ඇමරිකාව ලංකාව අස්ථාවර කරයිද? | Sri Lanka Graphene Oxide |

ඇමරිකාව ලංකාව අස්ථාවර කරයිද? | Sri Lanka Graphene Oxide |
________________ Sources ________________
• තලන්න තලන්න නැගිටින රු...
• ලොවම පාලනය කරන්න අලූත්...
• Video
• Video
www.advocata.org/sinhala-arch...
• The Miracle Material: ...
• Video
• Clean Limitless Energy...
• Understanding the Pote...
____________________________________________
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #graphene #us

Пікірлер: 527

  • @Militaryeditz443
    @Militaryeditz443 Жыл бұрын

    වලපල්ලටම ගියපු ලොකු රටක් ගොඩ ගත් ඒ අසහාය නායකයා පුටින්.......මාරම වැඩ්ඩෙක් .....❤️🇷🇺🔥✌️

  • @Vv.vvvv.vvvvvvvvv

    @Vv.vvvv.vvvvvvvvv

    Жыл бұрын

    ❤️

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    🤣

  • @gaminiwaragoda4042

    @gaminiwaragoda4042

    Жыл бұрын

    ඌ පිස්සෙක්!

  • @hmisuru6397

    @hmisuru6397

    Жыл бұрын

    අම්මෝ 😂

  • @Lambakarna

    @Lambakarna

    Жыл бұрын

    ඇමරිකාවට ලංකාව ගන්න යුද්ධ කරන්න ඕන නෑ, නාමල්‍ට ජනාධිපති වෙන්න උදව් කරනවා කීවොත් ඕකුන් රට නිකන්ම දෙනවා, "අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක" ඕයි... 🙄🙄🙄

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ශ්‍රී ලංකාවට ජයශ්‍රී ජයවේවා.🇱🇰🇱🇰🇱🇰 ජයවේවා ශ්‍රී ලංකා ගොඩක් ස්තුතියි වටපිට ඔබට ජයෙන්ම ජයවේවා.

  • @hansa2001
    @hansa2001 Жыл бұрын

    වටපිට ඉන්න කම් ලංකාව ගැන අනාගත බලාපොරොත්තුවක් තියෙනවා ❤💯

  • @sumuduperera2805
    @sumuduperera2805 Жыл бұрын

    මේකේ ඇඩ්මින් තාම පුටින් ගැන දන්නේ නැ, එක්කෝ රැසියාව ට ගිහින් නැ, රැසියාව තුලදී පුටින් විරෝධී මතයක් දැරුවොත් ඔහු අතුරුදන් වෙනවා , මාධ්‍ය වාරණ වැඩ් , පුටින් විරෝධී උත්ගෝසන වලට පහර දෙනවා එවාට ප්‍රචාරයක් දෙන්නේ නැ.. උද්ධමනය වැඩි වෙලා ගොඩාක් මිනිසුන් රටින් යනවා ඒ යන එකට තහංච් දලා තියෙනවා .. පුටින් ත්‍රස්තවාදී කලයුතු වලට උදව් දෙනවා , එවගේම ඉරානය හා උතුරු කොරියාව වැනි රටවල් වලට න්‍යෂ්ටික බලය දුන්නා ඒ වගේම තමන්ගේ බිරිඳ දික්කසාද කරලා හිතුනු කෙල්ලන් ව ගන්නවා.. රැසියාවේ මාසයක් ගත කර බලන්න එතකොට තේරුම් යයි...

  • @upulkumara3265
    @upulkumara3265 Жыл бұрын

    අපි අපේ රට පුටින්ට පාලනය කරන්න බාරදෙමු වෙන නම් කිසිම විකල්පයක් නැහැ මොකද පොඩිම එකාගේ ඉඳල මහා එකා වෙනකල් හිටියෙත් ,ඉන්නෙත් ,එන්නෙත් හොරුම විතරක් නිසා 😢😢😢

  • @manorichamilasenarath

    @manorichamilasenarath

    Жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    හෙලබොදුකමට නැවතත් පණ පොවමු ... 💪🇱🇰

  • @asokabandara1061
    @asokabandara1061 Жыл бұрын

    පුටින් මහත්මයාට වගේම රැසියානු ජනතාවටත් රටටත් ලෝකේ හුගක් මිනිසුන් ආදරෙයි💐🙏💐

  • @dhammikaabandara7285

    @dhammikaabandara7285

    Жыл бұрын

    අපේ රටේ සංචාරයට එන යුරෝපයේ අයවත් රුසියාවේ අයට කැමැති නෑ.

  • @RasalSR

    @RasalSR

    Жыл бұрын

    @@dhammikaabandara7285 අපේ රටට වැඩිපුර සංචාරකයො එන්නෙත් රුසියාවෙන්😀

  • @dhammikaabandara7285

    @dhammikaabandara7285

    Жыл бұрын

    @@RasalSR සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කරන අය කියන්නෙ රුසියාවේ අයට යුරෝපයේ අය අකමැති බව. ඒ වගේම රුසියාවේ අය වියදම් කරන්න ලෝබයි මේ රටේ නවාතැන් අරගෙන රුසියාවේ අයට ම දීලා සල්ලි හොයනවා කියලත් කියලා තියෙනවා. රුසියාවේ අයගෙන් ලොකු වාසියක් නෑ කියලා කියන්නෙ.

