ලංකාවේ විද්‍යාඥයෙක්, භයානක තාක්ෂණයක් | Ranga Dias Making Metallic Hydrogen at Harvard |

ලංකාවේ විද්‍යාඥයෙක්, භයානක තාක්ෂණයක් | Ranga Dias Making Metallic Hydrogen at Harvard |
________________________________
Watch Movie Reviews ‪@asidisi‬
----------------------------------------------------
Fire 2020 - • ගින්දර සීතල කරපු රුසිය...
The Pale Blue Eye - • දියණියගේ දූෂකයන්ට තාත්...
Hacksaw Ridge - • තුවක්කු නැතුව යුද්ධ කර...
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #rangadias #matter

Пікірлер: 383

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී 👍🏾🇱🇰👍🏾 ශ්‍රී ලංකා විද්‍යාඤයාට ජයශ්‍රී ජයවේවා. 🇱🇰 🇩🇪

  • @naturalplanet.
    @naturalplanet. Жыл бұрын

    මචං (ආදරේට) උබලා පට්ට, ලොකු වපසරියක් අපට ගෙනල්ලා දෙනවා, අපේ මිනිසුන්ට ලොකු දැනුමක් බෙදනවා....ආදරෙයි හදවතින් 🙏❤🌿

  • @l.m.sriransapradeep.4253
    @l.m.sriransapradeep.4253 Жыл бұрын

    මේකා කියනවා . පුටින් ලෝකෙටම ගහනවලූ... තාම යුක්‍රේනයේ විශේෂ මෙහෙයුම ඉවර කර ගන්න බැරුව අවුරුද්දකටත් වඩා අදින රුසියාව 😂😂😂😂😂

  • @everything4156
    @everything4156 Жыл бұрын

    ඇමරිකාවෙ හිටපු නිසා තමා හොයාගන්න පුලුවන් වුනෙ ලංකාවේ හිටියා නම්😂😂 ජය වෙවා👏👏👍👍

  • @NilaniPriyangika

    @NilaniPriyangika

    Жыл бұрын

    එක ඇත්ත වාසනාවකට උපාදිය අරගෙන මාස්ටර් කරන්න රට ගියෙ නැත්නම් අද ඔහොම සොයගැනිමක් නෑ....ඒ වගේ අයව අපේ රටේම තියා ගන්න තිබ්බනම් හොදයි..ඒත් මේ තත්ත්වය අනුව ඒවගෙ අය රට යන එකමයි හොද.......ලංකාවෙ තාම ඒ වගෙ අයට තැනක් නෑ...එකට අපි හැමොම වග කියන්න ඔන...

  • @everything4156

    @everything4156

    Жыл бұрын

    @@NilaniPriyangika ඔව් එක ඇත්ත👍👍❤

  • @harshaperera5938
    @harshaperera5938 Жыл бұрын

    ලංකාවේ බුද්ධිමතුන් 🙏🙏🙏🙏 ....ලෝකයේ holli ✍️✍️👍🌹🙏

  • @DKR826
    @DKR826 Жыл бұрын

    ඔය හැම රටවල් වලට වඩා අපේ රට හොදම රට වෙන්ඩ තිබ්බා හොද පාලකයෝ ටිකක් හිටියානම්.අනේ මන්දා අපි අනුන්ගෙ එව්වාට උඩ පැන පැන දැගලුවට අපිට ඔව්වගෙන් දන්ම වාසි හම්බෙන්නෑ.

  • @NilaniPriyangika

    @NilaniPriyangika

    Жыл бұрын

    ජනතාව බුද්දිමත් උන දවසකට හොද නායකයන් බිහි වෙලා.ලංකාවත් හොද තත්වයකට එයි.....ඒකට හොදම ක්‍රමය මේ තියෙන අද්‍යාපන රටාව වෙනස් කිරීම....මොකද කිසිම දෙයක් දන්නැති අතදරුවව සමාජයට ඔන විදිහට හැඩගස්වන්නෙ අද්‍යාපනයෙන්... සමාජයට හොද පුද්ගලයෙක් බිහි කරන්නෙත් අද්‍යාපනයෙන් නරක පුද්ගලයෙක් බිහි කරන්නෙත් අද්‍යාපනයෙන් හින්දා....මොකද ලංකාවේ අද්‍යාපන රටාවෙ පුලුවන් කෙනාට විතරයි තැනක් තියෙන්නෙ.බැරි කෙනාට තැනක් නෑ...ඒක වෙනස් වෙන්න ඔනා හැම කෙනාටම එකහා සමානව අද්‍යාපනය දෙන්න ඔනා....ඒ හින්දා ලංකාවේ මේ තත්ත්වයට අද්‍යාපනය වග කියන්න ඔනා.

