Andura Medin (අඳුර මැදින්) - Anton Charles Thomas - Official Music Video

Ойын-сауық

Andura Medin (අඳුර මැදින්) - Anton Charles Thomas - Official Music Video
Vocals - Anton Charles Thomas
#AnduraMedin #AntonCharlesThomas
(C) 2020 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our KZread channel :
bit.ly/SUBSCRIBE-MEntertainments
Enjoy and stay connected!
Visit our Website :
me.lk/
Like us on Facebook :
smarturl.it/FB.mentertainments
Follow us on Instagram :
smarturl.it/IG.m_entertainments
Follow us on Twitter :
smarturl.it/Twt.mentertainments

Пікірлер: 527

  • @user-jl4kq8eg7b
    @user-jl4kq8eg7b8 ай бұрын

    මගේ ජීවිතේ කිසිම දෙයක් නැතුව හැම අතින්ම කොන් වෙවී ඉද්දි එයා මාව අත ඇරියෙ.. නෑ... ස්තූතුයි ජේසුනේ .....මට දෙන හැමදේටම..❤😢

  • @erindslive818

    @erindslive818

    6 ай бұрын

    Wow beautiful song thank jesus spriand thank ❤❤❤❤❤❤❤

  • @SavinduRodrigo

    @SavinduRodrigo

    6 ай бұрын

    Same story for me🫶🏼 Amen! ♥️✨

  • @lalithperera9911

    @lalithperera9911

    5 ай бұрын

    Matath mage hama dekatama pihitawena Jusu, man aderai

  • @Skzworld646

    @Skzworld646

    4 ай бұрын

    ඒ ජේසු ගේ හැටි 😢😢😢😢

  • @donadulani6612

    @donadulani6612

    4 ай бұрын

    ​@@erindslive8181

  • @ravindralakmina1706
    @ravindralakmina1706 Жыл бұрын

    මම බෞද්ධයෙක්. මේ ගීතිකාව මොන තරම් ඇහුවත් මදි.. ඒ තරම් හිත නිවනවා.

  • @anushkasilva3890

    @anushkasilva3890

    5 ай бұрын

  • @SrilankaDenmarktoWorld8785

    @SrilankaDenmarktoWorld8785

    5 ай бұрын

    God Bless You

  • @tiransudew4924

    @tiransudew4924

    4 ай бұрын

  • @Univerthink622

    @Univerthink622

    3 ай бұрын

  • @user-iy9dq9sh6z

    @user-iy9dq9sh6z

    3 ай бұрын

    Jesus loves you and he has a special plan for you Believe in him

  • @IslandGlam
    @IslandGlam2 жыл бұрын

    I’m in UK and listening to this song praying to the Father. When I was applying for visa I went through so many obstacles you cannot even imagine. But every night me and my husband prayed and this is our main worship song. Only GOD was there for us. As the song say “ atha harinna epa puthe, daala yanna epa, begaa sithin mora gasana numbawa ahenawa”. That was us every night, beginning for GOD. But here I am in UK listening to this song and thanking GOD for he has brought us to the promised land. Hallelujah !

  • @ThinkGenius

    @ThinkGenius

    2 жыл бұрын

    Happy to hear that Amen! 🙏❤

  • @janeesha1807

    @janeesha1807

    2 жыл бұрын

    i'm also still stuggeling to get my canadian visa. I hope jesus will help me to win my dream land i deserve .

  • @sathyacharith4878

    @sathyacharith4878

    Жыл бұрын

    I have similar kind of experience when I applied for visa for my graduation in UK. It's only because of grace of GOD . Praise the LORD.