  • @indiwaridharmasiri2618

    @indiwaridharmasiri2618

    Жыл бұрын

    @@dhammikaabandara7285 උන් ඉතින් රුසියාවත් එක්ක ඊරිසියයි. තරහයි. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ලංකාවට වැඩියෙන්ම උදව් කලේ රුසියාව හා චීනය. චීනය සත පහක්වත් ගන්නේ නැතුව BMICHඑක අපට හදලා දුන්නා. කවදාද ඇමරිකාව ලංකාවට මොනවත් කලේ? ලෝකයේ හැම රටවල්ම හූරං කනවා, යුද්ධ ඇතිකරනවා. ලංකාවට විරුද්ධව LTTE හා ISIS එකට support කරනවා. ඇමරිකාව ලංකාව ගිලගන්න කලින් (අපේ රටේ මීහරක්ට 🐃🐃🐃🐃දැන්වත් මොලේ පෑදුනොත් හොඳයි.) (ඇමරිකාව අල්ලාගත් ජපානයේ ඔකිනාවා වලට), හයිටි වලට, ආර්ජන්ටිනාවට, ලිබියාවට කරපු දේවල් internet වල කියවා බලන්න-ලිං මැඩියන් වගේ ඉන්නේ නැතුව

  • @merimalani8831
    @merimalani8831 Жыл бұрын

    අපේ රට ගොඩදාන්න පුටින් වගේම එඩිතර නායකයෙක් ඕනා. අපේ රටටත් පුටින්ටත් ජයවේවා.

  • @y.....7202
    @y.....7202 Жыл бұрын

    අපේ බොසාල ඔවත් වික්කොත් තමයි ආතල් එක 😅.අපේ රටේ තමයි ලෝකෙ හොදම වස්තුව තීන්නෙත්.ඒ බුදුදහම ❤️🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Жыл бұрын

    ලෝකෙන් උතුම් රට ලංකාවයි❤

  • @utubux9492

    @utubux9492

    Жыл бұрын

    ඇටේ තමා 😂

  • @CharityDeA

    @CharityDeA

    Жыл бұрын

    It WAS in the past … and we WILL make it the GREATEST nation in the future!! If there is a WILL …there is a way! ❤🇱🇰❤🙏

  • @NoName23-ng8yh

    @NoName23-ng8yh

    8 ай бұрын

    Thopi wage gothayo

  • @100200465
    @100200465 Жыл бұрын

    අපි හැමදාම ගොඩාක් දුක් විඳපු ජාතියක්. මේකෙනුත් අපි දිනනවා සත්තයි.

  • @cocoon2024

    @cocoon2024

    Жыл бұрын

    කට්ටියක් එක අයෙ කනත්තක් කරන්න try එක. මට ඔය කවුරුත් එකයි. හරි දේ කරනවානම් ඕන එකෙක් ආවට කමක් නෑ

  • @sugathbandara3624

    @sugathbandara3624

    Жыл бұрын

    කොහෙද දිනල තියෙන්නෙ කවුද දින්නේ?

  • @cocoon2024

    @cocoon2024

    Жыл бұрын

    @@sugathbandara3624lankawa watenakan balan inna epa

  • @CharityDeA

    @CharityDeA

    Жыл бұрын

  • @manorichamilasenarath
    @manorichamilasenarath Жыл бұрын

    අපිටත් පුටින් වගේ නායකයෙක් උන්නානම් අපි කොච්චර වාසනා වන්තද. ඒත් රටට ආදරේ ඒ වගේ කෙනෙක් නෑ අපේ රටේ

  • @athulasaman5136
    @athulasaman5136 Жыл бұрын

    නායකයෙක් නැති නායකත්වයක් මේ වන විට ශ්‍රී ලංකා රාජ්ජය තුල පහළ වී හමාරයි. ඉදිරියේදී ලංකාවට ජය ශ්‍රී. ⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡💎💎💎

  • @Funny2655

    @Funny2655

    Жыл бұрын

    👑️👑️👑️🙏🙏🙏

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    e qwe e kauda

  • @seneshsenakesenevirathne7160
    @seneshsenakesenevirathne7160 Жыл бұрын

    අහන්නත් සතූටයි ලංකාව ගැන මේ වගේ කතාවක්

  • @buddhikasanath
    @buddhikasanath Жыл бұрын

    රත්තරං වටින වීඩියෝව.......👍 හරිම වටිනව....

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Жыл бұрын

    පූටින් ආරක්ෂා වෙන්න ඕනෑ පූටින් ජයග්‍රහණය කල යුතුයි මංකොල්ලකාරී අමෙරිකානු නේටෝව ආරක්ෂා කරන ඊණියා ජාත්‍යන්තර අදිකරන නියෝග පුස්සක් වේවි

  • @omilavilochana
    @omilavilochana Жыл бұрын

    කොහොම උනත් ලන්කාව දිනනෝ අන්තිමට ❤️

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    Жыл бұрын

    ඕක ගොඩක් වෙලාවට බොරුවක් උනාට පොඩි නිහතමානී ගැම්මක් එනවා ලංකාව ගැන 😑😑

  • @ashinkajayamannage7700

    @ashinkajayamannage7700

    Жыл бұрын

    ඒ කොහොමද

  • @Aabbc306

    @Aabbc306

    Жыл бұрын

    Katenda 😂

  • @omilavilochana

    @omilavilochana

    Жыл бұрын

    @@ashinkajayamannage7700 225 මැරුන දවසට🙃

  • @mmdmudiya492

    @mmdmudiya492

    Жыл бұрын

    😂😅😂

  • @sithmadinsara4304
    @sithmadinsara4304 Жыл бұрын

    කවද හරි අපි දිනනනවා එක ස්තීරඊ 🙃🔥🔥

  • @Uma-nn3fd
    @Uma-nn3fd Жыл бұрын

    මෙදා පාර කනව පරිප්පුව ඇමරිකාව ඵ්ක ඵ්කාන්තයෙන්ම සිදු වෙනව කිසි වෙක් නෑ ඵය වැලැක් වීමට හැකි අපේ පුටින් ට දීර්ඝායුෂ සහ ජයග්‍රහණය පුටින් ට

