No video

Ali එකෙන් ගෙන්වන Phone වලට Tax වදිනවද? කීයක් ගෙවන්න ඕනිද? TRCSL ඕනිද? ගෙවන්නේ කොහොමද | SL TEC MASTER

AliExpress එකෙන් රු, 13,000ට smart Phone order කරපු video එක බලන්න මෙතනින් යන්න 👇
• AliExpress එකෙන් පට්ට ...
AliExpress එකෙන් 13,000 ට ගෙන්නපු phone එකේ unboxing එක බලන්න මෙතනින් යන්න 👇
• AliExpress එකෙන් රු 13...
මම order කරපු freeyond M5A Phone එක ගන්න මෙතනින් යන්න 👇
s.click.aliexp...
Freeyond f9s phone එක මිලදී ගන්න මෙතනින් යන්න 👇
s.click.aliexp...
Freeyond f9 phone එක මිලදී ගන්න මෙතනින් යන්න 👇
s.click.aliexp...
Freeyond M5 phone එක මිලදී ගන්න මෙතනින් යන්න 👇
s.click.aliexp...
#aliexoresstax #aliexpress #sltecmaster #sinhala #aliexpresssmartphone #review #alibabatax #srilankasmartphonetax #freeyondf9 #trcsl #trcslapprovel
Tags :
freeyond,freeyond m5,freeyond f9,freeyond m5a,freeyond m5 review,freeyond m5a review,freeyond m5a aliexpress,aliexpress,freeyond m5 5g,freeyond m5 обзор,freeyond m5 unboxing,freeyond smartphone,freeyond m5a unboxing,freeyond 5g,freeyond m5 features,freeyond m5a test,#freeyond,freeyond f9 review,freeyond m5 4g,review freeyond m5,review freeyond m5a,freeyond brasil,freeyond mobile,freeyond review portugues,freeyond m5a promoção,sl tec master,sinhala,aliexpress,smartphone aliexpress,aliexpress mobile phone,aliexpress phone order,phone,aduwata phone aliexpress,aliexpress smartphone,aliexpress smart watch,smartphone pas cher aliexpress,aliexpress smart watch sinhala,aliexpress iphone,aliexpress review,aliexpress mobile phone sinhala,aliexpress phone unbox,aliexpress phone reviwe,best small phones,small phones,aliexpress drone order,aliexpress,sinhala,tax,sltax,smartphonetax,trcsl,trcsl approval,aliexpress mobile phone,aduwata phone aliexpress,aliexpress iphone,aliexpress phone order,aliexpress phone reviwe,aliexpress aduwata drone,aliexpress shopping,aliexpress review,aliexpress drone order,aliexpress smartphone,smartphone aliexpress,smartphone barato aliexpress,smartphone pas cher aliexpress,tax aliexpress,aliexpress sinhala,phone from aliexpress,aliexpress pakistan,aliexpress haul,iphone from aliexpress,phone tax,phone tax sri lanka

Пікірлер: 142

  • @sltecmaster
    @sltecmaster4 ай бұрын

    5% තිබ්බ TAX එක දැන් 30% අතර ගානකට වදින්න පුලුවන්.

  • @musicalshows

    @musicalshows

    3 ай бұрын

    😒😒😢😢😢😢

  • @user-bp6sj1tr4n

    @user-bp6sj1tr4n

    Ай бұрын

    ඒක තමා මන් ෆෝන් එකක් ගෙන්නලා නුවරට ගියාම 7000ක් ගෙවන්න කිව්වා. එතන හිටපු එකාටත් පගාව දෙන්න උනා. ඌ කියනවා 15000ක විතර ටැක්ස් එකක් 7000ට අඩු කරා කියලා ඌට සලකන්න කියලා මට කරගන්න දෙයක් නැති නිසා ඌටත් සල්ලි දෙන්න උනා 😒😒

  • @gamereaper6067

    @gamereaper6067

    Ай бұрын

    phone eka 60000/= k withara wela eka api private deliver ekakin gennagaththoth TRCSL eka ganna loku ganak gewanna weida?

