл бұрын

    මුලු ලෝක වාසි සියලු පුද්ගලයින් සුවපත් වේවා

  • @s.t.status4560
    @s.t.status45602 жыл бұрын

    උබේ කටහඩ මාර පැහැදිලි බං ඒ්කයි මට බලන්න අාස 👍

  • @DeshaGaweshaka
    @DeshaGaweshaka2 жыл бұрын

    මේ කාලේ අපිට යුරෝප් ජපන් වාහන තියා ඉන්දියන් ලඩියක්වත් ගන්න බැරි කාලයක් වෙලා... 😒😒

  • @mihidulakmalpathiraja6812

    @mihidulakmalpathiraja6812

    2 жыл бұрын

    වැගන් R ලක්ෂ 50 පන්නලා🤣🤣🤣🤣🤣

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    @@mihidulakmalpathiraja6812 usa wala ganan balanna ko. Owage

  • @tharakamorawaka1404

    @tharakamorawaka1404

    2 жыл бұрын

    😒😒😒

  • @anushkajayaweera7538

    @anushkajayaweera7538

    2 жыл бұрын

    @@mihidulakmalpathiraja6812 Oya seen eka karanne wahana mafia karayo mchan! Un unge site wala Oya ganata wahana danawa etakota gewal wala wahana wikunan balan inna minissu th a ganan balala gini ganan walata wahana wikunan hadanawa! Mafia sale karayanta oneth ekama kara ganna! Antimata wahana unta one ganata wikinenna gannawa! Hondama de unge post walata un site walata dana ewata trigger nowi inna eka! Anika me kale wahana ganna echchra Honda kalayak newei ! Gatta th gamanak yanna ba ne

  • @janakpitawala1146

    @janakpitawala1146

    2 ай бұрын

    ඉන්දියන් ලඩි කියන්න ඔයාලග තියන ඊට වඩා තාක්ෂනය මොකක්ද

  • @bsmproduction6453
    @bsmproduction64532 жыл бұрын

    ගෙවෙන සෑම තත්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏

  • @vidulafernando4888
    @vidulafernando48882 жыл бұрын

    Background music එකයි ඒ කටහඬයි සුපිරි 🤟

  • @papinnawala699
    @papinnawala6992 жыл бұрын

    ඔබතුමාගෙ වැඩසටහන් ගොඩක් පිලිවෙලයි පැහැදිලියි වෙන අයවගේ තමන්ගෙ ගෘප් එක ගැන නොකියා වැඩසටහන ඉදිරිපත් කිරිම අගය කරනවා සුබ දවසක් ..ජයවේවා

  • @lamboginicar2421
    @lamboginicar24212 жыл бұрын

    වෙනදා වගේම සුපරි පරි ඉතිරිවෙන්ඩ දීලා🤩🤩🤩🤩🤩🤩🤩

  • @bantitv7905
    @bantitv79052 жыл бұрын

    කොරෝනා වෛරසය පෙනෙන සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු අපි සියලුම දෙනා ම 🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👇

  • @BWSamakaya

    @BWSamakaya

    2 жыл бұрын

    සියලුම දෙනාට බුදු සරණයි 🙏

  • @saduninimesa5011

    @saduninimesa5011

    2 жыл бұрын

    සියලුම දෙනාට බුදු සරණයි l like එකක් දාල සෙට් වෙන්න

  • @hiruey-tv4458

    @hiruey-tv4458

    2 жыл бұрын

    🙏

  • @aishasathsarani5058
    @aishasathsarani50582 ай бұрын

    කසාද බදින්න ලැබෙන්න ඕන අවසන හරි ඔබ තුමා වැනි දක්ෂ ව්‍යාපාරිකයෙක් ට එය උරුම විය යුතුයි කියා මම සිතනවා.. ❤❤ great personality

  • @slcommedylokka8098
    @slcommedylokka80982 жыл бұрын

    How much do you pay us for one coin? I get a call in Sinhala. I can not speak English. How much do you pay me for a penny, two cents, twenty five cents? How much do you pay for these coins? Are you a Sri Lankan? Or are your agents in the country? I can not respond to your calls because I do not speak English, so just leave me a message.

