No video

ඔයාගේ Orders වලටත් මෙහෙම කරයිද🥲 ? Commonline express අලුත්ම වංචාව | සැලකිල්ලෙන් ඉන්න | SL TEC MASTER

ඔයාගේ Orders වලටත් මෙහෙම කරයිද🥲 ? Commonline express අලුත්ම වංචාව | සැලකිල්ලෙන් ඉන්න | SL TEC MASTER
#commonlineexpress #sinhala #sltecmaster #aliexpress #delivery #tracking
Tags :
aliexpress,aliexpress sinhala,aliexpress order,aliexpress review,aliexpress tracking,aliexpress order tracking,commonline express,aliexpress sinhala video,aliexpress coupon,aliexpress free shipping,aliexpress coupon sinhala,aliexpress delivery tracking,tracking aliexpress,how to track my orders on aliexpress,aliexpress order sinhala,postnl aliexpress tracking,how to track aliexpress orders,tracking aliexpress order,aliexpress tracking numbers

Пікірлер: 792

  • @sltecmaster
    @sltecmaster Жыл бұрын

    අලුත් වැඩක්, මගේ අලුත් චැනල් එකත් subscribe කරලා support එකක් දෙන්න 🙂👇 youtube.com/@witchstudiolk

  • @realeyesstudio6111

    @realeyesstudio6111

    Жыл бұрын

    Mata eyalaga wada karana num ekak dennako

  • @rubidunimesh596

    @rubidunimesh596

    Жыл бұрын

    Commonline eke kandy branch eke location dnnwd oyaa

  • @mohammedanaz9517

    @mohammedanaz9517

    11 ай бұрын

    ​@@rubidunimesh596hello math kandy, mn laga number ek thiyenava

  • @VIRAL_VIBE0405

    @VIRAL_VIBE0405

    11 ай бұрын

    Commonline gampaha branch eke contact number eka denna puluwanda

  • @dspaindustries

    @dspaindustries

    8 ай бұрын

    Commonline කියලා නෙමෙයි ඔය delivery service එකට නම දාන්න තිබ්බේ., Foxline කියලා

  • @SisiraJayawardena
    @SisiraJayawardena Жыл бұрын

    මම ali එකේ agent කෙනෙක් එක්ක chat කලා. එයාට දාන්න පුලුවන් හැම detail එකක්ම දැම්මා මේ වීඩියෝ එකත් දැම්මා පුලුවන්නම් comments බලන්න කියලා. ඒත් එයාට එතනින් complaint දාන්න බෑ. එයා කිව්වෙ dispute එකක් දාන්න කියලා. මට පේන එකම option එක තමයි ආවෙ නැති හැම order එකටම අපි හැමෝම dispute දාලා refund අරගෙන ඒ හැම එකේම දාන්න ඕන description එකේ මුන් ගැන කියලා. එයාලා ඇක්ශන් එකක් ගන්නේ ලොකු noise එකක් ආවොත් තමයි. ඒකෙ පොඩි risk එකක් තියෙනවා හැබැයි sellersලා පව්. සමහර අය ලංකාවට shipping නැති කරන්න පුලුවන්. හැබැයි ali එකෙන් මුන් හරහා orders එවන එක නතර කරයි. අපි ඔක්කොම එකතු වෙලා එහෙම කලොත් මේක නවත්තගන්න පුලුවන් වෙයි. එහෙම නැත්නම් මුන් එන හැම order එකම කොල්ලකනවා. 😒 තව පාරිබෝගික අධිකාරියට complain කරන්න පුලුවන් වෙයි. ඒත් මේ ලංකාව නිසා ලොකු දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි. එක අතකට හිතෙනවා මේක ලංකාවේ online selling platforms වලින් ගහන ගේමක්ද කියලා කාලෙන් කාලෙට වෙන වෙන නම් වලින්. හිතන්නකො අපි ඔක්කොමලා මේ වගේ issues නිසා safe නැති නිසා ali එකෙන් orders දාන්නෙ නැතුව තියෙන option එක විදියට ලංකාවේ ඔය කියන platforms වලින් වැඩි ගානට (ali එකෙයි ලංකාවෙ ඒවගෙයි ගනන්වල වෙනස අමුතුවෙන් කියන්න ඕන නෑනේ) orders දාන්න වුනොත් එයාලට හම්බෙන ලාබෙ කොහොමද කියලා. මේ වගේ මෙහෙම කඩාකප්පල්කාරී ගේමක් ගහන්න වියදම් වෙන සල්ලිත් එයාලා ලේසියෙන් හම්බකරයි. මතකනෙ කොරෝනා කාලේ ali එකෙන් බඩු ගේන්න බැරි වුන නිසා මෙයාලා up වුන up වීම. අදටත් අල්ලගෙන ඉන්නෙ ඒකනෙ. ඉතින් එයාලට තියෙන එකම බාධකය aliexpress. නිකමට හිතුනෙ 😌

  • @nishantha222
    @nishantha222 Жыл бұрын

    මගේ orader වලට වෙලා තියෙන්නේ ඕක commonline නම් මහා ජරා ආයතනය ක්.... අසාධාරණයට ලක් වූ හැමෝම එකතු වෙලා මොකක් හරි කරන්න බලමු

  • @Chamaracpama

    @Chamaracpama

    9 ай бұрын

    We have taken legal actions

  • @Inspiringbeats47

    @Inspiringbeats47

    5 ай бұрын

    මේවට නීති නැද්ද මේ රටේ..කාලකන්නි හැත්තක් බ්න් මුන්

  • @aishaz.marikkar2475

    @aishaz.marikkar2475

    5 ай бұрын

    ​​@@Chamaracpamaplease ඔයාලව contact කරන්න පුළුවන් ක්‍රමයක් දෙනවද කරුණා කරලා

  • @user-sh9qp8dx3f

    @user-sh9qp8dx3f

    2 ай бұрын

    Yes bro we have to do something

  • @HariTechnique

    @HariTechnique

    Ай бұрын

    අදාල branch ekakata ගියානම් හරිනෙ commenline ekata

  • @lahiru2002
    @lahiru2002 Жыл бұрын

    ඔයානම් සුපිරියක් අයියේ... නීති කිුයාමාර්ග ගන්න ඕන ඔයවගේ වෙනකොට..

