AliExpress එකෙන් පට්ට අඩුවට Smart Phone Order කරමු 😍 | Brand New පෝන් මේ තරම් අඩුවට | SL TEC MASTER

Ғылым және технология

මිලදී ගන්න හොදම ගන්න අඩුම phones කිහිපයකම Link තමයි මේ තියෙන්නෙ 👇 මේ link වලින් ගිහින් ඔයාලට මිලදී ගන්න පුළුවන්, මම මිලදී ගත්ත phone එකත් තියනවා...
Freeyond F9 Smart Phone 64gb/128gb
s.click.aliexpress.com/e/_DDj...
Redmi 7 32gb/64gb
s.click.aliexpress.com/e/_Dc9...
Redmi 6A 32gb/64gb
s.click.aliexpress.com/e/_DCC...
Redmi 6 pro 32gb\64gb
s.click.aliexpress.com/e/_DFw...
Redmi 5 Plus 32gb\64gb
s.click.aliexpress.com/e/_DDz...
මම මිලදී ගත්ත Phone එක 👇
Redmi 6 32gb\64gb
s.click.aliexpress.com/e/_Dkq...
පට්ට අඩුවට ගන්න පුළුවන් Tab එකක් 👇
PRITOM 7 inch Tab 32gb
s.click.aliexpress.com/e/_DkH...
Stock ඉක්මනට ඉවර වෙන්න පුළුවන් 🙁 එහෙම වුනොත් මම ගත්ත එක නැතුව මම දාලා තියන මේ සෙට් එකෙන් වෙන එකක් බලන්න... video එක full බලලා order කරන්න, Tracking unavailable නම් Phone වගේ දේවල් order කරන්න එපා... මේ මම දාලා තියන ඒවනම් ඔක්කොම tracking available.....
#aliexpress #phonereview #aliexpressphone #aliexpresssmartphones #smartphone #alisinhala
Tags :
aliexpress sinhala,aliexpress,aliexpress coupon sinhala,aliexpress sinhala video,aliexpress order sinhala,aliexpress smart watch sinhala,aliexpress mobile phone,aliexpress sinhala review,aliexpress rs 2 sinhala,aliexpress phone order,aliexpress mobile phone sinhala,aduwata phone aliexpress,aliexpress new user bonus sinhala,aliexpress smart watch,aliexpress order,aliexpress coupon,aliexpress review,aliexpress drone order,AliExpress phone unbox,sl tec master

Пікірлер: 249

  • @sltecmaster
    @sltecmaster9 ай бұрын

    මේ Phone එකක්වත් Used phone නෙවෙයි,මිලදී ගන්න හොදම ගන්න අඩුම phones කිහිපයකම Link තමයි මේ තියෙන්නෙ 👇 මේ link වලින් ගිහින් ඔයාලට මිලදී ගන්න පුළුවන්, මම මිලදී ගත්ත phone එකත් තියනවා... Freeyond F9 Smart Phone 64gb/128gb s.click.aliexpress.com/e/_DDjWBUF Redmi 7 32gb/64gb s.click.aliexpress.com/e/_Dc9yMB9 Redmi 6A 32gb/64gb s.click.aliexpress.com/e/_DCCa03H Redmi 6 pro 32gb\64gb s.click.aliexpress.com/e/_DFwuEkf Redmi 5 Plus 32gb\64gb s.click.aliexpress.com/e/_DDzXBCx මම මිලදී ගත්ත Phone එක 👇 Redmi 6 32gb\64gb s.click.aliexpress.com/e/_DkqxQ3d පට්ට අඩුවට ගන්න පුළුවන් Tab එකක් 👇 PRITOM 7 inch Tab 32gb s.click.aliexpress.com/e/_DkHWA27 Stock ඉක්මනට ඉවර වෙන්න පුළුවන් 🙁 එහෙම වුනොත් මම ගත්ත එක නැතුව මම දාලා තියන මේ සෙට් එකෙන් වෙන එකක් බලන්න... video එක full බලලා order කරන්න, Tracking unavailable නම් Phone වගේ දේවල් order කරන්න එපා... මේ මම දාලා තියන ඒවනම් ඔක්කොම tracking available..... Website link 1xbetbonus.site/55Wt6r39 👉 Promo Code - TECMASTER1

  • @sandaruwannadeesha8842

    @sandaruwannadeesha8842

    9 ай бұрын

    Promo new cord SANDA1991

  • @malingakariyawasam4329

    @malingakariyawasam4329

    9 ай бұрын

    Oya order kale 3g or 4g

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    @@malingakariyawasam4329 ඒ 3G/4G කියලා පෙන්නන්නේ Ram එක. මම order කරේ 3GB ram.