  • @amithachandima3318

    @amithachandima3318

    2 жыл бұрын

    ඇත්ත කතාව පසුතල වාදනයත් එක්ක හිත්ට වදින්නම කතාකරනවා.👍❤️

  • @chalanafernando5980

    @chalanafernando5980

    2 жыл бұрын

    👍❤️

  • @ravindulakshan8023

    @ravindulakshan8023

    2 жыл бұрын

    ❤️🤘🏻

  • @janithmadushanka9878
    @janithmadushanka98782 жыл бұрын

    Vishma lokaya is my favourite you tube channel 🤟🤟💪💪

  • @ultratechmusic9608
    @ultratechmusic96082 жыл бұрын

    කලින් ඉල්ලපු විඩිඔ දැන් හරි හම්බුන එක ගැන මරම සතුටුයි

  • @informants28
    @informants282 жыл бұрын

    ඔක්කොම සුපිරි කාර් සමාගම් අරගත්තට ඒ තිබ්බ quality එක අනාගතයට තියෙනවනම් කමක් නෑ .

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    2 жыл бұрын

    සිරා...අර ලොස ලොස එන්ඡින් සද්දේ නැතිව...

  • @birtysvlogs410

    @birtysvlogs410

    2 жыл бұрын

    Eknm aththa

  • @dumindahashan5568

    @dumindahashan5568

    2 жыл бұрын

    Bro tata කම්පැනිය ඒ ගොල්ලන්ගේ වාහන වලට european quality එක ගන්නේ නැත්තේ එයාලට එක කරන්න බැරුව නෙමේ.මේ video එකේ හොදට පැහැදිලි කරලා දුන්නා tata එකට කොච්චර සල්ලි තියෙනවද කියලා. ලැන්ඩ් රෝවර්/ජගුවර් විතරක් නෙමේ bugatti/pagani/lamborghini වගේ සමාගම් සල්ලි වලට ගන්න පවා tata එකට පුළුවන්.එහෙව් එකේ එයාලට ලෝකේ ඉන්න හොදම කාර් designer ලා ගෙන්නලා ලෝකේ ඉන්න හොදම engineers ලා ගෙන්නලා සුපිරි කාර් එකක් හදන්න හොඳටම හැකියාව තියෙනවා.ඒත් එයාලා එහෙම කරන්නේ නැත්තේ එයාලගේ අපේක්ෂිත වෙළඳපොළ එක නොවෙන හින්දා.කොච්චර high luxary වාහනයක් හැදුවත් tata කියන නම යටතේ එක එයාලට විකුණන්න බෑ.කවුරුත් කෝටි ගානක් දීලා tata එකක් ගන්නේ නෑ නේ.tata කොම්පැනිය එක දන්න හින්දා තමයි මෙහෙම අඩු මුදලට වාහන විකුනන්නේ.

  • @sankapradeepa275

    @sankapradeepa275

    2 жыл бұрын

    Adahasa maru👍

  • @indrajalikaya-97

    @indrajalikaya-97

    2 жыл бұрын

    @@dumindahashan5568 oi tata yanne sakunu asiyaathika anit ratawal gannr na

  • @Sasindudil
    @Sasindudil2 жыл бұрын

    මං ආසයි මේ වගේ video වලට. ඒ හින්ද මේ වගේ ලොකු company හදපු අයගේ video ගේන්න ❤️🥺

  • @harmoniousblendnb
    @harmoniousblendnb2 жыл бұрын

    අපිට අලුත් දේවල් හොයලා දෙනවට ගොඩක් ස්තුතියි 😍😍 නිකන් බොරුවට නෙවෙයි කියන්නෙ ඇත්තටම හදවතින් කියන්නෙ ❤️❤️❤️

  • @hashen2364
    @hashen23642 жыл бұрын

    අයියේ ලොව දෙවන ධනපතියා Bernard Amault ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ 😢😢😢😢😢

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.34962 жыл бұрын

    එල

  • @dgthushan
    @dgthushan2 жыл бұрын

    අහන් ඉන්නත් බලන් ඉන්නත් ආස හිතෙනවා මේ වීඩියෝ එක. ඒ තරම්ම වටිනා තොරතුරු ගොඩක් අපිට ලබා දෙන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.