  • @srinarumatil

    @srinarumatil

    9 ай бұрын

    ඒක හීනයක් මචං

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Жыл бұрын

    මටනම් ඌ ලෝකේ ලොකුම විද්‍යාවේදියා උනත් මටනම් වැඩක් නෑ.. ඌ උපන් රටෙන් ඉගෙනගෙන වෙන රටක ඉඳන් උපන් රටට ගරහන බල්ලෙක් විතරයි

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    මොලකාරයෝ මොලකාරයෝ එක්ක එකතු වෙනවා. ඒක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා. මෝඩ සිංහලයන් වැඩි හරියක් ලංකාවේ ගොඩගැහෙනවා. ලංකාවේ ඉදන් ඉගෙනගත්තා කිව්වට ලංකාවට විද්‍යාව දැනුම දෙන්නේ ඇමෙරිකාව,එංගලන්තේ වගේ රටවල්. ඒවා ඉගෙනගෙන ඒ රටවල් වලට කලගුන සැලකුවට පව් සිද්ද වෙන් නෑ.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 Жыл бұрын

    අති විශිෂ්ටයි වැඩේ නම්.... ගොඩක් වටිනා නව සොයාගැනීමක්...

  • @damindutharinda8815
    @damindutharinda8815 Жыл бұрын

    ඕක ඇත්ත ඇමරිකාවට හොදයි ඉංදියාවට හොදයි චීනයට හොදයි අනිත් රටවලට හොද නෑ. අපිටත් ඕක තමයි කරන්නේ. අපේ වගේ රටවල් දියුණු වෙනවට මුන් කැමති නෑ. අපේ උන් ඕවා අනිත් පැත්ත හරවගෙන ඕවා පෙරලගෙන ඉස්සරහට එන්න ඕන.

  • @pathumsameera5978
    @pathumsameera5978 Жыл бұрын

    මේ වගේ මහා බුද්ධිමතෙක් ජේ.සිල්වා නමින් මෑතකදී ලංකාවෙත් පහල උනා . මිනිහා පෘථුවිය පැතලියි කියලා හොයාගත්තා

  • @dimiyabro9983

    @dimiyabro9983

    Жыл бұрын

    අඩෝ 😂

  • @rosanas3110

    @rosanas3110

    Жыл бұрын

    😃

  • @RMK547

    @RMK547

    Жыл бұрын

    😂😂😂

  • @raveeshamanodya3341

    @raveeshamanodya3341

    3 ай бұрын

    Athal denna epa

  • @funbrolk
    @funbrolk Жыл бұрын

    උබෙ බොරු ඇහුවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ පගෝ 😂

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g Жыл бұрын

    යටත්විජිත වකවානුවේ සිට , එංගලන්තය ප්‍රමුක රටවල් ඇමෙරිකාව කරේ අපේ රටවල් සූර කන එක ලෝකයට අර්බුද ගෙනාපු එක අපේ මොල බාන එක අපෙ ලංකාවෙ උපන් කෙනෙක් ඇමෙරිකාවට ශක්තියක් දෙන එක යටත් විජිත කාලෙ රට පාවා දුන්නු අයගෙම කොටසක් එයා ඒ රටෙ ජොබ් එකක් කරනව ඒක ට වරදක් කියන්න බෑ,, රුසියව ලංකාවෙ අබ ඇටයක් වත් සූර කාල නෑ,.

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    අපේ මොල බානවා කියන්නේ මොනවද. ඒ අය ඇමෙරිකාවට ගිහින් ඉන්නේ ඇමෙරිකාව ලෝකයට දීපු දැනුම හින්දා. රංග ඩයස් ඉගෙනගත්තු මොනවත් ලංකාවේ හොයාගත්ත දේවල් නෙවේනේ. ඇමෙරිකාවේ දැනුමෙන් ඉගෙනගෙන ඇමෙරිකාවට සේවය කරන එක කලගුණ දන්න මනුස්සයෙක්ගේ වැඩක්.