  • @chamirak
    @chamirak Жыл бұрын

    මොන නිදාන තිබුණත් වැඩක් නැහැ අපේ දේශපාලකයො එක්ක.😢

  • @cyash2064
    @cyash2064 Жыл бұрын

    මම කැමතියි පුටින් අපේ රටේ පාලනය අතට ගන්නවට ......😍❤️

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    ලංකාවෙ බොහොමයක් මිනිසුන් කම්මැලි නැතිව හරියට වැඩ කරන්නෙ නැතිව එක එකාට බැනල වැඩක් නැහැ ..එදා ඉඳලම හරිම ලේසි දේ වැරැද්ද එක එකාට පටවන එක ..

  • @imnews9066

    @imnews9066

    Жыл бұрын

    ඇමරිකාවේ යටත් විජිතයක්‌ වුනොත් ලංකා ගොඩ 🇺🇲🙏

  • @yasiru-rp1yd

    @yasiru-rp1yd

    Жыл бұрын

    @@imnews9066 pissuda bn un apiwa amak widiyata nam pawichchi karai.anika ehema kagewath yatath wijithayak una kiyala ratawal diyunu wenne na.ape rata diyunu wennanam minissu wenas wenna ona

  • @jagathattanayaka5798

    @jagathattanayaka5798

    Жыл бұрын

    @@imnews9066 වහල් මාන්සිකත්වය කියන්නෙ ඕකට තමා..ඉක්මනට බෙහෙත් ගන්න..😁😁😁😁

  • @imnews9066

    @imnews9066

    Жыл бұрын

    @@yasiru-rp1yd නෑ වැඩ කරවල දිව්නු කරවනව මිනිස්සුන්ට නොතේරෙන්න ඒ කයි එදා මහ බ්‍රිතාන්‍ය පාලනේදී කරන්න ගිහින් තියෙන්නේ ඒකටත් විරුද්දව යටත් විජිත රටක් බලෙන් වුදුරගන තියෙන්නේ අද එදා රදලයා වූ අද සිංහලයෝ එදා යටත් විජිත පාලනෙන් ලංකා වුදුර ගත්තේ නැත්තන් අද එන්ගලන්තෙ හා සමානවම ලංකාව දිව්නුයි එහෙනම් අද කියන්නේ ලංකා නෙමේ සිලෝන් 🙏

  • @imnews9066

    @imnews9066

    Жыл бұрын

    @@yasiru-rp1yd අනික එහෙම තිබ්බ නන් යුද්දේ නෑ /71/88/89/ ප්‍රශ්න නෑ සමූහ ආන්ඩුවකින් පාලනේ වෙන්නේ

  • @arachannel5084
    @arachannel5084 Жыл бұрын

    ලංකාවෙන් බිහිවු තනි පුද්ගල නායකයින් පෙන්වා ඇති මැජික් අනුව නම් ලංකාවට අවශ්‍ය සාමුහික නායකත්ව මණ්ඩලයකි.

  • @gayanmax8969
    @gayanmax8969 Жыл бұрын

    අපේ රට නම් කවදාවත් එහෙම වෙන්නැ හම්බවෙච්ච IMF එකටත් මොනවා වෙයිද මන්දා. අපෙ රටේ මෙච්චර සම්පත් තිබිලත් අපි විඳිනවා නෙමෙයි විඳවනවා.....😭😢

  • @indiwaridharmasiri2618

    @indiwaridharmasiri2618

    Жыл бұрын

    ඒ අපේ රටේ ගොන්නු, උගත්, බුද්ධිමත්, අවංක අය නොව, උන් උන්ගේ අයව පාර්ලිමේන්තු යවන නිසා. කසිප්පු බොන එකා ඡන්දේ දෙන්නේ කසිප්පු මුදලාලිට. හොරා, හොරාට. ඉතින් රටක් කොහොමද හදන්නේ. ඇත්තටම මේ රට හදන්න, පුටින්ටම දෙන්න ඕන

  • @ssfrghhx4rt6uc1f
    @ssfrghhx4rt6uc1f Жыл бұрын

    ලන්කාව ට ණය දීල ඇමරිකාව බන්කොලොත් වෙයි කියල උන් බයේ ඉන්නෙ.😂😂

  • @rayanmark1920

    @rayanmark1920

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Жыл бұрын

    රුසියාව පුටිං ජිවිතයට පරදින නැහැ රුසියාවට ජයවේවා

  • @bossexperiment6398
    @bossexperiment6398 Жыл бұрын

    ලන්කාවෙ ජමාජිය වශයෙන් දියුණුවක් තියෙ ඉස්සරට වඩා කවුරු මොනා කිව්වත්, ආර්තිකෙ තමා හදාගන්න තියෙන්නෙ දැන් බූ දෙශපාලනික වශයෙන් බුද්දිමත් ව කටයුතු කිරීම වඩාත් වැදගත් මොකද ග්‍රැෆීන් වලට තියන වටිනාකම වැඩි උනොත් අපෙ රටෙ සම්පත් කොල්ල කන්න ත්මා බලන්නෙ ඕනම රටක් ඒක ත්මා ලෝක ස්වාභාවය (((well 🇱🇰💪🇱🇰💪🇱🇰)))