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful ♥️♥️

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautifu.. thanks jesus

  • @chamikaaberathna9552
    @chamikaaberathna95529 ай бұрын

    මම buddihist ඒත් මං ගොඩාක් කතෝලික ආගමට ලැදි කෙනෙක් . ජේසුස් වහන්සේට ගොඩාක් ආදරෙයි . ❤🙏

  • @Jsksihshsnslsbbs

    @Jsksihshsnslsbbs

    8 ай бұрын

    Same

  • @SrilankaDenmarktoWorld8785

    @SrilankaDenmarktoWorld8785

    5 ай бұрын

    God Bless You

  • @lakshilafernando4260

    @lakshilafernando4260

    Ай бұрын

    ඔබගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා . ස්තුති ජෙසුනි 🙏

  • @Genesis12381
    @Genesis123812 жыл бұрын

    බොහොම කුඩා දැනුමකට,බුද්ධියකට හිමිකම් කියූ මාව ජේසු නැවැත්තුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු කරලා.උන්වහන්සේට කළ නොහැක්කක් නෑ.උන්වහන්සේ ගැන විශ්වාසයෙන් ඔබේ වැඩෙහි යෙදෙන්න.ජේසු පිහිටයි

  • @anastafrenando7310

    @anastafrenando7310

    2 жыл бұрын

    loku prashnekata uttarayak vuna oyage saakshiyata jesu pihitay brother

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks jesus 👍.. thanks Kevin ❤️❤️❤️❤️

  • @anushkasilva3890

    @anushkasilva3890

    5 ай бұрын

    ❤❤❤

  • @maheshindeewara1392
    @maheshindeewara1392 Жыл бұрын

    මම බූදු දහම අදහන කෙනෙක් උවත් ජේසූ ස් වහන්සේ ලොවට පසක් කලා වූ ධර්මය විස්වාසය කරනවා... ❤🥺 මේවා හරීම මිහිරියි... කනට වගේම හිතටත් පුදුම සැනසිමක් දැනෙනවා... එක කියන්න තෙරෙන්නේ නෑ... ප්‍රශ්නයක් ආවම සහනයක් සොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ ගිතයක් අහන්න.. පුදුම හයියක් ලැබෙයි ... 🙏🙏

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd Жыл бұрын

    "අතාරින්න එපා පුතේ දාල යන්න එපා බැගෑ සිතින් මොර ගසන ඔබව ඇසෙනවා " I felt it🥺❤️‍🔥

  • @rebeccaamith6488

    @rebeccaamith6488

    Жыл бұрын

    😍

  • @Mala090-sz5fh

    @Mala090-sz5fh

    23 күн бұрын

    අනේජෙසුනේමල්ලිටඉක්මන්සුවයලබාදෙන්නඅද..දොස්තරවරැකියපුදෙයෙන්හිතටකිසිමසැනසිමක්නැහැඔහුගේලෙඩෙසනිපකරදෙනනපවුලෙසියලුදෙනාමකමිපවටපත්වෙලාඉන්නෙමමඅැවිදින්ඔබවහන්සෙටපඩුරැපුදන්නමිඅාමෙන්අමෙන්අමෙන්අනේමගෙජෙසුනේඔහුටකවුරැත්නැහැමමවිතරයිඉන්නෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @happycocoswaskaduwa8622
    @happycocoswaskaduwa86222 жыл бұрын

    ආදරෙයි මගේ ජේසු.. මම බෞද්ධයෙක්

  • @yasirurangana915

    @yasirurangana915

    11 ай бұрын

    Jesus bless you.🙏🙏🙏✝️

  • @anushkasilva3890

    @anushkasilva3890

    5 ай бұрын

    ❤❤❤

  • @SrilankaDenmarktoWorld8785

    @SrilankaDenmarktoWorld8785

    5 ай бұрын

    God Bless You too

  • @tiransudew4924

    @tiransudew4924

    3 ай бұрын

  • @gayanalakshitha311
    @gayanalakshitha3118 ай бұрын

    මම උපතින් බෞද්ධ වගේම උපතින් කතොලිකවීම භාගයක් ජීවිතේ අතහරින්න හිතෙන හැම වෙලාවකම හිතට සහනයක් ගෙනෙන ගීතය සමග මුසු වූ ආදරයට ආදරෙයි❤