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 Жыл бұрын

    අපේ කෙනෙක් අපේ වැඩිඩේක් කියල කියන්න ලංකාවට පුයෝජනයක් නැනේ ඔහුගේ සොයා ගැනීම හොදයි ඇමරීකාවට

  • @nuwansri8087
    @nuwansri8087 Жыл бұрын

    බුද්දි ගලනය.... කෙටියෙන් කිවුවොත්.... 👍🌱

  • @sujeewa7745
    @sujeewa7745 Жыл бұрын

    අපේ රටෙිි එවුනුත් දන්න හැම දැණුමක්ම ගිහින් උස්ස උස්ස දෙන්නෙ ඔය කාලකන්නි ඇමරිකාවට .ඩොලර් වලට තියෙන තන්හාවට

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    මොලේ තියෙන උන් මොලකාරයෝ එක්ක එකතුවෙනවා. අනික ඩයස් පොඩිකාලේ ඉගෙනගත්තු දැනුම ඇමෙරිකාව තමා වැඩිහරියක් හොයාගත්තේ.

  • @moonlighting4661
    @moonlighting4661 Жыл бұрын

    අපේ රටේ සම්පත් ප්‍රයෝජන ගන්නේ පිට රටවල් වලින් 😭

  • @Militaryeditz443
    @Militaryeditz443 Жыл бұрын

    පිස්සුම හැදෙන සොයා ගැනීමක්🔥

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 Жыл бұрын

    රංගා ඩයසෝ කොහොම හොඳ සොයා ගැනීමක් වුනත් එය පපර පර ඇමරිකාවට යුධමය වශයෙන් උදව්වක් වෙන විදිහට වැඩ වුනොත්, ඔබේ මහාචාර්ය පට්ටම් වැඩක් නැහැ ඉක්මනට වල බලා ගමන් කරන්න හිතා ගන්න වෙයි අනිවාර්යයෙන්ම 🤔🤔🤔😔😔😔😪😪😪!!!

  • @Sdaranakota

    @Sdaranakota

    Жыл бұрын

    අනිවාර්යයෙන් මරන්නම ඔනී

  • @mahatelgemithunasithadias49

    @mahatelgemithunasithadias49

    Жыл бұрын

    😂😂😂

  • @nuwangunasekara5117

    @nuwangunasekara5117

    Жыл бұрын

    🤣🤣

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    ඩයස් මහත්තයව ඇමෙරිකාව ආරක්ෂා කරනවා. මොලකාරයන්ව එහෙම මරන්නේ නෑ. කොහොමත් එයා සුදු මිනිස්සුන්ගේ නෑයෙක්. මෝඩ සිංහලයෝ වගේ නෙවේ සුද්දන්ට නෑකම් කියන මිනිස්සු හරි බුද්ධිමත්. ඒකනේ එතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්නේ.

  • @sujeewa7745
    @sujeewa7745 Жыл бұрын

    ලෝකෙටම වදයක් ඇමරිකාව .ඉක්මනටම ඇමරිකාව සලකුණක් වත් නොතියා අතුරැදහන් කරන්න පුටින්ට හැකියාව ලැබෙිිවා.

  • @nuwangunasekara5117

    @nuwangunasekara5117

    Жыл бұрын

    හීන දකින්න එපා බන් 😅😅

  • @narmosl5521
    @narmosl5521 Жыл бұрын

    අයියේ Data science ගැන වීඩියෝ එකක් ගේන්න

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Жыл бұрын

    මේ සොයාගැනීමෙන් යුක්කන්ට ඉක්මනට ආයුද යවන්නනම් වෙන එක්ක නැ ඊට කලින් ඇමරිකන් ජනපති වරනේ එඉ අව්රුදු එකා මාරක් වගේ කාලෙකින් මේකෙන් ප්‍රරායෝගික වැඩක් කරන්න පුළුවන් ද

  • @rathnasiribandara258
    @rathnasiribandara258 Жыл бұрын

    Teruwan saranai. Me soya genim minisage yahapatatam wewa. Lankawe diunuwata udau karanna. Parissam wenna. Matakane pandure hitiya watina mahchrrya tuma pitaratakadi apait ahimi una. Mata hitenawa wenat grahaloka walata yannat me thaksanaya upakara wei.

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 Жыл бұрын

    සංහයින්ට ජයවේවා

  • @seneshsenakesenevirathne7160
    @seneshsenakesenevirathne7160 Жыл бұрын

    ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් වෙහෙසුන ඇමරිකාව දිනේවා

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    මෝඩ ලංකාවට නම් උදව් කලත් වැඩක් නෑ. මොනවා උනත් ඇමෙරිකාව දිනේවා. දිගුකල් ලෝක බලවතා වේවා.