  • @user-ir7zp3gi6n
    @user-ir7zp3gi6n Жыл бұрын

    මේකට ඉක්මනටම අපි එකතු වෙලා මොකක් හරි කරන්න ඕනේ උන් බඩු අරන් විකුනගන්නවද කොහේදෝ බව් ඒකෙත් කරේ ඒකනේ

  • @chutikkigirl3166
    @chutikkigirl3166 Жыл бұрын

    මෙහෙම දෙයක් වුනාම ගොඩක් අය පාඩුව දරාගෙන කටවහන් ඉන්නවා, ඒත් හැමෝම එකතුවෙලා ආයේ මෙහෙම දෙයක් නොකරන්න මෙයාලට පාඩමක් උගන්වන්න ඕන 😏😤

  • @mohammedanaz9517

    @mohammedanaz9517

    11 ай бұрын

    Group ekak hadamu,

  • @techwithhirun728

    @techwithhirun728

    9 ай бұрын

    Ok

  • @sahan_sanjaya
    @sahan_sanjaya Жыл бұрын

    commonline එකේ.. අර ඉස්සරහා ඉන්න අස්සයා වෙනුවට..නරියෙක් දාගන්න ත්බ්බේ.

  • @sahan_sanjaya

    @sahan_sanjaya

    Жыл бұрын

    @@nimasharoshi3720 නරියා කපටියා ඉබ්බ ගෙ වැඩ හිමින්.. එ්හින්දා දෙන්නම mix කරලා දාන්නෝන😅

  • @fiverrlogoanimation

    @fiverrlogoanimation

    Жыл бұрын

    නරිය වේගෙ වැඩි බන් ගොලුබෙල්ල කියල දැම්මනම් හරි

  • @d123blaster

    @d123blaster

    Жыл бұрын

    ai ban lankawa mehema une... kisi deyak hariyata kara ganna bari ratak meka...😢😢😢

  • @sahan_sanjaya

    @sahan_sanjaya

    Жыл бұрын

    @@d123blaster ekanam aththa. 😥

  • @Hello-du9xg

    @Hello-du9xg

    Жыл бұрын

    රනිල්ව දාන්න තිබ්බේ

  • @pathumshanaka4701
    @pathumshanaka4701 Жыл бұрын

    ගොඩක් වටින තව කට්ටියට දැනගන්න මේ වගෙ වීඩියෝ එකක් දාපු එක❤️

  • @sltecmaster

    @sltecmaster

    Жыл бұрын

    💙

  • @Sairam_2k3

    @Sairam_2k3

    11 ай бұрын

    Bro is it safe one....!

  • @rangakumara544

    @rangakumara544

    11 ай бұрын

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 Жыл бұрын

    Thanks brother video එකට.. මගෙත් oders කීපයක්ම තාමත් ලැබුණෙ නෑ..oders වැඩි නිසා වෙන delay එකක් කියලයි හිතුවේ.. වෙලාව හරි වගෙයි ගේමට බහින්න.. අපිටත් මෙහෙම කරනවනම් මොනවත් නොදන්න අයගෙ oders කොයිතරම් return කරන්න ඇත්ද fake remarks දාලා..commen line neh..🤔🤔 again tnx vry much brother..

  • @chamara8477
    @chamara8477 Жыл бұрын

    Aliexpress gana mn aiya tm ithim apit me dewal pahadili krl denwt godk thanks aiye 🎉❤

  • @chrysanthafernando7358
    @chrysanthafernando7358 Жыл бұрын

    YES. Same thing happened to me..Still waiting for the item to be delivered

  • @menakamadumali
    @menakamadumali Жыл бұрын

    SL post එකෙන් ආපු oders මෙච්චර කල් කිසිම ප්‍රශ්නයක් නැතුව සති දෙකෙන් ආවා. Delivery company වලින් එන ඒවා මාස ගනන් පරක්කු වෙනවා. මගේ oder එකක් මාස දෙකක් පරක්කු නිසා මං call කරා. දවසකට call 10ට වඩා ගත්තා දවස් 3ක්. Call කරාට පස්සෙ තමයි tracking update වෙලා තියන්නෙ. තාම පාර්සල් එක නෑ. මේ company එක aliexpress එකෙන් අයින් කරලා දාන්න බැරිද අපිට

  • @danushkanayanajith7037

    @danushkanayanajith7037

    Жыл бұрын

    ow. ehema mokakhari thiyenawanam ekenma karanawa, monamahari widihak thiyenawanam commonline eken enne nathi widhata gennanna maru.

  • @user-bb4ci3cp6h

    @user-bb4ci3cp6h

    Жыл бұрын

    traking number s akuren patan gannavanam sl post da

  • @chathuk87

    @chathuk87

    Жыл бұрын

    Consumer affaires akata complaint karanna berida

  • @manojchathurangha
    @manojchathurangha Жыл бұрын

    මගෙත් පාර්සල් එකකට ඔහොම කරලා තියෙන්නේ දැන් ඕකුන්. තව සතියක් විතර බලලා පොලු පාරක් දෙනවා commonline එකේ එකෙක්ට. පාර්සල් එකේ වටිනාකම නෙවෙයි ප්‍රශ්නේ කැරි වැඩ කරන්න හොද නෑ මිනිස්සුන්ට.

  • @shakthisurath4790

    @shakthisurath4790

    10 ай бұрын

    මටත් ඕකම කරා මුන්

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 Жыл бұрын

    මගේ ඕඩර් එකටත් මම ඕඩර් එක බාර ගැනීම ප්‍රතික්ෂේප කලා කියලා අප්ඩේට් උනා

  • @AmazingdayOut
    @AmazingdayOut11 ай бұрын

    මටත් එහෙම උනා.... 😡😡🤮🤢 මම මීට කලිනුත් ඕඩර් කීපයක්ම මගේ එකම ඇඩ්‍රස් එකට ගෙන්න ගෙන තියෙනවා. හැබැයි මේ පාර Delivery address is incorrect කියලා අප්ඩේට් වෙලා තියෙන්නේ. මගේ ඇඩ්‍රස් එක වැරදියි කියලා ඒක වෙන්න බැහැ කොහොමත් ..... Thank you මේ ගැන දැනුවත් කරාට නැත්තං කිසි විස්තරයක් දැනගන්න වෙන්නෑ.

  • @kaleah1230

    @kaleah1230

    4 ай бұрын

    ඔයාට package එක හම්බ උනේ නැද්ද

  • @amilaniroshan5056
    @amilaniroshan5056 Жыл бұрын

    මටත් මේක දැනටමත් වෙලා තියෙන්නේ. කාලකන්නි ජාතිය🤮

  • @nalakajayantha2299
    @nalakajayantha2299 Жыл бұрын

    මටත් ඔය වැඩේ ම උනා.. දවස් තුනකින් ලැබෙයි කියලා කිව්වා කතා කළාම. තාම waiting

  • @dn447
    @dn447 Жыл бұрын

    පුළුවන් තරම් මේ video එක share කරමු.