  • @kasunviraj99

    @kasunviraj99

    9 ай бұрын

    Samsung phone ekak ganna oni.. 6gb ram 128+ gb rom Back fringerprint(side fringerprint ekak epa)

  • @vasanasewwandi8970

    @vasanasewwandi8970

    9 ай бұрын

    Redmi 7 32gb/64gb එක පාවිච්චි කරල කියල තියෙනව නෙ

  • @SandezNimsara-gh2cx
    @SandezNimsara-gh2cx9 ай бұрын

    කවදහරි මගේ කමේන්ට් එක ත් viral වෙයි😢 EDit =thanks for 93 likes EDIT.2=thankas for 203 likes EDIT.3 thanks for 357 likes❤ EDIT.4=thnks for 417likes❤ mom im famous😂

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    💙

  • @salindachamara4785

    @salindachamara4785

    9 ай бұрын

    Danatama like 33k tiyenw bn comment ekata

  • @user-cp8dl9po9t

    @user-cp8dl9po9t

    9 ай бұрын

    ❤😊

  • @DashParrOfficial

    @DashParrOfficial

    9 ай бұрын

    Like higannek 😹

  • @SandezNimsara-gh2cx

    @SandezNimsara-gh2cx

    9 ай бұрын

    @@DashParrOfficial ow bn

  • @dilanrandika9893
    @dilanrandika98939 ай бұрын

    ගොඩාක් වැදගත් වීඩියො එක👍තැන්ක්

  • @chanuuontheway__
    @chanuuontheway__9 ай бұрын

    Godak thanks ayye me vage video danavata..❤️mageth orederayk me vge hiravela aawe ne anthimata sallith ne ordereth ne

  • @SugathpiyathilakeSugathp-sw8lx
    @SugathpiyathilakeSugathp-sw8lx9 ай бұрын

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @chamara8477
    @chamara84779 ай бұрын

    Thanks aiye supiri 😊❤❤

  • @gayanheenatigala2720
    @gayanheenatigala27209 ай бұрын

    Super... ,👍🏻👌 Thank You... ❤️

  • @rashmindaaluvihare8441
    @rashmindaaluvihare84419 ай бұрын

    mama oya subscribe krnkot 34.5k hiitye dan inna pramanaya super brother ohm issrhtm yamu ..jaya wewa😍❤

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Thanks bro 💙

  • @SandezNimsara-gh2cx
    @SandezNimsara-gh2cx9 ай бұрын

    thanks මේවගේ වීඩියෝ ගේනවට නැත්තම් අපිත් මේවගේ fake ඒව order කරනව❤

  • @madushkalbi4490
    @madushkalbi44908 ай бұрын

    Specifications eka athule Item condition eka Used kiyala thiyenne. Obathuma eka dakke nadda?

  • @teckmore306
    @teckmore3069 ай бұрын

    අයියේ alixpress එකෙන් drone Unboxing එකක් ගොන්න බැරිද 😮😮

  • @user-wx8ey8lc1c
    @user-wx8ey8lc1c9 ай бұрын

    ane thans ayye mewage video danawata baye hitiye gennanna

  • @manjulawadumulla4107
    @manjulawadumulla41079 ай бұрын

    Thank you so much

  • @user-iw6sc2xy3l
    @user-iw6sc2xy3l8 ай бұрын

    Good advice

  • @lahirudilshan3087
    @lahirudilshan30875 ай бұрын

    Supiri bro 🔥❤️

  • @Kingsofmusicwithshanu
    @Kingsofmusicwithshanu9 ай бұрын

    Unbox video eka one❤

  • @niranjanjayasinghe1797
    @niranjanjayasinghe17979 ай бұрын

    thank you

  • @slgrungesick
    @slgrungesick9 ай бұрын

    Thankyou bro

  • @evelynkularathne6583
    @evelynkularathne65837 ай бұрын

    Ane mt reply ekk ona❤... Cubot p80 512GB ek gann ek hondai d Aliexpress eken?