  • @Btsarmygirllll
    @Btsarmygirllll Жыл бұрын

    මොනා උනත් 2050 ලංකාව ලෝකයේ බලවත්ම රට වෙනවාමයි ❤🎉

  • @CharityDeA

    @CharityDeA

    Жыл бұрын

    💪❤🙏☸️

  • @sanujrathsara4918

    @sanujrathsara4918

    Жыл бұрын

    Machn math srilankan dan mama ine US wala ..mama lankawata godak kamati machn eth uba hithana denm kwdwath wen nah bn 😂 poddak compare karala blpn lankawei US walai GDP eka 80 billion USD vs 26Trillion USD yako mehe town ekak witra ati bn lankawama 🥲

  • @Btsarmygirllll

    @Btsarmygirllll

    Жыл бұрын

    @@sanujrathsara4918 machn don’t say like that…. Samahara ratawal apita wada antha thaththwa wala idala goda giya awastha thiyanwa example Russia, Germany, China Therefore always always keep on faith on the ppl in this country (not the politicians) we all should come together and make this country the number 1 in the world

  • @Btsarmygirllll

    @Btsarmygirllll

    Жыл бұрын

    @@sanujrathsara4918 USA ekka competition na apita of course they are the best no doubt but don’t underestimate Sri Lanka 🇱🇰

  • @kushansumanaweera7086

    @kushansumanaweera7086

    Жыл бұрын

    @@sanujrathsara4918 US wala debt eka 30 trillion and US can't even handle their drug problem 🤣😂

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n Жыл бұрын

    අතිගරු ජනාධිපති පුටින් උතුමානන්ට ජයෙන් ජයම වෙිවා 🙏❤️❤️👍👍එවගෙම ලංකාව ගොඩදාන්න දැනට පේන්න ඉන්නෙ සුදුසුකම් ඇති නායකයා අනුර සහොදරයා තමයි ඉතිමි .❤️❤️👍👍

  • @amilasatharasinghe2905
    @amilasatharasinghe2905 Жыл бұрын

    ලංකාවට තියෙන්නේ ඉන්දියාව ,චීනය වගේ රුසියාව සමග සන්දාන ගත වෙන්න. අපේ හැමදේම ආරක්ෂා වෙලා රටත් දියුණු වෙලා තියෙයි.

  • @wijesiri3420

    @wijesiri3420

    Жыл бұрын

    එහෙම හර්‍රින්නෑ බං

  • @wijesiri3420

    @wijesiri3420

    Жыл бұрын

    ඔණආටාලෙලආ ණආටභ ්‍යඌපෑෆල

  • @jagathchandra-bs4ts

    @jagathchandra-bs4ts

    Жыл бұрын

    රුසියාව හෝ ඕනෑම රටක් සමග සන්දානගත වෙනව නම් වෙන්න ඕනෙ ලංකාව ට වැඩි වාසි සහගත කොන්දේසි සමග!

  • @Btsarmygirllll

    @Btsarmygirllll

    Жыл бұрын

    ඉන්දියාව නෙමෙයි …චීනය සහ රැසියාව

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    indiawa🤢

  • @nethmina687
    @nethmina687 Жыл бұрын

    උබෙ අයියද බන් පුටින් හැමදාම උගෙ video දාන්නෙ

  • @ratnayakehitihamu4498

    @ratnayakehitihamu4498

    Жыл бұрын

    ඇමරිකන් කාරයන් උබට හොදට දෙනවද තොපි වගේ ගෑණු යවන්න ඕනේ අරාබි කාරයන්ට දෙන්න තොපි වගේම ජරා ජාතිය නිසා තමයි රටවල් නැති වෙන්නේ යුක්රේන නලු බට්ටා නම් උබට ගැලපෙනවා.

  • @hdchandana
    @hdchandana Жыл бұрын

    බොරුව උනත් හරි ලස්සනට කියන චැනල් එකක් තමයි මේ😂

  • @samanthamadahinna5013
    @samanthamadahinna5013 Жыл бұрын

    මහ බැංකුව හොරා කාපු එකාට මොන අනාගතයක් ද

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Batahirata jaya ❤️❤️🇬🇧🇺🇦🇺🇸🇪🇺❤️❤️

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    Жыл бұрын

    Ammo , ube amma neda ara batahira ballek hukala thova heduva vesi 😂😂😂😂

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 Жыл бұрын

    ඔබ හරියටම වර්තමානයේ පවතින යතා තත්වය තේරුම් ගෙන ඉදිරිපත්කිරිරීම නිවැරදි මාද්දිය වගකීම ඉටුකිරීමකි..!

