Sinhala Geethika | සිංහල ගීතිකා | Jesuni Apa Athare Ewidinna | ජේසුනී අප අතරේ ඇවිදින්න|

♥️ Love of Jesus [ The Power of Your LOVE]
_________________________________________________
Beautiful Catholic hymn “ ජේසුනී අප අතරේ ඇවිදින්න "...
Jesuni apa athare ewidinna,Mata asai oba deka ganna,ජේසුනී අප අතරේ ඇවිදින්න,මට ආසයි ඔබ දැක ගන්න, Sinhala Catholic hymn,Beautiful Catholic songs,Sinhala Catholic hymn with lyrics,Sinhala Christian hymn,Kithunu geethika,Kithunu geetha,Sinhala hymn,Sinhala geethika,Kithunu gee padha,Love of Jesus,Sinhala Catholic hymn mp3,Sinhala Christian hymn mp3,Sinhala geethika mp3,Kithunu gee mp3,සිංහල ගීතිකා,සිංහල ගීතිකා mp3,කිතුනු ගීතිකා,කතෝලික ගීතිකා,ක්‍රිස්තියානි ගීතිකා,කිතුනු ගී පද,කතෝලික ගීත,ගීතිකා
For more Catholic hymns ⬇️
Love of Jesus
/ @loveofjesus3206
_________________________________________________
🏆All credits of the Hymns goes to its original Owners.
🏆මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
________________________________________
If you like my videos please;
✅Like
✅Comment
✅Share
✅Subscribe & click on notification 🔔 icon for more videos .
Thank you for watching ….
===================================
💫Channel Only for the Glory of God !!
Thank you All
God bless ✝️

Пікірлер: 384

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh2 ай бұрын

    ජේසුට ආදරේ අය Like එකක් දගෙන්නම යමු ❤️❤️❤️😘😘❤️😘❤️😘🌹

  • @raviduharshana2895
    @raviduharshana2895 Жыл бұрын

    මම උපතින් බෞද්ධ හැබැයි මම බුදු හාමුදුරුවෝ ගැන ලියව්ලා තියන 🎶 වගෙ ම මේ ගීතිකා.අහනවා දැන් පාන්දර පහයිවෙලවා මම මේ පාඩම් කරලා අහන ගමන් අනෙ මන්දා අමුතු හැගිමක්

  • @hashenchandika

    @hashenchandika

    Жыл бұрын

    Amen....🙏🙏🙏❤️

  • @shyamalifonseka6717

    @shyamalifonseka6717

    Жыл бұрын

    දුව ඔයාට ෙජසු අා ද ෙරයි හැමදාම ගිතිකා අහන්න ඔයාට ෙජසු පිහිටයි

  • @NipuniPrabathika

    @NipuniPrabathika

    Жыл бұрын

    කවමදාවත් වරදින්නෙ නැ ඔයට ❤❤❤

  • @amilalakmali7853

    @amilalakmali7853

    Жыл бұрын

    Mamath buddisum thama habai Mata Jesus godak wishwsai ❤️❤️❤️ amen amen amen 🙏🙏🙏❤️❤️

  • @shanikaariyaratna8445

    @shanikaariyaratna8445

    Жыл бұрын

    Oyata Danenne e adare. Mulu lokeya wenuwen dunna adare, uthum poojawa.

  • @sanjulaprabhath1608
    @sanjulaprabhath160811 ай бұрын

    මං දන්න සත්‍යයක්, අද මම ජීවත් වෙන්නේ මම ජේසුගේ ප්‍රේමය අඳුර ගත්ත නිසාමයි. ❤

  • @maheshaharshanimahapathira4419

    @maheshaharshanimahapathira4419

    2 ай бұрын

    Amen!!