  • @crickata
    @crickata9 ай бұрын

    😮odar karapu phone eke avama unboxin video ekath aran enna bn phone unboxing eka univarayenma genna bn😊

  • @KasunHerath-pr8ww
    @KasunHerath-pr8ww9 ай бұрын

    Aiye mata mini smart phone4g ekak ganna ona,(servo 15pro mini)meka hodaida,කොහොමද genna ganne kiyanawada

  • @miram_1111
    @miram_11119 ай бұрын

    Aiye oka apita labenna kochchara kalayak yaida?lankawedi nati wennati weida?

  • @adeeshathineth8612
    @adeeshathineth86128 ай бұрын

    Thanks oyata

  • @Thevnikamethsilugamage
    @Thevnikamethsilugamage2 ай бұрын

    Ayyiya. Tecno pova 5 pro mobile phone eka aliexprex eken oder karana video ekak dannako

  • @PoornimaMahadurage
    @PoornimaMahadurage9 ай бұрын

    Ayya order krpu phone ekema 4GB version ek order kla pay krnn thibba ganata wada wediyen salli kapunane, Ai e?,thwa 15600kata wage tax wadinwda

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara54329 ай бұрын

    Bro uba s23 eka gaththeth aliexpress eken da Nathnam aliexpress eken hamba karalada

  • @Nipunagaming123
    @Nipunagaming1234 ай бұрын

    good 👍

  • @zanee3481
    @zanee34819 ай бұрын

    👌👌👌 supri

  • @GirlsZone-nx6xc
    @GirlsZone-nx6xc9 ай бұрын

    Ayye orders dhanna kalin eka kohamadha delivery karranna kiyala balanna puluwandha

  • @DashParrOfficial
    @DashParrOfficial9 ай бұрын

    Mona courier ekenda enne oya order karapu phone eke?

  • @Dula_On_Youtube
    @Dula_On_Youtube9 ай бұрын

    Ane ayye global version phone ekakuth gennana widiha kiya dennako

  • @hiruwidarshika2940
    @hiruwidarshika29409 ай бұрын

    Aliexpress post eke ana පාර්සල් anne nedd dn??? Awage tracking update wenneth neni

  • @Prabath654
    @Prabath6549 ай бұрын

    Pixel 7a ekk gennagnn පුළුවන් wei ned

  • @user-dq8yv7lo4f
    @user-dq8yv7lo4f9 ай бұрын

    brother PRITOM 7 inch Tab 32gb 1 gena review 1k denna puluwnda

  • @shenukadananjayi6367
    @shenukadananjayi63679 ай бұрын

    Gammak 💪💪💪

  • @savindu_2k23
    @savindu_2k239 ай бұрын

    අයියෙ aliexprees එකෙ පලවෙනි පාරට Oder කරද්දි discount නැද්ද❤

  • @pasindumethsara1998
    @pasindumethsara19989 ай бұрын

    Freeyon m5a eka order karata kamak nadda ayiye reply ekak inee

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith80829 ай бұрын

    මම Ali express එකෙන් ගෙනාපු පලමු phone එක 2018 ගෙනාවේ iphone SE වසර 3ක් වැඩ කලා Ali එකේ එන iphone used එවා. දැන් වැඩ නැහැ.2019 ගෙනාවේ Umidigi F1 නම් (Brand New Chinese ඒවා)තාම හොදට වැඩ.

