Adaraneeya Rohana(ආදරණිය රෝහණ)| Intro - Instrumental Medley of Sri Lankan Teledrama Themes and Songs

Ойын-сауық

Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
2019 වසරේ පැවැත්වූ මගේ "සුදු මුතු රළ පෙල” සංදර්ශනයේ ආරම්භය ලෙස මා ඉදිරිපත් කළ "සිනමා ගී තනු දම්වැල" අතිශය ජනප්‍රිය වූවා.මේ වසරේ මගේ "ආදරණීය රෝහණ" ප්‍රසංගය ඇරඹුනේ එවැනිම වූ
මගේ ටෙලිනාට්‍ය සංගීත ඇසුරින් තැනූ "ටෙලිනාට්‍ය තේමා හා ගීතනු දම්වැල" කින්. අසා බලන්න.මේවා ඔබට මතකද කියා.
යශෝරාවය - Theme | 0:00
Director: Parakrama Niriella
මැණික් නදිය ගලා බසී - Theme | 1:42
Director: Ananda Abeynayake
ගජමන් නෝනා - Theme song | 2:46
Director: Wimalaratne Adhikari
රේඛා - Theme song | 3:46
Director: Dr. D B Nihalsinghe
දූ දරුවෝ - Theme | 4:40
Director: Nalan Mendis
භාග්‍යා - Theme song | 5:55
Director: Wijaya Darmasri

Пікірлер: 42

  • @devayanirazak1268
    @devayanirazak1268Ай бұрын

    EXCELLENT PERFORMANCE BY ROHANAS TEAM .WAY TO WAY .LOVE THE TEAM AS ALWAYS .

  • @sex61994
    @sex619948 ай бұрын

    මේ විශිෂ්ට ටෙලි නාට්‍ය තේමා සංගීත අහන්න ලැබීමට තරම් අපි වාසනාවන්ත වුනා. රෝහණ සර්ගෙ තේමා සංගීත නිර්මාණයන් ඉතාමත් මිහිරියි අසමසමයි. ලියන්න බැරි තරමේ ටෙලි නාට්‍ය නාමවලියකට එතුමන් සංගීත නිර්මාණය කර තිබෙනවා. ❤️🌷🙏

  • @tharin1862
    @tharin18628 ай бұрын

    හරිම ලස්සනයි. බාවනාවක් වගේ😢කියන්න වචන නෑ.. හදවතේ අනන්තය ඔබ ඇල්ලුවා..

  • @devayanirazak1268
    @devayanirazak1268Күн бұрын

    ABSOLUTELY FABLOUSE TEAM PERFORMANCE ..💯👌👌👌👌👌

  • @anurishakulasekara8168
    @anurishakulasekara81688 ай бұрын

    "රෝහණ"දේශය මැවූ රෝහණයානනී, උතුම්. ඔබ සැවො මා.

  • @remixlk7812

    @remixlk7812

    8 ай бұрын

    ❤❤😊😊

  • @devayanirazak1268
    @devayanirazak12685 күн бұрын

    WOW WOW ...AWESOME MUSIC ...BEST ORCHESTRA

  • @sureshnalakauswattaliyanag4263
    @sureshnalakauswattaliyanag42635 ай бұрын

    අම්මෝ දූ දරුවෝ theme එක ඇහෙද්දි තියෙන හැඟීම ❤

  • @ShalithaJ
    @ShalithaJ5 ай бұрын

    I do not know how these amazing melodies come to your mind. Brilliant Sir !!

  • @shanikachandrasiri6910
    @shanikachandrasiri69108 ай бұрын

    ❤❤❤❤

  • @SenseSuwani
    @SenseSuwani8 ай бұрын

    Great concert ❤❤❤❤ හරිම ලස්සනයි සර්, ඒ ගැන කියන්න වචන නැති තරම්

  • @howmakesthat1747
    @howmakesthat17477 ай бұрын

    තව තවත් මේ භූමියට විශිශ්ට නිර්මාන බිහි කිරීමට ශක්තිය වාසනාව ලැබේවා..

  • @samanweerakoon3031
    @samanweerakoon30318 ай бұрын

    ❤❤❤❤❤❤

  • @anurasenakumara3435
    @anurasenakumara34358 ай бұрын

    ❤❤❤

  • @RoshanKuruppuStudio
    @RoshanKuruppuStudio8 ай бұрын

    Great Sir....

