6. uni part 1 - ජපන් යුනිවර්සිටි !! Top 10 japan universities

විදේශිකයින් සදහා ජපානෙ ටොප් 10 යුනිවර්සිටීස් සහ ඒවගෙ වියදම් දැනගන්න. ඒ වගේම ජපානයේ ජීවන වියදම් ගැනත් ඔයාට දැනගන්න පුලුවන්.
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු

Пікірлер: 108

  • @jeewanthiwijesingha8822
    @jeewanthiwijesingha88222 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera93743 жыл бұрын

    awilla awilla video eka awilla, ane thanks ayye

  • @dongeeth7723
    @dongeeth77232 жыл бұрын

    Wow very clear of all the videos I have watched 👍

  • @ayeshwijesooriya9530
    @ayeshwijesooriya95303 жыл бұрын

    EELAGA VIDEO EKA ENAKAL MAGA BALAN INNAWA API !!! THANK YOU

  • @Yumii_701
    @Yumii_701 Жыл бұрын

    Thank you so much ✌️

  • @wimukthihashan5
    @wimukthihashan5 Жыл бұрын

    පට්ට details මචං ඇත්තටම

  • @krishanimadushika3715
    @krishanimadushika37152 жыл бұрын

    Yen wlin qwa nm wtiwna ayye thank you ❤️gdk wtinwa vdio ek

  • @samidupriyadarshana6085
    @samidupriyadarshana60852 жыл бұрын

    Technical college & university අතර වෙනස, ලෝකයේ අනෙත් රටවල් වලින් තියෙන පිලිගැනීම, ලංකාවට ආය ඇවිත් ලංකාවෙ ජොබ් එකකට යනව වග්වෙනම් university or technical college එකක ඉදල ආවා කියල පිලිගැනීමක් තියනවද..එහෙම තියෙනවනම් ඔය දෙකෙන් මොකක්ද හොද...මේ දේවල් පොඩ්ඩක් කියනවද අයියෙ

  • @gayanganishadi5174
    @gayanganishadi5174 Жыл бұрын

    ICT software engineering gena video ekak karannako

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera93743 жыл бұрын

    man nam asama yanna tokyo university eke undergraduate medical school ekata, ekata yanna degree one naneda, eju N1 tibboth

  • @udeepanakandala8264
    @udeepanakandala82643 жыл бұрын

    くわしい説明が ほしい ですからつぎのビヂオで見られると思います👌❤🇱🇰💪

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    どうもありがとうございます

  • @chathujayakody412
    @chathujayakody412 Жыл бұрын

    අයියේ osaka medical college යන්න අමාරුද Al වලට A3 ක් ඇරගෙන 500 ට අඩු ranking එකක් දැම්මොත් scholarship එකක් එක්ක යන්න පුලුවන් වෙයිද

  • @rasikasanjeewani2441
    @rasikasanjeewani24412 жыл бұрын

    NDT කරල තියනව..civil engineering diploma එකක්. මට ජපන් යන්න ඕනේ. මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො

  • @rashmiprabodhani927
    @rashmiprabodhani927 Жыл бұрын

    Fashion design walata thiyena university ganath wisthara dannako aiyee

  • @ggsiprasanna4589
    @ggsiprasanna45892 ай бұрын

    අයියේ දැන් තත්වෙ ගැන අප්ඩේට් එකක් ගේන්නකො යුනිවර්සිටි වල ❤ please bro

  • @SidanganaGunawardhana-nk7ml
    @SidanganaGunawardhana-nk7ml Жыл бұрын

    Charted accountent කෙනෙක් වෙන්න මෙතනින් මොන campus එක ද හොඳ . අපිට English වලින් ඉගෙන ගන්න පුළුවන් ද

  • @punsadeeparindya446
    @punsadeeparindya446 Жыл бұрын

    Ayiye tech krl campus select wela technical college gihin study krta avulk nadda..plz reply me soon

  • @kishals.jayalath8522
    @kishals.jayalath85222 жыл бұрын

    Aiye..a/l result eka f3k unth ehe university ekakta ynna pulwuan weida..mam mths stream krnne

  • @yadhavan30
    @yadhavan30 Жыл бұрын

    bro den japan eke api degree karanna university ekata apply karama ekata api 1year ta saamanen lankawe mudhalata keeyak gevanna oney dha

  • @Rose-xo8mx
    @Rose-xo8mx2 жыл бұрын

    CIMA qualification eka tiyena kenekta apply krnna puluwan universities monawada?

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 Жыл бұрын

    Teahnical college එකෙන් පසුව university යන්න පුළුවන් ද

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d2 жыл бұрын

    Agricultural sambandwa monad krnn puluwan ?

