No video

අඩුවටම Amazon එකෙන් ගෙදරටම ගෙන්නගමු

Today I'm gonna share my experience about amazon shopping from Sri Lanka. Wait What ? Yeah Its possible. Thanks to Kapruka Global Shop, now we can order anything from amazon, without spending hundreds of dollars on shipping. They handle everything, including shipping, taxes etc. So lets see what I got from amazon this time.
Kapruka Global Shop - www.kapruka.co...
Read More on SL Geek lk about Kapruka Global Shop.
www.slgeek.lk/...
Edited by :
Nayana Max ( bit.ly/nayanamax )
Thumbnail by :
Gaindu
Amazon to Sri Lanka | No Shipping to Sri Lanka | Ebay Free Shipping | Amazon Free Shipping | Amazon delivery charge sri lanka
_________________________________________
For official purposes, Contact me.
pasindu@slgeek.lk
_________________________________________
Follow me on Social Media
Instagram - / slgeek
Facebook - / slgeekshow
_________________________________________
Read More Tech News in Sinhala - www.slgeek.lk/
_________________________________________
Shop for your favorite tech gadgets.
FREE COUPON - SLGEEK
Seya by SL Geek - www.seya.lk/
_________________________________________
Listen to SL Geek Radio 24/7 Live
Seya FM - radio.seya.lk/

Пікірлер: 643

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films2 жыл бұрын

    ඒක නම් වටිනව ගොඩක්. ආදරෙයි ❤

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    👍❤️‍🔥🤗

  • @chamodkumara7804

    @chamodkumara7804

    2 жыл бұрын

    @@niroshancollage7394 aiye

  • @MGT02
    @MGT022 жыл бұрын

    මේක නම් මාරම වටින වීඩියෝ එකක්. පට්ට ❤️❤️😍🔥

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    👍👍❤️‍🔥

  • @kaviduekanayake7221
    @kaviduekanayake72212 жыл бұрын

    Wow මං හිතුව ඕකට වෙන ක්‍රමයක් ඇති කියල... thanks brother..

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    Hmm

  • @isankakonara8280
    @isankakonara82802 жыл бұрын

    සමහර වෙලාවට Kapruka global එකේ cost එක වැඩී Amazon එකට වඩා.. හැමවෙලේම compare කරන්න order කරන්න කලින්. .

  • @pramnaw5837

    @pramnaw5837

    2 жыл бұрын

    $780ක ලැප් එකක් බැලුව. Dilivers to Sri Lanka තියෙනව $900ක total cost එකට. කප්රුක එකෙන් $935ක් යනව. මට තියන ප්‍රශ්නෙ amazon එකෙන් ඩිරෙක්ට් ගන්න පුලුවනිද දැන් ලංකාවට? අනික ඩොලර් ලිමිට් එකත් එක්ක $900ක පේමන්ට් එකක් කරන්න දෙයිද?

  • @isankakonara8280

    @isankakonara8280

    2 жыл бұрын

    @@pramnaw5837 පුලුවන් මචන්.. Personal transactions කරන්න පුලුවන්.... මන් Amazon තමා බඩු ගන්නෙ... සමහර වෙලාවට bank එකෙන් call කරල transaction එක verify කර ගන්නව.. එච්චරයි...

  • @pramnaw5837

    @pramnaw5837

    2 жыл бұрын

    Thanx brother

  • @visalvishmitha8006

    @visalvishmitha8006

    2 жыл бұрын

    @@isankakonara8280 අපි ලැප් එකක් වගෙ එකක් ගත්තොත් ඒකෙ මොකක් හරි අවුලක් ඇවිල්ලා වොරන්ටි ක්ලේම් කරන්නෙ කොහොමද.මේ ගැන ඔයා දන්න විස්තර ටිකක් කියනවද

  • @isankakonara8280

    @isankakonara8280

    2 жыл бұрын

    @@visalvishmitha8006 ඒක නම් හරියටම කියන්න බෑ.. නමුත් international warranty තියෙනවනම්.. ලන්කාවෙ තියෙනෙ service station එකෙක්න් warranty ගන්න පුලුවන්... දැන් ලන්කාවෙ ප්‍රදානම lap brands වල service stations තියෙනව... පොඩල් එයාලගෙන් chek කරල ගන්න වෙනව...

