දූවිල්ලෙන් මා ඔසවලා | Duwillen Maa Osawala - AOG Kalutara Worship Team (Lead by Sis. Esther Shihara)

Музыка

Videography | Sound Mixing | Video Edit by AOG Kalutara Media Unit
Find us on
KZread - /aogkalutaraworship
Facebook - /aogkalutara
Lyrics -
දූවිල්ලෙන් මා ඔසවලා
ධමිටුකමෙන් මා දිවි සරසා
නම කියා ඔබ මා කැ‍ඳෙව්වා
අඳුරෙන් මා දිවි මුදවලා
නපුරෙන් සැමදා මා ගලවා
දකුණතින් ඔබ මා ඉසිලුවා //
උස්වූ උසස්වූ දෙවිඳුනී
ඔබවන් වෙන කිසිවෙකු නැති
මගේ ජීවිතේ ඔබගෙමයි සදා //
ඔබ මාගේ ශක්තියයි සැමදා
මුළු ජීවිතේ පුරා..
ඔබ මාගේ ශක්තියයි සැමදා
මගේ ජීවිතේ පුරා... //
ස්වාමීන් මා පර්වතය වේ
ගැළවීමේ බලකොටුව වේ
මරණයෙන් මා දිවි ගැළෙව්වේ...
මා වෙනුවෙන් දිවි කැප කලේ
මරණය පරදා නැගිටුනේ
යේසුනි ඔබ මා සමඟ වේ... //
උස්වූ උසස්වූ දෙවිඳුනී
ඔබවන් වෙන කිසිවෙකු නැති
මගේ ජීවිතේ ඔබගෙමයි සදා //
ඔබ මාගේ ශක්තියයි සැමදා
මුළු ජීවිතේ පුරා..
ඔබ මාගේ ශක්තියයි සැමදා
මගේ ජීවිතේ පුරා... //

Пікірлер: 10

  • @subanisubani3331
    @subanisubani333112 күн бұрын

    You are my strength always throughout my life jesus 💞 ❤🙏

  • @JacquelineRoberts-iv6cl
    @JacquelineRoberts-iv6cl7 күн бұрын

    ❤❤

  • @dehemichethana9921
    @dehemichethana992112 күн бұрын

    🙏❤️

  • @saradiabeysundara2861
    @saradiabeysundara286113 күн бұрын

    Beautiful girls and boys ❤

  • @YARRA568
    @YARRA56812 күн бұрын

    ❤🙌🌎✝️

  • @JacquelineRoberts-iv6cl
    @JacquelineRoberts-iv6cl7 күн бұрын

    ❤❤

  • @JacquelineRoberts-iv6cl
    @JacquelineRoberts-iv6cl7 күн бұрын

    ❤❤

  • @JacquelineRoberts-iv6cl
    @JacquelineRoberts-iv6cl7 күн бұрын

    ❤❤

  • @ramonafoulstone9427
    @ramonafoulstone94279 күн бұрын

    ❤❤

  • @shalomayesh
    @shalomayesh12 күн бұрын

    ❤❤

Келесі