මා පියුමක් ලෙස Ma piyumak lesa with lyrics githika

මා පියුමක් ලෙස ඔබ පා මුල පරව ගි‍යාවේ
දූවිල්ලක් ලෙස ඔබ පා යුග මත රැඳුනාවේ
මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුණාවේ
තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ
ඝන අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා
ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා
මගෙ සිරුරේ දිවයන රුහිරෙට ජීවය පොවනා
දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා
මඳ පවනක් ලෙස මා ගත වැද සිසිල ගෙනාවේ
ඔබ සීතල රැයකට මා හට උඳුන වුණාවේ
ජේසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා
රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා

Пікірлер: 11

  • @rukmalrukmal6598
    @rukmalrukmal659810 ай бұрын

    Hada lasni duwege jesu pihiti

  • @LuxmanFernando-df2cm
    @LuxmanFernando-df2cm7 ай бұрын

    Amen ❤

  • @RitamanelRupasinghe-sj3rg
    @RitamanelRupasinghe-sj3rg8 ай бұрын

    Harima lassanai jesupihitai

  • @adaraniyajesu

    @adaraniyajesu

    8 ай бұрын

    ඉස්තුති ❤️ ජේසු පිහිටයි ❤️

  • @ImranBaloch-ps7ow
    @ImranBaloch-ps7ow2 ай бұрын

    Amen ❤❤🙏🙏

  • @adaraniyajesu

    @adaraniyajesu

    2 ай бұрын

    ❤️❤️

  • @DD-ml3ip
    @DD-ml3ip2 ай бұрын

    DEWIYAN NANSETA PRASANSA WEVA AMEN.❤❤❤🎉🎉🎉

  • @adaraniyajesu

    @adaraniyajesu

    2 ай бұрын

    ❤️❤️

  • @adaraniyajesu

    @adaraniyajesu

    2 ай бұрын

    Amen ❤️

  • @MrWije
    @MrWije4 ай бұрын

  • @adaraniyajesu

    @adaraniyajesu

    4 ай бұрын

    ❤️

Келесі