  • @anushkasilva3890

    @anushkasilva3890

    5 ай бұрын

  • @annemayadunna2926
    @annemayadunna29263 жыл бұрын

    මගෙ හිතට සැනසීමක් දුන් එකම කෙනා ඔබයි ජේසුනී.. මං ආදරෙයි ජේසු ❤❤

  • @maduratnayka972

    @maduratnayka972

    3 жыл бұрын

    Amen

  • @ThachDinhQuanoffice

    @ThachDinhQuanoffice

    2 жыл бұрын

    Hmmm

  • @esanadaakash2092

    @esanadaakash2092

    2 жыл бұрын

    ow amen amen jesus

  • @sadeealmeda5738

    @sadeealmeda5738

    2 жыл бұрын

    Amen

  • @malithkavinda3385

    @malithkavinda3385

    Жыл бұрын

    ♥️🙏♥️

  • @manojnilanka7035
    @manojnilanka70352 жыл бұрын

    මගේ දවස පටන් ගත්දිත් දවස ඉවර කරද්දීත් මේ ගීතිකාව අසන තරමට මේ ගීතිකාවට මම ඇබ්බැහි වෙලා මගේ ජේසුනී. ඔබ වහන්සේට පුදුම ආදරයක් පුදුම ලෙන්ගතු කමක් දැනෙනවා මගේ ශුද්ධ වූ තාත්තේ..

  • @suresheranga190

    @suresheranga190

    2 жыл бұрын

    මමත් ..

  • @lasithadias4800

    @lasithadias4800

    2 жыл бұрын

    මමත්❤️😌

  • @iranifernando1539

    @iranifernando1539

    Жыл бұрын

    Math

  • @mnera942

    @mnera942

    Жыл бұрын

    මමත් දවස පටන් ගන්නෙ මේ ගිතිකා අහලා

  • @sulochanamanori920

    @sulochanamanori920

    Жыл бұрын

    මමත්

  • @amalkawithanage8305
    @amalkawithanage83052 жыл бұрын

    I am Buddhist and But I really like this soon. Jesus is alive.

  • @sumuduhasantha2939

    @sumuduhasantha2939

    2 жыл бұрын

    😅😅

  • @wordofgodsl3668

    @wordofgodsl3668

    2 жыл бұрын

    Jesus died for your șinAnd my sin.He is the only way to heaven.He is the creator of all flesh..He is going to come back soon in this end times...God bless you sister..Jesus is Calling you...

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන් විසින් ♥️🙏♥️ ජේසුස් වහන්සේ ජිවමානයි.....

  • @shamilachaturanga1007

    @shamilachaturanga1007

    Жыл бұрын

  • @dinukafernando7919

    @dinukafernando7919

    11 ай бұрын

    Praise the Lord

  • @user-he8wv1ht4g

    @user-he8wv1ht4g

    2 ай бұрын

    Amen❤❤❤❤❤

  • @MrMarkkk
    @MrMarkkk5 ай бұрын

    ඇදහිල් ඔබව ජිවත් කරවනවා. විශ්වසයෙන් ඉන්න. ❤

  • @maikalrajenra7125
    @maikalrajenra71253 жыл бұрын

    කොච්චර ඇසුවොත් එපා වෙන්න නැති ලස්සන හිතට වදින සංන්වේදි ගිතිතාවක්

  • @githanicostha5034

    @githanicostha5034

    2 жыл бұрын

    Es Wahgena Ahagena Enna Puluwan Sanweede Geetekawak

  • @christopherisaac9015

    @christopherisaac9015

    2 жыл бұрын

    Yes

  • @tharurodrigo8819
    @tharurodrigo88192 жыл бұрын

    මේ ගීතිකා අහද්දී හිතට කොච්චර සැනසීමක් දැනෙනවද 🥺🥺♥

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke85223 жыл бұрын

    මොන තරම් ඇහුවත් එපා වෙන්නැති ගීතිකාව

  • @universityvideos1777
    @universityvideos17776 ай бұрын

    මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව අධෛර්‍යමත් වෙල ඉන්න වෙලාවට හිතට මේ ගීතිකාවෙන් ලබා දෙන සැනසීම වචනෙන් කියන්න බෑ.....❤ "අත හරින්න එපා පුතේ දාලා යන්න එපා...."❤

  • @Fiona_karen
    @Fiona_karen2 жыл бұрын

    මං ඇබ්බැහි වෙලා ඉන්න ගීතිකාවක්,,,,❤️✝️🥳

  • @shehaninds4640
    @shehaninds46402 жыл бұрын

    ජේසුගේ ආදරය එක්ක ජීවත් වෙනකොට අපේ ජීවිත හරිම ලස්සනයි. ගොඩක් සැහැල්ලුයි. I love my Jesus💖💖💖