  • @Anjula-jr4be

    @Anjula-jr4be

    23 күн бұрын

    Amen❤

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh2 ай бұрын

    ❤ආදර ජේසුනි මං ඔබ‍ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤කතෝලිකයෙක්ව, ඔබේ දරුවෙක් වී ඉපදීම ගැන සතුට කියාගන්න බැරි තරම් මේ සංසාරේ මා කතෝලික යෙක් වී ම යලි යලිත් උපදිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍🌹😘😘😘😘😘😘

  • @DinushaSampath87

    @DinushaSampath87

    2 ай бұрын

    කතෝලිකයන්ට යළි ඉපදිමක් නැහැ මේ ලොකේ

  • @dancewithjuliya9946

    @dancewithjuliya9946

    3 күн бұрын

    @@DinushaSampath87🤭

  • @user-zw5hu3uf3f
    @user-zw5hu3uf3f2 ай бұрын

    මගෙ දෙනෙතින් වැටෙනා කදුලැල් පිස දමන්නට...🥺 මගේ හද තුල දැවෙනා වේදනාව කියන්නට.... මට එකම එක වරක් අවසර දෙන්න......🥺🤲

  • @vindisathsarani38
    @vindisathsarani383 ай бұрын

    ජේසු මගේ ජීවිතේ හුගාක් ලස්සන කරලා දුන්නා .. මං වැටෙන හැම මොහොතෙම ජේසු මාව නැගිට්ටුවා... මගේ හයිය මගේ ජේසු ❤

  • @k.gunarathna9103
    @k.gunarathna91033 ай бұрын

    දහස් වාරයක් අහන්න ඇති ..... තවත් දස දහස් වාරයක් අනිවාර්යයෙන් ම අසනු ඇති... ආදරෙයි මගේ ජේසුනි ❤️‍🔥🌹 ගැයු මුවඟට වැයු දෑත් වලට ඇතුළු සියලුම දෙනාටම ඊශ්‍රායෙල් සමිඳාණන් වහන්සේ නිරන්තරයෙන් ආශීර්වාද කරන සේක්වා ආමේන් ආමේන් ආමේන් 😇😇❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds8 ай бұрын

    මේ තරම් ලස්සනට ඉන්නෙ ඔබ නිසා ජේසු ❤️ ආදරෙයි ජේසු මුලු ලෝකෙටත් වඩා ❤️🥺✝️

  • @dushanianuradha7649
    @dushanianuradha7649 Жыл бұрын

    මම.වැටේන.මොහොතින් මගේ අතින් අල්ලාගෙන නැගිටින්න උදව් කලා.ස්තුතියි මගේත.තාත්තේ

  • @vimukthidisanayaka6709

    @vimukthidisanayaka6709

    2 ай бұрын

    😂

  • @Prasanthafonseka
    @Prasanthafonseka2 ай бұрын

    ජිවිතේ කොච්චර සතුටින් හිටියත් .හිතට දුකක් වේදනාවක් ආපු ගමන් හිත ඔබව සොයාගෙන එනවා ජෙසුනි❤ .ඔබයි මගේ සදාතණ මිතුරු තුමෝ❤❤❤❤❤❤

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Жыл бұрын

    මම ජේසුස් වහන්සේට ආදරෙයි. ජේසුස් වහන්සේ තමයි මගේ දෙවියන් වහන්සේ ..

  • @anjufernando3696

    @anjufernando3696

    2 ай бұрын

    Thank you Jesus your love and you gives new life for me love you so much Lord

  • @nkbzvthanage
    @nkbzvthanage10 ай бұрын

    නිමා නොවෙන ආදරයේ නොවෙනස් ප්‍ර්‍රේමවන්තයා ජේසු 🙏❤ ආදරෙයි මගේ ජේසුනී 🙏

  • @NirmalaIrangani-rb2ft
    @NirmalaIrangani-rb2ft Жыл бұрын

    ඔබෙ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට මට එකම එක වරක් ඔබෙ අවසර දෙන්න ❤ ආදරෙයි ජේසූ ❤❤