  • @geniusgsn43980
    @geniusgsn439802 жыл бұрын

    ඔය method එක ගැන ගොඩාක් කල් ඉදන් දන්නවා අයියෙ. ලගදීම අපිට mac mini එකක review එකක් බලාගන්න පුලුවන් වෙයි නේද? 🔥

  • @yunixbro
    @yunixbro2 жыл бұрын

    මේක නම් ගොඩක් වටින vedio එකක්, ඉක්මනට 1M ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️

  • @fortderick

    @fortderick

    2 жыл бұрын

    Hi

  • @dushyanth0138
    @dushyanth01382 жыл бұрын

    නිහතමානීව කියලා දෙන එකට බොහොම ස්තුති ....!!

  • @matheesha3786
    @matheesha37862 жыл бұрын

    පට්ටම වටින වීඩියෝ එකක් ❤️❤️

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    ❤️❤️

  • @OmindiGamage
    @OmindiGamage2 жыл бұрын

    දැන් කපෘක එකේ ගනන් පට්ට වැඩි. ඊට ලාභයි කෙලින්මAmazon එක හරහා ගෙන්නන එක. Tax එකත් එවෙලෙම බලාගන්න පුළුවන් නිසා. මම අයිටම් කීපයක් කපෘක සහ ඇමසන් වල කම්ෆෙයා කරලා බැලුවා. කපෘක ගනන් සාපේක්ෂව දැන් වැඩි

  • @sathishan1299
    @sathishan12992 жыл бұрын

    ඇත්තටම , ගොඩාක් වටිනා video එකක් මෙ දවස්වල අතවශයම video එකක්

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    Yes

  • @thisisafact9181
    @thisisafact91812 жыл бұрын

    Thanks bn meka nm watinw

  • @Kasun01273
    @Kasun012732 жыл бұрын

    Nice video එකක් .ඉක්මනටම මිලියනයක් ගන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා.💪😉👍

  • @NishshankaPrabhath7
    @NishshankaPrabhath72 жыл бұрын

    දැන් Price වැඩි කරලා ඉස්සරම මමත් ඕකෙන් බැලුවා, අද බලද්දී මෙහෙ තියනවටා වඩා Double Charge වෙනවා! They consistently increased the charges more than 2 - 3 folds now!

  • @geethanjanakalana1798

    @geethanjanakalana1798

    2 жыл бұрын

    සිරා..😁

  • @Vipgeekshow
    @Vipgeekshow2 жыл бұрын

    වටිනවා ගොඩක් පට්ට❤️

  • @snowstormgaming1318
    @snowstormgaming13182 жыл бұрын

    මේක නම් පට්ට වටිනවා මම republish ipad එකක් ගන්න හිතා ගෙන හිටියෙ ඒත් ලංකාවට ship කරන් නෑ කියලා තිබ්බා . මේක නම් මරු

  • @kalanaviraj259
    @kalanaviraj2592 жыл бұрын

    පට්ට වැඩක් ඒක 😍

  • @TechMartLK
    @TechMartLK2 жыл бұрын

    Thanks අයියා හැමෝටම ගොඩක් වැදගත් වෙයි

  • @dinushadilshan7737
    @dinushadilshan77372 жыл бұрын

    ඒ කියන්නේ ඔන්ලි us,china වගේ ශිප් කරන..ලන්කාවට ශිප් නොකරන දේවල් අපිට මේ ග්ලෝබල් ශොප් එක හරහා ගෙන්න ගන්න පුලුවන්ද ලන්කාවට.

  • @Tabakie
    @Tabakie2 жыл бұрын

    මේක නම් ගොඩක් වටිනෝ 💥

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    🤗❤️‍🔥👍

  • @unimartgeek7693
    @unimartgeek76932 жыл бұрын

    මේක නම් ගොඩක් වටිනවා 😍😍❤️❤️

  • @monalbro6112

    @monalbro6112

    2 жыл бұрын

    මේක ගොඩක් වටිනවා

  • @MEEYA01
    @MEEYA012 жыл бұрын

    ගොඩක් වටිනා දෙයක්. මම මේ වගේ දෙයක් හොය හොය හිටියේ Thank you so mutch.