  • @Raccmovieclips
    @Raccmovieclips2 жыл бұрын

    自動車専門学校 එකකට යනවනම් steps ටික ගැන video එකක් ඕනෙ.open campus අනම් මනම් සේරම ගැන ඕනෙ. ලංකාවෙ Al Ol මොනවද ? ඒවත් ඕනෙ. OL විතරක් තිබ්බම ජපන් 高校卒業 එකට සමානද?

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    高校卒業 A/L valata samanay. 自動車専門学校 gana idiri video ekak karanawa. ありがとうございました

  • @user-um8cn9lj3b
    @user-um8cn9lj3b9 ай бұрын

    Language school යනවනම් හොද hokkaido ද tokyo ද 😢

  • @lihinalakmina7197
    @lihinalakmina7197 Жыл бұрын

    අයියේ මාස්ටස් එකට ඇප්ලයි කර⁣න්නේ කොහොමද🥺

  • @pasinduanuradha6106
    @pasinduanuradha61062 жыл бұрын

    nanzan uni eke fee eka oita wada sahena wadine neda

  • @githmidewindi8395
    @githmidewindi8395 Жыл бұрын

    Language school yna gman arubaito karann puluwanda

  • @nuwanthashenal8491
    @nuwanthashenal84913 жыл бұрын

    Me wage vlog digatama oneee ❤️🤘

  • @nuwanthashenal8491

    @nuwanthashenal8491

    2 жыл бұрын

    University wala karanna thiyena course gana video ekakuth onee

  • @nuwanthashenal8491

    @nuwanthashenal8491

    2 жыл бұрын

    Please 🙄

  • @tharushiayodya5257
    @tharushiayodya52572 жыл бұрын

    Part time krl wtrk university fee goda dnn puluwn d

  • @supunjayakody9767
    @supunjayakody97673 жыл бұрын

    තියෙන්න ඕනෙ qualifications ගැනත් කියන්න ලංකාවෙ ඕලවල් ඒලවල්.ගැනත් ඇප්ලයි කරන්න අවශ්‍ය හැම qualifications එකක් ගැනමත්

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. ස්තුති 🙏

  • @akila839

    @akila839

    3 жыл бұрын

    Ou ee wistharath kiyann,

  • @mihirikasandaruwani4877
    @mihirikasandaruwani48772 жыл бұрын

    aiye monada igena ganna thiyena subject

  • @ASA.b
    @ASA.b2 жыл бұрын

    Waseda uni 💚

  • @Minaya0965
    @Minaya09652 жыл бұрын

    අයියේ It walin Hndit එකේ high diploma එකක් කරපු කෙනෙක්ට ජපන් University එකකට ඇප්ලයි කරන්න පුලුවන් ද.. එහෙම පුලුවන් නම් Digree එක Complete කරන්න කොච්චර කල් යාවිද.. කීයක් විතර යාවිද..

  • @wasanadewmini2161

    @wasanadewmini2161

    9 ай бұрын

    මටත් දැනගන්න ඕන

  • @deemanthiranasinghe5650
    @deemanthiranasinghe5650 Жыл бұрын

    KCGI hoda ekakda

  • @bhagyauditha6619
    @bhagyauditha66192 жыл бұрын

    business management courses tynwda

  • @samashaupamali7431
    @samashaupamali7431 Жыл бұрын

    🥺❤️

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 Жыл бұрын

    Dn price kohomd

  • @ranomiperera9488
    @ranomiperera94882 жыл бұрын

    Godak watina video ekak. Aiye A/L walata Bio karapu kenekta student visa apply karala medical collage ekakata select wenna puluwanda? Please reply karannako.

  • @navodhyaattanayaka4460

    @navodhyaattanayaka4460

    2 жыл бұрын

    Oyata mekata uthryk hambunda hlo matath dangnna oni de thamai oya ahla thiyenne

  • @harshanimadumali6245

    @harshanimadumali6245

    Жыл бұрын

    Anee ow mtth ekama danagnn oni

  • @supunhasaranga3639
    @supunhasaranga36393 жыл бұрын

    ස්තූතියි අයියා ඔයාට.සාමාන්‍යෙන් funds කියක් විතර පෙන්නන්න ඕනිද මාස 6 වීසා එකට

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    oya karana course fee eka + living cost pennana oni. Living cost masekata yen 60,000 to 1 lak vage yanawa

  • @malshan1696
    @malshan16963 жыл бұрын

    yen walin witharak kiyanna puluwannam godak වටිනවා

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    ilaga video vala yen valin kiyannan. ස්තුති

  • @amandidulmini9762
    @amandidulmini97623 жыл бұрын

    Aiya lankawe degree ekak karala inna ayata master's karanawanm japan wala University apply karana widiha, cost eka gana, japanese language eka kochchara durata igena gena inna onida kiyalath video ekak karanna puluwannm. thanks aiyage videos walata.

