25. JLPT ගැන නිතර අසන ප්‍රශ්න 24ක් !!! - 24 most frequently asked questions about JLPT

Description
1- JLPT 2022 test cities
JLPT 2022 පරීක්ෂණ නගර
jlpt.jp/e/application/oversea...
2. JLPT Official web page
JLPT නිල වෙබ් පිටුව
jlpt.jp/e/
3. A summary of linguistic competence required for each level
එක් එක් මට්ටම් සඳහා අවශ්‍ය භාෂාමය නිපුණතාවයේ සාරාංශයක්
jlpt.jp/e/about/levelsummary....
4. Test sections 〈Test time〉
පරීක්ෂණ කොටස් 〈පරීක්ෂණ කාලය
jlpt.jp/e/guideline/testsecti...
5. Composition of test items.
පරීක්ෂණ අයිතමවල සංයුතිය.
jlpt.jp/e/guideline/testsecti...
6. JLPT sample questions
JLPT නියැදි ප්‍රශ්න
jlpt.jp/e/samples/forlearners...
7. the Japanese-Language Proficiency Test Official Practice Workbooks
ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණ නිල පුහුණු වැඩපොත්
jlpt.jp/e/samples/sampleindex...
8. Scoring sections and range of scores for each level
එක් එක් මට්ටම් සඳහා ලකුණු කිරීමේ කොටස් සහ ලකුණු පරාසය
jlpt.jp/e/guideline/results.html
9. JLPT Can-do Self-Evaluation List
jlpt.jp/e/about/candolist.htm...
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net
#japanyamu
#japan yamu
#ssw
#sswvisa
#jlpt
#mostfrequentlyaskedquestionsjlpt

Пікірлер: 117

  • @ashani_r4038
    @ashani_r4038 Жыл бұрын

    Very clear... Digatama videos karanna. 🤗 Thank you!

  • @chandrachandra9340
    @chandrachandra93408 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍

  • @savish6921
    @savish6921 Жыл бұрын

    හරිම වටින වීඩියෝ එකක්...සවිස්තරාත්මකව ඉතා පැහැදිලිව විස්තර කරනව....දත්ත ඇතුලත්ව ඉදිරිපත් කිරීම වටිනව... ありがとございます!!!🙏🙏

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ありがとございます 🙂

  • @EliHamilton642

    @EliHamilton642

    Жыл бұрын

    මේ හිරගනා අකුරු ටික ලියන්න ගත්ත keyboard එක මොකක්ද කියන්න කො..plzzz....

  • @savish6921

    @savish6921

    Жыл бұрын

    @@EliHamilton642 desh japanese keyboard app eka

  • @nadeeshamaduranga2977
    @nadeeshamaduranga2977 Жыл бұрын

    වටිනා වීඩීයෝ එකක්..👍👍👍

  • @RusiriAsanka-hu1wh
    @RusiriAsanka-hu1wh2 ай бұрын

    ගොඩාක් වටිනවා අයියගේ පැහැදිලි කිරීම

  • @kamalsan9807
    @kamalsan98076 ай бұрын

    Thank you very much

  • @pawanianjana667
    @pawanianjana66711 ай бұрын

    Thank u... thanknu soo much🎉🎉❤❤

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Жыл бұрын

    thank you 🥰

  • @sujithsamarasinghe76
    @sujithsamarasinghe76 Жыл бұрын

    Good Content

  • @ireshasandamali663
    @ireshasandamali663 Жыл бұрын

    Good job 👏

  • @alokasahan5560
    @alokasahan5560 Жыл бұрын

    Thank you sensei

  • @sandani7305
    @sandani7305 Жыл бұрын

    thankyou so much ❤

  • @Yuhi_bae_0
    @Yuhi_bae_08 ай бұрын

    Thank you ❤

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 Жыл бұрын

    Aiyye, senmon wala thiyena courses gana video ekak karannako

  • @madushan96
    @madushan96 Жыл бұрын

    Thanks 👏

  • @user-fm3ig9ft5r
    @user-fm3ig9ft5r5 ай бұрын

    Thanks ❤🎉

  • @shehanmathisha4895
    @shehanmathisha4895 Жыл бұрын

    හොඳ විඩියො එක්ක මරම වටිනවා අඉයා

  • @maleeshanethmini7240
    @maleeshanethmini7240 Жыл бұрын

    ありがとごさいます

  • @sitharakalpani9273
    @sitharakalpani9273 Жыл бұрын

    Godak sthuthiy........sir

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 Жыл бұрын

    Arigato gozaimas ayye💖. 1.JFT ganath me wage video ekak karanna. 2. N5 N4 syllabus ekath karanna.