  • @kavindusathsara2005
    @kavindusathsara2005 Жыл бұрын

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය,දේශපාලන ක්‍රමය, වගේම විශේෂයෙන්ම මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොවන තාක් කල් අපේ රටේ තාක්ෂණය,දැනුම වගේ ගොඩක් දේවල් ලෝකෙ අනිත් රටවල් වලින් හූරගෙන යාවි. මෙය වෙනස් වූ දවසට ලංකාව ධනවත්,ශක්තිමත් රාජ්‍යයක් විදිහට අභිමානයෙන් ලෝකය ඉදිරියේ වැජඹේවි. (බහුතරයක් මිනිස්සු රට ගැන හිතනව වගේ පෙන්නුවට ඒ අය හිතන්නෙ තමන්ගෙ බඩ ගැන විතරයි)

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    ලංකාවේ මෝඩ සිංහලයන්ට ඕවා බෑ. රංග ඩයස් යුරෝපේ මිනිස්සුන්ට නෑකම් කියන හින්දා එයාට මොලේ තියෙනවා. ඒක හින්දම තමා ඇමෙරිකාවට ගිහින් තියෙන්නේ. ලංකාවට කවදාවත් ඔයවගේ දේවල් කරන්න බෑ.

  • @malizaperera
    @malizaperera Жыл бұрын

    It’s so proud of to hear a Sri Lankan born professor who found new matter to the world, but I wish this matter be used for human bettermentation and technology development only , not to harm or extinct the human being,

  • @ravinperera1155
    @ravinperera1155 Жыл бұрын

    ඔයා මේ කියන එක හොඳයි... හැබැයි දවසක මොස්කව් වලට ඇවිත් බලන්න.. එතකොට මිට වඩා අති ප්‍රබල නව සොයා ගැනීම් දකින්න පුලුවන් වෙයි... රැසියාවට ජය වේවා ❤🇷🇺👊

  • @subadrasudarshani3471

    @subadrasudarshani3471

    Жыл бұрын

    ❤❤ Gammak Russia 🇷🇺🇷🇺

  • @bimalkalan

    @bimalkalan

    Жыл бұрын

    Eka hari Russia wala hitapu kenek hatiyata math eka hodatama dannawa

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    වට පිට කරන එකා පට්ට බොරු ගහල මිනිස්සුන්ව ගොනාට අන්දවලා යූ ටියුබ් එකෙන් ජරා සල්ලි හම්බ කරන ගස් බල්ලෙක්. මූ අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමති එකෙක්.

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    Жыл бұрын

    Hehe vatesuda tiyanavada

  • @tissamarasinghe8122
    @tissamarasinghe812210 ай бұрын

    ඇත්තටම මහාචාර්ය රන්ගඩයස් මේ යුගයේ ලොකුම විද්‍යාක්ඤයා කියවල කියන්ඩ පුළුවන්. මේ තාක්ෂණය අපේ රටේ කර්මාන්ත සදහා යොදාගත්ත නම් අපිට ඉක්මනින්ම දියුණු වෙන්න පුලුවන්. ඒත් අපේ දේශපාලකයින්ට මොලේ තියෙන්ඩ එපායැ.

  • @sisirawickramarathne2835
    @sisirawickramarathne2835 Жыл бұрын

    ශක්තිය හානිය, කථාව වැරදියි ඇත්තටම ඒකට හරියන නම තමයි ශක්ති පරිවර්තනය කවදාවත්ම ශක්තිය හානි කරන්න බෑ පරිවර්තනය වෙනවා වෙනත් විවිධාකාර ශක්ති වලට

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 Жыл бұрын

    අපේ මොල වලින් වැඩ ගන්නෙ පිට උන් අපේම ගොන් ගහන කතිරෙ හින්දා තමයි 😮😢

  • @rathnayaka4627
    @rathnayaka4627 Жыл бұрын

    Thank you

  • @rooricreations5497
    @rooricreations5497 Жыл бұрын

    අපේ රටේ මොල වලින් පිටරටවල් වැඩ ගන්නවා ,අපේ රටට හෙන ගැහිලා😢

  • @universalmusic2056
    @universalmusic2056 Жыл бұрын

    watapita if you can, present a video about what countries help srilankan economy most.