  • @rohanalanka01
    @rohanalanka01 Жыл бұрын

    කොහොම හරි කමක් නෑ අපි බලවත් වෙනවනම්

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 Жыл бұрын

    ලංකාව 🇱🇰 දිනේවා ❤️✨️✔

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 Жыл бұрын

    ඇස් ගෙඩි දෙකට හෙන වැදුන සිහළුන්ගේ දෙනෙත් වලට කවරදා නම් පෙනීම ලැබේවිද

  • @sooriyabandara5240
    @sooriyabandara5240 Жыл бұрын

    ඇමෙරිකාව ලෝකයේ දියුණු කරපු රටක් තියෙනවද නෑනෙ උන් ආපු රටක් ඉවරෙටම ඉවරයි ලිබියාව, ඉරාකය, කොච්චර ලස්සනට තිබුන රටවල්ද අද හිගා කනවා... අපටත් ඒ ටික තමයි වෙන්නෙ

  • @Militaryeditz443

    @Militaryeditz443

    Жыл бұрын

    ඇත්තක්

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    Жыл бұрын

    South korea,japan diha balahan

  • @sumuduperera2805

    @sumuduperera2805

    Жыл бұрын

    වියට්නාමය , දකුණු කොරියාව , මැලේසියාව ,ඩුබායි වැනි රටවල් .....

  • @chanithadamsutha6948

    @chanithadamsutha6948

    Жыл бұрын

    නෑ bn දියුණු කරපු රටවල් තියෙනවා. එහෙම දියුණු කරපු රටවල් ඒ ඒ කලාපය තුළ ඇමරිකාවේ බලය ස්ථාපිත කරන්න භාවිත කරනවා. හැබැයි මේ කිසිම රටකට ඇත්තටම උදවු අවශ්‍ය වෙලාවකට ඇමරිකාව තමන්ට වාසියක් නැත්තම් කිසිම වෙලාවක උදවු කරන්නෙ නෑ. මේ දේ ජපානය වගේ ඇමරිකාවට ගොඩක් පක්ෂපාතී රටවල් උනත් දැන් තේරුම් අරන් ඉන්නේ . ඒත් ඔවුන්ට වෙන කරන්න දෙයක් නෑ

  • @universalmusic2056

    @universalmusic2056

    Жыл бұрын

    රුසියාව දියුණු කරපු රටක් කියන්න .

  • @stmnipponlanka2136
    @stmnipponlanka2136 Жыл бұрын

    අනේ ප. යො තෝ ලිබියාව ගැන අරාබි වසන්තය ගැන මොනවද දන්නෙ බොරු කියල මිනිස්සු නොමග යවන්නෙ නැතිව හිටපන්

  • @universalmusic2056

    @universalmusic2056

    Жыл бұрын

    මම හිතුවෙ මෙකෙ ඉන්නෙම රුසියාවට කඩෙ යන පිරිස විතරයි කියල.

  • @nimmabro6486
    @nimmabro6486 Жыл бұрын

    අනුර ශක්තිමත් නායකයෙක්

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    🤣

  • @Btsarmygirllll

    @Btsarmygirllll

    Жыл бұрын

    Mini maranna Hodai jvp 😂😂😂

  • @leader528
    @leader528 Жыл бұрын

    ආචර්‍ය ටියුඩර් වීරසිංහ කොපි උනා වගේ දැනුනා... කොහොම උනත් ඔයාගේ ඒවා ලංකාවේ ගොඩක් දෙනෙක් බලනවනේ ඒක වටිනවා... 👍

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Жыл бұрын

    සුපිරි නිවුස් මල්ලි. සරලයි. වටිනවා. කාලිනයි.

  • @HasalakaProduction
    @HasalakaProduction Жыл бұрын

    ලංකාව ලස්සන වෙන්න මිනිසුන්ගේ ආකල්ප ලස්සන සුන්දරෙ එවා වියයුතුය

  • @amalchanaka6951
    @amalchanaka6951 Жыл бұрын

    Npp❤

  • @lakminiliyanaarachchi9589
    @lakminiliyanaarachchi9589 Жыл бұрын

    Thank you for your service. 👍👍👍

  • @UdayaSriPandukabhaya
    @UdayaSriPandukabhaya Жыл бұрын

    හෙට දින. ඒකියන්නේ 20 මර්තු 2023 තිරනාත්මකයි. ලෝක බැත්කුව හරහා යම්ප්‍රමානයක ශක්තිමත් කිරිමේ ගිවිසුම් ගතවිමක් කේරේනවා.(rear earth minerals) පුත්ගලික සමාගම් ගත කිරිමට. ඒය වෙනතකට හැරවිම සදහා රටතුල ජනතාව හෙට ඇති ජිවන බරට උත්ගොෂන කරනවා. මේනිසා අපේ මුලු අනාගතයම විකිනේනවා . බෝගල Graffiti සමාගම දැනටමත් Graffiti ඉල්මේ වැඩි කොටසක් ඉන්දියාවට සහ ජර්මනියට පටවලා ඉවරයි . ඒවා ප්‍රයෝජනයට ගන්නේ තව අවුරැදු 6 කටහෝ 8කට පස්සේ ඒතකොට Graffiti Kg 1 $ 50'000 පමන වෙයි . කහටගහ සහ රාගේදර පතල් වලටත් ගේම දෙන්න හදන්නේ. අචාර්ය්‍ය්‍ මහාචාර්ය්‍ය්‍ Union Leads's ලා සහ බහුතරයක් මහ ඒවුන් විකිනිලා තියේන්නේ . ඉතිරිවෙලා ඉන්න ‌රටට අදරේ ඇති සුලු පිරිස හරි . රටගොඩනැගුව හොත් අනාගත අපේ දරැවොවත් යම් සැනසිමක් ලබයි!