  • @beastmaster3202

    @beastmaster3202

    9 ай бұрын

    E umidigi hodaida bn

  • @mudithmahendrajith8082

    @mudithmahendrajith8082

    9 ай бұрын

    @@beastmaster3202 2019/03/28 ගෙනාවේ Umidigi F1 182$ තාම හොදට වැඩ. Tax ගැහුවෙත් නැහැ.ගෙදරටම ආවා.2021 මම ගත්⁣තා Realme Gt Neo මම දැන් Use කරන්නේ ඒක.Umidigi ආපු අලුත හොදයි.Cubot X70 එකකුත් Order කලා.Maizu note 9 එකත් මරු.

  • @user-rr9mf1zp6z
    @user-rr9mf1zp6z9 ай бұрын

    malli phonedisplay genwanna video ekk karananna

  • @ammaargaming6192
    @ammaargaming61929 ай бұрын

    Lankaawe deliver company kohomada wishwaasa karanne. Eyala horakam kalot?

  • @Hello-du9xg
    @Hello-du9xg9 ай бұрын

    Custom හිරවෙනවා නේද phone. එතකොට මොකද කරන්න? TCRL Approval ගන්න එකත් ලේසි නෑ නේද

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    4n eka awama ganna widiya video ekak dannm

  • @nimanthaneshan6656

    @nimanthaneshan6656

    9 ай бұрын

    මගේ ඔඩරේ එන්න මසයක් ගියා.

  • @user-qk8cg3tg9x

    @user-qk8cg3tg9x

    9 ай бұрын

    @@sltecmaster ඔයා දැන් ආයෙ වීඩියො එකක් දාන්නම් කියනව ප්‍රශ්නයක් නැතුව ගෙන්වන විදිහ මිනිස්සුන්ට කියල දෙන්න.

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    @@user-qk8cg3tg9x ඔයා චැනල් එකට ගිහන් දාලා තියන වීඩියෝ බලන්න. ආය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. හැමදේම කියලා දීලා ඉවරයි.

  • @rukshankumara3676
    @rukshankumara36769 ай бұрын

    Aiye mage paranama account eke number verify karala na .eka verify karanda enne na dan.number verify karaganne kohomada.aurudu ganak paranai.e account eken godak item gennalaththiyei.eka godak vatinava.vedio ekak dandako aiye paranama account verify karaganna hati number verify

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq9 ай бұрын

    Rc car oyoma odar karanna puluvanda tax vadin nathuva

  • @KenilToryi
    @KenilToryi9 ай бұрын

    අයියා මේ දවස්වල පෝස්ට් එකෙන් දාන බඩු delivery කරන්න පරක්කු වෙනවද?

  • @SLMaster134
    @SLMaster1349 ай бұрын

    මම order එකක් දැම්මා ඒකේ shipped එකෙයි to shipped එකෙයි මුකුත් පෙන්නන්නේ නෑනේ

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq9 ай бұрын

    Rc car vidio ekak dannako

  • @thilinachandimal5732
    @thilinachandimal57329 ай бұрын

    Mm dapu watch ekaka colour eka maru karann ona eka karana vidiya dannawada

  • @malingakariyawasam4329
    @malingakariyawasam43299 ай бұрын

    Brother umidigi g2 ekata link ekak ewannako original

  • @malishadilshan6463
    @malishadilshan64639 ай бұрын

    අයියේ මන් ring එකක් ඔඩර් කරා එක කස්ටමර් රිව්ස් වලත් හොදට තිබ්බ ෆෙක් එකක් එයිද දන්නෑනේ😢

  • @mahesharunapathiraja1037
    @mahesharunapathiraja10379 ай бұрын

    S23 ultra eka hoda nadda

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh9 ай бұрын

    Aliexpris eke කැශ් ඔන් deliver නැද්ද

  • @technologycoursesavithu2023
    @technologycoursesavithu20239 ай бұрын

    Ayiye oya thubnail hadaddi ganna font eka mokalda.

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe9 ай бұрын

    Cash on dilivary barida????

