ආදී වචනය වී | Aadi Wachanaya Wee - AOG Kalutara Worship Team (Lead by Pas. Menik Gunathilaka)

Музыка

Videography | Sound Mixing | Video Edit by AOG Kalutara Media Unit
Find us on
KZread - /aogkalutaraworship
Facebook - /aogkalutara
Lyrics -
ආදී වචනය වී සිටියා වූ යේසුනී...
මනුකය දරමින් මේ ලොවට පැමිණියේ... //
ඝනඳුර පලායමින් ආලෝකය පැමිණි ඒ
මාර්ගය ඔබයි යේසුනී... //
යේසුනී... එම්මානුවෙල්...
මිනිසුන් මුදන්න ආ ගැළවුම්කරු වේ... //
රන් රිදී නොව මගේ දේපල නොව මගේ
ධනයද නොව මගේ ඉල්ලන්නේ ඔබ මගෙන්... //
මා සිත විමසයි හදවත ඉල්ලයි
ජීවනේ අධිපතිඳුන්... //
යේසුනී... එම්මානුවෙල්...
මිනිසුන් මුදන්න ආ ගැළවුම්කරු වේ... //
ශාපයේ යදම් වලින් මිදූ මගේ යේසුනී
මගෙ පාපය ගෙන ඔබ කුරුසිය දැරුවේ... //
පාපයේ කුලිය නම් මරණයේ කටුවෙන්
යේසු මා... මිදුවේ... //
යේසුනී... එම්මානුවෙල්...
මිනිසුන් මුදන්න ආ ගැළවුම්කරු වේ... //

Пікірлер: 1

  • @saradiabeysundara2861
    @saradiabeysundara286117 күн бұрын

    Praise the lord 🙏

Келесі