  • @almorawaka
    @almorawaka11 ай бұрын

    Common line express එකේ මේ ප්‍රශ්නෙ මටත් වුණා, එක පැකේජ් එක ඩිලිවර් කරන්නැතුව delivered කියලා දාල තිබුන. අනිත් පැකේජ් එක delivery attempt failed කියලා, මම කෝල් කරල agent කතා කරල ගොඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ, මම හිතන්නේ මේ ප්‍රශ්නය ali express එකට කීවනම් ඒගොල්ලො වෙන deliver company එකක් හොයල ගනි, අද delivery කරපු එක්කෙනා කිව්වා company එක deliver කරන්න බැරි ගොඩක් පාර්සල් තියෙනවා කියලා, දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගෙ capacity නැති එක.

  • @BushahiraHusni

    @BushahiraHusni

    9 ай бұрын

    Marath wela tiyenne me de thamai, eth prompt express eke delivery karanne nethuwa delivered kiyala dala tiyeno! Oya kohamade oyage parcel tika gatthe?

  • @amilaniroshan5056
    @amilaniroshan5056 Жыл бұрын

    ගොඩක් වැදගත් video එකක්

  • @sonly2022
    @sonly2022 Жыл бұрын

    delivery කරන කෙනා මට කෝල් එකක් දුන්නා මට town එකට එන්න කියලා මම ගියම අයෙ කෝල් එකක් අරගෙන කිව්ව ඔයාගෙ package මේහෙට වැරදිලා ඇවිත් තියෙන්නේ කියලා එයා කිව්වා ඒ නිසා ගෙනත් දෙන්න බෑ කියලා හෙට එවන්නම් කියලා කිව්වා ඒත් තාම නෑ

  • @tophitsstudio2205

    @tophitsstudio2205

    Жыл бұрын

    😂😂😂

  • @rayanmark1920
    @rayanmark1920 Жыл бұрын

    මම මේ වීඩියෝ දැනුයි දැක්කේ මේක ගැන ඔයා මොනවිදිහෙන් හරි අලි එක්ස්ප්‍රස් එකට දැනුම් දෙන්න ඔීන. මේගොල්ලෝ වටිනා නොවට්නා කියාලා නැතුව බඩුමුට්ටු හොරා කන ජාවාරම් කරනවා වෙන්න පුලුවන් ඔයා මේකට වහාම නීතිමය පියවර ගන්න නැත්තන් අහින්සක දුප්පත් මිනිස්සු ගොඩක් අමාරුවේ වැටෙන්න පුලුවන්. තව තවත් බලාඉන්න එපා කොහොම හරි ලංකාවේ මේතත්වය පිලිබදව අලී එක්ස්ප්‍රස් එකට දැනුම් දෙන්න ක්‍රමයක් හොයාගන්න. මේ රටේ ඩිලිවරි කොම්පැනි තියා මිනිස්සු ගැනවත් කිසිම විශ්වාසයක් තියන්න බෑ.

  • @user-nt1ey3wq6o
    @user-nt1ey3wq6o Жыл бұрын

    මගෙත් ඕඩර් 2ක්කට ඔහොම වෙලා 😢 අයියෙ එතෝට ඒ ඕඩර් අයෙ අපිට හම්බෙන්නෙ නැද්ද 😢 එහෙම උනොත් අපරාදෙ අපෙ සල්ලි

  • @thilinipiumali1864

    @thilinipiumali1864

    Жыл бұрын

    Fb pgae eke tiyi hamom comment krnnko 😡🙏 eylt order awe na kiyla pleaseeee 👍

  • @chinthakasadaruwan9811
    @chinthakasadaruwan9811 Жыл бұрын

    Mekata 😢kamplen karanna vidiye video eka danna naththan godak minissu asarana venawa good job brother 😊

  • @KvDream-pd5ij
    @KvDream-pd5ij Жыл бұрын

    Customers ලට එකතු වෙලා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද ?

  • @dulajmanjula6144
    @dulajmanjula61448 ай бұрын

    මටත් අද උනා මේ වැඩේ. බලාගෙන හිටපු parcell එකක්. Deliver time updated 🥲🥲🥲 call එකක්වත් ගත්තෙ නැතුව

  • @chamodkalhara2673

    @chamodkalhara2673

    3 ай бұрын

    Mchn ආවද bn බඩු

  • @YasharaNadiniwickramaarc-wz2lq
    @YasharaNadiniwickramaarc-wz2lq6 ай бұрын

    Lk DEX thama Hoda.... Daraz express

  • @HewaLakra

    @HewaLakra

    Ай бұрын

    Delivery attempt failure,Can't contact with customer මෙමෙ වැටිලනේ බන් ඕකෙන් ඒ මොකෝ

  • @gamingwithsithum6700
    @gamingwithsithum670010 ай бұрын

    Delivery attempt unsuccessful. Delivery time updated 😖 අයියෙ මට ඔඩර් එක එන් නැතිවේද .

  • @jbelectronics4997
    @jbelectronics49972 ай бұрын

    ඔයා හරි.ජරා ආයතනයක් common line එක

  • @madukamaduka9056
    @madukamaduka905611 ай бұрын

    මේ වීඩියෝ එක කරන කෙනාට මෙහෙම උනාද කියන්න මම දන්නේ හැබැයි මගෙ ඕඩර් එකත් commoline එකෙන් ආවේ සති 2න් ඩිලිවර් කරා.අනේ මන්දා ඉතින්.

  • @sltecmaster

    @sltecmaster

    11 ай бұрын

    Dn delivery krnwa. Me video dakala minissu complain karata psse

  • @supunrajapaksha4834
    @supunrajapaksha4834 Жыл бұрын

    හැකියාවක් තියෙනවානම් මෙක ඉංගිසියෙන් කරන්න. එතකොට අන්තර්ජාතිකව බෙදා ගන්න ලෙසියි

  • @chaturikajeewanati9202

    @chaturikajeewanati9202

    6 ай бұрын

    Ow ♥️

  • @VoxKal3D
    @VoxKal3D Жыл бұрын

    අඩො මුන්ට හෙන ගහනවනෙ පට්ට ගානක orders ටිකක් දාල තියෙන්නෙ දෙකක් මුන්ගෙ ගාව කියල වැටෙන්නෙ. කෝල් answer කරන්නෙත් නැ සතියෙන් දෙනව කියනව මැසෙජ් වලින්. යකො බැයිනන් වෙන service එක්කට දෙන්න ඔනෙ.

