සිතුවිල්ලක් විලසින් මා | Sithuwillak Wilasin Ma - Cover By

Музыка

#සිතුවිල්ලක් #Sithuwillak #NalinPerera
මුල් ගායනය - කීර්ති පැස්කුවෙල්
ගී පද සහ තනු - ගරු පොල් ප්‍රනාන්දු පියතුමා
ගායනය - නලින් පෙරේරා
රුප - නිකිල් පෙරේරා
Follow me
Web - www.marians.lk/
Face book - / mariansnalin
You Tube - / nalinpereramarians
Twitter - / mariansnalin
Instagram - / nalin.marians

Пікірлер: 580

  • @snnaturaltube
    @snnaturaltube3 жыл бұрын

    ගීතිකාවකටත් unlike කරන මිනිස්සු ඉන්න ලෝකයක් ඒකට කියන්නෙ කුහක කම අනේ මන්දා නපුරු සිත් නිවී පහන් වේවා! ලස්සනයි අයියේ ජේසු පිහිටයි. ඔයාත් එක්කම මමත් කිව්වා අයියේ ඇස් පියාගෙන 🙏🏻♥️

  • @sarathstal2585
    @sarathstal25853 жыл бұрын

    මොනතරම් සැප සම්පත් තිබුණත් ජේසු වෙනුවෙන් ගීතිකා ගායනා කරන ඔයා වගේ කලාකරුවෙක් ගැන අපි ආඩම්බර වෙනවා.....ඔයාට ජේසු පිහිටයි අය්යේ

  • @snnaturaltube

    @snnaturaltube

    3 жыл бұрын

    ♥️🙏🏻

  • @ranimary6258

    @ranimary6258

    3 жыл бұрын

    @@snnaturaltube godbless

  • @Krishanthadesilva5069

    @Krishanthadesilva5069

    3 жыл бұрын

    Great song malli .

  • @imashiperera5708

    @imashiperera5708

    2 жыл бұрын

    💟💟💟💟💟💟

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    God bless 🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30523 жыл бұрын

    ගීතිකා යනු දෙවි පියාට දෙවරක්ම ලන් වීමක්..god bless ...

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    ජෙසුස් වහන්සේ තරම් අපිට කවදාවත් ආදරය කලේ නැ කවුරුත්ම ඒ නිසා අපි හැමදාම ස්තූතියි කරමු ❤️❤️✝️✝️

  • @ramanimendis6770

    @ramanimendis6770

    3 жыл бұрын

    ,66557900

  • @ramanimendis6770

    @ramanimendis6770

    3 жыл бұрын

    ,, 👍👍❣️

  • @pickmed6736

    @pickmed6736

    2 жыл бұрын

    Amen

  • @chandrikalusena4762

    @chandrikalusena4762

    Жыл бұрын

    Aman 💗💗💗💗💗

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks 👍👍👌👌👍

  • @nilanthiwijewardana8496
    @nilanthiwijewardana84963 жыл бұрын

    දෙවියන්වාහන්සේ ඔයාට දිලා තියෙන තලෙන්තුව නිසා දෙවියන්ට ස්තුයි

  • @mayonfernando3129
    @mayonfernando31292 жыл бұрын

    නිහතමානී කලාකරුවනනී ජේසුගේ කරුනාව ඔබට lebeva.. ජේසු පිහිටයි .

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks naline

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful.song...godbless..you..thanks

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin God bless you and shaaaaaafm

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍👍

  • @srimathikumari2584
    @srimathikumari25843 жыл бұрын

    සත්‍යය මෙයයි .උන්වහන්සේ අපේ හදටම ලන්වෙනවා හරිම ආදෙරයෙන්.අපිට ආදරය කල අපේ එකම නොවෙනස් වන ප්‍රේමවන්තයා.ප්‍රේමවන්තයානනී ඔබට මහිමය වේවා.ආමේන් !!"""""""!!!!"""""""'!!!!!!"""

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks jesus.amen

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    ජේසුස් වහන්සේ අදහන අපිට හැමදාම ප්‍රෂ්න ඒනවා අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි

  • @nimalperera1627

    @nimalperera1627

    3 жыл бұрын

    Devinduta janayata gee gavanna.