  • @arunakrishantha8244

    @arunakrishantha8244

    Жыл бұрын

    අදහස හොඳයි, ඒත් ලංකාවට උදව් කරණ රටවල් නෑ, උදව් මුහුනුවරින් එන්නෙ ඔව්න්ගෙ ව්‍යාපාර කියල මම නම් හිතන්නෙ, යටි අරමුණු නැති සහයක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ

  • @ashandhanushka9053
    @ashandhanushka9053 Жыл бұрын

    Tnx

  • @muniyandisami5524
    @muniyandisami5524 Жыл бұрын

    Lagadhi Israel GANA video ekak aawema ne

  • @nimalperera8477
    @nimalperera8477 Жыл бұрын

    I congrats The Sri Lankan born scientist who's living in a foreign country But his inventions will definitely benefits those foreign countries more than us it's sad to see more and more sri Lankan born intellectuals are migrating to other countries and giving their service and knowledge to those nation's but not for there motherland But we can not blame them Sri Lanka don't have any facilities or financial capacity to assist them and also in our country most of our government sector Is highly politicise(by any political party or any government or any leader etc etc,) And most times we are not giving due respect and credit to those intellectual people in our country etc etc so those valuable people are naturally migrate to other countries that's the sad and unfortunate part of this situation

  • @Makarov7660
    @Makarov7660 Жыл бұрын

    ආ කමක් නෑ 😂😂 ඊළඟ වීඩියෝව රුසියාව ගැනනේ 🇷🇺🇷🇺❤🔥

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    දෙකට නැමිල පුටියගෙ වල්ල උරපං 🤣🤣🤣

  • @darkStar.000

    @darkStar.000

    Жыл бұрын

    @@ulindu.025 ube amma bidan ge iruwa wageda

  • @Makarov7660

    @Makarov7660

    Жыл бұрын

    @@ulindu.025 වල්ලනම් උරන්න බෑ. ඔයාට ටිකක් එන්න බැරිද

  • @natural6031
    @natural6031 Жыл бұрын

    එහෙම උනොත් ලංකාවටත් කෑම ශුවර්

  • @nadeeshaneranda9820
    @nadeeshaneranda9820 Жыл бұрын

    Oyage hena කයිවරුවනෙ

  • @jayanthakumara6515
    @jayanthakumara6515 Жыл бұрын

    Issella wiyatnameta gahala Enna kiyapan

  • @ksksandun9337
    @ksksandun9337 Жыл бұрын

    හොඳ Video එකක් දන්න

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    USA ❤️🇺🇸❤️ batahirata Jaya ❤️🇱🇰🇪🇺

  • @asankasilva7495

    @asankasilva7495

    11 ай бұрын

    ❤👍

  • @raveeshamanodya3341

    @raveeshamanodya3341

    3 ай бұрын

    මුන් තමා කිසි රටකට නැගිටින්න දෙන්න නැත්තේ

  • @yomalbogahapitiya82
    @yomalbogahapitiya82 Жыл бұрын

    👍👍😍

  • @ceylonholidaytours
    @ceylonholidaytours Жыл бұрын

    රංග ඩයස් කියන කෙනා ලංකාවෙ සිටියා නම් අද කිසිම වටිනාකමක් නැති පුද්ගලයකු ලෙස වයසට යනවා.

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    ජයවෙිවා රැසියාවට 💪💪👍👍❤️

  • @Yasirumadhusankaimel
    @Yasirumadhusankaimel Жыл бұрын

    ඉලග විඩියොවත් පුටින් ගැන ඔන

  • @tharundamalwana3930
    @tharundamalwana3930 Жыл бұрын

    Duka nadda meya wen ratakata gihin mek hoyagaththu eka gan

  • @CB-mx3dj
    @CB-mx3dj Жыл бұрын

    Red matter කියද්දි Minecraft මතක් උනා😁

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 Жыл бұрын

    රංග දයා 😆

  • @malkasamanthi9317
    @malkasamanthi9317 Жыл бұрын

    🙏🌷❤

  • @user-bq9ek8kp7m
    @user-bq9ek8kp7m17 күн бұрын

    Waddek habai indathibbe amarikawe nemei😊

  • @theekshananimesh853
    @theekshananimesh853 Жыл бұрын

    First comment magen❤

  • @cocoon2024
    @cocoon2024 Жыл бұрын

    ඇත්තටම අපේ රටේ IT වලට දරුවන් යොමු කරනවා වෙනුවට නව උත්පාදන, ප්‍රවාහන, හා කුෂි දැනුම පිළිබද නව සොයාගැනීම් සදහා දිරිගන්වන්න ඕන. AI වලින් IT Job ටික ඉස්සරහට ටික ටික අඩුවෙනවා. eka nisa thawath ranga dias la api hadanna ona