  • @hashanmadushanka3021
    @hashanmadushanka30212 жыл бұрын

    මන් කප්රුක එකෙන් මීට අවුරුදු 3කට කලින් ගෙන්නුව පෝන් කවර් එකක් බාගෙට බාගයක් වගේ ගියා ඒ කියන්නේ 2300Rs කවර් එක ඔක්කොම 7500Rs වගේ ගියා

  • @dinusha6731
    @dinusha67312 жыл бұрын

    මචන් Item එකට Risk එකක් නෑ කියලා Gurantee krnna puluwanda.Mokada mama ahala thinwa kapruka lage oka tikk aul kiyala.Eth sure ekak naha

  • @LankasCricketFanatics
    @LankasCricketFanatics Жыл бұрын

    cash on delivery ද

  • @thebest_humanonmars

    @thebest_humanonmars

    4 ай бұрын

    Na card witharai

  • @chanukamayuranga3982
    @chanukamayuranga39822 жыл бұрын

    දැන් අවුරුදු ගානක ඉදන් ඔය method එක use කරලා තමා amazon order දාන්නෙ.bt ඒක worth වෙන්නෙ ටිකක් expensive order එකකට විතරයි.මොකද low cost යන දේවල් වලට shipping එකත් එක්ක බැලුවම ඇත්තෙන්ම පාඩුයි ඕක..🤟👍

  • @visalvishmitha8006

    @visalvishmitha8006

    2 жыл бұрын

    Hey bro අපි ලැප් එකක් වගෙ amoson එකෙන් ගෙන්නල්ලා ඒකෙ අවුලක් මොකක් හරි ගියොත් වොරන්ටි ක්ලේම් කරන්නෙ කොහොමද

  • @isurukumaru4878

    @isurukumaru4878

    2 жыл бұрын

    meylawa sured api payment kalama apita aye eylage price check eke pennaa ganaat wada denna wenna ne neda ? tax ema? kochchara kal ynwda delivery karnna air frieght eken?

  • @matalekalum
    @matalekalum2 жыл бұрын

    ලොකු මිල ගණන් වල බඩු ගන්නවා නම් තමයි ටිකක් ලාභ නැත්තං මොකක් හරහා වුණත් amazon එකෙන් ගන්නවා කියන්නේ මුදල් පසුම්බියට පාර වදිනවා.

  • @harinilakshika8375
    @harinilakshika83752 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

  • @MrAmeesha
    @MrAmeesha2 жыл бұрын

    ගැම්මක් තමා ඉතින් 💔😍💔

  • @dinithbhashitha15521
    @dinithbhashitha155212 жыл бұрын

    Pay කරන්න ඕනිද මුලින්?නැත්නම් product එක ආවමද ගෙවන්න ඕනී?

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk2 жыл бұрын

    මාත් headphone එකක් ගන්න ඉන්නේ මේක ගැනත් කිව්ව හින්දා හොදයි 😁❤👍

  • @praneeththeekshana9143
    @praneeththeekshana91432 жыл бұрын

    වීඩියෝ එක වටිනවා අයියෙ.මෙහෙම ගෙන්නන Products වල Warrenty වගේ දේවල් කොහොමද

  • @oshadaathmika335

    @oshadaathmika335

    2 жыл бұрын

    ඒකනෙ🤔

  • @yasiruruvindika9507
    @yasiruruvindika95072 жыл бұрын

    මාරම වටින video එකක් ජයවේවා ❤️

  • @dilshandill4595
    @dilshandill45952 жыл бұрын

    අම්මො එල kapruka servise එක නියමයි ආ....

  • @ganulimotorscyclesales2083
    @ganulimotorscyclesales20836 ай бұрын

    Kapruka ඇත්තටම වටිනවා

  • @dinethkulathilaka1074
    @dinethkulathilaka10742 жыл бұрын

    Earbuds දෙකක් බෙලුව ඩොලර් 26ක, amazon එකෙ ඩොලර් 53යි. Kapruka ඩොලර් 56යිනෙ...

  • @kingqueen8547

    @kingqueen8547

    2 жыл бұрын

    Ali express eke rupiyala 3i 😁

  • @preretconbeyonder2967

    @preretconbeyonder2967

    Жыл бұрын

    උඹ මහ මෝඩයෙක් බං😂

  • @sdileshan6067
    @sdileshan60672 жыл бұрын

    දිගටම කරන් යං 💪🙂

  • @chamorikz4204
    @chamorikz42042 жыл бұрын

    Warranty ගැන කොහොමද විස්තර,ඒගැනත් පොඩ්ඩක් කිඋවනම් හොදයි

  • @namalkanishka
    @namalkanishka2 жыл бұрын

    සෑහෙන්න වටිනවා ❤️💯

  • @kavishgimhan2088
    @kavishgimhan20882 жыл бұрын

    ❤ Sl Geek Pasidu ❤ KZread එක හරියට පාවිච්චි කරල ගොඩ ගිය සුපිරි කොල්ලෙක් ❤

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    Yes

  • @meghatharusha.5691
    @meghatharusha.56912 жыл бұрын

    Notification එක ආපු ගමන්ම ආවා 😊❤️👍

  • @Progamingsl97
    @Progamingsl972 жыл бұрын

    ඔන්න අපි තමා මුලින්ම ආවේ

  • @treasureislandofworld
    @treasureislandofworld2 жыл бұрын

    Thank you braw ! It's so important !