  • @chanulofficial
    @chanulofficial9 ай бұрын

    Aiye oya gatta phone eka brand new da😊

  • @charithlakshmika2004
    @charithlakshmika20049 ай бұрын

    Mama nm umidigi g1 max ekak genna gatta

  • @user-mo8we7ww6d
    @user-mo8we7ww6d8 ай бұрын

    Tracking nethuwa phone ekak gennuwoth aulk weida. MN balapu phone eke tracking nehne

  • @user-bb7bq2ib6y
    @user-bb7bq2ib6y9 ай бұрын

    Unbox video ekath one 🙄

  • @dinethgaming3652
    @dinethgaming36529 ай бұрын

    owal warrenty clam krnne kohomada

  • @niromadusha7074
    @niromadusha70749 ай бұрын

    Ane plz mta kiyannako 213 tiyana item 3 order karama ewai gana wadi wenne ai kiyala

  • @VisithaGalhena
    @VisithaGalhena9 ай бұрын

    TRC eken approval ඕන නැද්ද? Tax වදිනවා නේද?

  • @hss2119

    @hss2119

    9 ай бұрын

    Yes

  • @Gazing_5512
    @Gazing_55129 ай бұрын

    Mage order Dan sathi 2k trasit eka mama mokakda karanna ona

  • @Chathuranga231
    @Chathuranga2319 ай бұрын

    Drone ekak one😊

  • @kumasharma364
    @kumasharma3649 ай бұрын

    Power bank ඕඩර් කරාම එනවද...?? මම එකක් ඕඩර් කරලා ආවේ😢 රුපියල් 8000ක් විතර උනා 🥺

  • @user-pi1fm4ii3q
    @user-pi1fm4ii3q9 ай бұрын

    Ali expres eken man badu oder kara.wena e mail ekakin mn kalin oder karapu phone numbar eka demmama prashnayak weida

  • @2DAnimax
    @2DAnimax9 ай бұрын

    ඔය 15,000 අඩු වැඩි කතාව Drawing tablets වගේ දේවල් වලටත් අදාලද ?

  • @isha4510
    @isha45109 ай бұрын

    Sellerta mg ekak dala phone parts kiyala phone eka gennuwoth tax wadinne na neda ehema karanna puluwanda😮

  • @charithlakshmika2004

    @charithlakshmika2004

    9 ай бұрын

    Maha loku ganak tax gahanne na bn

  • @darshanatharangatharanga7058
    @darshanatharangatharanga70589 ай бұрын

    Mage top up center eken top up karagana hamoma set venna ❤❤

  • @sophialvy
    @sophialvy4 ай бұрын

    Aiye mn aliexpress ekn kalin godak badu gththa eth giya awrudde mn 3,4k dmma ewa mt awe ne, ek nisa me wge ekkt order ekk dnna bayai 😔 ehm awe neththm mokkd krnn one ?

  • @sltecmaster

    @sltecmaster

    4 ай бұрын

    refund gnna puluwn.

  • @suranganilupul8047
    @suranganilupul80478 ай бұрын

    මේ විඩියෝ එකනම් නියමෙට කරලා තියනව මමත් 2015 ඉදන් අලිඑක්ස්ප්‍රස් එකෙන් බඩු ගෙන්නනවා ඒත් පොන් එකක් ගෙන්නන්නනම් බයේ හිටියේ ඒයිද නැද්ද සුවර් නැතුව. මෙ වෙනජන් ගෙන්නපුවගෙන් බාංඩ 3 ක් ආවෙ නැ අනිත් ඔක්කොම ආවා.

  • @TubeDhammika
    @TubeDhammika3 ай бұрын

    TRCSL aproval?

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema17989 ай бұрын

    සල්ලිවලට වෙච්ච දේකුත් නෑ බඩුත් නෑ..අන්තිමට..

  • @DashParrOfficial
    @DashParrOfficial9 ай бұрын

    Tax වැදෙන්නේ නැතුව order කරන්නේ කොහොමද?

