800 පැක් එක මට වැටෙන්නෙ 360ට | විකුණන්නේ 400 ට | මනමාලී තේරුවේ අමුතුම විදිහකට | බයෝ ඩිග්‍රි මුදලාලි

බිස්නස් රහස් දැනගන්න
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 215

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.. මේ වගේ අවංක හිතාදර මානව හිතවාදී දේශප්‍රේමී මූදලාලිලා තව තවත් ශ්‍රී ලංකාවේ ජනිත වේවා!!! 👍🏾👍🏾👍🏾💐🎉🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @nilan2347
    @nilan23472 ай бұрын

    යූටියුබ් එකේ දැකපු හරිම ආදරණීය කතා බහක්!!ඡය වේවා ඔබ දෙපළට!!

  • @indasarathero3891
    @indasarathero38913 ай бұрын

    ගෙදරත් සතුටින් සමගියෙන් ඉන්නවා ඇති. සුන්දර තරුණයෙක් සල්ලි හම්බකළත් සතුටෙන් ජීවත් වෙන්න බැරි නම් ඵලක් නැහැ . පින්වත් දෙමව්පියන් යුවළකගේ විවෘත හදවතක් ඇති පුතෙක්. ජයෙන් ජය වේවා !

  • @sameeraganegoda
    @sameeraganegoda3 ай бұрын

    ව්‍යාපාරයට සහ මුදලාලි මහත්තයට ජයවේවා❤

  • @CharithAkalanka-iu1jm

    @CharithAkalanka-iu1jm

    Ай бұрын

    ස්තුතියි මචං❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71013 ай бұрын

    ජය වෙිවා !!! මෙි ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!! ❤❤🙏🙏🙏🙏

  • @GuyGayan
    @GuyGayan2 ай бұрын

    ව්‍යාපාරයට සහ මුදලාලි මහත්තයට ජයවේවා

  • @dineshavithanage4832
    @dineshavithanage48323 ай бұрын

    මල්ලි ,ගොඩක් ආඩම්බරයි ඔයා ගැන ....කොහොමත් හිත හොඳ අහිංසක නිහතමානී මනුස්සකම පිරුණු චරිතයක් චරිත්

  • @tharakatharanga5294
    @tharakatharanga52942 ай бұрын

    සුන්දර වාසනාවන්ත අනාගතයක් සොයුර ඔබලට..❤❤❤❤❤❤❤

  • @dkulatunga1148
    @dkulatunga11483 ай бұрын

    සොදුරු කවිකාර අම්පාරේ තරුණ මුදලාලි මහාතාට ජයෙන් ජයවේවා ..තෙරුවන් සරණය් ..👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ilandarideva2
    @ilandarideva23 ай бұрын

    ඉතාමත් හොඳ අදහස් තිබෙන දරුවෙක්. මගේ ආශිර්වාදය පවා ලැබෙන බව සතුටින් දන්වනු කැමතියි. දෙමාපියන්ගේ ආභාෂය තියෙනවා කියලා පෙනෙනවා. ජයෙන් ජයම වේවා!

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani54702 ай бұрын

    ලස්සන ආදර කතාවක් සුන්දර මුදලාලි මහත්මයෙක් සහ සුන්දර මුදලාලි නෝනා කෙනෙක්

  • @DESH791
    @DESH7912 ай бұрын

    ලස්සන නෝන කෙනෙක්..සුන්දර මහත්මයෙක්❤ ජයවෙිවා දෙන්නටම...

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne77213 ай бұрын

    මුදලාලිගේ කටහඬ ලස්සනයි ..නිවේදකයෙක් වෙන්න ගොඩාක් සුදුසුයි වගේ මට හැගෙන්නේ ..🌹🌹🌹

  • @lahiruharshana8414

    @lahiruharshana8414

    3 ай бұрын

    Mudalali hoda kawiyek

  • @DamithAsanka-fj9ih

    @DamithAsanka-fj9ih

    2 ай бұрын

    මටත් හිතුනා. හොදට කතා කරනවා

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    2 ай бұрын

    එකගයි

  • @shinestar1589

    @shinestar1589

    2 ай бұрын

    ඒක නම් මමත් හිතුව හරි වැද ගත් කමක් තියන මහත්ම යෙක් 🌹

  • @chandimanayana5484
    @chandimanayana54843 ай бұрын

    ඇත්තමයි ඔබතුමාගේ වැඩ සටහන් හරිම ලස්සනයි ප්‍රිය ජනකයි වල්පල් නෑ ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා තෙරුවන් සරණයි ඔබට 👍👍👍👍👍👍👍