  • @yasasediriweera8281
    @yasasediriweera82812 жыл бұрын

    Online ගෙන්වන smart phones වල ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්ද , දන්න කෙනෙක් ට කියන්න පුලුවන්ද , සාමාන්‍යයෙන් shoo එකකට ගිහින් ගන්න එකත් එක්ක බලනකොට කොහොමද online order කරන එක..

  • @CricketHighlightsLive2023
    @CricketHighlightsLive20232 жыл бұрын

    ඇත්තට වටිනවා බ්‍රෝ ❤️❤️❤️❤️

  • @leostudio4886
    @leostudio48862 жыл бұрын

    එතකොට ඇමේසන් එකෙන් free shipping තිබ්බොත්.kappruka gobel එකෙන් ගෙන්නන එක පාඩුයි නේ?

  • @preretconbeyonder2967

    @preretconbeyonder2967

    Жыл бұрын

    free shipping දෙයි බලන් හිටහන්🤣

  • @asaksilva2860
    @asaksilva28602 жыл бұрын

    මූ කියන තරම් ලාබයක් නැ 74$ headset එකකට 42$ shipping. මාසයක් විතර යනවා බදු එන්න warranty claim එකක් ආවොත් බයිලා ගහනවා. උබට kapruka ගෙවනවනම් කියපන් කෙලින්ම මම ඇඩ් එකක් කරන්නේ කියල නිකන් මූ review එකක් කරනවා වගේ රගන්නේ. ඔය කියන බයිලා උන්ගේ නැ

  • @heshanmathura
    @heshanmathura2 жыл бұрын

    අයියේ Amazon Affiliate Marketing Website එකක් නැතුව Pinterrest page එකකින් විතරක් කරන පුලුවන් ද?

  • @tikkatv_kasun_kavishancom
    @tikkatv_kasun_kavishancom2 жыл бұрын

    අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 අනිවාරේන් යාලුවනෙ විඩියො එකත් විනාඩියක් වත් බලන්න ඔයාලට පින්.🙏🙏🙏🙏

  • @thilinamadushanka6407
    @thilinamadushanka64072 жыл бұрын

    මාත් order කරලා තියනවා...හොද service එකක් හැබැයි ඔය කියන තරම් ඉක්මනට එන් නැ...සාමාන්‍යයෙන් සති 3 ක් මාසයක් ක් විතර යනවා ගෙදරටම එන්න

  • @slcybersoul3330

    @slcybersoul3330

    2 жыл бұрын

    sim danna puluwn deyakd gennuwe?TRCSL approval ek gttd?

  • @shiharagamage
    @shiharagamage2 жыл бұрын

    godak watinwa video eka.thank you malli

  • @pavithrarathnayake6154
    @pavithrarathnayake61542 жыл бұрын

    MacBook එකට කරල තියන හදියක්😂🤣😂🤣

  • @expertabeysinghe5645
    @expertabeysinghe56452 жыл бұрын

    ලැප් එක කාලා ස්ටිකර් ගහලා 😂🤧

  • @DanumLowa01

    @DanumLowa01

    2 жыл бұрын

    😂😂😂 අයියෝ ස්ටිකර් ඇලෙව්වම ලැප් එකේ ගැම්ම නැතිවෙනවා.

  • @expertabeysinghe5645

    @expertabeysinghe5645

    2 жыл бұрын

    @@DanumLowa01 eka tama bn

  • @asirichathurika
    @asirichathurika2 жыл бұрын

    මේකෙ thඋmbnail එකට kapruka කියල ත් දාන්න. එතකොට අපේ data ඉතුරු වෙනව.මොකද එතකොට බලන්නෙ නෑ.