  • @dimuthukarunathilaka3928

    @dimuthukarunathilaka3928

    Ай бұрын

    මං mobile එකක් ගෙන්නුවා ළඟදි. ඒක මධ්‍යම තැපැල් හුවමාරුවෙ නවත්වල තිබුණ. ගෙදරට ආව ලියුමත් අරන් ගියාම ඒක මිලදී ගත්ත මුදල එහෙම අහල customs officer කිව්ව සාමාන්‍යයෙන් 30,000/- ක් විතර value කරල 5,000/- ක් 6,000/- ක් වගේ මුදලක් duty & tax විදිහට ගෙවන්න කිව්වා. එතන TRCSL එකේ form එකක් පිරෙව්වා. ඒක අපි ගෙනාපු phone එකේ TRCSL registration එකද නැත්නම් අපි ආයිත් register වෙන්න ඕනෙද කියල මේ video එකේ පැහැදිලි නෑ. අපේ approval එක verify කරගන්නෙ කොහොමද?

  • @tharindudilshan6815
    @tharindudilshan68159 ай бұрын

    මම අගල් 10 ටැබ් එකක් ඔඩර් කලා ටැක්ස් වැදුන් නෑ ගෙදරටම ආවා.sl tecmaster බොසා ඔයාගේ විඩියෝ එකක් බලලා දැම්මේ වැඩේ හරි❤.දැන් සතියක් විතර ඇති ගෙදරට ඇවිල්ලා

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    💙💙

  • @progamers-sl2

    @progamers-sl2

    9 ай бұрын

    Price eka keeyada

  • @tharindudilshan6815

    @tharindudilshan6815

    9 ай бұрын

    @@progamers-sl220000/=

  • @Onemaxsport

    @Onemaxsport

    9 ай бұрын

    Sl post ද ආවේ

  • @SathsaraSadanimna-wm1qv

    @SathsaraSadanimna-wm1qv

    9 ай бұрын

    සිම් දාන්න බෑ නේ wifi විතරය්.

  • @techkollalahiru
    @techkollalahiru9 ай бұрын

    අයියේ ඩ්‍රෝන් ගේන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා විඩියෝ එකක් පුලුවන්නම් දාන්නකෝ ❤❤

  • @lakshanpradeep2860
    @lakshanpradeep28609 ай бұрын

    අයියේ item 3k දාලා තියනවා 3 in 1 එකෙන් Rs.2300 oder එකක් දාල තියනවා trakiing Number තියෙන්නෙ RB tax වදිවිද. oder එක ගෙදරට ඒවිද.

  • @Deshanvlog12
    @Deshanvlog129 ай бұрын

    අයියේ අපි ගෙන්නපු phone එකකට tax වැදිලනම් අපිට ලියුමක් එවනවාද ගෙදරට tax ගෙවලා අරන් යන්න කියලා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj8 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි යාළුවා

  • @amodchandeepa233
    @amodchandeepa2339 ай бұрын

    සහො සොනි republished පොන් ඔඩර් කරන්නෙ කොහොමද ඒවා පට්ට අඩුයි used ඒවට වඩා හොදයි

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq9 ай бұрын

    Mama 45000vena rc ekak gennanna yanne mage odar eka mokak hari karala odar eka ganna puluvanda aya me rifan karoth mokada laranne

  • @1botdevinda639
    @1botdevinda6399 ай бұрын

    Video eka enakanmai hitiye😽❤good job❤

  • @gudk5239
    @gudk52399 ай бұрын

    සහෝ මට පොඩි ප්‍රශ්නයක් තියනව. අනේ කොහොම හරි මට මේකට රිප්ලයි කරන්න. සහෝ,,, line haul එකේ පැකේජය තියනව කියල ට්‍රැකින් වල පෙන්නනව. ඒ කියන්නෙ පැකේජය රේගුවෙන් ක්ලියර් වෙලාද ලයින් හෝල් එකට එන්නෙ සහෝ.

