No video

ඕන බනිසක් රුපියල් 25යි | මේක කඩයක්ද? දන්සැලක් ද? | දොර වහනකොට අලි එනවා

අම්පාරට නෙවේ ලංකාවට ම එකයි
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 158

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71013 ай бұрын

    හරිම අඩුවෙන් එයාලාට ලාබයක් නැතුව ඇති.හරිම සාධාරණව වෙලදාමි කරන මෙි ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️🎉️

  • @upulkumarasiri7478
    @upulkumarasiri74783 ай бұрын

    අලෝබයෙන් අද්වේශයෙන් අමෝහයෙන් කරන මේ දේවල් නිසා මේ අය බොහෝ පින් සිද්දකර ගන්නවා හරිම ආදර්ශමත්. ජය වේවා.

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil72713 ай бұрын

    හරිම හොඳ හිත හොඳ මිනිස්සු. දියුණුවෙන් දියුණුවටම පත් වේවා .......!

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka57373 ай бұрын

    ❣️🍞🥖🫓 සාධාරණ කඩයක්.දියුණුවට පත් වෙන්න ඔනි..🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71013 ай бұрын

    මෙි වෙලද ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!!ජයෙන් ජයම වෙිවා !!! තෙරැවන් සරණයි !!! හිත හොද මිනිස්සුන් සදාකල්ම රැකේවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️🎉️👍👍

  • @PremaratneGallage-fk3lz

    @PremaratneGallage-fk3lz

    3 ай бұрын

    වාචාල සමාජ මාධ්‍ය කාරයින්ට මෙයා උතුම් මිනිහෙක්.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f3 ай бұрын

    ඇත්තටම පිරිපුන් මිනිස්සු ❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71013 ай бұрын

    තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🌹🌹🌹

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    ඉතා අඩු මිලට බනිස් විකූණන මේ දන්සලට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. විශිෂ්ඨයි ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾

  • @BuddhikaCharuni
    @BuddhikaCharuni3 ай бұрын

    අම්පාර, හිගුරාන, දමන පොලිසිය පහුකරන් ඉස්සරහට 200m විතර යද්දි තියෙන්නේ, ඇත්තටම හරිම සාධාරණයි,

  • @prabathnandika2666
    @prabathnandika26663 ай бұрын

    ජයවේවා

  • @kalyanirohini1738
    @kalyanirohini17383 ай бұрын

    දියුණුවෙන් දියුණුවට පත් වේවා!.

  • @user-nw7zr9wl4z
    @user-nw7zr9wl4z3 ай бұрын

    Dinendena diunuwewa🙏🙏🙏semata නිදුක් නිරෝගී සුව lebewa!හොස්පිටල් ඉන්න අයියටත් නිදුක් නිරෝගී සුවය lebi ඉක්මනට gedara amata heki wewa🙏🙏🙏

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd3 ай бұрын

    අම්පාර දමන සුරුට්ටු කන්දට අපි එනවාමයි බනිස් කන්න... තෙරුවන්සරණයි මේ කඩේට ජයවේවා...!!! අපේ පැත්තේRu 110/= යි. මං ඔය පැත්තෙන් ඉඩමක් අරන් පදිංචිවෙනවා... 🤗

  • @SoundsoftheGod

    @SoundsoftheGod

    3 ай бұрын

    ඔයාවත් අඩුගානේ location එක දාන්න, මෙයා කිසිම එකක location එකක් හරියට දෙන්නේ නෑ...

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    ශ්‍රී ලංකාවේ දමන මහා දන්සල.👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @priyanidhammika7862

    @priyanidhammika7862

    3 ай бұрын

    Damana..ampara

  • @uthpalaamarasena3410

    @uthpalaamarasena3410

    2 ай бұрын

    😂😂😂

  • @user-pm1cl3bi3d
    @user-pm1cl3bi3d3 ай бұрын

    ඔච්චර ලාබෙට ඇහුවමයි බුදු සරනයි

  • @malindadilshan5245
    @malindadilshan52453 ай бұрын

    ඔයා yana location tike video tika පිළිවෙළකට dannako එතකොට මාර ලස්සනයි balannath ආසයි eka eka පරණ video dammama හිතා ganna ba

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac553 ай бұрын

    අති විශිෂ්ඨයි .... එතුමන්ට වැඩි වැඩිය ලැබෙන්න ඕනෙ... ජයවේවා ! කාලා වැඩිපුර මුදලක් දීලා යන්න හිතනවනම් ගොඩාක් හොඳයි ....

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng2 ай бұрын

    මෙන්න මනුස්සකම උතුරලා යන උතුමි මිනිස්සු.. දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා.