  • @jeramAsher

    @jeramAsher

    6 ай бұрын

    ❤❤❤

  • @vimukthidisanayaka6709

    @vimukthidisanayaka6709

    2 ай бұрын

    ❤❤❤

  • @Ashmi675
    @Ashmi675 Жыл бұрын

    මම මගේ ජේසුට මේ ලොකෙට වඩා ආදරෙයි මේ ගිතිකාව ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @vimukthidisanayaka6709

    @vimukthidisanayaka6709

    2 ай бұрын

    😢

  • @manelmadushika4811
    @manelmadushika4811 Жыл бұрын

    ජිවිතේ මාගේ හැමදේකටම මා වෙනුවෙන් ළගමට වෙලා ඉන්න මගේ ආදර තාත්තා 🥺❤🙏.. ජේසුට මං ගොඩාක් ආදරෙයි.... ❤🙏🙏❤❤❤❤😘😘

  • @omamoam7077
    @omamoam707711 ай бұрын

    😢❤අදරේ..ජෙසු තාත්තේ..ඔබයි..මගෛ්..හැමඅත්මයක..පියා..අදරේ..යි..

  • @mtsfernando5347
    @mtsfernando534717 күн бұрын

    ජිවමාන ජේසුට ප්‍රසන්සා වේවා❤❤❤❤

  • @silviafonseka1290
    @silviafonseka12903 ай бұрын

    පුදුම ඇතුලාන්ත සැනසීමක් දැනෙනවා ❤ ජේසුගේ ආදරය හරිම පුදුමයි

  • @kumarikawasam9066
    @kumarikawasam9066 Жыл бұрын

    ආදරෙයි මං ජේසු තාත්තේ ඔබ වහන්සේ මාව ගොඩක් ප්‍රස්න වලින් බේරලම මාඋස තැනකින තියල දැන් මට ඕන ගැලවීමට ඔබ වහන්සේ මාව ඔබවහන්සේගේ කරගන්නව නේද ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ජේසු

  • @dilukshifernando1189
    @dilukshifernando1189 Жыл бұрын

    මගෙ ඡීවීතෙඅද වෙදී මන් නැහැ එත්තාත්තා ගෙ ආදරය මාවෙනස්කලා .මාතුල ඉන්න මනුසයාව අවදී කලා ආදරෙයී ගොඩක්ummmmmmmmmmmmma

  • @shanikanilakshi560
    @shanikanilakshi560 Жыл бұрын

    අලේලුයියා ජේසු තාත්තේ ❤️🙏❤️

  • @user-fi9hd4ry5l
    @user-fi9hd4ry5l8 күн бұрын

    මගේ හද තුල විදිනා වේදනාව කියන්නට මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න ❤️❤️❤️❤️✝️✝️✝️❤️❤️❤️❤️

  • @nethradilakshi3259
    @nethradilakshi32597 ай бұрын

    මම ආසයි ඔබව දැක ගන්න ආදරෙයි ජේසුනී❤😊

  • @silviafonseka1290
    @silviafonseka12904 ай бұрын

    මට ආසයි ඔබ දැක ගන්නට....... ජේසුනී අප අතරේ ඇවිදින්න ❤❤❤

  • @Shaed2001
    @Shaed200111 ай бұрын

    අදරේයි තාත්තේ. කවදාවත් ඔබවහන්සේව දාලා කොහෙත්ම යන්නේ නැ ❤❤❤❤❤ අදරේයි අදරේයි මගේ ජේසු තාත්තේ

  • @kawaiigirlypophi2771
    @kawaiigirlypophi277111 күн бұрын

    The day is very near. We all are going to stand in front of our loving father Jesus. .. Amen🙏🙏❤️ we will be happy forever. .