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi13392 жыл бұрын

    අතහරින්න එපා පුතේ....දාලා යන්න එපා....brother චාල්ස් ඔබටයි දෙවිදුන් කතා කරන්නේ.....😭😭🙏🙏

  • @JayavihanShavinda-ug7ul
    @JayavihanShavinda-ug7ul10 ай бұрын

    The only reason I won't give up . " ආත් අරින්න එපා පුතේ , දාලා යන්න එපා පුතේ "

  • @emmashenushi6073
    @emmashenushi60732 жыл бұрын

    ඔබයි මගේ මුලු ජීවිතේ ම මගේ ජේසු පියානෙනි.ඔබ තරම් මට ප්‍රේම කර වෙන කෙනෙක් නැති තරම්.මගෙ දෙවි තාත්තේ ප්‍රශන්සා වේවා.ආමෙන් 🙏❤✨️✝️

  • @hirunifernando715
    @hirunifernando7152 жыл бұрын

    ඔබ පමණයි මට ආදරේ කලේ ඔබ පමණයී ජේසුනී ඔබ පමණයි💞

  • @maikalrajenra7125
    @maikalrajenra71253 жыл бұрын

    හිතට හරිම පුජනීය බවක් දැනෙන අවංකකම සැනසිමක් එනවා

  • @rivithranhinda9738
    @rivithranhinda97383 жыл бұрын

    Are there other people like me who listen to these songs even in Buddhism?❤😌

  • @Genesis12381

    @Genesis12381

    3 жыл бұрын

    God has no religion machan.He does not consider that you are a budhist or a muslim or any other religion.

  • @kavishkakavishka8117

    @kavishkakavishka8117

    3 жыл бұрын

    Mamath buddhist thamai, දෙවියන්වහන්සේ ge කැඳවීම නිසා මම දැන් දෙවියන්වහන්සේ ව අදහන්නෙ. දෙවියන් වහන්සේ ජීවමානයි මචන්

  • @maduratnayka972

    @maduratnayka972

    3 жыл бұрын

    Amen Amen

  • @user-br3uo3gd6d

    @user-br3uo3gd6d

    3 жыл бұрын

    @@kavishkakavishka8117 respect

  • @jesuslovesus4650

    @jesuslovesus4650

    2 жыл бұрын

    Amen Amen

  • @sudarikaperera5535
    @sudarikaperera5535 Жыл бұрын

    චූටි කාලෙ ඉඳලම අහන්න ආසම geethika ව😘 love you Jesus ❤️❤️

  • @oshiperera4282
    @oshiperera42822 жыл бұрын

    ස්වාමිනි කතා කල මැනව. ඔබේ මෙහෙකරුවා අසා සිටි.

  • @vishakasandali8804
    @vishakasandali88042 жыл бұрын

    හිත නිවන ගීතිකාවක් ❤️❤️❤️❤️. ආදරෙයි මගෙ ජේසුස් වහන්ස 💙💙

  • @mareyrodrigo1474

    @mareyrodrigo1474

    Жыл бұрын

    ❤❤❤🌹🌹🙏🙏

  • @MD-mr6ky
    @MD-mr6ky3 жыл бұрын

    එ සැනසීම වෙන කොහෙන්වත් හොයන්න බැ. 🥺❤️✝️

  • @supersheva5816
    @supersheva58163 жыл бұрын

    කදුල මැදින් සිනා වෙන්න ශක්තිය ඔබයි ජේසුනී...... ප්‍රශන්සා වේවා //

  • @NeranjanAsanka
    @NeranjanAsanka Жыл бұрын

    I was buddist i met jesus my life is change i found happiness glory to jesus.