  • @rayanmark1920

    @rayanmark1920

    Жыл бұрын

    කවුද සල්ලි කාර පැටවු ද?. 😂😂😂

  • @thilinathineth3401

    @thilinathineth3401

    Жыл бұрын

    මොකක්ද මූලාශ්‍රය.මේ වගේ දෙයක් කවුද කිව්වෙ.

  • @UdayaSriPandukabhaya

    @UdayaSriPandukabhaya

    Жыл бұрын

    @@thilinathineth3401 තව මස 6 ක් දෙන්න ඒතකොට ඉබේ පෙනේයි දැනට කොටස්වෙලද‌පොල දෙස නෙත යේමන්න DP, JH, SP සහ DJ මොනවද කරන්නෛ කියල

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 Жыл бұрын

    ඔයකියන නිදානය පරිසම් කරගන්න....ඇමෙරිකාව අරන් යයි ඔයත් එක්ක...

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Жыл бұрын

    Jayawewa.thenk you.budusaranai.

  • @Nilanthamel
    @Nilanthamel Жыл бұрын

    Jvp eka enda ona

  • @c.p.sc.p.s.-ic6id
    @c.p.sc.p.s.-ic6id Жыл бұрын

    පුටින් නැතත් රැසියාව නැවත වටිටන්න ලැබෙන්නෙ නැහැ.

  • @kasunishara8998
    @kasunishara8998 Жыл бұрын

    අනුර තමා අන්තිම බලාපොරොත්තුව .❤..එයත් අවංක නොවූනොත් කට්ටිය හිත හදාගන්න 😢

  • @nilminihewa1106

    @nilminihewa1106

    Жыл бұрын

    හිත හදා ගන්න නෙවෙයි මුහුදට පනිනවා හොදයි 😀

  • @kasunishara8998

    @kasunishara8998

    Жыл бұрын

    @@nilminihewa1106 ඔව් වෙන විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් නෑ 😔

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    Жыл бұрын

    උ ට කොරන්න පුළුවන් උගේ පුංචිඅම්මට විතරයි ........😂

  • @kasunishara8998

    @kasunishara8998

    Жыл бұрын

    @@ANAGARIKADARMAPALA ඔක්කොම හොරු බන්.ලොකු ලොකු දේවල් හොරකම් කරන එකෙක් ආවොත් මොකුත් නෑනේ.ඒ හින්ද පරන විදියට හරි රට හැදුනොත් ඇති.ලොකු ලොකු දේවල් ඕන නෑ.

  • @nilminihewa1106

    @nilminihewa1106

    Жыл бұрын

    @@ANAGARIKADARMAPALA 😀😀

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 Жыл бұрын

    ඒ නායකයා අපි දකිනවා. ඔහු තමයි විමල් වීරවංස. ඔහු කර්මාන්ත ඇමති වෙලා ඉන්න කාලේ දේශීය කර්මාන්ත වහලා තිබුන ඒවා ගොඩක් පටන් අරගෙන දැන් ඒවා ලාබ ලබනවා. අපි හිතන්නේ ඔහු රටට ආදරේ හොඳ නායකයෙක්

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    🤣🤣

  • @milankavinda7466

    @milankavinda7466

    Жыл бұрын

    Ammage uttaa..😂😂😂

  • @anushaniroshani1414
    @anushaniroshani1414 Жыл бұрын

    කොහේවත් කිසිම තැනක යුද්දය ක් එපා❤

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 Жыл бұрын

    මිත්‍යාදෘෂ්ටික පාලකයින්ට කවදාවත් බලවත් පාලකයන් වෙන්න බෑ. මේ රටේ..

  • @surangapadmakumara6747
    @surangapadmakumara6747 Жыл бұрын

    අනුර කුමාර අපි කෙසේ හෝ ගෙනා යුතූමයි

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    දැන් ඉන්න මේ බල්ලන්ට නම් මෙ වැඩෙ කරන්න තියා හිතන්නවත් බැහැ..ඒව් රට හදන නායකයා..හෝ කන්ඩායම..ලගදි්ම ..❤❤

  • @lesliedesilva9305
    @lesliedesilva9305 Жыл бұрын

    අපේ නායකත්වය NPP එකට

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    🤣

  • @panapagefernando8055
    @panapagefernando80559 ай бұрын

    අනිවාරයෙන්ම ....

  • @thiwankawijesinghe7736
    @thiwankawijesinghe7736 Жыл бұрын

    Bro research ekak karala video ekak karanna barida elanga presidential candidate kenek ta suit vena character ekak gena

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 Жыл бұрын

    very true. very well done who ever you are good job. even sri lankan problems are made in america and made in indiya

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Жыл бұрын

    එකම ටික රෝල ගහල, එක එක විදිහට කියනව නේද? 😅 වෙනසක් කරන්න idea නැද්ද ?? ! 🙂👍

  • @sameerasameera6746

    @sameerasameera6746

    Жыл бұрын

    මු පුටින්ගෙන්ම ගොඩ යන්ඩ හදන්නේ

  • @RasalSR

    @RasalSR

    Жыл бұрын

    😀😄

  • @mobilegameshub8432

    @mobilegameshub8432

    Жыл бұрын

    පිස්සුද බන් ඒකනේ තියරිය🤣🤣🤣

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 Жыл бұрын

    1.පුටින් මුලින්ම රැසියාව බාර ගන්න කොට ඩොලර් එකට රැබල් ලක්ශයයි.ඒත් අද ගොඩක් ඉස්සරහට ඇවිල්ල. 2.සිමෙන්ති වලට රබර් වලට මිනිරන් දාන එක අපරාදෙ ඒවට ලාබ කාබන් ප්‍රභව තියනව.