  • @kanthidissanayake5581
    @kanthidissanayake55813 ай бұрын

    ජයවේවා !!!

  • @kumudunichandrika5112
    @kumudunichandrika51123 ай бұрын

    ❤අපිත් දන්නවා ඒ කඩේ හරි සාධාරණයි. දියුණු වේවා. තාත්තා, නංගි, පවුලේ සියලු දෙනාටම සුබ පතනවා "වාසනා " කඩේ වාසනාවක්ම තමයි, රටට ම, ❤ආදරෙයි හැමෝටම ගොඩක්, මනුස්සකමින් පිරිපුන් මිනිස්සු,❤.... අපිත් ආයෙත් එනවා දවසක....බනිස් කන්න. මම දන්නවා....ඔයාගේ කෑම වල තියෙන රස...👍🏻👍🏻👍🏻❤ දියුණු වේවා..හදවතින්ම සුබ පතනවා....මගේ නංගි....ස්තූතියි අනුරාධ සර්....ඔයාටත් ,සියලු දෙනාගෙම කරන කටයුතු වඩා හොඳින් කර ගැනීමට හැකිවේවා...❤

  • @kamanihandunge6578
    @kamanihandunge65783 ай бұрын

    අනූරාද මල්ලි ගම කියනකොට ලගම නගරය කියන්න වැඩ සටහන 👍👍👍

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @priyanidhammika7862

    @priyanidhammika7862

    3 ай бұрын

    Ampara

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz3 ай бұрын

    මෙම ව්‍යාපාරය ..ජයෙන් ජයම වේවා දෙවි පිහිටයි

  • @sriyakumari4314
    @sriyakumari43143 ай бұрын

    Theruwan saranin දියුණු වේවා ❤❤❤ හැමදාමත් සාධාරණ වෙළඳාම හොදින් කරගෙන යන්න ලැබේවා

  • @tharindushanaka9922
    @tharindushanaka99223 ай бұрын

    හොද මිනිස්සු ❤

  • @divinejourney-official50
    @divinejourney-official503 ай бұрын

    කියල දෙන්න එකක් රරු.30 ක් වත් කරන්න කියල,, ඒක සාදාරන මිලක්!! ව්‍ය්‍යාපාරය දියුණුවට පත් වේවා!!🧡💜

  • @champadesilva7771
    @champadesilva77713 ай бұрын

    මෙම වෙලදසල දියිනුවෙන් දියුනුවට පත්වේවා.....

  • @enlightenbeing2225
    @enlightenbeing22253 ай бұрын

    මේවගේ මිනිසු දිවුනුවෙන් දිවුනුවටම පත්වෙන්න ඔනි කලු කඩ කාරයො ව්නාස වේලාම යන්න ඔනි...

  • @outline4109
    @outline41093 ай бұрын

    ඔය කන්දට සුරුට්ටු කන්ද කියන්නේ ඉස්සර හිටියා ප්‍රේමානන්ද මාමා කියලා.එයා සුරුට්ටු බිව්වේ.බීඩි,සිගරට් බිව්වේ නෑ.අනිත් එක ඔතනට ඉස්සර ඔය කඩේ ඉස්සරහ ගෙදරට කිව්වේ කන්ද උඩ ගෙදර කියලා.ඔය ප්‍රේමානන්ද මාමා සුරුට්ටු බොන නිසා කන්ද උඩ හරිය සුරුට්ටු ගදයි.ඒ නිසා කොල්ලෝ කුරුට්ටෝ කිව්වා ඒ මාමට සුරුට්ටු මාමා කියලා.කවුරුහරි ප්‍රේමානන්ද මාමගේ ගේ කොහෙද ඇහුවම කන්ද උඩ,සුරුට්ටු මාමාලගේ ගෙදර කන්දේ තියෙන.ඊටපස්සේ තමා ඒ කන්ද සුරුට්ටු කන්ද උනේ.ඒ වගේම ඔය කඩේ අය අලුතෙන් දමනට ආවේ.හරිම හොද කට්ටියක්.ඒ කඩේ හැම කෑමක්ම හරිම රසයි.ගාණත් ගොඩක් අඩුයි❤

  • @Sam77429
    @Sam774293 ай бұрын

    ජයෙන් ජය.

  • @hananmoh9811
    @hananmoh98113 ай бұрын

    ආස හිතුණා ඇත්තටම

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    සූරුට්ටූ කන්ද දන්සලට වැඩි වැඩියෙන් ලැබේවා!!!!