  • @wijesekarashantha7601
    @wijesekarashantha76013 ай бұрын

    සරල, සුන්දර, නිහතමානි, අව්‍යාජ මිනිසුන්, අති සුන්දර ජීවිත, ලස්සන ආදර කථාව

  • @pasannerasha2313
    @pasannerasha23132 ай бұрын

    ජය වේවා මුදලාලි මහත්මයා ❤

  • @tharindudananjaya5182
    @tharindudananjaya51822 ай бұрын

    සුපිරි පොරක් .ඉගෙන ගන්න බොහෝ දේ ඇත

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d2 ай бұрын

    හරිම ආඩම්බර යි ❤රටට ආදර්ශයක් ❤නිකමෝ බලන්න හොදේ හදවතින්ම ආදරෙයි බුදු සරන යි ජිවිතේ දිනන්නම ඕනි සතුටින් ඉන්න ව වගේ ❤

  • @ranigeetha1312
    @ranigeetha13123 ай бұрын

    ගොඩාක් සාදාරන අය..එහෙම අයගෙ business බලාගෙන ඉන්නදි දියුනු වෙනවා, ඒකට රහස පලමුව අවංක භාවයයි🙏🙏🙏👍👍❤️ බොහොම හොදයි ..මේ විදියටම customers තව තවත් තමන් කරා පැමිනෙන අයුරින් වැඩ කරගෙන සාර්තක දියුණු ව්‍යාපාරයක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏 👍👍👍🙂🙂🙂❤️❤️❤️

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉💪🏾🎉

  • @yashmigineth4292
    @yashmigineth42923 ай бұрын

    නිවන කියන්නේ ඕක තමයි ❤❤❤

  • @jumanji5239
    @jumanji52393 ай бұрын

    Beautiful program and honest business owner!

  • @rupasingha7816
    @rupasingha78163 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.. සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @gihanudayajith3744
    @gihanudayajith37443 ай бұрын

    Missu dekka me wage Manussayek nodekka. Super bro super. your tha grate man.

  • @Lakmalkumara
    @Lakmalkumara3 ай бұрын

    ජයවේවා සාර්ථක වේවා ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වේවා!

  • @alolmathsmaheshsenevirathn3875
    @alolmathsmaheshsenevirathn38752 ай бұрын

    නියමයි සහෝදරයා ජය වේවා❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa86473 ай бұрын

    ජයවේවා සාර්ථක වේවා !🇱🇰🇨🇦😊😍🥰🫶👍👌💯❤️🙏

  • @LASANTHAKALPAGE

    @LASANTHAKALPAGE

    3 ай бұрын

    Oya canadaweda

  • @2012dup
    @2012dup2 ай бұрын

    ජයෙන් ජය, මිනිසුන් ට කරන උපකාරයට, තෙරුවන් සරණයි !

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera94772 ай бұрын

    අහන ප්‍රශ්න ටික සුපිරියටම අහනවා

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha62423 ай бұрын

    සොඳුරු කතාබහක් ඉන් ගත යුතු පාඩම් බොහෝයි

  • @dilansenanayake1533
    @dilansenanayake15333 ай бұрын

    Harima priyamanapa, awanka kathabahak👍❤️💝

  • @nadunjayashan
    @nadunjayashanАй бұрын

    hitha hoda minisun sundara minisun hamuwana thoothannak.. chanel eke wadipurama sitina balana aththot eewagema wimata anumana nomatha. eee ee dahathu prathyan ee ee dahathu prathyan math sammuka viima budubana padayangen manakota wisthra kara dee atha .. sthuthii jaya..❤

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka10592 ай бұрын

    අනේ හරි ලස්සන ආදර කතාවක්. දිනෙන් දිනම දියුණු වේවා❤️

  • @nayomiperera8389
    @nayomiperera83892 ай бұрын

    Ela ela Malli ❤❤❤❤

  • @renukadamayanthi8679
    @renukadamayanthi86792 ай бұрын

    👍👍👍 charith malli oyata ape unusum suba pathum

  • @lakshandream3822
    @lakshandream38222 ай бұрын

    මුදලාලි මහත්තයාගේ කතාව අවංකයි..❤🫶👍👍

  • @user-qq4zc9rl8s
    @user-qq4zc9rl8s3 ай бұрын

    Harima hoda suhada kathabahak. Busnisse kiyanne oluwen danagena karanna onay deyak. ❤

  • @HeshanMadusanka-ze7iz
    @HeshanMadusanka-ze7iz2 ай бұрын

    Eka සුපිරි ❤❤❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha50683 ай бұрын

    සාධාරණ මුදලාලි mhattaya බුදු saranai

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113Ай бұрын

    අවංකව සාඩම්බර තරුණ ව්‍යාපාරිකයෙක්, ජය වේවා !

