අප අතරේ වැඩ වසනා | Apa Athare Weda Wasana - AOG Kalutara Worship Team (Lead by Bro. Wasantha Kumara)

Музыка

Videography | Sound Mixing | Video Edit by AOG Kalutara Media Unit
Find us on
KZread - /aogkalutaraworship
Facebook - /aogkalutara
Lyrics -
අප අතරේ වැඩ වසනා ජීවමාන යේසු
අප තුල පුදුම දේ කල ජීවමාන යේසු
අප ලඟින් නිතර සිටිනා ජීවමාන යේසු
අප හට නිතර ජය දෙන ජීවමාන යේසු
අපේ යේසු ජීවමානයි ////
හෝ හෝ හෝ පුදුමයි පුදුමයි අපේ රජුන්
හෝ හෝ හෝ බලවත් බලවත් අපේ රජුන් //
අපේ කිතුණු සටන ජය ගන්නට
අපේ යේසු ජීවමානයි //
අප අතරේ වැඩ වසනා ජීවමාන යේසු
අප තුල පුදුම දේ කල ජීවමාන යේසු
අප ලඟින් නිතර සිටිනා ජීවමාන යේසු
අප හට නිතර ජය දෙන ජීවමාන යේසු
අපේ යේසු ජීවමානයි ////
හෝ හෝ හෝ පුදුමයි පුදුමයි දෙව් වචනේ
හෝ හෝ හෝ බලවත් බලවත් සමිඳුන් ලේ //
අපේ කිතුණු සටන ජය ගන්නට
අපේ යේසු ජීවමානයි //

Пікірлер: 2

  • @christopherisaac9015
    @christopherisaac9015Ай бұрын

    Jesus lives forever

  • @subanisubani3331
    @subanisubani3331Ай бұрын

    Our Jesus Is Alive Praise Be God , 🙏

Келесі