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    May God Bless you! Do subscribe us to be the first one to watch more amazing content :) bit.ly/MEntertainmentsYT

  • @jankisadamale4025
    @jankisadamale40252 жыл бұрын

    ජේසූ අපේ තාත්තා 😘❤️❤️❤️❤️🤲🤲🤲🙏🙏🙏🙏🧚🧚🧚🧚🌹🌹🌹😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malithkavinda3385

    @malithkavinda3385

    Жыл бұрын

    ♥️🙏♥️

  • @m.sfernando5991
    @m.sfernando5991 Жыл бұрын

    බලාපොරොත්තු රහිතව සිටින මොහොතේ උදව් කලේ ඔබම පමණයි ජේසු සමිදාණනි 🙏🙏🙏🙏 ඔබතුමාට සදා ප්‍රශංසා වේවා

  • @SahanPiyumal
    @SahanPiyumal7 ай бұрын

    අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නඟන දා// අතහරින්න එපා පුතේ දාලා යන්න එපා// බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා ළංවී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා// තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා// හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා ළංවී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා මඟ නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා// කුරුස ගසේ කිරුළ දරා ඔබ එතෙර වෙලා ළංවී මට යඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා//

  • @nishanfernando6313
    @nishanfernando6313 Жыл бұрын

    මේ මුලු විෂ්වයම අරක්ෂා කරන්න ජේසුනේ මගෙ ✝️✝️🇱🇰🇱🇰❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT

  • @user-gj7vo5jo1w
    @user-gj7vo5jo1w5 ай бұрын

    මගේ ආදරණීය ජේසු සමිදානනි, මගේ ආදරණීය බිරිද සුදු නෝනාත් අපේ දුව ඇන්ජනා මැණිකත් නැවතත් මගේ ආදරණීය ලෝකයට එකතු කර අපේ දරු පවුලට සතුට පුරවාලන්න❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @luckminijayasuriya5134
    @luckminijayasuriya51343 жыл бұрын

    yes brother lm sure many are there even being Buddhists listening to these beautiful meaningful hymns

  • @n.mkarunawathi4565

    @n.mkarunawathi4565

    2 жыл бұрын

    Cxza

  • @maikalrajenra7125
    @maikalrajenra71253 жыл бұрын

    සුපිරි හරිම පුජනීය දෙයක් ස්තුතිය ඔබතුමාට

  • @mareyrodrigo1474

    @mareyrodrigo1474

    3 жыл бұрын

    Jesus i trust you always ......amen

  • @maikalrajenra7125
    @maikalrajenra71252 жыл бұрын

    ඇත්ත ටම ගිතිතාව අවංකකම හිතට වදින සංන්වේදිවක් දැනෙන්නවා ස්තුතිය ජෙසු පිහිටයි

  • @nishifernando8517
    @nishifernando85173 жыл бұрын

    ජේසු ජිවමානයි

  • @user-ve4km9sf3t
    @user-ve4km9sf3t5 ай бұрын

    mata hemadema labune parakku wela e dunnu hama detama man istuti karanawa kiyanna wachana na ekama viswasayen inne amen ❤❤❤

  • @maikalrajenra7125
    @maikalrajenra71253 жыл бұрын

    කොමද ඒ හැගීම්බර යාදුම හිතට දැනෙන්නවා ඇත්ත පඩිවිඩයක්

  • @shavidinileshafernando8332
    @shavidinileshafernando833211 ай бұрын

    හිතට දුකක් දැනුනු වෙලාවට මම මේ ගිතිකාව තමයි අහන්නේ.මාරම සැනසීමක් දැනෙන්නේ.❤❤ආදරේයි මගේ ජේසු,ජීවිතේ මගේ ඔබ ජේසු.💖💖

  • @eleeshaperera3097
    @eleeshaperera3097 Жыл бұрын

    ජේසුස් වහන්සේ තමයි ජීවිතයම!❤️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT

  • @lakshaniisanka-pb4yr
    @lakshaniisanka-pb4yr Жыл бұрын

    I think , I was listening to this song when මගේ තාත්තා passed away yesterday night. I felt a great pain in my left arm like it was heartattack. Listening to this song , I am limting my pain. May මගේ තාත්තා rest in peace. 🙏🙏😘😘 මං ඔයාගේ චුටි දුව. 🙏

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Our deepest sympathies and may your father rest in peace Lakshani. God bless you. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT

  • @seylanmadhusanka2198

    @seylanmadhusanka2198

    9 ай бұрын

    He is with God now ✝️❤️

  • @pm7389
    @pm73892 жыл бұрын

    I belive you my Jesus.. ❤️

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful ♥️♥️♥️.l.love.jesus

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah23153 жыл бұрын

    God Bless the world from, COVID 19 FREE. Come out of Darkness and win the Battle. Stay Home, Be Safe. Pray to God That you'll Trust. Be Happy, While not having Nothing. Love You'll People. Try to Smile with Tears. Bye.