  • @camillamallika7697
    @camillamallika76972 ай бұрын

    අපිත් අමිපාරේ ගෙදර යනකොට ඔතනින් බැහැලා බනිස් කාලා යන්න එන්නමි.❤😊 අපේ ගම ගැන ඇහුවහම ගොඩක් සතුටුයි 😊🎉🎉 දිනෙන් දින දියුනුවට පත්ෙවිිවා.❤🎉🎉😊 බුදු සරණයි මාමෙි😊❤🎉

  • @madumagegil181
    @madumagegil1813 ай бұрын

    ජයෙන් ජයම වේවා ❤❤❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla81713 ай бұрын

    ඒක නම් සුපිරි සාදාරන නියම concept එකක් මේවා තමා නියම secrets

  • @neetharanjani1692
    @neetharanjani16923 ай бұрын

    මේ අයගේ දියුනුව දිනෙන් දින වැඩ් වේවා සල්ලි පසුපස හබා යන ම්නිසුන් අතර මේ අය උතුම් ම්නිස්සු

  • @slcreations4
    @slcreations43 ай бұрын

    හරිම අහිංසක සාධාරණ මිනිස්සු 🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka63843 ай бұрын

    ගොඩක් වටිනවා වැඩක් .කවදාවත් වරදින්නේ නෑ.😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara52673 ай бұрын

    නිකං ඉදල කෑගහන උන්ට වඩා පුලුවන් තරමි මෙවා ප්‍රමොට් කරන්න

  • @nayanwick9725
    @nayanwick97253 ай бұрын

    සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා..!!

  • @sadasada3129
    @sadasada31293 ай бұрын

    කවද. හරි. යන්න. ඕනේ 🙏

  • @dhanushkabandara6469
    @dhanushkabandara64692 ай бұрын

    සැරිසට පුංචි කාලේ ඇබ්බැහි උනේ ඒ හද කතා විලාසය ආයෙත් අපිව පුංචි කාලෙට අරගෙන යනව ❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90453 ай бұрын

    වාසනාවයී දියුණුවෙන් දියුණුවටම පත්වෙන්නම ඕන මේ වගේ හිත හොඳ මිනිසුන්ගේ ව්‍යාපාර .....🙏❤️🌞

  • @sprodrigo146
    @sprodrigo1463 ай бұрын

    මෙහෙම කට්ටිය ටික දෙනෙක් ඉන්නවා.හරිම සතුටක් දැනෙනවා ❤ කනවා දැක්කම මොනවාදෝ හිතූනා.බඩේ කැක්කුමක් නොවේවා ඹබලාට.ස්තුතියි.❤

  • @shinestar1589
    @shinestar15893 ай бұрын

    හරිම අහිංසක තාත්තා කෙනෙක්. අපි කළුතර ට හොදටම කිට්ටු යි

  • @chandradk8578
    @chandradk85783 ай бұрын

    ආයුබොහො වෙවා තෙරුවන්සරණයි

  • @SoundsoftheGod
    @SoundsoftheGod3 ай бұрын

    බයිල එපා Corona වලට කලින් බනිස් ගෙඩියක් කොහොමත් 25,30යි.ඔයා comma එකකද හිටියේ. දැන් කාලේ නම් ඔයතරම් ලාබෙට කොහෙවත් නෑ..

  • @dasunudayanga125
    @dasunudayanga1252 ай бұрын

    1:47 චන්ද්‍රපාල.... People who know : 🌚 People who don't know : 🌝

  • @ranigeetha1312
    @ranigeetha13123 ай бұрын

    මේ වගේ සාදාරනව කරන ව්‍යාපාර දිනෙන් දින දියුනුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 අනුරාධ මහතා ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️❤️

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo3 ай бұрын

    අපි නම් දන්නවා ඉතින් තේ ටිකක් බොන්න නැවැත්තුවට ..😂අලි කලබල ගැන අහනවා කියලා .❤❤දීර්ගායු ඔබලාට ❤❤❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed53423 ай бұрын

    Tamath hitea hodea minissu innawa lankawea maheama okkomala hiteyanam kochchara lassanata ratea teyayeda siyalu daweyangea pihitaye

  • @dahampasala4734
    @dahampasala47343 ай бұрын

    හරියන්න ඕනී මිනිස්සු !❤️🇱🇰👍

  • @miltonfonseka5334
    @miltonfonseka53343 ай бұрын

    Obagay නිහතමානී රැකියාව dinan dinama diunuwenna magay සුබපැතුම්

  • @ventnarada5896
    @ventnarada58963 ай бұрын

    ජයම වේවා 💐💐💐💐💐💐

  • @anura2priyankara
    @anura2priyankara3 ай бұрын

    අපේ පලාතේ මාමා කෙනෙක්නේ අප්පා.දන්නෙ නෑනේ.අවුරුද්දට මමත් අම්පාරේ ගියා.ආයෙ ඉතින් ලබන අවුරුද්දෙ තමයි.හමුවෙමු.මේ සාධාරණ ව්‍යාපාරය සාර්ථක වේවා...තෙරුවන් සරණයි !!!