  • @cocoon2024

    @cocoon2024

    Жыл бұрын

    @@Tharusha_D_Wijesekara programming code කරන එක උගන්නන්න ඕන පාසලේදී(එහෙම software එකක් තනියම හදන ප්‍රථමික වසර දරුවොත් දැනටම ඉන්නවා). මමකිවේ රැකියාවලට යොමු කරද්දී රජය මුදල් යොදවල කරන වැඩසටහන් තියනවා රැකියා සදහා. ඒ රැකියා සදහා යොමු කිරීම වෙන පැත්තකින් බලන්න ඕන. AI වලින් Art/ mechanical drawings හා programing වලට දැනටම software තියනවා(ඒවා ගැන ඔයා මට වඩා බුද්දිමත් නිසා දන්නවා ඇති😂)

  • @cocoon2024

    @cocoon2024

    Жыл бұрын

    ​@@Tharusha_D_Wijesekara manussayo mn kiwe IT wagema anik future job market field diyunu karanna ona kiyala. IT kiyana de normal school wala English wage wenna ona. English hodatama puluwan kena language yai. seems like you are patronizing person.

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 Жыл бұрын

    every action has a reaction ඔය කියන විදිහට ලංකාවේ මනුෂ්‍යයාට බය වෙලා රුසියාව හැංගෙයි ද...

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    Watapitata Kiyanna Thiyennea Mechariee........americawa Agar Haru Lokayen Avi Genallar Ukraine Yuda Boomiyata Dunnath Thaniee Russiyarwa Ukraine + NATO Tharstha Wardee Haulata Shot Aka Niyatha Lesama Denawar Miee..........Lankar Wea Professer Keneku Gea Nawa Soyar Geaneemak Nisar Lowa Lokuma Sahar Balawathma Yuda Balayak Himee Russiyarnu Dewenthar Yarta Bala Pemak Kireema Patta Vihi Lu Wakiee.......😂

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Жыл бұрын

    Wow

  • @user-rw5qe8zf7p
    @user-rw5qe8zf7p11 ай бұрын

    ❤️👌❤️

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 Жыл бұрын

    පුටින් ලංකාවටත් කෙලියිද දන්නැ

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 Жыл бұрын

    ඩොනල් ට්‍රප් හදපු මනුස්සයෙක් කියලා ඔය කවුරුත් දැනන් හිටියේ නෑ නේද ✌️පාලනය කරන්නේ පිටින්

  • @DilrukshiAbesekara-nm3oj
    @DilrukshiAbesekara-nm3oj Жыл бұрын

    😮😮

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    🤗👌❤️

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Жыл бұрын

    යුක්‍රේනෙට ඉකමනට සාමය උදාවේවා කිසිම යුද්දයක් ඇති නොවේවා

  • @w.mchamindadeshan4420

    @w.mchamindadeshan4420

    Жыл бұрын

    ❤️🇷🇺🇱🇰❤️

  • @atfghf

    @atfghf

    Жыл бұрын

    🇷🇺♥️

  • @imalshaeshani3455

    @imalshaeshani3455

    Жыл бұрын

    රුසියානුවන්ට ජය 🇺🇦 🤛

  • @isuru8080

    @isuru8080

    Жыл бұрын

    යුක්රේනයට සාමය උදාවෙන්නේ යුක්රේනය පැරදුණු දවසට😅

  • @danuka0

    @danuka0

    Жыл бұрын

    😹

  • @oxiflame
    @oxiflame Жыл бұрын

    "Molayen thama loke suwaya nathi une" kiyala kavi panthiyak igena Gena thiyenawa punchi kale man

  • @gaminravi2551
    @gaminravi2551 Жыл бұрын

    ✌️🙂♥️

  • @wijitalakmal7412
    @wijitalakmal7412 Жыл бұрын

    Vedio hodai vadakatanati palhali kiyavanava vadi kalekanava vadi

  • @nuwannuwantha4183
    @nuwannuwantha4183 Жыл бұрын

    Hodama molatika America thiyagen wada gannawa. Namuth taman igena gatta ratata hoo University ekata. Ekama eka hari research grant ekak aranm denna baha. America wa kiyana tham sudu charithayakda. Russia weth inne modayomada. Eka wenna athi WW2 Russia dinaladunna war eke. America wa goliya suthra gatha kirim karala eka eka sanwidana hadala Europe athule ratawal wala nayakayo alagen balawath wenna hadanne.