  • @dhammikaabandara7285

    @dhammikaabandara7285

    Жыл бұрын

    බොරු කියන්න එපා කවදාවත් ඩොලරයට රූබල් ලක්ෂයක් ගෙවන්න වෙලා තිබිලා නෑ

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Жыл бұрын

    අනුරකුමාර තමයි ගැලපෙන්නෙ .

  • @sddd8946
    @sddd8946 Жыл бұрын

    තෝ අනිත් එකා ලංකාවෙ නම විකුනන් කනවා😂

  • @kakankanamgamagesujithitha8426

    @kakankanamgamagesujithitha8426

    Жыл бұрын

    Janabalaya dinavamu

  • @kulathungasilva2098
    @kulathungasilva2098 Жыл бұрын

    ජයවෙිවා දයාබර පුටිං ජනපති තුමනි!,

  • @rmjayasundara3143
    @rmjayasundara3143 Жыл бұрын

    අපි රටේ නායකයා පුටින් කරවමු. මොකද අප්‍රේ එක කාලකන්නි යෙක්වත් ෂුවර් නෑ.

  • @sithumdeshan7682
    @sithumdeshan7682 Жыл бұрын

    Watapita ❤❤❤❤

  • @wadh1421
    @wadh1421 Жыл бұрын

    පුටින් වගේ නායකයෙක් අපේ ලංකාවේ බිහි වෙන්න ඉතාමත් ආසන්නයි

  • @ahinsaahinsa1091

    @ahinsaahinsa1091

    Жыл бұрын

    Kuada e?

  • @thimalchandika8879

    @thimalchandika8879

    Жыл бұрын

    Kawda e.heena dakinna epa yalawa.aadevi thani ahata.oyaalama thamai gota genaweth.

  • @user-ue8ky9cc1s
    @user-ue8ky9cc1s8 ай бұрын

    නව නායකයා අනුර කුමාර සහෝදරයා

  • @indikawanasingha7909
    @indikawanasingha7909 Жыл бұрын

    අපේ රටේ මිනිස්සු පව් මේ වගේ වීඩියෝ බලනවට. මේ රටවල මිනිස්සු ලංකාව ගැන දන්නෙත් නෑ.😅😅😅😅

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 Жыл бұрын

    ඉතා හොඳ channel එකක්. ඇමරිකාව ලෝකය පුරා කරන වියසන අප රටේ ජනතාවට කියා දිය යුතුය. කිසිම දිනක ලෝකය හූරං කන ඇමරිකාවට හා (යුරෝපීය) සුද්දන්ට යට වන්න එපා කියා

  • @vlogs8010
    @vlogs8010 Жыл бұрын

    මට කියපන් මේකෙ මොනා අස්තාවර වෙන්නද කියල thumbnail එකට දාන්න එකක් තිබ්බෙම නැද්ද 😂😂😂

  • @imnews9066

    @imnews9066

    Жыл бұрын

    කියලා වැඩක් නෑ බන් සල්ලි නෑ කන්න නෑ මේක ඇමරිකාවට‍ යටත් විජිතයක්‌ වෙනවා 💵💵💵ගන්නකොට මුන්ට හොදා

  • @warnakulasuriamarychi6783
    @warnakulasuriamarychi6783 Жыл бұрын

    ඉතින් කොන්ද පන තියන රටට ආදරයක් ඇති නායකයෙක් බිහිවීම තමයි අවශ්‍ය කරුණ

  • @2020familyUSA
    @2020familyUSA11 ай бұрын

    ඇමරිකාවට හෝ වෙන දියුනු රටකට අපේ රට දුන්නනම් බන් අඩුම මිනිස්සු කාලා බීලා සතුටෙන් ඉන්නවා....අපේ බූරු හැත්තත් එක්ක රටක් කරගෙන අනාගතයක් හදනවට වඩා ඒක සැපයි

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Жыл бұрын

    වැටිල වැටිල වැටෙන්නම තැනක් නැති උනාම නායකයෝ නොසොයා නැගිටින්නම වෙනවා 🇱🇰🇱🇰🇱🇰

  • @kushanpawan
    @kushanpawan Жыл бұрын

    ඇත්තටම වටපිට මටකියපන්කෝ උබ කිව්ව එකක් කවද්ද හරි ගියේ කියලා උබේ කතානම් අහන් ඉන්න හොදයි හැබැයි දවල් හින වගේ කවදාවත් ඇත්ත වෙන්නැ 😂😂💔

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න නූගත් පෙරක දෝරුවන් සහ පොල් බූරුවන් එලෝලා දාලා ඒ වෙනුවට නව නිපැයුම් කරුවන් පත් කර යවමුද?

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 Жыл бұрын

    වට්ටන්න ඔනි නැගිටලා ඉන්න එකෙක්වනේ වැටිලා ඉන්න එකෙක් ආයේ වට්ටන්න දේයක් නැනේ 😂😂😂😂😂

  • @fakeaccount6395
    @fakeaccount6395 Жыл бұрын

    බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව ආකල්ප වෙනස් ක්රන්න

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Жыл бұрын

    Thanks

  • @sashikarukshan5705
    @sashikarukshan5705 Жыл бұрын

    ❤️❤️❤️

  • @jaanbandara8361
    @jaanbandara8361 Жыл бұрын

    කතාව හරි ඒ නිසා එක්කෝ තුන්වන ලෝක යුද්ධය ඇතිවෙන්න ඕනේ නැත්තම් අපට හොද නායකයෙක් එන්ට ඔනේ

  • @ariyarathnagamage1781
    @ariyarathnagamage1781 Жыл бұрын

    ඒකටයි ඇමරිකාව බැසිල් මගින් ඇමරිකාවෙ රෑකඩය ජනපතිකලේ.