  • @mondiyal5624

    @mondiyal5624

    2 жыл бұрын

    ජේසුනිමංආදරෙයි

  • @disnachandimali4641

    @disnachandimali4641

    2 жыл бұрын

    .

  • @anjannishelsumanasekara9899
    @anjannishelsumanasekara98993 жыл бұрын

    හිතට වදින හරිම ලස්සන මිහිරි ගීතිකාවක්!!! ❤️

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe95463 жыл бұрын

    Amen. I love my Lord Jesus. ❤❤❤

  • @senindunimlaka834
    @senindunimlaka8348 ай бұрын

    අත හරින්න එපා පුතේ දාලා යන්න එපා බැගෑ සිතින් මොර ගසනා ඔබව ඇහෙනවා.. ❤️❤️❤️

  • @ramaniperera3556
    @ramaniperera3556 Жыл бұрын

    ආදරෙයි ජේසුනී ඔබවහන්සේට බොහොමත්ම ආදරෙයි.

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT

  • @dilmimaleesha123
    @dilmimaleesha1232 жыл бұрын

    අත හරින්න එපා පුතේ දාලා යන්න එපා❤️❤️❤️❤️🙏

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej5 ай бұрын

    Praise the lord Amen

  • @samisamath
    @samisamath2 жыл бұрын

    හිතට මාරම සැනසීමක් දැනෙනවා🥺🙏

  • @selonseneth7320
    @selonseneth73203 жыл бұрын

    සිතට සැනසීමයි

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Жыл бұрын

    ජේසු ජීවමානයි ❤..Amen ❤🙏

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Aniwaryayenma Prabath. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna. Jesu pihitai.

  • @ShijiShijith-jg2kw
    @ShijiShijith-jg2kw8 ай бұрын

    මගේ ජේසු තාත්තේ 🌼🙏මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න හැමදෙයක්ම විසදලා දෙන්න හලෙලුයා ආමෙන් හලෙලුයා 🌹🙏🌹🙏

  • @nimalisadareeka7199
    @nimalisadareeka71999 ай бұрын

    ආදරෙයි මගෙ ජේසු ❤❤

  • @gayanmayomi3725
    @gayanmayomi3725 Жыл бұрын

    ආමෙන් ජේසුනී. ඒ ආදරේ මන් අත්දකිනවා.❤❤❤

  • @thalidudananjaya6971
    @thalidudananjaya69712 жыл бұрын

    ජේසු ජීවමනයි.....

  • @g.p.s.8811
    @g.p.s.88113 жыл бұрын

    This morning come to my family Jesus forgive our sins. Talk to me this morning my Lord Jesus 🙏🙏🙏Amen!

  • @diulasilva8952

    @diulasilva8952

    3 ай бұрын

    How cringe can you be ?🤣

  • @kavishkapramodya6767
    @kavishkapramodya6767 Жыл бұрын

    කුමක් කියන්නද...... කිව යුතු දේ මේ ගීතිකාව තුල ගැබ්ව ඇත...... ආමේන්!

  • @janakisadamali2328
    @janakisadamali23282 жыл бұрын

    අප ලගම ඉන්න ජේසූනේ අපිව කවදාක්වත් අත අරින්න එපා සමිදේ අපිට ලන්ග් වෙලාම ඉන්න දෙවිදා🤲🤲🤲🤲🤲🤲🤲🧚🧚🧚🧚🧚🧚🤲🤲🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🙌🙌🙌🙌🌹🌹😘❤️❤️❤️😘😘❤️❤️🌹🌹🌹🖐️🖐️😭😭