  • @HashithaMadushan
    @HashithaMadushanАй бұрын

    Jesu dewi පියාණන් nams karaya වේවා

  • @SagarikaDamayanthi-jg7ts
    @SagarikaDamayanthi-jg7ts4 ай бұрын

    Mama iskole yanna Kalin meka hamdama ahanawa ❤❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx10 ай бұрын

    මේ ලොව වට්න ඒ අතීශයෙන් උතුම් ප්‍රේමය නසරිය යෙසුස්ගේ ප්‍රේමය ව්තරයි ..ආදරෙයි යේසුනී.. ❤️❤️🙏🧟🧟🧟

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 Жыл бұрын

    කදුලු අතරින් මගේ වේදනාව කියන්නට තව එකම එක වරක් ඔබේ අවසරය මට දෙන්න ජේසුනී 🔥ගීතිකාව තුලින් දෙවරක් යදින්න අවස්ථාව ලැබුනා ස්තූතියි ජේසු පිහිටයි 🔥

  • @sharanholmes9061
    @sharanholmes9061 Жыл бұрын

    මට ආසයි ඔබ දැක ගන්න ජේසුනි , ඔබේ ආදරය නොවඩුව ලබා දෙන්න ❤❤❤❤

  • @rohanyatanwala677
    @rohanyatanwala67712 күн бұрын

    Praise the lord.Halleluiya.godbless father thanks father.

  • @maheeshasathsindu1483
    @maheeshasathsindu1483 Жыл бұрын

    ජේසුනී අප අතරේ ඇවිදින්න ... 🥺❤️ ඔබෙ ආදරෙන් ... ❤️ මගෙ හද පුරවන්න ... 🥺❤️ ඔබෙ රුධිරයෙන් ... ❤️ මා පවිත්‍ර වන්නට ... වන්න මට එකම එක වරක් ... ❤️ ඔබෙ අවසර දෙන්න ... 🥺❤️🙏🏻

  • @sk.brotherslk
    @sk.brotherslk Жыл бұрын

    යූ ටර්න් ගත්ත මගේ ජීවිතේ වෙනස්නෙ ජේසු යන නාමය නිසා

  • @piumi8699
    @piumi869914 күн бұрын

    මේ තරම් ලස්සනට සතුටින් ඉන්නේ මගේ ආදරනීයන් නිසා...මට මගේ අම්මා තාත්තා සහෝදරියෝ ආදරනීය අය හැමෝම දුන්නෙ ඔබයි ජේසුතාත්තේ ...වැටෙන වගේම දුක් උන හැම තැනකදීම සතුටින් ආදරෙන් අපිව පිරෙව්වේ ඔයයි...ස්තූතියි ජේසු තාත්තේ ... හැම දෙනාවම සතුටින් පුරවන්න.. චුටි මල් කැකුලු ආරක්ෂා කරන්න ... සුවපත් කරන්න.. 🥺❤️✝️..

  • @reccamangalicaperera.8390
    @reccamangalicaperera.8390 Жыл бұрын

    ජේසු තාත්තා අපි හැම කෙනෙකුටම අාදරෙයි . හාලේලුයියා.

  • @nishavideos8829
    @nishavideos8829 Жыл бұрын

    ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤️😚

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful God bless you 🙏

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin God bless you ilove me sh aaaaafm thanks

  • @sanduniupeksha1584
    @sanduniupeksha15842 жыл бұрын

    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න ජේසුනි .......❤ ........

  • @ashanifernando7269

    @ashanifernando7269

    Жыл бұрын

    0:04 0:04

  • @ashanifernando7269

    @ashanifernando7269

    Жыл бұрын

    Trytrtrtr

  • @ashanifernando7269

    @ashanifernando7269

    Жыл бұрын

    D;;