  • @dntiktok5466
    @dntiktok54669 ай бұрын

    Aiye mama dapu orders dekak den dawas 5kin vithara kisima update ekak ne.anthima update eka තියෙන්නෙ arrived at line hual office කියලා.ai a

  • @Dmgpd5008
    @Dmgpd50089 ай бұрын

    Ayyage video balala 10'1 inch 12 gb tab ekak genna gaththa aduwata dewal Godaak orders dammeth ayyage video balala thank you❤❤

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    😊💙 thanks bro comment ekata

  • @gayashan999

    @gayashan999

    8 ай бұрын

    Tax එක කීයක් වගෙ වැදුනද

  • @user-gs8hc3rd9h
    @user-gs8hc3rd9h9 ай бұрын

    phost code eka pennana post office ekenda

  • @user-es8ic6qn7z
    @user-es8ic6qn7z22 күн бұрын

    Trcsl approved karanna imei numbers oni neda eka ethanin karanawada post office eken ethakota delivery company ekakin awoth trcsl approved eka ganne kohomada

  • @RupikaSilva-g1l
    @RupikaSilva-g1l14 күн бұрын

    Phon ekak odar kara mail ekak avith pikap karan kiyala man dan mokada karana ona

  • @tharangitharangi2103
    @tharangitharangi21039 ай бұрын

    Thanks ayye.ayya nisa nodanna dewal godak danagannawa❤😊 👇🏻

  • @kelumprasanna7262
    @kelumprasanna72629 ай бұрын

    item tracking says arrived at linehaul office. stuck there for 5 days. AE number. what that mean?

  • @Reverbzz658
    @Reverbzz6589 ай бұрын

    Ane mn t900 pro max watch ekak oder kara eke tracking number eka rb walin patan ganne ekata tax gahannaneda ?😮

  • @maleeshadesshan41
    @maleeshadesshan419 ай бұрын

    අයියෙ මෙකටනන් රිප්ලයි ඕනෙමයි. මන් දැනට දවස් 47කට කලින් ඕඩර් එකක් දැම්මා ඒක SO නම්බර් එකක් තාම හම්බුනේ නෑ. කුරියර් එකකින්ද මේවා එන්නෙ

  • @rafiparadise
    @rafiparadise3 ай бұрын

    Thank you malli. Godak vatina video ekak

  • @dinithaloka6558
    @dinithaloka65588 ай бұрын

    යාලුවා බොහොම ස්තූතිය ඔයා කරන පැහැදිලි කිරීමට , ඔයාගේ හැම වීඩියෝ එක බැලිවා , මට xiaomi tab 6 pro එකල් ගන්න ඕනා පුලුවන්නම් ඔයා මට aliaexpres එකෙන් link එකක් හොයලා දෙන්නකෝ විශ්වාසවන්ත සේලර් කෙනෙක්ගේ ලොකු උදව්වක්

  • @snvideo2367
    @snvideo23679 ай бұрын

    Freeyond f9 American Vorsion ekata lankawe sim wadadha

  • @sinawfees3458
    @sinawfees34584 ай бұрын

    Mama oyaga video balala hotway pad ekak oder Kara oya kiwwe darazkin delivery karannawa kiyala hebay eka SL posttakaking awa ekata tax 11250/= gaththa Mata mara awul😢 ai ehama tax locku Gaana gaththe

  • @sltecmaster

    @sltecmaster

    4 ай бұрын

    රජයේ වැඩ තමයි. anniversary sale එකට කලින් hotwav ඔක්කම Daraz එකෙන් ආවේ. මම 3ක් order කරා tab. anniversary sale එකේදි RB tracking වලින් එවල තියෙන්නේ. දැන් එන්නේ AELK tracking. හැමදාම එකම tracking නෑ දැන්. වෙනස් වෙනවා shipping method

  • @user-xk2it6tc3i
    @user-xk2it6tc3i4 ай бұрын

    Samsung s24 ali එකේ ෆෝන් වල ගනන් කොහොමද දන්නෙ නෑ නේද්

  • @shadowbeauty6498
    @shadowbeauty64988 ай бұрын

    අයියේ මං alii 1kn 4n 1k order කරා එක custome 1k තියෙනවා කියලා පෙන්නනවා, මට letter 1k th අවා ගෙදරට එත් තාම එක district post office 1kt ඇවිත් කියලා පෙන්නනෑ, letter 1k ඇවිත් දැන් දවස් 4k විතර, update නොවුනට එක post offlice 1ක ට ඇවිත් ඇතිද, plz reply me😢

  • @sltecmaster

    @sltecmaster

    8 ай бұрын

    post office ekata letter eka gihin pennla ahnna. oya letter eka fill krala ariyoth game post office ekata genna gnna puluwn. hebei ehenm kadala check karala balala thami ewnne.