  • @darshana573
    @darshana5732 жыл бұрын

    මගෙ එකම හීනෙත් ලෝකෙම දන්න ධනවතෙක් වීමයි.....

  • @samanthapriyankara4700
    @samanthapriyankara47002 жыл бұрын

    අදත් ගොඩක් වටිනා වීඩියෝවක් .ආසියාතිකයෝ විදියට අපි සතුටු වෙන්න ඕන අපේ අල්ලපු රට හරි මේ විදියට දියුණු වෙන එක ගැන. මට මතක විදියට Vokswagon group එකෙන්( හෝ Ford සමාගමෙන්) Land Rover,,Jaguar company ගන්න මුල් කාලේ ටාටා සමූහය උත්සාහ කළා.එතකොට Vokswagon group එක( හෝ Ford සමාගම) TATA ගණන් ගත්තෙ වත් නැහැ.අන්තිමට Tata එකටම Land rover, Jaguar හිමි කරගන්න පුලුවන් වුණා. මේ තරම් නිර්මාණාත්මකව වීඩියෝ හදන ඔබට බොහොම ස්තූතියි සහෝදරයා🙏🙏🙏

  • @msr7733
    @msr77332 жыл бұрын

    Superb

  • @techwithoki4596
    @techwithoki45962 жыл бұрын

    ගොඩක් ස්තුතියි අපිට මේ දෙන දැනුමට.........

  • @chamithdilshan6389
    @chamithdilshan63892 жыл бұрын

    හැමදම හොද දේ ගෙන විශ්ම ලොකය❤️

  • @dilakshishani65
    @dilakshishani652 жыл бұрын

    හැමදාම දැනුම බෙදා දෙන "විශ්ම ලෝකය" live එනවට sub ලා කැමති ..🙂🤔👍

  • @darshanabrother6210
    @darshanabrother62109 ай бұрын

    ලොවක් දන්න විශිෂ්ටයෙකුගෙ සවිස්තර තොරතුරු කාටත් තේරෙන්න සරළව 👍

  • @bantitv7905
    @bantitv79052 жыл бұрын

    සුපිරි කාටුන් බලන්න මේ පැත්තට එන්න අනේ යාලු පුළුවන් නම් මටත් පුංචි සහයෝගයක් දෙන්න මේ පැත්තට ඇවිල්ලා ඔයාලට ගොඩක් පින් මහත්තයෝ මම වැදලා කියන්නං 🙏🙏🙏🙏🙏😭

  • @saduninimesa5011

    @saduninimesa5011

    2 жыл бұрын

    ඇත්තටම සුපිරිම කාටුන් ටිකක් මෙය සහෝදරයා ගාමට් එකේ වැඩ කරන්නේ මං මෙයා ගැන දන්නවද පුලුවන්නං ඔයාලට මෙයාට පුංචි සහයෝගයක් දෙන්න

  • @yawtopsl5252

    @yawtopsl5252

    2 жыл бұрын

    👈👌

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka1802 жыл бұрын

    හිරු නොබසින අධිරාජ්‍යයටත් අද ටාටා ට යටත් වෙන්න සිදු වෙලා. බුදු අම්මෝ. කොහොමද ඒක? වීඩියෝ එක ආරම්භය ගත්ත විදිය නං එළ.👌