  • @wijitharajapaksha3291
    @wijitharajapaksha3291Ай бұрын

    Dear Friend. I like your programme. It is different, beautiful and full of liveliness. A different kind of creation. wish you all the best.

  • @ruscell776
    @ruscell7763 ай бұрын

    Thanks for airing this video clip. It was quite interesting. It showed the simple but humane lifestyle of a village family where humanity, humaneness and interaction with their neighbours and their clients is an all-important ingredient for a contended and happy life. Wish you, the young couple and their parents good health.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

  • @amilaperera8266
    @amilaperera82662 ай бұрын

    ජයෙන් ජයම වේවා මල්ලී...❤❤

  • @Supunsammika-cq3wl
    @Supunsammika-cq3wl2 ай бұрын

    Bs hoda kollek❤

  • @akalankanavarathna3869
    @akalankanavarathna38693 ай бұрын

    ජයවෙවා, දිනෙන් දින දියුණු වේවා

  • @buddikanuwan9992
    @buddikanuwan99923 ай бұрын

    පට්ට කොල්ලෙක්..❤

  • @prabakumarihamy5744
    @prabakumarihamy57442 ай бұрын

    .හරිම හොද ව්යාපාරිකයෙක්. ජය වේවා ...

  • @thuwnrizkhan4122
    @thuwnrizkhan41223 ай бұрын

    රන්දික ස්ටොස් ❤

  • @pumashortvideography8554
    @pumashortvideography85542 ай бұрын

    නියම වැඩ සටහන 👌

  • @tharakatharanga5294
    @tharakatharanga52942 ай бұрын

    සුපිරි ...🙏🙏🙏🙏🙏❤️

  • @easywaytop
    @easywaytop2 ай бұрын

    ජයෙන් ජයම වේවා!!!

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86092 ай бұрын

    ❤ .supiri boos

  • @user-td8zb4fx8j
    @user-td8zb4fx8j2 ай бұрын

    ජය වේවා ! 🎉🎉

  • @vijithakumara4429
    @vijithakumara44293 ай бұрын

    ❤superii vedio aka ❤oyawaga❤vedeyo❤danna❤godaak❤watenawa❤budu❤saranaii ❤❤❤❤❤❤❤

  • @arunamanjula9687
    @arunamanjula96872 ай бұрын

    ඇත්ත කතා කරන හොද මුදලාලි කෙනෙක්

  • @samanthaanura7184
    @samanthaanura71843 ай бұрын

    අනේ වාසනවන්, ජය වේවා, තෙරුවන් සරණයි, ❤

  • @dongunatillaka6879
    @dongunatillaka68793 ай бұрын

    Brilliant. Beautiful. Bravo.

  • @malakamalinda7702
    @malakamalinda77022 ай бұрын

    Spiri...budu saranai

  • @DalasFernando
    @DalasFernando3 ай бұрын

    Very good !!!

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx28 күн бұрын

    ජය වේවා..ජය වේවා..ව්‍යාපාරය සාර්ථක වේවා.❤ බුදු සරනයි.

  • @deepthikumari9306
    @deepthikumari9306Ай бұрын

    ශෝක් නේ සතුටින් ඉන්න මුදලාලි ❤️‍❤️‍

  • @janakarathnayake7447
    @janakarathnayake74472 ай бұрын

    Denen Dena jaya wewa❤❤

  • @chamindakumara9647
    @chamindakumara96473 ай бұрын

    ඔබ දිනෙන්දින දියුණු වෙවා යහපතක්ම වෙවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @pathumisandarenu1638
    @pathumisandarenu16383 ай бұрын

    ජය වේවා.....🎉

  • @lakmalisilva2280
    @lakmalisilva22802 ай бұрын

    Superb ......

  • @vijebaddage5896
    @vijebaddage58963 ай бұрын

    අපි සුළු ලාබයක් තියාගෙන වැඩි බඩු ප්‍රමාණයක් විකිණීමෙන් හොඳ ලාබයක ගන්න පුළුවන්

  • @malajayasinha7091
    @malajayasinha70912 ай бұрын

    ජය වේවා පුතා

  • @ConfusedAirboat-yl7cp
    @ConfusedAirboat-yl7cp2 ай бұрын

    Sundara minisek obata jaya wewa geewrthayama sarthakawewa

  • @anomapremarathna7696
    @anomapremarathna76962 ай бұрын

    Niyamai...