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    ස්තුති ඔයාට. අනිවාර්යයෙන් masters සහ phd ගැනත්, ජපන් ශිශ්‍යත්ව ගැනත් ඉදිරියට කරනව

  • @amandidulmini9762

    @amandidulmini9762

    3 жыл бұрын

    @@Japanyamu Thank you aiya. oya e video eka karala danakan api balan innawa 😊

  • @shehanianuruddika3816
    @shehanianuruddika3816 Жыл бұрын

    Already university degree ekak thiyna kenek masters degree ekak karanna awoth language school ynne nethuwa direct university ekta ynna puluwanda?

  • @umashiahinsa6984

    @umashiahinsa6984

    Жыл бұрын

    Matath denaganna ona

  • @luzersl8657
    @luzersl86573 жыл бұрын

    Aiya poddak kiyanna puluwan accounting paththen yanna puluwan university gana poddak

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    godak thiyenava. Idiriyedi video ekak karannan. Arigatho 🙏

  • @thedreamofanastronaut9399
    @thedreamofanastronaut93992 жыл бұрын

    අයියේ අපිට එහෙ university එකක ඉගෙන ගෙන ඉවර වෙල හොද job එකක් අනිවාර්යයෙන් හම්බෙනවද

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    anivaryen puluwan hoda job ekak hoyaganna. kawuruth habai porondu venne na job denva kiayla

  • @udeepanakandala8264
    @udeepanakandala82643 жыл бұрын

    Kibi international university eka gana danne ndda ethakota okayama @ Takahashi thinner

  • @krishanimadushika3715
    @krishanimadushika37152 жыл бұрын

    Ayye eju Xam ek geni , scholarship gnai vedio ekka krnko plz ayye

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    ok sure. arigatho

  • @krishanimadushika3715

    @krishanimadushika3715

    2 жыл бұрын

    Thank you Ayye .Japan University wl entrance exam gnth wisthra kynko

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    @@krishanimadushika3715 idiriye video ekak karannan

  • @dilki253
    @dilki2532 жыл бұрын

    Thanks .. ❤️ puluwan nam tecnical college gana wenama video ekk dannako.. 😍😍😍❤️

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    OK SURE

  • @h.k.rathnayaka6114

    @h.k.rathnayaka6114

    2 жыл бұрын

    ​@@Japanyamu English walin medicine igenaganna yanda puluwanda video akk karnwanm api sathutui wenwa😍🙏🌝

  • @imeshizoysa2692
    @imeshizoysa2692 Жыл бұрын

    japan law degree eka yanne english walinda please answer

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    You may find any degree in English medium. I mean most of them. Please google and search English medium law degrees in japan. thanks

  • @sandeshakavishani5657
    @sandeshakavishani56572 жыл бұрын

    Japan medical faclti ehekata kochchara ganak yanavada.

  • @navodhyaattanayaka4460

    @navodhyaattanayaka4460

    2 жыл бұрын

    Hlo oya japan medical faculty gana visthra dannwada please dannwanm matath kiynna puluwnd

  • @kavindinimesha5464
    @kavindinimesha54642 жыл бұрын

    age range ekak tynwda. University walata.

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    නැත

  • @nethufernando3633
    @nethufernando36332 жыл бұрын

    හොද language school ගැන video එකක් කරන්න fees අඩු ඒවා

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    idiriyedi karannan

  • @user-lb9hz5xz2v
    @user-lb9hz5xz2v4 ай бұрын

    Al valata art valin lo karara japan avilla loya kenek venna barida

  • @Japanyamu

    @Japanyamu

    4 ай бұрын

    මේ ගැන හරියට කියන්න දන්නෙ නෑ. මොකද ලන්කාවෙ සහ මෙහෙ නීති පද්දති දෙකක්නෙ තියෙන්නෙ

  • @brayan-tq3id
    @brayan-tq3id2 жыл бұрын

    Aiye contact krgnh puluwnd d oyw

  • @sriyani8624
    @sriyani86242 жыл бұрын

    ජපානයේ ලෝය යන්න මොනවද කරන්න ඔනේ plz කියන්නකෝ

  • @jtbsb4953

    @jtbsb4953

    Жыл бұрын

    kiyanñko

  • @amilaindrajith3915
    @amilaindrajith39153 жыл бұрын

    Scholarships ganath wisthara kiyanna....Thank you..!