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth42012 жыл бұрын

    297 වෙනි like එක මගෙන් 😆💙❤ හොල්මන් video එකක් ඕන 😆❤💙

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    Parliament eke Inna holaman madida bn😂

  • @jackyt8664
    @jackyt86642 жыл бұрын

    The one ☝️

  • @jackyt8664
    @jackyt86642 жыл бұрын

    The one ☝️ 1

  • @hashmiajani6616
    @hashmiajani66162 жыл бұрын

    Need this kind of motivational stories 🤴 You done a great job විශ්ම ලෝකය Wish you all the best 🙌

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna11852 жыл бұрын

    ඉතාම වටිනාවු හා වැදගත් විඩියෝ එකක්. මම ඔබලාගේ විඩියෝ අගය කරනවා සහ ලොකු දැනුමක් ලබා ගන්නවා මගේ ආත්මයට. ගොඩක් ස්තුතියි, ඔබ සැමට......! 🙏 ජයෙන් ජයම වේවා......! 🙏

  • @gayanthasigera5329
    @gayanthasigera53292 жыл бұрын

    වෙනදා වගේම අදත් සුපිරි වීඩියෝ එකක්😎✌️✌️ සුපිරි විශ්ම ලෝකය

  • @imaofficial5680
    @imaofficial56802 жыл бұрын

    අයියේ හොදම youtube චැනල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @autosrilanka1238
    @autosrilanka12382 жыл бұрын

    මන් ආසම වාහන සමාගම Land Rover.🤤🤤

  • @fantasystudios5628

    @fantasystudios5628

    2 жыл бұрын

    i am tesla

  • @rashmika3853

    @rashmika3853

    2 жыл бұрын

    @තාරින් ජයසිංහ tata group එකට අයිති වුණා ට production කරන්නේ England වල

  • @kitneeth1980

    @kitneeth1980

    2 жыл бұрын

    Tharin ane Modayo thamuse danne redda ai bn thamusela hamawelawema indiawata banimne thamuselage Moda kama penawa ford eke owner uth Tata thamai

  • @kitneeth1980

    @kitneeth1980

    2 жыл бұрын

    Chine ta puka deela thamai Dan lankawata mehema wela thiyenne

  • @autosrilanka1238

    @autosrilanka1238

    2 жыл бұрын

    Audi,bmw, Mercedes kageda

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.34962 жыл бұрын

    පට්ට...

  • @dayaniwickramasinghe6137
    @dayaniwickramasinghe61372 жыл бұрын

    ඔයාගේ වීඩියෝස් මග නොහැරම බලනවා.. සැප්තැම්බර් 11 අල්කයිඩා ප්‍රහාරය ගැනයි ... එංගලන්තය ගැනයි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕන... Good Luck ❤️❤️

  • @donranil4613
    @donranil46132 жыл бұрын

    Ohu wivaha nownu nisai me Tharam lassana charithayak une ❤️

  • @dinidushasimal5538
    @dinidushasimal55382 жыл бұрын

    ලංකාවෙත් පව්ල් පාලනය තියනව දේශපානයෙ විතරක් නෙවෙයි රාජ්ය සේවකයගෙ ඉදන් පෞද්ගලික ආයතන වලත් මේ පව්ල් පාලනය තියනව.ඒකත් අපෙ රටේ දක්ෂයො එලියට නොඑන්න හේතූවක් .