  • @user-ui8ks1nx1n
    @user-ui8ks1nx1n8 ай бұрын

    Ane aiye man oder kara meka to shipping ekn shipping ekatath gih eth tracking check karaddi unshipped kiyla watenwa.. ekata hethuwa mokakda oder eka en nethi veida ane mn cancel karannda oder eka reply ekak dannko please

  • @sltecmaster

    @sltecmaster

    8 ай бұрын

    seller ta chat ekk dala ahnna bro ai kiyala. unshipped kiyala penna eke ss ekkut seller ta ywnna.english walin chat krnna. mama me 4n eka gnna kiyala recommend kre meyalge official store eken. mama links tikath dala thibba. ewagen oya gththa nm baya wenna deyak na seller ekka chat ekk dala ahnna. oyata order eka labune nththn refund gnna puluwn. tika dwsak ynwa ekata. order ela cancel karnwanm shipped krnna kalin cancel krnna oni. cancel karalth salli aphu watenna dws 20k 30k ynwa.

  • @user-ui8ks1nx1n

    @user-ui8ks1nx1n

    8 ай бұрын

    @@sltecmaster man seller ekka chat kara eya mata ss hitan ewwa balala shipped karala tiyanne ali eke prashnyk nisa thama unshipped kiyla pennanne kiyala. Mn e gena hriytm dangnna oni nisa me vgema knkgen ahuw ey kiwa dws dekkim hariynw ali eke awlk e kiyl e vgema hri gihim tibuna dan pennanw tracking.. thank you rply krt

  • @user-eg7wx7jr1b
    @user-eg7wx7jr1b9 ай бұрын

  • @hikkaganster2008
    @hikkaganster20089 ай бұрын

    Ayye me tab eka hodaida

  • @flimhubsl974
    @flimhubsl9749 ай бұрын

    Ethakota aiye 117000ka phone ekak gennuwoth kiyak tax wadivida

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq9 ай бұрын

    Aiye mama 45000 vena rc kar ekak ganna yanne mata labeida kiyanna

  • @w.nimminisansalanisansala5245
    @w.nimminisansalanisansala52459 ай бұрын

    👍👍👍👍

  • @janithavlogs5312
    @janithavlogs53127 ай бұрын

    redmi 7 eka demma.unshipped kiyala wetila tiynne...dawas 11 yanaw kiyal tibba ship wenna.awulak wen nati wei nedaa bro??

  • @Respect119s

    @Respect119s

    Ай бұрын

    Awada?

  • @janithavlogs5312

    @janithavlogs5312

    Ай бұрын

    @@Respect119s awa bro.dws 12i giyee😍

  • @indikaprasanga4963
    @indikaprasanga49639 ай бұрын

    add to cart විතරයිනේ බ්‍රෝ තියෙන්නෙ...😩

  • @ravindulakshan3597
    @ravindulakshan35978 ай бұрын

    Aiiye mata car odiyo plyar ekak genna ganna oni pluwanda genna ali aken

  • @yumaboy881
    @yumaboy8819 ай бұрын

    ❤❤

  • @chamalprabhashwara8187
    @chamalprabhashwara81879 ай бұрын

    Drone ekak ena hati video ekak one👍

  • @janakagivantha
    @janakagivantha9 ай бұрын

    aiye tab eka kiyada

  • @sudda23
    @sudda239 ай бұрын

    Debit card eke anke neda denna one

  • @slclickgaming4213
    @slclickgaming42139 ай бұрын

    අය්යෙ ඔර්ඩර් එක sl post එකට දෙන්නෑනෙ

  • @aselamadusanka7681
    @aselamadusanka76819 ай бұрын

    මන් ෆෝන් එක ගෙනාවෙ ඕකෙන් තමා ඔයා කීව ලෙසට ටැක්ස් වදින්නෙ නැතිව ගෙන්න ගත්ත oukitel brand eken

  • @user-du6ex4cm4l

    @user-du6ex4cm4l

    Ай бұрын

    දවස් කියක් ගියාද එන්න...