  • @CreativeCeylon
    @CreativeCeylon2 жыл бұрын

    Osmo mobile 5 ලගදීම ගන්නවා. ෆෝන් එකෙන් content හදන මට ගොඩාක් වටිනවා. මම වීඩියෝ සේරම හදල තියෙන්නෙ ෆෝන් එකෙන්. ❤️❤️❤️❤️❤️❤️

  • @niroshancollage7394

    @niroshancollage7394

    2 жыл бұрын

    Yess

  • @GigishanKarunarathne1998
    @GigishanKarunarathne19982 жыл бұрын

    Better than buying from a Sri Lankan Store / Shop but still telling a friend in abroad to get one is better.. u save around 1Lak by doing this :)

  • @deshanasanka4197
    @deshanasanka41972 жыл бұрын

    Thx bro. මම බැලුව ඒක ගොඩක් ලාභයි වැඩේ

  • @ajithsandaruwan5030
    @ajithsandaruwan50302 жыл бұрын

    අයියේ එතකොට මෙහෙට ගෙනාවම ලංකාවේ රේගුවෙන් itemsවලට import tax වගේ දේවල් වදින්නේ නැද්ද

  • @bgtec1791
    @bgtec17912 жыл бұрын

    ඒක නම් වටින වීඩියෝ එකක්😍

  • @sdileshan6067
    @sdileshan60672 жыл бұрын

    maru වැඩේ 😍💪

  • @dilavlogs...5323
    @dilavlogs...53232 жыл бұрын

    Graphic card ekk amazon eke shipping 40$. Kapruka eke 288$i. Ganan wedineh....

  • @knmcreation.9145
    @knmcreation.91452 жыл бұрын

    වටිනවා මේක නම්

  • @janithchinthaka3691
    @janithchinthaka36912 жыл бұрын

    1m ගහපන් පුතා ඉක්මනට😊

  • @thilinasadaruwan443
    @thilinasadaruwan4432 жыл бұрын

    thank you ayiye balagena hitapu video ekak

  • @knmcreation.9145
    @knmcreation.91452 жыл бұрын

    සුපිරියක්...✌️✌️❤️❤️

  • @KRCMOBILE
    @KRCMOBILE2 жыл бұрын

    අඩුයි බම්බුවක් අයිෆෝන් එකක් ගන්න බැලුව ඇමසන් එකේ ශිපින් එක්ක $456 කප් රුක එකෙන් බලද්දි $512

  • @isiraudayanga5644
    @isiraudayanga56442 жыл бұрын

    So worthy video.. how about buyer protection?

  • @tinukalisath773
    @tinukalisath7732 жыл бұрын

    මේක නම් ගොඩක් වටිනවා

  • @bodusethpirith
    @bodusethpirith2 жыл бұрын

    Warranty හම්බෙනවද අයියෙ Kapruka හරහා ගන්න ඒවට?

  • @shehanmalinda1898

    @shehanmalinda1898

    2 жыл бұрын

    Matath eknm prashnayak

  • @sampathsandaruwan3404
    @sampathsandaruwan34042 жыл бұрын

    Aliexpress එකෙ items මේ ක්‍රමයෙන් ගෙන්නන්න පුළුවන් ද.

  • @chamadila

    @chamadila

    2 жыл бұрын

    @DN CREATION ela ❣️

  • @rilshad76
    @rilshad769 ай бұрын

    Bro Please do a video about ubuy srilankan . We can get product from overseas

  • @newannn549
    @newannn5492 жыл бұрын

    මේකෙදි අපි ෆෝන් එකක් ගෙන්නුවොත්. ලන්කාවට අවම වෙනම tax එකක් වදිනවද? බඩු නැතිවෙන්නෙ නැතුව එවිද?

  • @priyankasthuri7310
    @priyankasthuri73102 жыл бұрын

    කාලයක් ඔළුවේ තිබ්බ ප්‍රශ්නයකට හොඳ උත්තරයක් ලැබුනා... බොහොම ස්තුතියි...........

  • @nilanthaperera2309
    @nilanthaperera23092 жыл бұрын

    Super Video. Amazon eken ganna dewal walata warranty thiyenawada?

  • @slsinhalatechshow9383
    @slsinhalatechshow93832 жыл бұрын

    මමත් ඒක දැක්කා KZread ad එකකින් මාස දෙකකට කලින්

  • @dockduck1274
    @dockduck12742 жыл бұрын

    Best video .thank you aiya❤

  • @pramudithbhashan1395
    @pramudithbhashan13952 жыл бұрын

    Oyage balapu watinama video eka

  • @TechStip
    @TechStip2 жыл бұрын

    මාත් buy කරන්න හිතන් ඉන්නේ Amazon 💚💛

  • @thisumdamsath1345

    @thisumdamsath1345

    2 жыл бұрын

    Man amazon eka ganna hithan inne

  • @lakshan3222
    @lakshan32222 жыл бұрын

    අයියෙ පුලුවන්නම් 5000ta අඩුවෙන් ගන්න පුලුවන් හොද headset ටිකක් කියන්නකො

  • @chamathonline
    @chamathonline2 жыл бұрын

    පට්ටනෙ. ❤️❤️

  • @anuparajakaruna
    @anuparajakaruna2 жыл бұрын

    Meke ona product ekak bane ayye samahara ewage pennanawa price eka check karanna BA kiyala ethakota mkdda karanne