  • @chathuaththanayaka9021
    @chathuaththanayaka90218 ай бұрын

    Wow great sir

  • @charithsucharitharathna3715
    @charithsucharitharathna37152 ай бұрын

    ❤❤❤❤❤

  • @rozanneferdinand569
    @rozanneferdinand5696 ай бұрын

    🙏🙏❤️❤️

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m60777 ай бұрын

  • @tharindudilshanthotagamuwa1794
    @tharindudilshanthotagamuwa17947 ай бұрын

    සංගීත පුස්තකාලයක් ❤

  • @charithsucharitharathna3715
    @charithsucharitharathna37152 ай бұрын

    දුදරුවො එකෙ saxophone part එක ❤❤❤❤

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage32447 ай бұрын

    Soothing ❤️

  • @devayanirazak1268

    @devayanirazak1268

    2 ай бұрын

    BAHUT SUNDAR .PERFORMANCE .🎉🎉🎉🎉🎉💯

  • @devayanirazak1268
    @devayanirazak1268Ай бұрын

    ADORABLE ADORABLE 💐

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    YOUR MOTHER MUST BE VERY PROUD OF YOU .

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    YES ...SHE MUST BE WATCHING YOU FROM HEAVEN 🌟🌟🌟🌟🌟

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    SHE IS ALWAYS WITH YOU YOU ARE SPEACIAL MAN IN HER LIFE YOU ARE BLESSED WITH HER LOVE ALWAYS .

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage34348 ай бұрын

    අනේ ඊළඟට ප්‍රසංගයක් තියෙනකොට දැනුවත් කරන්න, 🥺

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    VERY ADORABLE .I LIKE WHAT YOU DOING ...IN YOUR LIFE .I FULLY SUPPORT YOU .💗

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    YES I DO .I AM TRYING MY BEST . HAVE POSSITIVE THINKING .LOVE YOU .THOUGH I MISS YOU .

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    LOVE THE WAY YOU CONDUCT YOUR ORCHESTRA .👍👍👍👍👍💐

  • @devayanirazak1268

    @devayanirazak1268

    Ай бұрын

    EVER THOUGH I AM FAR AWAY .I WILL TRY MY BEST TO SUPPORT YOU ALWAYS .

  • @Bandara6699
    @Bandara66994 ай бұрын

    ❤❤❤❤ආදරණීය රෝහණ සර්❤❤❤❤

  • @devayanirazak1268

    @devayanirazak1268

    2 ай бұрын

    GREAT AS ALWAYS ....ROHANA .LOVE YOUR WORK

  • @Sandakathmini01
    @Sandakathmini018 ай бұрын

    BS

  • @sunilpremarathange3806
    @sunilpremarathange38068 ай бұрын

    මෙි අපේ රට ට මැනිකක්෴෴මෙි වගේ දේට කිසිම කමෙන්ටි එකක් නැත෴රටෙි කන් තියෙන වුන් ඉපදේවා.......😊

  • @iramaldahanayake4978
    @iramaldahanayake49788 ай бұрын

    රූප පෙට්ටිය අපේ රටට ආපු මුල් කාලයේ ජනප්‍රිය වුනු ටෙලි නාට්‍ය තේමා සංගීතයන් අපේ කණේ තිබෙන නාද රටාවන් මීට පෙර කවදාවත් නොකල අන්දමට වෙනස් කිරීමට යාම රෝහණ වීරසිංහයන් ගත් උත්සාහය එහි රසවින්දනයට බාධාවක් වී ඇති බවයි මගේ හැගීම.. වේදිකා තිරයෙහි ටෙලි නාට්‍ය නාමයන් නොදැම්මේ නම් එය අපහට ග්‍රහණය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවන් බොහෝය..

  • @anuradhahe

    @anuradhahe

    8 ай бұрын

    Agreed, please do not modify these kinds of legendary creations, if you want you can add new music compose to the program but pls do not modify like this. its ok to recreate old songs with new melodies but not these iconic creations. to be honest you I'm disappointed listening to these.

  • @discoverlanka4495
    @discoverlanka44958 ай бұрын

    ❤❤❤❤

  • @shashinimaleeshakumarage3592
    @shashinimaleeshakumarage35927 ай бұрын

    ❤❤❤

  • @kethminiliyanage5025
    @kethminiliyanage50254 ай бұрын

  • @nadeekapriyadarshani439
    @nadeekapriyadarshani4397 ай бұрын

    ❤❤❤

Келесі