  • @thennakooncv8495
    @thennakooncv8495 Жыл бұрын

    මේක ඇත්තක් මගේ පැකේජ් එකකුත් එකපාරම මගේ ටවුමට ඇවිල්ලා කියල පෙන්නුවා මං කෝල් කරල ඒක හාර අවුස්සව්වට පස්සෙ දැන් ඒක හරියටම tracking පෙන්නනවා..මුං පට්ට හොරු ,මුං කරන්නෙ අපි එක්කො කෝල් ආන්සර් කරේ නෑ කියල නැත්තන් ඇඩ්‍රස් වැරදි කියල පැකේජ් එක උස්සන එක....

  • @nisalnethsara1874
    @nisalnethsara1874 Жыл бұрын

    අයියේ මගේ දවස් 23 ක් ඉදන් කිසිම update එකක් නෑ arrived at transit county කියල තියෙන්නේ ඒ මොකද මේක එන්නේ නැතිවෙයිද😢

  • @nimeshiweerasooriya9188

    @nimeshiweerasooriya9188

    Жыл бұрын

    Mageth emai

  • @eshansrinath4939
    @eshansrinath4939 Жыл бұрын

    මේ company එක ali express එකෙන් අයින් කරන්න විදිහක් නැද්ද

  • @renukaMahathelge
    @renukaMahathelge Жыл бұрын

    අයියේ මගෙ ඕඩර් එක දාලා දැන් ටිකක් දවස් ඒත් ඕඩර් එක update වෙනවා ආයෙ tracking update එක නැති වෙලා මුලට යනවා ඇයි ඒ 🥺

  • @thushitv-8849
    @thushitv-8849 Жыл бұрын

    මගෙත් orders 4 ක් එන්න තියෙනවා.. ගොඩක් දවස්.. මමත් කෝල් කලා.. ඉකමනට බෙදන්නම් කියලාතමයි කියන්නෙ.. එක order එකක තියෙන්නෙ . මම පෝන් ආන්සර් කලේ නෑ කියලා.. අනිත් ඒවගෙත් එක එක හේතු.. මේකට මොකක්ද කරන්න ඕනෙ කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන් නම්.. මම අදත් උන්ට කතා කරන්න ඉන්නෙ..

  • @IsharaVijethunga-ko8pc

    @IsharaVijethunga-ko8pc

    11 ай бұрын

    Numbere dennko cll karapu

  • @Kaveepatabadige
    @Kaveepatabadige Жыл бұрын

    මටත් ඔහොම දවස් 2කකට කලින් ආවා...අද ඕඩර් එක ගෙනත් දුන්නා 🥲🙂😪

  • @thilinipiumali1864

    @thilinipiumali1864

    Жыл бұрын

    Out for delivery watil dws kiykt passed order ek awe ,??

  • @Kaveepatabadige

    @Kaveepatabadige

    Жыл бұрын

    @@thilinipiumali1864 අදට හරියටම සතියයි

  • @CHANUEDITZ-wz8gi
    @CHANUEDITZ-wz8gi10 ай бұрын

    මගෙත් orders දෙකක්ම සති දෙකක් විතර පරක්කු වෙලා තමයි ආවෙ. මහ කැත වැඩමයි කරන්නෙ අපේ උන්නම් 😒💔

  • @ANURADHAnilakshana-k6d
    @ANURADHAnilakshana-k6d Жыл бұрын

    අපිට Aliexpress එකට කියන්න බැරිද මෙම වෙනවා කියලා

  • @aklshanz

    @aklshanz

    Жыл бұрын

    Agent kenek contact karagann amarui

  • @chinthakasadaruwan9811

    @chinthakasadaruwan9811

    Жыл бұрын

    Mata cl karanna nambaekk pennana

  • @SisiraJayawardena

    @SisiraJayawardena

    Жыл бұрын

    මම ali එකේ agent කෙනෙක් එක්ක chat කලා. එයාට දාන්න පුලුවන් හැම detail එකක්ම දැම්මා. ඒත් එයාට එතනින් complaint දාන්න බෑ. එයා කිව්වෙ dispute එකක් දාන්න කියලා. මට පේන එකම option එක තමයි ආවෙ නැති හැම order එකටම අපි හැමෝම dispute දාලා refund අරගෙන ඒ හැම එකේම දාන්න ඕන description එකේ මුන් ගැන කියලා. එයාලා ඇක්ශන් එකක් ගන්නේ ලොකු noise එකක් ආවොත් තමයි. ඒකෙ පොඩි risk එකක් තියෙනවා හැබැයි sellersලා පව්. සමහර අය ලංකාවට shipping නැති කරන්න පුලුවන්. හැබැයි ali එකෙන් මුන් හරහා orders එවන එක නතර කරයි. අපි ඔක්කොම එකතු වෙලා එහෙම කලොත් මේක නවත්තගන්න පුලුවන් වෙයි. එහෙම නැත්නම් මුන් එන හැම order එකම කොල්ලකනවා හිඟන්නො. 😒 තව පාරිබෝගික අධිකාරියට complain කරන්න පුලුවන් වෙයි. ඒත් මේ ලංකාව නිසා ලොකු දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.

  • @bandaraj8989
    @bandaraj8989 Жыл бұрын

    Orders දෙකක් දැම්මා එකම දවසේ දෙකම ලංකාවට ආවෙ එකක් ලැබුනා අනිත් එක ඔය කියපු විදියට ලිපිනය වෙනස් කරලා කියලා පෙන්වනවා. Order number එක commonline web එකෙ ගහලා බැලැවාම තවම ඒක pickup hub එකෙ සහ එහි නම ලිපිනය දුරකතන අංකය පෙන්වනවා නමුත් AECP No එක සදහන් කරන්නේ නැහැ. අනිත් එක පාර්සලය බාරගත් බවට අපෙන් කිසිම අත්සනක්වත් ගන්නේ නැහැ.මේ ගැන පාරිභෝගික අධිකාරියට දන්වන්න බැරිද.

  • @44Lakshitha

    @44Lakshitha

    11 ай бұрын

    Maget ohoma wela tiyenne address wrong kiyala

  • @rusharu6990

    @rusharu6990

    8 ай бұрын

    I also ordered 2. I got one. For another one it showing wrong number. What to do now?