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ok sure nangi

  • @visharakothalawala7956
    @visharakothalawala7956 Жыл бұрын

    🍁 Link ටිකත් දාලා තියෙන නිසා අපිටත් පිළිවෙලට වැඩ ටික කර ගන්න පුළුවන්..🙂 අයියාගේ් හැම වීඩියෝ එකක් ම ගොඩක් වැදගත් ⁣ ගොඩක් ම ගොඩක් වටින වීඩියෝ එකක් අදත් හම්බුනා...🎁 thank you ඉතින් මේ වටින දේවල් මේ විදියට කියලා දුන්නට...🧚 අයියාගෙත් කරන වැඩ ලස්සනට කරන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා..💝🍁

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ありがとございます 🙂

  • @visharakothalawala7956

    @visharakothalawala7956

    Жыл бұрын

    Aiye, japan enakota N5 witarak tibala madi da normal job ekakata t aniwaren N4 tiyennama oni da

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    @@visharakothalawala7956 n4 හෝ jft තියේනන් වඩාත් හොදයි. Part time jobs නන් කරන්න පුලුවන් n5 වලින් උනත්

  • @visharakothalawala7956

    @visharakothalawala7956

    Жыл бұрын

    Hari aiye..thank q

  • @dilshangamage8091
    @dilshangamage8091 Жыл бұрын

    Super.🔥

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 Жыл бұрын

    Aiye student visa eken january intake akt ynna visa eka gena koi kale wg dengnna lebeida.aiye november wage dengnna puluwn weida...

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 Жыл бұрын

    Arigato gosaimus👍😊

  • @studywithprathee1521
    @studywithprathee1521 Жыл бұрын

    Language schools gana visthara kiyanna puluvanda eka anivaryada mehen jlpt n1 vage karala yana kenekta

  • @dinushasenadheera5618
    @dinushasenadheera5618 Жыл бұрын

    どうもありがとうございます。これを見て幸せ🤗

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 Жыл бұрын

    Please reply 🙏🙏 2023 July වල JLPT N4 එක කරලා results එහෙම ආවට පස්සේ 2024 January වල වගේ යන්න පුළුවන් වෙයිද? නැත්තම් ඊට කලින් යන්න බැරිද?

  • @chamodyanethmini9681
    @chamodyanethmini9681 Жыл бұрын

    A/L valata japan karoth jlpt exam nokara student visa yanna barida

  • @dmradissanayake42
    @dmradissanayake42 Жыл бұрын

    අරිගතොඋ ගොසයිමස් සෙන්සෙ 😲👍👍👍

  • @visnamunasinghe5779
    @visnamunasinghe5779 Жыл бұрын

    どうもうありがとうございます。😌👍

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 Жыл бұрын

    අනිවාර්යෙන්ම reply ඕනි... N5 exam එක JLPT එකෙන් කරලා N4 exam එක NAT එකෙන් කරොත් ඒක පිළිගන්නේ නැද්ද... JLPTම කරන්න ඕනිද? Please reply 🙏🙏

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    Jlpt එක ඉල්ලනකොට Nat එක ආදේශකයක් ලෙස පිලිගන්නවද කියන දේ ඔයා apply කරන ආයතනය මත තමා තීරනය වෙන්නෙ

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    Jlpt එක ඉල්ලනකොට Nat එක ආදේශකයක් ලෙස පිලිගන්නවද කියන දේ ඔයා apply කරන ආයතනය මත තමා තීරනය වෙන්නෙ