  • @shadowbeauty6498

    @shadowbeauty6498

    8 ай бұрын

    District post office 1kt gihin pennuwt kmk nedd ayye

  • @tajmaperera3959
    @tajmaperera39592 ай бұрын

    Ayye tracking number eka LK kiyalala patan ganne mona delivery method ekenda?

  • @DKCinematic
    @DKCinematic9 ай бұрын

    RB Tracking ewa ලංකාවට ආවට පස්සෙ කොහොමද track කරන්නෙ ? Farder එකේ වගේ ?

  • @chamodacademy1185
    @chamodacademy11859 ай бұрын

    AE ට්‍රැකින් නම්බර් එක තිබ්බත් සේලට කියපුවාම කියනවනෙ sl post එකෙන් එන්නෙ කියලා( එහෙම වෙනවද )

  • @user-zr8zu9du7r
    @user-zr8zu9du7r3 ай бұрын

    Aliexpress selection standerd kiyna eka shipping method ekata dila thiynawa mokenda eka enne, kiyl poddak kiyannko

  • @Sinhaladubclips
    @Sinhaladubclips9 ай бұрын

    Ayiye apita puluvanda town eke delevary company ekata oder eka ava kiyala pennuvama ethanata gihin oder eka ganna😊

  • @Prabath654
    @Prabath6549 ай бұрын

    Google pixel 7a ekk genna gnn පුළුවන් weid 130 000 k withara wenw

  • @bhanuka0092
    @bhanuka00929 ай бұрын

    Bro tikak watinakamin wedi phone ekak tax wadinne nethi widiyata genna ganne kohomada??? Aliexpress eken reputed brands Ex- mi, xiaomi ,huawei wage phone genawoth ewath TRCSL approval ganna onida??

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Tax wadinne nathi wenna genna ba bro. Tax wadinwa, trcsl approval nathuwa lankwe use krnna puluwn. Et approval eka gnne nthuwa post office eken 4n eka apita denne na.

  • @user-ex6nw9bs7b
    @user-ex6nw9bs7b8 күн бұрын

    Tracking number mula UU thiyene mokadda

  • @chethanamadhumali6259
    @chethanamadhumali62598 ай бұрын

    Aiye phone ekh ganne khmd.mage tracking update wela ne.eth mata post eken ada tax ekh gewnna kiyla liyumak awa mn mokda krnne

  • @SLvideoediting1
    @SLvideoediting13 ай бұрын

    අයියේ මම aliexpress එකෙන් drona එකක් ගෙන්න ඉන්නේ. ඒකටත් tax වදීවිද?

  • @honeyZohy
    @honeyZohy3 ай бұрын

    Farder express එකේ නම්බර් එක මොකක්ද

  • @H..TDeshan
    @H..TDeshan9 ай бұрын

    Aiye amazon web site eken order karaddi tax gewanne කොහොමද ?😢

  • @chamodchathuranga9954
    @chamodchathuranga99549 ай бұрын

    Mama 4n 1 odar kara dan castam 1 thiyenne kochchara dawasak yanawada labenna

  • @gamininimalkumara3262
    @gamininimalkumara32628 ай бұрын

    ZJD tracking number 1ක් මට එවල ත්8යෙන්නෙ

  • @user-th5ub7tc2c
    @user-th5ub7tc2c9 ай бұрын

    ali eke badu wagayak hirawela podi upadesak one number eka denna puluwanda mcn

  • @PM_Design
    @PM_Design3 ай бұрын

    Delivery company ekkin awoth trcsl approve eka gnne kohomda?