  • @nimiyaofficial2286
    @nimiyaofficial228611 ай бұрын

    මටත් ඕක උනා දැන් අද දාල unsuccessful kiyala alawwe branch ekata okkoma giykoth kohoma 😢

  • @newithwijewardana7447
    @newithwijewardana744710 ай бұрын

    මෙ common line එක සමාගම තනිකර බොරුවක් කරන්නෙ..call ගත්තා කියන්වා සමාගමට අන්තිම ට අර ගත්ත call ekk නැ..Items ek ඇවිලලා තියෙන්නේ කියනවා..මෙකට report karala නීතිමය ක්‍රියා මාරගයක් ගත්තා නම් හරි

  • @dspaindustries
    @dspaindustries8 ай бұрын

    Commonline කියලා නෙමෙයි ඔය delivery service එකට නම දාන්න තිබ්බේ., Foxline කියලා

  • @HariTechnique
    @HariTechniqueАй бұрын

    Commenline එකේ branch එකට යන්න.. එතනට තමයි colombo වලින් එන්නෙ..

  • @Nadun_bro
    @Nadun_bro Жыл бұрын

    මටත් උනා ඔක කෝල් ගත්තේ නැලු කෝල් ගන්න කොල් එකක් අරන් තියෙන්නේ එපැයි බොරු හු කොම්පැණියක් හෙන හතම ගහන්න ඔනේ ඔකට මොකක් හරි කරන්න විදියක් නැද්ද

  • @chamalprabhashwara8187
    @chamalprabhashwara8187 Жыл бұрын

    මල්ලි මම මේ වෙනකොට 35000 විතර බඩු ඕඩ කරලා තියෙනවා ඕඩකරලා තාම සතියයි මම කොළඹ අවට කනෙක්. බඩු ආවෙ නැත්තං අපිට ඔය කියන තැනට යන්න බැරිද ඔයා ළඟ ඔය කියන commonlineලගෙ address එකක් හොයාගෙන තියෙනවද එහෙම තියෙනවනම් පොඩ්ඩක් මට දාන්න මල්ලි ලොකු උදව්වක්🙏 first time තමයි aliexpress එකෙන් බඩු ගෙන්නන්නෙ

  • @sltecmaster

    @sltecmaster

    Жыл бұрын

    commonline Colombo head office eka google map eke balala hoyagen ynna brother, 4n nbs ekakwt answer krn na. me mn call krpu nb ekwth dn wda krn na.

  • @chamalprabhashwara8187

    @chamalprabhashwara8187

    Жыл бұрын

    @@sltecmaster thanks bro man balannam👍

  • @lahirudilshan3087
    @lahirudilshan30877 ай бұрын

    Bw එකෙයි common line එකෙයි වෙනසක් නැ වගේ. ඕකොම වේ#&

  • @hasarangiyuresha5407
    @hasarangiyuresha5407 Жыл бұрын

    අයියෝ මටත් මේක වෙලා තියෙන්නෙ එහෙනං.. හැබැයි මං අලි එකට complain කරල තියෙන්නෙ adress already correct කියලා

  • @puppieshome4329
    @puppieshome432911 ай бұрын

    බනින්න එපා මේක බලලා මාත් එයාලගේ වට්ස්අප් එකට බැනලා මැසේක් කලා මගේ ඕඩර් එක පරක්කු නිසා.මට නම් ගෙනත් දුන්නා අද මගේ පාර්සල් එක ගෙදරටම❤මට නම් ප්‍රශ්නයක් නෑ කොමන්ලයින් එක.තව එකක් එන්න තියනවා ඒකත් මේ සතියේ ගෙනත් දෙනවා කිව්වා

  • @muthuhewage5137

    @muthuhewage5137

    9 ай бұрын

    E msg dnn puluwn number eka ganna puluwnda

  • @puppieshome4329

    @puppieshome4329

    9 ай бұрын

    @@muthuhewage5137 කාලකන්නි මගේ පැකේජ් එක නැති කරලා😫ඕකුන්ට බැනලා මදි ගිහින් ඕකුන්ගේ වෙයාහවුස් එක මම ගිනි තියලා එනවා

  • @youcenon
    @youcenon Жыл бұрын

    මම aliexprss platinum member කෙනෙක්. මෙතෙක් හම්බඋන චාටර්ම එක commonline.

  • @skymultishop9635
    @skymultishop9635 Жыл бұрын

    උන්ට බෙදාගන්න බැරිනම් ඉක්මනින් බෙදන්න පුලුවන් කුරියර් වලට දුන්නනම් ඉවරනේ. අඩු ගනන් දාලා ඔක්කොම ඕඩර් ටික අරන් බෙදන්න පරක්කු කරනවා. බොරු ට්‍රැකින් දාලා කියනවා උන් නෙවෙයි ඒවා අප්ඩේට් කරන්නේ කියලා

  • @user-ze7by4gx1v
    @user-ze7by4gx1v Жыл бұрын

    Estimated delivery date එක පහු වෙලත් ඕඩ්ර්ස් එනවද නැත්තම් දැන්ම refund කරන්නද🤔

  • @uthpalapitigala6511

    @uthpalapitigala6511

    Жыл бұрын

    මගේත් ඒවා පැනලා තියෙන්නේ එ උනාට තව මාස 2ක් විතර ඉන්න පුලිවන් මාස 2ක් පහූනොත් ඔටො කන්ෆර්ම් වෙනවා එ කිට්ටු කරලා ආවෙ නැත්තම් ඩිස්පුට් ඔපන් කරන්න

  • @VHub-toon
    @VHub-toon Жыл бұрын

    මගේ ඕඩර් එක සතියක් commonline එකේ තිබිලා ඊයේ ආවා..

  • @pamalbeenu
    @pamalbeenu Жыл бұрын

    අද වැටිලා තියෙන්නේ ඩිලිවර්ඩ් සක්සස්ෆුල් කියලා, ඒත් ආපු මගුලක් නෑ, මට පේන්නේ මුං මංකොල්ල කනවා අපේ බඩු. ටෙලිග්‍රෑම් ශෲප් එකක් හදලා බලමුද? මොකද කියන්නේ?