  • @captainnemo5907

    @captainnemo5907

    2 жыл бұрын

    මොකක්ද ඒ පවුල් පාලනය කියන්නේ

  • @dinidushasimal5538

    @dinidushasimal5538

    2 жыл бұрын

    @@captainnemo5907 පවුලක් එකතුවෙලා පාලනය කරන එක 🤨

  • @captainnemo5907

    @captainnemo5907

    2 жыл бұрын

    @@dinidushasimal5538 thanks 😊

  • @starlord4565

    @starlord4565

    2 жыл бұрын

    ඉතින් යකෝ පෞද්ගලික අයතනයක පවුල් පලනය තිබුනට මෝකෝ වේන්නේ company ඒකේ උන් ගේනම්

  • @captainnemo5907

    @captainnemo5907

    2 жыл бұрын

    @@starlord4565 ❤👍🥰

  • @janindukeshan
    @janindukeshan2 жыл бұрын

    මරු විශ්ම ලෝකය tnx ආසම එකක් land rover.......💪☺️

  • @crezzyBNNYA
    @crezzyBNNYA2 жыл бұрын

    නියමයයි

  • @nimeshrajakaruna1909
    @nimeshrajakaruna19092 жыл бұрын

    වටිනා video එකක් ❤️❤️

  • @Nimaledirifernando2964
    @Nimaledirifernando29642 жыл бұрын

    මෙ කටහඬ ලස්සනයි

  • @diyakristina
    @diyakristina2 жыл бұрын

    නියමයි ඈ👍👍🙂

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    TATA ❤️ ඒ නම

  • @garfield2981
    @garfield29812 жыл бұрын

    Toyota samagama ganath video ekak oni..❤️

  • @wijayasiribandara3031
    @wijayasiribandara30312 жыл бұрын

    ඔයාගේ වීඩියෝස් මග නොහැරම බලනවා.. Good Luck

  • @lithulatvmusic8135
    @lithulatvmusic81352 жыл бұрын

    මේවට අන්ලයික් දාන උන් මොනවගේ ජාතියක උන්ද කියලා හිතා ගන්න බෑ...😥😥😥😥😥😥

  • @SHENALACADEMY
    @SHENALACADEMY2 жыл бұрын

    අයියේ Bens වාහන ගැන Video එකක් ඕනි🔥

  • @chalinutech7692
    @chalinutech76922 жыл бұрын

    මිලියනය ආවත් තාම අයියා Live එකක් ආවේ නෑනේ....😭😭😭😭

  • @chalinutech7692

    @chalinutech7692

    2 жыл бұрын

    @@Adiya20101 😀😀😀😀

  • @jagathsumanasekara9910

    @jagathsumanasekara9910

    2 жыл бұрын

    Ekanam aththa

  • @3sceditz194

    @3sceditz194

    2 жыл бұрын

    ඔව් අනෙ ඉක්මනට ලයිව් එකක් ඕන...

  • @persoproductions8482
    @persoproductions84822 жыл бұрын

    සල්ලි තියෙනවා නම් කෙල්ලො මොකටද මල්ලි කිව්වලු.. 😂😂 වීඩියෝ එක සුපිරි. ❤️👌

  • @wolfstatus1654
    @wolfstatus16542 жыл бұрын

    1 st like

  • @vimukthiarangalage3435
    @vimukthiarangalage34352 жыл бұрын

    ඇමරිකන් cricket teams එක ගැන video දාන්න

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    මැසේජ් එක දැක්ක ගමන් ආවේ ඒ තරන් ආදරෙ නිසා විශ්ම ලෝකය 😍🤘

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    ඒ තරම් ආසයි විශ්ව ගවේශක ගේ වීඩියෝ වලට

  • @msr7733

    @msr7733

    2 жыл бұрын

    @@naveensampath1799 ME VISHVA GAVESHAKA NEVE VISHMA LOKAYA 🤣🤣🤣

  • @msr7733

    @msr7733

    2 жыл бұрын

    @@naveensampath1799 අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න

  • @slloratech
    @slloratech2 жыл бұрын

    Dapugaman ava aiya adarai niyamai degatama video aiya thama apeta danuma danne ape dannathe daval godak danagath tha adarai

  • @worldkn3255
    @worldkn32552 жыл бұрын

    අයියේ ලෝකේ ධනවත්ම මුස්ලිම් මිනිස්සු 10 ගැන වීඩියෝ එකක් කරන්ඩකෝ...😉❤️.. අයියගේ කටහඩ පට්ට.. බුදු සරණයි.. හැමදාම කරන් යන්ඩ