  • @jeanneabeysekera7661

    @jeanneabeysekera7661

    2 жыл бұрын

    Amen🙏

  • @pathumsameera1431

    @pathumsameera1431

    2 жыл бұрын

    Amen ❤

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe47233 жыл бұрын

    ඔයාගෙ සාර්ථකත්වය රහසක් එයයි . ජේසු පිහිටයි නලින් අයියේ

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 Жыл бұрын

    මට මගෙ තාත්තා දුන්නෙත් අම්මා දුන්නෙත් ජේසු තාත්තනම් ...ජේසු තාත්තගේ ආදරේ කොතරම්ද ...මට මොනවාද දෙන්න බැරි ජේසු තාත්තේ...මම හදවතින්ම විශ්වාස කරනවා තාත්තේ...ජේසු පිහිටයි හැමෝටම ..❤️❤️❤️❤️

  • @chamindulakshan8038

    @chamindulakshan8038

    Жыл бұрын

    ඇස් වලට කදුලු ආවා එකටනම් 🥺❤️🙏

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😭😭😭

  • @nuwarasa936
    @nuwarasa9364 жыл бұрын

    මම ආසම ගීතිකාවක්. නලින් ඔයා හිතට දැනන්නම කරල තියනවා. විශේෂයෙන් අද මහසිකුරාදා දින හිතට ගොඩාක් දැනනෙවා. ස්තූතියි

  • @k.a.ksumedha579

    @k.a.ksumedha579

    2 жыл бұрын

    Harima lassanai oba thumage hada godbless

  • @dilshifdo

    @dilshifdo

    7 ай бұрын

    Mamath❤

  • @nadishahemanthi8048
    @nadishahemanthi80482 жыл бұрын

    අපි වෙනුවෙන් ජේසුගේ ගීතිකා ගයන ඔබට ජේසු පිහිටයි.....

  • @hirunihiruni8826
    @hirunihiruni88264 жыл бұрын

    ජේසු දකින්න පුළුවන් හදවතින් ජේසුට ආදරය කරද්දී හිත පුදුම විදිහට නිදහස් වෙනවා..... එහෙත් මම තාමත් අසරණයි ජේසුනි... ජේසු මට ආදරේයි මමත් ජේසුට ආදරේයි ... මගේ තනිමක ජේසුට කියනවා ....corona ... නිසා මිනිස්සු මැරෙනවා ඉවසන්න අමාරුයි ....මම හැම වෙලාවකම හිතන්නේ ජේසු කුරුසිය රැගෙන ගියේ කොච්චර විශ්වාසයක් තියන්ද අපිට මරනය පාපය ජය ලාබා දුන්නා ⁣මෙ coronavurus එකත් අපිට ජිවමාන ජේසුගේ විශ්වාස මත ජය ගන්න පුළුවන් ....ජේසු පිහිටයි .... ආලේලුයියා.....ආලේලුයියා ආලේලුයියා ......හැමොටම පාස්කු මංගල්‍යයක් වේවා ....

  • @jesus_bindi

    @jesus_bindi

    4 жыл бұрын

    chami fernando Jesu pihitai hemota🙏

  • @lakshmierangi9644
    @lakshmierangi96442 жыл бұрын

    ඔබගෙන් දුරස් වීම මා ජීවිතේ ලබපු ලොකුම දඬුවමයි.. මා එහි විපාක අදත් විඳිමි..

  • @chandhuninisansala8136

    @chandhuninisansala8136

    Жыл бұрын

    Ayemath jesu wethata enna

  • @jennypathmaperuma2320

    @jennypathmaperuma2320

    Жыл бұрын

    Eththenma ou, matath eya denenawa.

  • @sadunfernando7170

    @sadunfernando7170

    9 күн бұрын

    හැරෙන්න ජේසු බලන් ඉන්නවා ඔයා එනකම් මේ ඇත්තමයි

  • @mallikafernando297
    @mallikafernando2972 жыл бұрын

    දෙවියන්ගේ සෙනෙහස, ඒ ආදරය ගැන හිතන,කතා කරන,එතුමන් වෙනුවෙන් හඩක් නගන හිත් එතුමන් ගේ නාමයෙන් දෙවිපියානන් වහන්සේගේ ආශිර්වාදය ලබා සූද්දිත්මයානන් ගෙන් පිරෙනවා.එතුමන් ඒ හදවත් තුල ජීවමානව වැඩ සිටිනවා

  • @anonymous-bd7go
    @anonymous-bd7go Жыл бұрын

    ජේසු තදින්ම දැනෙනවා මේ වගේ ගීතිකවක් ඇහෙනකොට.ඒතරම් මිහිරි ගායනයක් අයියේ.ස්තුති මගේ ජේසුනී ❤️🙏