  • @danushkabandara5006
    @danushkabandara50063 ай бұрын

    Harima sundara minissu

  • @abeykoonbanda6878
    @abeykoonbanda68782 ай бұрын

    දිනෙන් දින දියුණු වෙිවා.බුදුසරණයි 🎀

  • @lagathwijekoon3528
    @lagathwijekoon35282 ай бұрын

    Jayawewa sahodaraya!!

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7s2 ай бұрын

    හිත හොද මිනිසුන්ට හැමදාටම හරියන්න ඕන❤

  • @user-pp6oo4ln1n
    @user-pp6oo4ln1n2 ай бұрын

    කවිය ලස්සනයි වගෙම ලස්සන හදවතක් 👌❤

  • @funnyvetd4445
    @funnyvetd44453 ай бұрын

    මගෙ හොදම යාලුවා... ජය වේවා චරිත්.

  • @shinestar1589

    @shinestar1589

    2 ай бұрын

    ඔයත් අවංක මිතුරෙක් එහෙම ප්‍රර්ථනා කරන්න. බුදුසරණයි

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon62013 ай бұрын

    අන්තිම කවිය නම් හරි ලස්සනයි මුදලාලි මහත්මයාගේ.

  • @samankumara8788
    @samankumara8788Ай бұрын

    Harima lassana rattaran family akak tawa tawa hariyanna ona siyalu davi pihetai jesu pihetai ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71013 ай бұрын

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹 තෙරැවන් සරණයි !!! හැමෝටම .ජයෙන් ජයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @nuwankodikara6360
    @nuwankodikara63602 ай бұрын

    ජයවේවා 🎉❤

  • @lasrilanka4860
    @lasrilanka4860Ай бұрын

    ජයවේවා

  • @dinesharuna1094
    @dinesharuna10942 ай бұрын

    දිනෙන් දින දියුණු වේවා .තෙරුවන් සරණයි යහපතක්ම වේවා !!!

  • @SaumyaSaloon
    @SaumyaSaloon2 ай бұрын

    ලස්සනටම කතා කරනව..ජයම වේවා...සහෝ ❤

  • @CharithAkalanka-iu1jm

    @CharithAkalanka-iu1jm

    2 ай бұрын

    බොහොම ස්තුතීයි

  • @shinestar1589
    @shinestar15892 ай бұрын

    සාදාරන ව්‍යාපාර දියුණුවෙන් දියුණු වට පත් වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @lahiruviraj7299
    @lahiruviraj72992 ай бұрын

    Super..

  • @user-px4bh6fn2i
    @user-px4bh6fn2i2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @cannaengineering
    @cannaengineering2 ай бұрын

    වැඩි වැඩියෙන් හරි යන්න ඔනේ.❤

  • @dejavu1754
    @dejavu17543 ай бұрын

    Dinen dinama thawa thawath diyunu wewa Theruwan Saranai!

  • @rajithsg
    @rajithsg3 ай бұрын

    චරිත් අකලංක කියන්නෙ හිත හොද අවංක චරිතයක් ❤ ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වේවා!

  • @sajeeherath1980
    @sajeeherath19802 ай бұрын

    ඉතාම ප්‍රියමනාප වැඩසටහනක්

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670Ай бұрын

    thank you

  • @udaradamith4054
    @udaradamith40542 ай бұрын

    එල

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf3 ай бұрын

    ලස්සන වැඩසටහනක් ❤❤❤❤

  • @madurangabhanuka129
    @madurangabhanuka1292 ай бұрын

    Jayawewa

  • @nireshprabashana8572
    @nireshprabashana85723 ай бұрын

    වැදගත් මිනිස්සුන් 🎉

  • @shinestar1589
    @shinestar15892 ай бұрын

    ගුණ ධර්ම දන්න ව්‍යාපාරික පින්වත්. දෙපලක් දිනෙන් දියුණු වට පත් වේවා

  • @thushansraneeth4606
    @thushansraneeth46063 ай бұрын

    Harima lassana adarayak

  • @rosysamanmali2475
    @rosysamanmali24752 ай бұрын

    Hitha hoda manussayek.

  • @cash33money
    @cash33money27 күн бұрын

    Supreb❤❤❤❤❤❤😊

  • @AjithAththaragama
    @AjithAththaragama3 ай бұрын

    Hitha,,Hoda,,mudalali,,,, Dinen,,Dinama,,,,Diunuwen,,,Diunuwata,,,,pathwewa,,,malli,,,obata,,,,Budu,Saranai

  • @chamodyawijerathne
    @chamodyawijerathne2 ай бұрын

    Shaaaa♥

  • @ajithkumara1245
    @ajithkumara12453 ай бұрын

    harima lassana wedak

Келесі