  • @fernandosandamali7774
    @fernandosandamali7774 Жыл бұрын

    Kisisethma oya wenI yudaupakkramayak amarikawata nodoyayuthui

  • @shenayakumarasinha
    @shenayakumarasinha Жыл бұрын

    Adi rajjayak wenna puluwan kama thiyeddi higaman aeda aeda vinasa wenawa dukai aeththatama.e kale ahinsaka rana viruwo jivitha puja karala me rat rekala dunne mewuwatada.adu gane e minissuntawath gawurawayak ne me kala kanni desha paluwoi thamange ammawa vikuna vikuna pita ratawalata kath adina kala kanni minissui nisa 😔

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Жыл бұрын

    Unn apey minisun gen weda Aran aturudan karai da 🙏👍

  • @shenayakumarasinha
    @shenayakumarasinha Жыл бұрын

    Bath peket ekatai bothaletai ahuwela thawa ape rate kala kanni deshapaluwanta chande denna lankawe minissunta wela thiyenne okai thamange de age ne.thamange raththaran nikan wena unta didi unge kunu aran badapurawa ganna gon jathiyak wela 😔kawada ape minissu therum ganida mewa

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 Жыл бұрын

    එකම දේම කියන්න එපා හැමදාම උතුරෙ රජ දිනනවා අනිවාර්යයෙන් බයිබලයෙ හැටියට උතුරෙ රජ විදියට හදුන්වන්නෙ රුසියාව සහ රුසියාවට උදව් කරන රටවල්. 👽✨️

  • @asankasilva7495
    @asankasilva749511 ай бұрын

    පුටින් කටින් පුටින් තමා Ukraine ජය 😁❤️👍

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 Жыл бұрын

    ❤️

  • @damithkumara1946
    @damithkumara1946 Жыл бұрын

    යුක්‍රේනයට උන දේමයි තායිවානයට වෙන්නෙ

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Жыл бұрын

    ලෝකය නව යුගයකට පරිවර්තනය වෙනව.

  • @champaratnayake7181
    @champaratnayake7181 Жыл бұрын

    ❤❤❤

  • @amalperera3074
    @amalperera3074 Жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @wijesiri3420
    @wijesiri3420 Жыл бұрын

    මීලග යුක්ක්‍රේනය ලංකාවද ?

  • @gaminglordff7039
    @gaminglordff7039 Жыл бұрын

    First view first comment 💗💗

  • @RPerera-ip4wx

    @RPerera-ip4wx

    Жыл бұрын

    ඇමරිකාව ලංකාව ඇල්ලුවෙ නැහ හූරන් කන්න, උන් තමයි අපි පොඩි කාලෙත් ඉස්කෝල වලට බෙදන්න බිස්කට් එහම , දැනුත් මුදල් ආධාර දෙන්නේ, හැබැයි රුසියාව උන් යටතේ තිබුනු ප්‍රාන්ත රටවල් ( රටවල් 18 ) හුරන් කෑවා, අනේ උබලා අපි නොදනන රුසියාව.

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    ඉතිං අපි දැන් මොකද්ද කරන්න ඔිිනි😂

  • @sujeewasilva7652
    @sujeewasilva7652 Жыл бұрын

    💐👍💪❤️❤️❤️❤️👏👏👏

  • @rohanalanka01
    @rohanalanka01 Жыл бұрын

    අනිවාර්යෙන්ම මිත්‍රයා අපේ එකාව අපේ රටට හරි කාලයකදී ගෙන්න ගත්තනම් ගේම අතේ.

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    මොන ගේමද අතේ. ඩයස් මහත්තයා සුදු මිනිස්සුන්ගේ නෑයෙක්. ඒකයි මොලේ තියෙන්නේ. ලංකාවට එන්න එතුමා මෝඩ නෑ. ලංකාවේ සිංහලයෝ හරි මෝඩයි. තිත්තයි ඒත් ඇත්තයි.

  • @rohanalanka01

    @rohanalanka01

    Жыл бұрын

    @@atomicenergy4279 ඒකත් එහෙමද මටනම් හිතෙන්නේ ඒ මනුස්සයාට වඩා උබනම් එයින් එකෙක්ද කොහෙද

  • @rohanalanka01

    @rohanalanka01

    Жыл бұрын

    @@atomicenergy4279 හැබැයි උබ කියන එක දෙයක් නම් ඇත්ත ඒක තමයි අද ලංකාවේ ඉන්නේ මෝඩයෝ වගේම දුප්පත් අහිංසක මිනිස්සු ඒකයි.රට රටවල් වල ඉන්නේ ඔක්කෝම බුද්ධිමත් සිංහල උන්

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    @@rohanalanka01 උබනම් එයින් එකෙක්ද කොහෙද කිව්වේ මොකටද.