  • @nalinlivera
    @nalinlivera3 ай бұрын

    Jayen Jayama wewa. Diyunuwatama Path wewa.!!!

  • @DiwisaraThiranga
    @DiwisaraThiranga3 ай бұрын

    බබාලා දෙන්නා නම් ශෝයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanti7069
    @kanti70693 ай бұрын

    Me ayata kere uthuranna wage hare yanna one jayama wenna one theruwan saranai

  • @gayansadhikari9988
    @gayansadhikari99883 ай бұрын

    Meka dakina kota hithata amuthu hegimak enne ❤Hari adara minissu, theruwan saranayi ❤

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l3 ай бұрын

    සාදාරනයි මේ කඩේ ඉක්මනින් දිවුනු වේවා බුදුන් වදාලේ මෙවන් වෙලදාම් තමා බුදු සරණයි කිරි ඉතිරේවා දිනෙන්දිනම

  • @DiwisaraThiranga
    @DiwisaraThiranga2 ай бұрын

    Meke banis api hamadama kanava .hari ma rasai. Ape gedara issaraha . Harima rasai

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha56013 ай бұрын

    🙏🙏🙏🙏 බුදුසරණයි!!!!"ජයවේවා!!!!!!

  • @sameeraanuradha1175
    @sameeraanuradha11753 ай бұрын

    වෙළඳ ප්‍රජාවටම ආදර්ශයක් ජය වේවා 🙏👍

  • @shinestar1589
    @shinestar15893 ай бұрын

    දියුණු වෙන් දියුණුවටම පත් වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @shinestar1589
    @shinestar15893 ай бұрын

    අනේ එයාලගේ මහන්සියට වත් මුදලක් නැතිව ඇති නෙ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es3 ай бұрын

    අම්පාර town එකේ ඉදලත් දන්නේ නෑනේ මෙහෙම කඩයක් ගැන

  • @gffghvfdgj4533
    @gffghvfdgj45333 ай бұрын

    ❤❤Jayen jayama wewa thawa thawath deuynuwatama pathwewa bs

  • @UtharaBope
    @UtharaBope3 ай бұрын

    නම්බර් එක දුන්නා නම් .ගොඩක් වටිනවා .

  • @nireshprabashana8572
    @nireshprabashana85723 ай бұрын

    දිනෙන් දින දියුනු වේවා❤

  • @MediaLifeSL
    @MediaLifeSL3 ай бұрын

    පොඩි ළමයි දෙන්න නම් ෂෝක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dq8dn8zx3k
    @user-dq8dn8zx3k3 ай бұрын

    අපි තුඩුගල❤

  • @SoundsoftheGod
    @SoundsoftheGod3 ай бұрын

    පුරුදු වෙන්න දමන ඉදන් ...km මෙච්චරයි, වඩිනාගල ඉදන්...km මෙච්චරයි වත් කියන්න. එහෙම නැත්නම් Google map එකේ coordinates දෙන්න..

  • @SoundsoftheGod
    @SoundsoftheGod3 ай бұрын

    ඔයා තැනකට ගියාම Location එක හරියට දෙන්න පුරුදු වෙන්. දමන ඉදන් එනකොට වම් පැත්ත පොඩි කඩෙ කිවුවාම ඇතිද. සියඹලාණ්ඩුව සහ දමන අතර ලොකු දුරක් තිනවා.😂😂 සුරුට්ටුකන්දක් Google map එකේ නෑ.

  • @Sinhalakavi.606
    @Sinhalakavi.6063 ай бұрын

    Budu saranai ❤❤❤❤❤❤

  • @shanilharshana866
    @shanilharshana8663 ай бұрын

    Diunuwen diunuwatama pathwewa,,,,,

  • @rangaart1364
    @rangaart13643 ай бұрын

    මෙහෙම හිතන මනුස්සයෝ වියාපාරිකයෝ හිටියනම් ලංකාව අද සුරපුරයක් හැමතැනම ගසාකෑම ඔය ආයතනය වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා ඒකටත් කාලකන්නී රජයෙන් බදු ගහයි සාදාරන මනුස්ස්‍යට තැනක් නෑ අද.🙏🙏 වැඩි වැඩියෙන් දියුනු වෙන්න ඕන