  • @3dstarstudio968
    @3dstarstudio968 Жыл бұрын

    japane gana viedos genna

  • @ravinimadushani8791
    @ravinimadushani8791 Жыл бұрын

    අයියේ සාමාන්‍යෙන් බැදලා දෙන්නටම යන්න ඕන සුදුසුකම් මොනවද.මගෙ බෝයිෆ්‍රෙන් මේ අවෘද්දෙ යනවා බුදුසරනින්.♥️එයා ගිහින් අවෘදු තුනකින් විතර එයා ඉන්න තැනට මටත් යන්න මොනවද ඕන සුදුසකම්..o/l බලනවද...නැත්නම් සල්ලි දීල යන්න පුලුවන්ද?.මට ඒක දැනගන්න ඕනේ.රිප්ලයිකරන්න ප්ලීස්.එතකොට ටැටූ ගහලා ජපන් යන්න දෙනවද? ප්ලීස් මට රිප්ලයි කරන්න

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    Tatoo nm prshnyk nh akke..tatoos nttm godk hodai... aiya gihin awurudu thunakin nam akkwa gnne akka e awurudu thuna athulatha hodt japan language eka igena gnne akke... japan ynne language eka aiwren ona.... අක්කට visit විසා වලින් japan ynne puluwn...eth akkt aiyth ekkma digtma japan wala inne neda ynne..ithm akke language eka ona japan ynne

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    O/l a/l prshnyk na akke japan ynne...japan යන්න ඕන භාශාව..language puluwn nm exam liyala අවම සුදුසුකම් පෙන්නල යන්න පුලුවන් අක්කෙ...jlpt exam athi... habai akkt lesi visiting visa අක්කෙ 😐🖤 එත් language eka igena gnne

  • @ravinimadushani8791

    @ravinimadushani8791

    Жыл бұрын

    @@foryou69-mf3ww thank you pahadili karata 🥺♥️

  • @lahirudilshan6984
    @lahirudilshan6984 Жыл бұрын

    මෙ එක්සෑම් N 1 එකේ ඉදන් N 5 වෙනකන් ඔක්කොම සම්පූර්න කරන්න ඕනද ..

  • @cuteart4477
    @cuteart4477 Жыл бұрын

    Aiye oyage video eka hrim pahadili...mt kiynn puluwnd jpn wal fashion design paththa hodd , salary ek kohomd , ehe fashion designer kenek wenn campus ynn onid kiyl

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    එහෙන් fashion desing krnne nam bn ..student visa ගීහින් එහෙ ගිහින් ඔක ඉගෙන ගෙන කරානම් හුගක් වටිනව...එත් හුගක් සල්ලි වියදම් කරන්න වෙනව බන් student visa ynewa nam...දැනට අපිට මෙහෙන් ඉල්ලල යන්න පුලුවන් ජොබ් වර්ග තුනයි බන් තියෙන්නෙ එත් එහෙ ගිහින් ඉගෙන ගෙන එහෙ ෆැශන් ඩිසයින කෙනෙක් වෙන්න නම් student visa ynne mchn

  • @sandunimekala6416
    @sandunimekala6416 Жыл бұрын

    Aiye me year eke December vala Jlpt5 krnvnn register venda ona koi maseda? September valda 🤔

