කැඩුනු බිඳුනු සිත | Kedunu bidunu sitha - AOG Kalutara Worship Team Lead by Sis. Shalini Gunathilaka

Музыка

Videography | Sound Mixing | Video Edit by AOG Kalutara Media Unit
Find us on
KZread - /aogkalutaraworship
Facebook - /aogkalutara
Lyrics -
කැඩුනු බිඳුනු සිත මාගේ ඔබට පුදන්නෙමි
යේසුනී ඔබගේ ප්‍රේමේ සහනය ලබන්නෙමි //
යේසුස් බලවත් අති ශුද්ධයි
මහිමෙන් පූර්ණයි යේසුස් සෑහේ.. //
පියාපතක යට මා ඔබේ යේසුනි
සැමදා ඉන්නෙමි....
පීඩාවෙදි මෙන් සැපතේදී ඔබව නමදින්නෙමි //
යේසුස් බලවත් අති ශුද්ධයි
මහිමෙන් පූර්ණයි යේසුස් සෑහේ.. //
මිදි අත්තක් වූ මා ඔබේ යේසුනි
ජීවය ලබන්නෙමි
ඵල දරමින් ඔබ හට මා ගෞරවය දෙන්නෙමි //
යේසුස් බලවත් අති ශුද්ධයි
මහිමෙන් පූර්ණයි යේසුස් සෑහේ.. ////
හාලේලුයා... හාලේලුයා...
හාලේලූ... හාලේලුයා... ////

Пікірлер: 2

  • @StellaVivion-ek3ey
    @StellaVivion-ek3ey9 күн бұрын

    ආමෙන්

  • @saradiabeysundara2861
    @saradiabeysundara28619 күн бұрын

    ❤ amen hallelujah 🙏🙏

Келесі