  • @hasanthalakshan6493
    @hasanthalakshan64932 жыл бұрын

    මන් වැඩියෙන් ම කැමති ඔයා ලග ලග videos දානවට

  • @yking5060
    @yking50602 жыл бұрын

    රෝහණ විජේවීර ගැන වීඩියෝවක් ඕන. 😍

  • @warworld1508

    @warworld1508

    2 жыл бұрын

    @තාරින් ජයසිංහ 😹

  • @yking5060

    @yking5060

    2 жыл бұрын

    @තාරින් ජයසිංහ 👍❤️

  • @sanijavlogs331

    @sanijavlogs331

    2 жыл бұрын

    Ow

  • @sanijavlogs331

    @sanijavlogs331

    2 жыл бұрын

    O@@warworld1508

  • @msr7733

    @msr7733

    2 жыл бұрын

    අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න

  • @mohamednasardeen9249
    @mohamednasardeen92492 жыл бұрын

    අපේ රටෙත් මේ වගේ රතන් ටාට බිහි උනානම් අපේ රටත්.ගොඩ තමයි...

  • @iTs_mE_pANcHi

    @iTs_mE_pANcHi

    2 жыл бұрын

    ඔයිට වඩා මිනිහෙක් ලංකාවෙත් හිටියා උපාලි කියලා. ඒ මනුස්සයා ලංකාවේ පාලකයෝ දිවියලෝකේ යැව්වා.

  • @mohamednasardeen9249

    @mohamednasardeen9249

    2 жыл бұрын

    @@iTs_mE_pANcHi අැත්ත කතාව උපාලි පියට්...

  • @yohanhasitha8048
    @yohanhasitha80482 жыл бұрын

    💕💕

  • @LiyanageThilak-vr6xs
    @LiyanageThilak-vr6xs2 ай бұрын

    විශ්ම ලෝකය මේවගේ වීඩියෝ දිගටම ගේන්න.

  • @tech_king_sl
    @tech_king_sl2 жыл бұрын

    1st like and comment

  • @user-ep1vf7pb1t
    @user-ep1vf7pb1t2 жыл бұрын

    සුපිරි..... සහෝදරයා... ජය වේවා..

  • @ashanmr8182
    @ashanmr81822 жыл бұрын

    Maru aiye gammak thama ethin 👍👍

  • @dumiththiwanka9326
    @dumiththiwanka93262 жыл бұрын

    Nice work 👍

  • @maleshasadaruwan3337
    @maleshasadaruwan33372 жыл бұрын

    unlik දාන උන් මොනවගේ උන් ද?😖😖😖😖

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya98152 жыл бұрын

    Taj සමුද්‍රා හොටෙල් tata group of company වලට අයිති... 👍👍

  • @sithmishehara891
    @sithmishehara8912 жыл бұрын

    please upload a video about France

  • @oshantharinda5417
    @oshantharinda54172 жыл бұрын

    ලොවෙන් අඩක් පාලනය කල වික්ටෝරියා මහ රැජින පිළිබඳ වීඩියෝ එකක් ඕනෑ අයියා.....

  • @newilsentiago9650
    @newilsentiago96502 жыл бұрын

    සමලිංගිකත්වය ගැන විඩියෝ එකක් ඕනේ 😌😌😌

  • @prasannarathnayakeprasanna799

    @prasannarathnayakeprasanna799

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂 අඩෝ සමනලයා භාවනා කරන්න පටං ගනින්.. එතකොට ඕ ගතිය අඩුවෙලා යයයි..