  • @punchiapekithubathiya2184
    @punchiapekithubathiya21844 жыл бұрын

    බොහොම ස්තූතියි නලින් අයියේ ඔබට...අපේ හිතට ගොඩක් දැනෙන ඇහැට කදුළක් එන ආසම ගීතිකාවක්...ඔබ තවත් අපට එය දැනෙව්වා...ජේසු පිහිටයි ඔබටත් ,පවුලේ හැමෝටමත් ,මුලු රටටත් ,මුලු ලෝකයටත්...!!!🙏🙏🙏

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 Жыл бұрын

    ඔබේ හදට ජේසු ලංවෙලා ඉවරයි. ❤️හැමදාමත්.

  • @user-pp8nl4ht1j

    @user-pp8nl4ht1j

    7 ай бұрын

    🥺❤️

  • @wckfrenando7303
    @wckfrenando73032 жыл бұрын

    නලින් අයියේ ඔයාට ඔයාගේ මුලු පවුලටම ඔයාගේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සියලු දෙනාටම ජේසූ පිහිටයි ! හරිම ලස්සනයි

  • @georgekumara8074
    @georgekumara80743 жыл бұрын

    ජේසු වෙනුවෙන් ගීතිකා කියන එක ආශිර්වාදයක්

  • @shenonjayamaha49
    @shenonjayamaha493 жыл бұрын

    සුපරි . මුල අමතක නොකරන කලාකරුවෝ .

  • @musichub8693

    @musichub8693

    2 жыл бұрын

    Amen🙏

  • @jeewanthimanorika5690
    @jeewanthimanorika5690 Жыл бұрын

    ජේසුනී මගෙ හදටම ඔබ ලං වෙනවා...සිනහ වෙයි කදුලු බිදු වෙයි සැග වී එනවා....❤️✨️

  • @wasanthichathurani4174
    @wasanthichathurani41742 жыл бұрын

    ස්තූති ජෙසුනි ❤️ඔබෙි මහා ආදරය නිසා අපි තාමත් හුස්ම ගන්නෙ ස්තූති තාත්තෙ

  • @jennypathmaperuma2320

    @jennypathmaperuma2320

    Жыл бұрын

    Amen

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks jesus thanks Kevin God bless you

  • @nishifernando8517
    @nishifernando85172 жыл бұрын

    ජේසුනී මට ඔබවහන්සේ කෙරෙහි විශ්වාසයි.ජේසුනී මගේ හදටම ඔබ ලංවේනවා.

  • @conclavious1075
    @conclavious10753 жыл бұрын

    JESUS OUR SAVIOUR 🕯🕯🕯 .ආදරේ මගේ ජේසු.

  • @pesathperera6767

    @pesathperera6767

    Жыл бұрын

    Good

  • @niroshdammika4485
    @niroshdammika44854 жыл бұрын

    ජේසු මගේ හදටම ඔබ ලංවෙනව.ලස්සනයි 👍

  • @thilakaneunhalla5054
    @thilakaneunhalla50542 жыл бұрын

    ජේසු තරම් අපිට කවුරුත් ආදරේ කලේ නෑ, ස්තුතියි ජේසුනි ඔබටත් ජේසු පිහිටයි

  • @Sanka5253
    @Sanka52532 жыл бұрын

    සංගීතය ආත්මයක් එක්ක එකතු උනහම ... හදවතටම දැනෙනවා

  • @menujayalathsilva4200
    @menujayalathsilva42002 жыл бұрын

    ජේසුපිහිටයි 💐❤️👩‍👩‍👧‍👦

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne35442 жыл бұрын

    ආදර ජේසු සමිදුනි මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි.....❤🕎

  • @awanthinirosha2380

    @awanthinirosha2380

    Жыл бұрын

    Jesuni mage hadatama oba lan wenawa jp hamotama

  • @ashandemel4107
    @ashandemel4107 Жыл бұрын

    ජෙසු අපී ලග ඉන්නවා හැමදාම අමේන් .. ✝️

  • @surangamadushanka5567
    @surangamadushanka55673 жыл бұрын

    ජේසු පිහිටයි..! නලින් මහත්මයා ❤️❤️

  • @chandanienanayakkara3274
    @chandanienanayakkara32743 жыл бұрын

    ජෙසු පිහිටයි නලින් අයියා පරිස්සමෙන් ඉන්න ගොඩක් සතුටුයි මමත් නිතරම ගිතිකා කියනවා දෙවියන් වහන්සේගේ අසිර්වාදය කරුනාව ලගා වෙවා ජෙසු පිහිටයි ඔයලා පරිස්සමෙන් ඉන්න