  • @rohanalanka01

    @rohanalanka01

    Жыл бұрын

    @@atomicenergy4279 ඇයි බං තමන්ගේ ජාතිය මෝඩයි කියලා කියන්නේ මොන ගොනාද බං

  • @jayarathnemax4022
    @jayarathnemax4022 Жыл бұрын

    ඇමරිකාව පරද්දපු වියට්නාම් යුද්ධය ගැන video එකක් කරන්න

  • @chamiperris3661
    @chamiperris3661 Жыл бұрын

    Good luck sri lankan man

  • @Wishnivlogsl
    @Wishnivlogsl Жыл бұрын

    wadak thiyanawada ban monawa karath lankawata nathuwa.anagathathayadi owain apetama gahanna puluwan

  • @tharakamaduvantha-pw7ho
    @tharakamaduvantha-pw7ho Жыл бұрын

    Lankawe unata wadak na ne owa hodai amarikawata owa walin wenna API tawath duppath wena ekai. Api gal yugaye adi manawayo ne ithin.

  • @demonrhythms8761
    @demonrhythms8761 Жыл бұрын

    America ❤💪:US:

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n Жыл бұрын

    ඇයි චීනයට බැරි නාසා ආයතනයට සමාන අයතනයක් හදන්න.

  • @chinthakasamaraweera1190
    @chinthakasamaraweera1190 Жыл бұрын

    Maa wage atl video digatama danna..😅

  • @DM-dn8xr
    @DM-dn8xr Жыл бұрын

    හරියට එකක් කියහන් බන්...හැමදාම tittle එක්කො රුසියාව දිනනව..නැත්නම් usa..එකක් කියහන් බම් අපිවත් confused වෙනවා 😂😂😂

  • @nilukank3564
    @nilukank3564 Жыл бұрын

    ඇමරිකාව කයිය ගහනවා. අනාගට්බේ පුටින් ඉන්ඩියාව චීනය අරාබි රටවල් එකතු වෙලා ඉන්නෙ. රන්ග ඇමරිකන් කාරයාට උදව් කරන්න එපා.

  • @universalmusic2056

    @universalmusic2056

    Жыл бұрын

    send this message to Ranga in English.

  • @atomicenergy4279

    @atomicenergy4279

    Жыл бұрын

    රංග ඩයස් මහත්තයා මොලකාරයෙක්. එයා වගේම මොලකාරයො ඉන්න රටකට ගිහින් ඉන්නේ. ලංකාවේ ඉදන් කරන කමෙන්ට් එයාලා ගණන් ගන්නේ නෑ.

  • @chlfilms
    @chlfilms Жыл бұрын

    ඔය සොයාගැනීම සත්‍ය නොවන බව බොහෝ මත පලවෙනවා. කලිනුත් ඔහොම ක්ලෙම් කරල පස්සේ වැරදුනා.

  • @skd999100
    @skd999100 Жыл бұрын

    ♥️♥️♥️🌷🌷🌷🌷👍👍👍

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 Жыл бұрын

    රංග ඩයස් හරි යන පොරක් නෙවෙයි. පුටින් .

  • @nikghostyt1998
    @nikghostyt1998 Жыл бұрын

    Tiyana kana gatuwa tamai me wage sampath lankawe bihi unath e sampath raka ganna hakiyawak nati weccha eka gana 😢

  • @darshana4717
    @darshana4717 Жыл бұрын

    හයිපසොනික් අවියක් හදාගන්න බෑ තාම 😂😂😂 ඔකුන්ට

  • @nuwangunasekara5117

    @nuwangunasekara5117

    Жыл бұрын

    හයියො ජෙට් වලට දාන්න චිප්සෙට් හදාගන්න බෑ උබලගෙ රුසියාවට 😅😅

  • @truthimage2610
    @truthimage2610 Жыл бұрын

    යුධ.සහයට නිර්මාන.නිරයට යනකෙටිිපාර... මෙිිවට.වඩාහොදයි.. ආදිනව..කොහොමට .......හිටිද?...

  • @Rishitha405
    @Rishitha405 Жыл бұрын

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Жыл бұрын

    යුද්දේ කාලේ යුක්‍රේනයත් අපිට උදව් කරා රුසියාවත් අපිට උදව්කරා ඒකනිසා පාඩුවේ ඉන්න එක තමා හොද 🤐🤐🤐🤐

  • @rajithaherath953

    @rajithaherath953

    Жыл бұрын

    Ukraine apita udaw kara?

  • @gaminravi2551
    @gaminravi2551 Жыл бұрын

    තුන්වන ලොක යුද්ධය පටන් ගනිද 😱

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 Жыл бұрын

    Kawuru kalath uda awi nishpadanaya hela dakinawa

  • @without8413
    @without8413 Жыл бұрын

    කො බන් දියසේන්

Келесі