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 Жыл бұрын

    මගේ මුලු ලෝකයම ඔබයි ජේසුනී ❤️😘🤗

  • @jeramAsher

    @jeramAsher

    6 ай бұрын

    ❤❤❤😘🤔

  • @krishanthimeddawaththa2278
    @krishanthimeddawaththa2278 Жыл бұрын

    Love u jesus.i,m buddhism but love u so much jesus

  • @palitharathnasuriya2552
    @palitharathnasuriya255216 күн бұрын

    ආදරෙයි ජේසු තාත්තේ❤

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu2 ай бұрын

    Love you jesus you are my everything ❤❤❤❤❤❤❤

  • @jagathdesilva1610
    @jagathdesilva16108 күн бұрын

    Christianity is a passion, once you identify, WHO you are in Christ the feeling of anxiety vanishes from your life, the bitterness and condemnation disappears. The values and ethics which were hidden inside of you about every human being, every believer starts making progress towards far better perspectives. Life is so good when you know who real JESUS is. Pray deeply and receive your blessings. The Deep prayer which connects actually to the realm of the spirit only when you forget yourself, your status, in other words remove your (pride) own CROWNS status as to who you are in church or a society. Give Praise to GOD for what he has done althroughout. You will receive your answers in the name of JESUS.

  • @DilaniPerera-pv8ho
    @DilaniPerera-pv8ho2 ай бұрын

    Jesu tatte mage manika asanipen eyawa suwa karala denna tatte

  • @umangapeiris625
    @umangapeiris6252 ай бұрын

    Mava podi kale idan vatuna .mata thavath Obama thram Ivana amarui.ane maya udav karanna.i love you.jeasus . .mata podi kale idan maga baluva obai yaluai.

  • @milanthikawarnakulasooriya9469
    @milanthikawarnakulasooriya9469 Жыл бұрын

    ආදරෙයි ජේසු ❤❤

  • @sheharakavindi5527
    @sheharakavindi5527 Жыл бұрын

    මට එක ම එක වරක් ඔබේ අවසර දෙන්න ජේසුනි මගේ ජේසු ආදරේයි ❤️❤️✝️ ජේසු පිහිටයි මට මේ ගීතිකවෙන් මාර හැගීමක් එනවා ස්තුති යි

  • @skumaraskumara7229
    @skumaraskumara7229 Жыл бұрын

    මගේ ජිවිතේ රජ්ජුරුවෝ ජෙසුනී ඔබමයි....ආදරෙයි මගෙ තාත්තේ...

  • @user-ix1bz3pt6h
    @user-ix1bz3pt6h Жыл бұрын

    Mage jesu mage hema prashnayakama math ekkama idiya balaporottu ath harila mata mawa epa unat jesu mawa ath heriye nha mawa godak shaktimat kala,,ada wenakota mage prashna godak wisadila ithuru dewal tikat mage jesu mata wisadala dei,,mage es walin wetunu paule ayagen es walim wetunu hema kadulak ganema jesu sathutak labala dei,,mawa lejja una hema welawama jesu math ekka idiya ❤mawa jesu athharinne nha mata wishwasai,,onima kenek shuddau peya karanna onima welawaka hemadeyakma wisadala denawa jesu,,mn eka ath winda kenek,,tamat mage prshne iwara neti unat godak dutata wisadila tiyenne mn wishwasen inne jesu hemadema ikmanin wisadala dei kiyala,,jesu math ekka idiye nettan ada mn mehema nha adarei jesuni godak❤❤❤❤❤

  • @manjujanaka4599
    @manjujanaka4599Ай бұрын

    ආමෙන්❤❤

  • @keziahveronica8159
    @keziahveronica815911 ай бұрын

    Adarei godak thathe ❤

  • @prabathranjitha6095
    @prabathranjitha60954 ай бұрын

    ❤❤❤ Halleluijah ..Amen ❤🙏 Jesus Loves you all ❤❤❤

  • @Prasanthafonseka
    @Prasanthafonseka5 ай бұрын

    මම ඔබට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Жыл бұрын

    mage giivithayata senasiima denne obai devipiyanani 🙏🙏🙏🙏🙏❤️oba vahanseta sthuthi🙏❤️🙏🌹dayabara deva thathe oba vahanseta prashansa veva mahiimaya veva🙏🙏🙏🙏🌹🙏❤️