  • @aselamadusanka7681

    @aselamadusanka7681

    Ай бұрын

    @@user-du6ex4cm4l 12

  • @tiktokkavi3384

    @tiktokkavi3384

    26 күн бұрын

    Kiyannako widiha gedaratama awada

  • @MR_VISHWA_ADEESHA
    @MR_VISHWA_ADEESHA9 ай бұрын

    Apple නැද්ද

  • @sachinidilshara8082
    @sachinidilshara80829 ай бұрын

    Redmi 9 ganna puluvanda

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial9 ай бұрын

    ali express adu hodama smart watch gana video

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq9 ай бұрын

    Prize shown before tax kiyanne mokakda Lankawata awata passe gana wadi wenawada Phone eke gahala tiyenne 156,000 Atta hana 200,000 plz ayye kiyala denna

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Api order krna phone eke watinakamen 5% wage tax wadinwa

  • @GirlsZone-nx6xc
    @GirlsZone-nx6xc9 ай бұрын

    Mage aliexpress parcel ekak aramex courier service walin ewith thiyanawa eka gonna customer fees ekak gewanna one kiyala msg ekak ewith thiyanawa egada details kiyanna puluwandha

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    e adala delivery company eke contact nb internet eken search karala e nbs walata call krala oyge order eke tracking nb eka kiyala wisthra ahala inna.

  • @GirlsZone-nx6xc

    @GirlsZone-nx6xc

    9 ай бұрын

    @@sltecmaster okay thank you

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg9 ай бұрын

    Bro how to order water metal detector

  • @osusankaperera5813
    @osusankaperera58139 ай бұрын

    ඕකෙ තියෙන්නෙ 3GB 4GB නෙමෙයි. 3G 4G කියල.එකත් අර ඉස්සෙල්ල කිව්ව වගේ Brand එකේ නම නැතුව දාන දෙයක්.මගෙ යාලුවෙක්ට Pen එකක් ගන්න ගිහින් එහෙම උනා😢😢😢

  • @scrolllock-ds7wx

    @scrolllock-ds7wx

    8 ай бұрын

    mokakda e sen eka, ethakota me video eke phone eka hariyatama thiyanawane

  • @Randunu2004
    @Randunu20049 ай бұрын

    Oka unbox karala video eka danna

  • @chefmaliya.
    @chefmaliya.9 ай бұрын

    Me shipping method eka awukak nadda

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    dn farder eken enne. mata smart watch order krpuwa delivery ekata dila dws 2n labuna.

  • @pasandulsathmira5694
    @pasandulsathmira56949 ай бұрын

    Drone genna baida

  • @user-nz9sf7sq8o
    @user-nz9sf7sq8o9 ай бұрын

    Mama dapu order ekak import customs clearense complete status eka watila danata sathiyak wenawa eth thama aweth na delivery company ekakata dila kiyala status update welath na. Ai a

  • @nadilchamod

    @nadilchamod

    9 ай бұрын

    same to me too

  • @senarathnaub8389
    @senarathnaub83898 ай бұрын

    iphone 13 brand new ekaka link ekak danna.

  • @tecklaalwis3933
    @tecklaalwis39339 ай бұрын

    මම apply high copy එකක් ගෙන්නුවා rs 16700 ක් උනා.original සග fack එක පිටින් බැලුවොත් අදුරන්න බෑ camera 3 ක් තිබුනට එකයි තියෙන්නේ . ඒක quality නෑ . Android 12 තියෙන්නේ. I phone එකක් විදියට නෙවෙයි rs 16000 china phone එකක් විදියට වටිනවා. Apple back cover එකක් දාගෙන පේන්න use කරන්න හොදයි.

  • @navodasrivihansa320

    @navodasrivihansa320

    9 ай бұрын

    16000k 4n ek custom eke hira wenne nethuw awd kohomd ehem gnne

  • @tecklaalwis3933

    @tecklaalwis3933

    9 ай бұрын

    පොඩි tax එකක් ගෙවලා ගන්න පුලුවන්. 16000 ට rs 790 ක් වගේඑන්නේ. ගෙදරට ලියුමක් එනවා. ඒක ලගම තියන තැපැල් මූලස්තානෙට ගෙවලා රිසිට් එක යවන්න තියෙන්නේ . ඊලගට මද්‍යම තැපැල් හුවමාරුවේන් භාන්ඩය නිදහස් කරනවා. කොලබ යන්න ඕන නෑ

  • @tecklaalwis3933

    @tecklaalwis3933

    9 ай бұрын

    @@navodasrivihansa320 😊

Келесі