  • @dilinadasith4676
    @dilinadasith46762 жыл бұрын

    ලංවී මට යාච්ඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඩනවා 🖤🥺✝️

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd Жыл бұрын

    ජේසුනි මුළු හදවතින්ම මා ඔබ‍ට ප්‍රේම කරමි🥺♥️

  • @anestamoureen6876
    @anestamoureen68766 ай бұрын

    යාච්ඤාව තුළ මා සමග සිටිමින් .. මගෙ මොරගැසීම අසා .. මා සනසන ඔබට ස්තූති ප්‍රශංසා ගෞරවය මහිමය වේවා ආමේන් 🌹🙏🙋‍♀️🎉️🎊️🌷🙌🤝🌹

  • @yeonwoo208
    @yeonwoo2082 жыл бұрын

    I LOVE YOU JESUS .....YOU ARE MY EVERYTHING 🙏🙏🙏🙏🙏🙏🌹

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld87855 ай бұрын

    Thank Lord, Because, You gave me kind parents and siblings. Thank Lord, You gave my own Family. And, good friends. And, Thank Lord for every blessings of our lives which, we have allready received from You. Amen ,

  • @user-ie8hq5kv9w
    @user-ie8hq5kv9w2 жыл бұрын

    හරිම ලස්සන, ගිතිකා,,අප සියල්ලෝටම, ලබාදේනවට,ඔබතුමාට සාධා,,ප්‍රසන්සාවත්,මහිමයත්,සදහටම අත්වේවා,🤲🤲🤲🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻👏👏👏🌻🌻🌻🌹⚘💐🥀🌷🌻🌹⚘💐🥀🌷🌻🧚💖🧚‍♂️💖🧚‍♀️💖🧚💖🧚‍♂️💖🧚‍♀️

  • @mr.traveler1149
    @mr.traveler114910 ай бұрын

    එක් විදියක භාවනාක්, බෙහෙතක්, සිත නිවිමක්, ඇබ්බැහිවිමක්.

  • @dasundenipitiya959
    @dasundenipitiya9594 жыл бұрын

    Jesus I trust in you

  • @miyomidilshara5678
    @miyomidilshara56783 жыл бұрын

    I Love Jesus...

  • @adeeshashalani8103
    @adeeshashalani81034 жыл бұрын

    I love jesus ♥️♥️♥️

  • @chamikakavindi3677
    @chamikakavindi3677 Жыл бұрын

    අත හරින්න ඒපා පුතේ දාලා යන්න ඒපා ජේසු හැමදාම අපිත් ඒක්ක ඉන්නවා ❤❤ 🙏🙏

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd Жыл бұрын

    I am NOTHING Without JESUS✝️❣️

  • @vihangadimantha1454
    @vihangadimantha14542 жыл бұрын

    Really beautiful song, even being a Buddhist this lyrics and music talks my heart very emotionally 😥❤

  • @sandunifernando7395
    @sandunifernando7395 Жыл бұрын

    jesus 🙏hear my prayer 🙏🙏

  • @buddikaruwankumarasiri2749
    @buddikaruwankumarasiri27492 жыл бұрын

    ඇයි යේසුණී මා නිසා ...................❤️ මෙතරම් ප්‍රේම කළේ.....................❤️ මුලු ලොවටම එපා වූ මා..................❤️ ඇයි ඔබ හට ඕනේ උනේ..................❤️ මා මොන තරම් වාසනා වන්තද.ඒ තරම් ප්‍රේමයක් ඔබ වහන්සේගෙන් ලබන්න තරම්................❤️❤️❤️❤️

  • @darabro9267
    @darabro92672 жыл бұрын

    මෙගෙ ජෙසු ජිවමානයි🙏🏻🙏🏻🙏🏻

  • @imashiperera5708
    @imashiperera57082 жыл бұрын

    ජේසු අපේ ජීවිතේම 💐💖💙

  • @mayanthamadupa5139
    @mayanthamadupa5139 Жыл бұрын

    ජේසුගේ ආදරය,ප්‍රාතිහාර්‍ය අපි හැමදාම අත්දකිනවා.❤️❤️❤️

  • @lakshilafernando4260
    @lakshilafernando42602 ай бұрын

    අඳුරමැදින් එලිය ගලනවා.....ඒ එලිය ඔබවහන්සේමය❤ ආදරෙයි ජෙසුනි 🙏 ❤

  • @janranijanrani2187
    @janranijanrani2187 Жыл бұрын

    I trust in you and i believe my jesus always .....amen my sweet jesus...amen

  • @changetheworldsongs
    @changetheworldsongs2 жыл бұрын

    Very meaningful hymn... Lesly Thomas & Charles Thomas voices are blessed by God ❤