  • @HaSitH1993
    @HaSitH19933 ай бұрын

    Cubot Note 21phone gennapu aya innwada.. eka hodaida

  • @chanudilu
    @chanudilu2 ай бұрын

    අයියෙ මම tab එකක oder කරා එකේ traking' impot costom clear' කියලා අප්ඩේට් වෙලා තියේ රෝස පාට tax කොලේ ගෙදරට ආව පොලොන්නරුව පෝස්ට් ඔෆිස් එකට ගියාට පස්සේ ඒ ෆෝම් එක පුරවලා ආය යවන්න කීවා දැන් මොකද කරන්නේ ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි

  • @hiranhasaranga6450

    @hiranhasaranga6450

    Ай бұрын

    Mokada kara gaththe? 👀

  • @pamithbihanga9683
    @pamithbihanga96839 ай бұрын

    delivery company එකෙන් ගෙනත් දෙනකොට එයාලගේ අතටද සල්ලි දෙන්න තියෙන්නේ නැත්තන් එයාලගේ website වගේ එකකට online payment එකක්ද කරන්න තියෙන්නේ ?

  • @DashParrOfficial

    @DashParrOfficial

    7 ай бұрын

    ආවාම සල්ලි ගෙවන්න පුලුවන්

  • @dhananjayaherath8807
    @dhananjayaherath88079 ай бұрын

    පොඩි පොඩි item එන්නෙ නැති කොට ඕවා එයිද😐

  • @HTSLK

    @HTSLK

    9 ай бұрын

    Ava anva bn mage thapalen davas 18 n ava😂

  • @sanjayapathum761
    @sanjayapathum7619 ай бұрын

    අයිය අලුතෙන් acc එකක් හදල order දාන්න යද්දි pay now කියන එක click කරට පස්සෙ OTP code එක ඉල්ලව නේද

  • @DashParrOfficial
    @DashParrOfficial9 ай бұрын

    Ayye LO Tracking numbers tiyana orders enne mokendha?

  • @Newchanel22
    @Newchanel229 ай бұрын

    AliExpress එකෙන් ගෙන්න phone වල ලංකාවේ සීම් වැඩ කරනවාද ?.😮

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Ow

  • @Newchanel22

    @Newchanel22

    9 ай бұрын

    @@sltecmaster ඒ සම්බන්ධයෙන් video එකක් ගෙනවා නම් හොදයි නේ

  • @EcoFarmWord27
    @EcoFarmWord279 ай бұрын

    ඉතින් අයියෙ ඔය පාර්සල් post man ගෙදරට ගෙනත් දෙන් නැද්ද.

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Naha meka gann wadi 4n ekak nisa.api tax gewala gnna oni gihin

  • @EcoFarmWord27

    @EcoFarmWord27

    9 ай бұрын

    Dan godak ewa quria karanne.mage badu iye awa 26 days giya enda

  • @herblinebeautywithanu4022
    @herblinebeautywithanu4022Ай бұрын

    Me aliexpress eken oder karana phones hodayda

  • @yasanthasilva9023
    @yasanthasilva90232 ай бұрын

    අයියෙ LP කියල ට්‍රැකින් වැටිල තියෙන්නේ tax වදීද 😢

  • @THIWANKA888
    @THIWANKA8889 ай бұрын

    aiye mama woch ekakak oder kara LKR.320 ගියේ tax wadi ida...RB*******SG Tranking nomdar thiyenne

  • @chamindakumara4626
    @chamindakumara46269 ай бұрын

    Thapal kanthoruwata awatapasse apita liumak awanawada parsalaysk awella ganna Anna kiyala

  • @adithyaherath2000

    @adithyaherath2000

    4 ай бұрын

    Colombo wala hold kaloth letter ekk enawa

  • @chenuladulnith2285
    @chenuladulnith22858 ай бұрын

    130000 වගේ phone එකට tax කියක් වදිනවාද

  • @has2836

    @has2836

    8 ай бұрын

    13 000 k witharanm , wadinne nathi wei kiyalath hithenawa 👍

  • @janakaadikari5314
    @janakaadikari53149 ай бұрын

    Aiye farder express eken mage orders 2k enna thiyenawa. E deka ei neda ?