  • @wickramagenadeesha3950
    @wickramagenadeesha3950 Жыл бұрын

    👍

  • @dilananuruddha1075
    @dilananuruddha1075 Жыл бұрын

    Jlpt එක පාස් නම් certificate එක ගන්න විදිහ කියනවද..ඒකට වෙනම apply කරන්න ඕනිද

  • @user-zz2oc9tn9o
    @user-zz2oc9tn9o Жыл бұрын

    brother japan agriculture job monawageda

  • @lahirudhanushka2928
    @lahirudhanushka2928 Жыл бұрын

    aiya mama nat5 pass jft n4 karoth mata student yanna berida

  • @kaveeshadilmi8729
    @kaveeshadilmi8729 Жыл бұрын

    Nat n5 exam එකේ results එන්න කොච්චර කල් යනවද

  • @user-qv5xe2nd4q
    @user-qv5xe2nd4q2 ай бұрын

  • @anux7011
    @anux7011 Жыл бұрын

    N4 exsam එක කරල කොහොමද job එකකට apply කරන්නෙ අය්යෙ

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w Жыл бұрын

    Aiye jft krla ssw giyata kamn nadd.... salary kohomd

  • @Rhthenulz
    @Rhthenulz Жыл бұрын

    ❤❤❤

  • @blackshak6516
    @blackshak6516 Жыл бұрын

    Net exsam eka karala yannama barida

  • @MNCD1997
    @MNCD1997 Жыл бұрын

    winkaglobal institute eken japan giya kenek innawada

  • @tyronebrayn4756
    @tyronebrayn47565 күн бұрын

    මේක ඔන රටට ඉදලා කරන්න පුලුවන්ද?

  • @user-hx2dm3sk2c
    @user-hx2dm3sk2c6 ай бұрын

    Sir wayas bada nedsa

  • @c.roshankumara..8033
    @c.roshankumara..8033 Жыл бұрын

    jlpt n4 liyanta passport eka onada sr

  • @SH-bp5km
    @SH-bp5km Жыл бұрын

    Jft eka ganath video ekak dannako me wagema okkoma details ekkama

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    idiriyedi daannan

  • @SH-bp5km

    @SH-bp5km

    Жыл бұрын

    Loku udawwak. Japan igena gattath godak aya jft eka gana hariyatama danna. Puluwan ikmanin dannako. Arigatho gozaimasu

  • @dinithathenuja1545
    @dinithathenuja1545 Жыл бұрын

    අයියෙ මම A/l private කරේ.මට student visa යන්න පුලුවන්ද.අවු 12ක පාසල් අද්යාපනය බලන එක මේකට ගැටලුවක් වෙයිද?

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ඒක අවුලක් නෑ

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    Prshnyk na bn

  • @kasundananjaya4237
    @kasundananjaya4237 Жыл бұрын

    අයියෙ අපි මුලින්ම Nat exam එක කරල ඊටපස්ස්සෙ N5 කරන්නෙ නැතුව N4 කරන්න පුලුවන්ද

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    පුලුවන්. ඕනම level එකක් කරන්න පුලුවන්

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    Puluwn bn

  • @janithjanith1518
    @janithjanith1518 Жыл бұрын

    link tika Dannna Pluwanda

  • @EliHamilton642
    @EliHamilton642 Жыл бұрын

    N4 ekata ජපන් ව්‍යාකරණ එහෙමත් ඉගෙනගන්න තියෙනවද?....වාක්‍ය ලියන විදිහ එහෙම..😌😁

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    Ow

  • @rashmitharuka4003
    @rashmitharuka4003 Жыл бұрын

    JFT kynne mokakda....ssw visa valata eka hodaida

  • @buddhikathilak6098
    @buddhikathilak6098 Жыл бұрын

    Link tika koheda thiyenne

  • @roshanfdo7826
    @roshanfdo7826 Жыл бұрын

    Hama Auruddema JLpt Exam eka thiyenne July & December da aiyee..? 2023 April mokak hari exam ekak thiyenawada Jlpt ?

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    Jlpt තියෙන්නෙ දෙපාරයි. Jft and nat 6 වතාවක් තියෙනව.

  • @gimhanitennakoon3157
    @gimhanitennakoon315710 ай бұрын

    Mt wyas 17 mt krnn puluwan neda

  • @NiKO_XtreME
    @NiKO_XtreME Жыл бұрын

    Nat eke me widiyatama wistharayak denna puluwanda

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    puluwan. Nxt video eka jft. Eken pasuva NAT VIdeo EKA

  • @MNCD1997
    @MNCD1997 Жыл бұрын

    care giver job ekakata yanna hithan inne ethakota depending visa dala husbanwa ganna puluwanda aiyye

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ssw valin giyoth ganna baha 5 years yanakan. working visa valin puluwan