  • @user-dp7ev5fb7k
    @user-dp7ev5fb7k3 ай бұрын

    දිනෙන් දින,,, දියුණු වේවා 🙏🙏🙏

  • @saddesilva5927
    @saddesilva59273 ай бұрын

    Obathumata athulu paule siyaluma denata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15492 ай бұрын

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @AnuscyaFernando
    @AnuscyaFernandoАй бұрын

    මම.කලුතර

  • @chamindakumara2285
    @chamindakumara22853 ай бұрын

    Good excellent .😅

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv3 ай бұрын

    Banage hakiyawa thamai hoda manussayo gini gananwalata badu vikinana kadawal thiyena kaleka hoda wedak wedi labayak nathuwa athi pinwantha manussayo budu saranai ikmanin dawasen dawasa diunu wewa

  • @senadeeranawarathns905
    @senadeeranawarathns9052 ай бұрын

    අම්පාර කියන්නෙ වෙනමම බ්‍රැන්ඩ් එකක් ඇවිල්ලාම බලන්නකෝ.

  • @tusarimala9588
    @tusarimala95883 ай бұрын

    Podi කඩේ diunuwen diunuwata path wewa

  • @pakshi-gq3yy
    @pakshi-gq3yy3 ай бұрын

    KZreadrs athara haba madyawediya

  • @SoundsoftheGod
    @SoundsoftheGod3 ай бұрын

    නිවේදකතුමා සුරුට්ටුකන්ද කියලා Google ගහල බලන්න, සුරුට්ටු නම් එනවා..😂😂😂 ඔයා රටේම ඔපා දූප ඔක්කොම දන්නවා location කියන්න දන්නේ නෑ..

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r3 ай бұрын

    සමාජය ට ලොකුම ලොකු සෙවයක්..පිං සිද්ධ වෙනවා..මෙ වගෙ කාලයක..වෙළදාමක් කියන්න බෑ සෙවයක් මෙක

  • @sumindajanaka913
    @sumindajanaka9133 ай бұрын

    🙏🙏🙏

  • @sumududms4573
    @sumududms45733 ай бұрын

    Wow 😮

  • @priyalsujeewa3334
    @priyalsujeewa33343 ай бұрын

    Good luck 🍀

  • @DressLinee
    @DressLinee2 ай бұрын

    දියුණු වෙන්න ඔනේ හිතහොද මිනිස්සු

  • @user-we7rh3hv3k
    @user-we7rh3hv3k3 ай бұрын

    අම්පාරේ කොහෙද කඩේ තියෙන්නෙ

  • @rohinimallika9106
    @rohinimallika91063 ай бұрын

    Diunuwen,Diunuwata,Path Wewa,Thathtata,Deerghau, Labewa,Niwedaka,Thumata Sthuti,Wewa❤️❤️❤️❤️🌹😃

  • @wijeldanush3987
    @wijeldanush39873 ай бұрын

    බුදු සරනයි❤

  • @SoundsoftheGod
    @SoundsoftheGod3 ай бұрын

    සුරුට්ටුකන්දක් Google map එකේ නෑ.😂😂 ගල් යුගයේ වගේ නැතිව location එකක coordinates වත් දෙන්න පුරුදු වෙන්න description එකේවත්. කැමරාව අටවගෙන ගියාට වැඩක් නෑ අනිත් වැඩ ගල්යුගෙ නම්..😂😂😂😂

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga24123 ай бұрын

    📷 ⭐️⭐️⭐️

  • @anandaranawaka655
    @anandaranawaka6553 ай бұрын

    🙏🌺

  • @nuwangamage9110
    @nuwangamage91103 ай бұрын

    💖💖💖💖

  • @kamani229
    @kamani2293 ай бұрын

    🎉🎉🎉❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe97043 ай бұрын

    ❤❤

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga83233 ай бұрын

    Ape paththe banish gediyak rs 20i.100ta 5k denawa.godak pathiwala thamii parana banis 70 dila kanne.mehe eda ewamaii ganne.paranai num wena bakery ekata yanwa ganna.

  • @SoundsoftheGod

    @SoundsoftheGod

    3 ай бұрын

    ඒක ඇත්ත

  • @SoundsoftheGod

    @SoundsoftheGod

    3 ай бұрын

    ඔයා කොහෙද

  • @user-hg3zc8qb7f
    @user-hg3zc8qb7f3 ай бұрын

    Damana kohed teyann

  • @clipclub7062

    @clipclub7062

    3 ай бұрын

    චන්ද්‍රපාල........ මතක් වුනේ නෑ?????

Келесі