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Farder nm baya wenna deyak na enwa. Eyalge nbs net eke thiynwa. Call krala ikmnt ewnna kiynna lankwata awilla nm.

  • @user-vs5ml4gb8f
    @user-vs5ml4gb8f6 ай бұрын

    Ayiya mama passara innne mat from deka colombo walin gedrt ewala man den mona karanne

  • @sltecmaster

    @sltecmaster

    6 ай бұрын

    form එක fill කරලා ගමේ post office එක හරහා යවලා බඩු ගමේ post office එක හරහාම ගෙන්න ගන්න පුලුවන්. නැත්නම් forma එක්ක colombo post office එකට ගිහින් ඔයාටම අරෙගෙන එන්න පුලුවන්.

  • @chanudilu

    @chanudilu

    2 ай бұрын

    ​@@sltecmasterකොච්චර කාලයක් යයිද

  • @maheshabasnayake4852
    @maheshabasnayake4852Ай бұрын

    mata phone ekakgennaganna udukaranawada

  • @user-bb7bq2ib6y
    @user-bb7bq2ib6y8 ай бұрын

    Parcel eka awa kiyala post ekata awa kiyala danaganne kohomada

  • @Numantha22
    @Numantha229 ай бұрын

    post eken awoth mala wadayak neda

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Post eken ena eka hodi. Ikmnt enwa.

  • @snvideo2367
    @snvideo23679 ай бұрын

    Thank you ❤❤

  • @KASUN754
    @KASUN7549 ай бұрын

    mama redmi note 12 pro 5g akak gaththa.. dawas 8n gedaratama awa..tax wedune ne..gaththe 62000/= brand new

  • @Commenter_boy

    @Commenter_boy

    9 ай бұрын

    Iink eka dannako sudda note 12 pro eka barnd new yanne 80000/= pannala

  • @KASUN754

    @KASUN754

    9 ай бұрын

    @@Commenter_boy aliexpress aken gaththe

  • @bhanuka0092

    @bhanuka0092

    9 ай бұрын

    Bro SL Post da awe..?? 😌 👉Warranty card and ebill lebunada? 👉TRCSL register unada?

  • @user-mo8we7ww6d
    @user-mo8we7ww6d9 ай бұрын

    Math phone Ekak oder karanna haduwe sampathbank eken payment fail wenawa. Bank eken kiyanawa echchara ganak payment karanna beh kiyala 😢

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Issra nm ehem gewnna dun na. Dn nm aulk na gewnna puluwn card eken. Commercial bank account ekk hda gnna eke aulk na.

  • @user-mo8we7ww6d

    @user-mo8we7ww6d

    9 ай бұрын

    Hari thank you

  • @bhanuka0092

    @bhanuka0092

    9 ай бұрын

    Kiyaka ekadda danna giye??😢

  • @gods5945
    @gods59453 ай бұрын

    Mama umidigi A15 phone ekak order Kala 2024/5/6 wage tracking no eka r walin patan ganne 122$ wuna ethakota tax eka rs 10000k. Wenawane,,😢😢

  • @sakunkanishka7741

    @sakunkanishka7741

    2 ай бұрын

    Rs 1891

  • @flimhubsl974
    @flimhubsl9749 ай бұрын

    Wadima tax eka siyata 7 da

  • @yashodhaperera7105
    @yashodhaperera71059 ай бұрын

    Online gena phones walata Warrenty claim karanne kohomada

  • @lahirunadeeshan6013
    @lahirunadeeshan60139 ай бұрын

    30000 උඩ ටැබ් එකක් ගන්නේ කොහොමද කියන්නකෝ

  • @nethsaradhananjaya1
    @nethsaradhananjaya14 ай бұрын

    Smart phone වලට විතරයි නෙ tax

  • @ravindusanjaya8105
    @ravindusanjaya81059 ай бұрын

    Thanks ❤

  • @heart_rythms
    @heart_rythms9 ай бұрын

    fader express tracking number monawada ayiye

  • @kelumprasanna7262
    @kelumprasanna72629 ай бұрын

    if phone price more than Rs100000 tax is still 5% or higher percentage? thank you