  • @MNCD1997

    @MNCD1997

    Жыл бұрын

    @@Japanyamu thanks 😊

  • @MNCD1997

    @MNCD1997

    Жыл бұрын

    @@Japanyamu working visa apply karanna puluwan needa caregiver walata

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    @@MNCD1997 puluwan. Job ekak hoyagaththanan certificate of eligibility eyala hadala evanava. Eken visa apply karanna oni

  • @MNCD1997

    @MNCD1997

    Жыл бұрын

    @@Japanyamu haaa thank you 😊

  • @isuriudara8251
    @isuriudara8251 Жыл бұрын

    අරිගතො ගොසයිමස් සෙන්සෙයි🙏

  • @shanshanuka9681
    @shanshanuka9681 Жыл бұрын

    N5 n5 සිලබස් එක තියෙන කෙනෙක් ඉන්නවද

  • @foryou69-mf3ww

    @foryou69-mf3ww

    Жыл бұрын

    Mchn coss ehekt join wenna, japan n4 level eka DP education yt chanel eke ugannewa

  • @sajithmihiranga9851

    @sajithmihiranga9851

    5 ай бұрын

    Ow

  • @DasanayakaLakmi

    @DasanayakaLakmi

    2 ай бұрын

    ​@@foryou69-mf3wwmath me kiynna awe dp eka blnna kiynna

  • @keshanirosh1203
    @keshanirosh12037 ай бұрын

    අවුරුදු 16 කෙනෙක්ට පුලුවන්ද

  • @Vihara_perera
    @Vihara_perera Жыл бұрын

    අනේ aiya reply plzzzzz december ekat apply krlaaaa ethakota exam eka thiyne time eka kohed thiyne ewa api danaganne kohomd ara number ekk liyala thiya ganna kiyne ekaa type krla log wena kiyne eka gana poddk පැහැදිලි krnnako 😢😢😢

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    apply kalama okkoma details oyata enava email ekata

  • @Vihara_perera

    @Vihara_perera

    Жыл бұрын

    @@Japanyamu ahhh hri aiyaaaa thkzzzzz..... Ethakota kawda waged enne aiya

  • @kasunperera4625
    @kasunperera4625 Жыл бұрын

    Exam pas unama අනිවාර්යයෙන් visa eka ganna පුළුවන් da?tawa monwda krnna one?

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    Student visa ගැනද ඔයා අහන්නෙ? අපෙ channel එකෙ මුල් video බලන්න සියලු වීසා වර්ග ගැන තියෙනව.

  • @kasunperera4625

    @kasunperera4625

    Жыл бұрын

    @@Japanyamu නැ.working වලට

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    @@kasunperera4625 kzread.info/dash/bejne/aHejpph9l8K0Zco.html

  • @Jpool121
    @Jpool121 Жыл бұрын

    අයියේ,දැන් නම් ssw visa වලින් යන්න N5 වලින් බෑ කියන්නෙ ඇත්ත ද ❤

  • @Princess_Tulip

    @Princess_Tulip

    Жыл бұрын

    Ow N4wth oni

  • @Jpool121

    @Jpool121

    Жыл бұрын

    @@Princess_Tulip thanks bn

  • @howtowork2614
    @howtowork2614 Жыл бұрын

    Nat 5 කරලා ssw එන්න බැරිද

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    jft හො jlpt level 4 ඕනි

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 Жыл бұрын

    Aiyye, japan wala linkedin use karanawada?

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ow malli

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 Жыл бұрын

    සාම්පල් ප්‍රශ්න ගන්නේ කොහොමද

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    jlpt.jp/e/samples/forlearners.html

  • @JayaniChapaOfficial
    @JayaniChapaOfficial11 ай бұрын

    N 5 krnnethuwa n 4 krnna berida

  • @Japanyamu

    @Japanyamu

    11 ай бұрын

    oni level ekak karanna pu;uwan

  • @lisha866
    @lisha8668 ай бұрын

    tatto okay 😢

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 Жыл бұрын

    ලින්ක් ඔපන් වෙන්නෑ

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    open වෙනව. පොඩ්ඩක් ආයෙත් try කරල බලන්න

  • @tharindumadusanka1065
    @tharindumadusanka106511 ай бұрын

Келесі