සිත හැරී මා එනතුරා | Sitha Hari Maa Enathura

Музыка

#Sinhalahymn#සිත හැරී මා #Sinhalageethika#sithaharimaa #kithunugee #christianhymn# සිංහල ගීතිකා#
Original By - Rev. Fr Terance
Music/Vocals & Mixed by - Prasad Silva
Lyrics :
සිත හැරී මා එනතුරා
ඔබ බලා සිටියා
කෙළෙස් බර මා, ඉවත නොදමා
සිප වැළඳ ගත්තා.
පියාණනි මා,
අසරණයි /// වන්න අනුකම්පා.
සතුට සම්පත ෙසාය ෙසායා
එහිම වැනසීලා
එකම සම්පත ඔබම පමණයි
මා වටහා ගත්තා.

Пікірлер: 31

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u15 күн бұрын

    ස්තූතී වේවා ස්වාමීනි ඔබට පැසසුම් වේවා අප ගලවාගත් දෙව් සමිද ඔබට ප්‍රශන්ශා වේවා .....ආමේන් හාලේලූයා ......❤️✝️

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani35445 ай бұрын

    ලොකු දුකකින් ඉන්නෙ පියානනි මම අසරණයි තාත්තෙ මට පිහිට වෙන්න ජේසුනේ මගේ ප්‍රශ්නෙ ඔබට බාරයි තාත්තෙ😢😢 Mage coment eka dakina oyalath puluwan nam man gana pray karanna 🙏 ❤

  • @lakshanifernando4259

    @lakshanifernando4259

    4 ай бұрын

    Jesu pihitai ❤

  • @dilkimadushani9410

    @dilkimadushani9410

    4 ай бұрын

    Jesu pihitai oyata tharaha nathuwa mata kiyanna oya koheda kiyala mokada mamath church ekaka sewaya karana kenek

  • @limeshasadaruwani3544

    @limeshasadaruwani3544

    4 ай бұрын

    @@dilkimadushani9410 mama negombo

  • @SaraHettiarachchi-yj7uj
    @SaraHettiarachchi-yj7uj2 ай бұрын

    Haleluyah. Amen 🙏❤🙏

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871Ай бұрын

    පියාණෙනි ඔබට ස්තුතියි අපට අනුකම්පා දයාව දක්වන එකම තැනැන්වහන්ස ඔබම පමණයි ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilamadhushan1874
    @akilamadhushan18742 жыл бұрын

    ජිවිතෙ හැම දෙයක්ම බොරුවක් කියලා තෙරුනාම තමයි .දෙවියෝ මතක් වෙන්නෙ...😌😌😌😌😌

  • @shenoriweerakoon3031

    @shenoriweerakoon3031

    Жыл бұрын

    ඇත්ත💯

  • @sammeshak6757

    @sammeshak6757

    Жыл бұрын

    ඇත්ත

  • @samadaraumayangani4063

    @samadaraumayangani4063

    Жыл бұрын

    Ekanam aththa thama 👍

  • @sutinmatin6433

    @sutinmatin6433

    9 ай бұрын

    හැම කෙනාම නොවෙයි ඒත් මනුෂ්‍යය ස්වභාවය ඕකයි වරදකුත් නැහැ බලද්දි වලේ ජබුර දැනගන්න වලට බැහැලම බලන්න ඕන ❤😢❤

  • @mashiperera-tr7xl

    @mashiperera-tr7xl

    4 ай бұрын

    Atta

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya54306 ай бұрын

    😢මගේ දේව තාත්තා එහෙම තමා හෑරී එනතුරා බලා සිටින වා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nalinthushara6394
    @nalinthushara63942 жыл бұрын

    Lassana githikavak

  • @user-jk7zt4qz8l
    @user-jk7zt4qz8l6 ай бұрын

    Amen❤❤❤amen❤❤

  • @istellasadamali4424
    @istellasadamali44242 жыл бұрын

    🙏🙏

  • @rishanfernando589
    @rishanfernando5893 ай бұрын

    අප සැමට අනුකම්පා කල මැනවි පියානෙණී❤❤❤

  • @mishelsara7264
    @mishelsara72642 жыл бұрын

    ❤️❤️❤️🙏🙏

  • @shanfernando1157
    @shanfernando11573 жыл бұрын

    Thawa geethika nadda harima lassanai. Hithata mara suwayak. Sahanayak danenne. God bless u all @Kithunu Gee කිතුණු ගී

  • @kithunugee8388

    @kithunugee8388

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ශාන් ඔබේ වචන වලට. තව ටික දවසකින් අපි අළුත් ඒවා දානවා. God bless you

  • @shanfernando1157

    @shanfernando1157

    3 жыл бұрын

    @@kithunugee8388 I'm from St. Ciciliya Choir St. Anthony's church kadalana, Moratuwa

  • @priyankawvasana3389
    @priyankawvasana33893 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @lakshanifernando4259
    @lakshanifernando42594 ай бұрын

    Jesu pihitai ❤❤

  • @shermandulaj4200
    @shermandulaj42003 жыл бұрын

    Great work. Keep it up GOD BLESS YOU!!

  • @kithunugee8388

    @kithunugee8388

    3 жыл бұрын

    Thanks Sherman.

  • @darshanadon3765
    @darshanadon37659 ай бұрын

    Superb Anointing voice ..God Bless ❤u..

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @kfkSjdjccjv1234
    @kfkSjdjccjv1234 Жыл бұрын

    Super

  • @r.w.f.fernando
    @r.w.f.fernando2 жыл бұрын

    0:12

Келесі