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    yes , 5%

  • @kelumprasanna7262

    @kelumprasanna7262

    9 ай бұрын

    thank you@@sltecmaster

  • @shevon17135
    @shevon171357 ай бұрын

    SL TEC MASTER ayye thma me tax precentage ekmdh thiyenne ayye 🥺♥️

  • @shevon17135

    @shevon17135

    7 ай бұрын

    hariyta Dhnna kawuryhri kmk na kiynwdha 🥺

  • @user-kz5id9cj3y
    @user-kz5id9cj3y7 ай бұрын

    Order karane tracking nambar eka pennane nane

  • @gimatheja489
    @gimatheja4899 ай бұрын

    Drone walata tax wadinawada

  • @CN_EDITZ_107
    @CN_EDITZ_1079 ай бұрын

    Freeyand m5 danma

  • @user-is1ud5rs9z
    @user-is1ud5rs9z9 ай бұрын

    Aiya nuwara koheda inne

  • @arunawithanage8958
    @arunawithanage89589 ай бұрын

    Subscribed.

  • @pawandissanayaka1825
    @pawandissanayaka18253 ай бұрын

    11 ekk wge gaththot tax wadida

  • @Musicplusyt5
    @Musicplusyt52 ай бұрын

    ❤️❤️❤️

  • @pmamarasinghe97
    @pmamarasinghe977 ай бұрын

    thama wadinne 5%-7% atharada tax eka?

  • @THIWANKA888
    @THIWANKA8889 ай бұрын

    Mama 2❤️

  • @user-mg4ls2km2q
    @user-mg4ls2km2q9 ай бұрын

    gammak tamai adat

  • @user-nc7mn3mt9o
    @user-nc7mn3mt9o4 ай бұрын

    10,000 phone 10 ganawoth tax wadinawade

  • @snvideo2367
    @snvideo23679 ай бұрын

    1st❤

  • @Loky9999
    @Loky99999 ай бұрын

    phone eke warranty eka kohomada ? warranty cliam keranne kohomada mokkak hari unoth

  • @herblinebeautywithanu4022

    @herblinebeautywithanu4022

    Ай бұрын

    Eka thama matath thiyena prashne 😢😢

  • @KavinduSathsara-gx8tl
    @KavinduSathsara-gx8tl8 ай бұрын

    Ethikota alibaba eketh ehemada

  • @hasirulakshara2
    @hasirulakshara29 ай бұрын

    15000ta wadi wena items walatath tax wadinawada? ❤❤❤❤

  • @HpVictus15
    @HpVictus15Ай бұрын

    Tax rate eke thamath 5-7% th atharada?

  • @diretdisco

    @diretdisco

    Ай бұрын

    Mama gatta phone eka 27000 Ekata tax charge kale 5800

  • @kasunchamara327
    @kasunchamara3279 ай бұрын

  • @unboxmalli
    @unboxmalli9 ай бұрын

    අපි පිටරටින් phone එකක් ගෙනවා නම් TRCL Approval ගන්න ඕනෙද ?

  • @sltecmaster

    @sltecmaster

    9 ай бұрын

    Hamdema me video eke kiyla thiynwa

  • @nimesh_isu
    @nimesh_isu9 ай бұрын

    Amazon ektth ehemd

  • @user-eg7wx7jr1b
    @user-eg7wx7jr1b9 ай бұрын

    ❤❤

  • @Chathuranga231
    @Chathuranga2319 ай бұрын

    drone ekak order karannako.අයියට මේ comment පෙන්නෙ නැද්ද? 😢

  • @rohanarohana3107

    @rohanarohana3107

    9 ай бұрын

    natooooo😂😂😂

  • @shanudjmusic
    @shanudjmusic9 ай бұрын

    2nd

  • @sahan-idusara566
    @sahan-idusara5669 ай бұрын

    Trcsl approval kiyanna mokada aiya..

  • @kushanbuddhika4274

    @kushanbuddhika4274

    9 ай бұрын

    විදුලි සන්දේශ නියාමන කොමිශන් සබාව

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq9 ай бұрын

    Oya whatsapp grup ekak Hadannako nambar ekak dennako podi prashnayak ahanna

Келесі