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    Scholarship ගැන ඉදිරියට වීඩියෝවක් කිරීමට නියමිතයි ✌️

  • @dilishikahewawasan4634

    @dilishikahewawasan4634

    2 жыл бұрын

    Aiye MN government post graduate student kenek (Automobile specialisation) Mt Japan Enna puluvan Parth ekak kiyanna puluvanda.

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    @@dilishikahewawasan4634 working visa try කරන්න. අපෙ වීඩියෝවල තියෙනව කොහොමද online search කරල හොයාගන්නෙ කියල විස්තර. ඔයාට ජපන් බස ඉගෙනගන්න පුලුවන්නන් වඩාත් ලේසියි වැඩේ

  • @user-uj4bb3lr4l
    @user-uj4bb3lr4l6 ай бұрын

    ජපානයේ ඉගෙන ගන්න එන ගැහැනු ළමයින්ට ආරක්ෂාවක් තියනවද

  • @Japanyamu

    @Japanyamu

    6 ай бұрын

    gahanu lamayinta arakshithama ratak thama japan kiyanne.

  • @shashini.
    @shashini. Жыл бұрын

    Aiye japan awill ign gann al pass wela tiyen onid al fail un knkt brid🥺🥺🥺🥺🥺

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    Puluwan. වසර 12 ක පාසල් කාලයක් සම්පූර්ණ වෙන්න විතරයි ඕනි

  • @shashini.

    @shashini.

    Жыл бұрын

    Es penima durwala kenekta jpn enn pluwnda eka prashnayKda jpn wlata enna

  • @shashini.

    @shashini.

    Жыл бұрын

    Aiye es penima durwala kenekta jpn en plwnd eka prshnykda jpn wlata enna

  • @devin04657
    @devin046572 жыл бұрын

    අයියෙ ජපානයේ it degrees උගන්වන්නෙ english වලින්ද.(software engineering) වගේ

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    English කරන ඒවත් තියෙනව. එහෙ it job කරන්න ඕනිනම් Japan බාශාවෙන් කරන්න ඕනි. ඇතැම්විට coding පවා ජපන් බසින් ඉගෙනගන්න වෙනව

  • @venuka9878
    @venuka98782 жыл бұрын

    Aiya mona university ekatada giyee

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    Meiji university Tokyo

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera93743 жыл бұрын

    tokyo university ekata ynna amaruda?

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    Tokyo university ගියොත් ගොඩ. ජප්පොන්ගෙ හීනයක්. උන් අවුරුදු ගානක් ෆේල් වෙවී tokyo uni එකේ entrance exam ලියනව වෙන ඒවට නොයා. ඒක වෙනම පිස්සුවක්. ඒත් foreign අයට entrance competition එක අඩුයි. මාර පිලිගැනීමක් තියෙන්නෙ.

  • @i.s.schithrabhanuperera9374

    @i.s.schithrabhanuperera9374

    3 жыл бұрын

    @@Japanyamu man kohoma hari try karanawa, e therun nathnam keio hari kyoto hari try karanawa

  • @i.s.schithrabhanuperera9374

    @i.s.schithrabhanuperera9374

    3 жыл бұрын

    competition eka adu mn hithanne godak ayata japan mathak wenne nathi nisa wenna athi medicine kiwwama

  • @japansinhala606
    @japansinhala6063 жыл бұрын

    Japan thnapathi karylyk wad karnn onwda one sudusukm

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    sri lankan administration service aya gannawa, ekko vidhesha seva exam karanna oni.

  • @japansinhala606

    @japansinhala606

    2 жыл бұрын

    @@Japanyamu japan digryk tibothi

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    @@japansinhala606 ඒකෙ වාසියක් තියෙයි අනිවාර්යයෙන්

  • @layanthar.rathnayake743
    @layanthar.rathnayake7432 жыл бұрын

    yen walin kiwwoth mokada

  • @nipundeshancaldera2000
    @nipundeshancaldera20003 жыл бұрын

    ඩොලර් වලින් විතරක් කියන් නැතුව යෙන් වලිනුත් පුලුවන්නම් කියන්න

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    ස්තුති. මීලග වීඩියෝ වල යෙන් සහ රුපියල් වලින් ඉදිරිපත් කරන්නන්

  • @nipundeshancaldera2000

    @nipundeshancaldera2000

    3 жыл бұрын

    @@Japanyamu Thank You❤️

  • @udeepanakandala8264

    @udeepanakandala8264

    3 жыл бұрын

    Yen walin kiynna deiyo

Келесі