  • @maikalrajenra7125
    @maikalrajenra71253 жыл бұрын

    හිතට අරන් ඇගටම දැනෙන විදියට ගලපා කියනවා ස්තුති

  • @samisamath
    @samisamath3 жыл бұрын

    ජේසුනී මාගේ හදටම ඔබ ලං වෙනවා❤️❤️🙏🥺

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Жыл бұрын

    💗🌷🙏🙏🙏 ලස්සනයි සර් ජේසු පිහිටයි

  • @prarthanaedirisinghe6584
    @prarthanaedirisinghe65843 жыл бұрын

    සිනහවේ කදුලු බිදුවෙහි සැගවී එනවා❤

  • @sameerasilva2538
    @sameerasilva25384 жыл бұрын

    ජේසු පිහිටයි නලින් අයියේ...මං ආසම ගීතිකාවක😍

  • @imashiperera5708

    @imashiperera5708

    2 жыл бұрын

    👍👍👍👍

  • @manusharoshmery8455
    @manusharoshmery84552 жыл бұрын

    ජේසු පිහිටයි

  • @lasanthidesilva5936
    @lasanthidesilva5936 Жыл бұрын

    Only Jesus love is unconditional, unfailing and everlasting ❤🙏🏻❤️

  • @malanimalani787
    @malanimalani7873 жыл бұрын

    ජේසු පිහිටයි ලස්සනයි ආශිර්වාදයක්ම වෙිවා

  • @vinujaperera6098
    @vinujaperera60982 жыл бұрын

    Amen Jesus Is The Only Way Thank You Very Much My Jesus I Love You So Much My Jesus I ' m Proud To Be A Catholic Again And Again Praise The Lord ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️ 🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤

  • @ashandemel4107
    @ashandemel4107 Жыл бұрын

    භාවනාවක් ✝️💞

  • @dilshanyohan4088
    @dilshanyohan40882 жыл бұрын

    ජේසු පිහිටයි නලින් අයියේ ඔයාට ජේසු තුමා ගේ ගුණ ගැයිම ♥️♥️🙏

  • @ayishalk2857
    @ayishalk28572 жыл бұрын

    ජේසු පිහිටයි ඔබට 🙏

  • @akshasewwandi860
    @akshasewwandi8602 жыл бұрын

    ජේසු ගැන කියන්න හෑමෝටම බැ ඒ අතරේ ඔයා ගොඩක් වාසනාවන්තයි දේව ආශ්‍රිර්වාදය ලැබෙවා ඔයාට❤

  • @terrancekapuge3284
    @terrancekapuge328411 ай бұрын

    දෙවියන් වහන්සේට ස්තුති වේවා ..මහිමය වේවා ...🙏🙏🙏🙏

  • @udeshifonseka4811
    @udeshifonseka48112 жыл бұрын

    ජේසුනී මගේ හදටම ඔබ ලං වෙනවා....❤️🙏

  • @shehanimadushika6312
    @shehanimadushika63123 жыл бұрын

    Jesuni paw karawuuu ma hata samawenna jesuniiiiiiiiii. Mawa oba wahansege thurulata aran mage jiwitheee alokamath kranna jesuniiii. Me loke wenuwen sewayak kranna mta shakthiya denna jesunii

  • @jeanneabeysekera7661
    @jeanneabeysekera76612 жыл бұрын

    Jesus is our Lord and Saviour❤️ for all nations his love is everlasting for everyone🙏

  • @niroshasadamali7875
    @niroshasadamali78753 жыл бұрын

    මම ආසම ගිතකාවක් ගොඩක් ස්තුතියි ජේසුපිහිටයි

  • @sameerapasquel627
    @sameerapasquel6272 жыл бұрын

    Thank you Lord Jesus ❤❤❤❤

  • @lakmalsajindra4195
    @lakmalsajindra41953 жыл бұрын

    ගිතිකාව හදවතට දැනුනු තරම 🙏

  • @MoneyTeacherLk
    @MoneyTeacherLk2 жыл бұрын

    Kamathima gayakayage kamathima Githikawa 😍✝️✝️

  • @pcdgr8
    @pcdgr84 жыл бұрын

    After a long time it brings out Nalin's original/unique voice.