  • @yvonnefernando9506

    @yvonnefernando9506

    11 ай бұрын

    dubala mata varpprasada denne obavahanse nisa sthuthi devi piyaneni🙏❤️🙏❤️prashansa veva🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏❤️🙏🌹

  • @manjujanaka4599
    @manjujanaka4599Ай бұрын

    Preise the lord ❤❤❤❤ jesus 🎉🎉🎉🎉

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi720113 күн бұрын

    ජේසුනී , ඔබේ ආදරෙන් මා හද පුරවන්න ..❤🥺 මම දවසට 6-7 වතාවක් මේ ගීතිකාව විතරක් අහනවා...මට කියාගන්න බැරි දුකක් දැනුණු වෙලාවට , මං තනිවෙලා කියල හිතෙන වෙලාවට මං අහනවා , සමහර වෙලාවට මං අඬනවා......එතනින් පස්සෙ ,හිතට දැනෙන සැනසීම , සැහැල්ලුව මට මෙච්චරයි කියල කියන්න බෑ....හරිම සැහැල්ලුයි හිත...මේ වචන ඇතුලෙ , මේ ගීතිකා කියන අයගෙ හඬ ඇතුලෙ මොකද්දෝ කියන්න තේරෙන් නැති හැඟීමක් තියේ....ස්තූතියි මේ ජේසුට, ගීතිකා කියල අයටත්...❤🎉 මම වෙලාවක් ලැබුණු ගමන් චර්ච් යනවා..එතනට ගිහින් මං හිත නිදහස් කරගෙන සැහැල්ලවෙන් තමයි ආයෙම එන්නෙ. චර්ච් එක ඇතුලෙ සැනසීම තියේ....ඒක වෙනමම දෙයක් ...මං හරි ආසයි ඒ හැඟීමට..හරි ලස්සනයි ...චර්ච් ගිහින් කරන්න ඕනි මොනාද කියන්න මං දන්නෑ ...මොකද මම බෞද්ධ ආගමේ ...🥺 ඒත් මට සැනසීම දැනෙන තැන එතන...ඒක නිසා මං ජේසුව විශ්වාස කරනවා...ජේසු සත්‍යයක් කියල මගෙ හිත කියන්නෙ මට.. ඒ වගේම මේ ආගමෙ අය අතරෙ ආදරේ තියෙයි..කාරුණිකයි...චර්ච් ගියාම ෆාදර් එක්ක කතා කලාම , ඒක හොදටම තේරුනා...ඉතිං මේ හැමදේම හින්දා මං ජේසු තාත්තට, මේ ආගමට ගොඩක් ආදරෙයි ....❤❤🥺 මාත් එක්ක හැමදාම ඉන්න ජේසුනී..........❤

  • @anushasandamali7733
    @anushasandamali7733 Жыл бұрын

    Jesuni oba wahanse ape hamadema oba wahanse ape hama prashnayakatama wisadum denava mage jesu tatthe ❤

  • @dilkinimesha7727
    @dilkinimesha7727 Жыл бұрын

    Jesu oya vitharai mata inne Adarei Jesu mn godak

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Жыл бұрын

    Harima arthavath giithika vak, hadavathata senasima lebenava,💔🙏❤️🙏🌹❤️🙏 thank you God thank you Jesus thank you holly sprit 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🙏