  • @randikapradeep

    @randikapradeep

    Жыл бұрын

    අඩෙ මටත් ඔකමයි උනේ

  • @SubanHansaka

    @SubanHansaka

    Жыл бұрын

    Adeh matt ehemai bn ai e

  • @pamalbeenu

    @pamalbeenu

    Жыл бұрын

    @@SubanHansaka මුං බඩු ඩිලිව කරා කියලා බඩු උස්සනවා

  • @SubanHansaka

    @SubanHansaka

    Жыл бұрын

    ඒක කමයි බං මෙව්න් නන් හෙන ගමන්න ඕන කරන ඒවට

  • @SubanHansaka

    @SubanHansaka

    Жыл бұрын

    @sltechmaster ඉක්මනට මේ ගැන videi ekk oni bn

  • @ChandanaandKaushi
    @ChandanaandKaushi8 ай бұрын

    මල්ලි මටත් ඔය දෙම උනා අද AE-XYH කියන එකෙන් ඔය දෙමයි උනෙ මමත් KANDY ඉන්නෙ මොකද කරන්නෙ මෙකට....

  • @shuaibahmadh8227
    @shuaibahmadh8227 Жыл бұрын

    yes bro. Same thing happened to me. Still waiting for the item to be delivered. how to get my package.

  • @sankalpason958
    @sankalpason95810 ай бұрын

    Godak watinawa aiye. Api ඉස්සරහට mkda krnna oni, katada complain krnna oni kyla video ekak krnna aiye. Mage ehekuth apahu yawala ane... thawama bari una විස්තරයක් danagnna. 🥺

  • @krishansankalpa6418
    @krishansankalpa641811 ай бұрын

    මමගෙත් දාපු ඕඩස් වගයකට ඔයවගෙ එඩ්‍රස් වැරදි කියල තිබ්බනෙ.මම මොකක්ද කරන්න ඕනෙ

  • @manoridilrukshi274
    @manoridilrukshi2749 ай бұрын

    මෙහෙම ආපු කාටවත්ම තාම order එක ආවෙ නැද්ද

  • @chadudias6500
    @chadudias6500 Жыл бұрын

    නම්බර් වැරදී කියල මටත් ආවා.. ඒ account එකෙන් ගොඩක් orders දාලා තියෙනවා එතකොට එහෙම වෙන්නෙ නෑනෙ??

  • @upulwanshapura5526

    @upulwanshapura5526

    Жыл бұрын

    අපි drone එකක් oder කරොත් එක අලන්නේ custom clear rence එකෙන්ද .. ඔයාගේ contac නම්බෙර් එකක් දාන්නකෝ

  • @ROLEX_Zer
    @ROLEX_Zer5 ай бұрын

    යකෝ මගේ ඕඩර් එකක් මට බාරදීලා,මන් අත්සනුත් කරා කියලා දාලා😂

  • @rivinudimath2477
    @rivinudimath247711 ай бұрын

    ඔව් අපිටත් ඔඅය දේම උනා..ලංකාවට ඇවිල්ලා සතිදෙකකට විතර පස්සෙ call කරාම තව දින හතරකින් order එක එනවා කිව්වා ඒ දින හතර බලලා call කලාට answer කරන් නෑ msg තිබ්බහම දවස් දෙකකින් විතර reply කරනවා custermer order එක cansel කරලා කියලා අපි එහෙම cansel කරේ නෑ ඊට පස්සෙ අපි msg කලා අපි කවදද order එක cansel කලේ කියලා .ඊට පස්සෙ කියනවා ඒක නෑවත ගම්පහ තියෙන්නේ කියලා..කොහොම නමුත් order තාම නෑ දවස් හතරකින් එයි කියලා msg කරාම reply දානවා..මේ වගේ දේවල් වලට ගන්න ඕන ක්‍රියාමාර්ගය දැනුවත් කරලා ඉක්මනට video එකක් දාන්න..

  • @thimiraieshan3222
    @thimiraieshan322211 ай бұрын

    නිතිමය ක්රියාමාර්ග ගන්න විදිහ ගැන විඩියො එකක් දාමු මාත් අන්තිමට දාපු ඔඩර් දෙක දවස් 6යක් තිස්සෙ ලංකාවට ආව විතරයි වෙච්ච දෙයක් නැ

  • @sltecmaster

    @sltecmaster

    11 ай бұрын

    E gana video ekk damma mama.

  • @asithadunuwila562
    @asithadunuwila562 Жыл бұрын

    මගේ ඕඩර් එක කෑගල්ලට අවිල්ල කියලා පෙන්නනවා.කෑගල්ලේ කොමන්ලයින් එකේ නම්බර් එක ඔයා ලග තියනවද

  • @nadeera755
    @nadeera755 Жыл бұрын

    age oder eka dan dawas 18k thisse kisima tracking update ekak na ACP delivery eka hara thamai enne

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage Жыл бұрын

    අනේ මගෙ order එකක් දාලා දැන් ගොඩක් කල් දැන් ඉයේ බලද්දී මගෙත් ඔහොම red color එකක් ඇවිත් contact number එක වැරදි කියලා දාලා.. එකට මොකද්ද කරන්නේ..

  • @todaystorytime
    @todaystorytime Жыл бұрын

    මගෙත් order 9ක් දාල තියෙනවා තාම එකක්වත් හම්බුනේ නෑ 😢 දැන් මාසයක් විතර

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 Жыл бұрын

    මට මේ ප්‍රශ්නයට දන්න කෙනෙක් උදව් කරන්න. මගේ පාර්සලය දින 21 ක් එකම තැන. arrived at departure transport hub (පිටත්වීමේ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණියා) ඔතන දවස් 21ක්. අප්ඩේට් නැහැ.

  • @chamoddinujaya4994

    @chamoddinujaya4994

    Жыл бұрын

    Mageth 21 wenida ethanamai hira wela thiyenne

  • @nisalnethsara1874

    @nisalnethsara1874

    Жыл бұрын

    මගෙත් 😢

  • @pradeepmadushanka3855

    @pradeepmadushanka3855

    Жыл бұрын

    ඕකට නම් කොමන්ලයින් එකේ වරදක් නෑ චීනේ හරි වෙන රටක හරි හිරවෙලා තියෙන්නේ තාම ලංකාවට ඇවිත් නෑ එහෙනම් හැබැයි මේ වගේ වැඩ කරන් නෑ ඕක අප්ඩේට් වෙයි ට්ක දවසකින් එහෙම නැත්තම් සෙලර්ට කියන්න

  • @achinijayasekara2361

    @achinijayasekara2361

    Жыл бұрын

    ane mageth enne nathi weida😢😢

  • @chamoddinujaya4994

    @chamoddinujaya4994

    Жыл бұрын

    @@pradeepmadushanka3855 man dispute ehekuth kokatath open krl thiyenne seller massage read karanne na

  • @dineshsuranga2448
    @dineshsuranga2448 Жыл бұрын

    මටත් ඕක ඕන තරම් වෙලා තියෙනව. කෝල් කරලා ජාතිය ඇමතුවම පහුවෙනිදට ගෙනල්ල දෙනවා...