  • @NetuviLakmali-yt5bw
    @NetuviLakmali-yt5bw2 ай бұрын

    මම කුඩා කාලයෙ සිටම ගොඩාක් අස ගයකයෙක් ඔබ තුමාගෙ කට හඩ දෙව්යන් වහන්සේගේ අශිර්වදයක් අදරෙයි හැමදාමත් නලින් පෙරෙරා සර් අද කලෙ කුනුහරුප වලට 1m vews තියෙන්නේ මෙවැනි ගිතිකාවක් අහන්න අපෙ රටෙහි ක්‍රිස්තියානි කතොලික මිනුස්සු නැද්ද ගොඩාක් දුකයි එ ගැන ජෙසුගෙ අදරය තරම් මෙ ලොව කිසිම අදරයක් නැ

  • @KRCISAJM
    @KRCISAJM3 жыл бұрын

    Jesus loves you, Nalin Aiya......keep praising HIM..

  • @user-cs7ok5ge7b
    @user-cs7ok5ge7b3 күн бұрын

    ජෙසුනි හැමවිටම ඔබ මා සමගයි❤❤මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි

  • @allizzwell5608
    @allizzwell5608 Жыл бұрын

    ජේසු තුමන් තුළ හැම දෙනාටම සාමය වේවා 🙏

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u22 күн бұрын

    ස්තූතී වේවා මාගේ ජීවමාන වූ දෙව් පියානෙනී .......ආමේන් හාලේලූයා ........❤✝️

  • @maheshikaundugoda6439
    @maheshikaundugoda64394 жыл бұрын

    Wonderful nalin අයියා යේසුනි ඔබෙි ලඟටම මම එනවා 🙏✝️❤️

  • @j.pariyapala78
    @j.pariyapala78 Жыл бұрын

    මගේම ආදර ජේසුස් වහන්සේට නමස්කාර වේවා!!! ප්‍රසංසා වේවා. මක්නිසාද? මම ජීවත් වන්නේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුමි වු කරැනාව නිසයි. මම සැමදාම එය සිහි කරන්නේමි. ආමෙන්...../// 🙏🙏🙏❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹✝️

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya78424 жыл бұрын

    Amen!!! God bless u...💐💐💐💐🌺🌺

  • @No95more
    @No95more Жыл бұрын

    Geethikawak ahanakota danena sanasima ganna baha kisima vidihakin , jesuge adare kiyanne maha puduma deyak . ❤ 🙏

  • @eroshraymond
    @eroshraymond4 жыл бұрын

    Beautiful .... brings so much back... please do more of this type of Catholic hymns... God Bless you.

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 Жыл бұрын

    ඔබේ සිනහවෙයි කදුළු බිදුවේ ජේසු ඉන්නවාමයි....... ඔබේ කටහඩ වෙනුවෙන්, ජේසුට ප්‍රසංසා වේවා. ❤️හැමදාමත්.

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando65387 ай бұрын

    Adara Jesu wenuwen gayapu geethika walata obata bohoma sthuthiyi.

  • @hirunibothalege9789
    @hirunibothalege97893 жыл бұрын

    I love you Jesus ❤️🙏❤️🙏

  • @ashawanithunga4151
    @ashawanithunga41513 жыл бұрын

    ජේසු පිහිටයි ! ❤

  • @ashifernando4632
    @ashifernando46324 жыл бұрын

    This is really nice uncle! Heart touching ✝️💟Love from shepherdians kandy 💙

  • @manelkelista4701

    @manelkelista4701

    2 жыл бұрын

    Malli oyata dhewiyan dhun thalenthuwen dhewiantalanweama gena thanks......

  • @user-qw9cz5cn8m
    @user-qw9cz5cn8m2 жыл бұрын

    ජේසු පිහිටයි ලස්සනයි සුපිරි 💕💕💕💕🌟🌟🌟

  • @msfa1943
    @msfa19433 жыл бұрын

    Beautiful voice God has gifted you

  • @aistj5100
    @aistj51002 жыл бұрын

    Jesus is my life and everything Can't say no word how much jesus love me without any condition

  • @dereenajohn7794
    @dereenajohn77942 ай бұрын

    Praise the load god bless u brother 🙏♥️ ඔයා මගේ හදවතේ ගායකයා මේ ගීතිකාවත් මම ගොඩාක් ආසකරන ගීතිකාවක් thank u 🙏♥️