  • @thakshilakulathunga2550
    @thakshilakulathunga2550 Жыл бұрын

    ජීවන ඔසුවක් ඔබ ජේසුනී ❤️

  • @sachikaprabodani5086
    @sachikaprabodani50863 ай бұрын

    Adarei piyanani❤❤❤❤❤❤❤❤

  • @aselamadu
    @aselamaduАй бұрын

    Adarei mage jesuni..❤

  • @lasanthidesilva5936
    @lasanthidesilva59367 ай бұрын

    නිමක් නැති, කොන්දේසි විරහිත, සදාකාලික ආදරය ජේසුගේ ආදරය පමණයි. 🙏🏻

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 Жыл бұрын

    Godak adarei mage Jesuni

  • @judedileepa8600
    @judedileepa860011 ай бұрын

    Durty itin Army 😊😊❤ adarey jesuni😊😊😊❤❤❤❤

  • @tharushadilshan4125
    @tharushadilshan412511 ай бұрын

    ගොඩක් ආදරෙයි මගේ ජේසුනේ❤

  • @user-he8wv1ht4g
    @user-he8wv1ht4g4 ай бұрын

    Oya jsuwa hoyanna.ibema oyata jesu lanwei.❤❤

  • @milanifdo9111
    @milanifdo9111 Жыл бұрын

    මගේ මුලු ජිවිතේම ඔබයි ජේසුනි😍😍😍😍😍💙💙💙

  • @crishanmanoj2971
    @crishanmanoj297110 ай бұрын

    ඇත්තටම මේ ගීතිකාව ලස්සනයි ඒක අමුතුම හැගීමක් ❤

  • @user-mw8gq6ow1s
    @user-mw8gq6ow1s Жыл бұрын

    Man adarai jesuni

  • @ChandraniPerera-kv1xh
    @ChandraniPerera-kv1xh Жыл бұрын

    මගේ හදවතේ දැනෙන වේදනා කියන්න මට අවසර දෙන්න

  • @shashinifonseka6950

    @shashinifonseka6950

    10 ай бұрын

    Jesuta onah deyak kiyanna . Kiyala atha Arinna jesu ahan inmawa witharak neme sanaseemath denawa

  • @hiranchamodchamod6769
    @hiranchamodchamod6769 Жыл бұрын

    ආදරේයි ජේසු ❤❤❤❤

  • @malithdulanjaya5724
    @malithdulanjaya5724 Жыл бұрын

    මගේ ජිවිතේ ගොඩාක් දෙවල් වෙනස් ක්ලේ මගෙ ජෙසු 💗💗🤲

  • @user-zs1nc5qo7r
    @user-zs1nc5qo7rАй бұрын

    Love of jesus 🙏🙏🙏🙏

  • @CAPTURE_YOUR_PIC_with_Lahiru
    @CAPTURE_YOUR_PIC_with_Lahiru11 ай бұрын

    හදවතට දැනුනා ගොඩක්

  • @samanthichaandi8111
    @samanthichaandi8111 Жыл бұрын

    ඔබේ ආදරෙන් මගෙ හද පුරවන්න.❤❤❤❤❤

  • @Madumaliwijevardane
    @MadumaliwijevardaneАй бұрын

    I love you ❤🙏🙏🙏 amen

  • @sandunims5774
    @sandunims57743 ай бұрын

    මගෙ හැම ප්‍රශ්නයකටම මගෙ ලග ඉන්නෙ මගෙ ආදර ජෙසු තාත්තා.මගෙ වැරදි වලට කමාව තිබුනෙත් ඒ තාත්තා ලග විතරයි.ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤️❤️

  • @Piumi-lu2cc
    @Piumi-lu2cc8 ай бұрын

    Adarei jesuni

  • @user-uu8cu2bs5j
    @user-uu8cu2bs5j3 ай бұрын

    ලස්සනයි

  • @krishanikalpana189
    @krishanikalpana1893 ай бұрын

    Amen 🙏🏻

  • @k.gunarathna9103
    @k.gunarathna9103 Жыл бұрын

    මට ආසයි ඔබ දැක ගන්න... ඔබේ අතැඟිලි මත රැඳී සිටින්නට ඔබේ සළුවේ කොනේ එල්ලී ඉන්නට .. මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න..... 🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sithumininisansala3559
    @sithumininisansala3559 Жыл бұрын