  • @GihanFernando-qe8gw
    @GihanFernando-qe8gw5 ай бұрын

    මේ ජීවිත ගමන ජේසු සමග යන්න,ජේසු තුල රැදෙන්න, අණ පනත් හදවතට දැනෙන්න ඉඩ හරින්න ❤❤❤

  • @shamilasantiago-my3lm
    @shamilasantiago-my3lm Жыл бұрын

    මට මොන බාධා ආවත් ජේසු තාත්තාව අතහරින්නෙ නෑ, මං ජේසු තාත්තට ගොඩක් ආදරෙයි......🙏💕

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @warunifernando2246
    @warunifernando22463 жыл бұрын

    Love you jesus❤

  • @elomafrancis2941
    @elomafrancis29412 жыл бұрын

    It's soo beautifull n can feel jesus is alive thank u n god bless u

  • @eronsalintha6904
    @eronsalintha69043 жыл бұрын

    I love jesus

  • @HansimaNishadi-ue7hl
    @HansimaNishadi-ue7hl10 ай бұрын

    අහන්න අහන්න ආස හිතෙන ගීතිකාවක්💖.. Love you jesus❤

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 Жыл бұрын

    ප්‍රසංසා වේවා

  • @mrfernando6612
    @mrfernando66122 жыл бұрын

    ජීවිතේ කලකිරිල දිවි නසාගන්න හිතිල තියෙන්නෙ ඒත් ජේසු එක්ක එකතු වෙලා ජීවිතේ හදාගන්න කැමතියි මම හොයනව මේ වගේ ජේසූ එක්ක වැඩ කරන කන්ඩායමක් පුළුවන් කෙනෙක් ඉන්න්ව නම් ඒ ගැන දන්න විස්තරයක් දාන්න 🙏

  • @user-br3uo3gd6d

    @user-br3uo3gd6d

    2 жыл бұрын

    oyta hmbunada monhri wisthryk

  • @YH-Jesus-is-King-WH

    @YH-Jesus-is-King-WH

    2 жыл бұрын

    Jesus loves you and is living in YOU..... listen to him..... shout out laud to Jesus and ask him to reveal him to you...... We all love you Brother

  • @malanimalani787
    @malanimalani787 Жыл бұрын

    ආමෙින් ස්වාමින්වහන්සේ කෙරෙහි පිපාසා ඇත්තේය උන්වහන්සේ මාගේ ශක්තියයි බලයයි ආලෝකයයි ඔබවහන්සේට පුසංසා වෙිවා හලෙලුයියා ජේසු පිහිටයි❤️

  • @tenafmanchanayake6365
    @tenafmanchanayake63653 жыл бұрын

    ජේසු ❤

  • @mashifernando7375
    @mashifernando7375 Жыл бұрын

    Man adarei mage jesuni Marama wishwasayak oya thula tiyenwa kyla daneddi as walata nihatamani kadulak ek wenwa. Godak sthuthi obawahanseta man lagatama wela inwata 🌹🥺❤️

  • @fredikrish9946
    @fredikrish9946 Жыл бұрын

    අදුර මැදින් එළිය ගලනවා... අදරෙයි මගේ ජෙසුනි🙏✝️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @ankacademy6780
    @ankacademy67803 жыл бұрын

    god your my life. god bless

  • @tharindufernando1740
    @tharindufernando1740 Жыл бұрын

    mata loku haiyak una jeauni me geethaya.amen jesu ape punchi paula lassana karadila ikmanatama matai mge patau dennatai nonatai inne apema kiyala geyak hadaganne phita wenne jeauni

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමගද පවතීවා! ලස්සන ගීත අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​ :) bit.ly/MEntertainmentsYT

  • @user-xq7gd8xs2l
    @user-xq7gd8xs2l11 ай бұрын

    Mama Asama geetikawa alleluia amen Jesus 🙏🙏🙏🙏🙏🙏

Келесі