  • @alokarashmi4862
    @alokarashmi48622 жыл бұрын

    මේ ගීතිකාව හදවත ට හරි ම සමීපයි ❤

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 Жыл бұрын

    ජෙසුනි මගේ හදට ම ඔඹ ලංවෙනවා සිනාවෙයි කඳුළුබිංදුවෙයි සැඟවී එනවා,,❤❤❤

  • @tharushadeshan8948
    @tharushadeshan89482 жыл бұрын

    Niyamayi hamadama jesus wahansetama gayanna a tahara adarayak kohewath naha nalin ayiye god blesh you famili

  • @kusumawathiedirisinghe2830
    @kusumawathiedirisinghe28303 жыл бұрын

    Praise the lord 🙏

  • @yohanrodrigo5340
    @yohanrodrigo53404 жыл бұрын

    Amen❤️...

  • @dilanbartholomeusz8251
    @dilanbartholomeusz82513 жыл бұрын

    God will bless you more Nalin.You have made the best use of the talent given to you by God.All the best and surely your future journey will be blessed! Your voice gives meaning to each of these words.

  • @chandidenashi8946

    @chandidenashi8946

    3 жыл бұрын

    amen amen hallauia

  • @chandidenashi8946

    @chandidenashi8946

    3 жыл бұрын

    god bleas your beutifull voice jewamana devedun ashirwadaya weva amen

  • @ritafranz593
    @ritafranz593 Жыл бұрын

    Thank you Jesus for giving nalin aiya to us with auch beautiful voice.

  • @dishnacolombage7846
    @dishnacolombage78463 жыл бұрын

    Praise the Lord . Beautiful song. Thanks putha

  • @ruwanperera5894
    @ruwanperera58942 жыл бұрын

    God bless you, Nalin and Keerthi Aiya 🙏

  • @srinathfernando5372
    @srinathfernando53723 жыл бұрын

    Nalin Aiya your the best keep singing love ur voice

  • @sheronrex4190
    @sheronrex4190 Жыл бұрын

    කෙලෙසකහො මා හදටම ඔබ ලං වෙනවා ❤️ මගේ මැවීමේ දෙවි පියානනි ඔබ වහන්සේ සදාකල් ජීවමානයි❤

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch74542 жыл бұрын

    nalin aiue oua jesu wenuwen karana me kapavimata ouata godak sthui. api gdk assi oua jesu wenuwen gauanawata.jesu oua lavinma idala ouata hamadama pihita wevi.oualage pawlata jesu pihitai.

  • @feliciasulakshi
    @feliciasulakshi3 жыл бұрын

    Nice Hymn ♥️🙏

  • @antonperera1436
    @antonperera14363 жыл бұрын

    Praise the LORD

  • @Nedhika
    @Nedhika3 жыл бұрын

    අනේ ලස්සනයි සර් ගොඩක් හිතට දැනෙනවා ❤️

  • @veenaperera1705
    @veenaperera17052 жыл бұрын

    Thanks for the beautiful hymn. Please sing some more hymns.

  • @enokadilani404
    @enokadilani4044 ай бұрын

    අදයි මේ ගීතීකාවේ ගායකයා දන්නෙ ජෙසු පිහිටයි 🌹🌹💐

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe9 ай бұрын

    Nalin.putha.oyata.saha.oyage.famili.ekatma.jesu.phitai

  • @jayinsee1602
    @jayinsee16024 жыл бұрын

    It’s no words to say how my heart touched with this 🙏🙏🙏❤️❤️⛪️⛪️

  • @rajiniappuhami3479
    @rajiniappuhami34793 жыл бұрын

    So beautiful ❤️❤️ God bless you 🙏

  • @nineshpeiris2846
    @nineshpeiris28462 жыл бұрын

    Yes yes my lord Jesus christ thank you again again.

  • @imashiperera5708
    @imashiperera57082 жыл бұрын

    💟💟💟💟

  • @kishanthapadath1404
    @kishanthapadath1404 Жыл бұрын

    ජේසු වෙනුවෙන් මේ ගයන ගීතයට මගේ ඇස් වලට කදුලු එනවා

  • @MariazelleGoonetilleke.
    @MariazelleGoonetilleke.4 жыл бұрын

    Beautifully sung

  • @godbless.....4030
    @godbless.....40303 жыл бұрын

    ජේසු පිහිටයි 🙏

Келесі