  • @WN2234

    @WN2234

    Жыл бұрын

    මරු මොලේ🤣🤣🤣

  • @nimalshantha6317
    @nimalshantha6317 Жыл бұрын

    දැනට අපේ රටේ ඉන්න අසහාය නායකයා විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් එකම කෙනා රනිල්. ඒක මේ දවස් ටිකට එතුමා ගහපු වන් මෑන් ෂෝ එක දැක්කහම කාට වුණත් පිළිගන්න වෙනවා ඉන්තේරුවටම.

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 Жыл бұрын

    මේ රට ගොඩනගන්නේ npp එක ..එයාලගේ ප්‍රතිට්පති ප්‍රකාශනයේ පැහැද්හිලිවම සදහන් කරලා තියෙනවා ලෝකේ හොදම carbon තියෙන්නේ ලංකාවේ බවත්,ඒ තුලින් graffin නිෂ්පාදනය කර අපනයනය කරන බවත්..ඔවුන්ට ඒ සදහා පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා

  • @nethmina687
    @nethmina687 Жыл бұрын

    මන් කැමතිම රට ඇමරිකාව

  • @sithmadinsara4304

    @sithmadinsara4304

    Жыл бұрын

    😂😂😂😂

  • @excleflora5830

    @excleflora5830

    Жыл бұрын

    Api kamati na ne🙂

  • @sithmadinsara4304

    @sithmadinsara4304

    Жыл бұрын

    @@excleflora5830 එක තමඊ

  • @yasiru-rp1yd

    @yasiru-rp1yd

    Жыл бұрын

    😂🤣

  • @kolithasenanayake8188

    @kolithasenanayake8188

    Жыл бұрын

    මකබැවිලා යන්න ඕනැ...

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 Жыл бұрын

    Lankawa tibana vawa siktya nesa kisema ratakata kisema dayaki karanaba aka Tama shtaya budusarani

  • @HTJRrawana1
    @HTJRrawana1 Жыл бұрын

    ලංකාවේ දෙමල බෙදුම් වාදය පිටුපස එනම් LTT ය නිර්මාණය කිරීමේ පිටුපස ඇමෙරිකාව සිටිනව ( එංගලන්තය සහ ඉංදියාව ද එහි ප්‍රධානම අනෙක් රටවල්) එහි අරමුන අද අපට පැහැදිලිව පෙනෙනව.

  • @athulaperera6209
    @athulaperera6209 Жыл бұрын

    The only genuine leader who understands all these is Anura Kumara Dissanayaka. He has such a extraordinary knowledge about anything and can answer any question without hesitation.Our people have to admit that.

  • @Btsarmygirllll

    @Btsarmygirllll

    Жыл бұрын

    Ow ow can u remember when Jvp did in the past???? Do u want the history to repeat??? racism and all

  • @kushansumanaweera7086

    @kushansumanaweera7086

    Жыл бұрын

    @@Btsarmygirllll prob got paid tons by JVP lol

  • @Btsarmygirllll

    @Btsarmygirllll

    Жыл бұрын

    @@kushansumanaweera7086 yeah probably 😵‍💫😂

  • @minurashehan5753
    @minurashehan5753 Жыл бұрын

    I still Love America

  • @aadithyabandara

    @aadithyabandara

    Жыл бұрын

    Why?

  • @damayanthidias5518
    @damayanthidias5518 Жыл бұрын

    පුටින්ට ජය

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka65675 ай бұрын

    බෝගල ම්නිරන් පතල නැවත රජයට ගතයුතුයි..👊👊

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 Жыл бұрын

    අපි ට ගහන ගේම දැනට ත් ගහලා ඉවරයි අරගල ඒකේ සුලු කොටසක් දෙවෙනි එක mcc ඒක රනිල් කරන වා මැති ඇමති ඔක්කොම ඒක දන්නවා උන්ට අවශ්‍ය මුදල් ලැබෙන වා නම් රටට හෙන ගැහුනාට කමක් නැහැ

  • @wartechsl6525
    @wartechsl6525 Жыл бұрын

    meke thumbnail hadana eka monawa ghalda mnda mewa hadanne

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ආයුබෝවන් 🙏

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake9102 ай бұрын

    පුටින් වගේ වෙන්න නම් බොහොම කට්ට කාලා හැම විෂයක් වෙනම හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒත් එහෙම අයට අපේ අය කැමති නෑ. එයාගේ කලින් නිළිය මොකක්ද කියලා අහවි එයාගේ අධ්‍යාපන සුදුසුකම් මොකක්ද කියලා අහවි

  • @475Journalist
    @475Journalist Жыл бұрын

    It's not as easy as you think. Whoever wins ends up in an unlivable half-dead world.🔥🌓

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 Жыл бұрын

    ලංකාවේ ගැලපෙන.නායකයා.අනුරකුමාර සහෝදරයා පමණයි.ඔහුට.අභියෝග.වලට.මුහුණ දීමට.හැකියාවක්.ඇත

Келесі