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    Iya bn uba

  • @thinishachathula1623

    @thinishachathula1623

    2 жыл бұрын

    Ee lamaya illala tiyenne danaganna Oona nisa, minissunta katakaranna hariyata 🤬😠

  • @newilsentiago9650

    @newilsentiago9650

    2 жыл бұрын

    මනුස්සකම ගැන මහලොකුවට උදම් අනන ලංකාවේ මිනිස්සු කමෙන්ට් එකකින් පවා තමන් වගේම හැගීම් දැනීම් තියෙන කොල්ලෙක්ව පහත් කරන ලස්සන 😔

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    @@thinishachathula1623 ha ha😂

  • @mithilakaushalya8826
    @mithilakaushalya88262 жыл бұрын

    පට්ට අයියා

  • @Madhushani507
    @Madhushani5072 жыл бұрын

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැනත් video එකක් දෙන්න පුළුවන් ද?

  • @thusithaw9173
    @thusithaw91732 жыл бұрын

    ස්තූතියි ඔබට විශ්ම ලෝකය ❤️

  • @sandithnadawa9254
    @sandithnadawa92542 жыл бұрын

    Wishmalokaya aiye සිතුල්පව්ව වෙහෙරට සිදුවුනු දෙය ගැන විඩිං වක් genna ane godak පින්සිද්ද වෙනවා ඇත්ත ටම මට කලකිරෙනවා මෙ sri lankave මිනිස්සුන්ට මොකද වෙලාතියෙන්නෙ 😭😭😭කියලා

  • @tiktoktv4396
    @tiktoktv43962 жыл бұрын

    ලස්සන විඩියො එකක්

  • @madushanpriyasath3591
    @madushanpriyasath35912 жыл бұрын

    Good job Thanks

  • @tradesh
    @tradesh2 жыл бұрын

    ❤අදත් පට්ට❤

  • @nethminarchandrasiri5577
    @nethminarchandrasiri55772 жыл бұрын

    ❤❤❤elm ayye

  • @dinugaransara4681
    @dinugaransara46812 жыл бұрын

    Patta

  • @dimithuasanka7008
    @dimithuasanka70082 жыл бұрын

    ලස්සනයි අයියා

  • @dimithuasanka7008

    @dimithuasanka7008

    2 жыл бұрын

    අයියා අයත් ඒක දාන්න රුසියාව ගැන හරිද

  • @sanudasanuda9241
    @sanudasanuda92412 жыл бұрын

    Pata supiri

  • @mymobile6691
    @mymobile66912 жыл бұрын

    සුපිරිම සුපිරි ෂෝක් video ekak

  • @truseeker6719
    @truseeker67192 жыл бұрын

    Niyamai thanks 👍👍❤

  • @miharabandara1605
    @miharabandara16052 жыл бұрын

    අනේ ප්‍රංශය ගැනත් වීඩීයෝ එකක්...😊❤

  • @samithunenuka6091
    @samithunenuka60912 жыл бұрын

    Niyamai bro superb

  • @inoshvimanga8058
    @inoshvimanga80582 жыл бұрын

    බොහොම ස්තූතී අයිය්යේ 🖤

  • @wolfstatus1654
    @wolfstatus16542 жыл бұрын

    good luck

  • @udakaweerakoon3225
    @udakaweerakoon32252 жыл бұрын

    විවාහ උනා නම් උපරිම එක වාහනයක් ගයි

  • @nalakadesilva3889
    @nalakadesilva38892 жыл бұрын

    මේවා හොයලා අපිට විඩියො එකක් දානවට ඔයාට පින් බන් 🙏🙏🖤🖤

  • @nandanaranasinghe554
    @nandanaranasinghe5542 жыл бұрын

    My favorite program .......

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    විශ්ම ලෝකය සුපිරි වීඩියෝවක් ඈ..... 👍👍👍👍 💖💖💖

  • @pradeepkumara5348
    @pradeepkumara53482 жыл бұрын

    Supirei....!!!!! Digatama me wge wedagth videos krnna...obata jayen jaya!!!

  • @banukayasith7969
    @banukayasith79692 жыл бұрын

    THANKS

  • @donranil4613
    @donranil46132 жыл бұрын

    Ayyage video ekak dekkoth balannath kalin like ekak danne man vitarada ❤️

Келесі