  • @LTCraft-fy1ub
    @LTCraft-fy1ub2 жыл бұрын

    අයියේ තවත් මේ වගේ Amazon in එක ගැන වීඩියෝවක් කරන්න

  • @Traveler148
    @Traveler1482 жыл бұрын

    ඔයාගෙ වට්ස් ඇප් එකෙ ඉමොජි චේන්ජ් කරගන්න ඔන්නම් මේ පැත්තටත් ඇවිත් විඩියො එක බලලා සප් එකක් දෙන්න🥺🥺

  • @newfilms7147
    @newfilms71472 жыл бұрын

    Ebay එකේ එවා price check karannath bahane. ඇමසන් විතරයි price check karanna puluwan. Hari vistharayak danna.

  • @sepalisurangani8565
    @sepalisurangani8565 Жыл бұрын

    Amazon eken oder karapuvahama api doller valinda gevanna ona

  • @matheeshapahan2075
    @matheeshapahan20752 жыл бұрын

    සුපිරි වැඩක්.😋

  • @express6468
    @express64682 жыл бұрын

    අම්මගේ රෙද්ද තමා කප්රුක ලාබ. උන් හැමදාම කාට හරි youtuber කෙනෙක්ට ඇඩ් එක දෙනවා මේක ගැන කතා කරන්න කියලා. ඇති ලාබයක් නෑ. මන් electric බඩු කිහිපයක්ම ගන්න බැලුවා. හැම එකටම ගොඩාක් ගනන් ශිපින්. එකක් දෙකක් විතරක් බොරුවට පෙන්නනවා ලාබයි කියලා. පෝන් එකක් ගන්න ගියත් ඩබල් ගෙවන්න ඕනේ ගානට වඩා. හැම එකම ඔහොම ලාබ නෑ

  • @buddikabashi6293
    @buddikabashi62932 жыл бұрын

    aiye amazon ekath darz eka wage. Api mona hari order karama kocchara dawdkin genath denawda

  • @chamararajapaksha9341
    @chamararajapaksha93412 жыл бұрын

    ටිකක් වටිනාකම වැඩි..music instrument එකක් වෙගේ ගෙන්වගන්න මේ ක්‍රමය හරියයිද..

  • @MADUMEE
    @MADUMEE2 жыл бұрын

    godakma watina video ekak. thank you.....

  • @sonalfonseka1543
    @sonalfonseka1543 Жыл бұрын

    dan card walin payment karanna bari nisa wena payment method ekak nadda amazon walata pay karanna

  • @gamingandrow3656
    @gamingandrow36562 жыл бұрын

    මෙකනම් ගොඩක් වටින video එකක්

  • @amithprashanga
    @amithprashanga2 жыл бұрын

    Godak watinawa aiye. Thank you so much. ❤️

  • @sachiniumanda251
    @sachiniumanda251 Жыл бұрын

    Amazon එකෙන් තාමත් බඩු ගෙන්නගන්න පුලුවන්ද?

  • @wathsala7587
    @wathsala75872 жыл бұрын

    Sahenna watinawa me vdo aka.good job.👍

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os2 жыл бұрын

    Thanks bro..Didn't know about this very valuable video..

  • @ramesh_kavinda
    @ramesh_kavinda2 жыл бұрын

    Thanks mcn. Patta watinawa♥️

  • @NooBmaster-qe5lp
    @NooBmaster-qe5lp2 жыл бұрын

    Cash on delivery option ekath thiyanawada

  • @sanjeewa159pc
    @sanjeewa159pc2 жыл бұрын

    අවශ්‍යම වීඩියෝ එකක්. ❤️👌

  • @jhtdeshan
    @jhtdeshan2 жыл бұрын

    කප්රුක සමහර දේවල් ගෙන්නකොට භාණ්ඩේ ගානට වඩා යනවා🤣

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic43472 жыл бұрын

    අඩ්ඩෙ ඒකනම් වටිනවා 👍😍😍💪

Келесі