  • @ashihimaya

    @ashihimaya

    Жыл бұрын

    😂

  • @DilenyaKarunaratne

    @DilenyaKarunaratne

    Жыл бұрын

    @@ashihimaya ow mamath ehema kala. Eelaga dawasema genalla dunna

  • @bhasineemanage433
    @bhasineemanage43311 ай бұрын

    Mage order ekkuth awe na me commonline nisa..thanku me wage video ekak dala danuwath karat❤

  • @ajanthajayasekara7862
    @ajanthajayasekara78623 ай бұрын

    මගෙත් ඔහොම වුනා.... Track කරනකොට ෆෝන් නම්බර් එක වැරදියි කියලා පෙන්නනවා

  • @sharmilawijithasiri4607
    @sharmilawijithasiri4607 Жыл бұрын

    Okunta cl krma cut krnwa. Ans krnh ballo. Network busy kyla passe watenwa. 😡😡😡

  • @prabuddhar
    @prabuddhar11 ай бұрын

    තුන් පාරක් මාව චාටර් කරා.. ගිහිල්ල හොයන් ගිහින් බැනලා බඩු ටික ගත්තෙ.. අනික ඒකෙ riders ලා හිතං ඉන්නෙ උන් චන්ඩි කියලා.. නොන්ඩි කරලා යැව්වෙ. සක්කිලි

  • @binalipoornima2368

    @binalipoornima2368

    3 ай бұрын

    eylava Contact krgnn number ekk kiynna puluwanda

  • @imamdeenmohamed5666
    @imamdeenmohamed5666 Жыл бұрын

    after 3 weeks i got my parcel from commonline

  • @CHANUEDITZ-wz8gi
    @CHANUEDITZ-wz8gi10 ай бұрын

    ඔය වගේ ඒවට කරන්න ඕන cash on delivery දාල බඩු ගෙන්නන එක 😒💔

  • @shanukadilshan3563
    @shanukadilshan3563 Жыл бұрын

    මටත් කිව්වා කොල් අන්ස්ර් කරේ නැ කියලා. ආයේ රිටන් කරා කියලා. අයේ සති 2කින් එවනවා කිවුවා.

  • @user-ng5qj2ic8s

    @user-ng5qj2ic8s

    Жыл бұрын

    මටත්

  • @adishananayakkara4470
    @adishananayakkara4470 Жыл бұрын

    හැබැයි මගේ ඕඩර්ස් නම් commonline express එකෙන් දවස් 30ඇතුලත මගේ ඕඩරේ ආවා

  • @sltecmaster

    @sltecmaster

    Жыл бұрын

    සමහර ඒවා ඉක්මනට delivery කරනවා, සමහර ඒවා මේ විදියට කරනවා. පරක්කු වුනත් කමක් නෑ. මේ වගේ බොරු හේතු AliExpress එකට දාලා බොරුවක් කරන එකයි අවුල.

  • @chamodjanitha3482

    @chamodjanitha3482

    Жыл бұрын

    ​@@sltecmasterayye mage order eka arrived departure transport hub kyla tynawa July 27 Ethanin ehta mkuth nene

  • @isandunethmira6694
    @isandunethmira6694 Жыл бұрын

    oka matah una. call karama rate nathi boru kiyanawa... balu ballek na delivery karanne... moda ralak inne oke

  • @dinashdinash7798
    @dinashdinash7798 Жыл бұрын

    මගෙත් දැනට ඔය විදිහට තමයි tracking update එක තියෙන්නේ 😢

  • @nandananimal7622

    @nandananimal7622

    Жыл бұрын

    aduma tharamin refund karaganna labune nee kiyala damala.ethakota oyage salli labenwa. ethakota godak ehema wenakota aliexpres eke company eka blacklist wei

  • @gayveen7612
    @gayveen76124 ай бұрын

    ලංකාවේ කුරියර් අය හොරෙන් ගන්නවද මන්ද. බඩු ලැබුනේ නැතිව delivered කියලා වැටෙනවා ට්‍රැක් වෙනවා. මට කීප දවසක් උනා. Refund කරෙත් නැහැ. Customer delivery address change කරා ලු. අදටත් බඩු නෑ. Refund නෑ

  • @dilshanwickrama1999

    @dilshanwickrama1999

    3 ай бұрын

    affata 😢 matath delivered kiyala watenawa. badu na

  • @ruwank.
    @ruwank. Жыл бұрын

    ඔබ බොරුවම මටත් කලා. Customer phone answer karan ne kiyala ..masa 2k ta wediya පරක්කු කරලා එව්වේ

  • @mriduva3984
    @mriduva3984 Жыл бұрын

    Phone number එක වැරදි කියලා මටත් ආවා

  • @hasithajanithsc2807

    @hasithajanithsc2807

    9 ай бұрын

    ​@@isharakarunarathna4469ado komada contact karaganne

  • @FeelMusic_lk
    @FeelMusic_lk11 ай бұрын

    ඔන්න ඔය හින්දා තමා මං සති දෙක තුනක් ගියත් කමක් නෑ කියලා sl post දාන්නෙ 🥲

  • @sltecmaster

    @sltecmaster

    11 ай бұрын

    danma order dn epa sl post eke me dws wala case ekk. order bedan na me tike

  • @FeelMusic_lk

    @FeelMusic_lk

    11 ай бұрын

    @@sltecmaster hri aiye ❤️🙂

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 Жыл бұрын

    මගෙත් ඕඩර් දෙකක් දැම්ම,තවම නැහ,commonline කෝල් කළාට ෂෝන් ගන්නෙ නැහ,එක නොම්බරයක්වත් වැඩ නැහ,පුලුවන් නම් වැඩ කරන ලංකාවෙ නොම්බරයක් දාන්න,කුරුණෑගල branch එකක් තියෙනවද,විස්තර ටිකක් දාන්න,මගෙත් එක ඕඩර් එකක් දුරකථන අංකය වැරදියි කියල පෙන්වනව,මමත් අවුරුදු ගණනාවක් ඉඳලම ali expres එකත් එක්ක ගනු දෙනු කරනව,මේකට මොකද කරන්න ඕන...ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට .

  • @kushannadhula1136
    @kushannadhula1136 Жыл бұрын

    මටත් ඔයාට උන දේ වෙලා තියෙන්නේ අපිට මේක Ali Expres එකට දන්වන්න බැරිද

  • @priyanjikatheekshana1354
    @priyanjikatheekshana1354 Жыл бұрын

    මගේ ඕඩර් 3ක් ආවේ නෑ තාම🙂💔commonline එකට කතා කරන්න බැලුවා ඒත් හරියන්නේ නෑ පස්සෙ වට්සැප් මැසේජ් එකක් දාල බැලුවා ඊට පස්සෙ tracking number එක දුන්නම Id is invalid කියල කිව්වා මන් ඒකට මොකක්ද කරන්නේ😪💔දැන් ඕඩර් එන්නත් ගොඩක් කල් ගන්නවා😓💔

  • @nandananimal7622

    @nandananimal7622

    Жыл бұрын

    refund damala salii ganna badu labune nee kiyala. ethakota ee company ekata aulak enawa ali expresss eken

  • @user-ij4ws2dk8y

    @user-ij4ws2dk8y

    9 ай бұрын

    Whatsapp number eka දීපන් කො මට

  • @MaheshKumara-mt9zu
    @MaheshKumara-mt9zu Жыл бұрын

    ඔහොම වැටිල තිබිලා මගෙ ඕඩර් එක අද ආවා😊

  • @SubanHansaka

    @SubanHansaka

    Жыл бұрын

    Oyt avit thibbd delivary වුනා කියලා ඔයාට ඊටපස්සේද ආවේ oder ek oyt

  • @MaheshKumara-mt9zu

    @MaheshKumara-mt9zu

    Жыл бұрын

    @@SubanHansaka mage item state හරියට update una commonline එකෙන්. aliexpress eken mt msg eken mageth oya msg eka awa ඇඩ්‍රස් වෙනස් කරා කියලා.. branch එකෙන් ඔයාලගෙ පැත්තට ඕඩර් අරම් එන කෙනාට කෝල් එකක් දෙන්න

  • @SubanHansaka

    @SubanHansaka

    Жыл бұрын

    Oytt awd ohem awt passe oyg oder ek ඔයට ලැබෙන්න කලින් delivard කියලා ආවද ඒම ආව නන් දවස් කියකින් පස්සෙද ඕඩර් එ⁣ක ආවේ අපේ පැත්ත ට ඉන්න කෙනාගේ නම්බර් එක හොයාගන්න හැටි කියන්න ko

  • @acehern

    @acehern

    8 ай бұрын

    @@SubanHansaka oyage order eka hambunada? mageth dan delivered kiyala watila thiyenawa eth thaama hambune na pls reply

  • @vimukthideneth1694
    @vimukthideneth169411 ай бұрын

    මටත් ඔය වැඩේම කරා..ඇප් එකෙ පෙන්නනව මට ඕර්ඩෙර් එක ලැබුනා කියල ඒත් ලැබුන්නෑ මුන්ට හෙන ගහන්න ඔනේ කරන වැඩ වලට

  • @nethsarasadeepa-ns
    @nethsarasadeepa-ns8 ай бұрын

    ලමයෝ මම ලෝයර් කෙනෙක් ප්ලිස් පුලුවන්නම් නිතිය හමුවට යන්න 😮

  • @user-ku5kt8oo8d
    @user-ku5kt8oo8d Жыл бұрын

    එල අයියේ

  • @nayanabasnayaka6887
    @nayanabasnayaka688711 ай бұрын

    Mage package eka delivered kiayala tracking update karala tiyenawa mata cl ekakwat awe naha.package eka hambunet naha. ekata mokada karanne?

  • @shehankaumika4281
    @shehankaumika4281 Жыл бұрын

    මටත් phone numbers වෙනස් කරා කියල වැටිල තිබ්බ..😐, commanline express එකෙන් නැතුව වෙන deliver company එහෙකින් ගෙන්න ගන්නෙ කොහොමද..???

  • @Tate_direction
    @Tate_direction3 ай бұрын

    මගෙත් delivery attempt failed කියල traking update උනා.. ඒත් ඊට පස්සෙ දවසෙ order එක ආව...

  • @chinthakasadaruwan9811
    @chinthakasadaruwan9811 Жыл бұрын

    aliexpress ekata oya sineka danum denna vidiyak athi aliexpress වෙබ් සයිඩෙකෙ එක කට්ටිය හොයගත්තනම් හරි

  • @lakshanxp33
    @lakshanxp33 Жыл бұрын

    මගෙත් order 2කට Address වැරදී කියල දාලා තිබ්බා 🤬🤮🤮

  • @hirudias7285
    @hirudias72859 ай бұрын

    මගේ order එකේ tracking updates වල මුලින්ම phone number එක වරදි කියලා අවිත් තිබ්බා. ඊට පස්සේ එදාම delivered කියලා update වෙලා එත් මට package එක අවේ නෑ😢 2023:10:23 delivered වෙලා කියලා පෙනන්නේ එත්කොට මට order කරපුවා දැන් හම්බෙන් නැති වේයිද😢💔

  • @acehern

    @acehern

    8 ай бұрын

    oyage order eka hambunada?

  • @hirudias7285

    @hirudias7285

    8 ай бұрын

    @@acehern Na😭💔

  • @rashmisiriwardana3061
    @rashmisiriwardana30619 ай бұрын

    Delivery within 1-2 days kyl msg ekakuth awith contact karagnna bari una kyl delivery unsuccessful dala thibba.ape lagama thiyena branch ekata giyoth wade karagnna puluwan weida

  • @muthuhewage5137

    @muthuhewage5137

    9 ай бұрын

    Cntct nmbr werdi kyld oytt awill tiune.mtt ehm awill tiynw mkd krn one ekt 🥺

  • @rashmisiriwardana3061

    @rashmisiriwardana3061

    9 ай бұрын

    Mn Ali eke sellerta msg Kara labun na kyl.commonline ekata NM gththa answer kare na dawas ganak.eta passe tika dawasakin delivery eken call karalama packages tika genath dunna gedaratama.

  • @dejavu1754
    @dejavu1754 Жыл бұрын

    Mageth items dan 15 withara hira wela thiyanawa mama items 100 wada genawa kisima awulak nathuwa dan tika dawasaka idan thama awula?

  • @chamudimalshani3741
    @chamudimalshani3741 Жыл бұрын

    මේකෙ comments කියවල බැලුවම මේ විදිහට කීදෙනෙක්ගෙ ඕඩර් නැතිවෙලාද දෙයියනේ. මේ රට කවද හරියයිද දන්නෑ. ඉන්න තරමක් ඔක්කොම හොරු 😒

Келесі