    ආදරේයි ජෙසුනි

  • @indikaniroshani798
    @indikaniroshani798 Жыл бұрын

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2eАй бұрын

    Adarei piyanani

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu6 ай бұрын

    ❤🎉❤🎉 May God bless you ❤🎉❤🎉 ගොඩක් ලස්සනයි ❤🎉❤🎉 මගේ ජේසු මගේ නාමාස්කර වේවා ❤🎉❤🎉 ආමෙන් ආමෙන් ආමෙන් ගොඩක් ස්තූතියි ස්තූතියි විශ්වාසයට ස්තූතියි ❤🎉

  • @maheshigamage8578
    @maheshigamage8578 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xe5dk2ii9q
    @user-xe5dk2ii9q2 жыл бұрын

    හරිම ලස්සනයි 🎶🎶

  • @loveofjesus3206

    @loveofjesus3206

    2 жыл бұрын

    God bless..!!..

  • @senalipramudika3293

    @senalipramudika3293

    Жыл бұрын

    ගොඩක් ලස්සනයි❤️

  • @user-zy5sl5tb9l

    @user-zy5sl5tb9l

    8 ай бұрын

    කඳුළු අතරින් හිනා වෙන්න මට ඉගැන්නුව වහන්සේ ගොඩක් ආදරෙයි ජේසු ගොඩක් ආදරෙයි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Жыл бұрын

    මං ආදරේ පලමු ව ජේසු ට දෙවනුව සියලුම දේව දරැවන් ට ඉස්තුති යි ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ආමෙන් ⛪✝️🙏🙏🙏

  • @yvonnepeiris8418
    @yvonnepeiris84186 ай бұрын

    ජීවීතේ නැති කරගන්න තරම් ප්‍රශ්න ආවත් අදටත් විශ්වාස කරනවා මට හොඳක් වෙන්න ඉඩ තියෙනවා.ජේසුපිහිටයි.

  • @user-yy5to4dm7j
    @user-yy5to4dm7j4 ай бұрын

    My favorite geethikawa 🙂🙂

  • @Samsung-uv1vl
    @Samsung-uv1vl8 ай бұрын

    Amen

  • @anomakrishanthi9004
    @anomakrishanthi9004 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @supunmadurawelage9735
    @supunmadurawelage97355 ай бұрын

    ජීවමාන ජේසුනිමට අසයි ඔබ දැක ගන්න ඵකමඵකවරක්ඔබෙ අවසර දෙන්න ❤🎉

  • @ranilprasad2641
    @ranilprasad264110 ай бұрын

    මම මගේ ජෙසු තාත්තාට ගොඩාක් ආදරෙයි ඔබ නිසයි මා අද ජිවත් වන්නෙ මගේ ආදර ජේසු තාත්තේ ඔබට ස්තුති වේවා පෙසන්සා වෙවා නමස්කාර වේවා මගේ ආදර ජේසු 🙏🙏🙏🙏

  • @user-fx9wq1ew7q
    @user-fx9wq1ew7q Жыл бұрын

    Amen amen 🙏🙏❤️ Jesus Christ❤❤❤ ummmmmmna mage jivithe ❤❤❤

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Жыл бұрын

    me lassana giithika va apta dunnata sthuthi jesuni🙏🙏🌹🙏❤️apa semadena aaraksha kalamenava🙏❤️🙏🌹may god bless you

  • @kumuduniranasinghe9492
    @kumuduniranasinghe949211 ай бұрын

    Praise the lord 🙏🙏🙏🙏🙏♥️

  • @ManeeshaFernando-pf9gb
    @ManeeshaFernando-pf9gb7 ай бұрын

    I love you jassus❤❤❤❤❤😢😢😢

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 Жыл бұрын

    ෙජසුනි මමඔයාට හරිම අද ෙරයි ෙජසුනි පුසංසා ෙවවා ඔබට

Келесі